19. ඉදිරි අනාගතය ගැන මිවනපලානේ හිමියගේ හෙළිදරව්ව.​| කාලේන ධම්ම සාකච්ඡා| Sadaham Teekawa

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 248

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 Рік тому +7

    ඔබ වහන්සේ දේසනා කලා වූ කල්ප විනාශය විද්‍යාමානයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා 🌸🙏🌸🙏🌸🙏

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 4 місяці тому +2

    සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 4 місяці тому +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!අරිහත් අනුබුදු පියානන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 8 місяців тому +4

    අප මහා අරිහතුන් වහන්සේට තව දුරටත් උතුම් නිමල දහම දේශනා කිරිමට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 7 місяців тому +3

    අරියතුන් වහන්ස ඔබ වහන්සේ දේසනා කලාවූ කල්ප විනාසය අද වනවිට ජිවත් වන මනුෂ්‍යයා තුලින් ඉතා පැහැදිලිවම පේනවා 🌸🙏🌸🙏🌸🙏

  • @anjuchenu3150
    @anjuchenu3150 4 роки тому +39

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 роки тому +10

    කොසොල් රජුගෙ සිහින ...සැබැ .
    කරමින් .....අහිංසක මිනිසුන්ගෙ
    පිරිකර වලින් රජමාලිගා...
    හදාගෙන .සුරසැප .විදින ....උතුම්
    බුද්ධ .චිවරයට .. .නිගාකරන.....
    සංඝයා අතර .ඔබවහන්සේ....උතුම් ...
    ස්වාමින්වහන්සේනමක් ...
    දිගායු ..ලැබේවා!🙏🙏🙏🙏

    • @cmdelpa
      @cmdelpa 3 роки тому +1

      කරුනාකර ඉන්දියාව පුරා විසිරී තියෙන අනන්ත අප්‍රමාන වූ බෞද්ධ සිද්ධස්තාන වැඳ පුදාගන්න හැකියාවක් තියෙනවනම් යන්න. එතකොට ඔබ නොදන්න බොහෝ දේ ගැන හොඳ අවභෝධයක් ලැබෙයි. කෙටියෙන් කියනවනම්, ලුම්බිනි සල් උයන, ගයාව, බුද්ධ ගයාව, උරුවෙල් දනව්ව, බරනැස, ඉසිපතනාරාමය, මිගදාය, රජගනුවර ජේථවනාරාමය, විශාකවගෙ පූර්වාරමය, බිම්බිසාර රජමාලිගය, ලිච්චවි රජ දරුවන් ගේ දාතු නිදන් කල ස්තානය, අනෙපිඩුසිටු මලිගය, නිගන්ට නාථ පුත්‍ර පන්සල, කුසිනාරාව, තව ගොඩක් දෙවල් තියෙන ලියන්න. මේ ස්ථාන හන්දුන්වන්නෙ තවම හන්දුන්වන්නෙ ඒ නම් වලින්මයි. එව සුද්දො නෙමෙයි වෙනස් කරල තියෙන්නෙ. ඒක නිකන් එදත් අනුරාධපුරය අදත් අනුරාදපුරය, පොලොන්නරුව, පන්ඪුවස්නුර, වගේ. වෙනස් වෙලා නෑ. ගයාව හිරිවඩුන්නවත්, ලුම්බිනිය බම්බරගලවත් වෙලා නෑ

  • @shineisle2263
    @shineisle2263 4 роки тому +31

    පිරිසිදු බුදු දහම අමරණීයයි..🙏🌹🌹🙏
    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ
    වේවා..🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +8

    තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි බව උදුරාදමන්න බුදුුකෙනෙක් දේසනා කරනුයේ, ඒ තමා විසින් වර්තමාන මොහොතේ 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙසයි,, එද බුදුහිමි දෙසූ රාග දේස මෝහ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! ඒ උතුමන් තමයි පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩු අරිය ශ්‍රාවක උතුමන්,,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!

    • @samanthilak9180
      @samanthilak9180 5 місяців тому

      උබ නුවණක්කාරය කෝ බං ඔය එයා කියන සං කල්ප මොකක්ද කල්පය මොකක්ද, හොදයි සිහි විකල් නැතිනම්

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Рік тому +1

    ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @luminadesilva3917
    @luminadesilva3917 6 місяців тому +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @Hasithasulochan332
    @Hasithasulochan332 7 місяців тому +1

    අරිහතුන් වහන්සේ ට දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි

  • @buddhikasanath
    @buddhikasanath 3 роки тому +12

    අනු බුදු මහ අරිහතන් වහන්සේට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි....

  • @amilasensratne1150
    @amilasensratne1150 3 роки тому +5

    අරියතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා. තව තවත් අපට ධර්මය දේශනා කරත්වා... සාදු..... සාදු..... සාදු....

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 роки тому

      අරහතුන්වහන්සේ

    • @filmsanddramas4010
      @filmsanddramas4010 Рік тому

      කොහොමද කියන්නෙ මේ රහතන් වහන්සේ නමක් කියල

  • @chamilachamila4196
    @chamilachamila4196 3 роки тому +6

    නිදුක් නීරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා

  • @biya_10
    @biya_10 4 роки тому +29

    අරිහතුන් වහන්සේ සුවපත් වේවා .දීර්ගායුශ ලැබේවා යි අධ්ශ්ඨාන කරමු

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya ua-cam.com/video/5lv36gvRMkA/v-deo.html

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +1

      ඇරිහුතුන් වහන්සේ ලෙස නිවැරදි විය යුතුයි.

    • @samanthilak9180
      @samanthilak9180 5 місяців тому

      ​@@nilambarameghawarna6635ඒක ඇත්ත

  • @harithasamarasingha639
    @harithasamarasingha639 6 місяців тому +2

    Oba wahanse veparudeth ikmanatama lebeii

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +3

    අති උත්තරීතර වු ඔබවහන්සේ වැනි තව තවත් බූද්ධ ශාසනය බබලවන බූද්ධ පූත්‍රයාණන් වහන්සේ ලා මෙම හෙළ භුමිය තුල තව, තවත් බිහි වෙවා.! සමිබූද්ධ ශාසනය ලොව පුරාම පැතිරෙවා! මිනිසුන්ගෙ සිත් යහපත් සිතිවිලි වලින් පිරෙවා. වයිරය, ක්‍රොධය දුරු වෙවා! හෙට උදාවන සමිබූදූ තෙමගුල වෙසක් දිනය ලොකවාසී සියලූම සත්ත්වයන්ට ම සූභ වෙසගයක්ම වෙවා.! අරහතුන්වහන්සෙට ,නිදූක් ,නීරොගී ,සූවපත් භාවයම ලැබෙවා.! උන්වහන්සේ ට දීර්ඝ ආයූෂ ලැබෙවා.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 місяців тому +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏. Deergha alusha wewa 🙏🙏🙏

  • @ajanthadesilva
    @ajanthadesilva 4 роки тому +43

    මහ තෙරුන්වහන්සේට නිදුක් නිරොගී සුවපත්බව අධිශ්ටඨාන කරමි !!! 🙏🙏🙏

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya ua-cam.com/video/5lv36gvRMkA/v-deo.html

    • @filmsanddramas4010
      @filmsanddramas4010 Рік тому +1

      කොහොමද කියන්නෙ මේ රහතන් වහන්සේ නමක් කියල

    • @gamlathgamlath5645
      @gamlathgamlath5645 Рік тому +1

      @@mahagodellagerajasiri3519 8

    • @banduayya7684
      @banduayya7684 9 місяців тому

      😺🐃🤮

    • @upaliNayanananda
      @upaliNayanananda 9 місяців тому

      U

  • @dshdhammi7724
    @dshdhammi7724 4 роки тому +49

    නිදුක්ව නීරෝගීව සුවපත්ව දිගාසිරි ලබත්වා අනුබුදු හිමියනේ

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому +1

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya ua-cam.com/video/5lv36gvRMkA/v-deo.html

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +1

      මිහිඳු මහ රහතන් වහන්සේ ආපහු 🐃 ගොං වහන්සේගෙන් බණ අහන්න ආවාද?

    • @nethsara7998
      @nethsara7998 3 роки тому +1

      අපි මිහිඳු මහා රහතන් වහන්සේට විතරයි අනුබුදු හාමුදුරුවෝ කියල කිව්වෙ. දැන් හැමෝම අනුබුදු වරුනේ .

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 10 місяців тому

      ​@@nethsara7998ඔබ මිහිඳු හාමුදුරුවන් දැක්කෙත් නැතුව උන්වහන්සේ ගේ ධර්ම දේශනා අහන්නෙත් නැතිව පොත් වල තිබුන නිසා කවුරු හෝ කීවනිසා මිහිඳු හාමුදුරුවන් ට අපි කවුරුත් අනුබුදු කිවා. ඇහැට දැකලත් නෑ අහලත් නැතුව පිළිගත්ත නම් ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියනව ඇයි මේ මීවන පලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේට අනුබුදු කියන්නෙ කියල හොයල බලන්න . කවුරුත් කීවට පිළිගන්න ත් එපා ධර්ම දේශනා කීපයක් අහල තමන් තුළින් තමන් ගේ වෙනස බලන්න . එහෙම නැතුව ගං ඉවුරේ හිටියට ගගේ ගැබුර බලන්න බෑ. හැබැයි අනුමානයෙන් කියන්න පුලුවන් හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න ගගට බහින්නම වෙනව. සුවපත් වේවා දහම් ඇස පෑදේවා

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 3 роки тому +6

    දීර්ඝායු වේවා පින්වත් ආර්යන්වහන්ස... ඔබ වහන්සේ දැක ගැනීමට ලැබීමම මහා වාසනාවක්.. උන්වහන්සේ වැඩ හිඳින්නේ කොතැනද?? උන්වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කිරීමට අපට ඉඩක් තිබෙනවාද??? පින්වත් කලණ මිතුරෙක් වෙත්නම් කරුණාකර පිළිතුරක් දෙන්න... සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!🙏🙏🙏🙏🙏🙏

    • @seethajayamanne6777
      @seethajayamanne6777 2 роки тому +1

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනය ට ගිය වෙලාවක අරිහතුන් වහන්සේ ගේ කුටිය ට ගිහින් දැක වැද කතා කරන්න පුළුවන්

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 роки тому +1

      මීරිගම පරම නිබ්බාන ධර්මාය්තනයේදි මුණගැසීමට හැකියි කලින් දැනුම් දෙන්න

  • @udayanishantha9630
    @udayanishantha9630 4 роки тому +9

    Niduk neerogee dheergausha lebewa!!!. Oba wahanseta.

  • @GeminiPathiranage
    @GeminiPathiranage 10 місяців тому +2

    සියළුම දේශණා ඉතා වැදගත් බැහර කිරීමට එකඳු වචනයක් නැත 🇱🇰🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 4 роки тому +13

    හරිම බැරැම් කාරණයක් තෙරුම් ගන්න අපහසුයි අප අරහතුන් වහන්ස ,
    වැඩි වැඩියෙන් ධර්ම දේසනා පවත්වන්න ඔබවහන්සේට මානසික ශක්තිය , කායික ශක්තිය ලැබේවා.
    චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා !.!.!.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +1

      පුරා විද්‍යාවෙන් හිරිවඩුන්න බෝධිය ට ගිහින්.
      ඒක පට්ටපල් බොරුවක් කියලා කියනවා.

    • @sudeshniranga3223
      @sudeshniranga3223 10 місяців тому

      ​@un kawdda bn atte kiwwe dimbulagala ekath magriya nr hora hattanilambarameghawarna6635

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +26

    සුවපත් වේවා ....

    • @dayanlakshman8295
      @dayanlakshman8295 4 роки тому

      ☸☸☸Rev "sattye mini kirula"🙏🙏🙏
      Dayan- Beliatta

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +2

      ඒක හොඳයි.
      නැත්තං තව කොච්චර නම් මිනිස්සු 🐃 ගොං වහන්සේගේ දේශනා අහලා
      🐃🐂🐃🐂🐃 වෙයිද?

  • @DanasiriDnasiri
    @DanasiriDnasiri 10 місяців тому +1

    Oba wahanseta deergayu wewa!

  • @rajapaksa90329
    @rajapaksa90329 2 роки тому +1

    අරහතුන් වහන්සේට නිරෝගි සුව ලැබේවා ! දීර්ගායුශ ලැබේවා ! 🙏🙏🙏

  • @gangasiriwardhana3445
    @gangasiriwardhana3445 4 роки тому +11

    Dan dharmaya mathuwela thiyenne. Obawahanse mathukala niwan maga gamankarami. A gaman naga bohoma sanaseemak thiyenne.
    Oba wahwnseta deergayu wewa.

  • @dinushikapriyadarshani2836
    @dinushikapriyadarshani2836 4 роки тому +8

    අරහතුන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ....🙏🙏🙏

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    අනු බුදු පියානනි ,ඔබවහන්සේ දේශනා කරන පරිදි අද ඇස් දෙකෙන්ම දැකගන්න තියනවා

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 8 місяців тому

      අනුබුදු කියල ආමන්ත්‍රණය කලේ මිහිඳු මහරහතන් වහන්සේට විතරයි ..දැං බොලේ හිතලු කියවන අයත් අනුබුදු වෙලානෙ

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому +1

    ඇත්තම ඇත්තමයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @piyalmihiraj7469
    @piyalmihiraj7469 Рік тому +1

    🌻🌻🌻🇱🇰May Sri Lanka be a land of Buddhas🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼

  • @maleesharanasinghe9535
    @maleesharanasinghe9535 3 роки тому +2

    තෙරුවන්සරණයි. අපට ඔබ වහන්සේ මුන ගැසීමට මගක් කියනු මැන.

  • @hewawasanc2092
    @hewawasanc2092 4 роки тому +11

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේට....

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 8 місяців тому +1

    බුද්ධ භාවනාවෙහි චතුරා රක්ඛා
    හැඳින්වීම.
    ‘නිවන් අවබෝධ කර ගැනීමට උපකාරවන්නේ පරම පවිත්ර සිරි සද්ධර්මයයි.’
    බුදු පියාණන් වහන්සේ පරම පිවිතුරු සිරි සදහම් දේශනාකර වදාලේ සදාකාලිකව සැප සම්පත් විඳින බ්රහ්මයන් සමූහයක් බිහිකරන්නට හෝ ධනවත් බලවත් නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ.
    දුක් විඳින දිළින්දන්හට සැප සම්පත් ලබන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් දහම එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලා කරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මේ ආත්ම භවයේදී ම ලබාගත හැකි ලබාගත යුතු, විමුක්තිය නිදහස නිවන ලබාදීමට මඟ පෙන්වීම සඳහා ම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක් මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
    කරුමවාදය යනු බුදුපියාණන් ඉදිරිපත් කළ එකක් නොව මහාවීර නම් ජෛන ආගමික නායකයකු විසින් ඉදිරිපත්කල මතයකි. කරුමය යනු උත්තරීතර බලයක් හෝ අනිවාරයෙන්ම පලවිපාක දෙන නිවන්මග වසා දමන නියත හේතුවක් නොවන බවද බුද්ධ දේශනාවයි. හේතු අත්හැරීමෙන් තමාම එකතු කරගත් ලෝභ ද්වේශ මෝහ නම් වූ කෙලෙස් මළ අතහැර කුණු සලාහැර ආසව ප්රහාණයකරදමා සියලුම කරුම බීජ ප්රහාණය කර ලබන විමුක්තිය හෙවත් නිවන තමාටම අත්කරගත හැකි බව, පෙන්වා දුන් උතුම් නිවන් මඟයි.
    වරදක් නොකල කෙනෙකුට මෙලොව උපතක් ලැබිය නොහැකිය. මිනිසකු ලෙස උපත ලද හැම කෙනෙකුටම මනසින් කල්පනා කර සියලු වරදින් හා පාපයෙන් මිදී අතීත කරුමජ ශක්තීන්ගෙන්ද මිදී තමන්ටම නිදහස් විය හැකිය. ජීවත් වීම සාරවත් එකක් සේ දකින තුරාවට ඉන් මිදී නිදහස් විය නොහැක. මේ පැවැත්මේ ජීවත්වීමේ යථාස්වභාවය වූ නිස්සාරත්වය දැකගැනීමෙන්ම යථා පරිදි අවබෝධ කරගැනීමෙන්ම මේ පැවැත්මෙන් නිදහස් විය හැකිවෙයි.
    මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්ම භාවයේදීත් පිංකම් පමණක්ම කරමින් මතු සැපසම්පත් පතමින් යැදුම් යදිමින් කාලය අපතේ යැවීම තව කල්ප කාලාන්තරයක් සංසාරදුක ම උරුමවීමට පමණක් හේතුවෙයි. සියලු ආගම් වල උත්සාහය හොඳ නිවැරදි යහපත් මිනිසුන් සමූහයක් සමාජයට බිහිකිරීමයි. අප එය අගය කළ යුතුය. පරම පවිත්ර බුදු දහම ලෝකයාට ඉදිරිපත්කළේ අනන්ත දුක් කන්දරාවක් විඳිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමංවී
    මංමුලාවී ගමන් කරන පෘතග්ජන ලෝකයාට සදහටම දුකෙන් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සඳහාය.
    පරම සත්ය පෙන්වා දුන් බුද්ධ පුත්ර
    අති ගෞරවනීය
    ‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’තෙරුණ්වහන්සේ

  • @samadhinikapitiya5120
    @samadhinikapitiya5120 2 роки тому +1

    truth. finally its time for us to open eyes and see the truth. A place where we can find the true buddhism has been formed. Now its time for us to be unite. and time to listen and practice the true dhamma of Lord Buddha. Time to break all the Sankalpa, Akalpa, Prikalpa, Upakalpa, Manankalpa.... time to come out of the darkness and become humane and better humans. For those who want to find the real truth and real happiness which prince sidhdhartha wanted,,,,, anyone is welcomed.. Siyalu sathwayo parama nibbana suwayen suwapath wewa!!!!

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 8 місяців тому +1

    මාගෙ නමස්කාරය වේවා ❤❤

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 роки тому +8

    සාදු සාදු සාදු

  • @janakipushpamala7708
    @janakipushpamala7708 10 місяців тому +1

    Suvapath veva 🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +5

    නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා අනුබුදු පියානනි. 🌺🌸🌼🙏🙏🙏

  • @hiru1997
    @hiru1997 2 роки тому +5

    මේ තියෙන්නෙ සත්‍ය ධර්මයයි . ලෝකවාසී සියලු සත්වයින්ට මේ ධර්මය අවබෝධ වේවා

  • @dk4386
    @dk4386 3 роки тому +9

    මේ ගමන රැල්ලක් , උඩ යනවා පහතට යනවා,ඔන්චිල්ලාව වගේ,
    දැන් ඉන්නේ උඩ, අරහතුන්
    වහන්සේගේ දේශනය ඉතා
    පැහැදිලියි.

  • @sirilee139
    @sirilee139 4 роки тому +11

    සත් දර්මය වැසිය නොහැක. අරිහතුන් වහන්සේට සුවපත් බාවයම අදිස්ටාන කරමි.

  • @jmslakmal
    @jmslakmal 3 роки тому +2

    Harima wadagath, thawath danuma ekathu wethwa ape hamuduruwane..!

  • @renukasisira8591
    @renukasisira8591 Місяць тому

    Arihath anubudu piyanani nirogi wewa !nibbana suwayen suwapath wewa ! 🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 3 роки тому +7

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @donarohini8459
    @donarohini8459 3 роки тому +2

    Sadu, Sadu, Sadu
    Obavahanseta Neerogi Suvaya Athveva.

  • @samanthifernando8283
    @samanthifernando8283 4 роки тому +18

    Sadu ! sadu ! Sadu!👏

  • @malidesilva7504
    @malidesilva7504 10 місяців тому +1

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 6 місяців тому +1

    අද 2024 / 07/ 06 .
    අරියමග්ග ස්වාමීන් වහන්සේ අද වෙනවිට බුදුන්වහන්සේ උපන් දේශය අපේ රට බවට ඔප්පුකර ගතහැකි සාදක පෙන්වාදී ඇත. ඒ වගේම ලෝකය යම්විනාශකාරී තත්වයකට යමින් ඇතිබව ලෝකයේ පවතින යුද්ධ තුලින් පැහැදිලි කරගත හැකිවේ. ඒ වගේම දන්ත දාතූන්වහන්සේට පුදසත්කාර කල හා ආරක්ෂාව දුන් අතීතයේ පැවතික්‍රමයද හෙලිදරව් වී ඇත. ඒ සියල්ල එසේ සිදුවද්දි අරහතුන් වහන්සේ විසින් නියම බුද්ධ වචනය මෙයයි නමින් සිංහනාද පවත්වමින් වැසී ගිය මාර්ගපල ලාභීන් බිහිවන නිර්මල බුදුදහම ලෝ වැසියාගේ යහපත පිනිසම දේශනාකරමින් පවතී. නොබෝ කලකින් අරිහතුන් වහන්සේ වැඩසිටින පිංබිම බෞද්ධ සිත් ඇත්තන්ගෙන් පිරි ඉතිරී යනු ඇත. මමද සියලු ලෝක සියලු සත්වයෝද නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ නිවනින් සැනසෙත්වා. තෙරුවන්සරණයි !!!
    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 роки тому +13

    ලෝකවිනාසයකෙමෙන් කෙමෙන් සිද්දවෙනව දර්මයත්ඒහාසමානව ලෝකයෙමපැතිරෙනවා.මටදැනෙන්නෙඑහෙමයි

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 роки тому +15

    Maha Arihathun wahanseta kaika Niduk nirogi suwayath Deergayushath labewai Germany sita Aditan karami...🙏🙏🙏
    Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wewa...

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya ua-cam.com/video/5lv36gvRMkA/v-deo.html

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 роки тому +7

    Arihatun wahanseta දීර්ගායු වේවා

  • @samanthibotheju2482
    @samanthibotheju2482 9 місяців тому +1

    🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 роки тому +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @divinejourney-official50
    @divinejourney-official50 3 роки тому +3

    🙏🏻🙏🏻🙏🏻👍👍💜💜

  • @sandushnawanjana
    @sandushnawanjana 4 роки тому +8

    🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 4 роки тому +3

    Sadu sadu sadu pinwath suwamin wahansa niduk nirogi deergausa Sampath labewa niwanama nathai niwanama wethwa 🙏🙏🙏🌺🌺

  • @nuwansusantha
    @nuwansusantha 3 роки тому +2

    Saadhu, saadhu, saadhu!

  • @niroshsanjeewa983
    @niroshsanjeewa983 4 роки тому +5

    Theruwan saranai

  • @thejadias2358
    @thejadias2358 3 роки тому

    සාදු! සාදු!සාදු!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🌺🌺🌸🌺🌺

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 роки тому +7

    🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 4 роки тому +5

    බුදු සරණයි හිමියනි

  • @nishaaviabesinghe3123
    @nishaaviabesinghe3123 3 роки тому +2

    🙏🙏🙏🌼

  • @ashanchathurnga1675
    @ashanchathurnga1675 4 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunethradamayanthi2331
    @sunethradamayanthi2331 4 роки тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 4 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathilakaRajapaksha-u5t
    @JayathilakaRajapaksha-u5t 3 місяці тому

    පිස්සන්ගේ දර්මය

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 3 роки тому +4

    අතීත..අනාගත නෙවෙයි.මෙ අවස්ථාව ත්ගෙවියයිනම් මෙ කුමක්ද මෙ දෙසන්නෙ මෙ අවස්ථාව විනාශ වෙන දෙ දකින්නයි ඕන

  • @kirthiaththanayaka8547
    @kirthiaththanayaka8547 4 роки тому +6

    අරහත් ධජය දිගුකල් වැජඹේවා!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +1

      මේ බුඩ්ඩ පබ්බජිතයා අරහතෙක් කියලා හිතන 🐃🐃🐃🐃🐃🐃 පව්.

  • @susilinnona8890
    @susilinnona8890 3 роки тому +2

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @dewatilak3938
    @dewatilak3938 4 роки тому +3

    Me loke winsa wenakota wena lokekata yannda puluwannum hondaine.Moketade niwan yanne?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +2

      ඒක හොඳ අදහසක්.
      එදා
      🌕 න් හාල් ගේන්න කතා කලේ.
      මේ වෙනකොට එලවළු පලතුරු එහෙමත් වගා කරලා නැතැයි.

    • @kapilakumara3964
      @kapilakumara3964 3 роки тому

      Ane ubala wage Barak.

  • @dinushikajayawardana1235
    @dinushikajayawardana1235 3 роки тому

    🙏🙏🙏
    Why most people criticize this Maha Thero?

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejaherath9665
    @thejaherath9665 2 роки тому

    Saadu saadu

  • @udarajayasanka7137
    @udarajayasanka7137 4 роки тому +3

    Sahathika sathayai

  • @vijitha-fz4hz
    @vijitha-fz4hz Рік тому

    Umlawa

  • @anurasenanayake730
    @anurasenanayake730 3 роки тому

    🔅 🙏🙏🙏 🔅

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 роки тому +11

    අදබාල මිනිස්සු කරන්නෙ මේවට බැන බැන ඉදීම තමයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому

      හිරිවඩුන්න ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගිහින්.
      දැක්කාද ඒක

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 роки тому +8

    Arahathun wahanseta neduk neerogi suwaya lebewa.....

    • @priyangadias9184
      @priyangadias9184 4 роки тому +1

      Arihathun wahanse???

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +1

      මං අහලා තියෙන්නේ
      🐃 රිගම පැත්තේ පරම 🐃 ගොං ආයතනයේ ඉන්නේ
      🐃 වනපලානේ 🐃 ගොං වහන්සේ කියලා.

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 3 роки тому

      Arihathnam niduk nirogi tamai bola

  • @jeewantharajapaksha943
    @jeewantharajapaksha943 4 роки тому +2

    Obawahanse deshana kala siyalla ada sathya wee atha...Namuth Rate maha ewun ada wibajja wadeen passen watila..

  • @Gaganayaka
    @Gaganayaka 8 місяців тому +1

    කාට කියන්ඩ බැරිද ඔව

  • @zeeeeeeeeeavs
    @zeeeeeeeeeavs 4 роки тому +8

    🙏🏽🙏🏽🙏🏽

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 4 роки тому +3

    Sadu sadu sadu

  • @manori1317
    @manori1317 4 роки тому +3

    Sadu sadu saaaaaaa

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 роки тому +2

    Kalpa winasayedi sankakpa winasa wenawalu. Aneda kiyanne. Kalpa winasayedi kalpana winasa wenne nedda?

  • @he9066
    @he9066 4 роки тому +1

    Me ai me hamuduruwo darmaya wikruthi karanawa kiyanne? Godak hamuduruwowaru kiyanawane. E madiwadata hamudurow nowana cheewaradari list ekatath dala. Ai ??

    • @ijayasinghe4837
      @ijayasinghe4837 3 роки тому

      Kiribathgoda Bamuna wageh niyama Dharmaya wahanna hadana aya thamaa mehema aphasa karanne.

    • @he9066
      @he9066 3 роки тому +1

      @@ijayasinghe4837 eka aththa

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому +1

      ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! හේතුපල දහම ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,,, !! විද්‍යවෙන් මත් වු විද්‍යාව කරපින්නාගෙන , මාන්නෙන් මත් වුවන්ගේ පරමායුශ ඒ තුල හිරවෙමින් අනර්ත කාරීව දිවි ගෙවෙමින්, උතුම් මනුසත්ව පටිලාභය අවසන්ව දුක් පැවැත්ම නැමති අදුරෙයි , එනම් තල 31 සංසරණය සිිදුවේ,,? බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා අස්සජී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , ,, බෞද්ධ යනු බව උද්ධ වේ ,, ඒ සදහා නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික උපාධි පශ්චාත් උපදි ලැබූ බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරෝති හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බවනසන බන අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) එය සතර කමටහන් ලෙස ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් ලබන මගපල ප්‍රතිවේදයයි ,! ත්‍රිවිද සාසනය ,, !! ඒ රාග දේශ මෝහ හේතු අතහැරීමෙනි, එවිට මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මේ හේතුපල දහමයි , ( සතර මග සතරපල =මගපල ලැබීමට මගයි,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් නොගැනීමයි,, අද ග්‍රන්ථ ධුරයෙන් ලැබූ උගත්කම හා බෞතික සංඝනායක තනතුරු වලින් මත්වීමමයි උතුම් නිබ්බාන නොවන්නේ,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාත වීමටයි,, එදා සුනීත සෝපාක පටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී නිබ්බාන වූවා මෙන් (අදත් පෙරපින් ඇති පින්වත් මිනිසුන් මගපල ලබා) නිවන්දකින උතුම් දහම මතුකිරීමයි මේ සිදුවන්නේ,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +2

    ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! හේතුපල දහම ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,,, !! විද්‍යවෙන් මත් වු විද්‍යාව කරපින්නාගෙන , මාන්නෙන් මත් වුවන්ගේ පරමායුශ ඒ තුල හිරවෙමින් අනර්ත කාරීව දිවි ගෙවෙමින්, උතුම් මනුසත්ව පටිලාභය අවසන්ව දුක් පැවැත්ම නැමති අදුරෙයි , එනම් තල 31 සංසරණය සිිදුවේ,,? බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා අස්සජී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , ,, බෞද්ධ යනු බව උද්ධ වේ ,, ඒ සදහා නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික උපාධි පශ්චාත් උපදි ලැබූ බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරෝති හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බවනසන බන අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) එය සතර කමටහන් ලෙස ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් ලබන මගපල ප්‍රතිවේදයයි ,! ත්‍රිවිද සාසනය ,, !! ඒ රාග දේශ මෝහ හේතු අතහැරීමෙනි, එවිට මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මේ හේතුපල දහමයි , ( සතර මග සතරපල =මගපල ලැබීමට මගයි,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් නොගැනීමයි,, අද ග්‍රන්ථ ධුරයෙන් ලැබූ උගත්කම හා බෞතික සංඝනායක තනතුරු වලින් මත්වීමමයි උතුම් නිබ්බාන නොවන්නේ,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාත වීමටයි,, එදා සුනීත සෝපාක පටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී නිබ්බාන වූවා මෙන් (අදත් පෙරපින් ඇති පින්වත් මිනිසුන් මගපල ලබා) නිවන්දකින උතුම් දහම මතුකිරීමයි මේ සිදුවන්නේ,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 8 місяців тому

    😢

  • @bandulasenajayawickrema4550
    @bandulasenajayawickrema4550 3 роки тому +2

    kalpa winaasaya mee kathaawan buddha wachanaya nowee. meewaata rewatennee pirisidu bududahama nodath amana pruthagjanayinya.

  • @hettiarachchigemunasinghe1544
    @hettiarachchigemunasinghe1544 3 роки тому +2

    Aththatama rahathan wahanse namakda

  • @chinthas125
    @chinthas125 4 роки тому +5

    Triple gem bless you

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 роки тому +7

    සත්‍ය ඇත්ත

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 роки тому +9

    2012 loka winasa wenawa kiyalath kiwwa neda.....apita mathakayi

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому

      ඒක උනා. 🐃 ගොං වහන්සේගේ ...........................
      ඇයි මතක නැද්ද..... මායාවරුන්ගේ කැලැන්ඩරේ ඒ ගැන තිබුනා.

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 3 роки тому

      Kalpa winase tawakalikailu

  • @smartworld1476
    @smartworld1476 4 роки тому +7

    පිරිසිදු සත්‍ය

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 роки тому +2

    Maha butha 4 nda

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 роки тому +3

    Merenna kittu unama terei

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +3

    අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, ගති නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වේ,,, සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @homegrown8419
      @homegrown8419 3 роки тому

      Laksha 25 k da inne oya wage 300 gunayak bauddayo piliganne budun indiyawe ipaduna kiyala .Ogollo follow karanne cult ekak witharai therum ganna .

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому

      @@homegrown8419 සුවපත් වේවා ,,!! ඔබල අන්තගාමි අන්තවාදි නොවී සංසංදනය කර බලන්න,මේ ආගම් සංකල්ප,, විද්‍යා සංකල්ප උපකල්ප මනක්කල්ප ආකල්ප පරිකල්ප අනාතවී ලොව්‍තුරා හේතුපල දහම සනාතවන යුගයක් නොවේද කියා,,? රතන්සූත්‍රා සජ්ගායනා හා පිරිත්පැන් ඉස්සවනවා කො සහනයක් ,,? කල්ප විනාශ වන්නේ උතුම් හේතුපල දහම මතුවන්නයි,, එය ප්‍රායෝගිකව සොතාවදානේ ප්‍රඥා සුතමය ලබන්න විස්තර විග්‍රාකර දේශනා කරන සිරිසද්දර්මය යනු ආගමක් නොවේ,, !! පටිච්චසමුප්පාද දහමයි,, !! ඒ තුල දේශනා කරනුයේ රාග දේශ මෝහ යන හේතු 3 යි ,, එම හේතු උපදින උපදින තැන ඛය කිරීම නොහොත් රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු බුද්ධ දෙශනාවයි, එවිට පුංඥ පාප පහීනස්ස කරගතයුතු යුතුයි පින උපාදානය කර ගත්තම මතු විපාක විදින්න උපදින්න වෙනවා, හේතුම්පටිච්ච සංභූතං යනු එයයි,, ඒ සසර පැවැත්මයි,, මේ තල 31හි කොතනවත් සදාකාලික නෑහැ, අටලෝදහමයි සදාකල්ම පවතින පරම සත්‍යකි පටිසංභිදා මග්ගප්‍රකරනයේ සිල වග්ගයේ පරියාපන්න,,,අපරියාපන්න උපසම්පන්න,,,අනුපසම්පන්න අපරාපරාම්ට්ට,,,පරාම්ට්,,,සීලයේ දේශනා කර ඇත්තේ මෙයයි,, පින්වත් ඔබලා කවුද ,, මංතරම් මේ දහමට ස්වාමීන් වහන්සේට, හෙලෛතිහාසයට පැටටුනු උම්මත්තක පුහුදුන් කෙනෙක් තවත්නෑ ඒනිසා හැමවෙලේම මැදහත් සිතින් ඉවසා විමසා උපෙක්ඛාසහගතව දර්මතාවය තේරුම් ගැනීමට අදිස්ටාන කරමු ,, පිලිගන්න බැරිනම් වැටහෙන්නේ නැත්ත්නම් ගැටෙන්නැතුව අතහරින්න,, එවිට අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිෆ්හුව්‍ර්න්නේ නෑ ,, සිදුහත් බෝසත්තුමා,,ඒකාන්තයෙන්බුදු වෙනවා කිව් කන්ඩංඥ තාපස තුමා ඇතුලු පස්වග තෞසන්ටත් බුදු පියාණන් වහන්සේ බුදුවෙලා එද්දි අදුනගන්න බැරිවුනා අපට කවර කතාද,,? කෝ බුද්ධ දෙශනාව තුලින් වඩන්න දුන්න 4 කමටහන්,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බුද්ධ ආගමේ කො,,!! මේ ලෝකෙට තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ඔබට ප්‍රඥාව පහලවේවා කියා අධිස්ටානය කරමි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය මෙන්න මගේ සිරිදේශයේ අරුත පරිශිලනය කර බලන්න,, ඔබේ උතුම් දුර්ලභ මනුස්සත්ව පටිලාබය නිකරුණේ නහස්ති කරගෙන සංසාර ගමන හයපත් කරගෙන යන්න එපා අද මගපල ප්‍රතිවේද කරන්න පුලුවනි ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වන ඔබට මෙත්සිතිනි

    • @homegrown8419
      @homegrown8419 3 роки тому

      Bola kiyana manokaya hindu matayak neda. Hindu jaina agam nodanna unta budun upanne lankawe thamai .Hoyala balanna jambudvipa, kalpa , manokaya gana e agamwala matha .Meka me kiyanne kali yugaya iwara wenawa kiyana eka wenna athi .Ane manda ubala agam kalawam karapuwama winasa wenawa thamai .

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому

      @@homegrown8419 ගොඩක් ගැබුරට හිතන්න එපා යාලු,, අන්තවාදි නැතුව ඉවසලා විමස්ලා කටයුතු කරන්න, බුදු පියාණන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ හේතුපල දහම විනා ආගමක් නොවෙයි,, කාලයාගේ ඇවෑමෙන් ,.,, භාවිතයෙන් ඈත්වෙදි,, විවිද පරිවර්තකයො පරිවර්තනය කරනවිට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය විකුර්තිවී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන ආගමක් වෙනවා ඒකෙදි මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා යාක්ඥා මගින් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා, ඒකත් හොදයි මේ ජීවිතයෙ නිවන් දකින දහම නැති කාලේ,, ඒත් දහම පහලවි දේශනා කරන විට පැටලුනොත් අරිය උපවාද කරගෙන සතර අපාය උරුමකර ගැනීම මොනතරම් අපරාධයක්ද ඒ නිසයි ඉවසා විමසා උපෙක්ඛාසහගතව හොයල බලන්න ,කියන්නෙ ,,මොකද බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීර දර්මතාවක් නිසා සුවපත් වේවා ,,ඔබටත් කම්මාවරණ නෛයාවරණ ක්ලේසාවරන විපාකාවරණ වලින් මිදෙන්න අදීස්ථාන කරනව,, තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා susith 0714413521 min of health

    • @homegrown8419
      @homegrown8419 3 роки тому

      @@siridesayearutha
      Ethakota tailantate miyanmare Cambodiawe hitapu magapalalabhin boruda Anika lankawe budun uppannam jaina brahmana agam lankawe tibune kohomada Me podi rate kohomada janapada 16 tiyenne . Mun wahanse kiyana hamadema attha budun ipaduna tana ara .