සැහැල්ලු හිතක් හැම දේකින්ම.../beautiful day in my life/day vlog/ape gedara/happy day in my life

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 41

  • @NadeekaDeepani
    @NadeekaDeepani Місяць тому

    Nangi malli oyalata ❤ video balanna harima asai🎉❤

  • @sobasiri07
    @sobasiri07 2 місяці тому +1

    නංගී ලීපට මැටි වලට සීමෙන්ති .වැලි .අලු මිශු කරලා ගාන්න මැටි වගේ ගැලවෙන්නේ නැහැ කාලයක් පවතිනවා ඔයාට බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      ආයේ ඒ විදියට කරන්නම් ස්තූතියි අක්කෙ ❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 місяці тому

    🥰🥰🥰
    Hamadam wage harima asawen baluwa adath video eka harima ලස්සනයි ❤🥰🥰🥰🥰🥰

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      ස්තූතියි ❤️❤️❤️

  • @DreamDiary.820
    @DreamDiary.820 2 місяці тому

    Aththatama watinawa oyge videos ❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 2 місяці тому

    ලස්සනයි ❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg Місяць тому

    🎉🎉🎉🎉️

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 2 місяці тому

    Video එක ගොඩක් ලස්සනයි.❤️❤️

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      ❤️❤️❤️ස්තූතියි..

  • @comedychanal708
    @comedychanal708 2 місяці тому

    Nangi idi appa hari padamata ana ganna .vidiye video ekk oni.❤

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      කියලා දෙන්නම් අක්කේ ❤❤❤

  • @saumyavlog9128
    @saumyavlog9128 2 місяці тому

    ❤❤❤

  • @DinushaUdayangani-l2p
    @DinushaUdayangani-l2p 2 місяці тому

    අනේ මට පුලුවන් නම් කියල දෙන්නකෝ ඇට වර්ග 7 ක් දාලා සෙවන් පෝශ හදන හැටි

  • @rmjrathnayaka6829
    @rmjrathnayaka6829 16 днів тому

    ඔයාගේ මහත්තයා ගොඩාක් හොඳ කෙනෙක් එකමුතුව හැමදාම ලගින් ඉන්න මහත්තයෙක් ලබන්න ගෑනියක් පින් කදක් වෙන්න ඕනේ මට ඒ වාසනාව නෑ ජීවිතේ ගොඩා..............ක් දුකයි. මම ගොඩක් ආසයි ඔයා වගේම කෑම හදලා විකුණන්න. ඒත් මට හරියට වෙලදපල හරියට නෑ. අදහස් නෑ. මම ගොඩක් ආසයි මේ ස්වයන් රැකියාව ට. මම පෝන් එකේ වැඩිපුරම බලන්නේ කෑම හදන වීඩියෝ තමයි හිතේ පොඩිම බලාපොරොත්තුවක් තියෙනවා කවදහරි මේහීනය සැබෑ කර ගන්න පුළුවන් වෙයි කියලා.

    • @apegedara9382
      @apegedara9382  15 днів тому

      අනේ...අනිවාර්යයෙන්ම ඔයාගෙ හීන හැබෑ වෙයි අක්කෙ...❤️❤️❤️

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @pantherboy99
    @pantherboy99 2 місяці тому

    මේකනම් සුපිරියක් ❤️

  • @user-koshi26
    @user-koshi26 2 місяці тому +1

    1st comment ❤

  • @srilankakn4774
    @srilankakn4774 2 місяці тому

    බූන්දි,පැණි වලලු හදනකොට දාන ග්ලූකෝස් සිරප් ගන්න පුලුවන් කොයිවගේ තැන් වලින්ද.අපේ පැත්තේ කඩවල හොයා ගන්නන් නෑ

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      මම නම් කුරුණෑගල කේක් බඩු කඩේකින් ගන්නෙ..

  • @madulifestyle2280
    @madulifestyle2280 2 місяці тому +1

    ❤❤❤❤

  • @chamilasamaranayaka4670
    @chamilasamaranayaka4670 2 місяці тому

    අනේ නංගී මං පැණි වළලු හැදුවා පැණි වළලු ඇතුලට පැණි උරා ගන්නේ නෑ

  • @kpsswarnalatha6627
    @kpsswarnalatha6627 Місяць тому

    Oyage gama koheda??

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 2 місяці тому

    Akke man oyage hama video ekakma balanawa. Math canal ekak haduwa. Mata subscribersla hada ganna udau karanawada.

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 місяці тому

    ඒ ඔයා තව මහත් වෙලා නේද...💖

  • @ashadilrukshi7305
    @ashadilrukshi7305 2 місяці тому

    අනේ අක්කේ මටත් ගෙන්න ගන්න ඕනි.මගේ දෝනිත් ඉල්ලනවා..

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому +1

      මොකක්ද නංගී ගෙන්න ගන්න ඕනේ කියන්නෙ මාළු ටැංකියද...😇

    • @ashadilrukshi7305
      @ashadilrukshi7305 2 місяці тому

      ඔව් මාලු ටැංකිය ක්..අක්කේ ​@@apegedara9382

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому +1

      daraz එකෙන් ගත්තෙ නංගී ❤️

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 2 місяці тому

    ❤❤❤