කුරුදු හන්දී කිරීම

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 79

  • @randikadealmeida7291
    @randikadealmeida7291 3 роки тому +5

    හරිම හොදට පැහැදිලි කරලා දෙනවා . ඉතාම හොද අවංක කෙනෙක් . සහ⁣යෝගය ලබාදෙන්න , හැකි හැම කෙනෙක්ම .කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැහැ , මෙතුමා වගේ . ඔබට ස්තූතියි . 🙏 🙏 🙏

  • @perera319
    @perera319 4 роки тому +7

    ගොඩක් ස්තූතුයි ඔබ තුමාට​. C4, C5, Alba යන කුරුඳු කෝටු වර්ග වල එකිනෙකෙට වෙනස් වෙන ආකාරය පැහදිලි කරල දෙන්න​.

  • @indikalakmal3995
    @indikalakmal3995 3 роки тому +9

    දුක දිනා ජයගත් මිනිසෙක්.මගේ ආචාරය ඔබට❤️

  • @gayanchandrakumara8933
    @gayanchandrakumara8933 8 днів тому

    කැමරා කිරීම නම් දුර්වලයි... ඒකත් හදාගෙන යමු... ජයවේවා....❤

  • @hashashalajayamini6447
    @hashashalajayamini6447 2 роки тому +3

    ඇත්තටම ඔබ හොඳට පැහැදිලිව කියා දුන්නා. ගොඩක් පිං

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 роки тому +3

    බොහොම ස්තුති ...හොදටම කියලා දුන්නා තෙරුවන් සරණයි ...

  • @SudathEdirisinghe-bh4uc
    @SudathEdirisinghe-bh4uc 16 днів тому

    හරිම වටිනව සහෝදරය .ඔබට ස්තූතියි..

  • @charithsandaruwan5505
    @charithsandaruwan5505 2 роки тому +1

    Oyage wada balala mn gedara කුරුඳු thalagaththa. Wade hodata කැරුණු . Loku labayak thibuna. Thx

  • @santhapadmalal9277
    @santhapadmalal9277 9 місяців тому +1

    Good job Thank you so much Mr Amugoda

  • @srilankansabawa4294
    @srilankansabawa4294 3 роки тому +1

    ගොඩක් වටිනව ඔයාගෙ චැනල් එක. මමත් ලංකාවට ආවම අනිවාර්යයෙන් කුරුදු වගාවක් පටන්ගනනව❤️

    • @apple24tl
      @apple24tl Рік тому

      පාඩුයි දැන්.

  • @sumudujayan3493
    @sumudujayan3493 2 роки тому +1

    Thumpata dala handi karanne komada kiynna

  • @dineshm4393
    @dineshm4393 10 місяців тому +1

    හන්දිකිරීම සඳහා දවස් කීයක් වේලන්න ඕනෙද

  • @sanjeewaniniluka1783
    @sanjeewaniniluka1783 3 роки тому +3

    මම මේ පාර ඔයාගෙන් කුරුඳු තලන විදිය ඉගෙන ගත්තා .

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 5 місяців тому

    Thanks චමින්ද

  • @RuwanBuddika-p1r
    @RuwanBuddika-p1r 10 місяців тому +1

    එල....වීඩියෝ කරන්න ඊලග එකට වෙන කෙනෙක්ට දෙන්න..

  • @oshanchathuranga06
    @oshanchathuranga06 Рік тому +1

    දුරකථන අංකයක් තියේද

  • @harshakumara2968
    @harshakumara2968 2 роки тому +1

    Jaya wewa theruwan saranai

  • @IndikapushpakumaraIndikapushpa
    @IndikapushpakumaraIndikapushpa 4 роки тому +2

    Supiri video ekak godak watinawa

  • @sakunisaumya363
    @sakunisaumya363 4 роки тому +3

    නියමයි ❤️

  • @apple24tl
    @apple24tl Рік тому +1

    මගේ ඉඩමෙ කුරුදු පදුරු කඩියෝ කනවා ඒකට මොකක්ද කරන්න ඕන? ❤❤❤❤

  • @surangasampath7033
    @surangasampath7033 8 місяців тому

    Supiri....thank you...

  • @senanayagechamindakumara6618
    @senanayagechamindakumara6618 Рік тому +1

    Tharaha karayekda ban vedio karanne.u hariyta phone eka allanne ne ne

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 4 роки тому +1

    Niyamai ayye 👍 👍 thanks again

  • @sanjayasampath1392
    @sanjayasampath1392 4 роки тому +5

    මටත් කුරුදු ටිකක් තිනව මටත් ටිකක් කුරුදු තලන්න ඉගෙන ගන්න ඕන .

  • @AsankaJayalath-un9lm
    @AsankaJayalath-un9lm Рік тому +1

    Oya handi karanakota agili 3na thiyanne nane

  • @prasannasampath980
    @prasannasampath980 3 роки тому +2

    සුපිරියි අයිය 👍❤️

  • @neshanshanika7451
    @neshanshanika7451 3 роки тому +2

    ස්තූතියි මහත්මයා

  • @sandunkumara9627
    @sandunkumara9627 4 роки тому +5

    මමත් කැමති ඉගෙන ගන්න .මටත් කුරැදු ටිකක් තියෙනවා

  • @dilhansanjeewa3037
    @dilhansanjeewa3037 7 місяців тому

    සුපිරි මචන්

  • @sanjayasampath1392
    @sanjayasampath1392 4 роки тому +2

    👌 මරු

  • @rangasampath1452
    @rangasampath1452 3 роки тому +1

    කුරුඳු alba handi karana hati danawada

  • @rexdesilva6687
    @rexdesilva6687 3 роки тому +1

    Oyage videos video karana.hoda kenak soyaganna.mea video karana kenata.video karana danea.

  • @chathurasampath8729
    @chathurasampath8729 3 роки тому +1

    Kurudu mila kiyada kg.1.

  • @hasithagayan9424
    @hasithagayan9424 3 роки тому +1

    Great work 👍❤️

  • @rangasampath1452
    @rangasampath1452 3 роки тому

    Alba handi karana hati pennanawada mahattayta

  • @venasa1702
    @venasa1702 2 роки тому +2

    මම පුරුදු වුනේ ඔයාගෙන් මහත්තයො කරුදු හන්දි කරන්න.ස්තුතියි

  • @lasanthajagthpriya8872
    @lasanthajagthpriya8872 3 роки тому +1

    Good job

  • @avrrlubandara6152
    @avrrlubandara6152 2 роки тому +1

    C-5 කියන්නෙ 5 cm ...ද...?

  • @nisalhemadasa3151
    @nisalhemadasa3151 2 роки тому +1

    පොඩි තලන විදිය විස්තර කරන්න

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 роки тому +1

    Niyamai

  • @chamarakelum8492
    @chamarakelum8492 3 роки тому +1

    අපි කුරුදු කිලෝ ගානට ගන්නවා ඔබ තුමාට පුලුවන්නම් අපිට ගන්න තැනක් කියන්න

  • @supunwithanage6650
    @supunwithanage6650 Рік тому +1

    💪👍

  • @sajiyaprime6300
    @sajiyaprime6300 3 роки тому +3

    🤟

  • @hirushachandrasekara1352
    @hirushachandrasekara1352 3 роки тому +3

    කුරුදු තලන්න ගන්න ආයුධ කට්ටලයක් ගන්නෙ කොහොමද???

  • @express6468
    @express6468 4 роки тому +2

    ඇයි ඔහොම කරන්නේ? ඕකෙන් මොකද්ද වෙන්නේ?

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu Рік тому +1

    Hoda pahadili kereemak bohoma pim katta thala ganne keseda pahada denna

  • @Lofimind-k7t
    @Lofimind-k7t 2 роки тому +1

    පෙති කෝට්ටෙ දිග කීයද

  • @nisankasenarathna4006
    @nisankasenarathna4006 4 роки тому +1

    niyamai aiye

  • @charithsandaruwan5505
    @charithsandaruwan5505 2 роки тому +1

    Aiya oy wade hodata karawanawa

  • @Minwooyounge
    @Minwooyounge 4 роки тому +3

    Kurudu paduru badina wediyo akak karanna

  • @nuwantharushasithuminabro3921
    @nuwantharushasithuminabro3921 2 роки тому +2

    මට අවුරුදු 12 මාත් කුරුදු තලනවා

  • @user-bz7yq3vo6z
    @user-bz7yq3vo6z 3 роки тому +1

    ❤❤❤

  • @amilakumara563
    @amilakumara563 2 роки тому +1

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @MilindaRoshan-sk7en
    @MilindaRoshan-sk7en 4 місяці тому

    hodata pahadili karala dunna eth video karana ekanam ponnayek video eka karanna danne.

  • @danushkalakmal7916
    @danushkalakmal7916 3 роки тому +1

    Pawanee vitarai neda velanna ona auwee welanaee na neda

  • @sunilananda5340
    @sunilananda5340 4 роки тому +1

    pethi kotte diga keyada yaluwe

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  4 роки тому

      Mehemi kurudu pethi kotta agal 21 thami hoda diganam a 39 ta ganna

  • @ranga5604
    @ranga5604 Рік тому

    Matath awurudu 7 mamath kurudu thalano

  • @ajithkumara9782
    @ajithkumara9782 10 місяців тому +1

    වැදගත් නමුත් වීඩියෝ එක නිසි ලෙස සිද්ධ වෙන්නෙ නැ

    • @chamindaweerasekara1715
      @chamindaweerasekara1715 3 місяці тому

      Eka aththa hariyata penne na kambi panuwa pennana vidiyo eke atha idan vidiyo karanne e satha aduraganna hariyata penne na amugoda mahaththaya hariyata kiyala denawa namuth hariyata penne naa amugoda mahaththayage hama vidiyo ekakma 6ya 7th parak balana kenek mama api waradi hadagena hoda gamanak yan

  • @malwaththa503
    @malwaththa503 3 роки тому +1

    නියමය් අපෙ පැත්තටත් එන්න

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 Рік тому +6

    පැහැදිලි කිරිම හොදයි විඩියො කරන එකානම් බූරුවෙක් පෝන් එක දියන් ලමයෙක්ට. ඈ බන් අල්ලපන්කො හරියට හන්දිකරන එකට

  • @sujithlakmal3845
    @sujithlakmal3845 3 роки тому +1

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @RkrohiWimal
    @RkrohiWimal 2 роки тому +1

    කුරැඳු ලෙල්ලක සම්මත පලල කියද ...

  • @sunilshanthanagodavithana7168
    @sunilshanthanagodavithana7168 Рік тому +1

    වීඩියෝ කරන කෙනා අවුල්.හරියට වීඩියෝ කරන්නෙ නෑ

  • @prabathprabath2809
    @prabathprabath2809 Рік тому +1

    Dura wadi aiye podi kali danawa

  • @gnccreations277
    @gnccreations277 4 роки тому +1

    ua-cam.com/channels/0ggQS_GDc818dsLPyde2Kg.html
    මේ දෙන්න එකතු වෙනවා දකින්නයි මම නම් ආස...
    ua-cam.com/channels/ZPZ7tc5PQJKE8ddYbqslSw.html

  • @nuwantharushasithuminabro3921
    @nuwantharushasithuminabro3921 2 роки тому +1

    මමත් subcribe කරා ඔන්

  • @tharindug20
    @tharindug20 2 роки тому +1

    නියමයි💖