බඩගමුව කැලේ උණු උණු පොල් රොටී🤤 | Hot pot roti at badagamuwa forest | Mawathe | Srilanka🇱🇰
Вставка
- Опубліковано 6 гру 2024
- බඩගමුව උණු උණු පොල් රොටී🤤
කුරුණෑගල ඉදලා දඹුල්ල පාරේ 2,3Km වගේ යනකොට අපි කාටත් නතර වෙලා යන්න හිතෙන තැනක් තමයි බඩගමුව කැලේ කියන්නේ. ඉතින් එයන තියන උනු පොල් රොටියක්🥠 වගේම උණු බඩ ඉරිගු කරලක🌽 රස බලන්න එතනින් යන ගොඩක් අය අමතක කරන්ම්නෙ නෑ. ඔයාලත් එතනින් යනවනම් Try කරලා බලන්න රස රොටියක්🤤❤️
#Badagamuwa #Pol_roti #Srilankan_Streetfood #Srilankan_pol_roti #mawathe #travelvlog #traveling
superb
Thank you❤️
😋🤩🥰
🔥🔥
❤
❤❤❤❤❤❤❤❤
3 km from kurunegala town to badagamuwa mukalana !
කුරුණෑගල ටවුමේ සිට k.m. 3 තියෙනවා බඩගමුව මූකලානට !🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🍃❤️
ජය නියතයි sjb 53% 125 ආසන අනිවාර්යයෙන්ම sjb ❤ ජනතාව ☝ 👊 සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකින්න සූදානම් ☎☎☎☎☎☎☎
❤