@@chrisantonydirector film eka thama cinema halls walane thiyenne..mata release unata passe fb eken hari google eke dala thibbothin thamai balanna wenne.
This movie is a joke. They have hired good & professional actors and given them a poorly written script. there is no flow, filled with unfunny jokes, impractical scenes. Poorly directed and poorly return. I will not recommend this to anyone. That was a waste of time watching it in a theater.
I got your point. Me uba hithanne 🇮🇹 Italy awith inne mokku kiyalada. Yako patta paduru horune. Ekek innawa nam genuine immigration system eken apu un reply karapan. Okkomala horata apu eun ne. Gas balloons
Api set aka israyal apu vidiha mathak una ❤❤❤
සිනමාව කියන්නේ පැහැදිලි නිශ්චිත අර්ථයක් දීමට නොහැකි නිර්මාණ සමුදායක් එකතුවක්. ඒ මගින් විවිධ අර්ථ විවිධ හැඩතල නිර්මාණය කරන්න පුලුවන්. " පාස් පෝට් " රසවත් අත්දැකීම් රැසක එකතුවක්. තරුණ ජීවිතවල වේගවත් බව විනෝදකාමී බව නොමදව එකතු කරගෙන තීබුණ රසවත් චිත්‍රපට යක්. සාර්ථක චිත්‍රපට යක. මුල් කොටස් අති ශයින්ම සාර්ථකයි. ජගත් චමිල සහ ධර්මප්‍රිය ඩයස් ඉතා දක්ෂ ලෙස රගපා තිබණා. කථාව අසාර්ථක වන්නේ කාන්තාර සිදුවීම්.සහ මංකොල්ල කරුවන් චිත්‍රපට යට නොගැලපෙන බවක් එක් කර තිබුණා. නිර්මාණශීලීයි. දර්ශන ධර්මරාජ හිටපු කොටස් හොදින් කර තිබුණා. නයනතාරා රගපාන්න හුගාක් මහන්සි වී තිබුණත් මදිවගේ ගතියක් මට දැනුන. හාස්‍ය ජනකයී. මහන්සි වෙලා වියදම් කරල කරපු හොද අධ්‍යක්ෂණය ක්. ජය වේවා!
දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
ම
ලංකාවේ high way එකක් නේද්
සුපිරියක් 😂
Maru 😂😂😂😂
❤❤❤❤
balanna sahanna kalayak inna wei wage
Kawadda enne
Now in Film halls
hahaha Paliyagoda 😆
Ja ela
කිසිම තේරුමක් නැති ෆිල්ම් එකක්. බැලුවෙ අපරාදෙ කියලා හිතුනා.
@@sanjayasandya1391 😪
අන්තිමට මොකො වෙන්නේ සහෝ?
@dorecreations8141 අන්තිමට හොරාට පාස්පෝර්ට් හදාගෙන රට යන්වා එ යද්දි එයාපෝර්ට් එකේදි හම්බෙන මනුස්සයෙක් මෙයාලගෙ බෑග් එකට මැණිකක් දානවා ඒක එහෙ ගියාට පස්සෙ මෙයාලට බෑග් එකේ තිබිලා හම්බෙනවා ඊට පස්සෙ අර මැනික දාපු මනුස්සයා ඒ රටේදි එයාලව ෆලෝ කරලා හොයාගන්නව ඒ දෙන්නව ඊට පස්සෙ ඊට පස්සෙ ඒ ඔක්කොම මන්කොල්ලකාරයන්ට අහු වෙනවා එයාපොර්ට් එකේදි මැනික දාපු මනුස්සයා මංකොල්ල කාරයනෙගෙන් වෙඩි වැදිලා මැරෙනවා. අර දෙන්නා කොහොම හරි මන්කොල්ලකාරයන්ගෙම් බේරිලා එන්න හදලා ට්‍රක් එකකට නැගලා ටික දුරක් එනවා ඒ එද්දි දෙන්නම කතා වෙනවා ට්‍රක් එකෙන් පනින්න ඒත් එක්කෙනෙක්ට විතරයි පැන ගන්න පුළුවන් වෙන්නෙ අනිත් කෙනාගෙ කකුල උඩට ලොකු ටයර් එකක් වැටිලා ඊට පස්සෙ කොහොමහරි එක මනුස්සයෙක් ලංකාවට ඇවිල්ලා එයාගෙ කෙල්ලව බලන්න යන්ව එතනදි කෝල් එකක් එනවා ඒ කෙල්ලගෙ නම්බරේට ඒ කතා කරන්නෙ අනිත් යාලුවා එයත් ලංකාවට ඇවිල්ලා ආවෙ කොහොමද එයාට මොකද උනේ කියලා පෙන්නන්නෙ නැහැ යාලුවා අහන්වා අර මැනික කො කියලා ඊට පස්සෙ ඒක මං ලග තියන්වා කියලා කියනවා. ඊට පස්සෙ ඒක අතට අර්න් බලනවා පෙන්නන්වා එතනින් ෆිල්ම් එක ඉවරයි🤣
Full ek youtube ndd tm
@@sankasandaruwan2143 Aandavan Kattalai blana vije sethupathige, eke copi ekak
me lankawene ane..bicycle karayoth yanawa, nikan paliyagoda paththa wage kelani palamata yana para wage..🤣🤣🤣
film eka balanna athokata ethana siddiya hariyatama danaganna puluwan,
@@chrisantonydirector film eka thama cinema halls walane thiyenne..mata release unata passe fb eken hari google eke dala thibbothin thamai balanna wenne.
Full film aka tiymwada
Film hall ek teynw
film hall eke yanawa, oyata balanna puluwan
Thota pissuda
@@chathuramaduranga1708 ?
@@chrisantonydirector not on streaming services? for the people actually in italy?
vijay sethupathi ge Aandavan Kattalai copya
This movie is a joke. They have hired good & professional actors and given them a poorly written script. there is no flow, filled with unfunny jokes, impractical scenes. Poorly directed and poorly return. I will not recommend this to anyone. That was a waste of time watching it in a theater.
I got your point. Me uba hithanne 🇮🇹 Italy awith inne mokku kiyalada. Yako patta paduru horune. Ekek innawa nam genuine immigration system eken apu un reply karapan. Okkomala horata apu eun ne. Gas balloons
Itin script eja kiyawala tamai me aya act.karanne
@@chathuramaduranga1708 real talk Machan ! Jaya weva!!!
Real talk @@chathuramaduranga1708
Pala pala do yanna Uba Maha loku kerumane kuhakaya@@chathuramaduranga1708