How to grow anthurium | Fast anthurium blooming tips ඇන්තුරියම් මල් ඉක්මනින් හටගන්නා රහස් සියල්ල

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 119

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 роки тому +10

    Aththamai godak watinawa mata nam.👍

  • @shashikalamadushani6855
    @shashikalamadushani6855 3 роки тому +5

    හොදින් පැහැදිලි කරලා දෙනවා ... ගොඩක් ස්තුතියි.....

  • @africanvoiletsinkandy5939
    @africanvoiletsinkandy5939 3 роки тому +4

    Your explain is best👍

  • @hasiya20068
    @hasiya20068 2 роки тому +1

    සුපිරි video එකක් 👌

  • @SLKitchen
    @SLKitchen 3 роки тому +7

    ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌹🌹

  • @anushapriyadharshani8152
    @anushapriyadharshani8152 3 роки тому +3

    හුගක්ම ස්තුතියි

  • @t2275
    @t2275 3 роки тому +2

    පැහැදිලි කිරීම 👍👍

  • @uththarasuriyaarachchi1730
    @uththarasuriyaarachchi1730 3 роки тому +1

    Osmocote highK yodanne loku pala walata witarada.kata kiyak danna onida.

  • @wasanthaanura2898
    @wasanthaanura2898 3 роки тому +5

    ලස්සනයි අක්කී

  • @kavindisansala7803
    @kavindisansala7803 3 роки тому +2

    Tanks අක්කි

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +9

    හොඳින් පැහැදිලි කරනවා ලස්සනයි

    • @Priyadarshani799
      @Priyadarshani799 3 роки тому +1

      ඉදිරිපත් කිරිම මිහිරි යි

  • @deepika9161
    @deepika9161 3 роки тому +4

    ඇන්තූරියම් මලෙන් පැල හදන හැටි කියල දෙන්න

  • @udararandima4378
    @udararandima4378 2 роки тому

    Mata dampata palayak ganna puluvanda

  • @wasanthikulasuriya1891
    @wasanthikulasuriya1891 3 роки тому +7

    ඔයා කියපු දේවල් මම කරල බැලුව ලස්සනයි අක්කි ඇම්තූරියම් වගාව 🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐🌼🌼🌼🌻🌻🌻🌺🌺🌷🌷🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹❤️🧡💛💚💙💜🖤💘💝💖💗💟❣️💌💕💞💓💋

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      Thankyou

    • @Ima2325
      @Ima2325 3 роки тому

      දැන් කොහොමද පැල වල තත්වය

  • @hirushidishini1780
    @hirushidishini1780 3 роки тому +2

    ලස්සනයි

  • @slnewtiktok2602
    @slnewtiktok2602 3 роки тому

    Ela nangi

  • @tanujaww7955
    @tanujaww7955 3 роки тому +2

    Good presentation

  • @chamikachathuranga9994
    @chamikachathuranga9994 3 роки тому +3

    Ground orchid ganath video akak ona anti oyage video niyamai

  • @Priyantha8853
    @Priyantha8853 3 роки тому

    Lassanai akki

  • @swashawijayakoon7707
    @swashawijayakoon7707 2 роки тому

    ❤❤❤

  • @amashiivlogy2943
    @amashiivlogy2943 3 роки тому +2

    කානේශන් වගාව ගැන කියලාදෙන්නකෝ අක්කි💞

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් 🙂

  • @l.tluckygarden
    @l.tluckygarden 3 роки тому +2

    හරිම ලස්සනයි පැහැදිලියි

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      බොහෝ ස්තූතියි

  • @fathimafathi1931
    @fathimafathi1931 2 роки тому

    👍👍

  • @hasindunimsara1723
    @hasindunimsara1723 3 роки тому +1

    Lassanai

  • @sandeepanirajapaksha9120
    @sandeepanirajapaksha9120 2 роки тому

    Lassani

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 3 роки тому +5

    ඇතුරියම් ඔයි නිල් දම්පාට ඔන්ලයින් වලින් ගෙන්වා ගන්න පුලුවන් ද

  • @nishanhasaranga4657
    @nishanhasaranga4657 3 роки тому +1

    Mata e විසිතුරු mal gana thiyena potha ganna ona කොහොමද ganne

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      Ladyglow page එකෙන් ගන්න පුලුවන් .. link එක description box එකේ තියෙනවා

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 роки тому +2

    Thanks you so much

  • @thilakapathirage1424
    @thilakapathirage1424 3 роки тому

    Thank you

  • @champikasadamali2167
    @champikasadamali2167 Місяць тому

    දම් පාට පැල තියෙනවා ද

  • @africanvoiletsinkandy5939
    @africanvoiletsinkandy5939 3 роки тому

    Africam violet palayak hadana vidiya ha pohora yodana vidiya, ikmanin mal hata ganeema sadaha karana de gana nangita kiyala denna

  • @deepapiyaseeli9086
    @deepapiyaseeli9086 3 роки тому +2

    Okit valata dan pohora kade ganna thianavada .
    N p k...

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      ඔව් තියෙනවා චැන්ල් එකේ දාලා තියෙන ඕකිඩ් වගාවේ රහස් ක්‍රම කියන වීඩියෝ එක බලන්න

  • @uwinlugoda45
    @uwinlugoda45 3 роки тому +2

    Spray phora oneda

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      කැට පොහොර විතරක් එකතු කරන්න 🙂

    • @uwinlugoda45
      @uwinlugoda45 3 роки тому

      Thank you oyage Orchids ekka dakka mal enda dana phora warga monada week ekata kiparakda

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      ඒක පැලයේ වර්දනය අනුව වෙනස් වෙන්වා සාමාන්‍ය වර්දන අවදියේ පැලයක් නම් k44 use කරන්න මල් හදාගන්න ඕනිනම් හැබැයි පොඩි පැල වලට එපා

    • @uwinlugoda45
      @uwinlugoda45 3 роки тому

      Thank you so much 🌹🌷

    • @iranganiwijesekara6902
      @iranganiwijesekara6902 3 роки тому

      @@uwinlugoda45 how can I buy your book

  • @kamaniwalivita4176
    @kamaniwalivita4176 3 роки тому

    Mata ae potha awanna puluwanda godak sthutei keyala dunnata

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      ඔව් පුලුවන් ladyglow පේජ් එකට මැසේජ් කරන්න

  • @chinthanalakshan1069
    @chinthanalakshan1069 3 роки тому +2

    හොදයි.☺

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 роки тому

    හොඳ වීඩියෝ එක නියමයි අක්කි

  • @chamindahettige3890
    @chamindahettige3890 3 роки тому

    Anthuriam onatharam thiyenawa..weladapolak na..wikunanna kramayak kiyannko..mama deniyaye
    .

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      පිට පලාත් වලින් හොද ඉල්ලුමක් තියෙනව ඇන්තූරියම් වලට වෙලද දැන් වීම් අවශ්‍ය නම් අපෙන් කරගන්න පුලුවන්

  • @hasitharuwankumara4885
    @hasitharuwankumara4885 3 роки тому

    Li kudu berida

  • @chethanadilhani591
    @chethanadilhani591 3 роки тому +2

    රෝස මල් ගැන කියන්න.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      ඊලගට රෝස මල් ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @kavindisansala7803
      @kavindisansala7803 3 роки тому +1

      අනිවාර්යයෙන්ම කරන්න ඕනි හොදේ

  • @TheMarasVlog
    @TheMarasVlog 3 роки тому

    Pothe nama mokakda කොහොමද ganna puluwan

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      Ladyglow පේජ් එකෙන් ගන්න පුලුවන් link එක description box එකේ දාලා තියෙනවා 🙂

  • @laxmanjayasingha3739
    @laxmanjayasingha3739 3 роки тому +1

    මිස් මට ඇන්තුරියම් පැල ගන්න පුලුවන්ද?

  • @sagarikakarunarathne4960
    @sagarikakarunarathne4960 3 роки тому +3

    අැන්තූරියම් මල්වල සමහර තැන් සුදු පාට වෙලා .එ් අැයි.බෙහෙතක් කියන්න.please.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      මල් වලද නැත්නම් පත්‍ර වලද කෘමි හානියක් නිසාත් වෙන්න පුලුවන් එහෙම නැත්නම් දිලීර ආසාදනයක් වෙන්න පුලුවන්

  • @nadeeshakularathne4971
    @nadeeshakularathne4971 3 роки тому +2

    Background music eka wedi.kiyana de ehenne nane.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому +1

      සමාවෙන්න අපහසුතාවයක් උනානම් ඒ දෙයින්... ඊලග වීඩියෝ එකේ ඉදන් අපි ඒ වැරැද්ද හදාගෙන වීඩියෝ එක ඉදිරිපත් කරන්නම්

  • @mahayahageathula2100
    @mahayahageathula2100 3 роки тому +1

    Lassanaaaaaa

  • @niroshnishalika4002
    @niroshnishalika4002 3 роки тому

    විසිතූරැ මල් වගාවට අත්වැලක් ෙපාත මට ගන්න ඔින. ෙකා ෙහාමද එක ගන්ෙන්.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      Ladyglow page එකෙන් ගන්න පුලුවන්

  • @samanthichathurika8752
    @samanthichathurika8752 3 роки тому +2

    Hi

  • @ddsplus9388
    @ddsplus9388 3 роки тому +3

    පොහොර මොනවාද ඇන්තුරියම් වලට

  • @nuwani4263
    @nuwani4263 3 роки тому +3

    අනේ ගොඩක් ස්තූතියි . රෝස වගාවක් සාර්ථකව පවත්වාගෙන යන්න යොදන පෝෂක මොනවද කියන්නකො.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      ගොඩක් පොහොර වර්ග තියෙනවා රෝස වගාවට එකතු කරන... අනිවාර්යයෙන්ම රෝස වගාව ගැන ඉකමනින්ම වීඩියෝ එකක් මං දානම්

  • @lalithajayangani3708
    @lalithajayangani3708 3 роки тому

    Akke delera video one ekmanta

  • @nilushamadumali1020
    @nilushamadumali1020 3 роки тому

    Siminthi pochi wala hduwt kmk ndd

  • @champamendis7021
    @champamendis7021 3 роки тому +1

    උලුකැට වෙනුවට වෙනත් දෙයක් නැද්ද

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 3 роки тому +2

    Pohora packet gana kiyada

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      වීඩියෝ එකේ කියලා තියෙන පොහොර වර්ග පොහොර අලෙවිසැල් වලින් මිලදී ගන්න පුලුවන්

  • @asangikaasangika1973
    @asangikaasangika1973 3 роки тому +5

    හරිම අගේයි

  • @jayasinharathnasiri5508
    @jayasinharathnasiri5508 3 роки тому

    කවද්ද වීඩියෝ ඵක දැම්මේ.

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      මොන වීඩියෝ එකද

  • @slcricket729
    @slcricket729 3 роки тому

    Plz පුළුවන් da

  • @aniskalick5607
    @aniskalick5607 2 роки тому

    We don't know your language translate in English

    • @slmyvlogs3710
      @slmyvlogs3710  2 роки тому

      sure we will insert english translation

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 роки тому +1

    Mul kunuwenna nethiwa mokakda akata mokada karanna Dr bs

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      ගොඩක් තෙතමනය රැදෙනකොටත් මුල් කුනුවීමක් වෙන්න පුලුවන්

  • @nadeeradilhani5710
    @nadeeradilhani5710 3 роки тому

    ඔන්ලයින් පැල ගෙන්න ගන්න පුලුවන් ද

  • @liontv7249
    @liontv7249 3 роки тому

    Vavu

  • @kavindafernando5536
    @kavindafernando5536 3 роки тому +1

    පොර ගෙන්න ගන්න පුලුවන් ද

    • @slmyvlogs3710
      @slmyvlogs3710  3 роки тому

      අපි පොහොර විකුනන්නේනම් නෑ වීඩියෝ එකේ කියන පොහොර ගන්න පුලුවන් මල් අලෙවිසැල් වලින්

  • @rathnyaka9724
    @rathnyaka9724 3 роки тому

    නිල් පාට ඇන්තුරියම් පැල තියනවාද

  • @chathuranthivithana1318
    @chathuranthivithana1318 3 роки тому +1

    P

    • @w.as.p1849
      @w.as.p1849 3 роки тому

      Malpela gannapuluvanda

  • @slcricket729
    @slcricket729 3 роки тому

    Mee gennanna baida😓

  • @slcricket729
    @slcricket729 3 роки тому

    😭😭😭

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 3 роки тому +2

    Thanks verymuch

  • @devikawijesooriya1144
    @devikawijesooriya1144 3 роки тому

    Thanks

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому

    Thanks