කුඩා ඇන්තූරියම් ගහක් ඉක්මනින් මල් හැදෙන ගහක් බවට පත් කරමු - How to get flowering anthurium plant.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 152

  • @TPemalatha
    @TPemalatha Рік тому +4

    Oya hodata hemadema kiyala dunna theks malli

  • @ChandimalManoj
    @ChandimalManoj 3 роки тому +4

    niyamai.suba pathum.

  • @PushpaRani-y2b
    @PushpaRani-y2b 16 днів тому

    Thanks.mama asama enthurimwata.me widiyata pela hitawala ne.apita mehe polleli nehe ne.

  • @hemalathagamage7648
    @hemalathagamage7648 3 роки тому +6

    Oyage පැහැදිලි කිරීම හොඳයි

  • @shanikaajantha8921
    @shanikaajantha8921 2 роки тому +2

    ගොඩක්ම වටිනව ,හොදින් කියල දුන්නා ,ගොඩක්ම ස්තුති 🙏

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 роки тому +8

    බොහොම ස්තුතියි .

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 Рік тому +2

    බොහොම ස්තුතියි . ගොඩක් ඉගෙන ගත්ත .💐රසායනික ද්‍රව්‍ය අතින් අල්ලන හොද නෑ නේද ?

  • @priyanimangalika6897
    @priyanimangalika6897 3 роки тому +8

    පැහැදිලිව කියලා දුන්න ගොඩක් ස්තුතියි

  • @Kaveesha.S.Rajapaksha-fo7zy
    @Kaveesha.S.Rajapaksha-fo7zy Рік тому +1

    Thank you

  • @rohinipunchihewa8480
    @rohinipunchihewa8480 3 роки тому +3

    Oyage veediyo eka baluwa ada hadanawa prathipala kiyannam

    • @planttechnology
      @planttechnology  3 роки тому

      අනිවාරයෙන්ම.ගොඩක් ස්තූතියි.❤😍

  • @priyanimangalika6897
    @priyanimangalika6897 2 роки тому +2

    ඔබ පැහැදිලිව කියලා දුන්න ගොඩක් ස්තුතියි

    • @planttechnology
      @planttechnology  2 роки тому

      ගොඩක් ස්තූතියි.❤️😍

  • @maragenandani9751
    @maragenandani9751 Рік тому

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @deepikand5722
    @deepikand5722 2 місяці тому

    Gidak hodin pahadiliwa kiyala denwa palayak hadaganna vidiya බොහොම ස්තුතියි malli begonias hadagana vidiya kiyadenna mama rata gedraka wada karanne ehe mal genwa hadaganna amarui marenwa eganath kiya denna rasa kola wala sudu pulli kola kirada wenwata behetak kiyadenna තෙරුවන් සරණයි 🎉🎉

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 роки тому +1

    Thanks oyata mage palawala mal podiyi lokumal ganna widiyak kiyala denna oyata jayen jaya

    • @planttechnology
      @planttechnology  2 роки тому

      කෙසෙල් ලෙලි ටොනික් හෝ ටොනික් පොහොර වර්ග භාවිතා කරන්න. චැනල් එකේ ඒ ගැන වීඩියෝ තියෙනවා. ඒවගෙන් තොරතුරු ලබා ගන්න පුලුවන්.😍❤️

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 Рік тому

    Bohoma sthuthiyi

  • @harshanianuradha3987
    @harshanianuradha3987 2 роки тому +1

    Thank mamath.mal thawanak karanawa Mata.mall same and dena

  • @geethakumuri8505
    @geethakumuri8505 2 роки тому

    Thanks b.s

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +4

    හරිම වැදගත් ස්තුතියි ❤❤

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 роки тому +4

    ස්තුතිය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 2 роки тому +1

    ස්තුතියි

  • @nalikasuwarnamali2975
    @nalikasuwarnamali2975 Рік тому +1

    ගොඩක් ...හොදයි

  • @ThinukSrilankeshwara
    @ThinukSrilankeshwara 8 місяців тому

    👍thank you

  • @lpgamingsl7406
    @lpgamingsl7406 Рік тому

    Godak danuma labuna thank you obata

  • @sepaliedirisinghe8538
    @sepaliedirisinghe8538 Рік тому +1

    😊Googd

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 3 роки тому +2

    නොදන්නා අපිට කියල දුන්න නට ගොඩාක් ස්තුති

    • @planttechnology
      @planttechnology  3 роки тому +1

      Welcome❤😍

    • @Santacloas
      @Santacloas 3 роки тому +1

      hodatama pahadili kala vidio godak baluwa oya bohoma hadata therum kala putha bs

    • @planttechnology
      @planttechnology  3 роки тому

      Welcome❤️😍

  • @chathurikaerangi1412
    @chathurikaerangi1412 2 роки тому +1

    ස්තුතියි 👍

  • @babyakka
    @babyakka 3 роки тому +17

    Great video malli..excellent job…fantastic explaining ❤️👍

    • @planttechnology
      @planttechnology  3 роки тому +4

      Thank you akke😍❤

    • @ruwiniweerasekara9330
      @ruwiniweerasekara9330 3 роки тому +1

      @@planttechnology oya pala wikunanwada

    • @planttechnology
      @planttechnology  3 роки тому

      දැනට නම් නැහැ

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 роки тому +2

      ඕකිට් වලටත් මේක්‍රමයමද

    • @planttechnology
      @planttechnology  3 роки тому

      නැහැ ඕකිඩ් ගැන වීඩියෝ එකක් මම අරන් එන්නම්.😍❤️

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 3 роки тому +3

    Palaya sita wanna kohubat pollali hara pas dnat oneda plz

    • @planttechnology
      @planttechnology  3 роки тому

      නැහැ පස් යොදන්න එපා වැලි පමණක් අවශ්‍යනම් භාවිතා කරන්න.😍❤

    • @anulawathimanike2289
      @anulawathimanike2289 3 роки тому

      😄

  • @thanujasyamali3038
    @thanujasyamali3038 3 роки тому +1

    Godak hodai video eka 👍

  • @sadeeviews1644
    @sadeeviews1644 3 роки тому +5

    a good video👍👍

  • @DamayanthiPriyanka-k9h
    @DamayanthiPriyanka-k9h 24 дні тому

    Good. Vidio

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +2

    බොහොම ස්තුතිය

  • @RanjaniSuwarnalatha-k8x
    @RanjaniSuwarnalatha-k8x 2 місяці тому

    Pahadili Kalata Godak stutiy hodatama Kala oya eka

  • @aruniwijenayaka6782
    @aruniwijenayaka6782 2 роки тому +1

    Budu saranai 🌹🙊

  • @renukachandani3176
    @renukachandani3176 3 роки тому +1

    Super

  • @thanujasyamali3038
    @thanujasyamali3038 3 роки тому +1

    Malli pol leli thambanne kohomada.ai thambala ganne kiyala pahadili karanna

    • @planttechnology
      @planttechnology  3 роки тому

      ඔව් අපි පොල් ලෙලි තම්බලා ගන්න ඕනි එතකොට ඒවගේ තියෙන විස ඉවත් වීම වෙනවා.

  • @ramaniramani317
    @ramaniramani317 2 роки тому +1

    Good

  • @chandrajayasoorya838
    @chandrajayasoorya838 2 роки тому +1

    Me pala wen kala anthurium mau gahe nama mokakda e palayaka mila keeyak withara wenawada
    Danuma dunnata thanks

    • @planttechnology
      @planttechnology  2 роки тому +2

      මේ පැලය බටර්ෆ්ලයි ඔරේන්ජ් කියන වර්ගය Rs 300 - 500 අතර මිලකට වෙලඳපොලෙන් ලබා ගන්න පුලුවන්.😍❤️

  • @bsworld8
    @bsworld8 3 роки тому +1

    බුදුසරණයි 🙏

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 роки тому +1

    great

  • @rasifdo5061
    @rasifdo5061 2 роки тому +1

    Bangkok nedarlad palavata kabanika pohora hodada

    • @planttechnology
      @planttechnology  2 роки тому

      කාබනික පොහොරට කුඩා කාලයේදීම හුරු කරගන්න පුලුවන්.❤️😍

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 роки тому +2

    Thank you❤️

  • @k.gramyalatha9318
    @k.gramyalatha9318 2 роки тому +1

    Anturiyam kola merena rogayata beth kiyanna

    • @planttechnology
      @planttechnology  2 роки тому

      කොල අගක සිට මැරෙනවනම් අංගමාරය වෙන්න පුලුවන්

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому +2

    Sthuthi obathumata suba dawasak

  • @manjulajayaweera
    @manjulajayaweera 7 місяців тому +1

    I want to buy various plants , how to buy these

  • @sithmi8502
    @sithmi8502 2 роки тому +1

    Mage anthuriyan gaswala pala enne nane..

    • @planttechnology
      @planttechnology  2 роки тому

      එයට සුදුසු පොහොර භාවිතා කරන්න💚💚

  • @seethaRathnayake-s1x
    @seethaRathnayake-s1x 15 днів тому

    👍👍💐

  • @sunethradahanayaka8976
    @sunethradahanayaka8976 2 роки тому +1

    Lassanal

  • @govigedara
    @govigedara 3 роки тому +2

    Best video 💞 good luck

  • @mohansampath4900
    @mohansampath4900 3 місяці тому +1

    🎉🎉🎉❤

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s Місяць тому

    Good vidio ....

  • @chamilakumari1455
    @chamilakumari1455 3 роки тому +1

    👌👍😊

  • @SunetraCham
    @SunetraCham Місяць тому

    දාන පොහොර මොනවාද කියන්න.

  • @tharikadee1048
    @tharikadee1048 3 роки тому +1

    Me dilira nashaka onama pelayakata danna puluwanda?

  • @madushikajiwananda9720
    @madushikajiwananda9720 4 дні тому

    👍

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv Місяць тому

    ස්තූතියි ගොඩක් පැහදිලිව කියලා දුන්නා.බැංකොක් පැළ හිටවන විඩියෝ වක් දාන්න අඩුවට බැංකොක් ඇංතූරියම් පැළ ලබාගන්න පුළුවන් තැනක් දාන්න.

  • @amalika6784
    @amalika6784 3 роки тому +1

    Pohora danna ona gahe mulatadanethnam tikak durinda

    • @planttechnology
      @planttechnology  3 роки тому

      ටිකක් දුරින් යොදන්න.❤️

  • @MaheeshaAnidu
    @MaheeshaAnidu Місяць тому

    😊😊😊😊

  • @malamalalgoda1233
    @malamalalgoda1233 2 роки тому +1

    👍👍👍

  • @Deminda-p9u
    @Deminda-p9u 11 місяців тому

    ❤❤❤❤

  • @shank4238
    @shank4238 2 роки тому +1

    Mal enna monawada danna ona pohora

    • @planttechnology
      @planttechnology  2 роки тому

      ඒ ගැන කරපු වීඩියෝ ගොඩක් මේ චැනල් එකේ තියෙනවා ඒවා බලන්න.😍❤️

  • @marcfareri2106
    @marcfareri2106 Рік тому +1

    Hello possible to translate in english thank you

  • @nd4288
    @nd4288 Рік тому

    කොච්චර කල් තියා ගන්න පුලිවන්ද

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому +1

    මගේ ගස් වල මල් නැහැ මල්ලි ගහ තාම පොඩි මොනවාද හොඳ කරන්න ...කියලා දෙන්න .පිලියමක්..Thank You ..🌷

    • @planttechnology
      @planttechnology  3 роки тому +1

      ගස් වල වර්ධනය අඩු නම් කෙසෙල් මුව භාවිත කරලා හදන දියර පොහොර එක යොදන්න. ඒ ගැන කරපු වීඩියෝ එකක් චැනල් එකේ තියෙනවා ඒ විදිහට හදන්න.❤️

    • @chamilaperera3162
      @chamilaperera3162 3 роки тому +1

      @@planttechnology Thank You ..මල්ලි

  • @madushandarshi3564
    @madushandarshi3564 3 роки тому +2

    tambala welapu pol lelida

    • @planttechnology
      @planttechnology  3 роки тому

      Ow thambala welala ganna godakma hondai❤😍

  • @smartman4383
    @smartman4383 3 роки тому +3

    මගේ මල් වගාවට සහය වන්න. මටත් බැංකොක් පැල
    ටිකක් මටත් දෙන්න . කියලා දුන්නාට ස්තුතියි .🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🍇

  • @inusha3603
    @inusha3603 2 роки тому +1

    තම්බපු පොල් ලෙලි කියන්නේ මොනාද..

    • @planttechnology
      @planttechnology  2 роки тому +1

      වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන බලන්න.❤️😎

    • @inusha3603
      @inusha3603 2 роки тому +1

      තැන්කූ

  • @GLSampath
    @GLSampath 3 місяці тому

    Ai thambala polleli keli ganna hethuwa mokakdha.

  • @chamindudushan1264
    @chamindudushan1264 3 роки тому +4

    මගෙ ඇන්තූරියම් පැල යක පැල න් 5.6 තියනවා..දැනට අවුරැදු 2 වෙනවා..තවම මල් නැ. ඇයි ඒ කියලා කියන්න ..🤔🤔🤔

    • @planttechnology
      @planttechnology  3 роки тому +1

      මේ ඔක්කොම වෙන් කරන්න මන් කියලා දුන්න පොහොර ටික දාන්න අනිවාරයෙන් මල් එනවා.❤😍

    • @chamindudushan1264
      @chamindudushan1264 3 роки тому +2

      Thankyou malli.එහෙම කරන්නම්💐💐

    • @planttechnology
      @planttechnology  3 роки тому +1

      Welcome❤😍

    • @chamindudushan1264
      @chamindudushan1264 3 роки тому +2

      මට ඇන්තූරියම් පැල නම් 300 විතර තියනවා... ව්‍යාපාරය කට ඇතිවෙයිද..හැබැයි එකම පාට වර්ගය .අනිත් පාට 10 විතර තියනවා..

    • @planttechnology
      @planttechnology  3 роки тому +1

      ඔයා තව වර්ග එකතුකරගන්න. බලන් ඉන්නෙ නැතිව අදම ව්‍යාපාරය ආරම්භ කරන්න ගෙවෙන හැම තත්පරයම ඔයාට වැදගත් වෙයි. මගේ හද පිරි සුභ පැතුම් ඔබට🌱🌱❤😍😍

  • @priyanthaajith7702
    @priyanthaajith7702 2 роки тому +2

    මම දම් පැහැති ඇන්තූරියම් පැලයක් මිලදී ගත්තා තද දම්පාට දැන් අවුරුද්දක් විතර වෙනවා මිලදී ගද්දි ලොකු මල් තිබුනා එක පැලයයි තිබුනේ පැල කලාට පස්සේ එන්න එන්න මල් පොඩි වුනා දාන්න ඕන පොහොරත් දැම්මා ඒත් මල් පොඩි .තේ හැන්දක් තරම්වත් මල් එන්නෙ නෑ හැබැයි පැල ගොඩක් එනවා පැල ගැලෙවුවත් මල් ඒන්නේ ඒ විදියටයි පිලිතුරු බලාපොරොත්තු වෙමි ස්තූතියි.......

    • @planttechnology
      @planttechnology  2 роки тому

      ඔව් මේ පැලයට ඔබතුමා අවශ්‍ය කරන පොහොරත් යොදලා එන මල් ප්‍රමාණයෙන් කුඩායි නම් ආලෝක තත්වය වෙනස් කරලා බලන්න පුලුවන්. ඒ වගේම බිත්තර කටු දියර පොහොර මගින් පිරුණු මල් ලබා ගැනීමට හැකියාවත් තියෙනවා. ඒ නිසා මුලින්ම ආලෝක ප්‍රමාණය වෙනස් කරන්න 70% පමණ සෙවනක් ලබා දෙන්න. දියර පොහොර වර්ග හදන විදිහ ගැන වීඩියෝ මේ චැනල් එකෙත් ඒ වගේම අනිත් චැනල් වලත් තියෙනවා.ඒවා හදලා බාවිතා කරන්න. බොහොම ස්තූතියි

  • @shanikasewwandiranasinghe6691
    @shanikasewwandiranasinghe6691 3 роки тому +1

    ඇන්තූරියම් පැල ගෙන්න ගන්න පුලුවන්ද

    • @planttechnology
      @planttechnology  3 роки тому

      ඉදිරියේදී දැනුම් දෙන්නම්

  • @chathurisubodika4083
    @chathurisubodika4083 2 роки тому +1

    මගෙ පැල වලට ලෙඩක් බො වෙලා ඇල් පෙනෙති තුඩු වලින් ඇනලා වගෙ දලු වල..රතු පාට ලප ඒ තැන් වල..අනෙ මට බෙහෙතක් කියන්න..ගෙදර හදලා දාන දෙයක්..කඩෙන් ගන්න එවා නැතුව...පිලිතුරක් දාන්න මල්ලි...bs

    • @planttechnology
      @planttechnology  2 роки тому

      පත්‍ර වලට දිලීර ආසාධනයක් වෙන්න පුලුවන්. කුරු‍ඳු කැබලි කිහිපයක් ජලයේ පැය 24 ගිල්වලා තියලා ස්ප්‍රේ කරන්න. සති 2 ක් පමණ දවස් දෙකෙන් දෙකට.💚💚

    • @chathurisubodika4083
      @chathurisubodika4083 2 роки тому

      ගොඩක් ස්තුති..වෙලාවක් තිනවද දාන

  • @kobalaLiyanage
    @kobalaLiyanage 20 годин тому

  • @ishiniawishka7664
    @ishiniawishka7664 3 роки тому +3

    O ...........

  • @Panda2419TP
    @Panda2419TP 3 роки тому +1

    පුන්චි පැල ගලවන්න ඔනම ද කුරුදු වැනි ඖෂධ දාන්න

    • @planttechnology
      @planttechnology  3 роки тому

      ඔව් එතකොට ඉක්මනට පැල වර්ධනය කරගන්න පුලුවන්.❤️😍

  • @sriyaniweerawardana4852
    @sriyaniweerawardana4852 3 роки тому +1

    මම නම් ලගදි තමයි පැළ ටිකක් දැම්මේ මගෙ පැළ සරුවට හැදිල නැ ඇයි එහෙම වෙන්නෙ

    • @planttechnology
      @planttechnology  3 роки тому

      මම ඒ ගැන වීඩියෝ කරලා තියෙනවා ඒ ටික බලලා ඔබතුමියට අදහසක් ගන්න පුලුවන්.😍❤️

  • @ranjithweerasooriya6651
    @ranjithweerasooriya6651 3 роки тому +2

    O

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 Рік тому

    Thank you

  • @ChandrasenaRanasinghe-de6ts

    Good

  • @dinujanirmal2570
    @dinujanirmal2570 4 місяці тому +1

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 7 днів тому

    Good