Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගරැ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
ඔබවහන්සේ පෙන්වන ගමන් මාර්ගය ඔස්සේ ඉදිරියට යෑමට මෙහි ඉතිරි කොටසත් පැහැදිලි කර දෙන්න, සම්පූර්ණ ලෙස, ඉන් පසු එය මටම අත්දැකීමක් කොට ප්‍රතිඵල ලබාගත හැකි පැහැදිලි ගමන් මාර්ගයක් දැයි සොයාගත හැකිය.
මෙය සත්‍යය බව අවබෝධ වෙන්නේ හරිම මාර්ගය තෝරාගත් අය හට පමණි .ලගින් ලගින් සොයන අයට හමු නොවේ.
🙏🙏🙏🙏🙏
කාමමිථ්‍යාචාරය පිළිබඳ ඔබවහන්සේගේ මතය සහ රජදරුවන්ගේ අන්තඃපුරය ගැනත් පොඩ්ඩක් කියන්න
මගේ ප්‍රශ්නයට පිලිතුරු අපේක්ෂා කරමි. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මන් පස්සති. යෝ ධම්මන් පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පදය පසක් කර ගත්තොත් ඔහු චතුඅරිය සත්‍ය දනී. යමෙක් චතුඅරිය සත්‍ය පසක් කර ගත්තොත් අර්ය අෂ්ඨාංගික මාර්ගය දනී. එ්ත් පටිච්ච සමුප්පාදය අනුව දුකට හේතුව අවිද්‍යාවයි. දුක නැති කර ගන්නා අාකාරය එහි නැත. චතුඅරිය සත්‍ය අනුව දුකට හේතුව සමුදය වීමයි. එහි නිරෝධයත් නිරෝධ මාර්ගයත් දක්වා අැත. එහෙනම් කොහොමද පටිච්ච සමුප්පාදය පසක් වුන කෙනාට චතුඅරිය සත්‍ය පසක් වෙන්නේ
ඔයාම ප්‍රශ්නය ඉදිරිපත් කරලා ඔයාම උත්තරෙත් දීලා ,ඔතන නිවන් මග අපහැදි බවම දැකලා...ආපහු එතනින් ම නිවන හොයනවා...හොරියක් ඇති එකා හොරිය කහලා හොදවෙන් නැති බව දැන දැනම...කස කස ඉන්නවා...
භගවතෝ අරහතෝ කියලා නමස්කාර පාඨය කියලා රහතෝ උනේ කොහොමද
හරියට ග්‍රෙගරි ,ගිරිගෝරිස් උනාවගේ
ගරැ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
ඔබවහන්සේ පෙන්වන ගමන් මාර්ගය ඔස්සේ ඉදිරියට යෑමට මෙහි ඉතිරි කොටසත් පැහැදිලි කර දෙන්න, සම්පූර්ණ ලෙස, ඉන් පසු එය මටම අත්දැකීමක් කොට ප්‍රතිඵල ලබාගත හැකි පැහැදිලි ගමන් මාර්ගයක් දැයි සොයාගත හැකිය.
මෙය සත්‍යය බව අවබෝධ වෙන්නේ හරිම මාර්ගය තෝරාගත් අය හට පමණි .ලගින් ලගින් සොයන අයට හමු නොවේ.
🙏🙏🙏🙏🙏
කාමමිථ්‍යාචාරය පිළිබඳ ඔබවහන්සේගේ මතය සහ රජදරුවන්ගේ අන්තඃපුරය ගැනත් පොඩ්ඩක් කියන්න
මගේ ප්‍රශ්නයට පිලිතුරු අපේක්ෂා කරමි.
යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මන් පස්සති. යෝ ධම්මන් පස්සති සෝ මං පස්සති.
යමෙක් පටිච්ච සමුප්පදය පසක් කර ගත්තොත් ඔහු චතුඅරිය සත්‍ය දනී. යමෙක් චතුඅරිය සත්‍ය පසක් කර ගත්තොත් අර්ය අෂ්ඨාංගික මාර්ගය දනී.
එ්ත් පටිච්ච සමුප්පාදය අනුව දුකට හේතුව අවිද්‍යාවයි. දුක නැති කර ගන්නා අාකාරය එහි නැත.
චතුඅරිය සත්‍ය අනුව දුකට හේතුව සමුදය වීමයි. එහි නිරෝධයත් නිරෝධ මාර්ගයත් දක්වා අැත.
එහෙනම් කොහොමද පටිච්ච සමුප්පාදය පසක් වුන කෙනාට චතුඅරිය සත්‍ය පසක් වෙන්නේ