Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වාමීන්වහන්සේ කීපවතාවක් කියන නිසා අපිට ගොඩක් පැහැදිලියි.සාදු සාදු සාදු
Most Ven Sir, What you say is perfectly correct . But ignorance can't understand it . Respectfully thank you .
"දියුනු නොකල හිතමෙන් මහත් අනර්තය සදහා පවතින වෙනත් කිසිම දහමක් මම නොදකිමි. මහනෙනි අභාවිත සිත මහත් අනර්ථය සඳහා පවතී."....ගෞතම සිද්ධාර්ථ මහා දාර්ශනිකයාණන් වහන්සේ.(අංගුත්තර නිකාය...අකර්මණ්‍ය වර්ගය..3 වන සූත්‍රය)
Kalama sutryen kiynne eka eka widhta kiyna de wiswasa nokara prayogikawa ath winda denaganna kiyana ekai ketiyenma kiwot.Hemoma oka kiyla anthimta kiynne thripitkya pilignna oni ne kiyla.e mathaya samaja gatha karana eka weradiThriputkye liyla tiyenne dhrma bandagarika rahath ananda hamuduruwo kiypu dewal.eka weradi kiynna eta phala ayta puluwanda
Ape Swameenwahanse kawaradhakawath mudhal illa natha aduma tharame dhanayawath apen balaporotthu wanne natha
නිවන සදහා මාහප්‍රඤ්ඤාව හා මහා කරැනාව(karunawa)අවසයයයි.ප්‍රඤ්ඤාව සදහා බව සැකැස්ම අනුව ධර්මය උගන්වනව මා ඉදිරියේ තබාගන. කරැනාව ඉගැන්විය යුත්තේ අනුගත කරවිමෙනි..එ සදහා වයස 15 අඩු කැම බිම පොත්පත් නැති ඉන්න තැනක් නැති අයට එවා ලබාදිම අවැසිබව දැන්වුවිට මගෙ සිසුන් එ සදහා මගේ ගිනුමට මුදල් එවයි එවිට මම මා ලගින් සිටින සිසුන් සමග ගොස් ඔවුන් ගේ අාදරය බවය සැකෙසෙන අයුරින් එ කටයුතැ කරනු ලබයි එ අය මොඩ අය නොවෙ මාගෙ සිසුන් ගෙන් 90% ක් B.A M.A.P..hd උපාධිධාරින්ය.ඔබට තවත් කිමට අවැසි නැත ඔබ බොහො කලකට පෙර ඉවත් කිරිම හෙතැවෙන් මෙසේ අදහස් අැති විම ඔබගෙ දැනුමට සාපේක්සව අැති විම සවබාවයක සත්‍ය මත පිහිටා සිතා බවයන් සකස් කරගන්න
Sathya awabodaya drusthiya sida sithiwillen ndahasweema manakota awabodaya saththyalesa
very good 👍
very good 👍👍
Meeteraya honda uda haranayak.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දානයක් නොගන්නේ යැයි පැවසුවද, ඔබ ඔබේ සිසුන්ගෙන් මුදල් එකතු කර එය මාසිකව බැංකු කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටී. මට තේරෙනවා ඔබට ඔබේ අවශ්‍යතා ඇති බව, නමුත් මෙය දානයක් නොවේද?
ඔබ මෙම ස්වාමින් වහනසේ පිලිබඳව බහිරින් මිස ධර්මය තුලින් නිවැරදිව දැක,දැන නොමැත. ඔබේ අරමුණ පවතිනුයේ ද්වේෂය, පලිගැනීම මිස,ධර්මය වෙතට යොමුවීමක් නොමැති බව එල්ල කරන චොදනාව තුලින් දැකිය හැක. මාගේ අද්දැකීමට අනුව උන්වහන්සේට ලැබෙන යම් ආහාරයක් හෝ වෙනත් පිරිකරක්,මුදලක් වෙද එම සියලු දෑ අනෙකාගෙ අවශ්‍යතා සදහා නොපැකිලව පරිත්‍යාග කරයි.එවා අනෙකුත් පෘතග්ජන භික්ෂූන් මෙන් තම සුඛ විහරණය සදහා රැස් නොකරන බව මා හොදින්ම දනී. එම නිසා ඔබ පලමුව ඔබට අවංක වන්න. මන්ද භෞතිකත්වය අතික්‍රමණය කල යථාර්ථවත් දැනුමක් ඇති මනසකින් උපදින සිතුවිලි සමඟින් පරාර්ථය, කරුණාව හැර ඔබ තුල හට ගන්නා අයහපත් චිත්ත ස්වභාවයන් නූපදින බවින්...
ශානක ,ඔබ වැරැදි බස් එකට වරෙක නැග්ග ඔබ එහි ඔබ සොයන වින්දනය නැති බව නොතේරී කලබල කරන විට රියදුරු මහතා විසින් ඔබට ඉන් බසින්න කියා කියු නිසාද මේ දෝශාරෝපන? වින්දනයම සොයන ඔබ වෙන බස් එකක් සොයා ගන්න .ශානක අදුරෙන් අදුරටම යන චිත්තය ක හිමිකරුවකු නොවී අදුරින් ආලෝකය ට එන්න උත්සාහ කරන්න.
@@suchithadeerathera2174thank you 🙏
😊
අනිවාර්යෙන්ම එය දානයක්.මොකද සත්‍ය වශයෙන්ම පීඩාවට පත් අවශ්‍යතාවයක් සහිත දරුවන්ට , නිවීම සඳහා දිනෙක මනස යෙදවිය හැකි, මනුෂ්‍ය දරුවන් වෙනුවෙන් , නුවණින් හඳුනාගෙන, කරුණාවෙන් ක්‍රියාත්මක වෙන අපිට එය දානයක්ම වනු ඇත. අපේ චිත්තයට කරුණාව හා ප්‍රඥාව එක්කිරීමේ දානය.
ස්වාමීන්වහන්සේ කීපවතාවක් කියන නිසා අපිට ගොඩක් පැහැදිලියි.සාදු සාදු සාදු
Most Ven Sir, What you say is perfectly correct . But ignorance can't understand it . Respectfully thank you .
"දියුනු නොකල හිතමෙන් මහත් අනර්තය සදහා පවතින වෙනත් කිසිම දහමක් මම නොදකිමි. මහනෙනි අභාවිත සිත මහත් අනර්ථය සඳහා පවතී."....ගෞතම සිද්ධාර්ථ මහා දාර්ශනිකයාණන් වහන්සේ.(අංගුත්තර නිකාය...අකර්මණ්‍ය වර්ගය..3 වන සූත්‍රය)
Kalama sutryen kiynne eka eka widhta kiyna de wiswasa nokara prayogikawa ath winda denaganna kiyana ekai ketiyenma kiwot.
Hemoma oka kiyla anthimta kiynne thripitkya pilignna oni ne kiyla.e mathaya samaja gatha karana eka weradi
Thriputkye liyla tiyenne dhrma bandagarika rahath ananda hamuduruwo kiypu dewal.eka weradi kiynna eta phala ayta puluwanda
Ape Swameenwahanse kawaradhakawath mudhal illa natha aduma tharame dhanayawath apen balaporotthu wanne natha
නිවන සදහා මාහප්‍රඤ්ඤාව හා මහා කරැනාව(karunawa)අවසයයයි.ප්‍රඤ්ඤාව සදහා බව සැකැස්ම අනුව ධර්මය උගන්වනව මා ඉදිරියේ තබාගන. කරැනාව ඉගැන්විය යුත්තේ අනුගත කරවිමෙනි..එ සදහා වයස 15 අඩු කැම බිම පොත්පත් නැති ඉන්න තැනක් නැති අයට එවා ලබාදිම අවැසිබව දැන්වුවිට මගෙ සිසුන් එ සදහා මගේ ගිනුමට මුදල් එවයි එවිට මම මා ලගින් සිටින සිසුන් සමග ගොස් ඔවුන් ගේ අාදරය බවය සැකෙසෙන අයුරින් එ කටයුතැ කරනු ලබයි එ අය මොඩ අය නොවෙ මාගෙ සිසුන් ගෙන් 90% ක් B.A M.A.P..hd උපාධිධාරින්ය.
ඔබට තවත් කිමට අවැසි නැත ඔබ බොහො කලකට පෙර ඉවත් කිරිම
හෙතැවෙන් මෙසේ අදහස් අැති විම ඔබගෙ දැනුමට සාපේක්සව අැති විම සවබාවයක සත්‍ය මත පිහිටා සිතා බවයන් සකස් කරගන්න
Sathya awabodaya drusthiya sida sithiwillen ndahasweema manakota awabodaya saththyalesa
very good 👍
very good 👍👍
Meeteraya honda uda haranayak.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දානයක් නොගන්නේ යැයි පැවසුවද, ඔබ ඔබේ සිසුන්ගෙන් මුදල් එකතු කර එය මාසිකව බැංකු කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටී. මට තේරෙනවා ඔබට ඔබේ අවශ්‍යතා ඇති බව, නමුත් මෙය දානයක් නොවේද?
ඔබ මෙම ස්වාමින් වහනසේ පිලිබඳව බහිරින් මිස ධර්මය තුලින් නිවැරදිව දැක,දැන නොමැත.
ඔබේ අරමුණ පවතිනුයේ ද්වේෂය, පලිගැනීම මිස,ධර්මය වෙතට යොමුවීමක් නොමැති බව එල්ල කරන චොදනාව තුලින් දැකිය හැක.
මාගේ අද්දැකීමට අනුව උන්වහන්සේට ලැබෙන යම් ආහාරයක් හෝ වෙනත් පිරිකරක්,මුදලක් වෙද එම සියලු දෑ අනෙකාගෙ අවශ්‍යතා සදහා නොපැකිලව පරිත්‍යාග කරයි.
එවා අනෙකුත් පෘතග්ජන භික්ෂූන් මෙන් තම සුඛ විහරණය සදහා රැස් නොකරන බව මා හොදින්ම දනී. එම නිසා ඔබ පලමුව ඔබට අවංක වන්න.
මන්ද භෞතිකත්වය අතික්‍රමණය කල යථාර්ථවත් දැනුමක් ඇති මනසකින් උපදින සිතුවිලි සමඟින් පරාර්ථය, කරුණාව හැර ඔබ තුල හට ගන්නා අයහපත් චිත්ත ස්වභාවයන් නූපදින බවින්...