Nugasewana | - Sip Sewana - Nawaloka College For Higher Studies | 2024-05-16 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 1

  • @thilinaudayanga8081
    @thilinaudayanga8081 День тому

    මම නවලෝක college එකත් එක්ක සම්බන්ධ වන්නේ 2024 July intake එක සමග. ඒගොල්ලො අපිට agreement එකක් කියවන්නවත් කාලයක් දෙන්නෙ නැතුව අත්සන් බලෙන් වගේ ලබාගත්තා. course එක පටන්ගන්න කලින් කිසිම දෙයක් දැනුවත් කලේ නෑ හරියට. අඩුම තරමෙ module එකක් repeat වුනොත් කීයක් ගෙවන්න තියෙනවද කියලවත් කිව්වෙ නැහැ. ඒගොල්ලන්ගෙ agreement එක අනුව course එක පටන් අරගෙන සති 2ක් ඇතුලත අපි ඉවත් වුනොත් විතරයි course එකේ මුළු මුදලින් යම් percentage එකක් හරි refund කරන්නෙ. එහෙම course එකක් පිලිබදව idea එකක් ගන්න පුළුවන්ද සති 2ක් වගේ පොඩි කාලෙකින්? අනිත් කාරණය, ඒගොල්ලො කපටිකමට course එකේ සම්පූර්ණ මුදලම මුලින්ම ලබාගන්නවා. ශිෂ්‍යයන් ගැන කිසිම තැකීමක් නැහැ. මා දැක තිබෙනව ලංකාවේ අනෙකුත් private university වල payment කරන්න තිබෙන්නෙ semester එකකට සැරයක් හෝ Monthly. එහෙම කරන එක ඇත්තටම සාධාරණයි. හේතුව, යම් ශිෂ්‍යයෙකුට course එකෙන් ඉවත් වෙන්න වුනොත් ඔහු pay කරල තිබෙන්නෙ ඔහු අධ්‍යාපනය ලබපු කාල සීමාවට පමණක් නිසයි. නමුත් නවලෝක college එක එසේ සිතල නැහැ. ඔවුන් course එකේ සම්පූර්ණ මුදලම මුලින්ම ලබාගන්නවා. මම semester එකක් නවලෝක college එකේ අධ්‍යාපනය ලැබුවා. අවාසනාවන්ත ලෙස මගෙ module 4න් 3ක්ම repeat වුනා. ඉන්පසුව මන් repeat module 3 නැවත කරන්න බැලුවාම ඔවුන් ඒ සදහා විශාල මුදලක් අය කරගන්නවා. ලංකාවෙ තිබෙන කිසිදු private campus එකක ඒ තරම් විශාල මුදලක් module එකක් repeat කරන්න අය කරන්නෙ නැහැ. ඉන්පසුව මන් මේ diploma එක අත්හරින්න තීරණය කලා. මම බලාපොරොත්තු වුනා අඩුම තරමෙ course එකේ මුළු මුදලින් 25%ක්වත් refund කරයි කියල. මම එක semester එකකට විතරක් සහභාගී වුන බැවින්. නමුත් නවලෝක college එක පැත්තෙන් මට කිසිම සාධාරණයක් ඉටුවුනේ නැහැ. ඇත්තටම මම ගොඩක් කණගාටු වෙනව නවලෝක college එක පිලිබදව. මන් කිසිදු කෙනෙක්ට recommend කරන්නෙ නෑ මේ අධ්‍යාපන ආයතනය. ඇත්තටම කිව්වොත් නවලෝක college එක නිසා swinburne university එකත් අපකීර්තියට ලක්වෙනවා.