ඔබට වැරදුනු තැන | ven mawarale bhaddiya thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 188

  • @ranganawithanage
    @ranganawithanage 18 годин тому

    අපේ හාමුදුරුවෝ අනතිමානී උතුමෙකි. ඉතා වටිනා ධර්ම දේශනාවකි.

  • @sashimadushani3470
    @sashimadushani3470 7 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා ! මේ ගෞතම සම්මා සම්බුද්ධ සසුනේදී ම උතුම් වූ ධර්මාවබෝධය ලබා මේ දුක් සහිත සසරින් එතෙර වේවා! 🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 Місяць тому

    සාදු සාදු සාදු
    ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
    .මගේ සැමියාත් මේ පින අනුමෝදන් වේවා ...

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 місяців тому +4

    ඔබ වහන්සෙට නමස් කර වෙවා අනේ හමුදුරුවණි මගේ හිතට මගේ දුක දරා ගන්න ශක්තිය දෙන්න 🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 8 місяців тому +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය,,,,,,,

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 7 місяців тому +4

    🙏🙏🙏🌸🌸🌸 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයෙන් පළමුව තමාගේ සිත රැක ගැනීමට මේ කුසලය හේතු වාසනා වෙවා . අත්‍යවශ්‍යම වෙලාවක අසන්නට ලැබුණු සොඳුරු බණ පදයක්. අනේක වාරයක් පින් සියලූම ඩෙනාට 🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 11 місяців тому +3

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලයෙන් ලැබී නිදුක් නිරෝගීව සිටීමට මෙම ධර්මය අපට දේශනා කරන පිනම හේතු වේවා සාදු සාදු සාදු .

  • @mayuriwathsala118
    @mayuriwathsala118 9 місяців тому +2

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.🙏🙏🙏

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma Рік тому +7

    මා මෙ බන ඇසු පින් අකල් මරණට පත් වු මාගේ නැගීනියට අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් සිදු නොවේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට ලැබේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @chandaniperera6188
    @chandaniperera6188 Рік тому +60

    මේ මාතෘකාව ගැන මම අද හිතන කොටම මට මේ දර්ම දේශනාව හම්බ උනා. ඔබවහන්සේට බොහොම පින් .

  • @dinu12939
    @dinu12939 10 місяців тому +1

    සාදු සාදු sadu🙏🏿

  • @vijithadaluwathumulla3214
    @vijithadaluwathumulla3214 10 місяців тому +2

    බොහොමත්ම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @manjulaliyanage6918
    @manjulaliyanage6918 5 місяців тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nishathaperera6376
    @nishathaperera6376 11 місяців тому +3

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏සියලුදෙනාගෙම සිත් අන්ද කාරයේන් මිදි සද්ධර්මයම ඇසි නිවනින්ම සැනසෙවා 🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @amalkaks.best.friends1169
    @amalkaks.best.friends1169 Рік тому +13

    ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !ජීවිතයේ යථාර්ථය පෙන්වා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණින් දිගුකල් වැජඹේවා 🙏උතුම් නිර්වාණයට යොමු වේවා !

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 11 місяців тому +2

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 11 місяців тому +2

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @pradeepawasalamuni8435
    @pradeepawasalamuni8435 10 місяців тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +9

    දේසකයන් වහන්සේ ගේ පැහැදිලි දේසනා ව ඉතාම වට්නවා අපගේ ජීවිතය ට ඉතාම ආදර්සමත් සදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 සුපට් පන්නෝ බගවතෝ සාවක සංගෝ දුජුපට් පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ නියාය පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ සාම්චි පට්පන්නෝ බගවතෝ සාවක සංගෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ ද්ක්කිනෙයියෝ අංජනි කරනීයෝ අනුත්තරං පුරිස දම්ම සාරතී සත්තා දේව මනුස්සානම් බුද්දෝ බගවාතී සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 බුදු සරණ වේවා සදහම් සරණ වේවා සගසරන වේවා මෙතුම් සරනින් ජයම වේවා දේසකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දර්ම දේසනයට සවන් දුන් මටත් ව්සැමටත් උතුම් දර්මය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා දේසකයන් වහන්සේට තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 🌹🌷🏵️🌺🌼 🌷🌹🌻🏵️🌺

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 11 місяців тому +5

    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 හැමදාමත් කලේ ඒ වරදමයි ඒක හොදක් විදිහට එදා දැක්කත් අද මම ඒක දකින්නේ ලොකුම මම කරපු සහ අදටත් කරන වරදක් විදිහට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Skzworld646
    @Skzworld646 Рік тому +12

    සහතික ඇත්ත ස්වාමීන් වහන්සේ .. 🎉🎉🎉🎉

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya6867 Рік тому +2

    මටත් සිදුවුනේ ඉහත කියවු.නු සිදුවීමමයි.හිතනකොටම මේ දේශනාව දකින්න අහන්න ලැබුනා
    බොහොම පින් ඔබවහන්සේට .

  • @UdariWanigasingha
    @UdariWanigasingha 11 місяців тому +1

    Obawahanseta niduk nirogi suwayama labewaaaa🙏🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +9

    ඔබ වහන්සේ මටම කිව්වා වගේ සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 11 місяців тому +1

    ගොඩක් පින් හමුදුරුවනෙ මම අනුන්ගේ සඳහා වෙනුවෙන් පමණක් කල කෙනෙක් ගොඩාක් පින්

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e Рік тому +3

    සත්‍ය වටහාගන්න හොඳ දේශනාවක්. ඇත්ත ඇති සැටියෙන් කියා දෙනවා. යථාර් තවාදි සිතීමකට පෙරවදනක් වගේ.

  • @anomagamage4992
    @anomagamage4992 10 місяців тому +10

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @anandakuruppu274
    @anandakuruppu274 Рік тому +4

    බුද්ධිය අවදි කරන ධර්ම දානයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Рік тому +7

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @malindakuruppu
    @malindakuruppu Рік тому +1

    මෙන්න නියම බණ. අනෙක් උන්නාන්සෙලාටත් මෙවැනි බුද්ධියක් පහල වේවා !!!

    • @AnomaThero
      @AnomaThero 9 місяців тому +1

      Unnahansela kiyala kiyanna epa pau pirenava oya gihiyek
      Hamuduruvonta Garu karala katha karanna

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 Рік тому +7

    ඔබ වහන්සේගේ ධර්ම දේශන වා හරිම උතුම් අපේ අඩුපාඩු කොපමන වත් තියනවද මේ දේශනාව අහලා ඒ අඩුපාඩු හදාගන්න එකම ඇති ඔබ වහන්සේට උතුම් නිවනට යන්න තෙරුවන්සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому +2

    Theruwan saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏

  • @imaligamage6653
    @imaligamage6653 Рік тому +5

    හරිම දවසේ අහන්න ලැබුණ බණක් .. තෙරුවන් සරණයි ..නිදුක් නීරෝගිබව දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @manjulaliyanage6918
    @manjulaliyanage6918 Рік тому +9

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය
    මානසික ශක්තිය ඔබ වහන්සේගේ ධර්මයෙන් නොඅඩුව ලැබෙනවා ණ🙏🏿🙏🏿🙏🏿

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 Рік тому +2

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @hiroshaperera6481
    @hiroshaperera6481 Рік тому +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 11 місяців тому +5

    අනුන්ගේ දුකට පිහිට වේලා මටත් මම ගැන අමතක වුණා හාමුදුරුවනේ ......🙏🙏🙏🙏

  • @dilupasrilanka8990
    @dilupasrilanka8990 Рік тому +2

    සාදු සාදු සාදු බුදුසරණයී🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼

  • @sugandhivishmika
    @sugandhivishmika Рік тому +2

    උතුම් බුද්ධ දර්ශනයට මේ ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා ....🙏🙏

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it 9 місяців тому

    Oba wahanseta chathurarya sathya awaboda weewaa!!!

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 11 місяців тому

    Niduk nirogi wewa teruwan saranai pinwath hamuduruwane

  • @anuhemachandra8573
    @anuhemachandra8573 11 місяців тому

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @NilupaRajapaksha
    @NilupaRajapaksha 11 місяців тому

    ❤❤lassana banak hamuduruwane godak watinawa.

  • @ruparohini733
    @ruparohini733 Рік тому

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @sudamlwickramanayake6315
    @sudamlwickramanayake6315 Рік тому

    theruwansaranai ape hamuduruwane, Dirgayu wewa !!!!

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @manjuladubai3351
    @manjuladubai3351 Рік тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @asokawickramasuriya5781
    @asokawickramasuriya5781 11 місяців тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 Рік тому

    Gary swamin wahansa,mage jeewithaya waraduneth mata wada anith aya gana hithapu nisa.dan mama man gana wadiya hithala daham mage wadipura gaman karanne miwan maga karama yannai.me dahamin apawa suposhitha kala oba wahanse niwaninma sanasewa!

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 11 місяців тому

    Garuthara Ape Swaminwahansege deshanawa hariyatama aththa. 🙏🙏🙏..

  • @adwyasarathna3707
    @adwyasarathna3707 Рік тому

    Oba wahansege desanaawa atthama atthai. Mage jeewithetat wadaa mama hamadama pathuwe anun hodin enna kiyalai. Mage satutat aa hamoma wenuwen kapakala. Aath antimata aa hamoma magen diunu wela ada maawa winasa karanna balanawa. Haamuduruwane. Aath darmaya nisa aa hama witakadeema pera pawak gewala ewara kala kiyana sathuta hitata lankara gannawa haamudutuwane. Oba wahanse suwapath wewa.

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 Рік тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anojasirisena8631
    @anojasirisena8631 Рік тому

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ , මට මේ බන ටික හරියටම හිතට දැනුනා🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Рік тому

    Sadu sadu sadu apage pinvath suwamin whanseeta massege namaskaraya weeva ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +1

    ගවුරවනිය වන්දනිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @chahuramadushan7203
    @chahuramadushan7203 11 місяців тому

    Ape hamuduruvanta mage namaskaraya

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Tharuvan saranai apaa hamuduruvanaa maa dasanava matama keewa vaga svamin vahansa mamavasara32k arabiyaa rakiyava daruvanta svami purusayata paulaa nadayanta karaa mata kiyala thama lankavata yanna gayak naha 😢ai mahama wennaa pahadili dasanava ada labunaa oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai loka samastha sukino bavantho sadu sadu sadu

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏,,සහතික ,,ඇත්ත,,ලොව්තුරු ,,සම්දුනේ,,අනුන්ට,,කරන්න ,,ගිහිල්ල ,,ජීවිතය ,,බේර,,ගත්තෙත්,,99,,න්,,ලොව්තුරු ,,සම්දුනේ ට,,මාගේ ,,උතුම් ,,නමස්කාරය ,,වේවා ,🙏🙏🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 11 місяців тому

    💐💐💐🙏🙏🙏🙏 sadu sadu sadu

  • @himanshabandara6427
    @himanshabandara6427 9 місяців тому

    Theruwan Saranai 🙏🙏🙏

  • @suranjidevika6516
    @suranjidevika6516 Рік тому

    තෙරුවණ් සරණයි පිංවත් ස්වාමින්වහන්සට.🙏🙏🙏🙏

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Рік тому

    Aththa ape hamuduruwane
    Theruwansaranae

  • @nirosharohini7291
    @nirosharohini7291 Рік тому +1

    🌱🌱🌱🌳🌳🌳☘️🍀🍁🍁🍂🍂🍂🍂🍂🍂🍂hama dema wenas wenawa yatharthaya theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa 🙏🙏🙏

  • @dilipaweeratunga
    @dilipaweeratunga Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේ❤🙏🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ☸️☸️☸️

  • @vindyamalthunga3310
    @vindyamalthunga3310 Рік тому +1

    🙏🙏🙏 ........

  • @seethairangani2921
    @seethairangani2921 11 місяців тому

    5:24 obawhanseta theruwan saranie

  • @anusharanasoma6001
    @anusharanasoma6001 Рік тому +1

    Teruwan saranai ape swaminwahansa

  • @chandrikakumari5423
    @chandrikakumari5423 Рік тому

    Sadu sadu sadu.teruwan sarananin niduk nirogee wewa

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 Рік тому

    Sadu sadu sadu.

  • @ranjanisilva3605
    @ranjanisilva3605 Рік тому

    Tharuwan saranai Sadu Sadu Sadu

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 Рік тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara12345 Рік тому +1

    නත්තිමේ සරණං අඣඣං බුද්ධෝ මේ සරණං වරං නත්තිමේ සරණං අඣ්ඣං ධම්මෝ මේ සරණං වරං,නත්තිමේ සරණං අඣ්ඣං,සංගෝ මේ සරණං වරං,,ඵ්තේන සච්චේන සුවත්ති මයිහං,ඒතේන සච්චේන සුවත්තු හෝතුු

  • @rjlasantha3858
    @rjlasantha3858 Рік тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දිර්ගයු වේවා .
    මේ දර්මදේශනාව අතරේ කෑකෝගහන ලමයි නිහඬ කරන්න දෙමාපියන් වැඩිහිටියන් උනන්දු නොවීම ගැන කනගාටුයි.

  • @ShyamaliDsilva
    @ShyamaliDsilva Рік тому +1

    Sadu sadu sadu

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d Рік тому

    ඔබ වහන්සේ විසින් දේශනා කරන දේශනා මම නිතරම අහපු කෙනෙක්.ඒත් මට ඕන උනේ නිවන් දකින්න පුළුවන් ධර්මයක්.සසර ගමන අවසන් කිරීමට කරන්න ඕන කියලා. දැන් ඇහෙනවා පෙර නොඇසූ විරූ ධර්මයක් මේ හෙළ බිමේ.දේශනා කරන්නේ නිවන් පිණිසමැයි.සසර ගමන යන්න නෙමෙයි.සියලුම දෙනාට කියන්නේ මාන්නය බිමටම දාලා මේ ධර්මය ගන්න.මීවලපලනේ සිරිධම්මාලංකර හාමුදුරුවො.

  • @inokaperera222
    @inokaperera222 Рік тому

    Oba wahanseta thawa thawath mewan darmadeshana wan pawath weemats daira shakthiya labewai prarthana karami

  • @නිකිණි
    @නිකිණි 11 місяців тому

    දරැවන්ට කලා කලා කියලා පලි දරන දෙමවුපියන් මේ බන ටික අහන්නෝන

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z Рік тому

    ගෞරවණීය අපගේ ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මෙලස වටිනා උතුම් ධර්මය දේශනා කිරිමට ශක්තිය විර්ය්‍යය ලැබේවා !!!🎉🎉🎉🎉🎉

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 11 місяців тому

    Matath mawa amataka wela tribune anun wenuwen jiwath wenne

  • @senanayakaw.m9051
    @senanayakaw.m9051 Рік тому

    Ape hamuruwane dirgayusha lebewa.

  • @shamlishamli537
    @shamlishamli537 Рік тому

    Sadu sadu bs

  • @sithakahatagathsithuvili5834

    Nayaka hamuduruwane samawela puluwannam mahayana darmaya sinhalata liyanna edarmaye watinakama apatada darma danayak denna nayaka hamuduruwane obawahanseta vitharai samawenna ,,,,,,

  • @emaduwasriyane7621
    @emaduwasriyane7621 Рік тому +1

    Oba Wahanseta Deergausha Labeewa 🙏🙏🙏

  • @diluniirosha9794
    @diluniirosha9794 Рік тому

    Sadu 🙏 sadu sadu 🙏

  • @sudmudmud357
    @sudmudmud357 Рік тому

    Bohoma Pin hamuduruwane
    Wise and practical sermon
    🙏🙏🙏🙏
    Listening from Australia 🇦🇺

  • @globe6476
    @globe6476 8 місяців тому

    🙏❤

  • @nayaniayesha2639
    @nayaniayesha2639 Рік тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....🙏🙏🙏🙏

  • @s.madarasinghe6930
    @s.madarasinghe6930 Рік тому

    Sadu sadu saadu

  • @sriyanimala3357
    @sriyanimala3357 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @PradeepGamage-pk3zq
    @PradeepGamage-pk3zq 11 місяців тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Рік тому

    Oba wahansege bana gana pudumae
    Apatama keyanawa wagei

  • @sunethrakumari6610
    @sunethrakumari6610 Рік тому +1

    Taruwan sarana labawa

  • @ranikiesel5745
    @ranikiesel5745 Рік тому

    Teruwansaranayi

  • @amithaamitha5393
    @amithaamitha5393 Рік тому

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @kliyanage3027
    @kliyanage3027 11 місяців тому

    හාමුදුරුවනේ මම මම ගැන හිතන්නේ නැතුව අද ගොඩක් අසරණ උනා හිතුවේ අනුන් ගැන අද asarani

  • @nimalrathnasiri2518
    @nimalrathnasiri2518 11 місяців тому

    තමන්ටතමන්විතරමයි