ශ්‍රී ලංකාවේ 100% ක් කාබනිකව ගොටුකොළ වගාව කළ හැකිද?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 12

  • @shinestar1589
    @shinestar1589 Рік тому

    බොහෝම ස්තුතියි sir 🙏🏼🌹🙏🏼

  • @welcomeame7982
    @welcomeame7982 3 роки тому

    බොහොම වටිනා video එකක්
    මම කාබනික ගොටුකොල වගාවක් ආරම්භ කරන්න ඉන්නේ. මට දැන ගත හැකිද ඔබ දන්න වැඩි ඉල්ලුමක්‌ ඇති ගොටුකොල වර්ග මොනාද? දවස ගානේ කොටුකොල කැඩිමට නම් ගොටුකොල හිටවන්න ඕන දවස් කීයක පරතරයක්‌ තියලද? ඒ වගේම ඒක කොටසක ගොටුකොල අස්වැන්න නෙලා ගත් පසු දින කීයක් යනවද නැවත ඒ කොටසේ ගොටුකොල වැවෙන්න? බොහොම ස්තුතියි ඔබ‍ට 🙏සාර්ථක පිළිතුරක්‌ අපේක්ෂා කරමි. ජයවේවා ඔබ‍ට

    • @meermeer2375
      @meermeer2375 8 місяців тому

      මටත් ඒ ගැන දැන් ගන්න් ඕන

  • @aravindabandara4541
    @aravindabandara4541 3 роки тому +1

    Good

    • @LankaAgricom
      @LankaAgricom  3 роки тому

      ස්තූතියි ඔබට

  • @UpaliZoysa
    @UpaliZoysa Місяць тому

    Mata tele, no,pl

  • @danushkalakmal7916
    @danushkalakmal7916 2 роки тому

    Pol. Gas yata hadanna. Puluwan waida hewana. Hinda sartaka nati waida

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Polowata waha danna epa....wathurata waha danna epa....satthu maranna epa...lobakamin kamayen ...ragayen dawenna epa...polowata hani nokara waga karanna...

  • @graftingart1599
    @graftingart1599 3 роки тому

    වීඩියෝ එකක් කරනකොට හැමදේම ගැන හිතන්න .දැන් ඒ ගොවි මහත්තයා කිවූවා දිලීර නාශක යොදාගන්නවා කියලා එතකොට එවුවා රසායනික නෙමෙයිද

    • @LankaAgricom
      @LankaAgricom  3 роки тому

      මහත්මයා ඔබ කාබනික ගොවිතැන ගැන තව තවත් අධ්‍යනය කරන්න. කාබනික දිලීර නාශක බොහොමයක් ලංකාවේ ඇති බව ඔබට දැන ගත හැකි වේවි.