Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Excellent ❤ඉතාම වැදගත්, හා උසස් පැහැදිලි කිරීමක්...❤ඉතාම අගය කරනවා..Fantastic job mate
මමත් මෙතනින් මැෂින් එක ගන්නකොට මේ වගේම ප්‍රශ්න ටිකක් ඇහුවා. මේ මහත්තයා හොඳින් තේරුම් කරලා දෙනවා. ආයතනය ගැන හොඳ පැහැදීමක් තියෙනවා.
thanks
Kiyada machine eka
මං හොයපුම වීඩියෝ එක. ගොඩක් ස්තූතියි
lovely
ගොඩක් හොඳ වීඩියෝ එකක් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
Glad to hear that
ඉතාම වටින වීඩියෝ එකක්
කාලීන අවශ්‍යතාවයක්. ස්තූතියි.24A rating එකට safety factor එකක් දැමිය යුතුයි නේද? 20A න් limit කරන්න ඕනේ ඒ නිසයි.නැත්නම් 2.5mm cable එක රත් වෙනවා.මගේ electric car එක charge කරන්න 2.5mm cable එක දාලා 20A circuit එකකින් එක දිගට 15A ගන්නකොට ටික වෙලාවකින් cable එක රත් වෙනවා.ඒ නිසා ඒ කරුණත් මතක තියාගන්න ඕනේ.අනිත් කාරණාව ලංකාවේ electrician ලා වෘත්තීය මට්ටමෙන් license කිරීමට මහජන උපයෝගිතා කොමිසම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.ඉතින් ඉදිරියේදී electrical wiring එකක් කිරීමට නිතියනුකුල වෙන්නේ licensed electrician කෙනෙකුට විතරයි.විදුලි කාර්මිකයින් කළ යුතු කටයුතු තම තමන් කිරීම නීත්‍යානුකූල නොවෙනවා.
APPRECIATE YOUR COMMENT.
ඉතාම වැදගත්
Godak watina deyak . Thanks
එතකොට මන්ගාව තියන ප්ලාන්ට් එක 5A plug base එකට ගහන්න පුලුවන් එකක් එතකොට ඒකෙන් 12g කූරෙන් වෙල්ඩින් කරන්කොට ප්ලාන්ට් එකට හානියක් වෙනවද
please check the specifications of the machine
thanks for the video
You're welcome
superb
Tanks good
සුපර්
Thanks
Thank you
Transformer type welding මැෂින් එකක් භාවිතා කරනව නම් ඔබ කියන විදියට 20A MCB හා 2.5mm වයර් යෙදීම ප්‍රමාණවත්ද?
නැහැ
A15 වයර් එකට පිටින් දාලා බෙිකරයක් හරහා ගන්න අවශ බෙිකරය මොකක්ද
C16 A
Godak hodai A16 Hari B16
20A
👍
👌👌👌👍
❤👊
සාමන්‍ය පොඩි ප්ලාන්ට් එහෙකට ගෙදර පොඩි වැඩක් කර ගන්න දාන කූර මොකද්ද
E6013
👍🏻👍🏻
💓💓💓
1/1.3 wire එකෙන් 12A ගන්න පුලුවන් නේද???
10A
👍👍👍👍🙏🏻
THANKS
😍😍👩🏭👩🏭👩🏭
Supar
Oyage nambare denna puluvanda
0768258747
Excellent ❤ඉතාම වැදගත්, හා උසස් පැහැදිලි කිරීමක්...❤ඉතාම අගය කරනවා..Fantastic job mate
මමත් මෙතනින් මැෂින් එක ගන්නකොට මේ වගේම ප්‍රශ්න ටිකක් ඇහුවා. මේ මහත්තයා හොඳින් තේරුම් කරලා දෙනවා. ආයතනය ගැන හොඳ පැහැදීමක් තියෙනවා.
thanks
Kiyada machine eka
මං හොයපුම වීඩියෝ එක. ගොඩක් ස්තූතියි
lovely
ගොඩක් හොඳ වීඩියෝ එකක් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
Glad to hear that
ඉතාම වටින වීඩියෝ එකක්
thanks
කාලීන අවශ්‍යතාවයක්. ස්තූතියි.
24A rating එකට safety factor එකක් දැමිය යුතුයි නේද? 20A න් limit කරන්න ඕනේ ඒ නිසයි.
නැත්නම් 2.5mm cable එක රත් වෙනවා.
මගේ electric car එක charge කරන්න 2.5mm cable එක දාලා 20A circuit එකකින් එක දිගට 15A ගන්නකොට ටික වෙලාවකින් cable එක රත් වෙනවා.
ඒ නිසා ඒ කරුණත් මතක තියාගන්න ඕනේ.
අනිත් කාරණාව ලංකාවේ electrician ලා වෘත්තීය මට්ටමෙන් license කිරීමට මහජන උපයෝගිතා කොමිසම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.
ඉතින් ඉදිරියේදී electrical wiring එකක් කිරීමට නිතියනුකුල වෙන්නේ licensed electrician කෙනෙකුට විතරයි.
විදුලි කාර්මිකයින් කළ යුතු කටයුතු තම තමන් කිරීම නීත්‍යානුකූල නොවෙනවා.