Chamara Weerasinghe & Damith Asanka - චාමර වීරසිංහ එක්ක දමිත් අසංක එකතු වෙලා කරපු සුපිරි වැඩේ ....

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @shamikasrimal
    @shamikasrimal 2 роки тому +624

    චාමර එක්ක දමිත් එකට සින්දුව කියද්දි කොහොමද ගැම්ම 😍❤️

    • @dsengineering145
      @dsengineering145 2 роки тому +6

      💪💝

    • @allpro3651
      @allpro3651 2 роки тому +7

      තදනේ ආදරෙයි

    • @ayeshvishwalankara589
      @ayeshvishwalankara589 2 роки тому +1

      පිස්සු පිකුදු

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 2 роки тому +2

      දෙන්නා මෙහෙම දකිද්දිත් සංතෝශයි ❤

    • @sujeewakumara797
      @sujeewakumara797 Рік тому +1

      Damiya ledek kiyala hithannawath puluwanda.වැඩ්ඩා දමියා❤❤❤❤❤

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 роки тому +985

    කවදාවත් එපා උනේ නැති හඬවල් දෙක 😍

  • @amaljeewantha2032
    @amaljeewantha2032 Рік тому +23

    දමිත් අයියෙ උබ අයෙනම් යන්න එපා හොදේ...... තව අලුත් සින්දු ඔනා....... අදරෙයි කොල්ලො ඔයාට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +72

    90 දශකයෙන් පසු කාලීනව බිහිවූ සුපිරි වැඩ්ඩො දෙන්නා හදවතේ ගායකයෝ දෙන්නා කියන්න වචන නෑ සුපිරියක් පට්ට සුපිරියක්

  • @jeyabro9553
    @jeyabro9553 Рік тому +74

    වැඩිය කැටයම් නැ දෙන්නා කට ඇරියොත් ඇට ලේ මස් හදවත බොකු බඩ වැල් කඩාගෙන යන්නේ. ආදරේයි දෙන්නට. ♥️♥️♥️

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 2 роки тому +400

    අපේ කාලේ හදවතට සිංදු කියපු ගායකයෝ දෙන්නා,❤ ආදරෙයි මැරිලත් පැය 2ක්😍😍❤❤❤

  • @shashi2356
    @shashi2356 2 роки тому +190

    චාමර දමිත් කියන්නේ හැමදාම හදවතට සින්දු කියපු ගායකයන්...බුදු සරනයි දෙවි පිහිටයි ..ජය වේවා...❤

  • @funnyallbestvideos5630
    @funnyallbestvideos5630 2 роки тому +603

    අපේ හදවතේ සදා නොමියෙන සුපිරිම ගායකයෝ දෙන්නා ආදරෙයි හැමදාමත්. දීර්ගායු 🙏🙏

  • @windy5483
    @windy5483 2 роки тому +130

    කමෙන්ට්ස් දැක්කම ඇඩෙනව් . මෙතරම් ආදරයක් ..❤. අපේ ගායකයෝ දෙන්න ආදරෙයි ගොඩක්
    .. හ්දවතේ ගායකයා ❤😘චමර & දමිත් අයියල දෙන්නම

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 Рік тому +21

    කොපම තරු බිහිවුනත් හැමදාම හදවතේ අන්ක මේ නොමැකෙන තරු දෙකට තමයි........ ජෝතිපාල , චාමර, දමිත් ආදේශකයන් නොමැති 🌟 තරු....... ස්තූතියි අපිට මේ වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 роки тому +568

    දමිත් අයියා ආයමත් මෙහෙම දකින්න කොච්චර ලොකු බලාපොරොත්තුවක් තිබුනද, තෙරුවන් සරණයි❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏🙏🙏🙏

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 роки тому +115

    ඇයි මෙච්චර මේ දෙන්න ට ආදරය කරන්නෙ කියල මට හිතා ගන්න බෑ. මාරම සතුටුයි දමිත් චාමර ..
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 роки тому +408

    සේනානායක වෙරලියද්ද නම් අසහාය නිහතමානී මිනිසා විසින් නිරමානය කල සිංහල ගීත වංශකතාවේ අවසන් හදවත් සොරාගත් සදා නොමියෙන හඬ පෞර්ශය.චාමර වීරසිංහ.සිංහල ගීත වංශකතාවේ වීරසිංහයා..දමිත් අසංක.නූතන ගීත වංශකතාවේ නොමියෙන ගාම්භිර හඬ පෞර්ශය.❤️❤️❤️

    • @podda9152
      @podda9152 2 роки тому +9

      ඒක නම් ඇත්ත අවසන් හදවතේ ගායකයො දෙන්නා. එ වගේ දශකයට වැඩි ජනප්‍රියතාවක් ගන්න බැ

    • @hiruniprasadi5843
      @hiruniprasadi5843 Рік тому

      @@podda9152 ඔව් ❤️

    • @mahesh-lw4ej
      @mahesh-lw4ej Рік тому +1

      ❤️❤️👏👏

    • @gayankalhara1740
      @gayankalhara1740 Рік тому +2

      Weraliyaddage sindu walin api denna tmai me..mul kale dennma kiwe weraliyaddage sindu 🙂

    • @Lankaprimetravels
      @Lankaprimetravels Рік тому +2

      Weraliyadda respected

  • @Chathulive
    @Chathulive 2 роки тому +354

    පඩ ෂෝ නෑ... ලොකු කම් නෑ... සරල නිහතමානී හැමදාම එක වගේ ජනප්‍රිය කම රැකගත්ත සුපිරිම ගායකයෝ දෙන්නෙක්❤️❤️❤️

    • @gayankalhara1740
      @gayankalhara1740 Рік тому +3

      Aniwaren aiye ❤️

    • @poornaatapattu2862
      @poornaatapattu2862 Рік тому +9

      ඔය ගීතය චාමර මුල් කාලයේ ගයද්දි චාමරට විරුද්ධව මල් වියනින් බැදි. මාගේ ජිවිතය පුරා. මල් පබා. මාගේ ජිවිතය පුරා යන ගීත ගයන්න එපා කියලා නිති දාද්දි ඔය සිංදු හතරම ලියපු ශාන්ත දේශබන්දු කියනවා චාමරට මාගේ ගීත කියන්න අවසර දෙන්න කියලා එහෙමයි අද වේද්දි චාමර කියලා ගායකයෙක් ඉන්නේ දමිත් අසංක ගයන මට දුන්න දුක් ගින්න. පායන සදේ. නුඹ කාටදෝ ආදරේ ඇතුළු ජනප්‍රිය ගීත 20ක් දම්ත්ට ලියන්නේද ශාන්ත දේශබන්දු නමුත් ගීත රචකයා විදිහට මේ channel එකේ ඔහුගේ නම නැහැ

  • @manindusemal
    @manindusemal 2 роки тому +87

    සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතෙ ගායකයෝ දෙන්නා....❤❤

  • @ishanakshaya3023
    @ishanakshaya3023 2 роки тому +102

    ඇඟේ මයිල් කෙලින් වෙනවා කටහඬවල් දෙකම ඇහෙද්දී. නිහතමානී, හදවතේ ගායකයෝ දෙන්නා.ජයවේවා.❤️

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 роки тому +379

    අප්ටසිරි හදවතෙ සිල්පින් දෙදෙනා එකට ගයයි එල තදකොර....සියලුමදෙනට ජයවේවා......🙏🙏🙏🙏🙏

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 роки тому +165

    මගේ ජීවිතේ මම ආසම මගේ හිතේ ඉන්න ආදරණියම ගායකයා, දමිත් අයියා ඒ වගේම චාමර අයියා , බුදුසරණයි අපේ මැණික...🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏

  • @lakmalihadugoda5930
    @lakmalihadugoda5930 Рік тому +44

    අලුත් අයියල අක්කලට කියන්නේ මේවත් ඒකක හැප්පෙන්න හිතන්නවත් ඒපා මේව බර අවි.ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @hashinikaranasingha3122
    @hashinikaranasingha3122 8 місяців тому +2

    චාමර වීරසිංහ අයියේ I love you හොදෙ❤❤❤❤

  • @salimahameed3919
    @salimahameed3919 2 роки тому +67

    දමිත් අයියාගෙ නිහතමානිකම අහින්සකකම කවුරැ ලගවත් නැතේ

  • @thinushamanuhara9540
    @thinushamanuhara9540 2 роки тому +192

    හදවතේ ගායකයෝ දෙන්නෙක් 🇱🇰&🇶🇦

  • @asankasadaruwan6473
    @asankasadaruwan6473 2 роки тому +158

    නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා හදවතේ ගායකයෝ දෙන්නට ❤️❤️

  • @kasundamith4175
    @kasundamith4175 Рік тому +157

    නැටිලි නෑ සින්දුවේ බාගයක් කියලා අනිත් බාගේ ප්‍රෙක්ෂකයාට කියන්න කියන්නෙ නෑ.ස්ටේජ් එක වටේ දුවන්නේ නෑ ඒත් හදවතේ උඩින්ම ඉන්න නිහතමානී ගායකයෝ දෙන්නෙක්❤️

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 2 роки тому +5

    ❤️❤️👍 දමිත් අසංක , චාමර විරසිංහ කියන්නේ බ්‍රැන්ඩි 1 ආදරෙයි ❤️

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 роки тому +78

    අවුරුදු ගානක් ආපස්සට ගියා වගෙර් දැනුනා අම්මෝ ආසම දෙන්නා❤️❤️❤️

  • @PahanSharanga
    @PahanSharanga 2 роки тому +105

    මොක්කු කොහොම ඌ කියාගන ආවත් එදත් අදත් හදවතේ නොමැකෙන ගායකයන් දෙපල ❤️❤️

  • @induwaradinith1405
    @induwaradinith1405 2 роки тому +119

    මගේ හදවතේ ගායකයෝ දෙන්නා ❤️‍🔥

  • @musichub6796
    @musichub6796 2 роки тому +11

    දමිත් අසංකගෙ අලුත් සින්දුවක් අහන්න කොච්චර ආසාවෙන්ද ඉන්නෙ

  • @podda9152
    @podda9152 2 роки тому +13

    2 ,3 වසරෙ ඉදන් අහපු සිංදු තාම අහනවා.. බුදුසරණයි දෙන්නටම ආදරෙයි.. ලංකාවේ හදවතේ ගායකයො දෙන්නා ඔයා දෙන්නා 💛

  • @a.dmadujeewa7720
    @a.dmadujeewa7720 2 роки тому +103

    හදවතේ ගායකයන් දෙන්න එකම වේදිකාවක එකම සින්දුවක් කියනවා😍🥺❤️.
    ඒකනම් සුපිරියක්❤️😚.ආදරෙයි දෙන්නටම❤️✨️..

  • @MalshanMadusha
    @MalshanMadusha 2 роки тому +72

    හදවතේ ගායකයෝ දෙන්න එකට ගැම්මක් තමයි සුපිරියක ❤️❤️✊✊🎧🎧🎧

  • @kuwaitstar5102
    @kuwaitstar5102 2 роки тому +14

    දමිත් අසංක බලන්න කී දහක් ඔබගේ ඔය හඬ අහන්න බලන් ඉන්නවද කියලා.ඔබට තුනුරුවන් සරණයි !

  • @michico76
    @michico76 2 роки тому +31

    මුළු රටක් ආදරය කරන combination එකක්. ආදරෙයි චාමර අයියා දමිත් ❤❤❤🌼🌼🌼

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 роки тому +39

    අපේ හදවත චාමර,,පුදුම ආදරයක් ජනතාව ,දමිත් අසංක ඔයාල මෙලොවට බිහිකර දෙමව්පියන්ට,පින්සිදු වේවා ඔබලාටත් තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @indikakumara4176
    @indikakumara4176 2 роки тому +18

    කවදාහරි මෙහෙම දකින්න බලන් හිටියා ... පට්ට ගැම්මක් ආවා මෙහෙම දකිද්දී.. ආදරෙයි දෙන්නටම..

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      උබ දැක්කේ පලවෙනි වතවටද 2006 චමරයි දමිත්තුයි දෙන්න ගැහුව පයන සදෙ

  • @rathurosa1114
    @rathurosa1114 2 роки тому +54

    දමිත් අයියෙ❤ චාමර අයියෙ ❤ ආදරෙයි දෙවියනේ පණ වාගෙ.අම්බෝ මොකදො කියන්න නොතෙරෙන සතුටක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි ඔයාලා දෙන්නටම.❤❤❤❤❤❤🙏🙏🙏😘😘😘😘😘👍👍👍👍👍💎

  • @sumudu369
    @sumudu369 2 роки тому +110

    සුපිරියක් තමා ඉතිං
    හදවත ❤️💛❤️💛
    තාත්තගෙ සිංදුවක් පුතාලා දෙන්න කියනව වගේ
    චාමර අයියා දම්ත් අයියා ආදරෙයි දෙන්නටම
    බුදු සරණයි 🌹🌹🌹

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +9

    සමකාලීන සොඳුරු කලාකරුවන් දෙදෙනෙක්.. 2004 මම එතකොට ඉස්කෝලේ 7 වසරේ.අපේ මතකයන් වලට ආ මේ කලාකරුවන් දෙපලට සුභ පැතුම් මගෙන් 👍

  • @sakundilsara
    @sakundilsara Рік тому +10

    ජිව්තේට එපා වෙන්නෙ නැති හඩවල් කවදාවත් එපා වෙන්නෙ නෑ ❤

  • @mtnation7916
    @mtnation7916 2 роки тому +52

    ආදරෙයි දෙන්නටම දමිත් අයියා ගමේ එකා .......🥰🥰🥰🥰🥰 රියෝ වෙල්ලස්සේ ගැම්මක් තමයි 👌👌👌👌

  • @soshithaprabath3659
    @soshithaprabath3659 2 роки тому +4

    දමිත් අසංක මෙහෙම දකින්න ලැබීමත් සතුටුයි බුදුසරණයි .චාමර දමිත් දෙන්නා ම එක වගෙ ආස ගායකයෝ

  • @sugathdenagama4260
    @sugathdenagama4260 2 роки тому +19

    චාමිර 💜️❤️💚 දමිත් 💙🧡💛 බිහිකරපු අපූරු හඩ වේරලියද්ද ❤️❤️💚💙💛

  • @pawanacreations7686
    @pawanacreations7686 Рік тому +12

    අපේ හදවතේ ගායකයො දෙන්න,
    දෙදෙනාටම සුබ පැතුම්

  • @umeshlakshan3719
    @umeshlakshan3719 Рік тому +8

    චාමර රණවක
    චාමර වීරසින්හ
    දමිත් අසන්ක හදවතේ ගායකයෝ තුන්දෙනා❤️🥺

  • @Shadow_-2005-
    @Shadow_-2005- 2 роки тому +37

    RIO වයයි චාමර,දමිත් ගැම්මට ගයයි......එල RIO කොල්ලනේ..ගැම්මක් තමයි....❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

  • @keshan8692
    @keshan8692 2 роки тому +26

    දමිත් අයියගෙ කටහඩ නමි ඉතිමි ❤️🙏

  • @KaviduHeshan
    @KaviduHeshan 2 роки тому +57

    හදවතෙ ගායකයො දෙන්නා ආදරෙයි 🖤💘😍

  • @travellife.
    @travellife. 2 роки тому +14

    හදවතේ ගායකයන් දෙන්නෙක්.ආදරෙයි හැමදාම.😍❤️❤️❤️ඒ වගේම මගේ ගමේ කොල්ලො ටික වැල්ලවාය රියො,සුලග සදරුවන් අයියා ආදරෙයි ඔයාලටත්.❤️❤️😍😍😍😍🎊️

  • @AjithPriyantha-vs3hi
    @AjithPriyantha-vs3hi Рік тому +4

    වැල්ලවාය රියෝ ඔයාලත් හොදටම වැඩේ දෙනවා. සුපිරී❤❤❤❤❤

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629 2 роки тому +45

    හුස්ම නතර වෙන තැන. 🖤
    Masterpiece ❤️
    මේ දෙන්නා. 😘
    ඒ voice නම් භාවනාවක්. අඩු වෙරලියද්ද මාස්ටර් විතරයි . 🥰

  • @jagathshantha5293
    @jagathshantha5293 2 роки тому +35

    පට්ටම පට්ට සුපිරි ආදරෙයි දෙන්නටම හදවතේ.ගායකයෝ දෙන්නා ❤️❤️❤️🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @dulajkavindu4812
    @dulajkavindu4812 2 роки тому +434

    මෙ දෙන්නම මෙ තැනට අවෙ මුලින් වෙරලියද්ද මහතාගෙ සිංදු කියලා තමා. එයත් මෙ දෙන්නට ඒ කාලෙ නඩු දැම්මනම් මෙහෙම සුපිරි වැඩ්ඩො දෙන්නෙක් බිහිවෙන්නෙ නැ

  • @NilanMadusanka-gy3yl
    @NilanMadusanka-gy3yl 11 місяців тому +3

    රිදෙන්නම දෙනවා ආයෙ කියලා වැඩක් නැ පට්ට ආ 💖

  • @menakamilinda7384
    @menakamilinda7384 Рік тому +5

    මේ හඩවල් දෙකට මෙච්චර හිත යන්නේ ඇයි කියලනම් හිතා ගන්න අමාරුයී දෙයියනේ....❤️❤️❤️...ආදරෙයී දෙන්නටම ...❤️❤️❤️❤️

  • @devindudeshan4710
    @devindudeshan4710 2 роки тому +34

    හදවතේ ගායකයෝ දෙන්නා 😎♥️😍💞 බුදු සරණයි 🙏

  • @kavindulakshan2964
    @kavindulakshan2964 2 роки тому +33

    ආදරෙයි මැරිලත් පැයක් හදවතේ ගායකයන් ❤️🥰

    • @nuwanshanaka323
      @nuwanshanaka323 2 роки тому +1

      දේන්නම අපේ අයුෂත් අරගන ජිවත් වෙන්න ඔන රත්තරං හදවත් 02

  • @ravindudilshan642
    @ravindudilshan642 2 роки тому +43

    හදවතේ ගායකයෝ දෙන්නා❤️

  • @sankawasna7259
    @sankawasna7259 Рік тому +7

    ගායකයෝ කියලා අමුතු වෙස් මූණක් දාගෙන නැති හැමදාම එක වගේ ඉන්න හොද ගායකයෝ ගැන කීවොත් මෙිි දෙන්න තමයි අවංක හොද ගායකයෝ... ගායිකාවනමිි ශෂිකා නිසංසලා

  • @ramyasriy4146
    @ramyasriy4146 5 місяців тому +1

    Woooooow දම්ත් සහෝ චාමර ❤❤❤❤ලස්සනයි බුදුසරනයි දෙව්පිහිටයි ❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +42

    චාමරගේ කටහඬ සිංහයෙක් වගේ දෙන්නා එකට ඉන්න කොට පට්ට ගැම්මක් එනවා දමිත් අසංක දැන් ලස්සන වෙලා ආදරෙයි දෙන්නටම

    • @pubudumanahara77
      @pubudumanahara77 2 роки тому +3

      දමිත්ගෙ කටහඩ සිංහ රජෙක්ගෙ වගේ. ❤😈

  • @keshanwijerathna1124
    @keshanwijerathna1124 2 роки тому +16

    වේරලියද්ද පැටව් දෙන්නා ❤️
    ආදරෙයි චාලි ❤️

  • @Mashii473
    @Mashii473 2 роки тому +51

    හදවතේ ගයකයන් දෙදෙනා ආදරෙයි අයියේ බුදුසරණයී ඔයාලා දෙන්නට කිසි වෙනසක් නැතුව ඔයලා දෙන්නගෙ ගීත අහපු පලමු දා ඉදන් ඒක වගේම පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr Рік тому +2

    දෙන්නම අහිංසක දෙන්නෙත් නිදුක් නිරෝගී භාවය ලැබේවා ♥️♥️♥️♥️

  • @chamariperera7957
    @chamariperera7957 3 місяці тому

    දමිත් අසන්කට චාමරටත් ජය වේවා ගොඩාක් ආදරනිය ගායකයො දෙන්නෙක් තමා කාගෙත් හිත් දිනා ගත්ත ආදරෙයි ගොඩාක් දෙන්නටම ❤❤❤❤🎶🎶🎶🎶🌻🌻🌻🌻🌻🌻🙏

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 роки тому +12

    බුදු සරණයි දමිත් මල්ලි. චාලි….. ඔයා ලොකු හයියක් දමිත් මල්ලිට 👍දෙන්නාටම තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා. ❤️💐

  • @Max-dv2vk
    @Max-dv2vk 2 роки тому +26

    දමිත් අය්යා ආදරේ ....චාමර අය්යා ආදරේ ....ලස්සනයි ගායනය ....🌿🌿💘💘💘🙋💘🙋💘💘🙋💘🙋😄🌿🙋🌿🙋🌿🌿🙋🌿🙋

  • @s.n383
    @s.n383 2 роки тому +14

    චාමර හරිම නිහතමානියි..... අපේ හදවතේ ගායකයා ......

  • @buddhika_deshan
    @buddhika_deshan Рік тому +12

    දෙන්නගෙම මුල දෙන්නම අමතක කරෙ නෑ.. දෙන්නම මුල් කාලේ ගයනා කරෙ. වේරලියද්ද මහත්තයගෙ සිංදු... දැනුත් එව්වා ඒ විදිහමයි. 💚💚❤️

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 Рік тому +5

    මේක බලන මටත් පට්ට ගැම්මක් ආව ....හදවත් දෙක දෙපැත්තෙ තියාගෙන ගහන ගැහිල්ල ආදරෙයි මැනික දෙන්නටම චාමා❤❤ දමියා❤❤ පන❤️❤️❤️❤️❤️❤️

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 роки тому +36

    බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්...!! බොහොම ස්තුතියි 🙏 ජයවේවා සියලුමදෙනාට 👍

  • @surangaliyanage8471
    @surangaliyanage8471 2 роки тому +7

    ආදරෙයි දමිත් and චාමර හදවතේ ගායක දෙපළ බුදුසරණයි ඔයාලා දෙන්නට නිදුක් නීරෝගී සුබ අනාගතයක්....

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +8

    අවංක හදවත් ඇති ගායකයෝ දෙන්නෙක් තමයි චාමර දමිත් කියන්නේ දවසින් දවස දියුණු වේවා බාදක දුක් කම්කටොලු දුරුවේවා තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා ඔයාලා දෙන්නා 👍🌹🌹❤❤

  • @ChanikaHemamali
    @ChanikaHemamali Рік тому +1

    Gamma athi Aya kooooooo adarei obya dennama hamadhamath....❤

  • @p.knavindu3825
    @p.knavindu3825 6 місяців тому +1

    හදවතේ ගායකයින් දෙන්නා ❤❤❤සුපිරියක්

  • @sujathat.s6869
    @sujathat.s6869 Рік тому +3

    ඇත්තටම දමිත් අයියා මෙහෙම දකිද්දි මරම සතුටක් චමර කියන්නෙත් අපෙ හදවතෙ 👌👌👌👌

  • @sweeethaaaaa7964
    @sweeethaaaaa7964 2 роки тому +4

    දකුණේ සිංහයා එක්ක..දමිත් අයියා මාරම .. 💪ජේසු පිහිටයි

  • @updatepodda
    @updatepodda 2 роки тому +6

    හිතම හිරි වැටුනා බුදු සරණයි!

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 Рік тому +1

    බුදුසරණයි මගේ අයියලා දෙන්නටම.... 🙏🙏❤️❤️🙏🙏

  • @dilunianusha9607
    @dilunianusha9607 2 роки тому +5

    හරිම සතුටුයි දමිත් අයියේ...
    හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ....ඔයාට පුලුවන් ජීවිතය දිනන්න...චාමර හරිම වටින කටහඩක්....

  • @tharushadilshan7650
    @tharushadilshan7650 Рік тому +12

    මොන අයියල ආවත් මේ දෙන්නට තියන ආදරේ ගෞරවය ගන්න තාම එක්කෙනෙක්ට වත් බැරි උනා.ආදරෙයි 💘

  • @pradeepmaduranga6115
    @pradeepmaduranga6115 Рік тому +5

    මේ වෙනකන් බලන් හිටියා මේදෙන්නා එකට sing කරනව බලන්න❤️ කවදාවත් එපා නොවෙන හඩවල් දෙක❤️

  • @gayanikodikara513
    @gayanikodikara513 2 роки тому +6

    දමිත් අයියා & චාමර අයියා කියන්නෙම හදවතට දැනෙන ගායන තරු දෙකක්, ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️❤️

  • @janakawitharana-py8ek
    @janakawitharana-py8ek Рік тому +1

    ආදරෙයි දෙන්නටම.කැමතිම හඩ දෙකක්.හැබැයි චාලි කිය්න්නෙ මගෙ හිතට දැනෙනම ඇග හිරිවැටෙන හඩක්.බුදුසරනයි

  • @මදුවා-ස7ඨ
    @මදුවා-ස7ඨ 2 роки тому +3

    හදවත් දෙකම එකම තැන .මං ලොකු ආසාවෙක් තිබබ දෙයක් තමයි මේ හදවත් දෙකම එකම තැන දකින එක ❤️🤟

  • @rusiruishan4683
    @rusiruishan4683 2 роки тому +83

    හැමෝම කතා වෙන්නේ චාමර,දමිත් ගැන විතරයි.. බෑන්ඩ් එක ගැන කවුරුත් කතා වෙන්නේ නෑ... බෑන්ඩ් එක තමයි හොදටම කරේ 🥂🥂🍺

  • @sanjayaperera4040
    @sanjayaperera4040 Рік тому +3

    හදවතේ ගායකයෝ දෙදෙනා, ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ අංක 1, 2 ❤

  • @akasaakasa6009
    @akasaakasa6009 2 роки тому +11

    හදවතේ සිල්පින් දෙදෙනා.ආදරේයි ගොඩක් .ඔබ දෙපලට සියලු දෙවීයන්ගෙ පිහිටයි .

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Рік тому +1

    එදා ඉදලා කිසිම වෙනසක් නැතිව එකවිදිහටම ඒ ජනප්‍රසාදයතියාගෙන ඉන්න ගායකයෙක්
    එදා අහාපු ඒ ගීත අදටත් එදා වගේම අහාන්නත් ආසයි
    චාමරගෙ ගීත හැම එකක්ම දවසින්දවස තිරිහන්වෙනවා කියලයි මට හිතෙන්නෙ
    කොච්චර ඇහුවත් එපාවෙන්නැති ගීත.........
    දමිත් ගායනා කරන ගීතත් හරීම ආශාවන් අහානවා ඝෝෂා කාරි නැති ගීත ඒ නිසාම ඒ ගීතවලටත් මමනම් ගොඩාක්ම කැමතියි
    ඔබ දෙදෙනාගෙ ඉදිරි ගමන්මග සියලුදෙවියන්ගේ ආශිර්වාදයලැබී නීරෝගිමත්ව සතුටින් ගතකරන්න හේතුවාසනා වේවා!!!
    🙏🙏🙏🙏🙏
    ආදරෙයි චාමර පුතේ❤❤❤❤
    ආදරෙයි දමිත්
    පුතේ❤❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 2 роки тому +1

    ෂා මේ සුසංයෝගය තමා බලන් හිටියෙ 😍❤️

  • @tilanimaheshika6274
    @tilanimaheshika6274 2 роки тому +8

    අපේ හදවතේ නොමියෙන හඩවල් දෙකක්.......ලාංකීය ගැම්ම් තමයි මේ.....ජය වේවා අය්යලා දෙන්නට.....❤❤❤❤❤

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 2 роки тому +16

    හදවතේ ගායකයො දෙන්නා❤️❤️
    ආදරෙයි 🥺❤️🥳

  • @ishanrashmika6047
    @ishanrashmika6047 2 роки тому +9

    ලංකාවෙ හොදම ගායකයො දෙන්න විවාදෙකින් තොරයි❤️❤️❤️❤️❤️😎

  • @manojamilla25manoj22
    @manojamilla25manoj22 Рік тому +1

    අම්මෝ මරැ ඈ..එකම හඩවල් දේකක්.සුපිරි ..😍😘

  • @akilapredep1654
    @akilapredep1654 2 роки тому

    Ela ela damith aiyya ela ela camara aiyya b.s godakk සතුටුයි .. oyala gana .

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +34

    එකම විදිහට ජනාදරය දිනාගත් හදවතේ ගායකයන් දෙපල ❤

  • @dishanbro9045
    @dishanbro9045 2 роки тому +4

    අපේ හදවතේ සදා නොමියෙන සුපිරිම ගායකයෝ දෙන්නා

  • @janindumalavipathirana4429
    @janindumalavipathirana4429 2 роки тому +9

    ඒ කටහඬවල් දෙක අහද්දි හිතට එන ගැම්ම 👊 ආදරෙයි දෙන්නටම ❤️

  • @anjulamadushani8365
    @anjulamadushani8365 Рік тому

    Excellent සුපිරි gayakayo 2tamai adareiii❤❤❤

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 роки тому +11

    පණ වගේ ආදරේ කරන හදවතේ ගායකයෝ දෙන්නම එකම වේදිකාවෙ♥️🔥