Hulangala | හුලංගලින් ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට | Mini World End | Selagama

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 65

  • @TravelHolidayy
    @TravelHolidayy  Рік тому +6

    සැලගම හුලංගලින් ⛰️ (mini world end) වැරදුනු කොඩියට 🏳️ ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට ගිය ගමනේ 👫 සොදුරු මතකයන්.....🥰😍
    2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ ගමනට අපේ වන්ඩියේ 🛵 ගෙදරින් උදෑසන 6ට තමයි පිටත් වුණේ.
    අපි මේ සැරේ අපේ සංචාරය ට තෝරා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි මුලින්ම ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල.
    තේ වතු යායක් මැදින් තමයි view point එකට යන්න තියෙන්නේ. හුලංගල ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 2.5 km ක දුරක් නැරඹුම් ස්ථානයට යා යුතුයි. ප්‍රවේශ 🎟️පත්‍රයක් රු.100 යි.
    ✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ...,
    * පිටමාරුවේ - මඩුල්සිම
    * රිවස්ටන් - පිටවල පතන
    * හුන්නස්ගිරිය - ඩීන්ස්ටන්
    * සැලගම - හුලංගල
    හුලංගල සුන්දරත්වය විදලා 🙂එතනම තියෙන ගෝනගල කන්දත්🧗 නැග්ගා. ඒ කන්දේ නම වගේම ඒ කන්දේ ගෝන්නු ඉන්නවා කියලා අපිට හුලංගල ticket counter එකේ මල්ලි කෙනෙක් කියුවා. පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. දීම්ට කූඩැල්ලන්ගෙන් 🐛 නම් සුළු සුළු ප්‍රහාර එල්ල වුණා. හෙමින් හෙමින් පහලට ඇවිත් දවල් කෑම 🍛එකත් අරන් අපි මීළගට ගියේ බිසෝ ඇල්ලට.
    සැලගම බිසෝ ඇල්ල තියෙන්නෙත් හුලංගල entrance එකේ ඉදන් පයින්🚶 යන දුරක. ලස්සන දිය ඇල්ලක් වගේම ඒ ඇල්ලට පිටුපස සිට ඇල්ල නැරඹීමට 👀පුළුවන්. ඇල්ලට පිටුපස තියෙන්නේ ගල් ගුහාවක්. අපි ගුහාව ඇතුලේ ඉදලා දවල්🍛 කෑමත් කාලා ම තමයි එතනින් පිටත් වුණේ.
    ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday UA-cam channel එක සමග එකතු වෙලා ඉන්න.

  • @ArunaDeshaz
    @ArunaDeshaz Рік тому +1

    නියමෙට හැමදේම විස්තර කරලා කියනවා ❤ සුපිරි බ්‍රෝ

  • @rmcupulbandara6653
    @rmcupulbandara6653 9 місяців тому

    Niyamai bro.......

  • @upasenamk
    @upasenamk Рік тому

    නියම

  • @travelwithshyama2662
    @travelwithshyama2662 Рік тому

    Beautiful sharing nice video good luck 😍

  • @shalithakumara8792
    @shalithakumara8792 Рік тому

    Useful video ekak machn.🥳 niyami jayawewa ❤️

  • @karunakaranrajamani6884
    @karunakaranrajamani6884 3 місяці тому

    Love you prabo... Beautiful video 😍

  • @NethmiSankalpani-y9b
    @NethmiSankalpani-y9b Рік тому

    Harima lassanai adarei oyalata thawath video danakan api balan innawa ❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому

    19 like එක මගෙ හොදෙ 🥰❤️🍀☘️

  • @ranjanrajamoorthi3645
    @ranjanrajamoorthi3645 Рік тому

    Elakiri Machan, video eka patta quality ❤

  • @nissankapussegoda3766
    @nissankapussegoda3766 Рік тому

    හරිම ලස්සන video එකක්. ඒ වගේම ලස්සන සුන්දර පරිසරයක්. දැක්කම හිතටක් සතුටක් දැනෙනවා. මෙවැනි ලස්සන video තව තවත් කරන්න ශක්තිය ධෙෙර්ය සහ අාරක්ෂාව ලැබේවා!!! බුදුසරණයි!!!

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️

  • @EXPEDIASL
    @EXPEDIASL Рік тому

    sawistharathmakawa krpu supiri video ekak keep it up

  • @learnstuffz3002
    @learnstuffz3002 Рік тому

    Hi, video eka niyamai. informations godak hondai. Hulangala view point eka hariyeth kudallo innawda..

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому +1

      Apiwanam a hariye kawe na..... Wassata nam athi😊👍

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому +1

      Bohoma sthuthi obage agaya kireemata...❤️

  • @wijewardhanafamilyindubai
    @wijewardhanafamilyindubai Рік тому

    Congratulations brother!!! Video eka lassani...iwara wenkn baluwa. Issarahatath pita rata inna apita lankawe lassana balanna Hoda video karana labewa kiyala wish karanwa

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      ඔයාලගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි.... අපේ බලාපොරොත්තුවත් හොඳ දේවල් පෙන්වීම වගේම ඒ තුලින් අලුත් අත්දැකීම් එකතු කර ගැනීමයි.... ඉදිරියටත් අපිත් සමග රැදිලා ඉන්න... ❤️👍

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому

    පට්ටයි හොදෙ 🥰

  • @TravelWithSam
    @TravelWithSam 3 місяці тому

    Lassani video eka.Jeep ekaka yanna puluwanda udata?

  • @kavindulakshan4183
    @kavindulakshan4183 Рік тому +1

    This is my village ❤❤

  • @SeekersVlog
    @SeekersVlog Рік тому

    Nice video guys

  • @imihirishanikaananda1697
    @imihirishanikaananda1697 Рік тому +1

    Lets go journey❤

  • @damindapriyankara7247
    @damindapriyankara7247 Рік тому

    Lokay khowath na apay rata wagay sundara ratak ate bho danak rata atahara yana tanakata awith jivath wanta amaru nisa how ewer your ar anjoy with your wife travelling many place good luck prabodha

  • @nmctech8312
    @nmctech8312 6 місяців тому

    naan wena thanak nadda e awata ?

    • @TravelHolidayy
      @TravelHolidayy  6 місяців тому

      Danna tharamata a kittuwa tiyenne biso ella

  • @samanthasiriwardena7480
    @samanthasiriwardena7480 Рік тому

    Mechchara sundara tenak wunata mehe inna demala janatawa me parisaraya apawtra karanawa..eka kiyanna ona ne..biso ella lagata giyama suwada denenawa etimmmm😢😢😢😢

  • @dilshanishri3001
    @dilshanishri3001 Рік тому

    Super❤❤

  • @thiliniprabodha1511
    @thiliniprabodha1511 Рік тому

    👍🏻 👍🏻👍🏻

  • @nadunliyanarachchi7517
    @nadunliyanarachchi7517 Рік тому

    Nice one, yatawatta is my hometown but i never been here 🤭

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому +1

      😍 Thank you so much. you can go one day it's a nice place ❤️😍 Wonderful Village

  • @Heshanmadushanka1
    @Heshanmadushanka1 Рік тому

    Wheel ekka yanna berida ee pare..😐

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      Ekanam hariyatama kiyanna amarui. Hithana hariyata baa. Ticket counter aken ahuwama kiyanawa . Puluwanda barida kiyala

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому

    මේ තැන තුන්වෙනි විජයබාහු රජතුමා කාලය වගෙ වුනු තැනක් නෙද ?

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      Kanishka lakshan ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මල්ලි... පුළුවන් නම් අපිටත් දැන ගන්න ඒ ගැන විස්තර ටිකක් දාන්න...🤔👍

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 Рік тому

      @@TravelHolidayy හා අක්කෙ අක්කෙ මම එක හොයන්නාම් ☺️

  • @lilalila9365
    @lilalila9365 Рік тому +1

    Ape as pena maime thiyana Api nodanna hulangala.danne neththan dena ganna den hulangala kiwata aththa nama newgala😂😭

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      Visthara Tikak type Karan yanna. Apita danaganna

  • @blisniclk7414
    @blisniclk7414 Рік тому

    bus thida ayye bus eke en puluwANDA

    • @TravelHolidayy
      @TravelHolidayy  Рік тому

      Selagama handiyata thiyanawa. Hulangala entrance aka gawata nam hariyatama Dan na. Salagama handiye idala 4 km wage durak thiyanawa ticket counter aka gawata

  • @rasikarishanthi1430
    @rasikarishanthi1430 Рік тому

    දෙන්නෙක් ගියත් 5000ක ගන්නවද

  • @janadarividanagamage7246
    @janadarividanagamage7246 Рік тому

    Super ❤

  • @teshanbandara9319
    @teshanbandara9319 Рік тому

    Super ❤️