කුලගෙයි බැදීම් 7

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 74

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 17 годин тому +28

    අනේ මන්ද....බලන්ඩ හිතෙන්නෙ නෑ වගේ කෙල්ල පව්...හැම කතාවකම කොල්ල කෙල්ලට කොයි තරම් ආදරේද...ඒත් මූ කපටී වගේ

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 16 годин тому +6

    පවි අනෙ කෙල්ල අනෙ මන්දා රිතුවෝ ගෑනු විතරක් බැදිමි හින්දා අසරණ වෙන්නේ ඇයි 😯අක්ෂ ඉක්මනින් කෙල්ලට ආදරෙ කරයි නේද ආදරෙයි ඔයාට බුදු සරණයි පන

  • @withanaarachchipriyangika7170
    @withanaarachchipriyangika7170 14 годин тому +4

    ඔය විදිහට අර කෙල්ලව අසරන කරනවට මම හරි අකමැතියි රිතු

  • @rashicooray5998
    @rashicooray5998 15 годин тому +2

    ඕකනම් උගුලක් රත්තරනෙ අහුවෙන්න එපා ඕනාවට වඩා අහිංසක වෙන්නත් එපා.... ගේමෙන් ඉන්න සංජනා... 😌😌 මේ රිතු අක්කියො මේ ස අකුරෙ නම් ටැපලෙනොනෙ අප්පා සංජනාට පෙට් නේම් එකක් දාමුත🥲🥲

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 18 годин тому +13

    ආක්ෂ ගෙ පවුල ගැන තාම හිතාගන්න බෑනෙ අප්පා. හැබැයි දේපල ලියල දෙන්නෙ නෑ කියල කෙල්ල ගෙ තීරණය හොඳයි කියල හිතෙනවා. මොකද ලියාගත්තට පස්සෙ පන්නල දැම්මොත්.🤔🤔🤔

  • @Dineshachathurani527
    @Dineshachathurani527 17 годин тому +13

    අම්මායි පුතයි දෙන්නම බොරු කරනවා කියලා හිතෙනවා දේපල ටික ලියා ගන්නකන්😢

  • @wsthevindiabhayawardana5934
    @wsthevindiabhayawardana5934 17 годин тому +3

    අනිත් කතා වලට වඩා වෙනස්ම කතාවක් .. අම්මයි පුතයි එකතු වෙලා කෙල්ලව රවට්ටනවා වගේ

  • @RukshiPadeepa
    @RukshiPadeepa 18 годин тому +19

    අනේ මන්දා අම්මලා පුතාලා එකතුවෙලා ඒ ගමන මේ අහිංසක කෙල්ලට මොනවා කරන්න හදනවද කියලා.දැන් හදන්නේ කෙල්ලට හොද මුහුණ පෙන්නලා රවට්ට ගන්නද?

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 13 годин тому +1

    ඒක තවත් ප්ලෑනක් වගේ අම්මගෙයි පුතා ගෙයි

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 17 годин тому +5

    තාම හිතාගන්න බෑ කතාව

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 14 годин тому +2

    මට හිතෙන්නේ අම්මයි පුතයි දෙන්නම ගේමෙ ආකර්ෂ කොල්ලට කැමති ඇති හැබැයි ආක්ෂ ගෙ හිතේ ඇත්තෙ සහෝදර කමක් ඒ කෙල්ලත් ඉස්සරහට සංජනාට ප්‍රස්න දායි ඒ ගෙදර අවුල ලිහන්න පුළුවන් ඔයාට තමයි පැටියෝ උම්මාකැටෙ 😘🌹🌹🌹

  • @AnuraKarunananda
    @AnuraKarunananda 6 годин тому +1

    පව් අහින්සක කෙල්ල අපෝ නැන්දම්මා හොදම නෑ දෙමව්පියන්ගෙන් පලිගන්න මෙහෙම කරන්න හොද නෑ

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 15 годин тому

    Harima harima ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v 15 годин тому +2

    යන්න නම් එපා පල්ලෙහාට කන්න. ආක්ශ ත් මට්ටු වෙන්න ඕනි

  • @ThisumSanketha
    @ThisumSanketha 18 годин тому +6

    අදවත් තව එකක් දෙන්නකෝ රිතු අක්කේ 😒

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 18 годин тому +6

    ඔය කරන්නෙ තනිකර මවාපෑමක් සංජනා අහුවෙන්න එපා ඕවට

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 17 годин тому +2

    ගැහැනු ආත්ම නම් දුක් විදින්නම ඉපදුන අයද කියලා හිතෙනවා

  • @lovelyshort-w4k
    @lovelyshort-w4k 17 годин тому +5

    අනේ අක්කේ මේකෙන්ම තව කොටසක් දෙන්නකො ☺️ අනිත් කතාව නැතුව

  • @buddhiSandaruwani
    @buddhiSandaruwani 7 годин тому +1

    පලි ගැනිම හොඳ දෙයක් නෙවෙයි අක්කේ.... ඒ නිසා කොයි වෙලාවකවත් කෙල්ලගේ දේපල දෙන්නෑ කියන තීරනය වෙනස් කරන්න එපා... බැදිමක් පටන් ගන්න තැනම බොරු කරලා අක්ෂ.... ආදරය නැති වුනත් කිස් කරා නේ.... ඒ දෙන්නාව එකතු කරන්න එප... කෙල්ලට වෙන කොල්ලෙක් ගෙමු....

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 15 годин тому +1

    කපටි කමින් කෙල්ලට ගේම දෙන්න හදන්නේ

  • @Gamini-p4f
    @Gamini-p4f 17 годин тому +3

    අනේ මන්දා මට නම් මේ ආක්ශව පේන්න බෑ, කිසි ගානක් නෑ කෙල්ලට එච්චර ගහලත්, බොරු මූනිච්චාවට බෙහෙත් ගානවා ඔහොම පිරිමි නම් ඕනෙම නෑ කෙල්ලන්ගෙ ජීවිත වලට,

    • @rashicooray5998
      @rashicooray5998 15 годин тому +2

      අන්න හරි ඇත්ත ඔහොම කොන්ද පන නැති පිරිමි නම් අපෝ

  • @KaneshaMadumali
    @KaneshaMadumali 16 годин тому +1

    මේ එන්නෙ හොදකට වෙන්න බෑ කෙල්ලව මරල හරි දේපල ගන්න වගේ යන්නෙ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 15 годин тому +2

    මේ පාර කට්ටිය මොකද්ද දන්නේ නෑ කරන්න හදන්නේ කෙල්ලට❤😢

  • @malkadilhani6518
    @malkadilhani6518 15 годин тому +1

    අනේ රැවටෙන්න එපා ඔය පවුලම බොරුවක් කරන්නේ අක්ෂත් ඇතුලුව.ඔලුව අතගාලා ටොක්ක අනින්න් හදන්නේ.😢.

  • @JayanthiRuwanmalasilva
    @JayanthiRuwanmalasilva 17 годин тому +5

    පැය එකහමාරක් විතර අම්මයි පුතයි එකතු වෙලා කෙල්ලව රවට්ටගන්න වෙන ගේම් එකක් ගහනවද කොහෙද

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 16 годин тому +1

    අද බෝවිටිය නැතිද ..අනේ ඒකනම් ඕනමයි

  • @ShanikaSithumini-e6r
    @ShanikaSithumini-e6r 16 годин тому

    Hamadama sinibola Katha kiywala epa wela thibune. Me kathawa maru ❤❤❤

  • @ShanikaSithumini-e6r
    @ShanikaSithumini-e6r 16 годин тому

    Lassana kathawak. Hadama sinibola Katha kiywala epa wela thibune.meka maru❤❤❤❤

  • @nroshipadmalatha1722
    @nroshipadmalatha1722 18 годин тому

    ප්‍රශ්නක හිටිය වෙලේ ටිකක් හරි දුක නිවෙන්න මේක දැම්මාට thank you ❤️

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 17 годин тому +1

    පවු කෙල්ල.. 😢😢😢😢..

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 17 годин тому

    කතාව හරි ලස්සනයි කෙල්ල පවු අනේමන්දා ඒපවුල

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 17 годин тому +2

    ආක්ෂ ගැන මට හරි තරහක් හිතෙන්නෙ 🙄

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 17 годин тому +2

    Depala tika liyawagena puthata kiwwoth sanjanawa divorce karanna kiyala. Ammata thiyena adareta aksha ekath karayda danna.e hinda sanjana paressamin karana deyak.

  • @YamunaManohari
    @YamunaManohari 17 годин тому

    Lassanai akke kathawa bovitiyath one🥰🥰🥰🥰🥰

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 16 годин тому +1

    Aksha nam kapatiyek

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 18 годин тому

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 17 годин тому +1

    කොල්ලා ආදරය නැහැල්ලු ඒ උනාට කෙල්ලව kiss කරන්න නම් පුළුවන්

  • @bhathi6
    @bhathi6 17 годин тому

    Lassanai ❤ godak

  • @ChanuReshi
    @ChanuReshi 17 годин тому

    Akshai nendai hodata ragapanawa

  • @InokaNilmine
    @InokaNilmine 17 годин тому

    Thank you නංගී ❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 15 годин тому +1

    methn ynne wenm game ekk blmuko aswen bln innw😢

  • @NiroshaniGunawardan
    @NiroshaniGunawardan 18 годин тому +2

    ආක්ෂ..සංජනාව.රවටනවා.වගේ

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 17 годин тому

    Kella.pau

  • @dayanthaKumara
    @dayanthaKumara 17 годин тому

    Hama dema karanne kella ge hitha dina gena kella ge dewal ganna wenna athi

  • @Keshani1234
    @Keshani1234 18 годин тому

    Thw kotasak oni akki mun serm kellt Boru krnw kiyl hithenne Mata withrd

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 5 годин тому

    ane akkioo matanan hitha gana ba monawa wenawada kiyala ane

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 17 годин тому

    Mona widihata wenas rupa aran awath sanjaanata athi deepala denna eppa eyalage pawlata rithu eyalage palawei hassireemenma eyala kawda kiyala danagathane a wageemamee frsnetasanjanage thattath waradi ayage Akka kiyala thattawa wiswasa karala kamathi wenna keeweeyanedemapiyo kawru unath Mona dee unath hodata hoyala balanna onaneeda ekka punche athapasu weemen akkama daruwage mulumjeewithema adduru unna

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 17 годин тому

    Ane Manda akki me kathawata monawa camant karannanada kiyala there na appaaaa😢😢😢😢😢😢😢

  • @shalinimalisha9680
    @shalinimalisha9680 18 годин тому

    Anee mee kattiya aekatuwelaa kellawa rawattanawa😢

  • @Natmi-c7g
    @Natmi-c7g 18 годин тому

    Im 1st❤

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 14 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 17 годин тому

    😭😭😭😭😭😭😭

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 18 годин тому

    ❤❤❤

  • @ishankagamage
    @ishankagamage 18 годин тому

    ❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 17 годин тому

    Ane akasha kellata adare karai neda rithu pau kella

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 17 годин тому

    😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 17 годин тому

    Ammala puthalage boruwa ane kellawa rawata ganda

  • @renukanishanthi9063
    @renukanishanthi9063 15 годин тому

    Oya boru raga pamak karanne ammai puthai dennama puluwa ikmanata kellata thiyenne gedarin pana ganna😮😮😮😮😮😮😮😮

  • @dumindakumara8865
    @dumindakumara8865 17 годин тому

    Mun okkoma karanne kellava boru.chatu Dala depala Liya Ganna hadanne.kella ravatenna epa .

  • @pubghs4229
    @pubghs4229 18 годин тому

    Boruwete nade me

  • @A.spriya
    @A.spriya 17 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaSithumini-e6r
    @ShanikaSithumini-e6r 16 годин тому

    Hamadama sinibola Katha kiywala epa wela thibune. Me kathawa maru ❤❤❤

  • @KarunarathnaRathnayake-b5n
    @KarunarathnaRathnayake-b5n 17 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RS_Creation-pg1id
    @RS_Creation-pg1id 18 годин тому

    ❤️❤️❤️

  • @warunikapriyanthi5485
    @warunikapriyanthi5485 18 годин тому

    ❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 16 годин тому

    ❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 17 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 18 годин тому

    ❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 17 годин тому

    ❤❤❤❤❤

  • @samanthkumara-cx9sy
    @samanthkumara-cx9sy 16 годин тому

    ❤❤❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 5 годин тому

    ❤❤❤❤❤❤