Ellawala Medhananda Himiමිහිදු හිමි ශ්‍රී මහා බෝධීය ලංකාවේන්ද?ලැබුනේ ජම්බුද්දීපය කෝ
Вставка
- Опубліковано 1 лис 2024
- දැන්විම් සදාහා අමතන්න 0718456209
අපි උත්සාහා කරන්නේ ආයතනයක් ලෙස නියම යථාර්ථය ඉදිරිපත් කිරිමටයි ඔබටත් මත වාද තිබේ නම් මෙය විවේචනය කිරීමට අපව අමතන්න අපි සූදානම් මෙවැනිම වැඩසටහන් සිදු කරන්නට.
මෙහි සියලුම අයිතීන් හෙළ දීප ටීවී ආයතනය සතු වන අතර අනවසරයෙන් කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම්
වන. අතර නීති මගින් පවා කටයුතු කිරීමට සිදුවෙයි. එම නිසා කිසිවක් අනවසරෙන් උපුටා නොගන්නා ලෙස දන්වා සිටිමි.
LLAWALA MEDHANANDA THERO, M.P. - Lanka Informationlankainformation.lk › politics › new-parliament-members
ELLAWALA MEDHANANDA THERO, M.P.. 30927.jpg. Party United People's Freedom Alliance(UPFA) Electoral District / National List National List Date of Birth ...
Images for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
Image result for ellawala medhananda thero
View all
Report images
View all
a special statement from ven. ellawala medhananda thera ...www.hirunews.lk › english › a-special-statement-from-...
Nov 13, 2019 - Ellawala Medhananda Thero says that Gotabhaya Rajapaksa is the only leader who can save the country from the current crisis. The Thera said ...
Ven Ellawala Medhananda Thero - Newsfirst.lkwww.newsfirst.lk › 2014/12/05 › everyone-working-to...
Everyone is working towards their own personal agendas: Ven Ellawala Medhananda Thero. Written by Bella Dalima. 05 Dec, 2014 | 12:25 am. A media briefing ...
Searches related to ellawala medhananda thero
ELLAWALA MEDHANANDA THERO - Parliament of Sri Lankawww.parliament.lk › members › viewMember
Home ELLAWALA MEDHANANDA THERO, M.P.,. Hon. (Ven.) ELLAWALA MEDHANANDA THERO, M.P., Thero, M.P.. Print ...
විඩියෝ පටිගත කිරිම සහ සංස්කරණය
චන්දන පෙරේරා ගල්පාත කලුතර
0716570082
/ chandana.perera.338
විඩියෝ පටිගත කිරිම සහ සංස්කරණය
චන්දන පෙරේරා ගල්පාත කලුතර
0716570082
/ chandana.perera.338
වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv...
heladeepatv@gmail.com
වැඩසටහන් ඉදිරිපත් කරන්නේ
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්.ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209
සියලු විමසීම් සඳහා
හෙළ දීප ටීවී ප්‍රධාන කාර්යාලය
දීපාලෝක මහා විහාරය ඉංගිරිය
0094777473002
මෙි රටෙ කරැමෙට බිහිවෙච්ච උන් මුල් පුටු වලට ගිහාම මුලු රටම විනාශයි හැමදාම බොරැවම රජ කරයි
ජඹුදිපයේ සිට ලංකාදිපයට මිහිදුහමුදුරො වැඩියේ,ජඹුදිපය යනු ලංකාවෙම කොටසකි
දීපයක් කියන්නේ මුහුදෙන් වටවුනු දූපතක්. එතකොට ලංකාවේ තුල තියබ ජම්බූ දූපතයි ලංකා දූපතයි සිතියමකින් පෙන්වන්න. මේක අරන් මීවන පලානේ සිරුසේන ගාවට් දුවන්න.
Oya hetida.
Nuvanin wimasa balanna.
Budu himi deshana kaleth eyai.
Nomaga noyanna.
කියන බොරුවලට විදවන්නම වෙනව අවසානෙ කාලෙ හරි 100%සුවර්
20.2.1)..ua-cam.com/video/Zz6LxxYFlSM/v-deo.html….තවත් ඉන්දියාවට ආවඩල පලක් වෙයිද. ඇත්ත ඇති සැටියෙන් සාක්කි සහිතව දකින්න ((our plight)Press interview ත්‍රිපිටක පුස්කොළ
ලංකාවේ ලොකුම සෙල් ලිපිය හම්බ උණේත් 2024,අපේ රටේ ඉතිහාසය ගැන දන්නේ මොනාද අපි
awankawama oba tuma kisima deyak hoyala na tiyana de kiyawanawa misak
රහත් බවට වඩා වැඩ් යි කියන්නෙ උපසම්පදාව ,එතකොට උපසම්පදා උනාම ඇති රහත් වෙන්න ඕන නෑ 😢
Hariyats hari Machan me pakayo mokakwath Danna mehe.
ඒක විනයේ සඳහන් වෙන දෙයක්. විනය අනුව සංඝයා උදෙසා යම් තැනකද අසුන් පනවන්නේ වඩින ලද භික්ෂූන් අතරින් උපාසම්පාදවෙන් වැඩිමහලු භික්ෂුව පළමු ආසනයේ අසුන් ගත යුතුයි හා එම ආසනය ලබා දිය යුතුයි. ඒ භික්ෂූන් අතරින් රහත් හෝ වෙනත් මාර්ගඵල ලාභී භික්ෂුවක් හිටියත් උපාසම්පාදව අනුව තමයි ආසනය දෙන්නේ. පැහැදිලිව දක්වනවා පෘතග්ජන භික්ෂුවක් වැඩිමහලු නම් ඒ භික්ෂුව පළමු ආසනය හිමිවිය යුතු බව, රහතන් වහන්සේට නෙමේ
Swameen wahanse maranin pasu mona loke yaida
මේ හාමුදුරැවො මේ රටේ කියන ඉතිහාසයට හානි කරපු එක් අයෙක් පැරනි නටබුන් බොදු රාජ්‍ය කැලේට ගියාට අභය භෑමියක්කෝ කලාට එක වචනයක් ඒ ගැන කතා කලාද මේ අය නැති කාලෙක තමයි මේ සත්‍යයට පන දෙන්න පුලුවන් මොවුන් සත්‍යයට ඉඩ නොදේ. මිහින් තලේ සෙල් ලිපිය මිහිදු ඇරෙන්න අනිත් නම් ටික කඩා ඉවත් කරල සුද්ද බුදුන්ට වඩා ලොකු කරගත් මේ කන්ඩාමට අහුවෙලා අද ඉතිහාසයට වෙච්ච විනාශය
ඒ සෙල්ලිපියේ මිහිඳු, ඉට්ටිය, උත්තිය, සම්බල යන තෙරුන් ගේ නම් සඳහන් වෙනවා. මිහිඳු විතරක් නෙමෙයි. ඒ සෙල්ලිපිය ස්වභාවික හේතුන් නිසා තැන් තැන් හායනය වෙලා. නැතුව සුද්දෝ කඩලා දාලා නෙමෙයි
ගොං බානක් එකතුවෙලා බින්න කෙලිනවා නෙ තවම,,
මීවනපලානේගෙ පස්සේ යන හරක් ටික තමයි හාමුදුරුවනේ ඔය ගොන් කතා කියන්නේ 🧡🧡🧡🧡🧡🧡🧡💚💓💓💓💐🌺💐💐🌺💐🌺💐
Godak unta one indiyawen budda gayawa ain karaganna.hamoma salli walata bududahamatA apahasa karanawa.
All Buddhists should respect Ellawala Medhananda Thero for his great service in exploring the country's past history.
This false theory of Lord Buddha born in Sri Lanka is exceeding its limits. We can't stand this anymore.
Buddhists who follow this false theory should read the foreign Buddhist chronicles, Puranas, Jain manuscripts and Indian Inscriptions. The facts given Our Sri Lankan Chronicles match with them very well. Mahavamsa and Dipavamsa are so accurate and we should be proud to have such valuable records.
Lord Buddha's contemporaries such as King Bimbisara, King Ajasatru, King Kosala, King Udeni of Kosambi. King Pradyota of Avanti all appear in Indian Puranas as well as in Jain Historical works. Vayu Purana gives the list of Magadha, Kosala and Avanti Kings and they are exactly the same as the lists given in Mahavamsa and the other Sri Lankan Chronicles.
There is said to be an Inscription about Ajasatru as well in Mathura Museum. I have not seen it personally but if anybody is interested I can give the reference.
What's more Lord Buddha's relatives Sakyans still live in India. Not only Sakyans but Koliyan, Mauryans as well as many others mentioned in Buddhist books still exist in India.
There were sixteen Janapadas in Lord Buddha's time and each kingdom had a king. In addition to this there were various sub-kingdoms within them and there were so many other Kingdoms outside the sixteen Janapadas. Do we have space for all that in our small island?
On the other hand they are our neighbors and the closest relatives, how can we speak about them like that? Sinhalese Kings were either Solar Dynasty Sakyans or Solar dynasty Giri (Sinha)Wamsa Princes all descending from Lord Buddha's relatives. Nobody can deny that fact as there's ample evidence to prove this, from the inscriptions and the chronicles. Their ancestors have come from India exactly as it is described in Mahavamsa and Dipavamsa.
If anybody is interested they can read the chronicles below which gives the names of Indian Kings Bimbisara, Ajasatru, Udeni, Pradyota and many others. I'm giving you the links below,
Read about King Bimbisara and Ajasatru,
archive.org/stream/in.ernet.dli.2015.49689/2015.49689.Trisastisalakapurusacaritra-Vol--4-1953_djvu.txt
Read about Magadha, Kosala,Vatsa and Avanti Dynasties, Nanda Kings and Maurayan Dynasties in Vayu Purana
archive.org/details/VayuPuranaG.V.TagarePart1/page/n407/mode/2up
archive.org/stream/VayuPuranaG.V.TagarePart2/Vayu%20Purana%20-%20G.V.Tagare%20-%20Part%202
An Inscription aboout the Licchavi Kings who migrated to Nepal, when Ajasatru invaded Visala Mahanuwara,
IN02087 Pasupati Stone Inscription
CXLII Paśupati Stele of Jayadeva II
Regmi, D. R. Inscriptions of Ancient Nepal. Vol. 2. New Delhi: Abhinav Publ, 1983: 90-96
There are thousands of references I can show. If somebody is interested I can send them as well. Study them and realize the truth. Till you see the truth please do not insult the Venerable Buddhist Monks.
අනුවනකමින් තමාවත් නොදන්නා ඉතිහාසයක්
පවසන්නට නොයදෙත්වා.
තමා ද අතරමන් වී සමස්තයට ද එසේම වන්නට පාර නොකපන්නට වෙත්වා .
තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් සියල්ල තමාට දැනෙන වීම ඉතිහාසයකට වඩා,ආශිර්වාදයක් ලෙසම වේ.
පරෙස්සමින් පරිහරණය කරන්නට යෙදෙත්වා 🔑 අමාශාන්ති 🙏
සුද්දන්ගේ බොරු ඉතිහාසය ඉගෙනගෙන උපාධි ගහලා, Mu රටම ගොනාට අන්දවා, 😂😂😂😂😂මේ වගේ dussili භික්ෂුන් අපායට යන්නේ, 😂😂😂😂,දුක් විදලා මැරෙnne 😂😂
සිවුරු ඇදගෙන බොරු කියන්න එපා.ජම්බුද්දිපය ඉන්දියාවෙ නම් ඉන්දියාවෙ තිබුන ඉපැරනි බෝගස කො
Kate panuwo dawi kiyana boru walata. Issara api mun wahanseta kemathiy. Eth dannam dakinna assneha.
Ape kiyala hamuduruwo kenek thawama pahala wela mehe wage. Hamomo indiyawata kade yanawa. Mokuth hariyats nodanna hamuduruwaru uthsahayaka innawa. Danna Aya hanganawa. Katholika puravidya karayo aththa hanganawa. Bauda puravidya karayo Pana baye gehenawa. Oyala hemadsma jeewath wenneneha. Kawadshari marenaws
Aththa kiyala amaraniya wenna kawruhari enakan Bala innawa wasara 1000 unath api balan innawa. Sathaya Jaya gannawamai
Bobawahanse nisai pata budun wahanse he aithiysa nethi une. Manda siwrak daragena Boru kiwwama kawruth pili ganne neha e Boru kiyala. Gihiyo Boru kiwwata obawahanse mona katakinda ohoma liyanne.
Suddage eva aththai. Aththa piliganna kamathi na. Me rate thamai budun upanne. Indiyaveth piliganne na budun indiyave kiyla.
ඔයා ඉන්දියාවෙ ගිහින් තියනවද?
මෙහෙ හම්බ වෙච්ච ඒව ගැනත් කියන්නකෝ දෙය්යෝ කොච්චර සාක්ශි මෙහෙ තියෙනවාද ,ඒවා කියන්න කට ඇරෙන්නෙ නෑ, සින්හල වෙන්න බෑ
Appointment amme kiyana Boru. Panapitin a..... Yawi.
මීවන ප ලා නෙ නොහොත් පිස්සු සපුතන්ත්‍රි පච ආරච්චි සහ පුරාවිද්‍යා පිස්සු පොරවල් පස්සේ මෝඩ බූරුවන් පිරිසක් හැදිලා ඉන්නවා අපේ හාමුදුරු වනේ ඔන්න මම කඩින් ට අලු දැම්මා මම ගාව සියලු විස්තර තියෙනවා
එතකොට හාමුදුරුවනේ මිහිඳු මහ රහතන්වහන්සේ එර්දි බලයෙන් ආවයි කියන්න පුළුවන් . ඒත් රහත් නොවූ ස්වාමීන් වහන්සේලා හා උපාසකයො අහසින් ආවෙ කොහොමද . මේ වගේ බොරු තවත් කියන්න එපා . අනිත් කාරණාව නම්, රහතන්වහන්සේ කෙනෙකුට වැඩිය උපසම්පදාව උසස් වෙන්නේ කොහොමද . බුදු, පසේබුදු, මහ රහත්, රහත්, උපසම්පදා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් , සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වෙන්න පුළුවන් . නමුත් , රහත් භාවය අභිබවා යන්න බෑ. මේක දහම් පාසල් යන 5 පංතියේ ළමයෙක් පවා දන්නව . මේ වගේ බේගල් තව දෙසාබාන්න එපා. ඉතාමත්ම කණගාටුයි මේ ගැන . 😥😥😥
ඔයා රහතුන් වහන්සේ කෙනෙක්ගේ බලය දන්නේ නැහැ. රහතුන් කෙනෙකුට ඉර්දියෙන් ගමන් කරන්න පුලුවන් ඒවා ගේම ඉර්දිය නැති පුද්ගලයින්වං අනින් අල්ලාගෙන ඉර්දියෙන් ගේන්න පුලුවන්. . ඔයා කියන ඔට 5 පන්තියේ ලමය ඉන්නේ මිවන දහම් පාසලේ වෙන්න ඇති. ඔබලාට මේවා තේරුම් ගන්බ බැරි සිටිසේන චීවරෆ්හාටියා රහත් වගේ පෙන්න නිසාත් ඔහුට මේ කිඩිම බලයක් නැති නිසාත්‍ය. කරුනාකර තේරගාතා හා තේරී ගාතා කියවන්න.රහතුන්ට වැෆිය මහරහඝුන්ගේ ඉර්ෆ්හි බලය වැඩියි. මිහිදු හාමුදුරුවෝ මහ රහතන් කෙනෙක්. ලංකාවේ උපන් මලියදේව මහරහතුන් ග්ෂ්න කියවන්න.
බුදුදහමේ සඳහන් මාර්ගඵල ලාභීන්ට පමනක් නොවෙයි, ඉන් පරිබාහිරව දැහැන්වඩන සමහර යොගාවචරයින්ටත්, සෘධිබලය නොහොත් සිරුර භූමියෙන් ඔසවා හැසිරවීමේ හැකියාව තිබූූූබව පෙනෙනවා. මෙවැනි අය බුදුන් ජීවමානව සිටි කලත් උන් බව බුද්ධ වරිතයේම සඳහන් වනවා.
නන්ද කුමාරය ගිහි ගෙයි ඉදිද්ඉ බුදුන් සම්ඟ දිව්‍ය ලෝකෙ ගිහින් ආවෙ.බුදුගෙ,රහතුන්ගෙ බලය,අධ්‍යාත්මික ශක්තිය ගැන නොදන්නවා පාටයි.
Buddiyen vimasa balanna.
Maliyadeva maha rahathun vahanse sulugul upasaka (mata mathaka hetiyata)irdhi balayen devu love Regen giya bava swamin vahanse kenekugen asa denagann.
Rate sedehevath bawudda janathava nomaga arina pawukarain pasu pasa noyanna.
Budu himi bihiwune lankawe nove indiyave.
Me thelaya danna labba
😂😂😂😂😂 දැන්වත් දුර බලන්න අපිට පව් පුරෝනව ඉන්දියාවට යන්න 😢මෙ අයගේ මුනුම පිට සක්වල අපෙ රටෙ වෙන්න බැ😢
බොරැව ඇත්ත කරණ කැත
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේදානන්ද හිමි පුරාවිද්‍යාවට විශිෂ්ඨ මෙහෙවරක් කල හිමිනමක්🙏
උබ දන්න පක.
Muu mona horekda
ඔඋ,ඔඋ, සුද්දට,.හොදට පුක දීල
තියනව, තිපිටක දහමේඵන
ජංබූද්දීපය දන්නැති කහකඩයා,,
Gon banak
Apita,niwana,ta,maga,whanna,apaa,oya,wdaa,nwt,tanna
Meewanapalane pissu walama
මට මුන් දෙන්නගෙ මූණවත් බලන්න අප්‍රියයි.
හෙල බොදු ඉතිහාසය කාපු ගොං නාම්බා,
තෝ මහා නරකාදියේ පැහියන්.
බූරු වහන්සේ.
Ane තෙරැවන් සරණයි වැදගත් විදිහට අදහස් දැක්කුවාට
Sirawata
@@HeladeepaTV මේ රටේ පිස්සෝ රැලක් බො වෙලා රටේ ඉතිහාසයයි, ආගමයි දෙකම කනවා. මිනිස්සු අතරේ යටත් විජිත කාලේ ඉදන් ආපු දෙයක් ඒ ඒ යුගවලදී අපේ දේවල් මංකොල්ල කෑවා, විනාශ කරා කියන දේ, ඇත්තටම එහෙම වුනානේ. ඒදේවල් අද මේ වගේ මිනිස්සුන්ගේ ඔළුව විකාර කරන්න භාවිත කරනවා, අනිත් දේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව රටේ මහජනතාව අතරට පුරාවිද්‍යාව හා ඒ තුළින් අලුත් වුණු ඉතිහාස කරුණු නිවැරදිව ගෙනියන්න සමත් වෙලා නෑ, ඒකත් මේ විකෘතිකයන්ට වාසි වෙලා. අනික මහාවංශය සුද්දෝ විකෘති කරා කියන දේ, එහෙම වුනානම් වෙනස් කරන්න තව ගොඩක් වටින ඉතිහාස කරුණු මහාවංශයේ තියෙනවා කියන දේ මෙයාලට දැනුමක් නෑ
සුද්දන්ට, පුකදෙන ඵල්ලාවල,
කහකඩයා ජම්බූද්දීපය,දන්නැති
තොගෙ කතා අහන්න කනිංහැම්
අදනෑ තොට, චක්රවර්තිය දුන්න
සුද්දා, හම්බවෙන්න,කාලය දැන්
උදාවෙමින් පවතී,ඵතෙක්, තෝ ඉන්න ඕන නිධන් හාරපු කතාහෙම
ගොඩයියීයී,,,,,,.
බොල යි අම්මගෙ හොර මිනිහ ගිරි නිගණ්ඨයා ද
@@ventnarada5896 බොදු භික්ෂුවක් යැයි සිතිය හැකි ඔබ මේ, කථා කරන්නේ පබ්බජ්ජත වෘතයට පිවිසීීීීමෙහිදී සමාදන්වුුන ශීල ගිවිස්නාවට එකඟවද කියා ස්වයං විමසීමක් කලොත් යහපත්ය.
Gon bansk
Pattapal boru