උකුස්සා හෙළිකළ දුම්රිය ලොක්කොත් නොදන්න ඉතාලියෙන් ආ බහුකාර්යය යන්ත්‍ර

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 177

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 16 годин тому +52

    දුම්රිය දෙපාර්තමේන්තු වේ ඉහළ නිලධාරීන් මේවාට වගකියන්න ඕනේ, වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්න

  • @Yes99125
    @Yes99125 18 годин тому +96

    අනිවාර්යයෙන් හොද. management Team. එකක් මේකෙ උඩ පුටුවල වාඩි කරවන්න. අලුත් දැනුම තියන. Team එකක්

    • @LakshanDilranga
      @LakshanDilranga 3 години тому

      Me mewa Hena hatha wadina aparada .. Thirisannu wage un loku puty walata giyama iwari okkoma... meko labbak dan ne ne okun... kisi Danumak ne... iwarai...

  • @ruwanchathuranga5229
    @ruwanchathuranga5229 18 годин тому +88

    දුම්රිය දෙපාර්තමේන්තුවේ උන් බෙිරු කියනනේ මේ සිද්දියෙන් පස්සේ අද උදේ මම වනවාසල ස්ටේෂන් එකේ ඉද්දි කවදාවත නැතුව බැකො එකක් යනවා රේල් පා⁣රෙ රාගම පැත්තට මිනිස්සු බලන් ඉද්දි උදේ 10ට විතර එලි කරට පස්සේ මුන් ෂේප් එකෙ මෙවා කොහෙට හරි යැවුවා අනිවාරෙන් හොයලා බලන්න ඕන මේ වගේ දේවල් ඇත්තටම

    • @JayanthaPradeep85-rk8ng
      @JayanthaPradeep85-rk8ng 18 годин тому +9

      හරි මමත් දැක්කා ඵකක් තියනවා රඹුක්කන යනකොට හරියටම මතක නැහැ කොයිහරියෙද කියලා

    • @fathiii1371
      @fathiii1371 13 годин тому +6

      Ape lankaw godagnna apith sahyogya demu , me aanduwe puluwan

  • @jennysaro8960
    @jennysaro8960 18 годин тому +79

    මෙයාල මේ වගේ දේවල් ගෙන්වන්නේ වැඩ ගන්න නෙවෙයි කොමිස් ගන්න. ඒ වැඩේ ලස්සනට කරල ඇති දැන් ඉතිං මේව දිරල ගියත් එයාලට වැඩක් නැහැ.

  • @Thimiragkd
    @Thimiragkd 16 годин тому +70

    රෙල්වේ එකෙයි සුරාබදු එකෙයි විදුලිබල මණ්ඩලේ තරම හොරකම් කරන උන් ටිකක් මේ ලෝකෙම නැතුව ඇති..උන්ට හොරකම් කරේ නැති උනොත් කැවේ නෑ වගේ..හැබැයි පොඩ්ඩ බැරි වෙන්න බෑ. ස්ට්‍රයික්😂😂

    • @LalithLalith-jm4ir
      @LalithLalith-jm4ir Годину тому

      වරායේ,රේගුවේ,ජලසම්පාදන

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 15 годин тому +54

    මෙච්චර කල් නොදැක හිටපු දෙරණටත් මේවා පෙනිච්ච එක ලොකු දෙයක්

  • @sarathupul9440
    @sarathupul9440 17 годин тому +35

    දුම්‍ රිය දෙපාර්තමේන්තුවේ ඉන්න දූසිතයන් අයින් කර මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කර රට දියුනු කරන්න

  • @Ruwancy
    @Ruwancy 19 годин тому +111

    රේල් වේ එකේ ඉන්නෙ පට්ට හොරු යන්තම් ටිකට් බුකින් වංචාව නම් නතර වුනා😢😢😢

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 17 годин тому +43

    රේල් වේ එකේ ලොකු හොරු දෙන්නෙක් රස්සාවෙන් පැන්නුවනම් අනිත් උන්ට උණ ගැනෙන්න මුන් ස්ට්‍රයික් කරන කොටත් වැඩ තහනම් කරන්න ඕන පැය 12ක් ඇතුලත පෙන්ශන් ගිය ඩ්‍රයිවර්ල ස්ටෑන්ඩ් බයි තියාගෙන නැත්නම් හමුදාවෙ සෙට් එකක් ට්‍රේන් කරල තියා ගන්න ඕන

    • @songmusicprabash1856
      @songmusicprabash1856 12 годин тому +1

      ඉතින් වැඩියෙන්ම ඉන්නෙ මෙි ආන්ඩුවෙ වෘත්තීය සමිති කාරයෝ තමයි 😂😂

  • @TrendLK
    @TrendLK 16 годин тому +26

    ඒයි උකුස්සා ප්‍රවාහන ඇමතිගෙන් වෙයිස් කට් එකක් ගනින්න බිමල්ට ඔික කිව්වනම් කරපු උන්ගෙ රස්සා නැතිකරනන්න තිබ්බා

  • @DamithBandara-c1e
    @DamithBandara-c1e 7 годин тому +8

    ඕවා ගත්තම
    රෙන්ට් එක එන්නෙ නෑනෙ

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 7 годин тому +10

    මොරටුව විශ්ව විද්‍යාලයයෙන් පමණක් ලබාදෙන Transport & Logistics Manegement Engineer (BSC,Hon: ) උපාධිය නිමකරපු ළමයි එක එක comany වල උපාධියට අදාල නොවන එක එක රැකියාවල,ඉන්නේ ⁣ සුවිශාල මුදලක් වියදම් කරලා නිදහස් අධ්‍යාපනයෙන් ලබා දී ඇති එම දැනුම මේ කාර්යයන්ට යොදවා ගෙන මෙම ආයතන කාර්යක්ෂමව කර ගැනීමට හැකියාව ඇත. දැනට මේවාගේ ඉන්නේ පාරම්පාරික බූදලයක් කර ගත් සේවක පිරිසක් ,

  • @jasinthakumara8049
    @jasinthakumara8049 17 годин тому +34

    මෙවා කරපු එවුන්ට දෙන්න දඩුවම් නැද්ද

    • @stk2199
      @stk2199 15 годин тому

      නෑ ඒකනේ මේවා වෙන්නෙ...😮😮😮😮😮

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 18 годин тому +28

    මේවට තමයි හෙන ගහලා.ගියේ

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 6 годин тому +4

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නේ හොරැ අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සුද්ද කරන්න ඕනෑ ජාතික ජනබලවේගයට ඒක මහ ලොකු කජ්ජක් නෙමෙයි ඉක්මනින් විසදාවි ජයවේවා මාලිමාවට ❤❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 16 годин тому +9

    භාවිත කරන්න පුහුණුවක් නැතිව ඇති. තවත් ආයතනවලත් අඩු වැඩි වශෙන් මෙවැනිම ආකාරයේ වැඩට නොගන්නා උපකරණ ඇති හෙව්වොත්. එක තැන පල්වෙන නිළධාරීන් සිටීම හා තාක්ෂණික දැනුම නොමැතිකම තමයි හේතුව. බඩු ඕන උනාම ගේනවා. නමුත් ඒවාට දැනුමැති සේවකයින් බඳවා ගැනීමක් එයාලට අදාලම නෑ. රටේ තත්වය තාමත් මෙහෙමයි.

    • @rathnayaka7675
      @rathnayaka7675 16 годин тому +1

      ඒවට නම් පුහුණුව තියන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඕනකමක් නැති එක මේවා බැකො යන්ත්‍රනේ. අපේ රට එච්චර නොදියුණු නැහැ

  • @MkcPerera-ym9su
    @MkcPerera-ym9su 16 годин тому +12

    රෙද්දකින් හැමතනම හොරු😡

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 18 годин тому +27

    අපරාදේ ජනතා මුදල්.😢😢

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 10 годин тому +4

    අපරාදේ හොරැ ටික, කරදර කරන්න ඵපා හොදේ,

  • @LasithSameera-c6k
    @LasithSameera-c6k 17 годин тому +18

    මෙහෙම වැඩ කරන අයගේ දරුවන්ට හෙනම ගහපිය

  • @Inside25
    @Inside25 2 години тому +1

    නිවැරදි පාලකයෝ රටේ පහල උනොත් ඕවා වෙන්නේ නැ.. හොර පාලයන් එලවමු

  • @Thimiragkd
    @Thimiragkd 16 годин тому +5

    අපේ රටවල් දියුණු වෙන්න නැත්තේ ඕවා නිසා තමා..මුකුත් ඕන නෑ .අපේ රටේ පාරවල් වල දෙපැත්තේ තණකොළ කපන්නේ තමා අතින් විසිගහනව..උන් මාසයක් විතර ගාන්නවා තණකොළ කපනන්න පාරේ.එතකොට මුල ටික ආයේ වැවිලා...අරුන්ට ඉතින් වැඩ තියන්නත් ඕනනේ..මන් දැන් ජීවත් වෙන රටේ එක දවසට 40km ක තණකොළ එක මේශින් එකෙන් කපනවා..එකයි දියුණුව රටක.. කාලේ කකා එක තැන පල් වෙන එක නෙවයි..දැන් කියයි ඒ වැඩ කරන උන්ට මොකද වෙන්න කියලා..එක තමා මේ රටේ පාලකයෝ මේ රට හදපු විදිහ.දේශපාලන වාසි ගන්න ජොබ් දීලා දීලා.රටේ සල්ලි විනාශ කරලා..අනිතීමට උන් නිකන් ඉන්නවා පාඩි ගන්නවා

    • @NILANKA-t7e
      @NILANKA-t7e 16 годин тому

      Malesiyaweth ehemai.kpala paare thanakolath ain karala e thanakola urawalatath daala wede iwara karanawa dawadata seehena durak..

  • @SarathLiyanagee
    @SarathLiyanagee 7 годин тому +3

    මෙි රටෙ ඔය උසස් තනතුරු වල ඉන්නේ විදෙශ රටවලින් මෙි රට විනාශ කරන්න ආව නිලදාරින් ද ඇයි දෙවියනේ මුන්ට රටගැන කැක්කුමක් නැතිද මෙි තනතුරු වලට එන්න පෙර පත්විමි වලට ඇතුලත් කරන්න අයතනයේ වගකිම ගැන ජනතා මුදල් රටෙි දියුණුව අපරදෙ හිතපල්ලා මිනිස්සු නේ හිතලා වැඩ කරපල්ලා

  • @panoramablue9191
    @panoramablue9191 13 годин тому +2

    අලුතෙන් නමි බදවා ගන්න එපා බදවා ගත්තත් යාන්තිුක සහ සාමාන්‍ය දැනුම තියන අය පමනක් බදවා ගන්න බත්කන හරක් සහ හොරැ බදවා ගන්න එපා ඹටයාඩි අවට තියන තාප්ප උඩ වාඩි වෙල ඉන්න ජැමි ගස්වලට අබරැල්ල ගස් වලට ගල් ගහන කාල කන්නි අතිරික්ත සේවකයන් අර අවිස්සාවෙල්ල රත්න පුර මාර්ගය සැදිමට යවන්න ජාතික අපරාධයක් නැත්නමි බලන්න අපි ෙකාපමන දුක් විද ගෙනද දහඩිය පෙරෙගනදතද ෙවලා යන්නෙ ෙලා්කෙ තියන ජරාම දුමිරිය සේවය අවුරැදු 75 ෙද්ශපාලුවො දුමිරය විනාශ කලා

  • @kapilabandara1990
    @kapilabandara1990 12 годин тому +2

    අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් ආරම්භ කරන්න ඕනි මහජන දේපළ වලින් ගෙනාපු යන්ත්‍ර ආදාල රාජකාරියේ යොදවන්නේ නැත්තේ ඇයි මහජන ධනය

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 11 годин тому +3

    කාලකණ්නි නිලදාරීන්. ඉතිං ඕයි ලංකාව බංකොලොත් නොවී තියෙයිද?

  • @songmusicprabash1856
    @songmusicprabash1856 12 годин тому +3

    රෙල්වෙි උන් දන්නෙ බෝනස් ඉල්ලනිනයි promotion ඉල්ලන්නයි strik කරන්නයි විතරයි 😢😢

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 годин тому +2

    උන් මේ යන්ත්‍ර වෙන්වීමෙන් කෙතරම් විශාල මුදලක් ගසා කන්න කොමිස් ගන්න ඇත්ද

  • @rohithakumara8161
    @rohithakumara8161 14 годин тому +3

    මෙහෙම අපරාධකාරයෝ ඉඳද්දීන් රටක් ඉදිරියට කොහොමද යන්නේ?

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 17 годин тому +8

    යන්ත්‍ර තිබුනට මේ යන්ත්‍ර හසුරැවන්න oparaters ල ඉන්නව ද බලන්න...දුම්රිය රියදුරන්නට මේ භාවිතා කරන්න බෑ.

    • @WasanthaSenevirathna-o1o
      @WasanthaSenevirathna-o1o 17 годин тому +7

      ඕව ඔපරේට් කරන මිනිස්සු එලියෙ ඉන්නව රේල් ගොබ්බයන්ට බැරි උනාට

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 16 годин тому

      @WasanthaSenevirathna-o1o එළියේ හිටියට වැඩක් නෑ..ඇතුලේ ඉන්න ඕනි...හේ යන්ත්‍ර අලුතෙන් දුම්රිය සේවයට එකතු උනේ.

    • @kapilsds7
      @kapilsds7 16 годин тому +4

      පස් කපන්න දන්නවනම්,පටවගන යන්න දන්නවනම් ඕක මහලොකු දෙයක් නෙවෙයි. ඕව දෙමටගොඩ තිබිල වැඩක් නෑ. යවන්න පේරාදෙණිය බදුල්ල පැත්තට.උන් වැඩ ගනියි.

    • @ravindubaba
      @ravindubaba 3 години тому +1

      නැ පිටට දුන්නම කොමිස් එක හොද හින්දා කුලියට වාහන ගන්නවා ඒක කරන්නෙ නැතුව වෙන දෙයක් නෙවෙයි .

  • @thisajabasith9581
    @thisajabasith9581 15 годин тому +3

    කොමිස් ගහන්න ගෙනල්ල තියෙන්නෙ...
    අපරාදෙ සල්ලි...

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 12 годин тому +2

    මේවගේ නිලදාරින් ආයතන වල ඉද්දි හදයි රට දෙසපාලුවන් ට වගේම ආයතන වල ඉහලත් ගද ගහන විදියටම සවුත්තුයි උං මේ රට හැදෙනවා දකින්ඩ කැමති නැ..වෙනස කරන්ඩ ඔන ඔතන..😂😂😂😂😂

  • @kasunfernando2418
    @kasunfernando2418 16 годин тому +2

    ඔවා දැම්මාම කොමිස් ගන්න බැහැ පුද්ගලික ඒවා දාලා කොමිෂන් ගන්නවා කාළකණ්ණි රාජ්‍ය සේවය

  • @darshanawijebandara9859
    @darshanawijebandara9859 15 годин тому +2

    මේවා ගේන්නෙම මුන් හොරාකන්න කොමිස් කුට්ටි ගිලින්න කාළකණ්ණි මුන් ඉන්නකම් මේ රටට හොදක් වෙය්ද

  • @vishwa7469
    @vishwa7469 18 годин тому +9

    අපරාදේ .. කොටි ගානක් .. මලකඩ කනවා.😂

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 5 годин тому +2

    ඔවගෙන් කරොත් කොමිස් එන්නෑනේ.ප්‍රයිවට් එවගෙන් එනවනේ සල්ලි

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 15 годин тому +2

    පොල් ගානයි ආචාර්‍ය පදවි බලාගෙන හිටු ..වහල් යක්කු

  • @sandun2136
    @sandun2136 16 годин тому +1

    මරු 👏👏👏👏

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 16 годин тому +3

    රේල්ලුව උඩ ඉඳල පහලටම සුද්ද කලයුතුය

  • @udaya.suranjithalupotha4294
    @udaya.suranjithalupotha4294 18 годин тому +5

    රත්මලාන වැඩ බිමට යන්න

  • @akilasachintha3900
    @akilasachintha3900 17 годин тому +13

    ආණ්ඩු මාරු උනත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදුනේ නෑ බහුතරයක් ප්‍රශ්න එහෙමමයි.😢

    • @nishadiperera9160
      @nishadiperera9160 5 годин тому

      ආණ්ඩුව වෙනස් උනාට තාම හොරු වෙනස් වෙලා නැහැ.ඒකයි ඒකට හේතුව .

  • @BuddhiNayanapradhip
    @BuddhiNayanapradhip 15 годин тому +1

    සුපිරි වැඩක්

  • @basithking1
    @basithking1 16 годин тому +4

    මාත් ඕකෙන් බැකෝ එකක් වගේ එකක් තියෙන එක දැක්කේ, පෙරේදා දෙමටගොඩ.
    ඕක බාර දීලා තියෙන එකාගේ පඩිය කැපුවනම් වැඩේ ඉවරයි

  • @KapilaratnaRuppegedara
    @KapilaratnaRuppegedara 6 годин тому +1

    හොද නරක .කියලා දෙකක් තියනවා අපේ රටේ තිබුනේ හොරකම වංචා දූෂිත දේවල් විතරයි දැන් ඔය නිලධාරීන්ට උත්තර දෙන්න වෙයි .අනේ අපේ රටේ .කරන හොරකම් දන්න අය .ඒ ගැන කියන්න .මේ රටට විපත් කරන උන් අල්ලන්න

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 17 годин тому +3

    මොකක් ලොක්කො දන්නෑ😂

  • @natureandniko
    @natureandniko 17 годин тому +3

    හොරු අල්ලන්නම් 😂

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 5 годин тому

    Niyamai

  • @stk2199
    @stk2199 15 годин тому +2

    මේක සම්බන්ධයෙන් ඉන්න ඇමතියා මේවා ගැන බලාගන්න වෙයි🤬🤬🤬🤬😡😡😱😱🐑🐑🤢🤢🤑🤑😤😤😤😤😤😤

  • @Donbiscog
    @Donbiscog 5 годин тому

    Mewa nm hoda wada .....🎉

  • @ojiperera6117
    @ojiperera6117 18 годин тому +2

    සේවකයන්ගේ වැරැදි නොවෙන්න පුළුවන් ,උපකරණවල කාර්මික දෝෂ නිසා භාවිතා කිරීම ගැටළුවක් විය හැකියි .

    • @IndunilMuthunayaka-t7w
      @IndunilMuthunayaka-t7w 17 годин тому +1

      Ewa thiyeddi salliwalata machine aragena wada karanakota ganak gahanna puluwan nisa ewa wadata ganne naa

    • @pethumprabath7193
      @pethumprabath7193 16 годин тому +1

      Me aluth meshin wla karmika dosa wen puluwnda

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 15 годин тому +1

    යකෝ railway එකේ උන්ට වෙඩි තිබ්බත් මදී මේ වැඩ වලට

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d Годину тому

    හරියට වැඩක් කරන්නෙ නැති නිලධාරීන් අයින් කරන්න තියෙන්නේ

  • @Saman-b6k
    @Saman-b6k 17 годин тому +13

    ඔහොම නිස්ශබ්දව ඇත්තෙ අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ සහ රනිල්ගෙ පලපුරුදු දේශපාලන හොරෙක් සම්බන්ධ ඇති

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 16 годин тому +3

      ඉතින් හොයපන්කො. හොයල හිරේ යවහන්කො.😂😂😂😂

    • @Saman-b6k
      @Saman-b6k 16 годин тому +3

      @Mawbima_wenuwen මොකද පත්තු වෙලා හිටපන් ටිකක් ඉවසලා වැඩේ වෙයි ගානට 😄😄😄😄

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 16 годин тому +2

      @Saman-b6k වෙයි පකක් බලන් ඉඳපන්🤣🤣🤣

    • @Saman-b6k
      @Saman-b6k 15 годин тому

      @Mawbima_wenuwen පකක් හරි වෙයි මොකද ඉස්සර පකවන් උනේ නෑනේ දැන් බලාගෙන හිටපන්

    • @Saman-b6k
      @Saman-b6k 14 годин тому +2

      @@Mawbima_wenuwen පකක් හරි වෙනව මොකද ඉස්ස ඔය කියන පකවත් උනේ නැ දැන් බලාගෙන හිටපන්

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 16 годин тому +1

    මුට්ටි ..PAPA...කරලා .තියෙන...වැඩ ...කොහොමද ...

  • @UdaraNayanagith-v6l
    @UdaraNayanagith-v6l 7 годин тому

    ඔවා වැඩ කරනවා මෙක දපු එකා එවා දැකලා නැ අනික ඔක්කොම අනික ඔවා හැම එකක් ම ඉතාලියෙන් ගෙන්නපු එවා නෙමෙයි😊

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 години тому +1

    AKD NOW PRESIDENT.
    ❤❤❤❤❤.
    NOT MAHINDA OR RANIL.
    TAKE ACTION AND VERY FAST.

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 15 годин тому +3

    ඔවා පාවිච්චි කරන්න දන්න කට්ටිය දුමිරිය දෙපාර්තමේන්තුවෙ නැහැ බාන් 😂

    • @ranganamanoj134
      @ranganamanoj134 6 годин тому

      Ou gas kapana machnine eka wateta wanala rail piliwalath waddano..😂

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 19 годин тому +8

    රනීල්........

    • @parakum1827
      @parakum1827 18 годин тому +4

      රනිල් කරේ මෙවැනි නවීන යන්ත්‍ර රටට ලබාදුන්නා එකයි එයින් ප්‍රොයෝජන ගන්න එක නිලදාරීන්ගේ වගකීමක්

    • @Nilapulrangana
      @Nilapulrangana 18 годин тому +2

      මාලිමාවේ බැල්ලිගේ පුතාලට කක්කා ගියේ නැතත් පලි රනිල්

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 15 годин тому

      @@parakum1827 ඇමති කෙනෙක් ඉන්නෙ පකටද.....

    • @SakilaSankaja
      @SakilaSankaja 7 годин тому +2

      අනුර කරන්නෙ හොදට දැන් හාල් කීයද❤😂

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 7 годин тому

      @SakilaSankaja හාල් මෙහෙ 230/= යි... මම ගිය සතියෙත් ගත්තා

  • @dexterperera1101
    @dexterperera1101 16 годин тому

    😮 amo

  • @anushaperera2235
    @anushaperera2235 7 годин тому

    මම නම් CGR එකෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න යනවා උනත් උදව් කරන්නේ නෑ

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 18 годин тому +2

    කෝ විමල් නිදිද 🤣🤣🤣

  • @chamithathukorala1985
    @chamithathukorala1985 18 годин тому

    W O W ඒක

  • @Jagatjanaka
    @Jagatjanaka 2 години тому

    කොහොම උනත් අනුර ආවට පස්සෙ හරි උකුස්සා දැක්ක ඵක ගැන සතුටුයි

  • @thilinanuwan5804
    @thilinanuwan5804 3 години тому

    ආයි නොවෙන්න දඩුවම් දීපන් යකො බලයක් දුන්නේ ඔකටනේ

  • @koreanquiz-r7z
    @koreanquiz-r7z 6 годин тому

    මන් ඒ දේවල් ගැන මොකුත් දන්නේ නෑ..ඒක තමයි හැම දේටම පිළිතුර.😂 කෝටි ගනන් වල machine ගෙන්නලා දන්නේ නෑ කියන්නේ 😂,ඕවා කෑලි කරලා බෝට්ටුවෙන් ගෙන්නපුවා වගේ හරියට 😂😂
    ඕකේ ඉන්න නිලධාරි හොරු ටික ඔය දේවල් අවශ්‍ය කියලා ඉල්ලපු නිසානේ ආනයනය කරේ 😂

  • @prabathmangala8563
    @prabathmangala8563 13 годин тому

    අතු ගාන්ඩ ඕනේ කොනක ඉඳලා...

  • @muazunais2378
    @muazunais2378 18 годин тому +4

    Mewa use karoth godak ayage jobs nathiwenawa ekai un use karanne nathe 😡😡.
    Meka witharak nemei godak government hospital wala thiyana equipment use karanne naha

  • @renukw
    @renukw 16 годин тому

    Patta horu ,kalakanni

  • @ireshchathu6109
    @ireshchathu6109 2 години тому

    කෝමිස් ගහන්න විතරයි ඔවා ගේනාවේ. දැන් ඔවාගේන් වැඩක් නැ එයාලට

  • @roshanchathuranga5872
    @roshanchathuranga5872 4 години тому

    ඔවා වලින් වැඩ කරන එක හොරා කන එවුන්ට පාඩුයි, සති ගනන් ඇද ඇද හම්බ කරන්න බැ වියදම් වලින් කොමිස් ගහන්න බැ හොරාට අතිකාල දිමනා දාන්න බැ රෙල් පාරක් කැඩෙනවා පිලි පනිනවා පස් කඩන් වැටෙනවා කියන්නෙ දුම්රිය දෙපාර්තු මෙන්තුවෙ ඉන්න එවුන්ට නිදානයක් වගෙ තමා, උන්ට ඔනි වියදම අඩුවෙන් වැඩෙ ඉක්මනට කරන්න නෙමෙ වැඩෙ ඇද ඇද වාවාගෙන කන්න රටෙ මහජනතාවලෙ බදු මුදප් හෙදිලා යන එක මරසමතානයක් තමයි දුම්රිය දෙපාර්තුමෙන්තුව කවදා රටක් හදන්නද මෙ වගෙ හොරු ඉදගෙන හැම තැනම හොරකම ඇගෙමයි තියෙන්නෙ

  • @UU-bl4xu
    @UU-bl4xu 19 годин тому +1

    මන්ත්‍රීතුමා කිවුවට මගෙත් එකක් තියෙනවා.එතුමා කිවුව විදිහට මේක විසදන්න අමාරුයි.එහෙම කිවුවට තුවක්කුවෙන් ඕක විසදන්න බෑ....

  • @amithniro00shan
    @amithniro00shan 17 годин тому

    NPP jayawawa❤❤❤❤❤❤

  • @Thimiragkd
    @Thimiragkd 16 годин тому

    අපේ රටේ උන්ට තාක්ෂණය ඕනා නෑ..අපේ රටේ උන්ට හොදට අතපය වලින් වැඩ කරන්න පුළුවන්..එකෙයි මේ රට මෙච්චර දියුණු වෙලා තියෙන්න..අපේ රටේ උනාට ඕන 4න් එක විතරයි..😂😂😂😂😂😂😂😂😂😂.

  • @WijithasiriAgampodige
    @WijithasiriAgampodige 17 годин тому +1

    Mama dannawaoka wadakaranne

  • @ruwansesingha5963
    @ruwansesingha5963 16 годин тому

    රේල්වේ එක කියන්නෙ අපි පොඩි කාලේ ඉදන්මට හොරු ඉන්න තැනක් ගෙවල් වල ඉදන් පඩි ගන්න තාත්තලාගෙ ලමයි හිටියා.කාල කණ්ණි මිනිස්සුගෙ සල්ලි විනාස කරපු හැත්ත තමයි මෙච්චර කල් හිටියෙ..

  • @judefernando9508
    @judefernando9508 16 годин тому +1

    CGR එකේ ඉන්නේ වයසක මැන්ටල් පොරවල් , කිසිම අළුත් තාක්ෂණය නොදත් නිලධාරින් . බලන්න වැඩ කරබ සේවකයෝ සෙරප්පු දාගෙන කිසිම ආරක්ෂක උපාංග පාවිච්චි කරන්නේ නෑ.ලැජ්ජයි.

  • @samanlbj
    @samanlbj 2 години тому

    Shame,

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b 17 годин тому

    Balu weda

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z 7 годин тому +2

    Ot ගන්ට ඕනි හින්දා ඔවා අයින් කර්න්නේ

  • @sunethajantha1493
    @sunethajantha1493 6 годин тому

    උබලත් ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා ..අවශ්‍ය තැන් වලට සියලුම විස්තර දෙනවා .

  • @suminda8308
    @suminda8308 4 години тому

    හොරැ කරපු විනාසය දැන් අලුත් රජය බොරගෙන යනවා තවත්නමි රනි රජපක්ෂ ල එපා ාලා්ක හොරැ

  • @Nuwanamaradasa-craftyBONA
    @Nuwanamaradasa-craftyBONA 4 години тому

    හෙන ගහපන් කරන අපරාදේ ට..

  • @hirudammika4105
    @hirudammika4105 8 годин тому

    Oita වඩා tawa tiyanawa

  • @fyhg2870
    @fyhg2870 17 годин тому

    🙈🙈🙈🙈

  • @Muzahirviews
    @Muzahirviews 14 годин тому

    Hoda news ekak

  • @tharinduhasthaka209
    @tharinduhasthaka209 4 години тому

    Owa wda karanna kattiya nathnam kiyanna nomile wada karala dennam

  • @NishanthaPradeep-f1k
    @NishanthaPradeep-f1k 17 годин тому

    Gasaakanawanam Sri lanka fast

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 години тому +1

    Comis, comis,
    😅😅😅😅😂😂😅

  • @sajithnadeera4576
    @sajithnadeera4576 8 годин тому

    හොරු

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 3 години тому

    මේවා ගෙනාපු උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ. පව් ජනතාව හිගමනේ

  • @MaduTharangani
    @MaduTharangani 16 годин тому

    Bainam kiyahan ....man tikakak .purudu wela karala dennam.
    😊

  • @isuruudayanga8690
    @isuruudayanga8690 16 годин тому

    Rajaye inne lokko okkoma horu

  • @suminda1000
    @suminda1000 16 годин тому

    ukussage වැඩ 😂

  • @suminda1000
    @suminda1000 16 годин тому

    ඕක මහින්ද යට කියපන් 😂

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 18 годин тому

    Loka horu

  • @dammikapushpanjali4913
    @dammikapushpanjali4913 18 годин тому

    oya wage ekak dakka nuwaradi badulla dihata yanava..

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 18 годин тому +1

    Oke innq ballo hithan inne eka ekalage paramparagatha budalayak kiyala.. thaththagen puthata puthagen ekage puthata ohoma thama yanne.. samahara ekala oke job 2k karanawa.. samahara nakiyo vishrama wetupath aran ekema aye job eka karanawa.. mewa hoyala hadala gaththanan bus karayanta raganna denna onna

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 години тому +1

    Ranil making comis development sri lanka.
    😅😅😅😅😅😂😂

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 17 годин тому

    Ballo tawa hitiyanam finish😂

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 17 годин тому

    Rajaye සේවකයෝ laksa 15 ma horuda?
    Pilika රෝගීන් wedi mekai
    Mun kala thiyenne gindarane