You are the only dignified President who visited a foreign country and addressed that country in our mother tongue, and I greatly appreciate your humility.Heartfelt greetings to you from Germany.❤❤❤❤❤
Very good 😊😊 decision 🙂🙂🙂🙂 india first neighbour first no choice we are historical brother we have to Accept these Realities with taking mutual benefit not to be core dependence on one Another and protecting our common interest for development india help you in liberation war it's Sri Lanka duty to protect each other people
Ara ape chandika kiwe ape game kollata engrisi baa kiyala neda kohomada balapalla dan uttara dena lassana jayawewa anura janapati tumani deratehi siyalu wada katauatu samadanayen kata kara satutuddayaka pilituru labewaaa 🙏🙏🙏🙏🙏💕💕
මෝදි හින්දියනෙ අනුර සහෝ සිංහලෙන් මේක තමා ගැම්ම කියන්නෙ ❤❤❤ සුපිරි තමන්ගෙ භාෂාවෙන් කතා කරන්න කොන්ද පන ඇති නායකයින්
සිංහලෙන් කතා කරන එක ගැමිම ජාත්‍යන්ත්‍රය අපෙ භාෂාව හොදට අදුන ගනියි ❤එයත් ලංකාවට අභිමානයක් චිනෙ,රැෂියා, ජපානය ඉතාලිය, ප්‍රංශය, තව නොයෙක් බලවත් රටවල් තියනවා එයාලගෙ ඔපිෂල් භාෂාව ඉංගිරිසිය නොවන. එය අපට ගැමිමක්❤
උට ඉංග්‍රීසි බෑ හුත්තො 😂😂
නොහැකියාව කියන්නෙ ඔික තමා.....සිංහලෙන් පච අැරියට english වලින් පච අරින්න බැ නේද
@manjusamanpriya7585 ඇයි ඔක්කොම දෙනා සියල්ල දත් වෙන්න ඔනද. ලොකෙ හැවොම අංගසම්පූර්ණ අයද කියා හර්දශාක්ෂියට කතා කර දැනගත්තොත් හොදයි සහා සියල්ල දත් කියලා හිටපු දුෂීතයන් අප පුරාවට පහුගිය ඡඩ රඡයවල් වලින් දැකල තියනවා එකනෙ උන් රට බංකොළොත්බවට පත් කර කෙලෙවිවෙ. නියමයි නෙද ඉන්ගිරිසිය දත්ලා 🤣🤣🤣
සිංහලෙන් කතාකරපු එකනම් සුපිරි. ඒක තමයි වෙන්න ඕන. අපේ භාෂාව. 👍❤
දන්නෙ නැති ඉංගිරිසි නැතුව සිංහලෙන් කථා කල එක හරි අර සිරිසේනයා වහේ හාන්නෙ නැතුව
අනුර සිංහලෙන් කතා කරන එක ගැම්මක් ❤️ පිට උන්ගේ භාශාවට වඩා තමන්ගේ මව් භාෂාවට ලොකු උන අපේ සහෝදරයා ❤❤❤❤❤
Dan ehemawath kiyapan 😂
දන්නෙ නැති ඉංගිරිසි නැතුව සිංහලෙන් කථා කල එක හරි අර සිරිසේනයා වහේ හාන්නෙ නැතුව
මුන් නම් බයියෝ තමයි 😂
ඉන්දීය අගමැති එයාගේ භාෂාවෙන් කතාකරනව නං අපේ ජනාධිපති සිංහලෙන් කතා කැන එක් තියෙන වැරැද්ද මොකද්ද. ර්ක අපිට ආඩම්බරයක්❤
උට ඉංග්‍රීසි බෑ හුත්තො 😂😂
හැම කෙනාම තමන්ගේ මව් බසට මුල් තැන දිය යුතුයි.පසුව ඉංග්‍රීසි ❤
ආදරෙයි ආදරෙයි ආදරෙයි! දිනේවා ලක්පොලවේ. ❤❤❤
පළ මෝඩ බැල්ලි 😂
ජයවේවා ❤
Congratulations 🎉
වෙන රටකට ගිහිල්ලා සිංහලෙන් කතාව ක්
හරි ආඩම්බරයි ජනපති තුමනි.තම රටේ අනන්‍යතාව ලොව බබළවන්න.
සතුටුයි. ❤
මව් බස ඇසෙද්දී දැනෙන ආඩම්බරය...😢🙏💜️
Excellent AKD...Congratulations
අපේ ජනාධිපති තුමාට ජය වේවා ♥️
Proud for the first time talking to our language.
look!.
foriegn contacts of our village boy.jayavewa!
පල තඹුත්තේගම කිබිසිමා
අදහස පැහැදිලිව ප්‍රකාශ කිරිමයි වැදගත්ම
Modhi in Hindi & AKD in Sinhala!
Great to see these south asian leaders prioritizing their own native languages over English!
You are the only dignified President who visited a foreign country and addressed that country in our mother tongue, and I greatly appreciate your humility.Heartfelt greetings to you from Germany.❤❤❤❤❤
Theruwan saranai janapathiduni❤❤❤❤
ගහපල්ලා තිරිසන්නු මේකටත් මඩපාරක් තිරිසන් ඇත්ත. මගේ රටේ පෞඩ අභිමානය AKD ජයවේවා
අපේ ..ජනාධිපතිතුමා.සියලු.දෙව්.යන්ගේ.අරක්සාවලැබේවා.බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dennama thamange mother language eken ❤❤❤
❤ හදවතන්ම සතුට Akd ට❤❤❤❤❤❤❤❤ට
ජයවේවා ජයවේවා .අපේ.ජනාධිපති .තුමාට .ජයවේවා ❤❤❤❤
මෝදිඅගමැති තුමා හින්දි කතාකරන කොට අනුර සහෝදරයා සිංහලෙන් ජයවේවා ජනපති සහෝදරයා
ජය වේවා ❤❤❤❤❤
අපේ.ජනපතිතුමාට. ජයවෙිවා.❤
ලංකාවේ දේශපාලනේ සාර්තකත්වය තියෙන්නෙ ඉන්දියාව බැලන්ස් කර ගැනීමම තමා...
නැත්තං ආයෙත් පාස්කු ප්‍රහාරයක් වගේ එකක් එනවාම තමා...
Very good 😊😊 decision 🙂🙂🙂🙂 india first neighbour first no choice we are historical brother we have to Accept these Realities with taking mutual benefit not to be core dependence on one Another and protecting our common interest for development india help you in liberation war it's Sri Lanka duty to protect each other people
ඇයි බන් මුන්ට මේක තෙරෙන්නැත්තේ අපිට ඉංදියාවෙන් ගේම ඉල්ලන්න බෑ මේක Fim එකක් නෙමෙයි අපිට කරන්න පුලුවන් හොදම දේ තමයි ඌන් එක්ක මිත්‍රශීලීව යටත් නොවී ස්වාදීනව ඉන්න එක මෙකෙ comment දාන උන් හිතන් ඉන්නෙ අපි ඉන්දියාවටත් ගහල ඇමරිකාවටත් ගහන්න ඕන වගේ ලයින් එකේ
Proud of you ADK
Budusaranai anura shavodarya presidente srilanka budusaranai ❤❤❤❤
Very beautiful
Jaya jaya India ❤❤❤
ජයවේවා
As a Sri Lankan This Hindi is so easy to understand than normal Hindi ❤ Bahrath matha ki Jai
Congratulations .Excellent Dear President AKD
සුපිරිma කතාව හරිma හොඳයි නේද ❤
හින්දි භාෂාව හෙන ලස්සනයි නේ බං
ජයවේවා ජනාදිපති තුමනි
නියමයි නියමයි❤❤❤🎉🎉🎉
Obathuma gana adambarai janadipathi thumani❤❤
Apege Uthum Nayakaya aethulu Siyalu Denatama Tunuruvane Arakshawai. HarimaSanthoshai. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🚩🚩🚩🚩🚩🚩
මොදිටත් දීපල්ලකෝ ට්‍රාන්ස්ලේටරින් හෙඩ්ෆෝන් එකක් 😂😂
මෝදි කතා කරේ හින්දියෙන් බං . 😂😂😂😂 හරකෝ .
යකො මෝදි කතාකරන්නෙ හින්දි බසාව බාසාව කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි මොකද මෙච්චර කාලයක් english වලින් කතාකරාට හොරකම් කලේ පුරුද්දෙන් කලින් හිටපු උන් සජිය ජනාධිපති උනානම් ලෝකෙටම විහිලුවක් වෙනවා මොකද සජිත් කතාකරනකොට ඒක තෙරෙනවා
උබ අදද දන්නෙ translate කියන එක 😂 ලෝකේ ගැන දන් නැති ලිං මැඩියෝ උබලා දැන් හරි ලෝකේ යන විදිහ දැන ගනින්..😅
Congratulations
❤❤❤❤❤❤🎉🎉🎉🎉
අෙප් ජනාධිපතිතුමාට ජය ෙවිවා❤❤
ආඩම්බරයි අපේ ජනපතිතුමනි❤❤❤
සිංහල ❤ ආදරෙයි ..
❤❤❤❤❤🎈🎈🎈🙏
මෝදි පට්ට නායකයෙක්❤
Proud of you 🎉
Great president 🎉🎉..thank you
🇮🇳❣️🇱🇰 we are one 🪔 jay shree ram
❤❤🎉🎉
අපේ තණකොළ කන උන් කියයිද දන්නේ නෑ අනුරට හින්දි බැ කියලා 😄😄😄😄
❤❤❤
හිටපු ජනාධිපති වරුන්ට වඩා විශෙෂ පිලිගැනීමක් ඉන්දියාව දන්නවා අනුර ඇතුළු පිරිස දුශිත වංචාවලින් තොර නිසා ලංකාව වගෙ ස්භාවික සම්පත් වලින් පිරිනු රටක් ලොකයෙ ධනවත්ම රටවල් අතරට ගෙන්න අනුරට හැකියාව තියෙයි කියලා අනුර ගහන ගෙම හරි ගියොත් ලංකාවත් සංවර්ධිත භූ ගොලිය පිහිටිම අනුව බලවත් රටක් වෙවි එ නිසා දැන් ඉදන් ඉහල පිලිගැනීමක් ඇතිව ගොඩක් හිතවත් කමක් ඇති කරගන්න ගන්න උත්සාහයක් වගෙ
Respect ❤❤❤❤
ජනපතිට ජයවෙවා
Htt subtitles දාපම් අපිට දෙමළ තේරෙන්නෙ නෑ 😒
හින්දි බන්
යකො හින්දි
@@janithlakmal8576 පරිවතක දෙමල කතා කරන්නෙ. 😂
Good speech AKD
Jayawewa AKD
පරිවර්තක නම් හරියට කලේ නැහැ. ජනාධිපතිවරයාගේ කතාවේ පරිවර්තනය ඔහුට දෙන්න තිබුන කියවන්න
ජනාධිපතිතුමනි ජයවේවා !
❤❤❤
අනුරට ඉංග්‍රීසි බෑ, කියල උඩ පැන්න අය,
මොඩිත් හින්දි වලින් කථා කරන්නේ,
සිංහල එක ඒ වුණාට හිංදියෙන් පරිවර්තනය කරන්නෙ නෑනෙ. 😂
අනුරට ඉංග්‍රීසි බැරි හින්දා මෝදී හින්දි වලින් කතා කරන්නේ 😂😂
@TheDEEP-v8y oi uba nan buruwek ban.balapn Modi wena rata wala katha karana widiyath
@@methikadevan3636 balapn joe biding ekka English walin katha karanne😂. Modi hina walin katha karanne indiawata 😂
Ehenam modi hindi wlin katha krn nathuwa english walinm katha karaine😂😂
Ela❤
AKD❤
මම නම් මෙහෙම දෙයක් දැක්කමයි
ජයවේවා anura❤❤❤❤❤❤
Ella jayawewa 🏆🏆🏆❤️🙏👍
අඩෝ අපේ රටේ විතරද කොහෙද ඉංග්‍රීසී හොයන්නේ ජනාදිපති වෙන්න.
මේ දෙරණෙ අයට ඔය මෝධි කියන ටිකේ sub දාන්න බැරිද. මොකද ලංකාවෙ මිනිස්සු ලෝකෙ හැම භාෂාවක්ම දන්නෙ නෑ. මෙයාලගෙ වැඩ ඔහොම්මමයි ගොඩක් වෙලාවට sub දෙන්නෙ නෑ.
අපේ කයිතන්❤
🤑🤑🤑🤑🤑🤑
ඕ ලෙවල් ෆේල් කමෙන්ට් ඔස්තාර්ලා ටික යවන්න තිබ්බෙ ඉන්දියාවට 😂
එතුමා කථාව පටන් ගන්නෙම පළමු නිල සංචාරය සදහා ඉන්දියාව තෝරාගැනීම පිළිබද ස්තුතිවන්ත වෙන බව ප්‍රකාශ කරමින්.
අතිගරු ජනාදිපති තුමනි ඉනිදියාවට ගියාට කමක් නැ රට දියුනු කරන්න නය ගත්තත් කමක් නැ, හැබැයි ඉන්දියාවෙන් ලංකාවට තෙල් පයිප් ලයින්, විදුලි රැහැන්, පාලම් ගහන වැඩ වගෙ මොඩ තිරන නම් ගන්න එපා මොකද ඉන්දියන් කාරයා හෙන කපටියා, එහෙම කරනවට වඩා හොදයි රට ඉන්දියාවටම දෙන එක එවාට අපි කෙලින්ම විරුද්දයි, ඉන්දියාව අතෙ දුරින් තියා ගන්න රටත් ජාතියත් පාවදෙන වැඩ කරන්න එපා 🙏🙏🙏
Ara ape chandika kiwe ape game kollata engrisi baa kiyala neda kohomada balapalla dan uttara dena lassana jayawewa anura janapati tumani deratehi siyalu wada katauatu samadanayen kata kara satutuddayaka pilituru labewaaa 🙏🙏🙏🙏🙏💕💕
Subtitle දාපං යකෝ.
මේ ඉංග්‍රිසි පරිවර්තනය කරන්නේ ලන්කාවේ නාලිකාවෙ දීද නැතිනම් සජීවි ද පැහැදිලි නෑනේ.
That from India
හැම එකටම හා කිව්ව නේද අයියෙ
හා කිව්වෙ නොදැන නෙවෙයි මොකද ට්‍රාස්ලේටර් හෙඩ් පොන්ස් දාගෙන ඉන්නෙ
@@DhanushkaNiroshan-fk2vb මං කිව්වෙ චන් දෙදි කරන්නෙ නෑ කියලා දැන් හා කියපු නිසා මම හෙඩ් ෆෝන් එක නොපෙනුන ගොබ්බයෙක් නෙවේ
උබ සුපිරිම ගොබ්බයෙක්ම තමයි බන් @@sudathsri
❤❤❤good.luck.a
Ape sinhaya janadhipathi jayaveva
හානවා නේද😢
ubata puluwanda janapathikama karanna
@yasas0 puluwan.✌
පරිවර්තනය කරගන්නත් බෑ ජනාධිපතිතුමාගේ සිංහල ඉංග්‍රීසි වලට 🤭❤️
කියනපඑක සිංහලෙන්ම කියුවා කියලා කියහන්කෝ .....නියමයි. අපෙ කම රැකගෙනම.
රටෙිි වෙචිිච එක වෙනස්කමක් කියපල්ල බලන්න..බල්ලට අැති වැඩකුත් නැ හෙමින් ගමනකුත් නැ ඔකයි නියම තත්වෙ..ගැමිිම රෙද්දෙ තමා
මෝදී මරිසි දාන්න එපා සිංහලෙන් කතා කරපන්
😂😂 ai bn
සජියා ජපන් කතා.කලා වගේද
අනේ පලයන් බන් යන්න ඉංග්‍රීසි දන්න උන් අවුරුදු 76ක්ම ජනතාවගේ පු... ඇරියා.
@@Hirusadu-jp5zb ජපන් බසාවෙත් නැති ඔකෙ ගුජසායි ජපන් ඉගෙන ගත්තු උන්ටත් විහිලුවක් සජියා
අඩෝ සොරි බං
Translator is struggling so badly
කනේ මොකද්ද ගහල තියෙන්නේ 🤣
රටම හැල්ලුවට ලක් උනා වගේ හිතෙනවා
මොකද්ද හැල්ලුව
Eka prasanayak karaganna epa eka ape basawa adambara wenna.
අම්මෝ මෙච්චර කල් හෑල්ලු නොවී තිබ්බා නේ
පිස්සෙක් 😂
අනේ යකෝ තොගේ මොලේ තරම. දියුණු රටවල නායකයෝ කොහේ ගියත් තමන්ගේ මව් බාසාවෙන් කථා කරන්නේ. තොපි වගේ උන් හොදයි නෙදකින්.
👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍A.K.D & N .M. both sri lankan and India
හිටපු නායකයො මොන රටකට ගියත් ඉස්සර නම් පහුවදාට රට පුරාම පෝස්ටර්..."අහවලා සමග හොර ගිවිසුම වහා රටට හෙළි කරනු" "ජනතා විමුක්ති පෙරමුණ "කියල..හරි අවධානයෙන් හිටියෙ කට්ටිය CCTV සවි කරගෙන, ස්කෑන් කරගෙන හොර ගිවිසුම් ගැන.
දැනුත් ගහන්න බැරි නෑ....
ඕන නං ගහපං....
පෝස්ටර් රෝල් කරලා ගහගනින් කැමති තැනක
මේකේ කමෙන්ට් දැක්කහම අපේ උන්ගෙ කොදු කොහෙද කියල හිතෙනව.
Sahodaraya oba gana mara adambarai
transletor awraddanawa wage
subtitle dapan ballo. apata hindi terenawa kiyalada hithuwe?
අගය කරනවා මව් බාෂාව බාවිතා කිරීම
Anura can deliver his speech in Hindi
කෝ අර අනුර ඉංග්‍රිසි බැ ජාත්‍යන්රෙ නැ කිය කිය කෑ ගහපු කලු සුද්දො 😂😂😂
කොලේ බලන් නේද කිව්වේ😂😂😂
අද මෝඩි මහත්තය ඉන්ග්‍රීසියෙන් කතා නොකරන්නෙ ඇයි 😊දැන් දායි සිංහලෙන් කතාකරන්නෙ ජාතික අබිමානයට කියල නොකීවොත් පුදුමයි
Therenh😢
Translation ගන්න දෙයක් නෑ
apitath deepa head set ekak therenne mewa 😂😂😂