මස් මාංශ අනුභවය පවක්ද - වැලිමඩ සද්දාසීල හිමි

Поділитися
Вставка

КОМЕНТАРІ • 58

  • @chinthakalakshman6613
    @chinthakalakshman6613 Рік тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ChandraKanthi-b3s
    @ChandraKanthi-b3s 8 місяців тому

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @DINESHMUSIC-is1uh
    @DINESHMUSIC-is1uh 2 роки тому +13

    ස්වාමීන් වහන්ස අපි නොදන්නා දේවල් කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පිං දීර්ගායුස ලැබේවා ස්වාමීන් වහන්සට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indusandamali7806
      @indusandamali7806 Рік тому

      තෙරුවන් සරනයිනොදන්නාදේ දැනගත්තානමුත්මස්මාංසකනවානමි කනඅයට පවෙිකොටසක්අයිතිබවඅහලාතියෙනවාඅපිකනනිසාසතුන්මරන්නෙකියාමෙදේසනාවෙන්සිතපිරිසිදුකරගත්තාසාදු සාදු සාදු.🎉මාහාසගරුවනට දිර්ගායු ලැබෙිවා පාර්තනාකරමු

  • @malinduprabhash4350
    @malinduprabhash4350 Рік тому +1

    🌼🌼🙏🙏පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු🌼🌼🌼🙏🙏🙏!!!!!!!

  • @nilanthimala6867
    @nilanthimala6867 2 роки тому +11

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @shadowgaming-bo1go
    @shadowgaming-bo1go 2 роки тому +5

    godak pin oba vahanseta

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому

    ඹබවහන්සඑට.මගෙ.නමස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @Indrani-bv6jy
    @Indrani-bv6jy Рік тому

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 роки тому +5

    Garu suwamin whanse oba whanseta bho pin apita mewan darma desena karana eka api nodath bho dham karunu min danaganne labima nisa oba whanseta dirgau wewa niduk wewa nirogi wewa suwapath wewa Sadu, Sadu, sadu, 🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 Рік тому

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @shashiniupeksha7787
    @shashiniupeksha7787 2 роки тому +2

    oba wahanseta diirgayu weewa 🙂

  • @g.vijithakumara4330
    @g.vijithakumara4330 Рік тому

    සාදු සාදු සාදු

  • @indunilsampath3858
    @indunilsampath3858 2 роки тому +3

    Oba wahanseta godak pin

  • @tharindudanushka1
    @tharindudanushka1 Рік тому

    ❤❤❤❤

  • @supunmanahara840
    @supunmanahara840 Рік тому

    පින් ඔබ වහන්සේ ට

  • @panaduraacharigemarywasant6946

    sadu sadu sadu 🙏🙏🙏.

  • @ruwanjayasekara7795
    @ruwanjayasekara7795 Рік тому +3

    😃මස් වලට කෑදර අයට හොදා මේ බණ

    • @asirimaduranga8697
      @asirimaduranga8697 Рік тому

      මස් නොකෑවම හොද පුද්ගලයෙක් වෙන විදිහ පැහැදිලි කරන්නකො පුලුවන්නම්......
      මස් කන අය ඔක්කොම නරකයිද ?
      මස් නොකන අය ඔක්කොම හොදයිද ?
      ඔය මිත්‍යාවෙන් මිදෙන්න....ලැබෙන දෙයක් කන්න(බුදුන් වහන්සේ එපා කියපු මස් වර්ග 10 හැර).

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 8 місяців тому

    Mas kanna ona ayata hethu hoyanawa,parama maithriya koheda thiyenne?budunwahanseth apayata thiyanawa.

  • @MohomadGauri-ny4sw
    @MohomadGauri-ny4sw Рік тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @jayanthaperera2076
    @jayanthaperera2076 3 роки тому +17

    යමෙක් සතුන් කෙරෙහි අනුකම්පාවෙන් නිර්මාංශව ජීවත්වන්නේ නම් ඔහුට "කරුණාචිත්තය" නිසා බෝහෝ කුසල් වන්නේය .
    තවද සත්ව ඝාතනය හා මාන්ස වෙලදාම බුදුදහම අනුමත නොකරන නිසා අනුභවය සදහා මාංශ සපයා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. තෙරුවන් සරණයි !!!

    • @victormiguel5316
      @victormiguel5316 2 роки тому

      100% agree. themindingcentre.org/wp/wp-content/uploads/2018/07/1.5-Veludvareyya-S-s55.7-piya.pdf

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 роки тому +3

      හ්ම්..මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ කියා ගන්න දන්නෙ නැතුව..දැන් හරි.. බොහොම පින් ඔබට🙏

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 Рік тому

      ​@@laayolaveeniya8010සත්‍ය වශයෙන්ම jayantha perera විසින් කර ඇති මස් මාංශ අනුභවයෙන් වැළකී සිටීමේ වටිනාකම ගැන කර ඇති පැහැදිලි කිරීම ඉතා නිවැරදියි, බොහෝ පින් සිදුවේවා.

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 Рік тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @lakmininiranjala7498
    @lakmininiranjala7498 2 роки тому +2

    🙏🙏🙏

  • @nisansalanilmini7747
    @nisansalanilmini7747 2 роки тому

    Sadu sadu sadu

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruudYa
    @IsuruudYa 8 місяців тому

    Mn kochchara pin kalath mat mas malu noka inna ba.dewiyange ashirwadaya nathi wanne pili kawamada paukalamada ane hamuduruwane mn amanushshaya parshna walin godak pida widina kenek mas malu kawama amanushshaya pashna wadi wenwada

  • @chammikakumuduni196
    @chammikakumuduni196 Рік тому +1

    Thaman wenuwenma marana sathum meruwath anun wenuwen meruwath mansayak bawa dengena weladuwoth mansa anubawaya pawak nam eyada pawaki. Sathek meruwath kewath e dekama eka ha samana papayaki..eya mage darmayai..hema sathekutma thamage pana watinawa..satha loku kuda kiyala wenasak ne.. oba sithanna oba eka athmeka kubiyek..thawa athmeka harakek kiyala..e hema athmekama obawa kenek maranawa..e hema athmekidama oba obat adarei neda.. eth merenne obama neda..

  • @lokayak7609
    @lokayak7609 Рік тому +2

    වාතයේ සැරිසරන ජලයේ සැරිසරන ක්ෂුද්‍ර ජීවීන් හට මෙන්ම
    හදවතක්
    මොලයක් නොමැති පණුවන් හට
    සසදන්න එපා
    බයෙන් තැති ගැන්මෙන් පීඩා විදිමින් වේදනාවෙන් මිය යන අසරණ සත්වයින් .
    මිනිසුන් හට මෙන්ම ඔවුන් හට සියල්ල දැනෙනවා වෙන්න යන අනතුර ඉව වැටෙනවා
    කුරුළු අම්මා පවා පැටියා පෝෂණය කරනවා
    තම දරුවන් ආරක්ෂා කරන්න වේදනාවන් විදිනවා.මිනිසුන්ට මෙන් කථා කර දුක පැවසීමට පමනයි නොහැකි.
    ස්නායු පමණක් තිබෙන පණුවන් බියන් තැතිගැන්මෙන් සිටින හැගීම් තිබෙන සතුන් සමග සසදන්න එපා.
    පනුවන්ට මෙන්ම වත් දැනීමක් නොමැති කිසිම හැගීමක් කෙසේවත් නැති ක්ෂුද්‍ර ජීවීන් සමග අසරණ සතුන් සසදන්න එපා.
    ua-cam.com/video/2yAx0HvKnd4/v-deo.html
    පව් කිරීමට පෙර මෙය නරඹන්න

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 Рік тому +1

    බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නෙ තනිකරම විද්‍යාවක්. බුද්ධ දර්ශනය කියන්නෙම විද්‍යාවක්. ඒ මහා දාර්ශනිකයානන් වහන්සේ කියන්නෙම මේ මහා භද්‍ර කල්පයේ පහලවුන ශ්‍රේෂ්ටතම විද්‍යඤයායි. බුදු පියාණන් වහන්සේ දේශනා කල විද්‍යව වසර 2600ක් ගත වෙලත් අදටත් අංශුවක් තරං දෙයක් පමණයි නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ. මේ ශ්‍රේෂ්ඨ දර්ශනය යැදුම්, පැතුම්, පිදුම් කරන ආගමක් හැටියට ගත්තාම තමයි මේ විද්‍යව හරියටම අවබෝධ කරගන්න බැරි.
    අපි බලමු මේ ප්‍රශ්නය දිහා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ විද්‍යවට අනුව සහ නූතන විද්‍යාවටත් ගලපල බොහෝම කෙටියෙන්.
    01. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ විශ්වයේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ශුද්ධආෂ්ටක වලින් කියල. ශුද්ධආෂ්ටක කියන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, රස, ගන්ධ, ඕජා කියන ශක්ති ප්‍රභවයන්. ඒවායේ ස්වභාවය තමයි දැඩි භ්‍රමන වේගයක් ඇති සහ සෑම ක්ෂනයක් පාසාම ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවය.
    02. නූතන විද්‍යාවට අනුව මේ ශුද්ධආෂ්ටකයක් කියන්නෙ පරමාණුක අණුවක් හැටියට අපිට ගන්න පුළුවන්. පරමාණුක අනුවක් කිව්වාමත් ශක්ති ප්‍රභවයන්. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ප්‍රභවයන්.
    03. අපේ ශරීරය හැදිල තියෙන්නෙත් මේ අනු වලින්ම තමයි. සතෙකුගෙ ශරීරයත් එහෙමමයි. එතකොට මේ අනුවල භ්‍රමන වේගයට අනුව තමයි අපිට සිතුවිලි පහල වෙලා ජවන් සිත් කියන සිත් පහලවෙලා අපි කුසල්, අකුසල් රැස් කරමින් සංසාරේ සතර අපාය මහ ගෙදර කරගෙන රවුම් ගහන්නෙ.
    04. ඇත්තටම බුදු පියාණන් වහන්සේ නිවන කියල පෙන්නල දීල තියෙන්නෙ මෙන්න මේ ජවන් සිත් වල භ්‍රමණ වේගය අඩු කරල අඩු කරල සංසාරේ අපේ විඤානයට ගමන් කරන්න බලයක් නැති කරන එකයි. ඉතිං ඒ භ්‍රමණ වේගය අඩු කරන්න තමයි "මම" කියන සංඤාව නැති කරල තෘෂ්ණාව ප්‍රහානය කරල රාග, ද්වේශ නැත්තං ඇලීම ගැටීම නැති කරල විඤානයට දෙන ජවය නැති කරල දාන්නෙ. ඒ ජවය නැතිම උනාම තමයි අපි රහතන් වහන්සේ කියන්නෙ.
    05. සතෙක් මරනකොට වෙන්නෙ ඒ සතාට එන මරන බයත් එක්ක ඒ සතාගෙ සෛල වල අනු වල භ්‍රමණ වේගය හිතා ගන්නවත් බැරි තරං වැඩි වෙන එක. එතන ඇතිවෙන බයත් එක්ක සතාට ඇති වෙන්නෙ දැඩි ද්වේශයක්. එතකොට ඒ අනුවල ගබඩා වෙලා තියෙන්නෙ ද්වේශයට අදාල ස්වභාවය සහ ශක්ති ප්‍රභවයන්. ශාකමය ආහාරවල මේ ප්‍රශ්නය නැත්තෙ ශාක වලට පනක් තිබුනත් මරන බය ඇති කරන්න පුළුවන් විඤානයක් නැති නිසයි. ඒක නිසා ශාකත් අනු වලින්ම හැදිල තිබුනත් ඒ අනු වල භ්‍රමන වේගයට බලපෑමක් වෙන්නෙ නෑ. ඒ මගින් අපේ ශරීරයේ අනු වලට විකෘති බලපෑමක් එල්ල කරන්නෙ නෑ.
    06. අපි මස් මාංශ අනුභව කලාම වෙන්නෙ ඒ අනු අපේ ශරීරයේ අනු වලට එකතු වෙලා අපේ ශරීරයේ අනුත් ද්වේශයට ඇදාලව තමයි සැකසෙන්නෙ. ඉතින් ද්වේශය ඇතුලෙ තියාගෙන අපිට නිවනට අදාලව මෛත්‍රෙය, දයාව, කරුණාව යන බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ගුන වඩන්න අමාරුයි. ඔය ගුන වඩන්න බැරි කෙනාට නිවන් මාර්ගය වැහෙනවා. මොකද අපේ සෛල වල භ්‍රමන වේගය වැඩි නිසා. ඒක නිසාම තමයි වෛද්‍ය විද්‍යාත්මකවත් මස් මාංශ අනුභව කරන අයගෙ පිලිකා, කොලෙස්ටරෝල්, හර්ද ආබාධ වැනි ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි කියන්නෙ. මොකද විකෘති අනු තමයි අපේ ශරීරය ඇතුලට අපි දාගෙන තියෙන්නෙ.
    07. බුදු පියාණන් වහන්සේට කෙලින්ම දේශනා කරන්න බැහැ මස් මාංශ අනුභව කරන්න එපා කියල. මොකද එහෙම උනොත් බුදු දහම අන්තවාදී දහමක් හැටියට හංවඩු ගැහෙනවා. ඒකට පිළියමක් හැටියට තමයි ඒ මහා ප්‍රඤාවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන එක දේශනා කරන්නෙ. එකත් බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලෙ බොහෝ දුරට ගිලන් උන ස්වාමීන් වහන්සේලාටයි. අපි ඒක ස්වාමීන් වහන්සේලාට විතරයි කිව්වට ඒක ගිහියටත් එහෙමම තමයි. බුදු පියාණන් වහන්සේ කවදාවත්ම එක එක පුද්ගල ස්වභාවයන් අනුව එක එක විදිහට ධර්මය වෙනස් කරල දේශනා කරන්නෙ නෑ. පසු කලෙක ගිහියො විසින් තමන්ගෙ වාසියට මේක ස්වාමීන් වහන්සේලාට පමනයි කියල හදාගෙන. තවත් දෙයක් තමයි අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ මස් මාංශ වෙලඳාම අනුමත කලෙත් නෑ. ප්‍රඤාවෙන් විමසන ඕනෙම කෙනෙකුට පේනවා මෙතනදි මස් මාංශ අනුභව අඩපණ කරන්න තමයි මේ ප්‍රතිපදාවන් දේශනා කලේ කියල.

  • @SLKnown
    @SLKnown Рік тому +1

    මස් කෑවට කමක් නැද්ද හාමුදුරුවනේ

  • @magendran9056
    @magendran9056 2 роки тому +2

    Alp.i

  • @WAPSuranjana-hb8in
    @WAPSuranjana-hb8in Рік тому

    ස්වාමින් වහන්ස තරහ අවසරඔය උච්ජෙද වාදයක් නොවෙද අර පරලොවක් ඇතැයිද නොකියමි නැතැයිද කියන්නා සේ නොවෙද ඔය කියන මදියට ධර්මය විකෘති කිරිමක් නොවෙද පන පන්සිල් වල සතුන් මරන්න එපා කියනවා. ආයෙත් අනෙක් පැත්තෙන් කියනවා මංශ පිදිම ආනිසංශ තියෙනවා කියලා පහදා දෙන්න තෙරුවන් සරණයි

  • @MohomadGauri-ny4sw
    @MohomadGauri-ny4sw Рік тому

    Ape hamuduruwane mat hituwe mas mansa kana eka waradi kiyala hituwe. Et dan nam atta dannawa

  • @MaduHerath-x3r
    @MaduHerath-x3r 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ එතකොට බුද්ද පූජාවට මස් මාළු තිබ්බත් කමක්නෑ ද්ද.පව් නැද්ද .

    • @hansiniwickramarathna6969
      @hansiniwickramarathna6969 Рік тому +3

      බුද්ධ පූජාවට thiya pregnant kenektwath chicken fish denna epa pretha ලෝකයට yai.mage බුදු හාමුදුරුවන්ට malakunu denna epa paw

  • @komarik4660
    @komarik4660 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @lakdaruwo2647
    @lakdaruwo2647 2 роки тому +1

    "තිකොටික පාරිශුධද මාංශය" කැප මාංශය මෙයයි. තමන් වෙනුවෙන් කලා කියලා දැක්කෙත් නැ, ඇසුවෙත් නැ, සැකයකුත් නැ. ua-cam.com/video/qSt7e0Tj27M/v-deo.html

  • @ruwanjayasekara7795
    @ruwanjayasekara7795 Рік тому +1

    මම නම් කොහෙත්ම මස් මාංශ කන්නෙ නෑ
    හැමෝම මස් අනුභව නොකර හිටියොත් සත්ව ඝාතනය නතර වෙනවා නේද
    ප්රාණගාත අකුසලය සිදුවෙන්නෑ නේද

  • @magendran9056
    @magendran9056 2 роки тому +1

    My.om.saed.mantraman.faed.i
    Ok.kurug.alp.i

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan Рік тому

    Sadu sadu sadu .🙏🙏🙏

  • @asirimaduranga8697
    @asirimaduranga8697 Рік тому

    සාදු සාදු සාදු....

  • @zarayazaraya8930
    @zarayazaraya8930 2 роки тому +1

    🙏🙏🙏

  • @charuninimlikasanvrtna4571
    @charuninimlikasanvrtna4571 Рік тому

    🙏🙏🙏

  • @nayananandani4477
    @nayananandani4477 Рік тому

    🙏🙏🙏🙏