Made the pizza today and my kids liked it very much. It came out nicely. So easy to make Pitzza at home now. Thank you so much Sangeeth . Nice to see your father after recovery and your mum always with a nice pleasant smile. Your presentation is very homely . (anawashya sobana nehe.Very down to earth and simple). Thaththatath ammatath oyatath Budu Saranai !
Thanks sangeeth😍😍😘😘🍕🍕👍👍👌👌❤❤adareiii ammi oyath udawkalane video karanna kala rasa beluwata suran uncel he he rasai nee math hadanawa gedarama pizza gedara thiyena dewal walin hadanna kiyala dunnata thanks adareiiiii
Pitza අමතක කරමුකො..ඒ ගෙදර තියන සමගිය සතුට දැක්ක මොන pitza ද සන්ගීත් අයියේ?බඩ පිරෙනනව ඒ සතුටින්ම..තෙරුවණ් සරණයි 👑🙏🙏😍❤
මං නම් කෑම හදන හැටි නෙවෙයි බලන්නේ මේ තුන්දෙනාගේ ආදරේ ... අම්මිගෙ හිනාව ❤️🤗
ලොකු කතා නෑ. බොරු ෂෝ නෑ. හරිම නිහතමානී ආදරණීය ආදර්ශමත් පවුලක්.. තුණුරුවන් සරණයි පවුලේ හැමෝටම.
ඇත්තටම ගෙදර තියන උපකරණ වලින් කෑම හදනවා පෙන්නන එක වටිනවා.මොකද සමහර කුකින් චැනල් වල පාවිච්චි කරන professional උපකරණ හොයන්න අපිට බෑනේ😁😁😁😁
Ane ou
Ane ou
❤❤❤❤
සංගීත් අයියෙ අද තමයි ඔයාගෙ Cooking Channel එක බැලුවෙ... හරිම සරලව බොරු ආටෝප නැතුව පැහැදිලිව කෑම එක හදන්නෙ කොහොමද කියලා කියා දෙනවා Thank U Aiye 💪🍽️
Pute.0ya.hadapu.vidiyata.mama.heduwa.niyamai
මට ඉන්නෙ අවුරුදු 4ක පුතෙක්... මට අම්මගෙන් දැන ගන්න ඕනේ මේ සංකීර්ණ සමාජය ඇතුලේ ඔය වගේ පුතෙක් හදා ගන්න විදිහ. අම්මා තාත්තා පුතා එක්ක පොඩි කාලෙ ජීවත් වුනු විදිහ..හරිම ආසයි ඔයාලගේ පවුලට... එහෙම වීඩියෝ එකක් කරන්න බලන්න. ඔය දෙන්නම එකතු වෙලා..
❤️❤️
ඇත්තටම මං ලගදි ඉදන් තමයි ඔයාගෙ videos බලන්න ගත්තෙ....thanks pizza හදන්න කියල දුන්නට....👍😊
තාත්ති දිහා බලනකොට දුක හිතුනා මට අනෙ ඔය පවුලම දැන් අපේ වෙලා ඉවරයි අපිට දැන් ඔය තුන්දෙනා බලන්නැතුව ඒන්න බැ මොන වැඩ තිබුනත් අනිවාර්යයෙන් බලනවා video adarei ❤😘
ho
මිස් මට ගොඩක් දුක හිතුනා ඔයාලාට කොවිඩ් හැදුනා කියලා දැන ගත්තාම....එත් ඔයාලා වගේ හොද පවුලකට දෙවියෝ අසාදරනයක් කරන්නේ නෑ.....ඔයාලා තුන්දෙනව සියලු දෙවියෝ රෑක දෙන්න ඔනා.....ජේසූ පිහිටයි...ඔයාලා හැමොටම....❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලට හැමදාමත් ....
අමිමා වාසනා වන්තයි දුවලා නැහැ කියලා නැහැ ඉතිං 👌අපේ සංගිත් මල්ලි අමිමා ලගින් ඉදන් දුවලා අඩුව හොදින් සපුරනවා ඉතිං මල්ලි තාත්තා කොහොමද හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤ හැමදාමත් අමිමා ❤ හරිම ලස්සනයි සංගිත් මල්ලි මම නිතර හදනවා හැබැයි ඔයා හදපු එක දැක්ම ආසයි මම කෙල ගිලිනවා 😛
මම සංගීත් ගේ වීඩියෝස් බලන්න ආසාම පවුලේ සමගිය නිසා,,😘 අම්මී හරි අහිංසකයි තාත්ති ආදරණීයයි පුතා 💐
අම්මි.බයවෙන්න එපා දුවක් නෑ කියල.
කොල්ල කොහොම හරි ගේම ගහන ගනි.
බුදු සරණයි
හැමදාම සතුටින් සනීපෙන් ඉන්න.
තාත්ති ව දැක්කා හරිම සතුටුයි කැපවීම හා උනන්දුවෙන් හදලා පෙන්නුව pizza එකට ගොඩක් ස්තුතියි.
හරිම ලේසි ලෙස pizza හදන හැටි කියලා දුන්නාට
ගොඩක් ස්තුතියි.....
අදලා බලනවා පිසා කන්න ආසයි මුදල් නැහැ මේ කියලා දෙනවිදිහට පිං අනේ මල්ලි බුදු සරනයි අම්මා තාත්තා පරිස්සමට ඉන්න ආදරෙයි හැමදාම
ඕකට තව පිටි ටිකක් දාලා රොටියක් හදල ලුණු මිරිසක් එක්ක කෑවනම් ඉවරයිනෙ...අම්මෝ ඒක....😄😄😄😄😄
තාත්තට රැවුල කපන්න කියන්න. තාම ලෙඩ පාටයි ඒ නිසා. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
13.04 දැන් අයියත් ගෑරුප්පුවට මාරු වෙලා වගේ 🤭👌👌👌
❤❤
pizza හදන vedios කිහිපයක් බැලුවත් ඔයාගෙ vedio එක බැලුවට පස්සෙ තමයි අපේ ගෙදර pizza එකක් හැදුවෙ.🙏🙏🙏
සංගීත් මල්ලී මම ඔයාලාගේ video ඔක්කොම බලනවා. අමිමාව දකින හැම වෙලාවකම මට නමි හරිම ලෝබයි. ඔයාලා 3 න් දෙනාටම ආදරෙයි. තාත්තාව පරිස්සමෙන් බලාගන්න. බුදු සරණයි. 🙏😍
අම්මෝ අම්මී මටත් ඉන්නේ පීසා පෙරේත කොල්ලෙක්..පීසා නම් ඕන වෙලාවක ok....සංගීත්ව ගෙදර උස්සන් යන්න තරම් මගෙ පුතාට හිත...එයා ආසම කෑම එකනේ....අම්මී අද කෙල්ල වගේ නේද....ලස්සනයි අනේ....ආදරෙයි ගොඩාක් තුන්දෙනාම.අනේ තාත්තිට දෙනකොට සොසේජ් නැතුව දෙන්න සංගීත්..සොසේජ් වලට ප්‍රතිශක්තිය අඩු වෙනවා..තාත්තිට ප්රතිශක්තිය ගොඩක්ම ඕනා වෙලාව..අනේ තරහා නෑ නේද..ආදරේ වැඩි නිසයි කිව්වේ රත්තරනේ.පරිස්සමින් ඉන්න...**වෙජිටේරියන් දුව මනෝරි**
Thiyena sampath walin uparima prayojana gannawa eka hoda adArshayak
නියමයි , ඕන හැමදේම නැතුව ගෙදර තියෙන භාණ්ඩ භාවිතා කරල හදනව, ඒක සුපිරි
මරු මරු සංගීත් අය්යේ ඔයලගෙ වීඩියෝ බලනකොට නිකම්ම බඩපිරෙනවා සුරංග අංකල් හිටියනම් 😃 ඔයා ල හැමෝටම බුදුසරණය්! සතුටින් ඉන්න හැමදාමත් 💙💙💙
Wow පුතේ නියමයි .අනේ තරහා නැතුව කියන්න පුතේ පිට් අනනකොට ලුනු දාන්න ඕනද කියලා .ඔයාට තෙරුවන් සරණයි පුතේ .තවතව මෙවැනි කෑම හදන්න ඔයාට ශක්තිය ලැබේවා .ඔයාලට තෙරුවන් සරණයි .
Oww aniwryen danna onee..🍕🥘👩🍳👍
රසම රස පිසා 🥘🍕....දැන් සරලව මුල සිට හදන්න අාස අයයි...බලන්න කැමති අයයි...අපත් සමඟ අත්වැල් බැද ගන්න..👍👌👇ua-cam.com/video/UCB7R51PZcw/v-deo.html
Ow අනිවාර්යෙන් දාන්න ඔනී.
අනෙ මම හැම වීඩියෝ එකේම බලන්නෙ කෑම කෙසේ වෙතත් අම්මිගෙයි තාත්තිගෙයි අයියගෙයි ආදරේ දිහා❤️❤️බුදුසරනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම❤️❤️ pzza එකනම් try කරලා බලනවමයි😍😍
කටට කෙල ඉනුවා අනේ😔👍❤️මාස ගානකින් පීට්සා එකක් කන්ඩ බැරි උන මම😔😂😀හදන්න ඕනේ ඉක්මනටම😀👍
අයියේ අපිත් හැදුවා පට්ට රසයි 😋ඔයා නම් දෙයියෙක් ඈ. නැත්නම් අපි කන්නේ pizza hurt එකෙන්මනේ. අද ගෙදර හැදුවා පට්ට රසයි ආආආආ. Thanks aiyye 👍😊
අයියට පින් සිද්ද වෙන්න අපි pizza හදන විදිය ඉගෙන ගත්තා.අපි දෙකක්ම හැදුවා.අපේ අම්මි කිව්වා සංගීත් අය්යා කුහක නෑ කියලා..ඒනිසා ලස්සනට පැහැදිලි කලා කියල ඒක හදන විදිය..අය්යට ගොඩාක් පින්
Made the pizza today and my kids liked it very much. It came out nicely. So easy to make Pitzza at home now. Thank you so much Sangeeth . Nice to see your father after recovery and your mum always with a nice pleasant smile. Your presentation is very homely . (anawashya sobana nehe.Very down to earth and simple).
Thaththatath ammatath oyatath Budu Saranai !
Wow 😲
කන්න ආසයි හදන්න අමාරුයි කියල හිතුවෙ.දැන් නම් ගොඩාක් ලේසියි කියල තේරෙනවා.අනිවාර්යයෙන් හදනවා.❤️❤️❤️ thank you👍
රෙසිපි එකට නම් ගොඩාක් ස්තූති...... මම අද ඒ විදියට හැදුවා. ඔලිව් නම් තිබ්බෙ නෑ. ඒ උනාට ඒක පට්ට...............
Thanks මමත් හදලා බැලුවා ගොඩක් රසට ආවා god bless
සංගීත් ඔයා නියමයිනේ good job
අම්මාට හරිම සතුයි පුතාගැන අාඩම්බරයි වෙලාහරිම ලස්සනයි පිසා එක
මාත් කන්න ආසම කෑමක් උනාට මං මෙච්චර කාලෙකට නොකාපු කෑමත් ඕකම තමයි.වෙලාවක් හම්බුන ගමන් හදනව.ගොඩාක් ස්තූතියි .පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
ශෝක් අයියෙ අම්මා ලස්සන වෙලා තවත්❤😊pizza එකත් මරු👍👍
අපි හැදුවා. Mosaralla cheese නෑ. hapicow cheese දැම්මේ. අපි prowns දැම්මා. රසට ආවා පුතා thank you! ❤️ 🍕
මටත් ඵ් දේම හිතුන නියමයි ඔයාලාගේ පවුල ගැන ආඩම්බරයි හරීම ලස්සනට කියලත් දුන්නා.. ගෝඩාක් ස්තුතියි ඔයාලට මමත් හදනව...👍👌🙏😍
ආතල් නම් සුරං අංකල් තමා😀😀
ටෙලිඩ්‍රාන එකක් බලනවට වඩා ආශාවෙන් බැලුවා..හරි පැහැදිලියි. ස්තුතියි. ..ඔයාට
ෂා...නියමයිනේ සංගීත් අයියා
මගෙත් ආසම කෑම pizza 🍕🍕🍕
ආදරෙයි ඔයාලට හැමදාමත් 💕💕💕බුදු සරණයි
Me recipe ekata man pizza haduwa. Kade rasatama pizza eka niyameta awa. Oyage recipe apita hadanna hari lesiy. Wena channel wala thiyena recipe wage nemey. Thanx ayye. 👍👍👍
I made this for my kids... It's very easy n very yummy... Thank u..❤️❤️
ඔයාලා තුන් දෙනා දැන් අපේම වෙලා ඉවරයී. ❤️❤️ අම්මිට සතුටුයි පුතා කෑම හදනකොට, තාත්ති දැක්කම පුදුම සතුටුයි අනේ... 😊☺️💕💕💖💖
Good to see the Cooking done using the cutlery & things available in our kitchens ..the Baking tray was a good example 🌹
ඇත්තටම අයියා මටත් oven එකක් නෑ මම ගොඩාක් සැරයක් try කරල තියනවා හදන්න ඒත් හරි ගියේ නෑ.මේක බලපු වෙලේ ඉදලා හදනකන් ඉවසිල්ලක් තිබුනේ නෑ මොසරැල්ලා නැතුව නිකන් chees කෑලක් දාලා ගෙදර තිබ්බ කැරට් ටිකක් එහෙම දාලා හැදුවා මාර happy හොදටම ආවා.thanks අයියා කියන්න වචන නෑ මට දැන් ඉතින් ආයෙ කඩෙන් pizza කන්නේ නෑ 😍😍♥️♥️😍😍
ශා සන්ගීත් නියමයි . ආදරෙයි පවුලටම . නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්න ලැබේවා . පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි .
මමත් ගෙදර pizza හදනව oven එකේ ,ගිය අවුරුද්දේ covid වලට ඉස්කෝල වහපු කාලෙ ඉදල ,(මමත් teacher කෙනෙක් aunty වගේ ) මටත් ඉන්නවනෙ බඩගිනිකාර චූටි කොලු පැටවු දෙන්නෙක් 😊.
Pan Pizza 🍕 මෙච්චර ලේසියෙන් හදන්න පුලුවන් කියල දැක්කෙ අද. Try කරන්න ඕන .
අද පොසොන් පෝය දවසෙ මම අම්මි ගෙදර සිල් ගන්න නිසා දානෙ හැදුව, aunty ගෙ කොල පාට බෝංචි curry එකයි, අඹ මාලුවයි හැදුව, නියමෙට තිබුණ . ගොඩක් පිං Aunty . ඔයා හරි ආදරණීය අම්මා කෙනෙක් 😍.
Uncle ,Aunty & මල්ලි ඔයාල තුන් දෙනාටම නීරෝගී සුව ලැබේවා . තෙරුවණ් සරණයි
❤️❤️
කිසිම ලොකු කමක් නෑ, නැති දේවල් නෑ කියල කියනව, respect you
Hmmm😎🤩
ඔව් මාත් එයාලගෙ ඒ ගුණාංගය අගය කරනවා 👍
සංගීත් පුතේ අපි නම් pizza රොටිය අන්නකොට යීස්ට්,ඔලිව් ඔයිල්, කිරි ටිකක් දාලා අනලා පැය 1/2 ව්තර පිපෙන්න තියලා තමයි ගන්නෙ ඔය විදියට හදලා බලන්න ඔනා ..ඔයා තාත්තා ,අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම හැමදාමත් ආදරෙයියියි ❤️❤️👍👍
ඔයා කියලා දෙන විදියෙන් නම් බෝඩිම් කාමර වල ඉන්න අපි වගේ අයටත් හදන්න පුලුවන්.👍👍👍.මොකද මනින්න කියලා අපට තියෙන්නෙත් මේස හැන්ද විතරයි.🤭
බොහොම ස්තූතියි සහෝදරයා 😊
My fav...math pizza walata perethai...thank u aiya..ammi taththi aiya satutin inna.jesu pihitai budusarani .. adarei...💕💕💕💕
අයියේ පීට්සා එකේ වටේ ඝනකමට ගැට්ටක් හදා ගන්න එතකොට ලස්සනයි😀❤️
Olive oil tikak udin damma nam rasai..oregano tomatoes sauce 1 dala haduwama thawat rasai..
හරිම ලේසියි මාත් හදනෝ ඔයාලට තුරුණුවන්ගේ සරණයි ❤️❤️❤️
Mn youtube eke oona thrm peeza recipes dkla tinoo ..eth mn dkka lssnama saha lesima recipy eka dkke aiyage peeza eka tmaa......😍😍😍😍😍 thankx aiyaaa......
අනේ ඒ පවුල ට ඇස් වහක්නම් වදින් එපා❤️❤️❤️❤️😘😘
harima rasa ethi.aniwaryenma try karanwa👍👍🌹🌹👍👍🌷🌷godaak sthuthei
මාත් ආසම pizza 😋🍕 මාත් ගෙදර හදලා බලන්නම් 😍💐
කෑමදාස මගේ ආසම කෑම හදන විදිය දැම්මට තෑන්ක්ස් 😃🤤❤️🔥
කියන්න සතුටුයි අයියේ pizza කියන්නේ මගෙත් favorite...pizza තියෙනවා නම් වෙන මුකුත් ඕන නෑ 😋😋😋😋😋😋 සංගීත් අයියේ ඔයා වැඩ්ඩෙක් හරිද 🤩.... තාත්ති හරිම ආසාවෙන් කනවා අනේ 🥺🥺🥺🤩
අයියේ ඔයාගෙ videos බලන්න ඇත්තම හේතුව ගොඩාක් පැහැදිලිව සරලව කියාදීම ඇත්තටම වටිනවා ඒකනම්.
I made the doughnuts too. That was brilliant . Thanks a lot malli💐💐 Keep it up ❤️💐
Malli kalin dore eka ta sauce dala anek ingredients dala anthimata udin cheese danna , ekai kramaya. Mamath gedara nithara hadanawa.
වාව් අයියා ඒක නම් මාරයි...අපිත් හදලා බලන්න ඕනේ❤️ අම්මිටත් අපි ගොඩක් ආදරෙයි 😘
Lesiyenma pizza dough eka haduwe ada thama.perfect.Thanks Sangeeth 👍🥰
❤️❤️
අම්මිගෙ වීඩියෝ කිරීමත් නියමයි.👍
හරිම සතුටුයි. ආදරණීය පුතෙක්. මමත් මේ විදියට අනිවාර්යයෙන්ම හදනවා.
තුන් දෙනාම පරිස්සමින් ඉන්නවා නේද ...❤️❤️❤️ ආදරෙයි හැමදාම හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියේ....අදනම් ගොඩාක් අසාවෙන් විඩියෝ එක බැලුවා...ආසම ආස කෑමක් අද අයියා හැදුවේ...ස්තුති කියලා දුන්නට....
Rasa patai😋adarei aunty aiya❤️❤️
Uncle get well soon🙏
Me video eka ada balanna labune.mamath hadanawa me vidiyata mage duta. Thank you malli. ❤️❤️👍👏💐
අයියා මාත් අද පීසා හැදුවා. නියමයි. නිහතමානී පවුලක්. ආදරෙයි ගොඩක් ❤
❤️❤️
@@SangeethDiniVlogs අයියේ, yoghurt වෙනුවට අපිට මීකිරි භාවිතා කරන්න පුලුවන්ද?
අයියගෙයි අමිමීගෙයි විඩියෝ වල ගෙදර තියෙන දේවල් වලින් කරද්දී අමුතූ ලස්සනක්.බඩු පුරෝ ගත්ත නමි මේ තරමි දැනෙන් නැති වෙයි කියලා හිතෙනවා.මේ channel එක මේ විදිහටම යමු අයියා..💪💪💪💪❤❤❤❤
තුන්දෙනාම හොදින් ඉන්නවා නේද ...❤️
අම්මෝහ් පීට්සා එක දැක්කාම කටට කෙලත් ඉනුවා 🍕🍴🤤
හැමදාම අයියා ගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා දැන් 😌 ලේසි රෙසිපි 💙අම්මිගේ පුතාගේ තාත්තා ගේ ආදරෙයි එක්ක කෑම එක හදනවා බලන්න ඉන්න ආසයී ඒවගේම කාලේ යනවා දැනෙන්නේ නෑ ❤️
සුදු අම්මී කොහොමද ඔයාට....පීට්සා මන් නම් ආස නැහැ කන්න....🙈 ඒත් අයියා හදපු එක රස පාටයි 👌 පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරනයි 🙏🙏
anith cooking video wage nemey harima natural bawak penawa. pawle thiyena samagiyata tamay godak adare hithenne. hemadamath adren sathutin inna lebenna one. tripple bless all of you.
දැන්නම් තාත්තීටත් ගොඩාක් හොද පාටයී තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න. මේක නම් අනිවාර්යයෙන් හදලා බලන්න ඕන.
niyamai aiye 1st time try kala niyametama awa thank you aiye jaya wewa💪💪God Bless
අනේ සංගීත් අම්මා එක්කම කුස්සියේ වැඩ දන්නවා නේද ....අම්මට දුවෙක් නැ කියලා බයක් නෑ නේ....බලාගනී හැමදාම ...ශොක් ෆැමිලි එක..ඇස්වහා වදින්න එපා..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම
pizza Haduwa me vidiyata. Harima rasai.Thankx 👍👍
කොල්ලා ලෝබ නැතුව හදලා තියනවා. නියමයි මල්ලියෝ.. හරිම සතුටුයි. ❤👍💪 අනේ තාත්ති පැට්ට දැක්කම දුකයි. ඉක්මනට සුව වෙන්න.
බලාගෙන ඉදපු වීඩියෝ එකක් 🙆😚💖💛❤️💜️💖
Notification ave na. E unat Velav 4.00 nisa balann avoo😘😘 Kiuwa vagem hari ithin 🍕
Thank you so much malli.. Mata honda mozzarella cheese hoyaganna thenak nethuwa hitiye. Loku udawwak. 🌷🌷🌷🌷
ඔලිව් ඔයිල් ගොඩක් රත් කරන්න හොද නැහැ .කැන්සර් හැදෙනවලු.ස්තුතියි .ඔයාලා හැමොටම .බුදුසරණයි දෙවිපිහිටයි .
bake කරන්න කලින් origano දාන්න. එතකොට රසයි සුවඳයි වැඩී.
I think that's a great suggestion
Koheda ewa tyenne 🤔
@@chamaranuwan3111 Keells eke tiyenwa owa
Ow pizza daugh ekatath origano 1tsp demmamath godak rasai...
රටටම ආදර්ශමත් පවුලක් බලන්න තියෙන සමගිය හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා 🙏🙏 බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න
අම්මි ..❤❤❤❤🌹ගෑරුප්පුව අරන් පෑන් එකට තුවාල කරගන්න එපා කියුව ගමන් සංජනා මතක් උනා ..😉😉😉😉 ලේසියි වගේ වැඩේ..හදන්න ඕනි.අයියේ තාත්තා ට පොලොස් වගේ දේවල් දෙන්න ...ප්‍රතිශක්තිකරණ යට හොදයි...ඩෙන්ගුත් හැදුනනනේ..අතුරුගිරිය හංදිය පහුකරලා යනකොට හයිවේ එක ගාව එලවලු කඩේ තිබුනා...නැති කාලෙටත් පොලොස් ඒකෙන් මන් ගෙනත් තියේ...
සංගිත් පිටි මිශ්‍ර නයට ලුණු දගන්න ඔනේ නැද්ද . පට නම් හරිම ලස්සනයි .👌👌
මොසරැල්ලා චීස් ටිකක් ගෙදර හදා ගන්න පුලුවන් ප්‍රෙශ් මිල්ක් වලින් සංගීත්ගෙ ,අම්මා ඉන්න වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ආදරේ හැමෝමටම තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
Great job ! 👍 Thanks bro..🤩👍👍
ඔන්න අපි බැලුවා මගේ මල්ලියෝ හෙටම හදනවා අනිවාර්යෙන්ම ඔරිගානෝ හොයාගන්න නෑනේ තාත්ති දැක්කාම නම් ගොඩාක් සතුටුයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා අම්මිට තාත්ති ට ඔයාට තුන් දෙනාටම පරිස්සමින් ඉන්න බුදු සරණයි මගේ මල්ලියාට මං අනුරාධපුර නිසංසලා අක්කි
Niyamai..harima lesi vidiyatama kiyala dunna...thank u
අම්මි අද වෙනදට වඩා හැඩ පාටයි. ආදරෙයි අම්මි තාත්ති අයියා. ❤❤❤❤❤❤❤
Aniwaran man nam hadanawa
Daruwanta kadan ganath danawata wada gadara hadala dana eka thank you very much budu saranayi malili
තාත්තිට දැන් සනිපද අයියේ ....බුදුසරණයි ❤❤❤
Thanks sangeeth😍😍😘😘🍕🍕👍👍👌👌❤❤adareiii ammi oyath udawkalane video karanna kala rasa beluwata suran uncel he he rasai nee math hadanawa gedarama pizza gedara thiyena dewal walin hadanna kiyala dunnata thanks adareiiiii
Sangeeth aiye adarei okkotama
Super explanation n so simple.. Grate bro.
අනේ පව් මල්ලි තාත්තව දකිනකොට දුකයි. කොහොමද හිටියෙ. මුතුලෙන්දොර එකේ හිටපු හැටි මතක් වෙනව. තෙරැවන් සරණයි
Anee eyata mokd une
ඔයාලගේ වීඩියෝ බලන එක නම් පිස්සුවක් .ඉඩක් ලැබුනු ගමන් බලනවා ❤️