Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා!හිත නිවී පහන් වෙනවා.මේ හරිත වර්ණ වගා බිම දැක්කම.හොඳ පරිසරවේදී ,පරිසරයත් එක්ක ජීවත්වෙන අපූර්වත්වය බෙහෙවින් ආදර්ශයක් !!!
ස්තුතියි ඔබට
ගෙවත්තට ගියාම මාසික සුවයක් දැනෙනවා බුදුසරණයි ඔබ තුමාට ❤❤❤
ඔව් අනිවාර්යයෙන් , ඔබට ජය
ඔබතුමාගේ විනෝදාංශය ඉතා වැදගත් උතුම් දෙයක්. ඉදිරියටම යන්න. ජයවේවා. තෙරුවන් සරණයි.
ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා
හරිම පිළිවෙල ගෙවත්තක් වගේම ඔබතුමා කායික සුවපත් භාවය ලෝකයාට ලබාදෙනවාත් එක්කම මානසික සුවපත් භාවයත් මේ සමගම ලෝකයාට බෙදා දීමක් විදියට තමා මම මේ වීඩියෝව අගය කරන්නේ. තව තවත් වීඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඩොක්ටර්. ඔබ තුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා
හරිම අපූරුයි ශුභ පැතුම් ❤
බොහොම ස්තුතියි
කොහේ හිටියත් ඔය වගේ ඉන්න තියනන් හිතට හරිම සැනසීමක් aiyata ඒ සතුට ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් මමත් හරි ආසයි වගා කරන්න බුදුසරණයි 🙏
ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා
හිත නිවන දසුන්...❤❤❤❤❤
ස්තුතියි ,ඔබට ජය
ජයවේවාඔබතුමාට❤
Lassanai sir
හරිම වැදගත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබටත් රටටත් ජයම වේවා
බුදු සරණයි දීර්ගායු වෙවා
Harima lassansi.aasawenma baluwa.obathumata jayen jaya.buduaranai.
So beautiful garden ❤
Thanks for visiting
Harima satutui lassanai manasata puduma sahanayak tharuwan saranai
ස්තුතියි
harima lassanai dr
sthuthiyi
ඔබතුමාගේ අභිමතාර්ථය අපිට ආදර්ශයක් .ස්තුතියි .Dr.
ස්තුතියි ඔබට ජය
Harima lassanai doctor
හරිම ලස්සනයි ❤❤
ඔබ දක්ශයෙක් doctor
.ස්තුතියි ඔබට
Harima lassanai
ස්තුතියි ,
Wagawa wagema kathawath lassanai.
බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි
❤සුන්දර උදයක් ආසාවෙන් බලා හිටියා
👏👏👍
thank you
Dr ඹබ. තුමා ලෙඩ්ඩු සුවකරණ වගෙම. මෙ මහපොලවට දෙනසාත්තුව.ඹබ තුමාට දිව්‍ය විමන්පහළ වෙවා, සාන්තියක්මවෙවාසියළු දෙවියන්ගේ රැකවරණය ඉල්ලාසිටිමි.
@KeerthiKulasekara මිනිසා සුවදයි මලසෙ.රක්ඛණ්ථි සබිභ දෙවතා!
An amazing video.
Thanks for watching 😊
Your garden is very nice Doctor ❤
Thanks! It's my little piece of paradise 😊
Very nice garden ..
Harima lassanai.udheta gevaththa balanava kiyanne bhavanavak wage
බොහොම ස්තුතියි, aniwaryayen
Supiri ❤
හරි අපූරුයි Dr .
ස්තුතියි , ඔබට ජය වේවා
❤❤❤❤❤❤❤
👌🔥
👍👍👍👍
thank you for watching
@ no Problem. I m living in Germany. I know , How ist the life in Germany. That’s why. I geve a answer.
මමත් ලංකාවේ ඉන්න කාලෙ හදනව එවා බලන්න අසයි ඇත්තෙන්ම හැමොම මේ වගෙ හදනව නම්😊
Watching from Toronto 🎉
Wow, Canada! Hope you're enjoying your day too 😊
💙💙💙
thank you mate , one of my great supporters from my teenage years at school, and continue to do so even now
Beautiful. I really like your lifestyle sir. Very simple and calm. 😊
Thanks! Life is always better with a bit of gardening 👨🌾 an relaxed attitude
Good morning Doctor 🙏
Good morning! Have a wonderful day ahead.
ලංකාවේ හුදෙක් වෙනස් මිනිසුන් 😊
ස්තුතියි , ඔබටත් රටටත් ජයම වේවා
Good morning Doctor
Good morning , hope you have a great day
🎉🎉
❤
thanks for watching
Sitha niwena sundara dasunak.
බොහොම ස්තුතියි, මම හැමදාම උදේට තේ එකක් බොන්නේ ඔය ගහ කොළ දිහා බලාගෙන ඒවා එක්ක කතා බහ කරමින්. ඇත්තටම හිතට හරි සනීපයක් දැනෙන්නේ
බොහොම ස්තූතියි .... අතහැරලා තියෙන වගාව ආයෙත් පටන්ගන්න හිතුනා ....😂
ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .
හොද යි
Very nice doctor we also have planted many vegetables kale,gotukola,mukunuwenna,kurathampala,karapincha,minchi, potatoes green chilli lime and lot Of fruits
❤❤❤❤❤💪💪💪💪නියමයි Dr
ස්තුතියි , ඔබට ජයවේවා
Obe garden eke ithamath dakumkalui. Dr obe adarshamath sri lankikeyek. Obeta jayen jaya.
ස්තුතියි ඔබට , ජයම වේවා
Suba udeasanak .lassanai.udenm harima lassanai.
subha udasanak
Good morning doctor... Nice video.
..good.mo.hoda.wagawak.lassani.adarai.obaga.dahata.udsma.dakka.pinbara.dasunak.❤❤❤❤❤.God.b.you
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️soduru minissu kohe hitiyath satuta genawa ....❤
ඩොක්ට .....කොහෙද ඉන්නේ ....... මගේ ඩොක්ටගෙ කටහඬමයි ....තියෙන්නේ😂,...... අදයි දැක්කේ ඔබතුමාගෙ චැනල් එක,.........මමත් වගාකරන කෙනෙක් .....මෙවර එතරමි සාර්ථක නෑ,.... Whether එක අවුල් ගියා ...මම මෙල්බන්..........ලස්සනයි ගෙවත්ත,..,....තෙරැවන් සරණයි❤
ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .. අපි ඉන්නේ බෙන්ඩිගෝ, අපේ ගෙවල් මෙල්බන් වලත් තියෙනවා තියෙනවා මෙල්බන්වලින් ගිණිකොණ දිග පැත්තේ . ඔයාල ඒ පැත්තේ වෙන්න ඇති
@@KeerthiKulasekara මම ඉන්නේ,......මවුන්ට වේවර්ලි හරියේ,..... ස්තුතියි reply කලාට👍🙏
Hari sathutui sir
ඔබතුමා කොහොමද වගාව සදහා බීජ සොයාගන්නෙ,
🎉🎉🎉🎉👍❤️🙏
Rassawen labana watupen hithata ena sathutata wada wishala sathutak wagawa baluwama labenawa nenda
අනිවාර්යයෙන් , වෙලාවකට උදේම මෙතැනට ගියාම දාලා යන්න. හිතෙන්නේ නෑ.. අපේ රස්සා කියන්නෙත් මිනිස්සුන්ට විශාල සේවයක් කරන ඒ අය හරිම ස්තුතිවන්ත වෙන රැකියා "මුදල් වුණත් යහමින් ලැබෙන ඒවනේ" ඒත් මේ සතුට ඒ ඔක්කොටම වඩා ඉහළයි
Harime lassene Dr. Lankawe kiyanne Pudume Ratak.
අනේ කොහේද තියෙන්නේ කියන්නකො ඔලිව් ගෙඩී ගැන කියන්නකො
Bendigo ,Australia
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
thanks
Manasata suwayak.
aniwarayen ස්තුතියි ඔබට ජය
සර් මේ ඕස්ට්‍රේලියාවේ කොහේද ? මෙල්බර්න් ද ? හරිම ලස්සනයි . ලන්කාවේ වගේම හොද සරුවට හැදිලා. තවත් ලස්සන ගාර්ඩ්න් වීඩියෝ දාන්න සර්. තෙරුවන් සරනයි සර්ලාට..!
ස්තුතියි , මෙල්බන් වලට පැය එක හමාරක් මෙහා , බෙන්ඩිගෝ කියලා නගරයක්
Lankawe minissu Duppath naha, eyala vihin duppath manesak athikeregene thiyenne.
ow kathawa aththa
හරීම ලස්සන ගෙවත්ත ඇස්වහක්නම් වදින්න එපා ,,,කරපිංචා ගස් පෝච්චි වලද තියෙන්නේ ,,,,සරුසාරයි ලගහිටියනම් බලන්න එනවා 😊mage pochchiwala tiyenne👍
ස්තුතියි , ඔව් මේ කරපිංචා ගස්තුනම තියෙන්නේ පෝච්චි වල , තව ගහක් අනික් පැත්තේ තියෙනව පොළවේ හිටවලා.. ඔක්කොම එක වගේ හොඳට හැදෙනවා
@ ane Mamanam hareema asai wagakarana vidio balanna😊👍Mata kawruth ugannela newe asawata igenegaththuwa Dannam nathiwama bari deyak
Marama satutui devi pihitai❤️
උදේම හරිම ලස්සන දර්ශනයක්. තව තවත් සාරවත්ව ලස්සනට හැදිලා එල දරන්න ඕන. බුදු සරණයි !
ඔය වගෙම මගෙ තක්කලි ගස් සරුයි.මල් පිපෙනව එිත් ගෙඩි එන්නැ.මොකද කරන්න ඕන
මී මැස්සෝ , සමනල්ලු ගැවසෙන්නේ නැද්ද , පරාගණය අඩුවීමය ගැටලුව
ගරු වෛද්‍ය තුමනි පොහොර භාවිතය කරනවා ද. මමත් විශ්‍රාමික
කිසිම රසායනික පොහොරක් භාවිත කරන්නේ නෑ . දිරපු තණකොළ , කඩෙන් ගෙනා ගොම , කොම්පෝස්ට් සහ තේ කොළ සහ බිත්තර කටු පමණයි භාවිතා කරන්නේ ..
❤❤❤
ඔබ ඉන්නේ මොන රටේද?
Australia කියලදැනගත්තාව්වීඩියෝ එක බලන් යන අතරතුර.👍
ස්තුතියි ඔබට ජය, Australia
❤❤❤❤❤
ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා!
හිත නිවී පහන් වෙනවා.මේ හරිත වර්ණ වගා බිම දැක්කම.හොඳ පරිසරවේදී ,පරිසරයත් එක්ක ජීවත්වෙන අපූර්වත්වය බෙහෙවින් ආදර්ශයක් !!!
ස්තුතියි ඔබට
ගෙවත්තට ගියාම මාසික සුවයක් දැනෙනවා බුදුසරණයි ඔබ තුමාට ❤❤❤
ඔව් අනිවාර්යයෙන් , ඔබට ජය
ඔබතුමාගේ විනෝදාංශය ඉතා වැදගත් උතුම් දෙයක්. ඉදිරියටම යන්න. ජයවේවා. තෙරුවන් සරණයි.
ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා
හරිම පිළිවෙල ගෙවත්තක් වගේම ඔබතුමා කායික සුවපත් භාවය ලෝකයාට ලබාදෙනවාත් එක්කම මානසික සුවපත් භාවයත් මේ සමගම ලෝකයාට බෙදා දීමක් විදියට තමා මම මේ වීඩියෝව අගය කරන්නේ. තව තවත් වීඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඩොක්ටර්. ඔබ තුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා
හරිම අපූරුයි
ශුභ පැතුම් ❤
බොහොම ස්තුතියි
කොහේ හිටියත් ඔය වගේ ඉන්න තියනන් හිතට හරිම සැනසීමක් aiyata ඒ සතුට ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් මමත් හරි ආසයි වගා කරන්න බුදුසරණයි 🙏
ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා
හිත නිවන දසුන්...❤❤❤❤❤
ස්තුතියි ,ඔබට ජය
ජයවේවාඔබතුමාට❤
ස්තුතියි ඔබට
Lassanai sir
බොහොම ස්තුතියි
හරිම වැදගත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබටත් රටටත් ජයම වේවා
බුදු සරණයි දීර්ගායු වෙවා
ස්තුතියි ඔබට
Harima lassansi.aasawenma baluwa.obathumata jayen jaya.buduaranai.
So beautiful garden ❤
Thanks for visiting
Harima satutui lassanai manasata puduma sahanayak tharuwan saranai
ස්තුතියි
harima lassanai dr
sthuthiyi
ඔබතුමාගේ අභිමතාර්ථය අපිට ආදර්ශයක් .ස්තුතියි .Dr.
ස්තුතියි ඔබට ජය
Harima lassanai doctor
බොහොම ස්තුතියි ඔබටත් රටටත් ජයම වේවා
හරිම ලස්සනයි ❤❤
ස්තුතියි ,ඔබට ජය
ඔබ දක්ශයෙක් doctor
.ස්තුතියි ඔබට
Harima lassanai
ස්තුතියි ,
Wagawa wagema kathawath lassanai.
බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි
❤සුන්දර උදයක් ආසාවෙන් බලා හිටියා
ස්තුතියි , අහන්න සතුටුයි ඔයාලත් අපි වගේම කට්ටිය කියලා
👏👏👍
thank you
Dr ඹබ. තුමා ලෙඩ්ඩු සුවකරණ වගෙම. මෙ මහපොලවට දෙන
සාත්තුව.ඹබ තුමාට දිව්‍ය විමන්
පහළ වෙවා, සාන්තියක්මවෙවා
සියළු දෙවියන්ගේ රැකවරණය ඉල්ලාසිටිමි.
ස්තුතියි ,ඔබට ජය
@KeerthiKulasekara මිනිසා සුවදයි මලසෙ.රක්ඛණ්ථි සබිභ දෙවතා!
An amazing video.
Thanks for watching 😊
Your garden is very nice Doctor ❤
Thanks! It's my little piece of paradise 😊
Very nice garden ..
Thanks for visiting
Harima lassanai.udheta gevaththa balanava kiyanne bhavanavak wage
බොහොම ස්තුතියි, aniwaryayen
Supiri ❤
ස්තුතියි ,ඔබට ජය
හරි අපූරුයි Dr .
ස්තුතියි , ඔබට ජය වේවා
❤❤❤❤❤❤❤
thank you
👌🔥
thank you
👍👍👍👍
thank you for watching
@ no Problem.
I m living in Germany.
I know , How ist the life in Germany.
That’s why.
I geve a answer.
මමත් ලංකාවේ ඉන්න කාලෙ හදනව එවා බලන්න අසයි ඇත්තෙන්ම හැමොම මේ වගෙ හදනව නම්😊
ස්තුතියි , ඔබට ජය වේවා
Watching from Toronto 🎉
Wow, Canada! Hope you're enjoying your day too 😊
💙💙💙
thank you mate , one of my great supporters from my teenage years at school, and continue to do so even now
Beautiful. I really like your lifestyle sir. Very simple and calm. 😊
Thanks! Life is always better with a bit of gardening 👨🌾 an relaxed attitude
Good morning Doctor 🙏
Good morning! Have a wonderful day ahead.
ලංකාවේ හුදෙක් වෙනස් මිනිසුන් 😊
ස්තුතියි , ඔබටත් රටටත් ජයම වේවා
Good morning Doctor
Good morning , hope you have a great day
🎉🎉
thank you
❤
thanks for watching
Sitha niwena sundara dasunak.
බොහොම ස්තුතියි, මම හැමදාම උදේට තේ එකක් බොන්නේ ඔය ගහ කොළ දිහා බලාගෙන ඒවා එක්ක කතා බහ කරමින්. ඇත්තටම හිතට හරි සනීපයක් දැනෙන්නේ
බොහොම ස්තූතියි .... අතහැරලා තියෙන වගාව ආයෙත් පටන්ගන්න හිතුනා ....😂
ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .
හොද යි
ස්තුතියි , ඔබට ජය වේවා
Very nice doctor we also have planted many vegetables kale,gotukola,mukunuwenna,kurathampala,karapincha,minchi, potatoes green chilli lime and lot Of fruits
❤❤❤❤❤💪💪💪💪නියමයි Dr
ස්තුතියි , ඔබට ජයවේවා
Obe garden eke ithamath dakumkalui. Dr obe adarshamath sri lankikeyek. Obeta jayen jaya.
ස්තුතියි ඔබට , ජයම වේවා
Suba udeasanak .lassanai.udenm harima lassanai.
subha udasanak
Good morning doctor... Nice video.
..good.mo.hoda.wagawak.lassani.adarai.obaga.dahata.udsma.dakka.pinbara.dasunak.❤❤❤❤❤.God.b.you
❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you
🎉
ස්තුතියි ඔබට ජය
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️soduru minissu kohe hitiyath satuta genawa ....❤
බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් ස්තුතියි , ඔව් මේක හරිම සුවදායි (ගතට , සිතට ) විනෝදාංශයක් .. ඔබටත් රටටත් ජයම වේවා
ඩොක්ට .....කොහෙද ඉන්නේ ....... මගේ ඩොක්ටගෙ කටහඬමයි ....තියෙන්නේ😂,...... අදයි දැක්කේ ඔබතුමාගෙ චැනල් එක,.........මමත් වගාකරන කෙනෙක් .....මෙවර එතරමි සාර්ථක නෑ,.... Whether එක අවුල් ගියා ...මම මෙල්බන්..........ලස්සනයි ගෙවත්ත,..,....තෙරැවන් සරණයි❤
ස්තුතියි , අහන්න සතුටුයි එක වගේ කට්ටිය ගැන .. අපි ඉන්නේ බෙන්ඩිගෝ, අපේ ගෙවල් මෙල්බන් වලත් තියෙනවා තියෙනවා මෙල්බන්වලින් ගිණිකොණ දිග පැත්තේ . ඔයාල ඒ පැත්තේ වෙන්න ඇති
@@KeerthiKulasekara මම ඉන්නේ,......මවුන්ට වේවර්ලි හරියේ,..... ස්තුතියි reply කලාට👍🙏
Hari sathutui sir
ඔබතුමා කොහොමද වගාව සදහා බීජ සොයාගන්නෙ,
🎉🎉🎉🎉👍❤️🙏
ස්තුතියි , ඔබට ජය වේවා
Rassawen labana watupen hithata ena sathutata wada wishala sathutak wagawa baluwama labenawa nenda
අනිවාර්යයෙන් , වෙලාවකට උදේම මෙතැනට ගියාම දාලා යන්න. හිතෙන්නේ නෑ.. අපේ රස්සා කියන්නෙත් මිනිස්සුන්ට විශාල සේවයක් කරන ඒ අය හරිම ස්තුතිවන්ත වෙන රැකියා "මුදල් වුණත් යහමින් ලැබෙන ඒවනේ" ඒත් මේ සතුට ඒ ඔක්කොටම වඩා ඉහළයි
Harime lassene Dr.
Lankawe kiyanne Pudume Ratak.
ස්තුතියි ,
අනේ කොහේද තියෙන්නේ කියන්නකො ඔලිව් ගෙඩී ගැන කියන්නකො
Bendigo ,Australia
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
thanks
Manasata suwayak.
aniwarayen