Brownie Cake එකයි🥧| මම මටම ගත්ත තෑගි 🥹🛍️|

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 216

  • @dilkinadeera
    @dilkinadeera  12 днів тому +68

    tinyurl.com/dilkina12 promo code- dilkina12

  • @nipunisankalpani982
    @nipunisankalpani982 10 днів тому +29

    ඔය හැමදේම ගන්නෙ තාත්තගෙ සල්ලි වලින් නෙ ඉතින්...මට තාම අවුරුදු 21යි මං මට ඕනි කරන හැමදේම ගන්නෙ මං මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් 😊 මගෙ අම්මා ආස දේවලුත් මං අරන් දෙනව මගෙම සල්ලි වලින්...අවුරුදු 21ට තාත්තත් නැතුව මං ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි❤😊

    • @b_Dissa
      @b_Dissa 9 днів тому

      matath asai ehema oya monda karanne kiyannko plz matath 21

    • @NethmiTharushika-wd5uq
      @NethmiTharushika-wd5uq 8 днів тому +2

      You tube channel eken salli hambenw hemadema thaththage salli neme

    • @nipunisankalpani982
      @nipunisankalpani982 8 днів тому

      @@b_Dissa mama private company ekaka accounting job ekk krnawa😊 hambwena salary eka manage kragena wiyadm krnwa asa dewl krnawa❤️

    • @nipunisankalpani982
      @nipunisankalpani982 8 днів тому

      @@NethmiTharushika-wd5uq eth youtube channel ekkin loku ganak hambwenne na neda

    • @b_Dissa
      @b_Dissa 8 днів тому

      @@nipunisankalpani982 ehema job ekk krddi salary hambenne 30k 35k wgene math godak jobs baluwa study krna gmn krnna eth hambune na hoda slry ekk ekka...😔😩

  • @chamoddilshan9160
    @chamoddilshan9160 12 днів тому +327

    Brownie එකනම් පිස්සුවක්❤

    • @dpt7062
      @dpt7062 12 днів тому +18

      හැම වෙලේම කොන්ඩේ හදන එකනේ කරන්නේ😅

    • @KumaraSingha-fs6gd
      @KumaraSingha-fs6gd 12 днів тому +5

      ❤❤

    • @shashi-w4u
      @shashi-w4u 12 днів тому +5

      Hii

    • @NiroshaSandamali-eb4uh
      @NiroshaSandamali-eb4uh 12 днів тому +8

      Aiyanm hitiye cherry gediya kanne koi weleda kiyala balagena 😂

    • @chamoddilshan9160
      @chamoddilshan9160 12 днів тому +6

      @@dpt7062 ඉතින් කමක් නෑනේ

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 12 днів тому +88

    රපුන්සල් එකට ලස්සන frock එකක් අදින්න තිබ්බේ. Crown එකට යන්නේ frock එකක් නේ. ඔසරිය සෙට් නෑ. හැබැයි මොනවා ඇන්දත් ඔයා හරි ලස්සනයි හොදේ 😉

  • @Shalini-n2l
    @Shalini-n2l 12 днів тому +32

    හරිම නිහතමානී කෙනෙක් අක්කේ ඔයා..හරිම ලස්සනයි ඔයා😍.හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න..ආදරෙයි❤

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 9 днів тому +3

    මට හිතෙනවා අක්කා මොකක් හරි ලොකු දුකකින් ඉන්නෙ කියලා.හිනාවෙලා හිටියාට හිතේ ඒ දුක තියන් ඉන්නවා කියලා තේරෙනවා .තමන්ව වෙනදාට වඩා සතුටු කරන්න යනවා ❤.තමන්ව සතුටු කරන එක නම් ගොඩාක් හොඳයි

  • @AkarshaHansamali
    @AkarshaHansamali 12 днів тому +21

    සාරියට මාරම ලස්සනයි කූමාරි කාවක් වගේ ❤ අයියා ඒක්ක හුග දවසකට පස්සේ වීඩියෝ ඒකක් අයියා ලස්සන වෙලා ❤

  • @sandyakumari9777
    @sandyakumari9777 12 днів тому +15

    Ayyya මාරම cute අනේ ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 днів тому +28

    වෙනදා වගේම ගොඩක් සතුටින් අද ඉන්නවා .මගේ අද 🎂 Birth Day එක 🎂

  • @IlishaThushmini
    @IlishaThushmini 12 днів тому +10

    අක්කි නිල් පාට ඔසරියට සුරංගනාවියක් වගේ.....😊 මම හැමදාම අක්කිගේ vedio බලනවා.හැබැයි comment එකක් දැම්මේ අද...❤❤

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 12 днів тому +40

    සාරියට නම් ඔයා ගොඩාක් ලස්සනයි මම ඔයාට කමෙන්ට් කරන පලවෙනි පාර ❤

  • @niroshanhewawaththage9125
    @niroshanhewawaththage9125 11 днів тому +1

    ඔයාගෙන් මම හුගාක් දේවල් මගේ ජීවිතයට අරන් තියෙනවා. Thanks a bunch මගේ මැණික❤❤

  • @Akeewithvlogs
    @Akeewithvlogs 11 днів тому +2

    Mage aunty oya bracelet godak hadhanava.........lassana charm dhala marama lassanai oyaa ithin youtuber kenek nisa oya illuvoth nikan dheyi.....matath godaaak dhunna❤

  • @Seleena08
    @Seleena08 11 днів тому +9

    අක්කෙ මම ඔයාව හීනෙන් දැක්කා ඊයේ.🥲 ගෙදර නෙමෙ නෑදෑ ගෙදරක හිටියෙ. මෙහෙමයි හරිද 😂. ඔයාගෙ කොල්ල යි කොල්ලගෙ පෙනුම අනෙ මන්ද මතක නැ. අක්කගෙ බෝයි පෙන්ගෙ පෙනුම නෙමෙ හැබැයි හිනයක්නෙ 🥲. කොමහරි අපි දෙන්න යලු වෙල තියෙන්නෙ එකා එක්කද කොහෙද. පස්සෙ අපි දෙන්න රන්ඩු වෙනව. රන්ඩු කියන්නෙ මට නම් තරහකුත් නැ එත් මොකක් හරි උනා. පස්සෙ ආ හොදම සීන් එක ඔයා දැන් ව්ලොග් කරනවනෙ හරිද. අපි ඔක්කොම යාලුවො. මගෙ යාලුවො හිටියා ඇත්ත උන් ටිකමයි. එක යාලුවෙක් ඔයත්. ඊටපස්සෙ මොකක් හරි ඉස්කොලෙ ක අපි ගිහිල්ල මොනවහරි කරා හරිද. දැන් ඔන්න වීඩියොත් කරල ඔයා ව්ලොග් එක අප්ලොඩුත් කරල යු ටියුබ් එකට. පස්සෙ කොහොමහරි ප්ලාස්ටික් වතුර බෝතලයක් මම කොල පාර ස්ප්‍රයිට් ලොකු බෝතලයක් ඇ. ඒක මම වීඩියො කරනකොට ඒකටත් කැමරාවටත් මොකක් හරි කිව ඔයගෙ ෆෝන් එකෙන් නෙ විඩියො කරෙ. මෙක මෙතන දාමු හරි මොකක් හරි එකක්. ඊටපස්සෙ ටික දවසකින්ද කොහෙද අපෙ කලින් ස්කොලෙ හිටපු ඇත්තම සර් කෙනෙක්. ඔන්න එයාල ප්‍රශ්න එහෙම කරා මේක කරෙ කවුද එහෙම කියලා. එ සර්ට කඳුලුත් ආවා මෙහෙම දේවල් කරන්නද කිවෙ හරි මොනවහරි කියලා. ඊටප්ස්සෙ ටික දවසකින් දැන් ඒකට අහු වෙලා තියෙන්නේ ඔයා.ඔයාව කොහිම්හරි ස්කොලෙන් දැන් අස් කරල හරිද.🥲 ඉතිං දැන් ඔයත් අඬනව ඒක දැන් හෙන ප්‍රසිද්ද වෙලා නිකන් ස්කොලෙ ඔය ලමයි ඒම හම්බෙලා සීන් ප්‍රසිද්ද වෙන්නෙ. අන්න එ වගෙ මෙක දැන් හෙන අවුලක්. ඔයාගෙ අම්ම එහෙම දැන් අහනව අස් ක්අරාද එහෙම කියල. ඔයා බෝඩ් එකක් පෙන්නනව එක්ව් තියෙ ආයෙ ස්කොලෙ එන්නෙපා හරි එ වගෙ මොකක් හරි.මම කියන්නෙත් නැ මමයි එ බොතලෙ එතන දැම්මෙ කියල. ඔයා කියන්නෙත් නැ හරිද. ඉටපස්සෙ දැන් මට මේක වෙලා වගේ මට හිත රිදිල කලබල වෙනව අඬනවා ලැජ්ජාව හීනෙදි. මම නෙ කරෙත් බෝතලෙ එතන දාපු එක. පස්සෙ මම කලින් ස්කොලෙ තුන වසරෙ එහෙම හිටිය පන්ති තිබ්බ හෝල් එක ගාවට එනව අප්ව් පන්තියෙ හිටියා ඉගෙනගන්න බැරි කොල්ලෙක් ඌයි අර සරුයි. වතුර තිබහයි කියල කාගෙහරි එකක් ගේන්න කියල.ඊටපස්සෙ එතන එකක් දුන්න එක මොකක් හරි උනා. මොකක් හරි විහිලුවකුත් කරා අර ලමය මං කිවෙ උ වතුර බිබි එකට මොනහරි කියල හිනත් උනා. පස්සෙ කොහොමහරි සර් ට වෙන එකක් දුන්න වෙන වතුර එකක් එ බොතලෙ පරන වතුර එ ලමයගෙ එකෙ එකත් අයින් කරල දැන් කරන්න දෙකුත් නැති හින්ද මගෙ එක ගේන්න ගියා යද්දි මම ගැහෙනව බෝතලෙ අහුවෙනවන්ව් කියක. ඊටපස්සෙ සර් එකෙන් වතුර බීලා මගෙන් ඇහුව ඇත්ත කියන්න දැන් ඔයා න්ඒද මෙ වැඩේ කරේ වගේ එකක්. මං නැ කිව ඊටපස්සෙ දැන් ප්‍රශ්නෙ උනෙ ඔයාටනෙ. ඔයා දැන් ගෙදරින් එහෙම යන්නද කොහෙද හදනව හරිද. දිල්කි අක්කලගෙ අම්ම එහෙමත් පෙනුනද කොහෙද. ඉටපස්සෙ ගෙදරින් යන්න හදන එකත් නැවැත්තුවා කොහෙදිද මන්ද ඒක නම්. ඊටප්ස්සෙ අර කොල්ලගෙ සීන් එක දැන් එ අක්ක යාලු වෙලා හිටපු කොල්ල අක්කගෙ කොල්ල කියල ඔප්පු කරන්නද මන්ද වීඩියො වගයක් එහෙම පෙන්නනව. අර ටික්ටොක් එකේ වයිරල් සවුන්ඩ් දාල කරපු එක එක නිකන් අර ඇග උඩ හිටගෙන ඉන්න,පයින් ගහන වගෙ එක එක එව තියන එව එවගෙ අක්කයි එ කොල්ලයි දැන් පෙනුමට වඩා ලාබාල යි අර ඔයාගෙ යු ටියුබ් එකෙ පරන පොටො වල විඩියො වල වගෙ පෙනුම එ ෆොටො වල වගේ. කිහොමහරි එ කොල්ලගෙන් දැන් බබෙකුත් ඔයාට ඉන්නව 🥲 එ තියෙද්දි මාත් එක්ක ත් යාලුද කොහෙද. ඒ උනාට එහෙමත් නැ .🥲 මම ආදරේ මගෙ එකාට හෙනටම. එ හීනෙදිත් එ උනාට බොරුවට රන්ඩු වෙනව අපි දෙන්න මම ඔයාට වෙලාවකට හොදින් කියනව ඔයා වෙලාවකට හොදින් කියනව ආයෙ වෙලාවක දෙන්න රන්ඩු වෙනව කොහොමහරි හීනෙ ඇතුලෙදි මම හිතෙ තියෙන්නෙ ඔයා හොද කෙනෙක්නෙ කියල මම කතා එහ්එම කරනව මම කියනව ඉතිං උ කිවෙ උට කෙල්ලෙක් නැ කියල ගගා එහෙමත් කිව්වා. ඊටපස්සෙ අර මොකක් හරි කලබලයක් වෙල වගෙ මගෙ හිත එහෙම හරි කලබලයි. තව අමතක කොටස් තියෙ. වෙලාව වෙන් කරල එ මොන්ගල් හීනෙ කියෙව්වද. සිරාවටම ඊයෙ රැ දැක්කෙ ගෙදර හිටියෙත් නෑ. ඔන්න ඕකයි හීනේ. අපෙ ගෙදර උඩ තට්ටුවෙ වහලෙ ගහන්න එහෙම ඇවිත් හිටපු එ මාම එහෙමත් හිටිය. අක්කගෙ ජිවිතෙ වෙන මොකක් හරි දෙකට හරි මට හරි සම්බන්ධ හිනයක්ද දන්නෙත් නැ 😁 අනෙ මන්ද 😂

    • @nila3315
      @nila3315 10 днів тому +1

      Ko.ane akka reply krlawath naane😢

  • @S778_0
    @S778_0 11 днів тому +5

    අයියත් එක්ක challenge එකක් ඕනි....ගොඩ කාලෙකින් කරේ නෑනෙ🥺😚❤️

  • @NuwaraPaksha-w7l
    @NuwaraPaksha-w7l 12 днів тому +4

    අක්කි මේ වෙනකම්.දාපු ඔක්කොම විඩියෝ මම බලනවා.ඒ වුනාට අද තම පලවෙනි පාරට කමේන්ට් එකක් දෙම්මෙ
    .අක්කා හරිම ලස්සනයි.මේ වගෙ vlogs හැමදාම ඕනි.අක්කි ලස්සන වෙලා ආදරෙයි අක්කියෝ ❤
    මම අමාශා

  • @champcricketssw8643
    @champcricketssw8643 11 днів тому +1

    9:16 I think that was mouthguard. using for karate kumite event. for protect ☺

  • @NethuuNethmii
    @NethuuNethmii 12 днів тому +3

    අයියත් එක්ක චැලෙන්ජ එකක් කරන්නකෝ 😚❤️‍🩹🌚

  • @TharushiDilshara-rm5hc
    @TharushiDilshara-rm5hc 12 днів тому +4

    අක්කී මාරම ලස්සනයි සාරියට ❤

  • @Pawanihansika-z
    @Pawanihansika-z 12 днів тому +6

    අයියා ඉන්නවා මන් සතුටෙන්❤😊

  • @HarshaniFernando-u7f
    @HarshaniFernando-u7f 11 днів тому +3

    Happy birthday to me🎉

  • @Isu_19
    @Isu_19 9 днів тому

    ලස්සනාාායි ❤
    Mouthgourd එකට දත් set wenna neme akkee eka
    Sport walat ona ekak 🫡 ඒක returnn krannooooo
    Use krnn kalin...
    Blnnko eka dala

  • @tharuvidu401
    @tharuvidu401 9 днів тому +1

    Shain odars wala free shipping items khmd akke hoya ganne...

  • @InokaSewwandi-t5t
    @InokaSewwandi-t5t 11 днів тому +3

    ශානුව ෆලෝ කරන්නේ 😂😂

  • @bidusaraniparindya4728
    @bidusaraniparindya4728 12 днів тому +2

    Ane oya hari lassanai hariyata rapunsal vagema thamayi venasak na hamadama video balanava danata dala thiyana video okkkoma vage balala thiyenne aluth video ekak dala naththan balapuva hari kamak na balana e tharam lassanai oya youtube eke dakapu matanam lassanama girl ❤️ adarei hamadama

  • @AbdulMalik-s2k
    @AbdulMalik-s2k 10 днів тому

    frock goes to the crown But ossuary is not set ❤

  • @sulekabanduni7406
    @sulekabanduni7406 11 днів тому +6

    dils food එකේ cake කොහොමද කියන්න මන් දන්නේ නෑ. ඔයා කියන නිසාම මට එකෙන් cake එකක් කන්න හිතුනා . ඉතින් මන් මගේ තාත්තගෙ birthday එකට එතනින් cake එකක් ගන්න හිතුවා.මන් msg කරලා එයාට මට ඔන විදිහෙ cake එකක photo එක්ක යැව්වා. Location එ සෙරම අහගත්තා. මන් cake එක හදන්න පුළුවන්නද price කොහොමද අහද්දි කිසිම reply නෑ හැබැයි දාන msg seen කරනවා.මන් සතියක් විතර යනකම් ඇහුවා එක්කො පුළුවන්ද බැරිද කියලවත් reply එකක් නෑ .මන් අන්තිමට birthday එක දවසේ උදේ ගිහින් normal කේක් එකක් ගත්තා. කෙක් රස ඇති මේ පැත්තනම් එයාගේ අන්තිම නරකයි.මේ මගේ අදහස. Anyway vedio එක අදත් ලස්සනයි ❤

    • @inomiwathsala
      @inomiwathsala 11 днів тому +3

      Ehanam 2025 January oder karanna 2026 January wala ona aya 😅ehama wadanam kathai neda ane epa wenawa ethakota lagata gihin kanata gahanna hithenawa neda 😅

    • @Nava__19
      @Nava__19 11 днів тому +2

      Meka aththa matath una.hama customer kenekta eka wage salakanna oni

  • @samandineshkumara9011
    @samandineshkumara9011 10 днів тому

    Oya mulata Dala thiyenne boys over the flower eke song eka neh ❤
    Mamath eh kathawa baluwa

  • @praveenaherath620
    @praveenaherath620 12 днів тому +5

    Akki bole lassni ❤️
    Apita thegi neddo 🥲🤭

  • @tharakaireshika4055
    @tharakaireshika4055 9 днів тому +1

    Very nice vlog ❤❤

  • @nawodyakasthuri6635
    @nawodyakasthuri6635 12 днів тому +4

    Akki aiya ekka food challenge ekak dannakoooo 🙃🤗

  • @tharunyarandunu1127
    @tharunyarandunu1127 9 днів тому

    Akkige video hamadama balanawa habai comment kale na Malli bainwa eyage account eken inna nisa ada nam banun ahanna Hari comment Ekk damma❤

  • @NimeshadilshaniNimeshadi-jf9eh
    @NimeshadilshaniNimeshadi-jf9eh 12 днів тому +6

    රපුන්සල් එකෙ සාරිය නැතුව ලස්සනයි ගවුමක් අදින්න❤

  • @Vishmi122
    @Vishmi122 11 днів тому

    අයියත් එක්ක ගේම් වීඩියෝ එකක් ඕනි

  • @Shashini477
    @Shashini477 11 днів тому +1

    Love yourself 💕

  • @Sandaliofficial-sd2ky
    @Sandaliofficial-sd2ky 10 днів тому

    මම ඔයාගේ විඩියොස් බලන්න ගත්තේ සබ්ලා 9k wage withara kale...ee kale mama akkge tiktok video ekk blala thmai akkt asa une....mn ee kle ahmben dekka akkge video ekk youtube thibba....ita psse eka nikmata balapu mama thma wenkn akkge volg blnawa
    Ee kale akkge tiktok video dekkma mn hituwe akka නපුරු athi kiyla....
    Eth den dnnwa akka godk hodai kiyla
    Akka.Dan inna තැන gena mn godk sathutu weno....mta me විස්තරය kiynna one una commet ekk dala....ekay මෙච්චර diga commet ekk mn akkta dmme.....adreii ❤️🙈😩

  • @Piyumi12-17s
    @Piyumi12-17s 11 днів тому +3

    ලස්සනයි අක්කියෝ😢❤💗😘

  • @Sandunimaneka
    @Sandunimaneka 10 днів тому

    Oya edan inna shirt blouse eka gaththe kohenda akki

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 12 днів тому +2

    Saree ekat marama lassani anee oya... ❤❤❤

  • @ThemindiMadurawala
    @ThemindiMadurawala 12 днів тому +6

    අක්කා දැන් හොදයි නේ කලින්ම වීඩියෝ දානවා..😌😗❤

    • @dilkinadeera
      @dilkinadeera  12 днів тому

      Ewa agayanna ona ❤😂😊

    • @ThemindiMadurawala
      @ThemindiMadurawala 12 днів тому

      @dilkinadeera ඒකනෙ හොඳයි කිවෙ..🤭😉

  • @prabathsadharuwan4140
    @prabathsadharuwan4140 12 днів тому +2

    Video ekak enakam akkiyo hitiye ❤ harima lassanai

  • @SachinikaNadeeshas
    @SachinikaNadeeshas 11 днів тому

    එ adum ටික adala video ekak dannakooo 😊😊😊😊❤

  • @DulanjanaNimesh
    @DulanjanaNimesh 12 днів тому +1

    Mn harima asai akkge videos blnn❤❤❤

  • @SameeraMadusanka-q6z
    @SameeraMadusanka-q6z 12 днів тому

    සුරංගනාවියක් වගේ අක්කියෝ ඔයා තව තවත් ලස්සනයි සාරියට ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනව ❤️...
    අක්කි hair ceya video ekak karannako 🥺

  • @ganganidisna
    @ganganidisna 11 днів тому

    ඔසරියට ඔයා ගොඩක් ලස්සනයි.❤

  • @DulanjanaNimesh
    @DulanjanaNimesh 12 днів тому +2

    Video ekak danakanmai bln idiye mn 😊❤️

  • @inoshasandamali1680
    @inoshasandamali1680 11 днів тому +1

    Akki marama lassanyi ane akki tikka diga videos dannako puluwannam ❤

  • @Seleena08
    @Seleena08 11 днів тому

    8:32 eke nama dnnko akke please mmth ganna baluwa

  • @nayananandani3887
    @nayananandani3887 12 днів тому +3

    Hi akki adath lassana vlog ekak❤❤❤
    Mage seeya nathi wuna me 3 wenida😢😢

  • @ErandiwijarathnayakWRM
    @ErandiwijarathnayakWRM 12 днів тому +6

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අක්කි.vlog eka danakn bln hitiye🥰.me mg ekatanm akkigen riply ekak oni 🥰😘.mn akkita godak asayi.e wagema adareyi.❤️akki me mg ekta aniwaarenm riply ekak oni hode🥰.hamadama parissamin sathutin hinawela inna.kuru mona kiwwath oyata oni widiyt hinawel sathutin inna mge akkiyh😘❤️🌍

  • @LithuniMalaviarachchi
    @LithuniMalaviarachchi 11 днів тому

    Mn hithuwe oya hadala kiyala ❤rasa patai 😃

  • @sumihirichinu6073
    @sumihirichinu6073 12 днів тому +2

    අක්කි ...රපුන්සල් වීඩියෝ එක කොහොමද edit කරේ කියන්නකෝ...plz

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 11 днів тому

    Adarei wasthu parissmin inna ❤❤

  • @ruwannishantha4964
    @ruwannishantha4964 11 днів тому +1

    Nangi shein eken adum daddi kiyaka odara Danna oneda

  • @tharushikaushlya7468
    @tharushikaushlya7468 5 днів тому

    Kohomda akk oy shen order krnne kiynko

  • @gayanimadusha4943
    @gayanimadusha4943 11 днів тому +1

    අර දත් වලට දාන එක කීයක් උනාද කියන්නකෝ..ඒකේ ලින්ක් එක දාන්නකෝ❤

  • @AbdulMalik-s2k
    @AbdulMalik-s2k 10 днів тому

    ❤❤good but akki hair akh diga arinna thibba❤

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 11 днів тому

    Ane nangi shein eken oder karana hati kiyala vedio ekak dannako

  • @ChandraHerath-wx8yl
    @ChandraHerath-wx8yl 11 днів тому

    සාරියටනම් ගොඩක් ලස්සනයි❤❤

  • @YohansaUmadi-c8c
    @YohansaUmadi-c8c 12 днів тому +2

    ❤❤❤❤❤❤lassanai akki ❤❤❤❤❤❤❤❤❤

  • @ChathuraDhananjaya-r9f
    @ChathuraDhananjaya-r9f 12 днів тому

    හැමදාම වීඩියෝ බලනවා ඔයාගේ අද තමයි කමෙන්ට් කරේ 🥰😘

  • @Reshu-iw5tc
    @Reshu-iw5tc 11 днів тому

    Akke live ekk ennkoo ❤

  • @mgtsampath689
    @mgtsampath689 12 днів тому +1

    Lassani akki oya dan godak ❤❤

  • @HanshiNipuni
    @HanshiNipuni 11 днів тому +2

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ ඇයි මට ශෝට් වෙඩියෝස් වල කමේන්ට් ටයිප් කරන තැන වැටෙන්නැත්තෙ ඇයි කියලා. කොහොමද ඒක හදන්නෙ

  • @MihutukulaMihutukula
    @MihutukulaMihutukula 12 днів тому

    ඔයාගේ විඩියො නම් මරු අක්කි❤❤

  • @ThasuniRuwindi3974
    @ThasuniRuwindi3974 12 днів тому

    Marama lassanai akki😊

  • @NethmaSewmini-v5w
    @NethmaSewmini-v5w 11 днів тому

    Akki video krddin phone eka podd pahalata krnnko.neththn penwa adui😢❤

  • @GesandiGihansa-t1o
    @GesandiGihansa-t1o 12 днів тому

    Mara lassanai akki adath video eka❤❤❤

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m 11 днів тому

    Lasssssniiiiii🥰🥰 ❤❤❤🎉

  • @buddhini.weerakoon
    @buddhini.weerakoon 11 днів тому

    Blouse eka gaththe kohenda nangi

  • @thenukiviyara3141
    @thenukiviyara3141 12 днів тому

    Oya godak lassanai akki ❤ love you

  • @danuu89
    @danuu89 11 днів тому

    Ane akkith maru aiyath maruu ❤😂

  • @ImezZyy
    @ImezZyy 12 днів тому

    ❤❤beautiful

  • @ruwannishantha4964
    @ruwannishantha4964 11 днів тому +1

    Dolar kiyaka Danna oneda nangi shein eken adum danakota

  • @Kdhකොල්ලෝ
    @Kdhකොල්ලෝ 11 днів тому

    Sari ekt nm marma lssnyyyy❤😚

  • @LakshilaRushika
    @LakshilaRushika 12 днів тому +1

    Such Akki ❤❤❤❤❤❤❤❤❤

  • @DehansaDeSilva
    @DehansaDeSilva 12 днів тому

    Aneeakki lassani ice cream 24h karanna❤

  • @MalithiRahisha
    @MalithiRahisha 12 днів тому +1

    Ekatama baluve mn 🥺💖

  • @SathsaraniDissanayaka-z8p
    @SathsaraniDissanayaka-z8p 12 днів тому +4

  • @GehansaOnithi
    @GehansaOnithi 11 днів тому

    ❤❤❤ lassanai akki ❤❤❤❤

  • @RashankaNethmi
    @RashankaNethmi 12 днів тому

    අනේ අපෙ දිල්කි අක්කි 💗🍫💗

  • @chalkihign809
    @chalkihign809 12 днів тому

    Lassani Akkioooo❤❤❤ Ad vlog ake Lassani ❤❤❤

  • @DevikaRajini-w9p
    @DevikaRajini-w9p 12 днів тому +1

    Lassni ❤❤

  • @ImashaHirushani-xx4ty
    @ImashaHirushani-xx4ty 12 днів тому

    Adarei akki 😚💗💐

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 днів тому +5

    අද මගේ Birth Day එක

  • @ShashiWijesuriya
    @ShashiWijesuriya 12 днів тому +1

    Princess ❤❤😊

  • @wittytunesplaylist
    @wittytunesplaylist 11 днів тому

    Akke kalu dress eke link eka dnnko

  • @PahasaraSithumi
    @PahasaraSithumi 12 днів тому +2

    ❤❤❤❤❤

  • @shashishashikala8228
    @shashishashikala8228 11 днів тому

    දත් වලට දාන item එක ගැන විස්තරයක් ඔිනේ නංගා plz

  • @S3333-o8m
    @S3333-o8m 12 днів тому

    Akki sariyata lassanai ❤❤

  • @ThejaniThejani-z2x
    @ThejaniThejani-z2x 9 днів тому

    Akki ara dath walata dana eka mokakda 😶

  • @NelithmaMinsandee
    @NelithmaMinsandee 12 днів тому

    Oya crown ek gththe kohend kiynnko akkiyo 🥹😂❤

  • @DevinduShashindana-y1z
    @DevinduShashindana-y1z 10 днів тому

    අක්කේ , ඒ දත් වලට දැම්ම එක මොකක්ද ?

  • @pasindupodi1252
    @pasindupodi1252 9 днів тому

    Ayi oya browni eke ganan kiyanne naththe

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 12 днів тому

    Short ekak vidiyta rapuzal danna

  • @NuwanKumara-kl3vu
    @NuwanKumara-kl3vu 12 днів тому +1

    අනේ බෝලෙ heart❤එකක් දාන්නකෝ අප්පා

  • @ChannanilangaFernando
    @ChannanilangaFernando 11 днів тому +1

    Ane akke mama cake ekak order kara eyala dilewer karanne kiuwa

  • @TharushiKavindya-k8r
    @TharushiKavindya-k8r 12 днів тому +2

    😍😍😍

  • @RidmiVihanga-o4n
    @RidmiVihanga-o4n 11 днів тому

    අක්කෙ රට ඉන්න අයියා එක්ක චැලෙන්ජ් එකකක් කරන්නකෝ.please 😊

  • @Lakmali-y4v
    @Lakmali-y4v 8 днів тому

    dil food eken reply nane nangi