ප්‍රහාරයෙන් පසු කට හඩ නැතිව වසර ගණනාවකට පසු තම බිහිසුණු කතාව කියන SF බ්‍රිගේඩියර් කුරගමගේ | WANESA

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 400

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 2 роки тому +227

    මමත් එක පාදයක් දනහිසට පහලින් අප්‍රාණික වූ සෙබලෙක් මට දවසක් මෙතුමා ගැන මගේ SF යාලුවෙක් කියනවා කොහොලන්වල කෑමිප් එකේ ඉන්නවා මෙහෙම නිළධාරියෙක් එයා කෑමිප් එකේ මෙින් ගේටිඑකේ එල්ලිලා වියායාම කරනවා දෙපයින් නැගිටින්න දැන් එයාට ගොඩක් හොදයි විසිවි විසිවි ඇවිදිනවා කියලා මමත් ඒක හිතට අරන් අත්වාරැ අයින් කරලා ඇවිදින්න උත්සාහ කලා අද මම ආබාදිත තත්ත්වයක් තියනවද කියලා හිතන්න වත් බැරි විදියට ඇවිදිනවා එයයි හිතේ හයිය 💪 💪 💪

    • @chamika79
      @chamika79 2 роки тому +3

      බුදුසරණයි අය්යෙ❤

    • @anjanaupeksha1997
      @anjanaupeksha1997 2 роки тому +2

      Budu saranai

    • @mihiranwijesundara8604
      @mihiranwijesundara8604 2 роки тому +1

      බුදුසරණයි ඔයාට. ජාතික වීරයෙක්.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +1

      අනේ හොඳයි.ඔබට චිරාත්කාලයක් ආයු ලැබේවා

    • @waraSuraweera
      @waraSuraweera 2 роки тому +1

      දීර්ඝායු වේවා අයියේ..!!!

  • @hikkkies
    @hikkkies 2 роки тому +56

    ඔබ තුමාට අපේ ගන්න හුස්මක් ගානේ ආසිරි වේවා . පිං ලැබේවා !! අපි අදටත් මෙහෙම සාමයෙන් ඉන්නේ ඔබතුමන්ලා නිසායි. ජීවිතය කැප කෙරූ මුර දෙවියන්.. 🙏💐

  • @samithmadusanka1383
    @samithmadusanka1383 2 роки тому +66

    රට ගැන ආදරයක් කෑක්කුමක් තිබ්බ
    මිනිස්සු
    දැන් ඉන්න රොත්ත බුරුත්ත වගෙ නෙමෙයි
    ගැහුවොත් ගැහුවා නෙමෙයි
    ගැහුවොත් මොලෙන්ම ගැහුවා
    යුධ ගිනි නිවපු 😍 ඈයො
    සංජීව අයියා
    වනැස නියමයි අදත් නියම එකක්

  • @ravinduperera698
    @ravinduperera698 2 роки тому +72

    මෙන්න නියම යුදවිරුවො දේශප්‍රේමියො මෙතුමන්ල නැත්නම් අදටත් අපි අවදානම් ජීවිත ගත කරන්නෙ අනික SF කියන්නෙ අහන්න දෙයක් නෑ එකෙන්ම වීරයො❤️‍🔥🙏

    • @jacobfernando6214
      @jacobfernando6214 2 роки тому +2

      These are people who have never been recognised. But people like Fonseka take credit as if the war was won by one person. These are true hero's.

    • @ravinduperera698
      @ravinduperera698 2 роки тому

      @@jacobfernando6214 True

  • @gashithageeshanranasinghe519
    @gashithageeshanranasinghe519 2 роки тому +25

    නුඹව වැදූ දෙමාපියන්ට නිවන් දකින්නට මේ පිනම ඇති.. මෙවන් වීර පුතෙකු බිහි කරලා... නුඹටත් එසේමයි..
    ඒ වගේම සංජීව අයියට ගොඩක් ස්තූතියි අපේ වීරයන්ගේ ජීවිත කතා මේ විදිහට ඉදිරිපත් කරනවට..
    තෙරුවන් සරණයි....❤❤❤❤

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 роки тому +75

    සංවේදී කතාවක්,පුදුම hitha හයිය kenek,SF eken lebuna හයිය samaga ජීවිතය dinapu viruwek❤

  • @samanthag6015
    @samanthag6015 Рік тому +3

    ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +16

    හමුදා නිලදාරියෙක්ගේ චිත්තශක්තිය ගැන හිතාගන්නවත් බෑ.සුලුදේටත් කම්පාවෙන මිනිස්සුවෙන අපිට මොවුන් නියත පරමාදර්ශ.ඔබට දීර්ගායූ ලැබේවා!

  • @sandun8441
    @sandun8441 2 роки тому +8

    අපේ හුස්ම වෙනුවෙන් රණබිමේදී ඔබේ ජීවිතයම කැපකළ ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 තවද රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දී අදටත් නොමැරී ජීවත් වන වීරෝදාර රණවිරුවන් කොතෙකුත් රණවිරැ සෙවන තුළ ඇත. අපි ඔබලාට සදා ණයගැතියි 🙏 ස්තූතියි වනැසTV ඔබතුමාටත් බෙහෙවින් 🙏🙏🙏♥️♥️♥️

  • @surangajanu7703
    @surangajanu7703 2 роки тому +22

    විකසිත වත කමලේ/සල් සපුනා වගේ ගීත සර්ගේ ප්‍රියතම ගීත..සර්ට පොඩි කතා කිරීමේ අපහසුතාවක් තිබුනට ලස්සනට සිංදු කියන්න පුලුවන්...මගේ පුංචි සේවාකාලයට සර්ගෙ මතකයන් ගොඩයි..ඔබට සුභ ව්ශ්‍රාම දිව්යක් සර්🙏🙏🙏❤️❤️❤️

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 роки тому +6

      තෝ පුශ්පකුමාර නොහොත් මේරියා නේද🤗

    • @surangajanu7703
      @surangajanu7703 2 роки тому +6

      @@jokerjoker-uw1wf ඕ මගෙ බැජී ආදරෙයි ❤️😍

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 роки тому +22

    කුරගමගේ මහතාණනි ඔබට බුදුසරණයි

  • @nimmifernando4318
    @nimmifernando4318 2 роки тому +8

    මෙහෙම ඡිවිත පුඡාවෙන් රැක ගත්ත අපේ රටට අද වෙලා තියෙන දේ ....
    පොඩි කාලේ කියවපු සෑබෑ මිනිසෙකුගේ කතාව (රුසියාවේ යුද කාලේ සිදුවුන සැබෑ කතාවක්) මතක් වූනා
    ආදර සොයුරානෙනී යහපතක්ම වෙන්න ඕන ඔබට.මගේ ගෞරවය ඔබට
    🙏💐💐🙇‍♀️🙏

  • @kawihettiarchchi4240
    @kawihettiarchchi4240 2 роки тому +54

    රණවිරුවන් බේරා දුන් අපේ රට දේශපාලකයන් නිසා අහිමි වීමට නොදෙමු❤️ 🇱🇰 ස්තූතියි WANESA ඔබට ඒ අතීතය නැවත මතක් කරදෙනවාට....

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 роки тому +11

    මෙවැනි කැප කිරීම් කළ දෙවියන් වැනි මිනිසුන් දේශපාලන අරමුණු සදහා යොදාගන්නා දේශපාලුවෝන්ට හෙණ ගහනවා.මේ ශක්තිය මොරාල් එක මාරයි. ලංකාවට අභිමානයක් .බුදුසරණයි 🙏

  • @rusirudilshan2839
    @rusirudilshan2839 2 роки тому +7

    දුක කොහොමද දැනෙන්නේ කියලා කියාගන්න බැ .සර් බුදු සරනායි .

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 роки тому +8

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏

  • @madumanathunga9858
    @madumanathunga9858 2 роки тому +17

    මේ මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරලා දුන්නු අපේ රට කෑවා දේශපාලුවෝ ටික එකතුවෙලා.මේ මිනිස්සුන්ට අපි කොයිතරම් නම් ණය ගැතිද .ඔබට නීරෝගි සුවය පාර්තනා කරනවා මහත්මයා අපි හදවතින්ම .... තෙරුවන් සරණයි

  • @pinsirifernando8997
    @pinsirifernando8997 2 роки тому +11

    විරුවාණනි ඔබ අමරණීයයි විරුවාණනි ඔබ ඇතළු පවුලේ සැමට දීර්ඝායුෂ පතමි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @NadunMadusanka
    @NadunMadusanka 2 роки тому +19

    ඔබතුමාගේ ජීවන කථාව ඇසුරෙන් පොතක් ලියන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. රුසියානු ලේඛක බොරිස් පොලේවෝයි ගේ "සැබෑ විරුවෙකුගේ කථාවක්" (Story of Real Man) කෘතිය හා සමාන අති විශිෂ්ට ශ්‍රී ලාංකික කථාවක් වනු නොඅනුමානය. ❤️

  • @chandanasilva4857
    @chandanasilva4857 2 роки тому +3

    අනුවේදනී කතාවක්. අපි සදනයගතියි ඔබ වැනි රණවිරුවන්ට. වැනස ❤❤❤👍🙏

  • @indraniwickramaratne1521
    @indraniwickramaratne1521 2 роки тому +3

    හරි ම වැදගත් .ජිවිත ය ජය ගන්න දිරිය ,ජිවිත යට අගය ක් දෙන ආකාරය ඔහුගේ ජිවිත කතා ව තුළ මොනතරම් අගේට කියලා දෙන වද?තව කෙනෙක් ට සවියක් දෙන ආකාරය ඔහුගේ ජිවිත කතාව මගින් උගත යුතු වේ.ඔබ හා ඔබට දිරිය දෙන පව්ලේ හැමෝටම ජය සතුට සැනසුම පිරි නීරෝගි මත් අනාගතයක් වේවායි ප්‍රාර්ථනය කරනවා .

  • @mahindanishshanka7451
    @mahindanishshanka7451 2 роки тому +15

    මේ වැඩේ දිගටම කරන්න අයියේ ඔබට ජය ✌👊

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +10

    අපගේ උදාර රණවිරැවන්..ඇස් ..ඉස්...මස්.. ලේ දන්දි් ජිවිත පරිත්‍යාගයෙන් රැක දුන් රට දැන් පිස්සන් කොටුවක් වෙලා..තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට.💕 නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා ....මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා ..

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 роки тому +14

    අදටත් මමත් හිතින් දුක් වෙනවා රට වෙනුවෙන් කැප කීරිමක් කරන්න බැරි උනා ඒක ගැන දකින හැමතැකදිම යුද හමුදා ඇදුමට හිස නැමෙනවා ❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 роки тому +3

    මෙතුමා පවසන පරිදි ඔහුගේ ජීවිතය පුරාම ඔහුට මුහුණදීමට සිදුවූයේ ඉතා ඛේදජනක සිද්ධීන් සමූහයකට..
    ඔහු ඉතාමත් ධෛර්යවන්ත චිත්ත ධෛර්ය ඇති නිලධාරියෙක් ..
    ඔහුගේ ඉදිරි අනාගතයට නිරෝගී බවින් පිරි සුවදායක ජීවිතයක් පතනවා සුව සම්පත.
    💕💕👍💐

  • @alexanderperera284
    @alexanderperera284 2 роки тому +6

    පුදුමාකාර ජීවිත කතාවක් ඔබතුමාට තියෙන්නෙ. ඒවගේ ම පුදුමාකාර ආත්ම ශක්තියක් ඔබතුමාට තියෙන්නෙ.
    ස්තුතියි ඔබතුමාගේ සේවයට...
    👍👌💖

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Рік тому

    මාරම හිත හයිය මනුස්සයෙක්. හැම දේටම මුල් උනේ පුහුණුව තමා. ආඩම්බරයි සහෝදරයා නුබගේ කතාව.... දීර්ගායුස ලැබේවා ... නිරෝගී සුවය ලැබේවා ..... බුදු සරනයි තෙරුවන් සරනයි ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +1

    විශිෂ්ට සර් කෙනෙක් දක්ශයෙක් වීරයෙක් නිර්භීත නායකයෙක් පින් හෙළ ලක් දෙරණ රැක්කට බුදු සරණයි ජේසු පිහිටයි ජය වේවා ❤️ ස්තූතී ඔබට 🙏 ජීවිතේ මෙච්චර අපිව අසරණ කරන්වද සර් සුනාමියෙන් පවුලම අහිමි වීම කොපමන දුකක්ද සර් , නව ජීවිතයට ඔබ තුමාට ජය පතනවා , ස්තූතී නිවේදක තුමා ඔබට

  • @mmsamankumara7522
    @mmsamankumara7522 Рік тому

    තෙරුවන් ගුණ බලෙන් නිදුක් නිරොගිමත් සුවයෙන් දීර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @bro-ot2eg
    @bro-ot2eg 3 місяці тому

    Sanjeewamama obe සියලුම වැඩ සටහන් නරබනවා මමත් ලැඩෙක් මේ ඔබ කරන දේන් මං අද ඇවිදිනවා හොද කල්පනාව ආවා.ඔබට සුභ පතනවා😍😍

  • @amilajanaka6008
    @amilajanaka6008 2 роки тому +1

    ගොඩක් දුක හිතුනා ස්වර සර්ට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා දිනෙන් දින වැජඹේවා නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 роки тому +8

    SF කියන වචනයේ නියම අර්ථ තමයි මේ වීරෝධාර වීරුවේක් 🙏🙏🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 роки тому +2

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබට ස්තුති ❤❤🙏🙏

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 роки тому +2

    ජීවත වලට මාරම ආදර්ශයක් .. දීර්ගායු වේවා ඔබතුමාට 🙏🙏💜💜

  • @thanuraronen7065
    @thanuraronen7065 2 роки тому +1

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට , God Bless You....❤️✨️🙌

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 роки тому +17

    "පහනින් පහන් සිය ගනනක් අවිලුවද..
    එපහන් සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද"
    "Vanesa" ❤️👍

  • @nimalkumara5675
    @nimalkumara5675 2 роки тому +7

    පහුගිය ටිකේම vedio බලන්න බැරි වුනා.මොකද පහුගිය දවස් ටිකෙ රටේ තිබුන තත්වෙ නිසා ඇත්තටම ඔළුව විකාර වෙලා තිබුණේ.සංජීව මල්ලිටත් එඩිතර රණවිරුවන් සියලුම දෙනාටත් මගේ උතුම් මවුබිමටත් සියලු දෙනාටමත් තුණුරුවන්ගෙ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා.🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahcsdharmasiri8526
    @ahcsdharmasiri8526 2 роки тому +1

    ආඩම්බරයි ඔබ ගැන සර්, ඔබට දීර්ගායු ලැබේවා

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 роки тому +6

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️

  • @anuradisa9627
    @anuradisa9627 Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 10 місяців тому

    තෙරුවන් සරනයි ඔබතුමාට❤

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 роки тому +3

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @housekandsman8519
    @housekandsman8519 2 роки тому +4

    සුවපත් වේවා ඔබතුමාට ...

  • @Rechard-c7e
    @Rechard-c7e 2 роки тому +7

    ඒ වීරත්වයේ ත්‍රිශෝරාව කවදාවත් අමතක වෙන්නෑ මං හිතන්නෙ මේ ඔබේ වැඩසටහන් අතරින් සම්බන්ධ උන උසස් ම නිළධාරි යා...

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 роки тому +12

    මේ වගේ විඩියෝ බලන්න දැන් ඇබ්බැහි වෙලා 😎❤️

  • @manelathuathu651
    @manelathuathu651 2 роки тому +1

    බුදුසරනයි..ඔබට...

  • @prasadmadusanka8172
    @prasadmadusanka8172 2 роки тому +5

    ගොඩක් දුක හිතුනා ඇස් වලට කදුලුත් ආව සර්😥

  • @dishuranirman1699
    @dishuranirman1699 2 роки тому +3

    It is a great honor to be the person who cordinated this meetup. Buddha bless you Kurugama Aiya, One of the all time great Rajapaksians❤
    -Dishura Malli

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 роки тому +4

    සර් ගැන අපි දන්නව හොදට💪❤️ ඉතාමත් දක්ශ විරුවෙක්💯💪 වැඩ්ඩො නම් වැඩ්ඩෝ👌

  • @siriyasriya8643
    @siriyasriya8643 2 роки тому +5

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි විරුවානනි ඔබට

  • @samankumara7655
    @samankumara7655 2 роки тому +2

    ගොඩක් සංවෙිදි තුනුරුවන් සරනයි රනවිරුවානනි

  • @ractsr7797
    @ractsr7797 2 роки тому +13

    බලන්නම් නියමයි....♥️♥️♥️..කමාන්ඩෝ සරත් හදපාන්ගොඩ ලංකාවෙ ඉන්නව දැක්ක..තාම ඉන්නවද දන්නෑ..අල්ලගන්න බලන්න.😚

  • @anushaperera9738
    @anushaperera9738 2 роки тому +3

    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා🙏🙏🙏🙏.........සාදාදරනීය සෙන්පතියාණනි.......ඔබට ජය💖💖💖

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 22 дні тому

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @chalanawijethunga7936
    @chalanawijethunga7936 2 роки тому +15

    ඊළඟ වැඩසටහන මේජර් සුරංග රණසිංහ එක්ක කරන්න අයියේ..🖤

  • @sisira6317
    @sisira6317 2 роки тому +15

    වෙනදා වගේම මිත්‍රයා 🥰💕💕

  • @nihalbandara6208
    @nihalbandara6208 2 роки тому +2

    බුදු සරණයි sir..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +1

    ඔබ ඔබතුමා රටට රත්තරන් පුතෙක් යලි මෙි බිමෙහි ඉපදේවා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 роки тому +5

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @samanmendis5994
    @samanmendis5994 2 роки тому +1

    ජිවිතයේ ජිවිතයෙන් පරාජය නොව ජය ගැනිමයි ඔබ ශක්තිමත්...

  • @harshayasarathna157
    @harshayasarathna157 2 роки тому +13

    වචනයේ පරිසමාප්තියෙන්ම ශක්තිමත් මිනිසෙක්

  • @gihas_r9116
    @gihas_r9116 2 роки тому +5

    Notification අව ගමන් බැලුවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 роки тому

    තෙරැවන් සරනයි ඔබතුමාට...🙏🙏🙏🙏

  • @yash-thebiketraveler9221
    @yash-thebiketraveler9221 2 роки тому +7

    අපේ ස්කෝලේ..වීරකැටිය central collage ❤️🔥

  • @slmusictalent6197
    @slmusictalent6197 2 роки тому +1

    වටිනවා

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 роки тому

    නිරෝගී වේවා ඔබතුමාට .ජාතියම ණයයි ඔබ වැනි විරුවන්ට

  • @senuradinalankara5082
    @senuradinalankara5082 2 роки тому +10

    කියවල තිබ්බ රුසියානු ලේඛක බොරිස් ප්ලෙවොයිගේ සැබෑ විරුවකුගේ කතාවක් යන විශිෂ්ඨ කෘතියේ චිත්ත රූප මැවුනා මේ කතාව අහන් ඉන්න කොට.
    ඔබතුමා, ලක් මවෙහි සැබෑ විරුවකි.
    Story Of A Real Man

  • @asankafernando9556
    @asankafernando9556 2 роки тому +6

    එදා මගේ නෙතට කඳුළු ආවත් ඔබේ සැබෑ වීරත්වය රටට ජාතියට ආදර්ශයකි, එමෙන්ම අද අපට අභිමානයකි.

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +2

    Sf kiyanne සුපිරි ගැම්මක් tama ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ඔබ‍ට 👍

  • @avishkad1701
    @avishkad1701 2 роки тому +4

    තෙරුවන් සරණයි වීරෝදාර රණවිරුවානනි. 😚🔥🙏

  • @thilinaruwan7277
    @thilinaruwan7277 2 роки тому +1

    කියන්න වචන නෑ මොහු ගැන.මොහු අපට ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 роки тому +2

    බුදු සරණයි සර් ඔබට..ඔබ රටට ආදර්ශයක්..

  • @darshanapradeep6048
    @darshanapradeep6048 2 роки тому +1

    සියලුම රණවිරුවන්ට ආදරෙයි....ඒ අතරින් සුපිරි විරුවෙක්.❤️

  • @Ranapriya2
    @Ranapriya2 Рік тому

    වෙනදා වනැස අසලා ලොකු අභිමානයක් දැනෙනවා නමුත් අද හිත කඩා වැටුනා. ඒත් මෙතුමාගේ යකඩ ආත්ම ශක්තිය දැකලා එහෙම හිතීමත් වැරැද්දක්. මෙතුමාගේ බිරිඳ උදාර කාන්තාවක්. චිරං ජයතු විරුවානනි!

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому +1

    රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏

  • @chanupapiyankara2099
    @chanupapiyankara2099 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️🙏🤟

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому

    ඔබතුමාගෙ හිතේහයිය ගැන කියන්නදෙයක් නෑ 🌹💪
    බුදුසරණයි 🙏🙏

  • @kasunsampath1942
    @kasunsampath1942 2 роки тому +9

    විදු මව වීරකැටිය රාජපක්ශ.එකේනම් ඉතින් අබිමානය ගැන කවර කතාද.බුදු සරනයි.ආදි රදපස මිතුර 🔥🔥❤️❤️

  • @tharu_oshi
    @tharu_oshi 2 роки тому

    Obata theruwansaranai Sir. Hithata sanaseema pahala wewa. Api oba thumanta naya gathi

  • @piyalro
    @piyalro 2 роки тому +1

    වනැස ඔබට නොවක් තුති. අපගේ සිංහ පුතුන්ගේ ශක්තිය මතු උපදින පරම්පරාවන්ට දැන ගැනීමට මෙම කටයුතු ඉදිරිියට පවත්වාගෙනයාමට ඔබට ශක්තිය ලැබේවා.

  • @asithasilva7068
    @asithasilva7068 2 роки тому +1

    දෙවි පිහිටයි ඔබ තුමාට💕

  • @romeshfernando9695
    @romeshfernando9695 2 роки тому +2

    ජයවේවා සනත් මල්ලි... ආඩම්බරයි

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 роки тому +5

    තෙරුවන් සරනයි... ද්වේශය සහ පටිගය... වඩා දරුනු පටිගය..කර්මයත් එසේමයි..... ද්වේශය බොහෝ විට ඇතිවන්නේ පිට පුද්ගලයෙක් සමග... නමුත් පටිගය තමාත් සමගයි...
    බොහෝවිට සුව්සයිඩ් කර ගන්නවා...

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 2 роки тому +2

    ජයවේවා දෙන්නටම

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +21

    රනවිරුවන් ජීවිත පරිත්‍යාග කරලා බේරගත්ත රට දේශපාලුවො මේ රටේ වරායවල් , රටට අයිති දූපත් කුට්ටි පිටින් විකුනන කොට මාර දුකක් දැනෙන්නෙ 😔😔

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 роки тому

    මෙතුමාට නිදුක් නිරෝගී සුව පතමි .වනැසට ජය 📌📌

  • @anushkadilshan8923
    @anushkadilshan8923 2 роки тому +4

    හරිම ශක්තිමත් මනුස්සයෙක්.❤️❤️❤️❤️❤️

    • @Julian_1990
      @Julian_1990 2 роки тому

      අනිවාර්යෙන්ම

  • @niroshi5943
    @niroshi5943 2 роки тому

    sanjeewa malli obage wedasatahanata ena hema ranaviruwekugemma igena ganna deyak thiyenawa hemotama saman deviyangema pihitai

  • @sankamadushan3343
    @sankamadushan3343 2 роки тому +3

    රනවිරුවන් ගැන මේ කරන සේවය අගය කරමි.❤️❤️

  • @rimzerizana4362
    @rimzerizana4362 2 роки тому +5

    මාර දූත කථාවක්

  • @thilinaruwan7277
    @thilinaruwan7277 2 роки тому +13

    අපේ රටේ වීරයෝ❤️❤️❤️

  • @buddhichathurana7628
    @buddhichathurana7628 2 роки тому +6

    විරුවානෙණි, දීර්ඝායුෂ වේවා!!!

  • @msichannel1812
    @msichannel1812 2 роки тому +2

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 роки тому +2

    ජය වෙවා

  • @rajithajayasundara
    @rajithajayasundara 2 роки тому

    දීර්ඝායුෂ ලැබේවා.!

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 роки тому +1

    Obata sir theruwan saranai

  • @DewanandaDpk
    @DewanandaDpk 19 днів тому

    Oba thuma bohoma dahirya sampanna weerayek,,,oba athulu siyaluranawiruwanata deergayusha wewa

  • @nadundulshanudeshika6851
    @nadundulshanudeshika6851 2 роки тому +8

    වීරකැටියෙ සෙන්ට්‍රල් එකේ ආදි ශිශ්‍යයෙක් ♥️

  • @rameshudara7768
    @rameshudara7768 Рік тому

    "මම මැරෙනකම්ම ආමි එකට ආදරෙයි" ඔබ විශිෂ්ඨ සෙබලෙක් සර්.

  • @sriyanioman2845
    @sriyanioman2845 2 роки тому

    හරිම සන්වේදි කතාවක් හිත හරි සක්ති මත් දළදා සමිදු පිහිටයි