Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 තවමත් හොයාගෙන ගිහින් අහන බලන සිංදු, අමරනීයයි ආදරනීයයි❤
Aniwa
Aththa😊
Aniwa💓
Aththamai
2024ත් අහනවා මැරෙනකංම අහනවා කවදාවත්ම පරණ වෙන්නේ නැති සිංදු අවුරුදු 100ක් ගිහින් ඇහුවත් ඒදාටත් පළවෙනි පාරට දැනුණු හැගිම එහෙම්මම දැනෙයි❤❤❤❤
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤2024 අහන අය කෝ .........
Ooo
2022 , තාමත් අහනවා.....සදාකාලික හදවතේ රැඳුණු ගීත.❤️
කවදාවත් මැරෙන්නේ නැති සින්දු 2023 ❤
Ow aniwa
අනිවා ❤🥰
Ane ow ❤ 2050
පොඩි කාලෙ අහපු මතකෙට ආවා බලන්න.තාමත් තියෙනවා ඒ ලස්සනම මේ සින්දුවෙ.කොච්චර කල්ගියත් අමුතු හැගීමක් දනවනවා 😊💔
💓
ඇත්තක් බ්‍රෝ පොඩි කාලේ මතක් වුනා ❤🔥
අනිවාර්යයෙන්ම...අමුතුම feeling එකක් එනවා මේක අහද්දි🥺❤️🍃
පොඩි කාලෙ අහල තිබ්බට නම දැනන් ඉදියෙ නෑ.පට්ට ගේමක් දීල අද තමයි හොයගත්තෙ❤️🔥
@@kavindugayathre6385 😇😎
2500 දිත් මේ සිංදුව බලන උන් ඉන්නවනම් දැකපල්ලා උබලගෙ මුතුන් මිත්තො පිස්සුවෙන් වගෙ අහපු සිංදු මේ 😍❤️
ශකබුම්🤤❤
😧🤭💜️
සුපිරි කොමෙන්ටුව 🤣🤣🤣😍
Sira kathawa
😂😂 ammo
ඒ voice එක එදත් අදත් කිසි වෙනසක් නෑ...🥰❤️😃👌😈උදේශ් අයියාහ්...😍❤️😃
මේ සින්දුව ඉස්සෙල්ලම අහද්දි මම 2 වසරෙ..දැන් මම මේ පාර AL හරිම ලස්සා සින්දුවක් 💖💖💖💖
අඩෝ මාත් දෙක වසරෙ❤️
මම A/L කරපු කාලෙ😁 ඇහුවෙ.
Math 2 wasare 🙂
@@dinikshanirmani7806 ❤️
Math...
දෙක වසරෙ දි බැලුවෙ.. ඒ කාලෙ ඉඳන් තාම බයයි කේතලේ ගෑස් ලිපේ තියලා එළියට යන්න... 😅 ආසම ලස්සන සින්දුවක්....❤️
මේක අහද්දි ඉස්සරම දැනුන රසය, ඒ හඬේ තියෙන වේදනාව තාමත් දැනෙනවා ❤️ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන්මා මත් වෙලානිල් ගැබේ පායනාපුන්සඳේ රැස් පවාසිනාසි අපේ දිහා බලා උන්නා...ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන්මා මත් වෙලා...සුමුදු මල් පියල්ලේරූ දෙතොල් සිනාසිමා හද විලේ ඔබ හැංඟුනා...ඔය දෑතේ මුදු පහසින් මාකිති කැවිලාඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා...ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන්මා මත් වෙලා...මහද රන් විමානේලැගුම් ගත් සුගන්දිමේ නිල් විලේ අද හැන්ගිලා...හැමු සුලගේ මුසු සුවදින්මා හද සලාතැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා...ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන්මා මත් වෙලා...නිල් ගැබේ පායනාපුන්සඳේ රැස් පවාසිනාසි අපේ දිහා බලා උන්නා..ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන්මා මත් වෙලා...
Really 😢❤❤
මේ සින්දුව කාලෙකින් මන් ඇහුවෙ.. මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ අද අහද්දි අමුතුම ලෝකෙකට ගියා.. අහන්න අහන්න ආසයි..
ලන් වෙලා හිම සීතේ..පා නුරා නිල් දෑසේ..🥺පෑ සෙනේහේ මා මත් වෙලා..නිල් ගෑබේ පායනා❤පුන් සදේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා🥰
අමරණීය සිංදු බං මේවා අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලයක්ද දැන් තියන සිංදු වගේ නෙවෙය් හුඟක් අපේ ජීවිත වලට සමාන සිංදු පොඩි කාලෙත් ඇහුවේ ආසාවෙන් තාමත් අහනවා ❤😢 2023
එකපාරම එනව ඉතින් ඔලුවට මල් සින්දු කියන්නෙ මේවට මල්ලි..දැන් තියන මලගෙවල් නෙවේ😍
ලන්වෙලා හිම සීතේ.....පා නුරා නිල් දෑසේBeautiful melody with nice lyrics...love it
පෑ සෙනේහේ....මා මත් වෙලා❤
මෙතරම් හිතට වදින සින්දු ලංකාවෙ අඩුයි එත් මෙ සින්දුව මාර විදිහට හිතට වදින්නෙ😻🍁
මේ සින්දුව රිලීස් වෙද්දී මට වයස හයයි 💕💕
Mt 9i🥲
@@raptervenrix9646 🙃✌️
@@Tharu-561 😇✌️
Mata 4යි
මට අටයි ❤️🙈
මට අවුරුදු 4යි මේක ඇහෙද්දි හරිම ලස්සනයි ඒ රහ කියලා වැඩක් නෑ 😊♥️
තාමත් අහන ලස්සන සින්දුවක් ❤️🌼 ඒ සොන්ග් එකට ඇඩික්ට් වෙලා වගේ 😚😄
ඉස්සර කාලෙ ආපු මේ සින්දු වල තිබ්බ vibe එක අලුත් සින්දුවල ගෑවිලාවත් නෑ 💙
ඉස්සර දෙරණෙ back to back එකෙන් අහපු සිංදු 😍❤️
පොඩි කාලේ ඇහුවට පස්සෙ ඇහුවෙ අද 🥺💗
අහම්බෙන් මතක් වෙලා ආයෙ අහන්න ආවෙ..❤️❤️🎶🎶
හතවතේ උඩින්ම ලියවුනු ගීතයක් අදටත් වෙනසක් නෑ😢❤❤❤❤❤
මේවත් trending wenna ona sindu😍
අමරණීය ගීත 🥺❤️🌼
පොඩි කාලේ අහපු සින්දුව 😔💜️ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද...2022.💜️
ඇත්ත අක්කේ 🙈🥺
@@Zandu666 😁💗🤗 malliyo
පොඩි කාලෙ (2009) ඉදන් මෙ වෙනකන් සිංදුවට අාදරය කරන අය සිටිද.
අද වගේ මතකයි, මේ සිංදුව release කරේ 2010 Derana Dream Star season 2 grand finale එකේ දි ❤🤘
මේ දවස් වල ගෑස් පුපුරනවා දකිද්දි මේ සින්දුව මතක් වෙලා ආපු අය මේ කොනට 🙂
Mtath 🙂😂
කෝ කොන ?
@@niqob9341 ඇයි මුස්ලිම්ද 😂
🤣
🤣🤣
එදා ඉදන්ම අද වෙනකල් වෙනසක් නැතුවම අහන කටහඩ...❤️❤️❤️❤️❤️
2024 බලන සෙට් එක මෙහේ... ❤❤
හරිම ලස්සන උසස් ගීතයක් ..කියන්න ඉතාමත්ම හොන්දින් ස්ංගීත ය දැනගත යුතුයි
මම එකවසරෙදි ආව සින්දුව අදටත් අහනවා ඒ තරම් ලස්සන සින්දුවක්🥺❤️🖇️🌹
කාලෙකින් ඇහුවෙ එපාවෙන්නැති අදටත් මතකේ රැදුනු ගීතයක් මොනව වුනත් මං ඒකාලෙ ආස කලේ කටහඩටත් වඩා පටන්ගන්න ටූන් එකට ඒ වාදනේනම් හරි ලස්සනයි
2023/06/27 අහනවා ❤❤❤❤ තාමත් ආදරෙයි මේ සින්දුවට
අවුරුදු 12ක් වෙලත් කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ❤
2024 Anyone?
🙏❤️🔥❤️🔥
මමත් ඉන්නවා ❤
Sure bro❤
@@shehankalhara6502❤❤
මහද රන් විමානේලැගුම් ගත් සුගන්දිමේ නිල් විලේ අද හැන්ගිලා...හැමු සුලගේ මුසු සුවදින්මා හද සලාතැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා... ❤
2021 pd king mind miusic 🙂
Super
me sinduwa issrth ahuwa. ahddi ptt dukai
මම මේ සිංදුව අහද්දි 2 වසරේ. ගොඩක් ආස සිංදුවක්❤️.ආයෙත් 2023 දිත් ඇහුවා
මේවා හැමදාම හදවතේ trending 01 තමයි...💛🖤
මුලින්ම ඇහුවෙ 5 වසරෙදි 🥺 අන්තිමට අහල අවුරුදු 10කට පස්සෙ අද ඇහුවෙ..දන්නෙම නැතුව ඒ අතීතෙට ඇදිල ගියා🥰🥰තාමත් ඒ රහ ඒ විදියටමයි ❤️❤️💫
ඉස්සෙල්ලම ඇහුවෙ 10 වසරෙදි. අවුරුදු 11ක් ගිහිනුත් තාමත් අහනව. තාමත් ඒ කාලෙ අහනකොට ආපු ඒ හැඟීමමයි දැනෙන්නේ❤❤❤2023
2021 පාරෙදි ඇහිලා හොයාගෙන ආවා
2k24 අහන මන් 🥺❤️
♥️
2023 Anyone?
Yeah❤
❤
Yes
ඉන්නෝ ❤❤❤ මෙක මන් මුලින්ම අහ්ද්දී මොන්ටිසොරි යනවා 2010 දැන් 18 ❤❤❤❤
This words ♥️😣 තැනූ පෙම් කැදැල්ලේ මා තනි කලා 🥺
2023 තාම අහනව ඒ රස තාම ඒ විදියමයි...🥺
මම මේක අහනකොට මම 4 වසරේ...ඒ කාලේ ලස්සනම කාලයක් ජීවිතේ මේ තරම් කරදර ප්රෂ්න නැ අහන වාරයක් ගානේ...එ අතිතෙට යනවා
❤️ පොඩිකාලේ ඉදන් අහපු සිංදුවක්
අදටත් අහන ආසම සින්දුවක් ❤️😊
Still Listening in 2024❤
🎉
2022. podi kala අහපූ සින්දූවක් 🙂💗
චීන්නුන්ගේ සිංදු trending වෙන්නේ ඒකයි මේ පැත්තට ආවේ ... 2050-01-22 දින ♥️
😂
ඉස්කෝලෙ කාලෙ ආදරේ මතක් වෙලා 2023 අහන්න ආව අය කෝ බලන්න ❤️😘😊
ඒ වොයිස් එක අදටත් සුපිරි ❤️
මේක මුලින්ම මම ඇහුවෙ ස්වර්ණවාහිනී එකෙන්.2011 දි මම එතකොට 3 වසරෙ...මාර ලස්සන කාලයක්..ප්‍රශ්න මොකුත් නැ ලස්සන කාලයක්.❤
2022 දීත් අහනවා😊🌸
2022 ඇහිලා හොයන් ආවෙ❤️🤟
2021/12/30 අවසන් දවසේ අහන මම❤
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්😍❤💝
ඉස්සර පිස්සුවෙන් මේක ඇහුවෙ. සින්දුවෙ title එක අමතක වෙලා මාර විදියට හොයල හොයල යන්තම් හම්බුනා. 😭💗
2024 anyone
Yes😌
✋
❤❤
මොට්ට සෝරි යනකොට ඇහුවේ🥺❤
පොඩි කාලේ ඉදම් අද වෙනකන් අහන ලස්සන සිංදුවක් 💖😌
මං අහලා තියන ලස්සනම song ek🥺❤️
අවුරුදු 11 දි ඉස්සල්ලම ඇහුවේ...දැන් 23 still favorite 💜️
ගිය අවුරුද්දේ play කරා බැජී එක්ක Live සුපිරියටම ගහනවා 😍❤️🎧
මේ song එක රිලිස් වෙද්දි මට වයස 10යි.. ඒ මතකයට ආය සර්ච් කරලා බැලුවේ..
මහද රන් විමානේලැගුම්ගත් සුගන්දීමේ නිල් විලේ අද හැංගිලා ❤️😍 2022
ඉස්සර අපි ආසාවෙන් අහපුවා 😍2023 ත් අහන මම 😌❤️
2024.05.06 🥺❤️තවමත් හොයන් ඇවිත් අහන්න හිතෙන සිංදු...🤍🌻
2024 anyone? 😍
Udesh aiya superb ❤️❤️❤️
2022ත් අහනවා. තාමත් ඒ විදිහට ම විඳිනවා
මෙ සින්දුව මුලින්ම අහද්දි 1වසරෙ මන් හිතන්නෙ 2022 අදටත් අහනව ලස්සන සින්දුවක් ❤️💕🔥
හිච්චි කාලෙ අහපුවා🤭❤️
ඒ කාලේ පට්ටම සිංදුවක් මේ ආදරෙයි අතීතෙට ❤️❤️
2023 තාමත් අහනවා මේ සින්දුව ❤❤🎧
තාම අහනවා 🌍🖤
2022 ත් masterpiece එකක් ❤️
Best Childhood Memories❤️ මමයි මල්ලී මේ සින්දුවට ගොඩාක් ආසයි පොඩි කාලෙ. ඒත් එයයි මමයි අවුරුදු ගානකින් හම්බෙලා නෑ. ආයෙ හම්බෙන එකකුත් නෑ💔❤️
🌏❤️🥺ඒ කාලේ ආසම සින්දුව 2023.01.062023.05.18
මේ සින්දුව ඉතින් වැඩක් නෑ කතා කරලා..දැන් ඉන්න එවුන් දන්නෑ😥♥️♥️💯
2023 තාමත් අහනවා ❤️😚
සෙට් වෙද්දී හැමදාම කියන සින්දුවක්
මාරම තේරුමක් තියනවා.❤🥀❤
2023 Still My favorite song 🎧
♥️Athitheta ynawa hithaAimath me kaleta yanna hithenawa♥️Lan wela hima seethe ....🍁Pa nura nil dase Pa senehe maa math wela...♥️
ගෙදර ගෑස් එක පිපුරැවා මේක මතක් වෙලා ආවෙි😂😂😂
2011 mulinma ahuwe ethakota mn 6 wasare❤😢
මුලින්ම ඇහුවේ අවුරුදු 15න් දැන් අවුරුදු 27ක් අදටත් ආසම සින්දු ගොඩෙන් තියෙන එකක් .
පොඩිකාලේ best song 😍
උදේශ් අයියගෙ ආසම සිංදුව ..2023 දිත් බලන අය කෝ
2023 february 19 තාම අහනවා💕❣️
එක පාර කටට ආව නිසා සින්දුව ටයිප් කරලා බැලුව 😊
""අනේ ආසම Song ekak.❤❤"""""""පෑ සෙනේහෙන් මා මත් වෙලා...💗😘❤[ 💗H💗]❤""""
2023 අහනවා තාම ඉතින්.ලස්සන සින්දුවක්❤❤❤
2024 තවමත් හොයාගෙන ගිහින් අහන බලන සිංදු, අමරනීයයි ආදරනීයයි❤
Aniwa
Aththa😊
Aniwa💓
Aththamai
2024ත් අහනවා මැරෙනකංම අහනවා කවදාවත්ම පරණ වෙන්නේ නැති සිංදු අවුරුදු 100ක් ගිහින් ඇහුවත් ඒදාටත් පළවෙනි පාරට දැනුණු හැගිම එහෙම්මම දැනෙයි❤❤❤❤
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
Ooo
2022 , තාමත් අහනවා.....සදාකාලික හදවතේ රැඳුණු ගීත.❤️
කවදාවත් මැරෙන්නේ නැති සින්දු 2023 ❤
Ow aniwa
අනිවා ❤🥰
Ane ow ❤ 2050
පොඩි කාලෙ අහපු මතකෙට ආවා බලන්න.තාමත් තියෙනවා ඒ ලස්සනම මේ සින්දුවෙ.කොච්චර කල්ගියත් අමුතු හැගීමක් දනවනවා 😊💔
💓
ඇත්තක් බ්‍රෝ පොඩි කාලේ මතක් වුනා ❤🔥
අනිවාර්යයෙන්ම...අමුතුම feeling එකක් එනවා මේක අහද්දි🥺❤️🍃
පොඩි කාලෙ අහල තිබ්බට නම දැනන් ඉදියෙ නෑ.පට්ට ගේමක් දීල අද තමයි හොයගත්තෙ❤️🔥
@@kavindugayathre6385 😇😎
2500 දිත් මේ සිංදුව බලන උන් ඉන්නවනම් දැකපල්ලා උබලගෙ මුතුන් මිත්තො පිස්සුවෙන් වගෙ අහපු සිංදු මේ 😍❤️
ශකබුම්🤤❤
😧🤭💜️
සුපිරි කොමෙන්ටුව 🤣🤣🤣😍
Sira kathawa
😂😂 ammo
ඒ voice එක එදත් අදත් කිසි වෙනසක් නෑ...🥰❤️😃👌😈
උදේශ් අයියාහ්...😍❤️😃
මේ සින්දුව ඉස්සෙල්ලම අහද්දි මම 2 වසරෙ..දැන් මම මේ පාර AL හරිම ලස්සා සින්දුවක් 💖💖💖💖
අඩෝ මාත් දෙක වසරෙ❤️
මම A/L කරපු කාලෙ😁 ඇහුවෙ.
Math 2 wasare 🙂
@@dinikshanirmani7806 ❤️
Math...
දෙක වසරෙ දි බැලුවෙ.. ඒ කාලෙ ඉඳන් තාම බයයි කේතලේ ගෑස් ලිපේ තියලා එළියට යන්න... 😅 ආසම ලස්සන සින්දුවක්....❤️
මේක අහද්දි ඉස්සරම දැනුන රසය, ඒ හඬේ තියෙන වේදනාව තාමත් දැනෙනවා ❤️
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා...
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා...
සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැංඟුනා...
ඔය දෑතේ මුදු පහසින් මා
කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා...
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා...
මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා...
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා...
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා...
නිල් ගැබේ පායනා
පුන්සඳේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා..
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
මා මත් වෙලා...
Really 😢❤❤
මේ සින්දුව කාලෙකින් මන් ඇහුවෙ.. මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ අද අහද්දි අමුතුම ලෝකෙකට ගියා.. අහන්න අහන්න ආසයි..
ලන් වෙලා හිම සීතේ..
පා නුරා නිල් දෑසේ..🥺
පෑ සෙනේහේ මා මත් වෙලා..
නිල් ගෑබේ පායනා❤
පුන් සදේ රැස් පවා
සිනාසී අප දිහා බලා උන්නා🥰
අමරණීය සිංදු බං මේවා අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලයක්ද දැන් තියන සිංදු වගේ නෙවෙය් හුඟක් අපේ ජීවිත වලට සමාන සිංදු පොඩි කාලෙත් ඇහුවේ ආසාවෙන් තාමත් අහනවා ❤😢 2023
එකපාරම එනව ඉතින් ඔලුවට මල් සින්දු කියන්නෙ මේවට මල්ලි..දැන් තියන මලගෙවල් නෙවේ😍
ලන්වෙලා හිම සීතේ.....පා නුරා නිල් දෑසේ
Beautiful melody with nice lyrics...love it
පෑ සෙනේහේ....මා මත් වෙලා❤
මෙතරම් හිතට වදින සින්දු ලංකාවෙ අඩුයි එත් මෙ සින්දුව මාර විදිහට හිතට වදින්නෙ😻🍁
මේ සින්දුව රිලීස් වෙද්දී මට වයස හයයි 💕💕
Mt 9i🥲
@@raptervenrix9646 🙃✌️
@@Tharu-561 😇✌️
Mata 4යි
මට අටයි ❤️🙈
මට අවුරුදු 4යි මේක ඇහෙද්දි හරිම ලස්සනයි ඒ රහ කියලා වැඩක් නෑ 😊♥️
තාමත් අහන ලස්සන සින්දුවක් ❤️🌼 ඒ සොන්ග් එකට ඇඩික්ට් වෙලා වගේ 😚😄
ඉස්සර කාලෙ ආපු මේ සින්දු වල තිබ්බ vibe එක අලුත් සින්දුවල ගෑවිලාවත් නෑ 💙
ඉස්සර දෙරණෙ back to back එකෙන් අහපු සිංදු 😍❤️
පොඩි කාලේ ඇහුවට පස්සෙ ඇහුවෙ අද 🥺💗
අහම්බෙන් මතක් වෙලා ආයෙ අහන්න ආවෙ..❤️❤️🎶🎶
හතවතේ උඩින්ම ලියවුනු ගීතයක් අදටත් වෙනසක් නෑ😢❤❤❤❤❤
මේවත් trending wenna ona sindu😍
අමරණීය ගීත 🥺❤️🌼
පොඩි කාලේ අහපු සින්දුව 😔💜️ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද...
2022.💜️
ඇත්ත අක්කේ 🙈🥺
@@Zandu666 😁💗🤗 malliyo
පොඩි කාලෙ (2009) ඉදන් මෙ වෙනකන් සිංදුවට අාදරය කරන අය සිටිද.
අද වගේ මතකයි, මේ සිංදුව release කරේ 2010 Derana Dream Star season 2 grand finale එකේ දි ❤🤘
මේ දවස් වල ගෑස් පුපුරනවා දකිද්දි මේ සින්දුව මතක් වෙලා ආපු අය මේ කොනට 🙂
Mtath 🙂😂
කෝ කොන ?
@@niqob9341 ඇයි මුස්ලිම්ද 😂
🤣
🤣🤣
එදා ඉදන්ම අද වෙනකල් වෙනසක් නැතුවම අහන කටහඩ...❤️❤️❤️❤️❤️
2024 බලන සෙට් එක මෙහේ... ❤❤
හරිම ලස්සන උසස් ගීතයක් ..කියන්න ඉතාමත්ම හොන්දින් ස්ංගීත ය දැනගත යුතුයි
මම එකවසරෙදි ආව සින්දුව අදටත් අහනවා ඒ තරම් ලස්සන සින්දුවක්🥺❤️🖇️🌹
කාලෙකින් ඇහුවෙ එපාවෙන්නැති අදටත් මතකේ රැදුනු ගීතයක් මොනව වුනත් මං ඒකාලෙ ආස කලේ කටහඩටත් වඩා පටන්ගන්න ටූන් එකට ඒ වාදනේනම් හරි ලස්සනයි
2023/06/27 අහනවා ❤❤❤❤ තාමත් ආදරෙයි මේ සින්දුවට
අවුරුදු 12ක් වෙලත් කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ❤
2024 Anyone?
🙏❤️🔥❤️🔥
මමත් ඉන්නවා ❤
Sure bro❤
@@shehankalhara6502❤❤
මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා...
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා... ❤
2021 pd king mind miusic 🙂
Super
me sinduwa issrth ahuwa. ahddi ptt dukai
මම මේ සිංදුව අහද්දි 2 වසරේ. ගොඩක් ආස සිංදුවක්❤️.ආයෙත් 2023 දිත් ඇහුවා
මේවා හැමදාම හදවතේ trending 01 තමයි...💛🖤
මුලින්ම ඇහුවෙ 5 වසරෙදි 🥺 අන්තිමට අහල අවුරුදු 10කට පස්සෙ අද ඇහුවෙ..දන්නෙම නැතුව ඒ අතීතෙට ඇදිල ගියා🥰🥰තාමත් ඒ රහ ඒ විදියටමයි ❤️❤️💫
ඉස්සෙල්ලම ඇහුවෙ 10 වසරෙදි. අවුරුදු 11ක් ගිහිනුත් තාමත් අහනව. තාමත් ඒ කාලෙ අහනකොට ආපු ඒ හැඟීමමයි දැනෙන්නේ❤❤❤2023
2021 පාරෙදි ඇහිලා හොයාගෙන ආවා
2k24 අහන මන් 🥺❤️
♥️
2023 Anyone?
Yeah❤
❤
Yes
ඉන්නෝ ❤❤❤ මෙක මන් මුලින්ම අහ්ද්දී මොන්ටිසොරි යනවා 2010 දැන් 18 ❤❤❤❤
❤
This words ♥️😣 තැනූ පෙම් කැදැල්ලේ මා තනි කලා 🥺
2023 තාම අහනව ඒ රස තාම ඒ විදියමයි...🥺
මම මේක අහනකොට මම 4 වසරේ...ඒ කාලේ ලස්සනම කාලයක් ජීවිතේ මේ තරම් කරදර ප්රෂ්න නැ අහන වාරයක් ගානේ...එ අතිතෙට යනවා
❤️ පොඩිකාලේ ඉදන් අහපු සිංදුවක්
අදටත් අහන ආසම සින්දුවක් ❤️😊
Still Listening in 2024❤
🎉
2022. podi kala අහපූ සින්දූවක් 🙂💗
චීන්නුන්ගේ සිංදු trending වෙන්නේ ඒකයි මේ පැත්තට ආවේ ...
2050-01-22 දින ♥️
😂
ඉස්කෝලෙ කාලෙ ආදරේ මතක් වෙලා 2023 අහන්න ආව අය කෝ බලන්න ❤️😘😊
ඒ වොයිස් එක අදටත් සුපිරි ❤️
මේක මුලින්ම මම ඇහුවෙ ස්වර්ණවාහිනී එකෙන්.2011 දි මම එතකොට 3 වසරෙ...මාර ලස්සන කාලයක්..ප්‍රශ්න මොකුත් නැ ලස්සන කාලයක්.❤
❤
2022 දීත් අහනවා😊🌸
2022 ඇහිලා හොයන් ආවෙ❤️🤟
2021/12/30 අවසන් දවසේ අහන මම❤
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්😍❤💝
ඉස්සර පිස්සුවෙන් මේක ඇහුවෙ. සින්දුවෙ title එක අමතක වෙලා මාර විදියට හොයල හොයල යන්තම් හම්බුනා. 😭💗
2024 anyone
Yes😌
✋
❤❤
මොට්ට සෝරි යනකොට ඇහුවේ🥺❤
පොඩි කාලේ ඉදම් අද වෙනකන් අහන ලස්සන සිංදුවක් 💖😌
මං අහලා තියන ලස්සනම song ek🥺❤️
අවුරුදු 11 දි ඉස්සල්ලම ඇහුවේ...දැන් 23 still favorite 💜️
ගිය අවුරුද්දේ play කරා බැජී එක්ක Live සුපිරියටම ගහනවා 😍❤️🎧
මේ song එක රිලිස් වෙද්දි මට වයස 10යි.. ඒ මතකයට ආය සර්ච් කරලා බැලුවේ..
මහද රන් විමානේ
ලැගුම්ගත් සුගන්දී
මේ නිල් විලේ අද හැංගිලා ❤️😍 2022
ඉස්සර අපි ආසාවෙන් අහපුවා 😍2023 ත් අහන මම 😌❤️
2024.05.06 🥺❤️
තවමත් හොයන් ඇවිත් අහන්න හිතෙන සිංදු...🤍🌻
2024 anyone? 😍
Udesh aiya superb ❤️❤️❤️
2022ත් අහනවා. තාමත් ඒ විදිහට ම විඳිනවා
මෙ සින්දුව මුලින්ම අහද්දි 1වසරෙ මන් හිතන්නෙ 2022 අදටත් අහනව ලස්සන සින්දුවක් ❤️💕🔥
හිච්චි කාලෙ අහපුවා🤭❤️
ඒ කාලේ පට්ටම සිංදුවක් මේ
ආදරෙයි අතීතෙට ❤️❤️
2023 තාමත් අහනවා මේ සින්දුව ❤❤🎧
තාම අහනවා 🌍🖤
2022 ත් masterpiece එකක් ❤️
Best Childhood Memories❤️ මමයි මල්ලී මේ සින්දුවට ගොඩාක් ආසයි පොඩි කාලෙ. ඒත් එයයි මමයි අවුරුදු ගානකින් හම්බෙලා නෑ. ආයෙ හම්බෙන එකකුත් නෑ💔❤️
🌏❤️🥺ඒ කාලේ ආසම සින්දුව
2023.01.06
2023.05.18
මේ සින්දුව ඉතින් වැඩක් නෑ කතා කරලා..දැන් ඉන්න එවුන් දන්නෑ😥♥️♥️💯
2023 තාමත් අහනවා ❤️😚
සෙට් වෙද්දී හැමදාම කියන සින්දුවක්
මාරම තේරුමක් තියනවා.❤🥀❤
2023 Still My favorite song 🎧
♥️Athitheta ynawa hitha
Aimath me kaleta yanna hithenawa♥️
Lan wela hima seethe ....🍁
Pa nura nil dase
Pa senehe maa math wela...♥️
ගෙදර ගෑස් එක පිපුරැවා මේක මතක් වෙලා ආවෙි😂😂😂
2011 mulinma ahuwe ethakota mn 6 wasare❤😢
මුලින්ම ඇහුවේ අවුරුදු 15න් දැන් අවුරුදු 27ක් අදටත් ආසම සින්දු ගොඩෙන් තියෙන එකක් .
පොඩිකාලේ best song 😍
උදේශ් අයියගෙ ආසම සිංදුව ..2023 දිත් බලන අය කෝ
2023 february 19 තාම අහනවා💕❣️
එක පාර කටට ආව නිසා සින්දුව ටයිප් කරලා බැලුව 😊
""අනේ ආසම Song ekak.❤❤""
"""""පෑ සෙනේහෙන් මා මත් වෙලා...💗😘❤[ 💗H💗]❤""""
2023 අහනවා තාම ඉතින්.ලස්සන සින්දුවක්❤❤❤