මෙල්බන් city එකේ shopping යමු | Melbourne city | Shopping vlog | Food vlog

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 192

  • @nalifernando5251
    @nalifernando5251 Рік тому +44

    අපේ ලංකාවෙන් ගිය නිර්බිත දක්ස දුවක් ජේසු පිහිටයි දෙන්නටම

  • @vihangaperera-sr4gv
    @vihangaperera-sr4gv Рік тому +3

    අක්කෙ ඔයා හරිම නිහතමානී.ඒකම තමා අපි ඔයාට මෙච්චර කැමති හේතුව.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව.meal prep වීඩියෝ ඕන අක්කෙ තව ඒව ශෝක්

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 Рік тому +3

    අර රෝස පාට ගවුමත් ඔයාට හරිම ලස්සනයි අක්කේ. ඔයා වැඩ කරන පිලිවෙලට මං නම් හරිම ආසයි ❤❤❤❤

  • @JanithChamalka
    @JanithChamalka Рік тому +11

    I really love Melbourne city. Such a vibrant looking city. Hopefully one day I'll come to Melbourne soon🤞

  • @vihangaperera-sr4gv
    @vihangaperera-sr4gv Рік тому +1

    ඔයා හරිම අවංකයි. මමත් ආසයි අක්ක වගේ ඕස්ට්‍රේලියාවට ගිහින් higher studies කරල ඔය වගේ ජීවත් වෙන්න.පරිස්සමෙන් ඉන්න හැමදාම

  • @nanda.weerasingha2752
    @nanda.weerasingha2752 Рік тому +1

    Oyage vidio balanna mama harima kamathi duwe oyala dennatama subapathanawa samadama sathutin inna

  • @emashakawindi786
    @emashakawindi786 Рік тому +4

    අක්කි ගෙ videos දකිද්දී aus එන්න ආසාව වැඩි වෙනවා තවත් ..ඉක්මනින්ම එ hineta යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤සහ හැමෝටම සුභ may මාසයක් වේවා ❤❤

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 Рік тому +13

    අක්කි ඇදුම් ටිකනම් හරි ලස්සනයි 😍 සතුටින් පරිස්සමට ඉන්න akki & ayya ආදරෙයි ❤🤗

  • @amasabihela8306
    @amasabihela8306 Рік тому +4

    අක්කි තමා ඉස්සෙල්ලාම youtube එකේ සිංහලෙන් solo dates දැම්මේ❤

  • @nipunikasandamali5104
    @nipunikasandamali5104 Рік тому

    Okkoma tika lassanai oyage hema video akama balanawa oyala hemadamath adaren sathutin inna good luck akki adarei❤❤😘

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Рік тому +3

    ඇදුම් හැම එකක්ම ලස්සනයි ...හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ...පරිස්සම්න් ඉන්න දෙන්නම....බුදු සරනයි ❤❤

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Рік тому +1

    ගොඩක් ස්තුතියි ,හරිම සතුටුයි .

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 Рік тому

    Lassanai akka video eka..❤❤❤

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 Рік тому +10

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා 👉❤️❤️

  • @7jayathilaka
    @7jayathilaka Рік тому

    akkki wenadata wada godak lassanayi......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ashayasathsarani908
    @ashayasathsarani908 Рік тому

    Man asama kalu dot thibba blouse ekata .check coat ekai ❤️

  • @harshanidissabandara
    @harshanidissabandara Рік тому +19

    අක්කිට අර රෝස මල් ගවුම ලස්සනයි 😍
    බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකන් ❤
    මාත් අවුරුද්දට දෙපාරක් අදින් නැති ඇදුම් ඔක්කොම එකතුකරලා නැති බැරි අයට දෙනවා.... ☺️

    • @piyudil8934
      @piyudil8934 Рік тому +2

      ❤️

    • @tharinduindunil6096
      @tharinduindunil6096 Рік тому +1

      මමත් ඒක කියන්න හිටියේ. මං හිතුවා ඒක අරන් ඇති කියලා 😢

    • @ashafernando1535
      @ashafernando1535 Рік тому +1

      Yes it is really beautiful.

    • @4n237
      @4n237 Рік тому

      ඔවි ඒ ගවුම ලස්සනයි

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 Рік тому +6

    ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න 🥰

  • @chana8497
    @chana8497 Рік тому

    Akki ara winter coat eka nm marai. Harima soi eke colours. Winter season eke nm lassanata adinna puluwan 😍😍🥰

  • @chandimapriyanthi6546
    @chandimapriyanthi6546 Рік тому +1

    අක්කා විඩියෝ දනක් බලන්න හිටියෙ

  • @greshasujani1519
    @greshasujani1519 Рік тому +1

    Winter Coat ekka ලස්සනයි ❤

  • @sachinikaushalya367
    @sachinikaushalya367 Рік тому

    Winter coat එක ලස්සනයි අක්කි❤️❤️

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 Рік тому

    balck dot blouse akai green wage akai godak lassanai.

  • @hansamalijayasinghe
    @hansamalijayasinghe Рік тому

    I love australia ...hope to shopping one day just like you sis....lovely vlog good luck to you...hope to see many more vedios..😉 thank you ...and god blessed 🙏

  • @menakamathangaweera9898
    @menakamathangaweera9898 Рік тому +1

    Enjoyed the shopping video. Lovely to see the city. The burger buns were so cute. I particularly like the black and white top. Take care!! ❤

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 Рік тому

    ලස්සනයි ❤❤❤ ඔක්කොම ඇඳුම් ,shop එකේ තිබුණාට වැඩිය ඔයා ඇන්දාම ,❤

  • @wasanarodrigo3131
    @wasanarodrigo3131 Рік тому

    ඉක්මනට වීඩියෝ දාන්න අක්කේ ❤

  • @dilharkulathungadilhar5680
    @dilharkulathungadilhar5680 Рік тому

    Akki mama lankawe anuradhapure Mata hari asai oya pennapu bags walata , mama oya dana hema vlog ekakma balanawa mama hari asai oyage nihathamani kamata, love u akki..

  • @SithuMemo
    @SithuMemo Рік тому

    ලස්සනයි අක්කි අදත් ...❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому

    Yellow Bun Looks like a Pikachu😍.Stay Happy and Blessed ❤❤.First Blouse and Green one😊

  • @ashayasathsarani908
    @ashayasathsarani908 Рік тому

    Shok e burger eka. 😋😋 akkith ada lassanai. Stay happy ❤️

  • @mithila677
    @mithila677 11 місяців тому

    Merry Xmas to you and sylvester

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому

    ඇදුම් ලස්සනයි නංගා බුදු සරණයි

  • @sujeewaguruge4256
    @sujeewaguruge4256 Рік тому

    මට හිතෙන විදියට ඔයා හිත හොද කෙනෙක් , හැමෝම ඔය විදියට නොදන්න, වැදගත් දේ අවන්කව කියන්නෙ නැති නිසායි එහෙම කිව්වෙ.. Australia එක්ක මම කිසිම සම්බන්ධ යක් නැහැ. ඒත් ඔයාගෙ vlogs බලනව..

  • @poornimaselliah464
    @poornimaselliah464 Рік тому

    අර ගවුම් 2 නම් ඔයාට ලස්සන යි, රෝස පාට එක ගොඩක් ලස්සනයි, අපරාදෙ ඔයා ගත්තෙ නෑනෙ ඒක, ගත්ත ටොප්ස් 3 යි කෝට් එකයි ක් ලස්සන යි,

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 Рік тому +2

    My favourite is the checked jacket

  • @whooopsiy
    @whooopsiy Рік тому

    Unique eaken gaththa blouse eaka thamai duwata lassana 😍😍

  • @dewminiweerasekara75
    @dewminiweerasekara75 Рік тому

    Lassanai dooni ❤

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому

    අම්මොව් burger වල ලස්සන...පාට පාට ලස්සන කාටුන් burger..🥰🥰🥰අනෙ අක්කෙ අර ගවුම් ටික හරීම ලස්සනයී අක්කට🥰🥰🥰අක්කා ගත්තු ඇදුම් වල මම නම් ආසම අර කලු පාට ටොප් එකට🥰🥰මමත් ඉස්සර ඉදලම මගෙ අදින්නෙ නැති ඇදුම් අදින්න පුලුවන් අයට දෙනවා අක්කෙ තියා ගන්නෙ නෑ...හැමදාමත් වගෙ අක්කා අපිට කියලා දෙන පාඩම් හරීම වටිනාව අපෙ ජීවිතේට❤❤👌👌💪💪පරිස්සමෙන් ඉන්න අක්කෙ...බුදු සරනයී ජෙසු පිහිටයී🙏☸️✝️🙏❤❤

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 Рік тому +1

    දුව කොහේද ඉන්නේ, අපි පුතාගේ ගෙදර ඉන්නේ springvale south වල ආසයි දකින්න

  • @adtele2965
    @adtele2965 Рік тому

    I like black top..god bless you both...😊

  • @namalratnayake354
    @namalratnayake354 Рік тому

    Love your vlog. I like all your blouses. Best is the high neck orange and black print blouse. 😂

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 Рік тому

    අර රෝස පාට ගවුම ඔයාට ලස්සනයි නංගි ,❤️💜️❤️💜️❤️💜️

  • @christineranasinghe8634
    @christineranasinghe8634 Рік тому

    Hi. To you.. Thank you for the video. Enjoyed the city tour .. Oh finally saw the bun.. that looked really yummy. Love that black and white top you bought .. It seems really comfortable... You look stunning in all those tops you bought ...really beautiful... Enjoy your holidays... Stay safe.. God bless you and Sly ...

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 Рік тому

    පොඩි ළමයා love you 💗💗💗💗💗 dalien congratulations සුපිරි ළමයා love you so much 🌹❤🌹❤💞 දිර්ඝායු වෙිිවා තෙරැවන්සරණයි

  • @minsugapark7115
    @minsugapark7115 Рік тому

    Uniqlo eken gaththa white dots rhyna blouse eka thama lassanama❤❤

  • @iyendrikagregory5349
    @iyendrikagregory5349 Рік тому

    The coat is very nice All the best dear

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 Рік тому +2

    කලු බින්දු එක ලස්සනයි 😘😘😘 .

  • @Thenukiii
    @Thenukiii Рік тому

    ✌️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Рік тому

    Oyage konde wenas vidiyat kapuwanm godak lassanae kiyal mm hithanaw වරදක් kiwe name

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx Рік тому +1

    කළු පාට එක lassanai, satutin inna. 👍👍👍👍

  • @chandimahemamali5883
    @chandimahemamali5883 Рік тому

    Kalu blouse ek lassanai ❤️❤️

  • @Samu_21_
    @Samu_21_ Рік тому +2

    මම නම් ආස black colour සුදු පාට චූටි බෝල තිබ්බ top එකට අක්කි 😘
    මම ලගත් තියනව ඒ metirial එකේම top එකක් 🙊❤
    Lassanai vlog එක ❤

  • @dinithihimaya7283
    @dinithihimaya7283 Рік тому

    Black and white top ekaaa... akki oyaata eeka godak lassanai😃😃😃😃

  • @panchaleelindara1198
    @panchaleelindara1198 Рік тому

    Black colour eke white dot tyna eka tmai lassanama

  • @thilininimesha4908
    @thilininimesha4908 Рік тому +1

    Akki ❤ 😊 ur smiling face very lovely.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb good job budusaranai dawe phetai

  • @dilanishashikala5414
    @dilanishashikala5414 Рік тому

    Oya video ekak danakan api asawen balan innawa ❤️🥰

  • @nilminipeiris3953
    @nilminipeiris3953 Рік тому

    All clothes are very beautiful anji

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 Рік тому

    Blouse 3 asai lassanai paressamata satuten enna dennama....bless you

  • @kaveeshaadhikari5460
    @kaveeshaadhikari5460 Рік тому

    Akke new visa updates one👀

  • @ayosquilling4353
    @ayosquilling4353 Рік тому +3

    ඒ වගේ cute burger එකක් මීට කලින් දැකලා නෑ ඒක මරු 🐷

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 Рік тому

    Ane shoi akki 🤩🤩

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 Рік тому

    God bless you teacher.🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 Рік тому +2

    Video ekak enakan balan hitiye man 🥰

  • @sepaliheli9361
    @sepaliheli9361 Рік тому

    ලස්සනයි අදුම්ටික 👌👌♥️

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 Рік тому

    Akki oyge munata harima lassani hair cut ek 😍🥰

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Рік тому

    කෑම ටික නම් සුපිරි..

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 Рік тому

    Good choice. 👍

  • @lakshaniwidanagamage3294
    @lakshaniwidanagamage3294 Рік тому

    Black n white short sleeve blouse

  • @nethumipanagodavidanelage5581

    Akki oya ohe teacher knk une khmd kiyl kiynko😻

  • @thusharawickramasinghe5965
    @thusharawickramasinghe5965 Рік тому

    Black onw❤️

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 Рік тому

    Akke oya frock adan innva adamaei dakke, frock adinnako harima lassanaei

  • @amalyainn4316
    @amalyainn4316 Рік тому +2

    කලු පාට dots තියෙන තුන්වෙනියට ඇදපු එක මම ආසයි. 🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому

    Nice shopping.❤

  • @udayaellepola4787
    @udayaellepola4787 Рік тому

    Happy day......😚😘😊☺️

  • @chanikarunarathna8981
    @chanikarunarathna8981 Рік тому

    Hi Anji, could you do a video about medical expenses in Australia ? For example : to a pregnancy .
    Also, what fully or partly cover from medicare card and what should concern when start a private insurance ?
    This will be a big help...

  • @D_I_N_I-
    @D_I_N_I- Рік тому

    Bs akkii

  • @ruwanilakmali382
    @ruwanilakmali382 Рік тому

    mn kameathima blck to white...top 2kata. 🎉🎉🎉

  • @D_I_N_I-
    @D_I_N_I- Рік тому

    Black colour top ek .. ara white dot wage thibuna ..

  • @Priyadarsha534
    @Priyadarsha534 Рік тому

    Black and white blouse l lassanie 👍♥️

  • @thanujapeiris3692
    @thanujapeiris3692 Рік тому

    I like your new coat a lot nanga ❤

  • @minolieliyanage36
    @minolieliyanage36 Рік тому

    Aneh ara cute burgers ❤

  • @dilrukshiindika4336
    @dilrukshiindika4336 Рік тому

    Pink colour frock eka lassanayi

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Рік тому

    Black colour blouse එක විතරයි

  • @Reaperr35
    @Reaperr35 Рік тому

    Kindly do a new student visa updates thanks

  • @disnakumari2598
    @disnakumari2598 Рік тому

    I love Red colour top

  • @dineshasamarasekara4186
    @dineshasamarasekara4186 Рік тому

    Nangi UNIQLO eken buy krpu clothes tika Lassanai.... 🌹💞

  • @asanka3362
    @asanka3362 Рік тому

    Nice video

  • @tharangadarshani9178
    @tharangadarshani9178 Рік тому

    Black one❤️❤️

  • @nanda.weerasingha2752
    @nanda.weerasingha2752 Рік тому

    Kalupata dot blaus aka lasdanai puthe

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Рік тому

    I like the black casual top. You look smart.

  • @dewniperera824
    @dewniperera824 Рік тому

    Hi akki, thank you for sharing so many things about Melbourne. Can you please mention the name of that "achcharu" shop?😊😊😊

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Рік тому +1

    Garden eka hadanne nadda ane 😊

  • @ranulabro647
    @ranulabro647 Рік тому

    Australia වේ ගොඩක් බඩු වල 99 cents තියෙන්නේ ඇයි කියන්නකෝ

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 Рік тому

    දැන් ගෙදර නිසා ඉස්සරහා ගාඩ්න් එක ලස්සන කරමු...

  • @ruwanilakmali382
    @ruwanilakmali382 Рік тому

    ❤❤❤❤❤❤ oya hinaa wechecha gamen inne..adarehiii

  • @taehyungcutegirl9914
    @taehyungcutegirl9914 Рік тому

    Super ❤😚

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Рік тому

    අක්කි ඔයාගෙ lip color එක මොකක්ද? අක්කි අය ලංකාවට අාවම ලංකාවෙන් shopping කරන්න ගානත් අඩුයි කොලිටි එකත් හොදයි ගොඩක් තෝරලා ගන්න ස්ටයිල් තියනව ඕන තරම් ලංකාවෙ මම හිතන්නෙ💛

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 Рік тому

    Ane akkiyo oya water bottle kiyada, babala 4 denak innava okkama boyes ayalata one vela