Melbourne city එකේ Christmas බලන්න ගියා..| එයා අරන්දෙන Christmas tree එක🙈 kavi vlogs💞

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 205

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +22

    දැන් දැන් ව්ලොග් මාරම ලස්සනයි අක්කි .ඒ වගේම අක්කිත් ලස්සනයි දැන් ගොඩාක් ❤❤❤❤❤❤.අයියා වගේ ආදරණීය කෙනෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි අක්කි ❤❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Рік тому +8

    ඔයලා දෙන්නා හරිම කිවුට් අනෙ හරිම ලස්සනට ජිවිතෙ විදිනවා හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න කියලා පර්තනා කරනවා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 Рік тому +2

    මාරම ලස්සනයි කවී මේ video එක.ඔයාට thanks මේවා අරං එනවට අපිට බලන්න.

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 Рік тому +4

    දෙන්නම එන්න එන්නම ලස්සනයි ඇස් වහක් වදින්න එපා .ලස්සනට ඡිවත් වෙන්න .මෙි සතුට හැමදාම ඔියාලගෙ ඡිවිතයට ආශිර්වාදයක් වෙිවා කියලා මම පුාර්ඵනා කරනවා හදචතින්ම ❤

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 Рік тому +5

    ඔයලා හරිම ලස්සන එවාගේම වාසනාවන්ත දෙන්නෙක් බුදු සරන ලබේවා

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +1

    ස්තුතියි මේ වගේ ලස්සන තැන් පෙන්නන එක ගැන .හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි .

  • @sahikalamannage2007
    @sahikalamannage2007 Рік тому +1

    Kavi oya windina sathuta ,sanasima,adare,diyunuwa hamadema oyage nangila dennatath ammatath thaththatath windinna ida hadala denna...mokada pita minissu wechcha API oyage sathuta mehema windinawa am oyage paule Aya kohoma windinawa athida...e nisa...sathuuuuuuuutin Inna kavi and buddika❤❤❤❤

  • @lihinimadushika5611
    @lihinimadushika5611 Рік тому +2

    ලස්සනයි කවී. හැමදාම සතුටෙන් ඉන්න. මේ ලොකේ කොහෙ හිටියත් තවත් පින් කරන්න කවී. සසරේ කරපු පින් නිසයි අද ඔයාලා ඔහොම ඉන්නෙ . ඒත් ඒ පින් ගෙවිලා ඉවර වෙනවා. ඒ නිසා තවත් පින් රැස් කරගන්න. ❤❤❤❤❤

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 Рік тому +2

    හරිම ලස්සනයි අක්කි ❤️ අයියගෙ ආදරේ එක්ක සතුටින් ඉන්න හින්දා අක්කි ලංකාවේ හිටියට වඩා ලස්සන වෙලා 🥰🥰 අයියත් ලස්සනයි 🥰 හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Рік тому +1

    හොදම කෙනා ලැබුනම සතුට දෝරේ ගලනව ...ඒකයි අක්කි තවත් ලස්සන වෙලා ...දිනෙන් දින ඒ ආදරේ වැඩිවේවා..❤❤

  • @nuwankumara7912
    @nuwankumara7912 Рік тому +2

    Marry Xmas darling kavi akkiyoo.❤❤❤ane woow woow ❤❤මට නමි හිතුනෙ මමත් ඔතන ඉන්නවා වගෙ හැගීමක්❤අනෙ එ තරමි ලස්සනයි.❤❤❤අක්කි ඔයත් ලස්සනයි ගොඩක්.❤❤so sweety.❤අපිත් එක්ක හැමදේම sher කර ගන්න ඔය දෙන්නට ගොඩක්.ස්තුතියි❤❤❤X mass tree akkha marama lassani.❤❤

  • @anomadamayanthi6380
    @anomadamayanthi6380 Рік тому +1

    හරිම ලස්සනයි ..තව වීඩියෝ එකකින් හමුවෙමු .බුදු සරණයි !

  • @nilanthikumari5651
    @nilanthikumari5651 Рік тому +1

    දැන්..නමි..දුව..ගොඩක්.. ලස්සන..වෙිලා..ඔයාලා.. දෙන්නාටම..තෙරැවන්.. සරනයි.. පරිස්සමින්.. ⁣ඉන්න..මැනික.. ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤

  • @anushkidilshani3368
    @anushkidilshani3368 Рік тому +1

    අදත් වීඩියෝ එක ලස්සනයි ගොඩක් කවි අක්කත් ලස්සනයි අයියත් ලස්සනයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤❤

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 Рік тому +1

    City eke lassana pennuwata thanks. Enjoy your life. Theruwansaranai duwa.

  • @bandarakumara1238
    @bandarakumara1238 Рік тому +1

    හරිම ලස්සනයි නංගී පරිස්සමෙන් ඉන්න

  • @tharuart288
    @tharuart288 Рік тому +1

    අනේ ගොඩාක් ලස්සනයි අක්කි හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කි බුදු සරණයි ආදරෙයි ❤💜️❤️

  • @dilinimalshani-fq2xh
    @dilinimalshani-fq2xh Рік тому +7

    ❤අනේ හරිම ලස්සනයි අක්කි, මටත් මේ වගේම husband කෙනෙක් හම්බවෙන්න ඕනි❤

  • @induradhini9992
    @induradhini9992 Рік тому +1

    ශෝක් අනේ, ආසවෙන් ඔයාගෙ ව්ලොග් බලන්නේ❤,🎉🎉 ආසයි ජීවිතේ විදින හැටි දැක්කාම, මාත් uae ඉන්නේ, ,,, සතුටින් ඉන්න හැමදාමත් 🎉🎉🎉🎉🎉🎉🎉,,

  • @piumanisansala9518
    @piumanisansala9518 Рік тому +1

    ලස්සනයි නංගී ආසයි දැක්කම අපිට ඉතින් ඕව බලන්න වෙන්නේ නැහැනෙ ඔයාට thank you අපිට මේවා pennanawata math kristhiyan kenek

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @ranugaranuga4474
    @ranugaranuga4474 Рік тому +2

    මල්ලි මාර විදිහට ලස්සන වෙලා.❤❤❤❤

  • @ranjansamantha4854
    @ranjansamantha4854 Рік тому +1

    ගොඩක් ලස්සනයි ❤️🌸නංගි 🌸දෙන්නටම ❤️🌸ආදරේ ❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +1

    Akkige video hri lassanai balan iddi epa wenne nathu blnna puliwan UA-cam chanel ekak ❤🎉🎉🎉

  • @dantidanti1017
    @dantidanti1017 Рік тому +1

    ලස්සනයි බුදු සරණයි

  • @apnsandamali7228
    @apnsandamali7228 Рік тому +1

    ❤❤❤❤❤මාරම ලස්සනයි ❤❤❤ඔයාලා දෙන්නත් එක්ක තවත් ලස්සනයි ❤❤❤සතුටින්ම ඉන්න බුදු සරනයි ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +2

    Beautiful Christmas trees Thank you for sharing😍.Stay Happy and Bless ❤❤

  • @piumi5858
    @piumi5858 Рік тому +3

    ගොඩාරියක් ආදරේයි අක්කි , අයියා♥💖💖 . බුදු සරණයි .🌸💛🌟

  • @slmobile648
    @slmobile648 Рік тому +1

    Satutin inna hamadama adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasinthamadushani4082
    @hasinthamadushani4082 Рік тому +2

    අද volg එකත් මාරම ලස්සනයි ...සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 Рік тому

    Ana doni sok oyala danna mama oyaga video hama ekkkma බලනවා oya danna හොඳටම galapanava adarai hamadama satutin පරිස්සමෙන් inna බුදුසරණ

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 Рік тому +1

    ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි. ❤❤❤❤

  • @Mangalikumari-w1v
    @Mangalikumari-w1v Рік тому

    baluwa onna ekath lassanay hode

  • @sachinigim2065
    @sachinigim2065 Рік тому +1

    අනෙ හරිම ලස්සනයි 😍😍😍thanks ඔයාට අපිට ඕවා පෙන්නවාට

  • @nithinidias4765
    @nithinidias4765 Рік тому +1

    හරිම ලස්සනයි අනේ 😍😍

  • @IshiniKaweesha-x2y
    @IshiniKaweesha-x2y Рік тому

    Akke oya vedyo danakn balan inne marama lasani Hama vedyo ekkama akki aiyai hamadema sathuthi iñna adrei ❤

  • @Iresha-f9p
    @Iresha-f9p Рік тому +1

    Harima lassanai du. Parissamin inna dennama. Budusaranai du❤

  • @chandimajayanthi7075
    @chandimajayanthi7075 Рік тому +1

    ලස්සනයි ආදරේ යි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @wasantharanjith8243
    @wasantharanjith8243 11 місяців тому

    adarei hama dama nangi malli sathutin inna oya nirlobiva dakina balana hamadema apith ekka bedagannava mage doni manika oyata godak adarei eyage horm work karanne oyage vidio ekak balanna dennam kiyala oya vagema pissu babek adarei

  • @vinojmadusanka360
    @vinojmadusanka360 11 місяців тому

    Akki oyai aiyai 2nna me labunu වාසනාවන්ත jivithaye thawa godak pin karanna. Sasare kala pin nisa api me athme sathuta duka ath vidinawa.... Ilaga athmeth sathutin wasanawantha jiwithayak labanna pin ras karagamu...... Kwadawath dukak nathiwa sathutinma Inn labewa oyala 2nnata budu saranai....oyatai aiyatai merry Xmas and happy new year....... ❤

  • @ireshakumarikm2608
    @ireshakumarikm2608 Рік тому

    Ayyanam wedi kathawak ne.harima disen.akki oyath a vidiyata,hedagehenna balanna.nethnam denna mechin

  • @hirushi2357
    @hirushi2357 Рік тому +1

    මුල ඉදලම අක්කිගෙ වොල්ග්ස් බැලුවා❤️😍

  • @SpothupitiyageShiraniChand-d3f

    Very Bueautiful X-mas Apata Pennuwata Godak Pin, Buddika Nisa Ne Mewa Oya Apata Penwanne ❤❤❤❤❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 Рік тому

    Lassanai nangi lassana vidiyo danawa oya . Budu saranai parissamen inna

  • @chamiichamii7181
    @chamiichamii7181 11 місяців тому

    Oyata godak pin mawaga deawal apita pannawata mokada hamotama yanna bari than owa itin hamadamath satutin inna oyaga vidiyo hamadamth balanawaa man dubai idan tamai oyalqwa balanna adarai dannatama 😢❤️❤️❤️

  • @priyanjalichamali627
    @priyanjalichamali627 Рік тому +1

    ලස්සනයි සුදු ඔයා අපි නොදකින ගොඩාක් දේවල් පෙන්නනව තෑන්ක්ස්

  • @saradapalamure1304
    @saradapalamure1304 Рік тому +1

    Akki aiyai cute ane❤

  • @DinitiShashikala
    @DinitiShashikala 11 місяців тому

    Oyala hari lassanata jiwite widinawa akke ....budu saranai oyalata ...et apita me rate ada kannat na 😢

  • @umeshahansamali6575
    @umeshahansamali6575 Рік тому +1

    හරිම ලස්සනයි අක්කී. හැමදාම සතුටින් ඉන්න

  • @gangashamali2652
    @gangashamali2652 Рік тому +2

    හැමදාම වගේ අද volg එකත් හරිම ලස්සනයි ආදරෙයි කවි දෙන්නටම බුදු සරනයි ❤❤

  • @navdysadamini1184
    @navdysadamini1184 Рік тому

    Godakk lassanai akki video ❤️oya ge video hemdama blnwa.godakk video dnna ko

  • @achisilva6541
    @achisilva6541 Рік тому +1

    Ane ithuru tikath one akkiyooo godak lassanai 😘❤️

  • @suyangoda1634
    @suyangoda1634 Рік тому +1

    Suddi අයිමත් enkn blagena inna අහිංසක mams😢❤

  • @maheshranathunga7593
    @maheshranathunga7593 Рік тому

    Thanks kavi nangi bs dennatama

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Рік тому +1

    ලස්සනයි ..තෙරුවන් සරනයි දෙන්නටම...🌹🌹🌹

  • @SewwandiDissanayaka-l7f
    @SewwandiDissanayaka-l7f Рік тому +1

    Akki vediyo ekak damme natte aii kiyala baluwa akki❤❤❤❤

  • @sriyaniperera1108
    @sriyaniperera1108 Рік тому +1

    Ada harma lassanaii❤❤❤❤❤❤

  • @danushiprabodini4690
    @danushiprabodini4690 Рік тому +4

    අපොයි අක්කි ඔයානෙ හැමතිස්සෙම මොනව හරි කියන්නෙ අයිය මුකුත් කතා කරන්නෙම නෑනෙ කතා කලත් මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ....🙂❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +1

    ජිවිතෙ විදින අහිංසක couple ekak ❤❤❤

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh Рік тому

    තෙරුවන් සරණයි දෙන්නටම❤😚

  • @SamalKumara-c2q
    @SamalKumara-c2q Рік тому

    Loveli akki kohomada budusaranai oya dannata hamadama oya waga sathutan inna ♥️♥️♥️♥️

  • @sajeekapuge4715
    @sajeekapuge4715 Рік тому

    Ane harma lassanai nangi.aiyata kiyannako tikak ahenna katha karanna kiyala kiyana ewa ahenne eya.me vlog genawata oyata godak pin nangi api mehema hari oya rate lassana balanne oya denna nisai thank you.b.s

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому

    Ane kawi duwa oyala denna harisatutuin innawa hodai mahattaya am Hari godak adaren Inna bawa penawa habai eya kata adui nihadai ahinsakai duwa oya wasañwantai budusaranai

  • @hiruniUdhesika
    @hiruniUdhesika 8 місяців тому

    Hamadama sathutin inna akki ❤️‍🩹

  • @NishaniRuwanthika-s3s
    @NishaniRuwanthika-s3s Рік тому

    Nattalata apetat udawvak karanna hinahawala enna. Oyala harema lassanai.budu saranai

  • @Hiru17
    @Hiru17 Рік тому +4

    kavii akki….❤🥰

  • @kamanimanmperi1592
    @kamanimanmperi1592 Рік тому +1

    Beautiful Kavi oya wagema❤

  • @dilankadarshini2532
    @dilankadarshini2532 Рік тому

    Adareii ❤️ budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 godk adareii ❤️

  • @predeepawasala1687
    @predeepawasala1687 Рік тому +1

    දැන්නම් අක්කිගෙ ව්ලොග් බලන්න පිස්සුවෙන් වගේ ආසයි..❤

  • @inokamaduvanti96
    @inokamaduvanti96 Рік тому +1

    හරිම ලස්සනයි ❤❤

  • @keveesha640
    @keveesha640 Рік тому

    Hemadamath kiyanawa wage me vlog ekath marama lassanai akkigei ayyagei adarei Nisa me vlog eka wagema Anith okkoma vlogs tikath lassanai adarei godaak ❤️❤️ ❤❤❤

  • @RuwanChaminda-mc1bw
    @RuwanChaminda-mc1bw Рік тому

    Harima lassanai. Hamadama ohoma sathutin adaren inna.

  • @thilinierandika1670
    @thilinierandika1670 Рік тому +1

    හරිම ලස්සනයි ඔයාලා ❤

  • @vimuvlog9113
    @vimuvlog9113 Рік тому +1

    හායි හායි හායී මට vlog එක බලන්න පරක්කු උනා අක්කියෝ ඔයා හොදින් ඇති කියලා හිතනවා හැමදාම සතුටින් ඉන්න ඕනේ අක්කයි අයියයි දෙන්නම ❤❤

  • @yashmiSahasra
    @yashmiSahasra Рік тому +2

    ලස්සනයි අක්කි 😍

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 Рік тому +1

    It was good to meet you physically at the Fountain Gate Mall. Stay blessed. 2:52 2:54

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Рік тому +1

    පලවෙනි comments eka magen.ආදරෙයි හැමදාමත් ❤❤❤💐💐💐😍😍😍💕💕🌹💖💞🍒

  • @anuruddhanonis2164
    @anuruddhanonis2164 Рік тому

    Lucky girl kavindya

  • @Dinesharumendo
    @Dinesharumendo Рік тому +1

    අදරෙන් හැමදාම ඉන්න ❤😊

  • @rupadissanayaka876
    @rupadissanayaka876 Рік тому

    Hemadema lassanai piliwelai.ane nails tika harima kethai.eka wenas kara ganna.ethakota thawa lassanai .

  • @bimbadevindi2137
    @bimbadevindi2137 Рік тому

    Dannawada deyak, oyala denna ekata innakota thamai godakma lassana. Man hithanne buddikata galapenama kena oya.

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy Рік тому +1

    This video is so beautiful akki..............
    My favorite country is Aussi . I 'm pray that next year will come anyway akki, your will always be happy .💞💞💞

  • @ShanikaMadushani-wv2im
    @ShanikaMadushani-wv2im Рік тому +3

    මන් නම් හරි ම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ♥️🙂 මන් ගොඩක් දුකෙන් ඉන්නේ ඒ දුක ටිකක් හරි තුනී වෙනවා ඔයාලගේ වීඩියෝ නිසා 🥺

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +1

    💗දාපු ගමන් vlogs එක බැලුවා 💗

  • @nilukap.kumari325
    @nilukap.kumari325 Рік тому

    Harima lasanaii nangiyo danama parisamin ina ❤❤❤❤❤❤❤J.p

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y Рік тому

    Harima lassani akki parisaman inna 💞💞💞💞💞💞💞💞

  • @frmahendranfelicia1492
    @frmahendranfelicia1492 Рік тому +1

    අරි ලස්සනයි

  • @savmya6818
    @savmya6818 Рік тому +1

    Very beautiful❤

  • @kalindiheshika211
    @kalindiheshika211 Рік тому +1

    Wowwwa akki ....🥺✨️💕

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 Рік тому +1

    ඔයලා දෙන්නම් මරු 🥹💗

  • @HarshanaPrasad-wy2nx
    @HarshanaPrasad-wy2nx Рік тому

    Hii kavi petiyo..marama lassanai ane..mewa dakina apita hinayak thamai oya dewal..sathutin inna dennama..b.s..tc

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Рік тому +1

    Such a lovely vlog!!!!! 😍♥️♥️ You also look like a beautiful angel on heaven on earth Nanga, sending Love!!! 🌹😘😘😘

  • @Adithyayashmika
    @Adithyayashmika Рік тому

    Oyala dennama harima wasanawanthai

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +1

    ඇත්තටම පොර වෙන්න ගිහින් කොර වෙන අය අතරේ බුද්ධික අයියා නම් ඇත්තමට පොරක් තමයී ..!!❤😢 ඇත්තටම මේ අයියා විවාහ ජීවිතයේ හුගාක් 95% වගේ හුගක්ම වගකීම් දරන කෙනෙක් කියලා මේ vedioes බලපු ටික කාලෙට තේරැණා ..!! ඇත්තටම ඒක කොයිතරම් නම් මානසික නිදහසක් ද කෙල්ලෙක්ගේ පැත්තෙන් ...❤😢මට මතකයි kavi ගේ wedding එකේදී කවීගේ අම්මා කිව්වා, වගකීමක් දරන්න පුලුවන් හොද "පුතෙක්" අපිට ලැබුණේ කියලා ❤🎉 darling girl කවී ඇත්තටම එයාට හුගාක් හොදට, සමාජයේ හොද නරක මිනිස් ඇසුර ඒ දේවල් සම්බන්ධ ඒ අවබෝධය හුගක්ම තියෙන කෙනෙක් ...ඒ නිසා ඔයාට වරදක් වෙයි කියලා හිතන්න අමාරැයී කිසිම වෙලාවකට ❤🎉 ගුණගරැක යහපත් ආදරණීය බිරිදක් වශයෙන් තව තවත් ගොඩනැගෙමින් නොබිදෙන සාර්ථක පවුලක අඩිතාලම ගොඩනගන්න ...!! Honestly ru a luck girl darlng ...!!😘♥️ ආදරෙන් සෙනෙහසින් ඔයාට හොද නරක වටහලා දෙන ඔයාව සතුටින් තියෙන හොද මහත්මයෙක් බුද්ධික අයියා ..!!❤🎉
    MUCH LOVE GUY'S 😘🎉
    I'M "SANDUNYA " FROM KANDY

  • @prasadinikaushalya5832
    @prasadinikaushalya5832 Рік тому

    Ada vlog ekath lassanai kavee oya nisa apith lassana dewal balanawa hemadama sathutin inna....❤❤

  • @renukarajapaksha3344
    @renukarajapaksha3344 Рік тому

    Budusaranai duwa ❤️❤️❤️♥️

  • @enoshibaby
    @enoshibaby Рік тому +1

    Shooooooooooooiiiiiii❤❤❤❤❤❤අපිට කලින් ඕගොල්ලන්ගෙ නත්තල් ඇවිත් නේ❤

  • @SewwandiDissanayaka-l7f
    @SewwandiDissanayaka-l7f Рік тому +1

    ❤❤❤❤❤ adarei akkiyo

  • @ashadissanayake3541
    @ashadissanayake3541 Рік тому

    Godak lassanai nangiyo oya harima lucky. Man oyage videos godak balanawa oyala dennata budu saranai patiyo

  • @SriyaniVimalkanthi
    @SriyaniVimalkanthi Рік тому

    Satutan enna hamadatama duwa putha❤️❤️❤️