-45 C ත් සීතලක්ද? 🥶

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 104

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 10 місяців тому +20

    ඔහෙට ඇවිල්ලා ඇට දෙක ගල් උනත් කමක්නෑ . මෙහේ හිටියොත් ඇට දෙක විතරක් නෙවෙයි අනිත් අවයවත් විකුණන්න වෙනවා😅

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +3

      සිරා කතාව. 😁🥶

    • @dimuthurangana5135
      @dimuthurangana5135 10 місяців тому

      😂😂

    • @tv2wins883
      @tv2wins883 10 місяців тому

      😂😂😂

    • @slwide7507
      @slwide7507 10 місяців тому +2

      @@DamiyaVlogs නාකියා.... සීතලේ දැම්ම පයිය බෝතලේ.........

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +2

      @@slwide750731 මට තෝ නාකියා කියනවා නම් තොගේ තාත්තට මම මොකක් කියලාද කියන්න ඕනේ? අනික තොගේ තාත්තා බෝතල් වලට ඔබ ඔබ ගියාට ලෝකේ අනිට්ජ් හැම එකාම එහෙම නෑ බන්

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha 10 місяців тому

    Winter Driving වලට හොඳ tips ටිකක් දුන්නා. තෑන්ක්ස් බ්‍රෝ ❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      දන්න දේවල් ටිකක් කියලා දෙන්නත් ඕනෙනේ 😁😍

  • @boundlesstraveller
    @boundlesstraveller 10 місяців тому +1

    Aiya goda kalekin video ekak dakke ❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +1

      ඔව් බ්‍රෝ 😍👌 Thanks for the support

    • @boundlesstraveller
      @boundlesstraveller 10 місяців тому +1

      @@DamiyaVlogs Anytime bro... Puluwannm digatama videos Danna 👍🏼

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 10 місяців тому

    Very important facts about living in winter..

  • @bawanthapalihakkara6933
    @bawanthapalihakkara6933 7 місяців тому

    Aiya Kia forte Eka gana hithanne ?
    Aluthen ganna baluwe
    Budget eke athule thiyena vahanayak nisa

    • @DamiyaVlogs
      @DamiyaVlogs  7 місяців тому +1

      Shape bro. awlk na hodata thel karanawa. Corolla and civic ekath ekka yana vahanayak

    • @bawanthapalihakkara6933
      @bawanthapalihakkara6933 7 місяців тому

      @@DamiyaVlogs passe kaleka trade karal Mazda suv ekakata yanna asawak thiyenawa
      So brand new aragena trade karaddi awlak nathi wai da ?

  • @damithsandaruwan7712
    @damithsandaruwan7712 10 місяців тому +1

    කාර් ඇක්සිඩන්ට් එකකදි, (තමන්ගෙ වැරැද්දක් හෝ වෙන කෙනෙක්ගෙ වැරැද්දක්) කරන්න ඕනෙ මොනවද. ලංකාවෙ වගේමද ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      මම හරියටම විස්තරයක් දන්නෙ නෑ බ්‍රෝ. ඉන්ශූරන්ස් ඩීටේල්ස් එක්ස්චෙන්ජ් කරගන්න ඕනේ කියලා දන්නවා

    • @damithsandaruwan7712
      @damithsandaruwan7712 10 місяців тому

      තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද.. මොන වගේ procedure එකක්ද තියෙන්නෙ කියලා..
      වාහනේ පාරේ තියාගෙනම ඉන්න ඕනෙද?
      පොලිසියට කෝල් කරන්න ඕනෙද වගේ..

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 10 місяців тому +6

    කරුමයක් නෙමේ පුතා.ස්වභාව ධර්මයට අපට දොස් කියන්න බෑ.මේ ලංකාවෙ ඉන්න අපියි කරුමෙ ගෙවන්නෙ හොරුන්ගේ, දූෂිත යන්ගේ.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      😍👌 එකෙත් ඇත්තක් තියෙනවා

  • @ranasinghadulari853
    @ranasinghadulari853 10 місяців тому

    හුඟ කාලෙකින් මල්ලී.අපි ඔයාගෙ විඩියෝ බලලා හැම දෙයක්ම කරගෙන ආවා canada වට පුතාව එවන්න.නමුත් ඡනවාරි වල හැම දෙයක්ම වෙනස් උනා canada වල.හරිම දුකයි පුතාව යවන්න බැරි උනාට.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      අයියෝ. මොකද උනේ? ශෝ මනී වෙනස් උන නිසාද?

    • @ranasinghadulari853
      @ranasinghadulari853 10 місяців тому

      ශෝ මනි පෙන්වන්න අමාරුයි.අපි සල්ලි ලැස්ති කරගෙන හිටියෙ පරන ගාන. දැන් 20660 ක් නෙ එක අවුරුද්දකට.අවුරුදු 2 කට ඒ වාගෙ 2ක් ඔනානෙ. Seneca college එකටත් අපි application සල්ලිත් ගෙවලා තිබුණේ.මොනවා කරන්න ද.දුකයි.

  • @lahiruharsha9485
    @lahiruharsha9485 10 місяців тому

    Ayye plumbing, Electrician wage ewata thiyana job market eka kohomada.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      සෑහෙන මාර්කට් එකක් තියෙනවා ට්‍රේඩ්ස් වලට ගොඩාක්. ප්ලම්බර් සහ hvac tech ලට ගොඩාක් වැඩී

  • @tv2wins883
    @tv2wins883 10 місяців тому

    Muthu aten pitawenna bariwa eke inna eka tharam karumayak thawath koheda machan

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      එහෙම නොහිතන අය තාම ඉන්නවා 😁

  • @wajiraedirisinghe8818
    @wajiraedirisinghe8818 10 місяців тому

    Automobile කියන්නේ motormichanic ද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +1

      Automotive kiyanne loku industry ekakne. Mama lankawe technical executive widiyata htye anthimata. Mehe manufacturing tech. Kenek widiyatat htya

  • @deepthigeorge9740
    @deepthigeorge9740 10 місяців тому

    Hi where is your lovely wife and Arron baby beautiful videos I am praying to God send us to canada I hope u will send more beautiful videos GOD bless u all 💖

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      They are doing good. Hopefully you willbe here in Canada soon 😍

  • @1nikojohnson
    @1nikojohnson 3 місяці тому +1

    ඔහෙ අවිල්ල පුදුම කරුමයක්නෙ ගෙවන්නෙ 😂😂 මරු කතාව කිව්ව එකා ලංකාවෙ ලැට් හෝදන එකෙක් වෙන් ඕන

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 місяці тому +1

      😂 මොකක්ද කතාව බ්‍රෝ?

    • @1nikojohnson
      @1nikojohnson 3 місяці тому

      @@DamiyaVlogs ඔහෙට ඇවිල්ල කරුමයක් කිව්ව පොර ලංකාවෙ ඉදන් මොනා කරන එකෙක්ද කියල හොයල බලන්න වටිනව. ඌ සුවර් එකටම නගරසබාවෙ කුනු ලොරියෙ එකෙක් වෙන් ඕන

    • @DamiyaVlogs
      @DamiyaVlogs  3 місяці тому +1

      @@1nikojohnson😂😂 ඔක්කොම දේවල් දන්න මිනිස්සු ඉන්නවනේ බන් 😂

    • @1nikojohnson
      @1nikojohnson 3 місяці тому

      @@DamiyaVlogs 😂😂😂

  • @kujanthagunawardana8395
    @kujanthagunawardana8395 10 місяців тому

    Video එකක් එනකන් බලන් ඉදියෙ අයියෙ. ෆ්‍රී ටයිම් එකක පුලුවන්නන් කැල්ගරි වල IT ජොබ් මාර්කට් එක ගැන පොඩි Analysis එකක් දෙන්නකො.මන් ටොරොන්ටො වල IT ජොබ් එකක් කරන ගමන් ඉන්නෙ මෙහෙ ගෙයක් ගන්න ලොකු කැමැත්තක් නෑ ගනනුත් එක්ක.House sigma එකේ විදිහට අපිට affordable Calgary,Edmonton.පොඩ්ඩක් පස්ස ගහල ඉන්නෙ ජොබ් මාර්කට් එක අවුල් හන්ද.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      ඒ සෙක්ටර් එක ගැන නම් ඇත්තටම අදහසක් නෑ බ්‍රෝ. ගෙවල් නම් දැන් කැල්ගරිත් ගනන්. එඩ්මන්ටන් නම් තාම අඩුයි. හැබැයි එහේ ඔයාට එට් වෙයිද දන්නෙ නෑ

    • @hasithaudara5513
      @hasithaudara5513 10 місяців тому

      IT jobs hoyagann amaruda dan

    • @kujanthagunawardana8395
      @kujanthagunawardana8395 10 місяців тому

      ප්‍රි කන්ස්ට්‍රක්ශන් එකක් බැලුව අපි.අනේ මන්දා ඒත් ඉතින් මේ තියෙන රේට් එක්ක.Thank you so much for the reply.

    • @kujanthagunawardana8395
      @kujanthagunawardana8395 10 місяців тому

      @@hasithaudara5513 Depends on the sector machan.ekaparata amarui kiyanna be moko yaluwo innawa ewilla masen hmba una aya.thawa samaharu innawa masa 5k wenawa thama ne.Oyage luck ekai skill ekai anuwa thama.specially communication skills

    • @kujanthagunawardana8395
      @kujanthagunawardana8395 10 місяців тому

      @@DamiyaVlogs ප්‍රි කන්ස්ට්‍රක්ශන් එකක් බැලුව අපි.අනේ මන්දා ඒත් ඉතින් මේ තියෙන රේට් එක්ක.Thank you so much for the reply.

  • @SeyjaeatsSL
    @SeyjaeatsSL 9 місяців тому

    May I know the job demand for Welder fitter in Alberta please ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  9 місяців тому

      There is a video on how to be a trades person in canada. Check it out

  • @BKPhotographyDji
    @BKPhotographyDji 10 місяців тому

    Enjoy ❤ aiya

  • @oshanroy6495
    @oshanroy6495 10 місяців тому

    Bus eke yana mage nam amta deka gal wenawa damith aiye.......redda hema dama delayed e madiwata

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      ඇත්ත. මටත් මතකයි ඉස්සර කොලෙජ් යද්දි. පරක්කු උනාම එපා වෙනවා

  • @VimukthiJeewantha-ms6nq
    @VimukthiJeewantha-ms6nq 10 місяців тому

    Ayiyee tesla eke vlog ekk krnnko

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      කරන්න තහනම් බ්‍රෝ. ඒකයි කලින් දාලා තිබ්බ ටෙස්ලා වීඩියෝ ඔක්කොමත් අයින් කලේ

  • @ashabandara6339
    @ashabandara6339 10 місяців тому

    Nice to see you after long time…

  • @imashaillangasinghe1018
    @imashaillangasinghe1018 10 місяців тому

    අයියෙ, ඔයාගේ field එකට ඔයා අවුරුදු ගානකින් පස්සෙ මාරු වෙනකොට ඔයාට job එක හොයාගන්න අමාරු උනේ නැද්ද? මං studies වලින් පස්සෙ මගේ field එකේ jobs හොයනකොටත් එයාලා career gap එක ගැන කියවනවා. කොහොමද ඔයා ඒක shape කරගත්තෙ ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      එහෙම කැරියර් ගැප් ගැන කියන උන්ගෙන් කෙලින්ම අහන්න රෙසුමි එක බලලා නෙමේද ඉන්ටර්විව් කතා කලේ කියලා. උන්ට කියලා දෙන්න කැරියර් ගැප් එකක් හැදුනෙ ඇයි කියලා. අලුත් රටකින් ඇවිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් නැගිට්ටෙ කියන්න. එහෙම කරනකොට කැරියර් ගැප් හැදෙනවා කියලා කියන්න

  • @kanchanaindika8801
    @kanchanaindika8801 10 місяців тому

    .machan thanks a lot.. we are struggling to come to Canada although we have two masters for both of us..😢😢... if there is any good consulting place place be kind enough to send me the details..🙏🙏🙏🙏🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      I did everything by my self. Personally I dont know any consultants bro.

  • @sajithperera2851
    @sajithperera2851 10 місяців тому

    අයියේ ඔයා වැඩකරන workshop එකෙ වීඩියෝ එකක් ඕනේ ❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +2

      Sorry bro. මම කරන කියන කිසිම දෙයක් ගැන කතා කිරීම තහනම්.

  • @susanthiebandara3822
    @susanthiebandara3822 10 місяців тому +1

    දැන් නම් තත්වේ හුටු හුටු වාගේ දැනෙනවා ඇති නේද ? ජනවාරි මාසයේ නම් Canadian Dream එක හොඳටම පෙනෙනවා ඇති නේද. නැගිටින්න එපා Dreams බල බලාම හොඳින් නිදා ගන්න. April මාසයේ නැතිනම් May මාසයේ විතර නින්දෙන් නැගිටින්න බලන්න.
    සීතලේ හැහි ගැහී. Basement එකකට ගුලිවෙලා, Food bank එකේ පෝලිමේ ඉඳලා, soup kitchen එකෙන් රැට කාලා ගෙදර ගිහින් හුල්ල හුලා නිදාගන්න. We had a wonderful time in Sri Lanka. Went to Gall face. The driver came to pick us up and went to the Buffet and had a nice dinner. got our servant and the driver the same buffet.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      So wtf you want me to do? You have a servant and a driver. Everyone knows that now. Thanks.

    • @johannivlogs2623
      @johannivlogs2623 10 місяців тому

      Just because when you were in abroad you went to food bank, doesn't mean everyone goes to food bank. Just because you only stayed in basements doesn't mean everyone do. People with old money don't brag about things like servants and drivers. Cheap people like you think commenting about drivers and servants make them special. I feel sorry for you. Learn to be humble.

    • @johannivlogs2623
      @johannivlogs2623 9 місяців тому

      ඔයා ලංකාවේ හිගන විදියට ඉදල කොහෙ හරි රටකට ගිහින් food bank එකෙන් කාල basement එකේ සීතලේ දුක් විදල සල්ලි ඉතුරු කරන් ලංකාවට ගිහින් buffet එකකින් කන එක ඔයාට magic එකක් උනාට හැමෝටම එහෙම නෑ. ඔයාගෙ මිම්මෙන් හැමෝවම මනින්න යම්ම එපා. ඔයා මෙතන පත පම්පෝරියක් අතඇරියට ඔයාගෙ අතීතෙ ගැන ඔයාම මෙතන කියල්. ලංකාවෙත් හොදට ඉද කොහෙ හරි රටකට move වෙන අයට ඔයාට වගේ buffet එකක කන එක servantsලා ඉන්න එක මෙහෙම පම්පෝරි ගහගහ ඉන්න දෙයක් නෙමේ. I guess you miss your soup kitchen dinners. ඒකනේ කැනඩා ඉන්න මනුස්සයෙක්ගේ වීඩියෝස් බල බල කමෙන්ට්ස් දාල හිත හදාගන්නෙ. පව් ඔයා

  • @madurangamadu2624
    @madurangamadu2624 9 місяців тому

    හලෝ අයියේ මම කුවෙිටි වල ඉන්නේ ඔබට කතාකිරිමට හැකියාවක් තිබෙිද

  • @PasinduMahadurage-vl6gm
    @PasinduMahadurage-vl6gm 10 місяців тому

    ❤❤❤❤

  • @davshakthi123
    @davshakthi123 10 місяців тому

    🥶🥶

  • @wasanthanavarathna6944
    @wasanthanavarathna6944 9 місяців тому

    Red bull bonna epa malayo wakugadu walata hoda ne

    • @DamiyaVlogs
      @DamiyaVlogs  9 місяців тому

      ඔව් මමත් අහලා තියෙනවා. එහෙම හැම වෙලේම පෙවෙන්නේ නෑ 🙂👌

  • @rasikaniroshana9252
    @rasikaniroshana9252 10 місяців тому

    ❤❤

  • @mathsku705
    @mathsku705 10 місяців тому

    Api ontario eddi oya gihine ithin😢

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      Canadawata awane kohoma hari. Welcome to Canada 🇨🇦
      Kohedi hari set wemu dawasaka 😍

    • @mathsku705
      @mathsku705 10 місяців тому

      Aniwa. Aniw. Fit tmi

  • @AB-ce6qk
    @AB-ce6qk 10 місяців тому

    Goda kalekin ayye 🤧🙏🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      ඔව් ඔව් බ්‍රෝ. 😍👌

  • @upendrasalitha4638
    @upendrasalitha4638 10 місяців тому

    gewal lagama bar ekak ☺☺

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +1

      😂 අපේ ගෙවල් අවට බාර් 3ක් වගේ තියෙනවද්.කැනබිස් ශොප් 3-4කුත් තියෙනවා. ජිම් දෙකකුත් තියෙනවා

    • @upendrasalitha4638
      @upendrasalitha4638 10 місяців тому

      @@DamiyaVlogs 🩷

  • @samanthajayasekara458
    @samanthajayasekara458 10 місяців тому

    🎉🎉🎉🎉

  • @tv2wins883
    @tv2wins883 10 місяців тому

    affter Very very long time

  • @johannivlogs2623
    @johannivlogs2623 10 місяців тому

    😍😍😍

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 10 місяців тому +1

    කෝ අක්කයි කොලුපැටියයි ගොඩකාලෙකින් දැක්කෙ නෑ 😑

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      ඉන්නවා ඉන්නවා. 😁

    • @kavindusandeepa4783
      @kavindusandeepa4783 10 місяців тому

      @@DamiyaVlogs තනියම කරන්න කො වීඩියෝ එක 😒 කොල්ලා දැන් ලොකු ඇති නේ 🙈

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому +1

      කොල්ලව අල්ලගන්න අමාරුයි. බලන්නම්කො ගේන්න

  • @charithsenanayake8416
    @charithsenanayake8416 10 місяців тому +1

    -10 අපිට ඉන්න බැරුව -45 ඉන්න උබලා දෙවිවරු බම්.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  10 місяців тому

      😂🥶 අම්මෝ 👌😍

  • @sobha80jayalath
    @sobha80jayalath 9 місяців тому

    අයියා උස කීයද bro ❤?

  • @prizmaPhotofactory
    @prizmaPhotofactory 10 місяців тому

    ❤❤