Daddy - Ai Kale Live ඇයි කලේ ( Aaley ආලේ Concert Version)

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 764

  • @sandeepjung7616
    @sandeepjung7616 4 роки тому +1794

    I dont understand the language but i can feel the music lots of love from NEPAL 🇳🇵🇱🇰

  • @heshaninfo1919
    @heshaninfo1919 5 років тому +888

    ශිෂ්‍යත්වෙ ලියන කාලෙ ඉදන් අැහුන,අහපු සිංදුව.... දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. Daddy ✌❤

    • @blackjack1862
      @blackjack1862 5 років тому +21

      සහො උඹ වගේමයි බං මාත්

    • @pasindukavinga
      @pasindukavinga 5 років тому +1

      ua-cam.com/video/fDdxhykuf68/v-deo.html

    • @pasindukavinga
      @pasindukavinga 5 років тому +1

      Heshan Vlogs ua-cam.com/video/fDdxhykuf68/v-deo.html

    • @lavandesilva7757
      @lavandesilva7757 3 роки тому +9

      මම එක වසරේ ඕයි...😅😅

    • @shimortier6854
      @shimortier6854 3 роки тому +4

      @@lavandesilva7757 dn keeyeda?

  • @4you749
    @4you749 5 років тому +601

    අපේ පොඩි කාලේ හරි සුන්දරයි බන්. මේවා ඇහෙද්දි අතීතයට යනව. දැන් ඉන්න පොඩි උන් පෞ.

  • @deshananjana1922
    @deshananjana1922 4 роки тому +186

    ඇත්තටම දැන් කාලෙ.තියෙන හොටු පෙරාගෙන කියන සින්දු වලට වඩා වැඩි වටිනාකමක් මෙවයෙ තියෙනව.කොල්ටියක් Daddy adrei 😍❤️ දවසක කවදම හරි මෙයාලගෙ ලයිව් ශෝ එකක් බලන්න කොහොම හරි යනව අනිව 😍

  • @umeshfonseka6682
    @umeshfonseka6682 6 років тому +549

    ජිවිතෙ එක පාරක් හරි Daddy බැන්ඩ් එකෙ Song එකක් එයාලත් එක්ක කියන්න තිබ්බොත් මට ඊට වඩා දෙයක් නැ........😍😍😍

    • @shammu1646
      @shammu1646 4 роки тому +3

      Umesh Fonseka aniwa 👍👍👍💜💜

    • @kalanabandara7229
      @kalanabandara7229 4 роки тому +4

      Cover ekak one bro

    • @umeshfonseka6682
      @umeshfonseka6682 4 роки тому +1

      Kalana Bandara ekenma❤️

    • @ThePasindu
      @ThePasindu 4 роки тому +2

      Mnan thun paarak wthra giya bn... Colombo nitharama tynawa

    • @arrowjr5498
      @arrowjr5498 3 роки тому +7

      ඔයා වරදක් කරනවා මචන් ...ඊට වැඩිය ගොඩක් දෙවල් මේ ලෝකේ තියෙනවා ඔයාට කරන්න ..

  • @vihangasithijaya2910
    @vihangasithijaya2910 Рік тому +44

    Scl කාලේ රැස්වීමේ කියලා ඔෆිස් එකටත් ගෙන්නුවා ❤ ආදරෙයි තාමත්

  • @WeThePeopleOfIndia94
    @WeThePeopleOfIndia94 5 років тому +273

    This song deserves more views and likes...Lots of love from India....Always gives me goosebumps whenever I listen..👌👌

  • @lahirupriyadarshana8220
    @lahirupriyadarshana8220 5 років тому +53

    ඇයි බං අපිට මේ සිංදු අමතක වෙන්නෙ නැත්තේ.ඒ තරමට ලන් වෙලා අපිට

  • @isharamadushani8754
    @isharamadushani8754 5 років тому +273

    හොටු පෙරාගෙන අඬන උන් අතරේ daddy වෙනමම එකක්..මරු... 😀😀😀

  • @sanduntharanga1573
    @sanduntharanga1573 4 роки тому +62

    මේ සිංදුව අහද්දි පොඩි කාලෙට ගිය උන්ට ඒ ආතල් එක Renew කරගන්න පුළුවන්❤️❤️

  • @ireshaperera5195
    @ireshaperera5195 2 роки тому +8

    Horen eka ekata love කරලා, මේ සින්දුව හිතේ මවාගෙන, වෙනම ලෝකයක් mawa gatta e කාලෙ mathak wenwa,e කාලෙ විතරක් nemi, ලඟින් hitya yaluwo, schoole okkoma mathak wenwa, damn love this song

  • @dhanugeadaviya
    @dhanugeadaviya 3 роки тому +57

    දැන් බහුතරයක් හදන ප්‍රලාප වගෙ නෙමෙයි මේ වගේ සින්දු. වගේම ඩැඩී, කසුන්, BnS තව හොද නිර්මාණ බිහිවුනා ගොඩක්... ඒ වගේ හොද ගීත ආයෙත් ඇහෙනවනම්... ❤

  • @anjuvlogs7297
    @anjuvlogs7297 5 років тому +135

    අට වසරේ ඉද්දී අහපු සින්දුවක්..පට්ට 2009 ද කොහෙද සින්දුව ආවේ 😍✅

  • @shamodkodithuwakku4976
    @shamodkodithuwakku4976 4 роки тому +73

    ලස්සන මතකයන් ගොඩක් තියෙනව මේ සින්දු එක්ක...මේක එද්දි අපි
    o/l කරනවා...ගොඩක් වයසට ගිහිල්ලද කියලත් හිතිනවා...thanks dady...🖤🖤🖤🖤

  • @hyper4449
    @hyper4449 2 роки тому +17

    ඒ මොනවා උනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෙ නැ 🥺🖤 !!!

  • @VIMAAZZLIFE
    @VIMAAZZLIFE 4 роки тому +60

    කීවෙනි සැරේටද ඇවිත් අහන්නෙ කියලා කමන්ට් එකක් දාගෙන යමං ❤

  • @Anjana1762
    @Anjana1762 3 роки тому +9

    ගයානුත් ඉදලා ගයානුත් එක්ක දිපු සින්දුත් වැද්දනම් අප්පා සුපිරී😘😍😍පුලුවන් නම් ආයෙ සෙට් වෙයල්ලකෝ daddy😘😘😍plzz

  • @ruwang2013
    @ruwang2013 5 років тому +232

    ගයානුත් හිටියනම් පට්ට.

    • @djharddone5130
      @djharddone5130 3 роки тому +10

      aththa habai gayan eyage aduwa purawanna chikata dila gihilla thiyanawa poddak chikawa balanna eya gayange style ekamai karanne

    • @LAKDINU_THARAKA
      @LAKDINU_THARAKA Рік тому +2

      Ai dn gayan natte?

  • @pamodmadhusara
    @pamodmadhusara 3 роки тому +44

    3:44 Did anyone notice Kavindya Adhikari in the middle of the audience, by the way, the performance seems to be very well practiced and mastered by the band, what deserves proper merit appreciations in music award ceremonies being held in Sri Lanka but not yet , here it for acknowledgement of the fans and judges of those ceremonies.

  • @instanimesh9250
    @instanimesh9250 3 роки тому +19

    Daddy කියන්නෙ තනි කරම බ්‍රෑන්ඩ් එකක් ❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 роки тому +25

    මගෙ හද වතේ රැදුන එකම ගීතය ආදරෙයි ඩැඩ්.ගයාන් ඔයාලගෙ බැන්ඩ් එකට .පොඩ් කාලේ මතක් වෙනවා 💖💖💖👍🎸

  • @sithmiamarathunga8078
    @sithmiamarathunga8078 Рік тому +7

    අදත් අහනවා... මේ දැනුත් අහනවා... හෙටත් අහනවා ❤🌎

  • @madhuranathunga8557
    @madhuranathunga8557 3 роки тому +5

    කොච්චර බැලුවත් එපා වෙන්නැති ⁣කොන්සටි එකක්

  • @shawansenn
    @shawansenn Рік тому +10

    හිතට වැඩුණු හොඳම සිඳුව daddy 🥺🥺😊❤

  • @NoNAme-bq1ww
    @NoNAme-bq1ww 2 роки тому +4

    ඒ මොනවා උනත් ඔබ දුන් දේවල් යලි දෙන්නෙ නෑ.....💖💖

  • @tehan_fernando
    @tehan_fernando 2 роки тому +6

    Daddy කියන්නේ ආගමක්.

  • @lukesrinesh
    @lukesrinesh 8 місяців тому +6

    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
    අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
    විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
    මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
    මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
    මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .
    ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
    මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
    ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
    මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ
    නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ...

  • @thepositivistmind
    @thepositivistmind 3 роки тому +16

    I dont understand the language . But I love this. Love from California

  • @jithmivanya514
    @jithmivanya514 6 років тому +25

    Watching this while in another country makes me nostalgic and emo. Hats off Daddy!

    • @jithmivanya514
      @jithmivanya514 6 років тому +1

      plus the music arrangement is DOPE.

  • @asanthaimesh4648
    @asanthaimesh4648 3 роки тому +4

    Asama ekk🥰♥️

  • @pwthilagarajan
    @pwthilagarajan 3 роки тому +51

    Love this song, love from London 🧡

  • @shaminiperera5277
    @shaminiperera5277 4 роки тому +41

    මට හින්ට් එකට ලියපු සෝන්ග් එකක්.වගේ.ඒකෙකුට ලව් කර්ලා අවුරුදු ගානක්.ඔය ටිකම අහගත්තා.😂😂😂😂😢😢😢😢😢

  • @tmwg5550
    @tmwg5550 2 роки тому +16

    Heart felt.love from north macedonia🇲🇰

  • @3ckey
    @3ckey 3 роки тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කියහන්කො😕❤️

  • @tharushapathirana5013
    @tharushapathirana5013 4 роки тому +62

    බස් music වගේද මේවා❤️

  • @thanujaliyanage6102
    @thanujaliyanage6102 5 років тому +4

    Patta dukai aul ah ada... Ticket eke Salli gana neme asawen balan htya dws ganaka idla ❤️eki

  • @adheesharathnayake8452
    @adheesharathnayake8452 4 роки тому +7

    මොන්ටිසෝරි යද්දි ආවෙ තාම ආසයි ❤️

  • @ishanidilanka9857
    @ishanidilanka9857 5 років тому +10

    ❤️ ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරෙ 😍 love this thissssss much to this song though it reminds my past ❤️

  • @nimeshanethindu9983
    @nimeshanethindu9983 2 роки тому +5

    ආදරෙයි ඩැඩී හැමදාමත් අහනවා....

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 Рік тому +5

    එකදිගට තුන් වතාවක් ඇහුවා ❤❤❤

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 5 років тому +5

    daddy ......... please bring me life ....... good job ........wish you all the best ..

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 3 роки тому +3

    ඔය ඇස් රතු වෙනකල් ඔබ ඇඬුවට
    මට දුකක් නෑ
    මට රවමින් ඔබ බැනපු වදන්
    මට ඇහුණෙ නෑ 🥲💔

  • @pasindunimeshafonseka7887
    @pasindunimeshafonseka7887 10 місяців тому +3

    Supiri ❤

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 Рік тому +3

    ආසම තැන
    ඒ මොනව උනත් ඒ දුන් හැමදේ යලි දෙන්න බෑ ❤

  • @praveenisapthalasafta2957
    @praveenisapthalasafta2957 4 роки тому +3

    my o/l kale sinduwa thama th favorite....me sinduwa ahena kota e kale hamadema mathak wenawa

  • @kumaricooray2486
    @kumaricooray2486 3 роки тому +4

    වැටහුනා...😊

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 Рік тому +4

    පට්ට පට පට ❤❤❤❤

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +4

    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ ! 💀🥱

  • @thetruth5315
    @thetruth5315 5 років тому +3

    Daddy band ai oyalage sinduwak nathte..oyalage sadde oneh..aluthin dyk karanna..baln innwa..

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 6 років тому +28

    What a great talent..!!
    The best young all-rounders I have ever seen in Sri Lanka. Keep it up guys...!

  • @aliyahkamal82aliyah56
    @aliyahkamal82aliyah56 6 років тому +18

    talk about good music. talk about sri lanken talent all the way from dubai listening to this song

  • @manodlakchanwijayarathne4488
    @manodlakchanwijayarathne4488 6 років тому +164

    Still the best band in SL ❤️

    • @shanm4607
      @shanm4607 6 років тому +3

      Manod Lakchan Wijayarathne excellent🅿🌑

  • @shalikatiron6742
    @shalikatiron6742 4 роки тому +2

    Hamadhema ikmanata hoda thathweta awith aye mewage consert ekak balanna yanna thibbanam athi😍😍😍

  • @chithrufernando9210
    @chithrufernando9210 4 роки тому +24

    චන්ද ප්‍රතිඵල දෙන වෙලාවෙ අහන්නෙ😂💔✋

  • @avishkadilshan7067
    @avishkadilshan7067 Рік тому +3

    When daddy 's said ai kale mulu hadinma oba mata adare... i felt it❤❤❤😊

  • @seanrajapaksha
    @seanrajapaksha 7 років тому +190

    Faith in sri lankan bands restored.
    Tell me when is the next show.I will be there

  • @aliyahkamal82aliyah56
    @aliyahkamal82aliyah56 6 років тому +47

    im listening to this song for the 100th time cant get enough of it very very beautifull. keep up the good work team you guys are awsom. and so so talented. this is kamal all the way from dubai.

  • @sanujmihan9174
    @sanujmihan9174 4 роки тому +5

    අම්මෝ 😙😙😙😍🤩

  • @yashodhanayanaharamendis1202
    @yashodhanayanaharamendis1202 4 роки тому +6

    අදත් අහනවාහ් ❤

  • @isharahansani3302
    @isharahansani3302 4 роки тому +131

    2020 march anyone ? ( covid 19 season )

  • @krrishgaming2836
    @krrishgaming2836 2 роки тому +6

    ආලේ ඕනේ ❤️

  • @sheminithashanfonseka5430
    @sheminithashanfonseka5430 Рік тому +7

    No words to say ❤ මේක
    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. Music arrangements සුපිරි. කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ... මටත් එක පාරක් මේක Daddy Band එකත් එක්ක Play කරන්න තිබ්බනම් 🥺❤️❤️❤️🥺

    • @ruwan6608
      @ruwan6608 Рік тому

      Bari deyk nha sahodaraya

  • @tharushagunawardana5438
    @tharushagunawardana5438 6 років тому +12

    Lankan Beatles.
    Talented individuals

  • @ruchirasandakelum6834
    @ruchirasandakelum6834 4 роки тому +5

    ආරම්භය supiri❤️❤️❤️❤️

  • @nononooooo9439
    @nononooooo9439 20 днів тому +1

    The best ❤

  • @asangaarunameegaswatta3388
    @asangaarunameegaswatta3388 6 років тому +2

    very nice daddy....keep it up.....

  • @imeshrandula1512
    @imeshrandula1512 Рік тому +4

    "Daddy 🙌🏻🥺" My Favorite 😍

  • @thishurahimesh4431
    @thishurahimesh4431 7 років тому +24

    Daddy great as always guys, my favorite viresh and yes we miss gayan too

  • @dasuninduranga4396
    @dasuninduranga4396 4 роки тому +4

    Gayanuth hitiya nam patta♥️, patta sinduwa🔥

  • @dimuthudilshan9986
    @dimuthudilshan9986 3 роки тому +5

    මන් තාම අහනවා බන් 😘😘😘😘😘

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 6 років тому +11

    Young strong combination with music....great job brother ....excellent 👍

  • @tinypixels2030
    @tinypixels2030 3 роки тому +14

    Childhood to Youngers ...The band is Daddy d best 😌🍃

  • @prashanherath9944
    @prashanherath9944 7 років тому +30

    This dude has a really nice voice! ela ela keep up the good work!

  • @lukshansilva8376
    @lukshansilva8376 4 роки тому +8

    😙😙free වුන ගමන් අහන සිංදුවක් තමා😙😙

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 роки тому +5

    ඇයි කලේ ඒක ෆට්ට 💪💪❤

  • @teksyman1533
    @teksyman1533 6 років тому +32

    That drum roll on end is an absolute work of art

  • @ransarajey
    @ransarajey 7 років тому +3

    Ammoooooh 😍❤️

  • @silunasisara6808
    @silunasisara6808 Рік тому +5

    අතීතයට හිත අරන් යන සිංදුවක්❤

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 4 роки тому +6

    What a start.... 0:58 Amazing❤️❤️❤️

  • @suranirukshika7166
    @suranirukshika7166 Місяць тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😍😍👌🏼💖

  • @pramujay597
    @pramujay597 6 років тому +10

    ඇයි කලේ😍

  • @UreshiPathirana1996
    @UreshiPathirana1996 3 місяці тому

    This rendition is out of this world! Those violins and the drums!!! Oh my goodness! I am so addicted to this version! I can’t stop listening to this on loop! Mind blowing stuff! ❤

  • @TheekshanaDasun-p1c
    @TheekshanaDasun-p1c 4 місяці тому +19

    September 2024 anyone??😗

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 роки тому +11

    අනේ concert එකක් බලන්න යන්න ලැබේව🥺❤️‍🔥

  • @omethsonithu9155
    @omethsonithu9155 4 роки тому +11

    I'm totally speechless! Well done daddy💖💖💖💖

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 2 роки тому +5

    Beautiful ❤️

  • @ashainsudeepa
    @ashainsudeepa 6 років тому +18

    Just wow ❤️ Please upload the whole concerts of yours 😍 Daddy, one of the bests 😍🙂 And missing Gayan too

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 3 роки тому +1

    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ කිසිදිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුණේ.. 😶💔

  • @janith_nimsara
    @janith_nimsara 27 днів тому

    Daddy ලටත් වඩා මේ සින්දුව අපි audience එක අහල ඇති යාලුවනේ❤

  • @kasundevinda5150
    @kasundevinda5150 4 роки тому +4

    Daddy 💞💞💞💞පට්ට bro......

  • @rohanmadusanka2103
    @rohanmadusanka2103 5 років тому +25

    2019 November, still wow..

  • @GK-gy7hb
    @GK-gy7hb 3 роки тому +9

    Music arrangements is greater than original. It was in next level 🔥🥰❤️❤️‍🔥

  • @dushanabeysinghe7110
    @dushanabeysinghe7110 6 років тому +10

    Best Concert I have seen so far, Watched again and again.

  • @tehan_fernando
    @tehan_fernando 4 роки тому +7

    කාඩ සංගීතයට තිත.
    _DADDY_

  • @kumarpanagoda7271
    @kumarpanagoda7271 2 роки тому +2

    All you are my best

  • @dinethkavinda4787
    @dinethkavinda4787 7 років тому +19

    අම්මෝව්.. music පට්ට 😍😍😍

  • @chamidumadushika1658
    @chamidumadushika1658 6 років тому +3

    Api iscl yana kaleth ahuwa danuth ahanawa. Best of luck daddy ...

  • @hiruninimesha9923
    @hiruninimesha9923 4 місяці тому

    පුදුම ලස්සනයි ඒ වචන හැමදාම තරුණ ඒ කටහඬින් ඇහෙද්දි..කොච්චර මේ සින්දු ටික ඇහුවද මතක නැති තරම්😇♥️

  • @sasiatapattu8366
    @sasiatapattu8366 6 років тому +9

    Omg😍😍🙈I will be definetly on the next show❤️❤️🙈👌👌

  • @harshajayalath896
    @harshajayalath896 2 місяці тому

    ඇයි බන් මේ Music හෙන වෙනස් ❤❤