යළි කිසිම දිනක මේ දේ හිතේ ඇති නොවුනොත්,, බුදුන් දෙසූ පරිදි සියල්ල අවසන්..ඔබ නිවනට පත්වුණා

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 72

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k Рік тому +19

    අරිය උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අධිට්ථාන කරමි .🙏🙏🙏
    හෙළයේ අපි නාලිකාවේ සියලු දෙනාටත් ,සහභාගි වූ සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් මඟ ඵල පූර්ණය සඳහාම මේ සියලු ප්‍රයත්නයන් උපකාරයක්ම වේවා🙏🙏🙏

    • @embilipitiyekalyanajith3601
      @embilipitiyekalyanajith3601 Рік тому +1

      ඔයා පව් අනේ...
      මේ හිමිගේ අදහස් වලට ඇයි අසු වුනේ...
      ඔයා ට ඉදිරියට යන්න උවමනා තිබෙනවා නම් මම ලින්ක් එකක් එවන්න ම්
      අවංකව ධර්මය පුහුණු කරගෙන යන්න කැමති නම් පමණක්
      බුදු සරණයි

    • @PriyaniKarunarathna-y8k
      @PriyaniKarunarathna-y8k Рік тому

      @@embilipitiyekalyanajith3601 දැනුමක් නම් සැක පහල වෙන්න ඉඩ තියෙනවා.ඒත් දැක්මක් හෙවත් තමන්ගේම අත්දැකීමක් වුණු දාට දහම ගැන සැකයක් ඉපදෙන්නෙ නෑ.තව link අනවශ්‍යයි .

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 4 місяці тому +5

    පිනවත් ස්වාමීන් වහන්සේට දිර්ගායු වෙිවා

  • @KusumaNarampola
    @KusumaNarampola 3 місяці тому +1

    නිවන අවබෝධ කර ගත්තෙමි.තවදුරටත් ඔබ වහන්සේගේ පිලිසරන පතමි.මේ පින් බලයෙන් ඔබ වහන්සේටත් දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරනයි......

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d 28 днів тому

    සාදු සාදු සාදු.. ඉතාමත්.පෑහැදිලි . ධර්ම දේශනාව ක්.......අප.. ඔබ සියලු දෙනාටත්... නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි...............

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 2 місяці тому

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ....ධර්ම මාර්ගයේ ගමන් කරන අප හට ඉතාමත් පැහැදිලි ලෙස දහම් කරුණු පහදා දෙන පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @DilekaHiru
    @DilekaHiru 2 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.සුවපත් වේවා.

  • @ronukaranuka56
    @ronukaranuka56 10 місяців тому +3

    මේ ලංකාදිලපයට විතරක් නොව මුළු ලොවටම ඔබවහන්සේ පිහිට අවස්‍යයි අර්යතුන් වහන්ස සාදු සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 Рік тому +12

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ම ලැබේවායි අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @RuviniPanakaduwa
    @RuviniPanakaduwa Рік тому +9

    ඉතා පැහැදිලි යි ඔබ වහන්සේ ට දිගාසිරි අදිටනන් කරමි

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 Рік тому +1

    බුදු සරණයි .............සාදු...සාදු
    .....

  • @amithakapugama2536
    @amithakapugama2536 Рік тому +3

    Ariya uththamayan wahanseta mage namaskaraya wewa!

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Рік тому +6

    ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @hemalathaperera5953
    @hemalathaperera5953 Рік тому +10

    ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී භාවයම වේවා.

  • @thanujakh7983
    @thanujakh7983 Рік тому +8

    🙏🙏🙏🌺🌺🌺
    ආර්‍යයන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාටමත් , සියලු ලෝක සියලු සත්වයින්ටමත් උතුම් අරහත්වයෙන් නිවී සැනසෙන්නටම හේතු වේවා !!! 🙏

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 Рік тому +4

    අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු .

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Рік тому +2

    Sadu sadu sadu!!!🙏🙏🙏!!!

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 Рік тому +3

    ඉතා පැහැදිලි දේසනාවක් .පින් අත්වේවා !

  • @lalweragoda
    @lalweragoda Рік тому

    නිදුක් නිරෝගී වේවා

  • @amarajeewaweerasekaraarach9799

    Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @anuramunaweera8565
    @anuramunaweera8565 Рік тому +3

    Sadu .sadu .sadu .arehathun wahanseta namaskara karami .namaskara wewa ///.

  • @SarathChandasiri-jn7ec
    @SarathChandasiri-jn7ec Рік тому +4

    Enna Ahanna Balanna sri saddarmaya sadu sadu sadu 🙏🙏🙏

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Рік тому +5

    ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому +4

    Uthim sirisaddharmaya manawa pehediliwa deshanakaradena obawhanseta niduknirogisuwa adittana karami...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawansawalipannavithanag9453

    Suwapatmawewa

  • @GaminiBasnayaka-v1n
    @GaminiBasnayaka-v1n 6 місяців тому

    සුවපත් ෙවිවා

  • @typeiris
    @typeiris Рік тому

    Obawahanseta loka sathwaya dukin mudawa geniimata shakthiya dahiriya lebewa niduk neeroogi wewai adistana karami

  • @janakidharmasiri7545
    @janakidharmasiri7545 Рік тому +1

    SUWAPATH WEWA!

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Рік тому +6

    ආනාපානාසතිය අසුබය අස් කරල සුබ දේ පස් කරන විදිය අස් පස් කරන විදිය අපූරුවට කියල දෙනව පිංවත් ස්වාමීන් වහන්සේ පලමු පැයේදි.බොහෝ පිං ලැබේවා මගෙ පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නය ! 🙏🙏🙏

  • @geethakithulgoda667
    @geethakithulgoda667 Рік тому +1

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @janithasanjeewani7778
    @janithasanjeewani7778 9 місяців тому

    සාදු සාදු සාදු....

  • @herathmudiyanselagedharmas6135

    Obawahanse suwapathwewa. Re SSP

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 Рік тому

    Asirimath desanawak riya ariya karannatama obawahase ta deergaushawewa budu sasuna babalawana pun sandakmawewa

  • @emediaproduction9711
    @emediaproduction9711 Рік тому +2

    Mama wadasatahan apata balagannata salaswana siyaluma pinwathun hata uthum maga papa sakshath wewa

  • @GunasenaPitawilagamage
    @GunasenaPitawilagamage 5 місяців тому

    Theergauwewa

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 Рік тому +1

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 Рік тому +3

    🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺

  • @Gothama_Sewhela_Siri_Sathdamma

    🙏🏼🙏🏼🙏🏼

  • @iltonfernando6483
    @iltonfernando6483 Рік тому

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 Рік тому

    Parama nibbana suvayen suvapath veva

  • @mal5109
    @mal5109 Рік тому +4

    ආර්යයන් වහන්සේට නමස්කාර කරමි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @emediaproduction9711
    @emediaproduction9711 Рік тому +2

    Deshana kara wadaala siyalu karana ithama pahadiliy nirawul. Budhdha shrawakayan wahanseta uthum niwan suwa adhishtana karmi

  • @renukawijesinghe6518
    @renukawijesinghe6518 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 Рік тому +2

    🙏

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d 28 днів тому

    😊

  • @rathwije1579
    @rathwije1579 Рік тому +5

    සියලු දෙනාටමත් , සියලු ලෝක සියලු සත්වයින්ටමත් උතුම් අරහත්වයෙන් නිවී සැනසෙන්නටම හේතු වේවා !!!ආර්යයන් වහන්සේට නමස්කාර කරමි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🎯🎯🎯ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏සියලු ලෝක සියලු සත්වයින්ටමත් උතුම් අරහත්වයෙන් නිවී සැනසෙන්නටම හේතු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷eye glasses were invented by helayo api looted that technology by all who invaded jambudipa a long ego 15 th century no pétant inherits by us siri Lankans sadly family prepared lenses is still exists in rathnapura area ❤💯🙏🙏🙏sniffer guns too

  • @anurasenanayake730
    @anurasenanayake730 Рік тому

    🌼🙏🌼🙏🌼🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Karunakara putu walata sudu redi elanna...

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 9 місяців тому

    Sadu.sadu Sadu.....!!!.
    PROMO OFF to 678. T&C apply.

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 Рік тому

    අරිය විමුක්තිඋතුමන් වහනස, තුන් කෙලෙස් ඛය කිරිමට එ එ මොහොතෙ සතරකමටහන් දින 07ක් නොකඩවා කර්මින් නඅනුසෙති වෙන විටකෙලෙස් පොදියෙ සතර අපා ගත වන පව් අකුසල් ඛය වෙලා යනව මිසක් මුලු කෙලෙස් පොදියම ඛය වෙන්නෙ කලාතුරකින් නෙද සතර පින් බිම් වලින් එක්කට ගොස් බුද්ධ ශක්තියට අනුගත වුනත්?
    කෙලෙස් දවන තවන තරමට නෙමග ඵ්ල නිවණාවුරුදු07 ක් ඇතුලත ඛ්‍ය වෙලා යන්නෙ. එහෙම් ගියත් සමහර කෙලෙස් ම්ළ විපාකවස්‍යෙන් ඉත්‍රි වෙන්ව නෙනැත්නම් කොහොම්දබුදුහාමුදුරුවන්ටත්විපාක 16 ක්ද 24 ක්ද ඵ්ල දුන්න නෙද?මුගලන් මහ ර්හ්තුන් ආදි අරිහතුන් ව්හ්න්සෙලාට, ,උප්ප්ලවන්නාමහ ර්හත් මෙහෙණියට පවා විපාක ඵල දුන්න නෙ.
    මෙ ගැන ඵ්දා දෙන්න කරුණාවෙන්.
    එතකොට තනටම තෙරෙන්වා නෙදා අරිහත් වුනු බවට??!එ බවත් පහදා දෙනු මැන්වි. ඔබව්හ්න්සෙට දිගා සිරිවෙවා.නිදුක් නිරොගි වෙලම අධිෂ්ඨාන කරනව.

  • @NelumDisanayaka-k2m
    @NelumDisanayaka-k2m Рік тому

    මේ වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැද්ද ..

  • @Indrani-x5i
    @Indrani-x5i 10 місяців тому

    0:24

  • @Astrogregary
    @Astrogregary 11 місяців тому

    Zero after overcome = nirvanaya. ....that is not zero after destroy.

  • @ChandrapalaChandrapala-fc9bh
    @ChandrapalaChandrapala-fc9bh 6 місяців тому

    نهفا

  • @lalweragoda
    @lalweragoda Рік тому

    නිදුක් නිරෝගී වේවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Рік тому +4

    සියලු ලොක සත්වයොම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙවා 🙏🙏🙏

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Рік тому +2

    Sadu sadu sadu!!!🙏🙏🙏!!!

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому +4

    🙏🙏🙏

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 9 місяців тому

    🙏🙏🙏

  • @PamicoHomes
    @PamicoHomes 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏