Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අළුතෙන් නිකුත් වෙන Courses ගැන ඉක්මනටම දැනගන්න Discount ලබා ගන්න Form එක fill කරන්න forms.gle/aK9Gn4uKzg9BZQ27ARegistration Link එක සහ Coupon Code එක Video Description එකේ ❤️
Aiye man meeka fill kara
Thank you for sharing this valuable information
විශාරද කෙනෙක් වෙන්නෙ කොහොමද , එකට තියන exam මොනවද , කොච්චර කාලයක් යනවද කියලා video එකක් කරන්නකො
first comment.............................................................. Niyamai video eka
බොහොම ස්තූතියි.
patta hoya hoya hitiye me wage video ekak ❣😍😘
Excellent work aiye
its work🌚🌸
Godak sthuthi aiye theruwan saranai oyata
watinwa 💜🔥
thanq aiye
Thanks brother❤️
අයියේ මට school eken dena ඕලෙවල් certificate eka ගන්න බැරි උනා.. ඒක නිසා මම අයියා කියපු විදියට online mee වගේ ol certificate ekak ගෙන්නුවා.. මම campus form ekata attach කරේ online ගෙන්නපු එකේ principal signed කරපු copy ekak... ugc eken ඒක piliganiwid ? Nathnm reject karawida? Ehem පිළිගන්නේ nathnm mma mage school eken ganna ol certificate eka යවන්නේ කොහොමද ? Plzz rply ඕන ayye.. අසරණ wela inne.. ekaie...
Dreampus එක ලංකාවේ හෝ පිටරට ජොබ්ස් වලට එහෙම Valid ද ???
Thank you so much 🎓♥
ම්න් කොර්ස් එකක් දැම්මා. එකෙ ප්රට්ටික්ල් එකක් කරලා ඩැම්මා තාම එක බලලා නැ මොකක්ඩ කරන්නෙ . මෙ කට්ටියගෙ පොන් නම්බරුත් වැඩ නෑ . බොරු කාරයොද ? මේක කොර්ස් බොරු ද?
@harsha ekanayake me course ek oya krd.awulk ndd boruwak nawei nead
@@yashodyanethmini2089 ow mama kala mama meke certificate ekath gatta meka hodayi aththatama basic tika alla ganna puluwan
@@Victoria_18383 thank you hlo.loku udawuwak kre
Me certificate eka jobs interviews walata පෙන්නන්න පුලුවන්ද
Thank you very much aiye...
Thankyou aiye 🙂
Salli gewala caurse ek karata passe අනිවාර්යයෙන් sertificate ek enawa neda
ඔය කියන විදියට එක කොස් එකක් ඉවර කරාම හම්බෙන්නේ සහතික pdf වගේ එකක් ද,අපි එක පිරින්ට් කරලා හරි ඒ වගේ ගන්ඩ ඔන්ද, තැපෑලේ න් ඒවන්නෙ නෑ නේ.මොන උනත් එළ වැඩක් මේ වගේ ඒවා දාන් ඩෝ 🤗
niymai bro...
Thawa me wage dewal gana vedios danna aiye. Thank you 😊
Ayye dn fiverr free course 1 krne neda?🙄🤔
ඔකෙ අපිටත් දෙයක් උගන්නන්න පුළුවන් විදිහ ගැන වීඩියෝ එකකුත් කරන්න 💖
hello@dreampus.com එකට Mail එකක් දාන්න, එහෙම නැත්නම් 0702490090 ට Call or Whatsapp කරන්න එයාල අදාල හැමදේම කියයි course එකක් add කරන විදිහ ගැන.
@@dinukaofficial 💖
Dahampasal awasana exam eke risalt balanne kohomada index number eka amatakanam ID number eken anee plzzz mata kiyanna 2019 exam eka
thankyou aiye
Aiye mge lap eke wi-fi option eka සමහර වෙලාවට පෙන්නන් නැතුව yanwa .ethakota lap ekat wi-fi connect karanna beruwa yanawa.passe restart karam hari yanwa.සමහර වෙලාවට එක පාරක් restart hari yann නෑ . Mokada mm karanna.mge lap acer ekak.
ගොඩක් ලැප් වල මේ දේ වෙනවා ...මේකට විසදුම් 2ක් තියෙනවා* ලැප් එක Restart කරන එක * ලැප් එකෙ connections වලට අදාල Divers Update කරන එක
Management , marketing වගේ course නැද්ද
❤❤❤
Accounting කරපු කෙනෙක් ta option ekk nadda
Ayiye al 2021 privte ayata apply karana awilada video akak karnko
Sir Dan code ekak nadda Ada kale
මම register උනා, ඒ උනාට වෙන phone එකකින් log වෙන්න බැහැ නේ. කොහොමද log වෙන්නේ kiyala kiyala dennako
Moratuwe certificates printed gennanna ba da aiye
graphic design course akak thiyena wa nam watinawa ayye .
Photoshop Course එක පොඩ්ඩක් check කරන්න
@@dinukaofficial ok
Mamath Ekak danna one
අනිවාර්යයෙන්ම දාන්න ගොඩක් පැහැදිලියි ඔයා කියල දෙන දේවල් ❤️ දැනට තියෙන Fiverr Course එකත් ගොඩක් වටිනවා
ආ නලින්ද අයියා..💪😍ඉලග 1M ඔයාගෙන් ඔනේහ්....😘
දිනුක අයියා ඔයාත් දැන් 100K ලගයි නේ 💪😍😘
Super
Me certificate walata ape full name eka add kraggan pupwanda,ape birth certificate eke tiyana name eka
Computer office course eka karanna ona Gramasewaka exam ekata eke interview ekata lankawe rajayen oka piligannawada?
kohomada sambanda wenne sar
Aiye office course aka krnn payment krla inn oneda ntnm videos blnn brida
👌❤
Malli, pls send me any certificate caurses in overseas about IT field
Ayya free english course degree karanna eka kiyandako plz
Aiye 4n eken course krnn puluwn widihe video ekk krnnko
Ayye mama Microsoft office course ekat apply Kara. Payment 1th karala receipt 1 Whatsapp KaraThama reply ekak awe naneDan mokad karann ona
Reply එකක් එයි
Couse ek krda
@@hashinthadilshan1417 salli gewalath karanna beri una😕
@@d.rathnayake1678 e mokda?boruwkd meka
@@hashinthadilshan1417 Mata ethakot lap ekawth computer 1kwt thibune ne. E nisa karagann beri una.😕
Me couse ek krala certificate gaththa aya innwda
godaaaaaaaaaaaaaaaaaaak pin oyat
mama Dreampus eke MS Office Assistant cours eka kara habai mata printed certificate eka ganna ba ne
Den nm oya fiverr course eka free ne neda ayye 😢
Is it possible to learn foreign languages from this site?
online business course එක කලා certificate එක ගන්නේ කොහොමද ?
කොහොමද join wenna
අයියේ මවුස් එක තියෙන තැන සිංහල translate වෙන විදියට හදන්නෙ කොහොමද
Google crome එකේ extension එකක් තියනවා google translate කියලා. ඒක add කරගන්න.
Fiverr eka ikmanata karannth one.. habai igena gannath one 🥺🥲
මම ප්රථමාධාර පාඨමාලාවක් කරලා තියෙනවා නම් මට මුදල් ගෙවා සහතික පත ලබා ගන්න පුළුවන්ල?
Me course eka thama තියෙනවා da
Ayye kohomada mage UA-cam vedio ekak Twitter ekata share karanne
Aiye hedama English course package gena video ekak hadannako 😇
Me dawas wala me course walata apply karanna puluwanda?
Fiverr course ek free newene thiyenne
ස්එටිෆිකට් එක එන්න ගන්න සල්ලි ගෙවන්න ඔනි කොහොමද ගෙදරට ආවමද
After ol welin passe keranne pulwanda course
අය්යේ commerce ෆීල්ඩ් courses දාන්නකෝ ?
Can you guarantee the validity and acceptance of these certificates? 🙄
UI UX igena ganna hoda thanak kiynna
Dn fiverr course eka free naa nd?
Ms office assistant course ek karnn kalin fiverr course ek krnn barid?
UGC eke approved ekk dha meka?
ලස්සන වෙලා🙄🙄
Ayiye meka phone eken krnn puluwnd
Brother,Dan free course eka nadda ??
Me courses wala certificates piligannwad api thanakt gihilla pennuwath 🙄
Aiye 4n eken puluwnd ...
This certificate valid for any country?
Dreampus is government Registered Online Education Institute, So Certificate is Valid.
I pad use karala me course eka karanna puluwan da
Mewa government eken piligann course d aiye
Mekata 18 wadi අයට witharada thiyenne .meka karanna ආසයි O/L me පාර nisa bariwei
OL ඉවර කරල කරන්න. ❤️
Salli demmama corsse eka karanne neda
Video download karanna barid 😑
503 service unavailable kiyala enawa ,,,
Online job ekak genath kiyala dannako.pls
Eka wara 2,3 course karanna puluwanda
Ayye phone eken ms office cours keruwehakida
Phone එකෙන් course එක ඉගෙන ගන්න පුළුවන්, ඒත් Practical ටික කරන්න Computer එකක් ඕනි වෙනවා, Phone එකෙන් ඉගෙන ගෙන practical ටික කරන්න දවසකට වගේ යාළුවෙක්ගේ Computer එකක් use කරන්න.
Nvq සහතිකයක් නැති වුනාම නැවත ගන්නේ කොහොමද
English courses nadda
මෙකෙ course wala language eka mokadda . English or Sinhala ....
Please help i need to do courses,
😃😃😃😃👍
Mama certificate ekk order kara dawas pahak giya thama awe na
එයාලට ඊමේල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දාලා බලන්න
අයියේ මේකට course fee එකක් ගන්නව ද....
na certificate eka ganna salli oni 5000k wage
site ekt ynn bhne ayyasuspicious vela
අහුනට පස්සෙ කරන්න හිතෙනවා.මෙකට රජයේ පිලිගැනිමක් තියෙද අයියා.
site ekata log wenna bahane
Aiye course fee eka kiyada
Ayiye mn dn oya course eka buy karala thibboth mata after O/L course eka complete karanna puluwanda.
පුළුවන් කිසි ප්රශ්නයක් නැහැ, ඔයා දෙසැම්බර් 31 ට කලින් ගන්නවා නම් dinuka කියන කූපන් එක use කරලා ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන්
Fiverr course ek nikm denne naane dan
Ayye meka karanna student kenekta barida.mamath asai meka karanna.
මේක ඕනිම කෙනෙකුට කරන්න පුලුවන්
@@dinukaofficial .hari ayye.thank you mama ada karanna gaththa.
Ftta
A/l kal danna kiyanna plz..
අළුතෙන් නිකුත් වෙන Courses ගැන ඉක්මනටම දැනගන්න Discount ලබා ගන්න Form එක fill කරන්න forms.gle/aK9Gn4uKzg9BZQ27A
Registration Link එක සහ Coupon Code එක Video Description එකේ ❤️
Aiye man meeka fill kara
Thank you for sharing this valuable information
විශාරද කෙනෙක් වෙන්නෙ කොහොමද , එකට තියන exam මොනවද , කොච්චර කාලයක් යනවද කියලා video එකක් කරන්නකො
first comment.............................................................. Niyamai video eka
බොහොම ස්තූතියි.
patta hoya hoya hitiye me wage video ekak ❣😍😘
Excellent work aiye
its work🌚🌸
Godak sthuthi aiye theruwan saranai oyata
watinwa 💜🔥
thanq aiye
Thanks brother❤️
අයියේ මට school eken dena ඕලෙවල් certificate eka ගන්න බැරි උනා.. ඒක නිසා මම අයියා කියපු විදියට online mee වගේ ol certificate ekak ගෙන්නුවා.. මම campus form ekata attach කරේ online ගෙන්නපු එකේ principal signed කරපු copy ekak... ugc eken ඒක piliganiwid ? Nathnm reject karawida? Ehem පිළිගන්නේ nathnm mma mage school eken ganna ol certificate eka යවන්නේ කොහොමද ? Plzz rply ඕන ayye.. අසරණ wela inne.. ekaie...
Dreampus එක ලංකාවේ හෝ පිටරට ජොබ්ස් වලට එහෙම Valid ද ???
Thank you so much 🎓♥
ම්න් කොර්ස් එකක් දැම්මා. එකෙ ප්රට්ටික්ල් එකක් කරලා ඩැම්මා තාම එක බලලා නැ මොකක්ඩ කරන්නෙ . මෙ කට්ටියගෙ පොන් නම්බරුත් වැඩ නෑ . බොරු කාරයොද ? මේක කොර්ස් බොරු ද?
@harsha ekanayake me course ek oya krd.awulk ndd boruwak nawei nead
@@yashodyanethmini2089 ow mama kala mama meke certificate ekath gatta meka hodayi aththatama basic tika alla ganna puluwan
@@Victoria_18383 thank you hlo.loku udawuwak kre
Me certificate eka jobs interviews walata පෙන්නන්න පුලුවන්ද
Thank you very much aiye...
Thankyou aiye 🙂
Salli gewala caurse ek karata passe අනිවාර්යයෙන් sertificate ek enawa neda
ඔය කියන විදියට එක කොස් එකක් ඉවර කරාම හම්බෙන්නේ සහතික pdf වගේ එකක් ද,අපි එක පිරින්ට් කරලා හරි ඒ වගේ ගන්ඩ ඔන්ද, තැපෑලේ න් ඒවන්නෙ නෑ නේ.
මොන උනත් එළ වැඩක් මේ වගේ ඒවා දාන් ඩෝ 🤗
niymai bro...
Thawa me wage dewal gana vedios danna aiye. Thank you 😊
Ayye dn fiverr free course 1 krne neda?🙄🤔
ඔකෙ අපිටත් දෙයක් උගන්නන්න පුළුවන් විදිහ ගැන වීඩියෝ එකකුත් කරන්න 💖
hello@dreampus.com එකට Mail එකක් දාන්න, එහෙම නැත්නම් 0702490090 ට Call or Whatsapp කරන්න එයාල අදාල හැමදේම කියයි course එකක් add කරන විදිහ ගැන.
@@dinukaofficial 💖
Dahampasal awasana exam eke risalt balanne kohomada index number eka amatakanam ID number eken anee plzzz mata kiyanna 2019 exam eka
thankyou aiye
Aiye mge lap eke wi-fi option eka සමහර වෙලාවට පෙන්නන් නැතුව yanwa .ethakota lap ekat wi-fi connect karanna beruwa yanawa.passe restart karam hari yanwa.සමහර වෙලාවට එක පාරක් restart hari yann නෑ . Mokada mm karanna.mge lap acer ekak.
ගොඩක් ලැප් වල මේ දේ වෙනවා
...මේකට විසදුම් 2ක් තියෙනවා
* ලැප් එක Restart කරන එක
* ලැප් එකෙ connections වලට අදාල Divers Update කරන එක
Management , marketing වගේ course නැද්ද
❤❤❤
Accounting කරපු කෙනෙක් ta option ekk nadda
Ayiye al 2021 privte ayata apply karana awilada video akak karnko
Sir Dan code ekak nadda
Ada kale
මම register උනා, ඒ උනාට වෙන phone එකකින් log වෙන්න බැහැ නේ. කොහොමද log වෙන්නේ kiyala kiyala dennako
Moratuwe certificates printed gennanna ba da aiye
graphic design course akak thiyena wa nam watinawa ayye .
Photoshop Course එක පොඩ්ඩක් check කරන්න
@@dinukaofficial ok
Mamath Ekak danna one
අනිවාර්යයෙන්ම දාන්න ගොඩක් පැහැදිලියි ඔයා කියල දෙන දේවල් ❤️ දැනට තියෙන Fiverr Course එකත් ගොඩක් වටිනවා
ආ නලින්ද අයියා..💪😍
ඉලග 1M ඔයාගෙන් ඔනේහ්....😘
දිනුක අයියා ඔයාත් දැන් 100K ලගයි නේ 💪😍😘
Super
Me certificate walata ape full name eka add kraggan pupwanda,ape birth certificate eke tiyana name eka
Computer office course eka karanna ona Gramasewaka exam ekata eke interview ekata lankawe rajayen oka piligannawada?
kohomada sambanda wenne sar
Aiye office course aka krnn payment krla inn oneda ntnm videos blnn brida
👌❤
Malli, pls send me any certificate caurses in overseas about IT field
Ayya free english course degree karanna eka kiyandako plz
Aiye 4n eken course krnn puluwn widihe video ekk krnnko
Ayye mama Microsoft office course ekat apply Kara. Payment 1th karala receipt 1 Whatsapp Kara
Thama reply ekak awe nane
Dan mokad karann ona
Reply එකක් එයි
Couse ek krda
@@hashinthadilshan1417 salli gewalath karanna beri una😕
@@d.rathnayake1678 e mokda?boruwkd meka
@@hashinthadilshan1417 Mata ethakot lap ekawth computer 1kwt thibune ne. E nisa karagann beri una.😕
Me couse ek krala certificate gaththa aya innwda
godaaaaaaaaaaaaaaaaaaak pin oyat
mama Dreampus eke MS Office Assistant cours eka kara habai mata printed certificate eka ganna ba ne
Den nm oya fiverr course eka free ne neda ayye 😢
Is it possible to learn foreign languages from this site?
online business course එක කලා certificate එක ගන්නේ කොහොමද ?
කොහොමද join wenna
අයියේ මවුස් එක තියෙන තැන සිංහල translate වෙන විදියට හදන්නෙ කොහොමද
Google crome එකේ extension එකක් තියනවා google translate කියලා. ඒක add කරගන්න.
Fiverr eka ikmanata karannth one.. habai igena gannath one 🥺🥲
මම ප්රථමාධාර පාඨමාලාවක් කරලා තියෙනවා නම් මට මුදල් ගෙවා සහතික පත ලබා ගන්න පුළුවන්ල?
Me course eka thama තියෙනවා da
Ayye kohomada mage UA-cam vedio ekak Twitter ekata share karanne
Aiye hedama English course package gena video ekak hadannako 😇
Me dawas wala me course walata apply karanna puluwanda?
Fiverr course ek free newene thiyenne
ස්එටිෆිකට් එක එන්න ගන්න සල්ලි ගෙවන්න ඔනි කොහොමද ගෙදරට ආවමද
After ol welin passe keranne pulwanda course
අය්යේ commerce ෆීල්ඩ් courses දාන්නකෝ ?
Can you guarantee the validity and acceptance of these certificates? 🙄
UI UX igena ganna hoda thanak kiynna
Dn fiverr course eka free naa nd?
Ms office assistant course ek karnn kalin fiverr course ek krnn barid?
UGC eke approved ekk dha meka?
ලස්සන වෙලා🙄🙄
Ayiye meka phone eken krnn puluwnd
Brother,
Dan free course eka nadda ??
Me courses wala certificates piligannwad api thanakt gihilla pennuwath 🙄
Aiye 4n eken puluwnd ...
This certificate valid for any country?
Dreampus is government Registered Online Education Institute, So Certificate is Valid.
I pad use karala me course eka karanna puluwan da
Mewa government eken piligann course d aiye
Mekata 18 wadi අයට witharada thiyenne .meka karanna ආසයි O/L me පාර nisa bariwei
OL ඉවර කරල කරන්න. ❤️
Salli demmama corsse eka karanne neda
Video download karanna barid 😑
503 service unavailable kiyala enawa ,,,
Online job ekak genath kiyala dannako.pls
Eka wara 2,3 course karanna puluwanda
Ayye phone eken ms office cours keruwehakida
Phone එකෙන් course එක ඉගෙන ගන්න පුළුවන්, ඒත් Practical ටික කරන්න Computer එකක් ඕනි වෙනවා, Phone එකෙන් ඉගෙන ගෙන practical ටික කරන්න දවසකට වගේ යාළුවෙක්ගේ Computer එකක් use කරන්න.
Nvq සහතිකයක් නැති වුනාම නැවත ගන්නේ කොහොමද
English courses nadda
මෙකෙ course wala language eka mokadda . English or Sinhala ....
Please help i need to do courses,
😃😃😃😃👍
Mama certificate ekk order kara dawas pahak giya thama awe na
එයාලට ඊමේල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දාලා බලන්න
අයියේ මේකට course fee එකක් ගන්නව ද....
na certificate eka ganna salli oni 5000k wage
site ekt ynn bhne ayya
suspicious vela