first of all thank you very much for sharing this with us Akka . ඉහි නල ලුණුමිරිස මම කාලා තියෙනවා .. අපේ තාත්තා මට හදලා දීලා තියෙනවා ..නමුත් අද තමයි මම ඒකේ නම දන්නේ ... Spaghetti වලටත් ඉස්සන්ගේ ඔළු වල ස්ටොක් එක නියමයි 👍 ඒකත් තාත්ත කියල දුන්නෙ ... thanks again akka good health ❤🙏
Ane man me 3n ekakwath kala ne e wagema e ala warga 2th kala ne. Nodanna hugak dewal kiyala dena nisa man nan me channel ekata marama adarai. Theruwan saranai..
පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
ua-cam.com/video/PVsdrxWo_UI/v-deo.html
දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
ua-cam.com/video/KzNiQeaflt0/v-deo.html
කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
ua-cam.com/video/ObfExe885oE/v-deo.html
දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
ua-cam.com/video/1geqtKNTcYA/v-deo.html
එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
ua-cam.com/video/_RAFAAXWQmg/v-deo.html
සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
ua-cam.com/video/zW4bSZdBCpM/v-deo.html
සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
ua-cam.com/video/rCnWvaXofGo/v-deo.html
කොල ලුණු මිරිස සහ අන්තිමට හදපු ලුණු මිරිස මාත් හදනවා බටර් ගාපු පාන් පෙතකට කොල පාට ලුණු මිරිස් ටිකක් දලා චිස් ටිකක් දලා ටෝස් කරලා ගත්තාම අම්මෝ හරිම රසයි සුදු කටට කෙලත් ඉනුවා එක දැකලා 🤤🥰
මේව මම බලාගෙන හදනවට වඩා අක්කයි අම්මයි එකතුවෙලා මේව හදනව බලන් ඉන්න ආසයි අක්කෙ.. ❤ හරි ලස්සනයි ඒ කෑම..
බොහොම ස්තූතියි නංගා මේ ආදරණීය වචන ටිකට❤️❤️❤️
මම කැමතිම කොල පාට ලුණු මිරිසට . පලවෙනි එක විතරයි නංගී දැනගෙන හිටියේ .ගොඩක් ස්තුතියි අපිට මේවා කියලා දෙනවාට ❤❤❤❤
කොල පාට එක හදලා තියෙනවා..අනික් දෙක ඇහුවෙත් අද..ඔයාට ගොඩක් ස්තූතියි ..
මාරම වටින Channel එකක් ❤
පැරණි දේවල් සමාජගත කරන්න වාසනාව ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා 🙏
බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰
අම්මෝ මගේ කටට කෙලත් ආව හරිම වටිනව ඔයාට ගොඩක් ස්තුතියි...මම හදල තියනව ඉස්සෝ නල ලුණු මිරිස හරිම රසයි මාතර මගේ ආත්තම්ම රසට හදනවා❤
අනේ ඇත්තද ඩියර් හරිම සතුටුයි❤️❤️❤️
අනේ නංගි මේවා දකිද්දී බඩගිනි වැඩි වෙනවා. මේ වගේ දේවල් කන්න මන් හරිම ආසයි. අම්මට ගොඩක් පිං. පරිස්සමින් ඉන්න බුදුසරණයි
බොහොම ස්තූතියි අක්කි😍😍😍බුදු සරණයි🙏💐❤️
හරිම අපූරුයි නංගි ...සූදුරු දාපු ලුණු මිරිස් එක නම් කාලා නෑ නංගි ...හදන්න ඕනි..ස්තුතියි නංගි ඔයාටත් අම්මටත්..❤❤❤
බොහොම ස්තූතියි අයියා😍😍😍
Lunu මිරිස් කෑවට මෙහෙම ඒවා kalane.බොහොම ස්තුති .බුදු සරණයි ..
ඒකනේ ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@@rooeats ❤️❤️❤️❤️.
Mama rata inne.බුදු සරණයි menika...
Niyamai lunumiris jati 3 ma..katata kyalat inuwa..obatumiyata godak thanks Budusaranai,.😋😋👍👍👍💐💐
Thank you dear😍😍😍බුදු සරණයි🙏💐❤️
01) ihi nala lunu Mirisa (isso olu walin hadana, kata gasmata kanna hadana lunu mirisa), 02) "kola pahathi lunu Mirisa" (kos, del, Ala bathala weni ala warga ekka kanna hadana lunu Mirisa), 03) "unak hembirissawak wage hadunma kanna hadana lunu mirisa"...
Lunu miris warga 3kma..
* amazing recipes, so Valuable Sharing Roo Eats.! 💯💯
Thank you ayya😍😍💐really appreciate your comment👏🏻💐💐
ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙහෙම රසවත් ආහාර වට්ටෝරු කියලා දෙනවාට❤❤
බොහොම ස්තූතියි ඩියර්❤️❤️❤️
Hamadama kana lunu miris thamai kaala thiyenne... Thanks Dear ❤️❤️
Bohoma sthuthi obata💐🥰🥰
first of all thank you very much for sharing this with us Akka .
ඉහි නල ලුණුමිරිස මම කාලා තියෙනවා .. අපේ තාත්තා මට හදලා දීලා තියෙනවා ..නමුත් අද තමයි මම ඒකේ නම දන්නේ ...
Spaghetti වලටත් ඉස්සන්ගේ ඔළු වල ස්ටොක් එක නියමයි 👍 ඒකත් තාත්ත කියල දුන්නෙ ...
thanks again akka good health ❤🙏
ඔව් මල්ලි තාත්තා අම්මා මේවා දන්නවා ඇති. රස බලලා තියන එකට හරි සතුටුයි😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මාත් හදනවා. හාල් මැස්සෝ ඔලුත් වේලල බැදලා හදනවා. හරි රසයි
❤️❤️❤️
අසනීප ලුනු මිරිස් එක නම් මට වටිනවා ❤❤
ඔව්නේ නංගා😍😍😍
තෙරුවන් සරණයි ඔයාලා ලුණු මිරිස් හදද්දි මම නම් කෙළ ගිල්ල kolapata ලුණු මිරිස් සහ suuduru ලුණු මිරිස් suuduru නොදා හදනවා
බොහොම ස්තුතියි ඔයට
බුදු සරණයි🙏💐❤️
අපි නොදන්න ගොඩක් කෑම දෙනගන්නේ One and only Ru eats channel එකෙන් 🥰♥️🌹👍🏻
බොහොම ස්තූතියි ඔබට😍😍😍
Mekanam superi dear.🧡❤🧡
Thank you😍😍😍
an amazing present. thanks! 🥰🥰🥰
You have great knowledge thank you 😊 🙏 ☺
Really appreciate your comment dear❤️❤️❤️Thank you🥰🥰🥰
Useful sharing .😋👍
Lunu miris recipe looks delicious thank you for sharing 👌👌👌
Thank you very much😍😍😍
Thanks ❤
My pleasure😍❤️😍
Appa ,rori kannatj hoda lunu mirisak kiyanna
Welawe hetiyta onema hoya hoya hitapu video ekak thank you
❤️❤️❤️
නියමයි ❤
බොහොම ස්තූතියි ස්වීටි😍😍😍
ම්ම්ම්ම් නියමයි ❤️❤️❤️👌👌👌
බොහොම ස්තූතියි අක්කි😍😍😍
Thank you Mis 👍❤️
😍😍😍
අද මටම කියලා හදපු Episode එකක් වගෙයි... 😍😋😋
අනේ❤️❤️❤️
Jaya වේවා roo akke ❤❤❤
Thank you malli😍😍😍
Ane man me 3n ekakwath kala ne e wagema e ala warga 2th kala ne. Nodanna hugak dewal kiyala dena nisa man nan me channel ekata marama adarai. Theruwan saranai..
Bohoma sthuthi obata😍😍😍dan nodanna deyak na oba itin api issarahata hadamu❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
නියමයි 😋
බොහොම ස්තූතියි😍😍😍
mmmmmmmmm niyamai 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
Thank you nango😍😍😍
Ane akki kata hada shooooiiiii ane
Thank you nango❤️❤️❤️
සුපිරි අක්කෙ
බොහොම ස්තූතියි මල්ලි😍😍😍
Ammo onma Kalat wakkuruna😋😋😋
😍😍😍
ඔන්න අක්කා මට වටිනවා ඒකනම් ආසාවෙන් තමා සේව් කරගත්තේ❤️❤️
බොහොම ස්තූතියි සඳූ නංගා❤️❤️❤️
කියන්න වචන නෑ නියමයි 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟 මීට වඩා කියන්න වෙන වචන නෑ මර් අක්කියෝ 💟💟💟💟
බොහොමත්ම ස්තූතියි මල්ලියා❤️❤️❤️
❤❤❤
🥰🥰🥰
පරන පුස්කොල පොතක්වත් තියෙනවද කෑමජාති ගැන පැරණි කෑම ජාති ගොඩක් හදන හැටි ඉගෙන ගත්තා
Danta me channel eke balala godak kama hadala dila tiynwa ලුණු adu krala ehema
Adath video eka hodai. Godak watinawa.puluwannam pregnant ammalata dena kama welak hadannako.
Aniwaryenma aran ennam dear❤️❤️❤️bohoma sthuthi😍😍😍
නොදන්නා දේවල් ගොඩක් දැනුවත් කිරීම ගැන අගය කරනවා....ඉහි නල ලූණු මිරිස්, සූදුරු ලුණු මිරිස්....
බොහොම ස්තූතියි ඔබට😍❤️😍
👍👍👍👌👌👌❤❤❤❤
😮❤❤
😍😍😍
❤❤😋
😍😍😍
අපි හදන්නේ එකම ලුණු මිරිස නේ.අනිත් දවසෙ මෙ විදිහට හදන්න පුළුවන් .බුදු saranai .
👍👍👍👍👍👍👍👍🤩
🥰🥰🥰
❤❤❤❤👍👍👍👍👍
😍😍😍🥰🥰🥰💐💐💐
සමහර අය හාල්මැස්සො ලුනු මිරිස හ්දලා තෙල් දානවා නේද
Yesterday my mom peeled off the shrimp head and threw 😂away😢😢
Aww, it's okay 😢 Next time your mom brings, you can try ❤❤❤
වකුගඩු රෝගීන්ට kanna hoda rasakawillak hadla penanko mage mahattaya වකුගඩු badda karnna inne eya eka eka dewal kanna illnawa eth ewa denna bayai eyata tawama වයස 27i 😢
Nice 🩷🩷🩷🩷
Thank you😍😍😍
අපි නම්ගන්නෙ රතුළූනු වැඩි පුර
👌🏻👌🏻👌🏻
Oyatath hembirissawane
එක වර්ගයක් වත් කාලා නැ 😢❤
ඉඩ තියෙන වෙලාවක හදන්න නංගා❤️🥰🥰
අපි මෙතෙක් කල් ඉස්සො ඔලු විසි කලානෙ
ඔයගෙ අම්මා නිසා දන්නේ නැති කෑම ජාති ගොඩක් දැන ගත්තා
හරිම සතුටුයි ඩියර්❤️❤️❤️
Thanks..❤
thank you❤❤
❤❤❤❤❤
😍😍😍
❤❤❤❤
😍❤️😍
❤❤❤❤❤