අම්බිලි මාමේ | සිහින ලොවේ -

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ •

  • @dondulange3154
    @dondulange3154 2 роки тому +7

    කොච්චර ලස්සන සින්දු ද පරන සින්දු වල මාර ම රසයක් තියෙනවා

  • @ruwandanush5124
    @ruwandanush5124 2 роки тому +4

    නලීන් අයියා සුපිරියක් ඈ...

  • @antonanton7267
    @antonanton7267 3 роки тому +11

    ජීවත් වීමේ සතුට තව තවත් වැඩි වුනා ,ඉතාමත් ආකර්ෂණීයයි ජයවේවා .

  • @hansijayawardana
    @hansijayawardana Рік тому +1

    අම්මෝ... මගේ හදවතට මීපැනි වත්කලා වගේ.. 😊😊 ඒ සුන්දර කටහඩ සමග ඒ විස්මිත නැවුම් සංගීතය මිශ්‍ර වුනාම තියන ලස්සන .. කියලා වැඩක් නෑ.. පුදුම රහක්.. 👍👍👍👌👌👌

  • @saj9595
    @saj9595 3 роки тому +2

    menna niyama quality eka .
    wonderful

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 3 роки тому +1

    Quality bn quality kiyannta deyak na supiri

  • @akilamadushan8617
    @akilamadushan8617 2 роки тому +1

    Dinesh aiya patta❤❤❤

  • @swarnadevinda158
    @swarnadevinda158 3 роки тому +2

    මරු.වැඩේ රහට කරල තියෙනව .

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому

    හරිම ලස්සනයි මිහිරි ගායනය ❤සතුටුයි

  • @thilaksiriravindra3365
    @thilaksiriravindra3365 7 місяців тому +1

    නලීන්. එල හොදේ පට්ට🎉🎉

  • @RICCAG
    @RICCAG 3 роки тому +6

    Maxa Nalin ayya, just bring child hood memories listing to ambilimame. You have very good uplifting voice. Thanks 👍☺️

  • @thaksalauduwavidana2938
    @thaksalauduwavidana2938 Рік тому

    Thavath lassanata sinda kiyanna pulavan venna❤❤❤❤

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 3 роки тому +6

    Hats off to Dinesh n clan. Yr contribution n the way u play .... no words. And Nalin you get the award!. Your performance .... Thank you very much. If one miss this that's yr lost.

  • @dilipprasanna8701
    @dilipprasanna8701 Рік тому

    නලින් අයියේ ලස්සනයි

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dl 9 місяців тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @c.s.prasadinicruzdabrera1695
    @c.s.prasadinicruzdabrera1695 3 роки тому +4

    Beautiful ❤️ God bless Nalin aiya

  • @ShashikalaWijegunarathne-vq1ti
    @ShashikalaWijegunarathne-vq1ti 7 місяців тому

    එදත් එකයි අදත් එකයි සුපබ් නලීන් අයියා

  • @pamelasequeira787
    @pamelasequeira787 4 місяці тому

    ❤❤❤❤God bless you Nalin. Superb singing 🎶 ❤❤❤❤

  • @thanujaabeyrathna5399
    @thanujaabeyrathna5399 3 роки тому

    nalin perera obage geeta itama mihiri.obata hamadama jaya.

  • @palithafernando7627
    @palithafernando7627 3 роки тому +2

    Woow supiri work dear nalin god bless bless you and your voice 👍👍👏👏✝️⭐️⭐️

  • @ralphdebbieferdinands5176
    @ralphdebbieferdinands5176 3 роки тому +3

    So love u style of singing Nalin!!
    Please keep it up and also ur band is par excellence!!

  • @chandranigamage5857
    @chandranigamage5857 Рік тому

    Thanks my Shan and God bless to all of you from me and my Children with family 💕💕

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 роки тому

    Nalin ge kata hada nam etin... Supiri..

  • @roshanrangana4816
    @roshanrangana4816 3 роки тому +14

    බයිලා අහන්න ඕන මෙන්න මේ කොලිටියෙන්😍

    • @funnyfirst1501
      @funnyfirst1501 3 роки тому +1

      සහතිකයි. අදාල tempo එකට වැඩි උනාම ඉතින්
      ...

  • @chandimawijesinghe2092
    @chandimawijesinghe2092 2 місяці тому

    😍❤️❤️❤️

  • @isharahewagehewage977
    @isharahewagehewage977 2 роки тому

    Supiri

  • @gayanfernando412
    @gayanfernando412 Рік тому

    Best of luck my legend's all are in my village in negombo

  • @kokilajanki8060
    @kokilajanki8060 3 роки тому +3

    I really love all ur songs very much. Today I thought of listening to Ur songs Ambili Mamae & Sihina Lovae. Your voice is a plus point to Ur songs & also ur sponteneous smile which adds essence to your performance to a greater level. I wish to meet you in person one day. God Bless You & All Ur Future Plans!

  • @susilsilva4739
    @susilsilva4739 3 роки тому +1

    Superb

  • @sarathekanayake5550
    @sarathekanayake5550 3 роки тому +2

    Great we are going back to our childhood memories, thanks you all 👏

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 3 роки тому +1

    one and only real entertainer in srilanka.hats off

  • @arunajaysinghe6982
    @arunajaysinghe6982 3 роки тому +2

    Beautiful..!!

  • @lakshmikekulkotuwage8035
    @lakshmikekulkotuwage8035 3 роки тому +2

    Beautiful. Voice & music too

  • @maheshchandrasena1475
    @maheshchandrasena1475 3 роки тому +1

    Wow... What a performance Hats off Dinesh & Crue and My favorite Nalin Ayya

  • @dcmagamamudali8143
    @dcmagamamudali8143 2 роки тому

    Windawanna nowa. Windiya hekiya theruwan saranai

  • @leoniepereira8704
    @leoniepereira8704 3 роки тому +2

    Nalin you are great. Love your voice singing and your smile. Perfect blend you are a gift of God. Stay Bless. God Bless you and your family.❤❤❤

  • @vinodagerreyn2266
    @vinodagerreyn2266 2 роки тому +1

    Heavenly voice..Thank you very much for entertaining us Nalin aiya. When I'm down and sad I always linen to ur songs and it lift my mood up. Thank you. God bless you 🙏

  • @tharindufernando9974
    @tharindufernando9974 3 роки тому +1

    Very nice. Blessings from Moratuwa

  • @gishandealwis9931
    @gishandealwis9931 3 роки тому

    Great work. Glad justice has been served for these golden oldies. Keep up the great work Nalin.

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 роки тому +1

    So....beautiful putha God bless u all

  • @priyalalcooray4951
    @priyalalcooray4951 3 роки тому +1

    Wow

  • @nimalipieris3594
    @nimalipieris3594 3 роки тому +1

    නියමයි ♥️♥️♥️♥️

  • @dineshfernando5327
    @dineshfernando5327 3 роки тому +2

    Amazing ❤

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 роки тому +1

    Wow beautiful ❤️🌕🌛🌎

  • @princesanjaya3294
    @princesanjaya3294 3 роки тому +1

    Woow 👍

  • @sheltonperera6696
    @sheltonperera6696 2 місяці тому

    #### දෙපරන්දස්ස අල්ලන් 👄 කියන ගීත වලටවඩා ❤ හදවතට දැනෙන ,,, දෙසවන් පිනවන ,,,,,, දෙඇසට කථාකරන සුමිහිරි ගීත මේවා 🎉 💐💐💐💐

  • @leonardpeiris5979
    @leonardpeiris5979 7 місяців тому

    "සිහින ලොවේ" තමයි ඉතිං ❤️

  • @priyanthaweerasuriya1538
    @priyanthaweerasuriya1538 3 роки тому +1

    Excellent 🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 2 роки тому

    Dinesh subasinghe music grate

  • @shanifernandes8909
    @shanifernandes8909 3 роки тому +2

    Although I don't understand d words, singing and music too too too good, congratulations to everyone,.... Next time sing one konkani goan song... From: Benaulim, Goa

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 3 роки тому +1

    Brilliant!

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 3 роки тому

    Super

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 3 роки тому +5

    මගේ හිතේ හැටියට පසුතල නිර්මාණය කළොත් දිව්‍ය ලෝකයක් මැවෙයි.💜️

  • @nihalrodrigo9425
    @nihalrodrigo9425 Рік тому

    🙏🙏🙏

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bantyjz
    @bantyjz 3 роки тому

    Saaa...

  • @jayanthaperera2477
    @jayanthaperera2477 2 роки тому

    Majority of them are Chatholic
    May God bleess them all !!!!!!

  • @kasuntissera5469
    @kasuntissera5469 Рік тому

    Lovwly

  • @clementruby5312
    @clementruby5312 Рік тому

    2:31

  • @jlpstudio2798
    @jlpstudio2798 3 роки тому +2

    Niyami 💯💯🔥🔥❤️❤️

  • @30nadie
    @30nadie 3 роки тому +1

    So Beautiful ❤️

  • @malkakannangara9280
    @malkakannangara9280 3 роки тому +16

    එදා පැරණි කළා කරුවා භාෂාවෙන් හරිම පෝසත්.

  • @amanthimadushani4068
    @amanthimadushani4068 2 роки тому

    🥰🤩❤️‍🔥

  • @sanjayaprabath2121
    @sanjayaprabath2121 3 роки тому

    supiri no 1

  • @sajeewasampath4326
    @sajeewasampath4326 2 роки тому

    ❤❤❤❤❤

  • @nuwansilva9131
    @nuwansilva9131 3 роки тому +1

    ❤️🙏

  • @lakpriyasg78
    @lakpriyasg78 3 роки тому

    😊👍❤

  • @tspfernando8406
    @tspfernando8406 3 роки тому

    🔥❤

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 3 роки тому

    🎶🎶👌

  • @ktproline1155
    @ktproline1155 3 роки тому

    ❤️😍❤️😍❤️😍

  • @malkakannangara9280
    @malkakannangara9280 3 роки тому +3

    තුරු නැළවෙන්නේ,සුවඳ හමන්නේ... ඒ වචන මාර අරුථක් දෙනව.

  • @mnmario24
    @mnmario24 3 роки тому

    👍❤🙏

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 3 роки тому

    👍♥️

  • @fahadfahad7097
    @fahadfahad7097 2 роки тому

    Supar b a d p

  • @hendahewaneildesilva717
    @hendahewaneildesilva717 3 роки тому

    Naline try "salalhine koule' u can putha

  • @deejdare_srilanka2758
    @deejdare_srilanka2758 3 роки тому

    👍👍👍

  • @priyangamanel6879
    @priyangamanel6879 3 роки тому

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @DuminthaFernando-z6v
    @DuminthaFernando-z6v 9 днів тому

    අදි මාත්‍රා නලින් දෙනවා උපරිම රස

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому

    Putha Kiynna. වව්න නැහැ. පුතා. 👍👍👍🇱🇷🇱🇷🇱🇷❤️❤️❤️🌷🌷

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 роки тому

    rkavvda kavvda karna

  • @MultiPrassana
    @MultiPrassana 3 роки тому

    Anunga song keya keya ganak hoyagannawa hegakapan oyita wada hodai paka gayakayo

  • @malkakannangara9280
    @malkakannangara9280 3 роки тому +4

    අද ඉන්නෙ භාෂාව නොදන්නා හිඟන්නෝ ටිකක්

    • @ranmadura
      @ranmadura 3 роки тому

      අම්මෝ මල්ලිකා ඔයාගේ පණ්ඩිතකම...

    • @malkakannangara9280
      @malkakannangara9280 3 роки тому

      @@ranmadura අය්යෝ,
      මං මල්ලිකා නෙවෙයි,
      මල්කා.අනිත් කාරණාව පණ්ඩිත නෙවෙයි,මව්බස උගත් ඕනම කෙනෙක් දන්න දෙයක්.පණ්ඩිත වෙන්න පුළුවන් නම් අගෙයි.මම ඇතුළු බොහෝ අයට අද කළ නොහැක්කක්.

    • @ranmadura
      @ranmadura 3 роки тому

      @@malkakannangara9280 මම හිතුවේ මල්ලිකා කෙටි කරලා මල්කා වෙලා කියලා...හිත රිදුනා නම් සමාවෙන්න.. හා ද?
      මේ කාලේ ඉතින් ඒ දඩුත් නැති නිසා පණ්ඩිත උනත් ලොකු අවුලකුත් නෑ අයියෝ..ජයවේවා එහෙනම්.. පරිස්සමින් ඉන්න..

    • @malkakannangara9280
      @malkakannangara9280 3 роки тому +1

      @@ranmadura ඒ දඩු තියෙනෝ.
      ඔබටත් ජය.බුදුසරණයි.

    • @ranmadura
      @ranmadura 3 роки тому

      @@malkakannangara9280ඒ දණ්ඩක් හරහා යන්න ආසයි... මම හිතන්නේ මට යන්න පුළුවන් වෙයි... මම පණ්ඩිත නෑනෙ... එත් ඔයාට?? 😂😂

  • @shanekavishka
    @shanekavishka 3 роки тому +2

    දැන් නම් බැංකු කඩන්න වෙන්නෙ නැති වෙයි දැන් කීයක් හරි හම්බ වෙනවා වගේ 😂

  • @asithanelfarm4010
    @asithanelfarm4010 Рік тому

    Super singing by Nalin. Too much clutter in the musical arrangements. The beat is lost in the song. Amibili mama is supposed to be a slow baila but too much modifications to the music has kind of ruined it

  • @malkakannangara9280
    @malkakannangara9280 3 роки тому +11

    අනුන්ගෙ සිංදු කීවට කමක් නැහැ, එහි පැරණි රසය වෙනස් නොකර.මොකද ඒ කළාකරුවන්ට ගීත ලියපු කාල හදපු සහ ගායනයට තවම අපි ආදරෙයි.අද තියෙන්නෙ වැළපෙනවා,එල්ලෙනවා කියල අදෝනා ගයනව.මට නම් අප්‍රියයි ඒව ඇහෙද්දි.ඒ මූසලකම ඊය.එයාල 16 ඉදල 27 වගේ වෙනකම් අයට විතරයි ,අදෝනා හදන්නේ.එදා පැරණි අය යම් නිර්මාණයක් උසස් විදියට කළා ,වයස් භේදයක් නැතිව හැමෝම නියෝජනය වෙන්න.සිංහල සාහිත්‍ය නොදන්නා බොහෝ පිරිස් කරන කළාව ,ඒ වගේ අයගෙන් උසස් නිර්මාණ බලාපොරොත්තු විය නොහැකියි.

    • @roshanthasilva9876
      @roshanthasilva9876 Рік тому +1

      ඔබ කියනා දෙයට, මා සියයට සීයක් එකඟ වෙමි.
      නමුත් නලින් අයියා වැනි වර්තමාන දක්ෂ කලාකරුවන් ගයනා මේ පැරණි ගීත, පළමු ගීත වලට වැරැද්දක් කරා යැයි මට නොහැඟෙයි..

    • @somadassomadas6770
      @somadassomadas6770 Рік тому

      77777e😮77777777777777777777777😮7 1:48

    • @somadassomadas6770
      @somadassomadas6770 Рік тому

      777

    • @janaka900
      @janaka900 5 місяців тому

      අහන්න බැරි නම් අහන්නෙ නැතුව ඉඳහන් ගෑණියෙ මේකෙ තියෙන වැරැද්ද මොකක්ද..නිකන් පඬි වදන් දොඩවන්න යනව.

    • @Pdfrdz5033
      @Pdfrdz5033 Місяць тому

      ඇයි මේකෙ වැලපෙන අදෝනා දෙන මොනාහරි කිව්වද? අනික ඔර්ජිනල් එව්වත් අහන්න තියෙනවා නේද? මේක එව්වට වැඩියේ රසේ වෙනස් කරලනේ තියෙන්නෙ ඔයා මේකට අකමැතිනම් ඔර්ජිනල් එව්ව අහන්න මොකද හැමදාම හැමදේම එකම විදිහට තියෙන්න ඕන කියලා නෑනේ. මේ විදිහට කැමති අයත් ඕන තරම් ඉන්නව. ඉතින් ඔයාට සෙට් වෙන එක අහන්න. කමෙන්ට් එක දාලා තියෙන්නෙ සින්දුව අනිත්පැත්ත හරෝල කිව්වා වගේනේ 😂

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 роки тому +2

    නලියා අනුන්ගේ ගීත කියලා ගාණක් අරගෙන ගෙදරයන ගමන් හරක් මස් 1kg .cargills එකෙන් අරං යනවා...

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 роки тому

    Mal 7i

  • @gaminijayasinghe4706
    @gaminijayasinghe4706 2 роки тому +1

    Excellent

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤