රටට ආනන්දය ගේන හැටි කියන මහින්දානන්ද

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 457

  • @Wildflower6n
    @Wildflower6n Рік тому +1

    මන්ජු මහත්මයාට ටුවර් එෙකන් අෙප් මව්‍බිමට ජයජයජය අත්ෙව්‍වා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️🎈🎈🎈👍👍👍

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Рік тому +1

    පොලිටිකල් කොමඩි..... ස්තූතියි ❤🎉

  • @unlimitedgameszone
    @unlimitedgameszone Рік тому +12

    තිවංකයාත් දැන් ගානට ඇවිත් ඉන්නෙ ඈ 😁😁😁❤️ සුපිරි..කරන් යමන්

  • @ThejanaMarasinghe
    @ThejanaMarasinghe Рік тому +24

    I really enjoy this show. I am a 47 year old Sri Lankan Physician in Seattle,WA -USA. I am completing my 20th year of living in the USA. I have been following SL politics as well as world / US politics for the past 2 decades. I think I have a good view of SL politics and how US politics works. I am totally in line with your views. We had a bad President " Trump" for a while, now he is facing consequences in court. People are held accountabl for your own actions. There is a rule of law. Can we please create a Sri Lanka that has law and order, equal law for everyone, country that respect each other? I appreciate your efforts to educate people in Sri Lanka about political corruption. . I wish you all the best. Hopefully we can save Sri Lanka ! Dr. Thejana Marasinghe, Seattle, USA

    • @arshedfazal
      @arshedfazal Рік тому +1

      Dr Thejana, i kindly urge you to watch president RW's latest interview with DW. If the head of state behaves in such a way and has such a flippant attitude to matters of such importance, it's highly unlikely that law and order, equal law for everyone, and a country that respects each other will be a reality in the near future. Can't rule it out out entirely but maybe not in my lifetime or yours. This show is probably the most meaningful discourse on the local scene and shows just how terrible things are but thanks to them, we can laugh it off and forget about the dreariness (if only until tomorrow) and role further down the crevice.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +36

    නියමයි සෙට් එකම ඉන්නවා අද.. කාලෙකින් නේ 💪💯😍

  • @maduka_pathum2727
    @maduka_pathum2727 Рік тому +21

    මම ආපු බස් එකේ මට එහාපැත්තේ හිටපු කෙනත් SLVlog බල බලා ආවේ ❤️ මාරම සන්තෝසයි වැඩ ඇරිලා ගෙදර එනකම් ගතවෙන කාලය SLVlog බලන්න වෙන්කරන මිනිස්සු දැක්කම... UA-cam වල වැඩකට නැති වීඩියෝ බලන්න පුරුදුවෙලා හිටපු ගොඩදෙනෙක් දැන් ඒ පුරුද්ද අතෑරලා SLVlog වලට හැරිලා ❤️❤️❤️❤️ ජයමවේවා..

    • @sudharshanicooray757
      @sudharshanicooray757 Рік тому +1

      මිනිස්සු බුද්ධිමත් වේගෙන එන බව පේනවා

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому +4

    Relax mind 👍👌❤👍👌❤
    අරගල කරුවට ස්තූතියි...

  • @rangadevinda4544
    @rangadevinda4544 Рік тому +28

    හෙට තමයි හොදටම කියන්න පුලුවන් ගමෙ බයියොත් පිලි ගත්ත නැති නාමල්ගෙ ලයිට් බිල සනත් නිශාන්ක පිලිගෙන අද ගෙවලා😅😅😅

  • @dinethajayasinghe3469
    @dinethajayasinghe3469 Рік тому +12

    Lv boot එකක් කෑවට පස්සේත් daily dose එක බලලා හිත shape කර ගන්න පුලුවන් තැනට ඇවිත් දැන්.. පට්ටම ආදරෙයි sl vlog ❤❤

  • @online2386
    @online2386 11 місяців тому +1

    හසා නියමයි 😊

  • @VitPharma
    @VitPharma Рік тому +48

    මේ හතර දෙනා තමයි සෙට්ම ❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Рік тому +18

    ඔයාලට යෝධ බල ශක්තිය හරිම වැදගත් වගේම , අපේ හිත්වලට තදින්ම වදිනවා. කොහොම හරි , තරුනයින්ට යහපතක් වෙන නිසා මංජු නිශ්ශංක සමග සම්බන්ධ වන්නට උතසහය ගන්න, මෙය අපේ රටේ යහපත පිනිසම කියනවා. මංජු නිශ්ශංකට යෝධ බල ශක්තිය ලැබේවා, අනාගත ජනාධිපති වේවා🙏💪💪❤❤❤

  • @suniljayantha4541
    @suniljayantha4541 Рік тому +8

    නුතනවිනෝදසමය අැනස්ලි බර්ටි සැමුවෙල් සහ මර්සිඒදිිසිංහ ඉදිරිපත් කරයි අපිව හිනස්සනවා

  • @safrasasis2235
    @safrasasis2235 Рік тому +22

    ගහෙන් බැහැපු එකාට සංවිධායක මණ්ඩලය ඇන්නා වගේ 😂😂😂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 Рік тому +29

    අද නම් comedy program එකක් බැලුවට වඩා හිනා වුනා daily dose බලලා. අපේ අම්මා තමයි හොදටම කරලා තියෙන්නෙ. News අහලා මෙහෙම හිනාවෙන්න පුළුවන් එකම රට ලංකාව වෙන්න ඇති.

    • @Bayya-ku4vf
      @Bayya-ku4vf Рік тому +1

      Ape ammage e video eke kisima negative comment ekak na 🤭🤭

    • @sudharshanicooray757
      @sudharshanicooray757 Рік тому +1

      ඒ මානසික ලෙඩෙක්. අනුකම්පා කරන්න. පව් ….

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Рік тому +4

    මංජු මහාතාට අපේ රටටබෙිරාගන්න හැකිවෙිවා ඔබ සියලුදෙනාටමරටෙි මිනිස්සුන දැනුවත් කරිම ගැනගොඩක් සතුටුයි තව තව දෛහිර්‍ර්‍ය ශක්තිය ලැබෙිවා තෙරැවන්සරනයි ජෙසුපිහටයි

    • @YasithWithanage
      @YasithWithanage Рік тому +2

      මoජු කියන්නෙ බැසිල් ගේ හිටපු ලේකම් කෙනෙක් 😅

    • @747upendra
      @747upendra Рік тому

      😂😂

  • @erangamadushan9537
    @erangamadushan9537 Рік тому +5

    අඩෝ අැත්තටම අාසයි බොලව් උඹල එක්ක සෙට් වෙන්න.. අභී නම් ඉතිං අපේ ගමේ එකීනෙ.. උඹලා නිසා රට ඉන්න අපිට පාලුව තනිකම අාතතිය කියන දේවල් කාංචනගෙ පෙට්‍රල් වගෙ වාෂ්ප වෙනවා... නියමයි බොලව්.. ජයවේවා බොලා කට්ටියටම❤❤

  • @drrap1259
    @drrap1259 Рік тому

    හසා...අභී...බ්‍රිනෝ...නියමයි අදත්...මංජු ස්තූතියි

  • @godfreyperera2481
    @godfreyperera2481 Рік тому

    Thanks for the good news. Congratulations Manju.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +16

    අපේ රටේ චන්ද දායකයින්ට නියම උදාහරණයක් ඔය බැටළුවන්ගේ කතාව, ස්තුතියි.

    • @supunkavishka5325
      @supunkavishka5325 Рік тому +1

      ඒක හරි.. අන්තිමේට තල්ලුව දාන එකාගේ වාසගම හිතාගන්න පුලුවන්.. අනිත් එවුන්ගේ මිනීමතින් නැගිටපු...

  • @seventy7371
    @seventy7371 Рік тому

    මේක maru hode... ජය වේවා !!! ❤❤❤ aluth දෙයක් ...

  • @english1minutes
    @english1minutes Рік тому +3

    මරු අදත් බෲනෝත් ආතල් දෙනවා එමට දැන් ...❤️❤️❤️❤️

  • @HemapalaManathunga-vy6fg
    @HemapalaManathunga-vy6fg Рік тому +1

    තෙල් මිල වැඩි කරනවා
    විදුලි මිල වැඩි කරනවා
    ජල මිලත් ඉබේම වැඩි කරන්න වෙනවා
    අාහාර මිල අඩු වෙනවා
    දුප්පත් කම අඩු වෙනවා
    ඊලග මාසෙත් තෙල්මිල වැඩිකරන්න වෙනවා
    දුප්පත් කම තවත් අඩු වෙනවා
    තෙල් මිල දාහක් කරනවා
    දුප්පත් කම නැත්තටම නැති කෙරෙනවා.
    ලංකාව නියමයි.

  • @chamidisithara6148
    @chamidisithara6148 Рік тому +5

    මං මුලින්ම ආස උනේ බෲනෝට එයා නිසා බලන්න ගත්ත මේකට ඇබ්බැහි වෙලා. ගන්න ගොඩක් දේ තියනවා. සමහර වැඩසටහන් වලින් ඇතැම් වෙලාවට ඒ කතා කරන ඒවා ගැන නීතිමය පැත්ත ගෙනත් හොයන්න පුරුදු උනා. කැම්පස් එකෙන් ඔයාලා වගේ lecturers හිටීය නම් එකක්වත් fail වෙන් නෑ. ඇයි මුලු වපසරියක් හොයනවා පෙන්නලා දෙන ඒවගේ. සෙට් එකටම ආදරෙයි හැබැයි වෙලාවකට දාන්න 😊

  • @SureshCanisious
    @SureshCanisious Рік тому +3

    Thanks guys.
    I'm Suresh from Jaffna
    Living in Negombo.
    Please cosantrat to join all communities together.

  • @indus1613
    @indus1613 Рік тому +12

    අභීගේ ආයුබෝවන් එකෙන් Daily Dose එක start වෙන්නේ නැත්නම් වැඩක් නෑ.❤

  • @14TravelerSinhala
    @14TravelerSinhala Рік тому +2

    2:55 එකගයි .
    එදා සිද්දියෙම තව උදාහරනයක් තියනව.
    ඔය පොල්ගහකට නැගපු එකෙක් ගහහෙන් බහිනකන් ඉදල එකෙක් ගැහුව. 😂 හොදම සිද්දිය ඉට පස්සෙ එක දැකපු වටේ හිටපු අනිත් උනුත් ගහන්න ගත්ත 😂

    • @14TravelerSinhala
      @14TravelerSinhala Рік тому

      අා එකේ විඩෝයෝ එකකුත් දාල

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +15

    ඉස්කෝලේ යනකාලේ අපි වෙන ඉස්කෝලයක් එක්ක වලියක් ගියා අපේ නම් ප්‍රින්සිපල් මයික් එකෙන් කියනකො මං අත්පුඩි ගැහුවා සීන් එක දැනගෙන ඒකට මුළු ඉස්කෝලේම ගැහුවා කියපන්කො අත්පුඩි උන් දන්නේ නෑ මේ නම් කියන්නෙ ඇයි කියලා 🙆‍♂️😅

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +3

    නියමයි හසා ඇතුලු පිරිස ට අපේ උත්තමා චාරය ගව්රව ආදරය පුද කරමු මහින්දා නන්දයා ගැන කතා කලාට ඌ එන්න හදන පාර ජනතාව දැන් නොදන්නවා නොවේ ය

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +19

    එකදිගට හිනා යන ඒවම ගන්න එපා මනුස්සයෝ 😂😂 අපිට hart attack හැදෙයි 😂😂 හිනා යන ඒවා , මැද්දට දුක හිතෙන එකක් දෙකක් දාන්න. නැත්තම් අපි පවු 😂😂

  • @indus1613
    @indus1613 Рік тому +2

    පටන් ගැන්මත් අභී, අවසානයත් අභී. නියමයි අපේ අම්මා ❤

  • @harshamadawabernard
    @harshamadawabernard Рік тому +10

    උඹලා ඔය බැටළු කතාව 2019ට කලින් කිව්වනම් මේ රටට මෙහෙම නොවෙන්න තිබ්බා. 😊

  • @lankagold4641
    @lankagold4641 Рік тому +10

    Keep it up guys , you guys really rocking, I really addicted to your meet ups❤❤

  • @sonalidakshith192
    @sonalidakshith192 Рік тому +65

    කුඩු ගහන උන් වගේ ඇත්තටම 20 පාරකට වඩා ඇවිත් බැලුවා දාල ද කියලා😢

  • @radhiklakshan5003
    @radhiklakshan5003 Рік тому +38

    අඩේ අයියලා. මං ඉන්නෙ කුවේට් මේක අහගෙන සැලූන් එකට ගියා.( ලංකාවෙ එකක්).උන්ටත් අහන්න දුන්නා.දැන් උනුත් අහනවා දැන් උනුත් සතුටින් මාත් සතුටින් 😂👍 එච්චරයි

    • @SLVLOG
      @SLVLOG  Рік тому +3

      ❤❤❤❤

    • @GihanBandaranayake
      @GihanBandaranayake Рік тому +3

      mamath office eke anith desk eke yaluwata qwa.dan dennama guli kala wage hina wewi meka ahanwa wada krna gamn

  • @senakabandara4367
    @senakabandara4367 Рік тому

    මරු සහතිකයි

  • @jetakota
    @jetakota Рік тому +5

    අද හතර තමා එළම.❤❤❤

  • @anojakoumari7303
    @anojakoumari7303 Рік тому +9

    මේකනම් පිස්සුවක්.මෙහෙම පිරිසක් ඇත්තටම අපෙ රටට ඔන.එහෙම නොවෙන්න තාමත් අපෙ මිනිස්සු ඇදගන්නවා අරයලා රෙද්ද විතරයි දෙන්න ඔන.අපෙ උන් කපලා මහලා ඇදලා ලස්සනයිද කියලත් අහලා.

    • @tikka1967
      @tikka1967 Рік тому +1

      😂😂😂😂😂 අනිවරෙන්ම

  • @harischandra475
    @harischandra475 Рік тому +4

    නියමයි ,,,,,,,
    හොදේ ඔක්කොම දෙනා හොඳයි ❤❤❤❤

    • @anverabdulkareem3603
      @anverabdulkareem3603 Рік тому +2

      දුක හිතෙන දේවලුත් මුං සෙට් එක දෙන්නේ හිනා යන විදිහට 😃

  • @chinthaperera3432
    @chinthaperera3432 Рік тому +1

    OMG, I really enjoyed the show . It was so much fun, and had a great laugh. Keep up your good work guys.

  • @layanthaariyarathna4433
    @layanthaariyarathna4433 Рік тому +11

    රෑට කන ගමන් මේක බලන්න එපා ඉස්මොල්ලේ යනවා... අම්මෝ...

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Рік тому +1

    මචන් මේක තමා එකම ප්‍රොග්ගැරිම් එක හරි පෝඩ් කාස්ට් එක හරි හොරැන්ට දුවන්න දෙන පොලිසියට රාජ්‍ය සේවයට දුෂිතයන්ට.එලම කිරි රට ඉන්න අපෙන් ඔයාලට❤❤

  • @emswijeratne1288
    @emswijeratne1288 Рік тому +7

    අවංකවම මට නම් හරිම සන්තොසයි, කොල්ලො මෙහෙම පොල් ගස් නගිනව දැක්කම, ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ දැන් ඉන්න කොල්ලන්ට පොල් ගෙඩියක්වත් කඩාගන්ට බෑ කියල, මට තවත් මතකයි මම පුන්ච් කාලෙ යාලුවො එක්ක පොල් ගස් නැගපු කාලෙ, වැටෙන්ට හරි නගින්ට ඕනෑ, මේ වගෙ කොල්ලො හිටියෙ නැත්නම් එදා ගෝටා එලවනව බොරු.
    EMS, UWA, Perth

    • @emswijeratne1288
      @emswijeratne1288 Рік тому

      පියරු බාබාල විතරක් හිටියනම් එදා (july 09), ජානාදිපති මන්දිරය අල්ලගෙන කොඩියක් වත් දාන්ට වෙන්නෑ, වතුර බවුසර් අල්ලන්ට වෙන්නෙත් නෑ

  • @Chanakamahawaththa-xo6fr
    @Chanakamahawaththa-xo6fr Рік тому

    Adarei Thiwanka bro❤❤❤

  • @M.DSomaseri
    @M.DSomaseri Рік тому +1

    බැටලුවොටික ඒ රටේ පාර්ලිමේන්තුවෙ හිටපු එවුන් කියලයි අපි හිතුවෙ.

  • @gamagerenuka7500
    @gamagerenuka7500 Рік тому

    සුපිරි ❤️👍💐🔥

  • @aravinda19
    @aravinda19 Рік тому

    සුපිරි...

  • @varunajayasena9792
    @varunajayasena9792 Рік тому +8

    කොහොමද අපේ අම්මා හෙට හතර දෙනාම උයල " මේ අපේ අම්මා රස බලන වෙලාවයි" කිව්වම😅😅

  • @navsamarasekera
    @navsamarasekera Рік тому +1

    Appreciate the efforts taken by Manju in his Europe visit. All the best!

  • @senurianuththaraalgewathth4698

    Long weekend වැස්සට ගෙදරට වෙලා daily dose නැතුව පාළුවෙ හිටපු අපිට stress නැතිකරන ඔයාලට බොහොම ස්තූතියි 🖤🌟
    ආදරෙයි ඔයාලට ගොඩාක් ❤❤❤

  • @madhawawickramasinghe5458
    @madhawawickramasinghe5458 Рік тому

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @druberu
    @druberu Рік тому +1

    Well done!..We really enjoy your program. Keep it up!..👍👍🥰🥰👍👍

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie Рік тому +9

    ලෝන්ග් නෙවේ පට්ට ලෝන්ග් වීක්එන්ඩ් එකක් ගෙදරට වෙලා හිටිය අපිට 😢..... ඩේලි ඩෝසුත් නෑ නේ..😒😒

  • @sudathwickramanayake4501
    @sudathwickramanayake4501 Рік тому

    Nice programme

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому

    Niyamai Niyamai 💖 💖 💖..huga dawasakin

  • @dhammikachandratilake2360
    @dhammikachandratilake2360 Рік тому +1

    Jayawewa

  • @bandiyak
    @bandiyak Рік тому +4

    හෙට Caption එක හෝ Thumbmail එක ( නාමල් බේබි ගේ විදුලි බිල නිශාන්ත ගෙවා දමයි/ "අපේ පුන්චි පොකුණු වගේ තිබ්බ ඉස්සෝ ටැංකි මහා පරිමාණ ඉස්සෝ වයාපාර කලේ මගේ මහින්ද මහිත්තයා" (සනත් නිශාන්ත )

  • @cdnaboy2001
    @cdnaboy2001 Рік тому

    අදත් මරු

  • @JustNow-ib3ke
    @JustNow-ib3ke Рік тому

    Patta machng ❤

  • @munthasmohd6932
    @munthasmohd6932 Рік тому +1

    Great 👍❤❤

  • @PathiranageagadapriyaSen-bj8kk

    නිවැරදි නායකයෙක් ළඟ හිටගන්න

  • @kirimalli
    @kirimalli Рік тому +1

    ලංකාවෙ මොබ් මෙන්ටැලිටි එක පේනවනෙ ෆිල්ම් වලිනුත්. ජැක්සන්ගෙ පුතා චූ කොල්ල කාලෙ හැදුව රජ කතා ෆිල්ම් එකක්. දැන් කොල්ලගෙ පොඩි එකත් ඒ වයසට කිට්ටුයි. ඒත් ලංකාවෙ තවම යන්නෙ රජ කතා ෆිල්ම් ට්‍රෙන්ඩ් එක. 😅

  • @livethemoment2371
    @livethemoment2371 Рік тому

    Well done Manju. Good luck!

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Рік тому

    නියමයි

  • @damithchira
    @damithchira Рік тому +1

    මොනා උනත් අභිශේකා කියන්නෙ පට්ට සෙක්සි කෑල්ලක්... 😘 ආසා තිතෙනවා...

  • @SteveRosmond
    @SteveRosmond Рік тому +1

    @bruno do not take as a insult just correcting as i have heard you several times on Chat GPT - its not GTP . and i really enjoy watching your videos. especially the pod cast with Hasa . thanks for sharing your knowledge --keep it up

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 Рік тому +1

    Keep it up. Educate our people.

  • @nuwankd8237
    @nuwankd8237 Рік тому

    අම්මෝ ඇති යන්තං අද සුපිරිම සෙට් එක එකට ඉන්නවා 😍😍😍😍

  • @sudarasalinda2370
    @sudarasalinda2370 Рік тому

    Maxhan mn uba pattharen bikak karana kale idala balanne ubala me rata wenuwen goda ganda karana me kriyawa samarunta danne ne ubala karana kepakirima kocharada kiyanawanam edha kale idala ubala ekka itiya mn dannawa asaa shaodaraya ubalata jaya ❤🤝👌

  • @kasunbro5576
    @kasunbro5576 Рік тому +1

    බෘනෝ මැල්ලුම , හසා ඇබුල්තියල් , අභි තෙල් දාලා , තිවංක පොල් මාලුව 🤣🤣💔

  • @Chayiirose13
    @Chayiirose13 Рік тому +2

    තිවංක ❤
    "මල්වතු හාමුදුරුවෝ කියලා ඔයාලව රැවැව්ව්ටුවා නේද මම තමයි ඇත්ත මල්වතු හාමුදුරුවෝ මං තමය" කියලා කතා කලත් රැවටෙනවා

  • @harischandra475
    @harischandra475 Рік тому +2

    The youth group tells the people of sri lanka , the people of sri lanka giving abroad , about the current situation in sri lanka.
    Great

  • @kavindudilshan046
    @kavindudilshan046 Рік тому

    ඔන්න එහෙනම් ඔයාලට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දැම්මා..යූටියුබ් අයියලට පේන්න..😅

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw Рік тому +1

    உங்கள் பணி தொடர வாழ்த்துக்கள்!

  • @ArumaRhythm-xj9cm
    @ArumaRhythm-xj9cm Рік тому

    Manjuge try ekata jayaweawa !

  • @ruchilamadushan3365
    @ruchilamadushan3365 Рік тому +9

    අභිෂේකා ta වෙලාව හම්බෙනවා මදි හැමදාම 😢😢

  • @vikumindrajith362
    @vikumindrajith362 Рік тому

    නියම ප්‍රවුර්ති විවරණයක්

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому

    අර බැටලුවෝ වගේ ඔයාලා හිනාවෙනකොට ඒක දිහා බලාගෙන අපිත් හිනාවෙනවා.

  • @unlimitedgameszone
    @unlimitedgameszone Рік тому

    අම්මෝ රත්තරන් ල ටික...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බෘනො හසා අභී

  • @piyalchamara5421
    @piyalchamara5421 Рік тому +3

    පොල් ගෙඩියක් කඩල දියන් කියල අම්ම කියුවාම කඩල නොදීපු එකෙක් මෙතන හිටියොත් අම්මගෙන් කන්නෙ ඔය කාපු කෑම නෙවෙයි.. අත්දැකීමෙන් කියන්නෙ..😂 ගෞරවයෙන් බුදු සරණයි😂

  • @slslfuji1234
    @slslfuji1234 Рік тому +1

    සතීශ් ගෙ කොමඩියෙ
    බල්ල කවුද ?සතීශ් කවුද? වයිෆ් කව්ද ? හොරා කව්ද ? කියල හරියටම අදුරනවද ?
    හරියටම කිවුවොත් සමාන්තර ලෝකෙ ලන්කාවෙ රජය මගින් අවුරුද්ද ක 4වෙනි තට්ටුවෙ සියලුම කෑම සමගින් නිවාඩු සන්චාරයක ත්‍යාගය ක්
    බල්ලො කලබල වෙන්නෙපා .. අඩෙ බල්ලො කවුද....😂😂නිකමට කිවුවෙ

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 Рік тому +6

    41:14 හොදට හිටපු බෘනොවත් ඔයලා නරක් කරලා අම්මෝ ඒක 😂😂😂😂

  • @neverdulzproduction
    @neverdulzproduction Рік тому

    Done!

  • @manishaperera2431
    @manishaperera2431 Рік тому

    Mekanan maru program ekak ❤❤❤❤

  • @rajithmanjula
    @rajithmanjula Рік тому +1

    අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ අයියගෙ පුතා හිටියෙ අපේ පංතියෙ ඌ ගණන් මිස් එක්ක කොක්කක් ඇදගෙන අපි දන්නෙනෑ මූ කොලකෑල්ලක් දුන්න මිස්ට අරින්ඩ කියල අපිත් ඕක බලන්නැතුව අතින් අතට මිස්ට ඇරිය අපේ ඉස්කෝලෙ තියෙන්නේ කන්ද උඩ කොටසයි කන්ද පහළ කොටසයි අපි හත් දෙනෙක්ව ගෙනත් අර කන්ද උඩ තියල ප්‍රින්සිපල් ගැහුව ගැහිල්ලක් සෙට් එකම කන්ද පල්ලැහැ පහුවෙනිද තමයි දන්නෙ කොලේ තිබිල තියෙන්නේ පු#තියනවද කියල 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @risijayasrikantha998
    @risijayasrikantha998 Рік тому

    සනත් නිශාන්ත ඇමති තුමා නාමල් රාජපක්ෂ ඇමති තුමාගේ ලයිට් බිල ගෙවිම ගැන අදහස කුමක්ද?
    එතකොට ඇමති තුමාගේ ආදායම් වාර්ථාවේ මෙතරම් මුදලක් පරිත්‍යග කලහැකි මට්ටමක් ආදායම් බදු දෙපාර්තුමේන්තුවට ප්‍රකාශ කර ඇද්ද? සොයා බැලිය යුතු නේද?
    එතුමා තම දේශපාලන බලය යොදාගෙන තම ව්‍යපාර දැවැන්ත ලෙස සංවර්ධනය කරගත් බව ප්‍රකාශ කරනවා.
    තරුණයින් ඉල්ලු system change යනු මෙම අසාධාරණ ලෙස පුද්ගලීක වාසි සලසා ගමින් සාමාන්‍ය ජනතාවට ඇති ආර්ථික අවස්ථා දේශපාලක්ඥයින් විසින් කොල්ලාකා ගැනිම නවතා සාධරණ සමාජයක් ගොඩනැගීම නොවේද?

  • @a.h.r.samantha924
    @a.h.r.samantha924 Рік тому

    Next level our leader MANJU

  • @gayanchameera598
    @gayanchameera598 Рік тому

    පොඩි පොඩි අවුල් ගියාට සෙට් එකටම ආදරෙයි මචංලා 🔥🔥🔥❤️

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому +1

    පොල් ගස් නගින්නන්ගේ සංගමයෙන් සංවිධානය කරපු සංගීත සංදර්ශනයක් 😂😂😂 වෙන්ටැ.

  • @sahancharuka3550
    @sahancharuka3550 Рік тому

    👍👍🙏

  • @maleenperera
    @maleenperera Рік тому +1

    රු 1500 කෑමට ගමන් වීයදම් පමශනකා නෙමෙයි බෙහෙත් වලට යන මූදල දැන් පවූල් වලින් 85%ක ලෙඩෙක් ඉන්නවමයී ලාබාල හෝ වැඩිමල් 😊

  • @amila_pathirana
    @amila_pathirana Рік тому

    මහින්දානන්ද ගහන බ්‍රෑන්ඩ් එක පොඩි කුප්පිවල දාල රට යැව්වනම් ඩොලර් හොයන්න පුලුවන්. ඇඩ්වටීස්මන්ට් එකට මහින්දානන්ද ගම්මු. එක තැනක පෙන්නන්න පුලුවන් ඩේලි ඩෝස් එකේ ඕක කියනවා. තව තැනක පෙන්නන්න පුලුවන් headset එකක් ගහගෙන තනියම හිනාවෙන අපිව

  • @chamindadinesh5230
    @chamindadinesh5230 Рік тому +4

    අනුර කුමාර ගැනත් කතා කරන්න

  • @promodyabandara5768
    @promodyabandara5768 Рік тому

    👍👍👍👍👍👍

  • @malithheshantha2019
    @malithheshantha2019 Рік тому

    Best daily dose ever ❤

  • @prizmaPhotofactory
    @prizmaPhotofactory Рік тому +1

    අත්තනායක ද දන්නේ නෑ අර ගේම දුන්නේ 😂🤣

  • @tissamaralande8931
    @tissamaralande8931 Рік тому

    චිනය ,මාලදිවයන අත දැම්මා නම් , මාලදිවයනත් කම්මුතු වෙනවා! මේ ක. විමල් ටත් හොද ආරන්චියක් වෙනවා ඇත , යෝජනා කරමි

  • @ThePodiYa
    @ThePodiYa Рік тому +1

    බෲනො කියපු විස්තරේ අපේ අම්මගෙ වීඩියෝ එකේ කමෙන්ට් කරා. දැන් කමෙන්ට් එකත් ඩිලීට් කරලා.. හරි සෝක්.. යසයි යසයි.. අපෙ අම්මාහ්..

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Рік тому +3

    ආනන්දෙ ගේන්න තිබ්බ ඉන්දියාවෙන් කෙරිඩිට්ලයින්එකට දෙන්න කැමතිනම්😂

  • @Rod0314
    @Rod0314 Рік тому

    🎉