දෙන්නම එක වගේ හිටපු අවස්තාවන් කිහිපයක් | saranga and dinakshi wedding day

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому +536

    උමාලි ලස්සනයි මෙකප් බාල්ලියෙ බහින්නෙ නැහැ ,,අපි ආදරෙ උමාලිට විතරයි ,එක වෙනස් කරන්න කාටවත් බැහැ , ආදරෙ උමාලි

    • @kumarykumary3521
      @kumarykumary3521 4 роки тому +12

      සම්පුර්ණ ඇත්ත

    • @tharushiumayangana4732
      @tharushiumayangana4732 3 роки тому +9

      E kathawa nam aththa api umalita adarei

    • @agranakamalshan4658
      @agranakamalshan4658 3 роки тому +8

      අපිත්

    • @charindichamodya4919
      @charindichamodya4919 3 роки тому +4

      Annrkai❤️

    • @sewandelankasewande596
      @sewandelankasewande596 3 роки тому +10

      උමාලි දිහා බැලුවහම කියන්න බැරි මොකක්දෝ ලස්සනක් තියෙනවා හිත ඇදලා ගන්න පෙනුමක් හරිම ලස්සනයි

  • @chalaniprasadeeka8073
    @chalaniprasadeeka8073 4 роки тому +298

    උමලිගේ තියෙන්නේ නැචුරල් ලස්සනක්. එයා තමයි ලස්සන. 😍😍😍

  • @sjdkddbxbxb6110
    @sjdkddbxbxb6110 4 роки тому +293

    උමාලි චාම් චරිතයක් නිහතමානී අති උත්ම් බුධ්ද්දිමත් සුරන්ගනාවියක් ❤❤❤

  • @disanayakapremachandra1609
    @disanayakapremachandra1609 3 роки тому +87

    ලස්සන කාලය එක්ක නැති වෙන දෙයක් . උමාලි අක්කි ගේ නිහතමානී කමට, ගරු කරනවා.🙏සුබ පතනවා ඔයාට .🙏👉❤️👈

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 роки тому +293

    දෙන්නම.. ඒ දෙන්නට ආවේණික වූ ලස්සනක් තියෙන්නෙ... හැබැයි උමාලි තමා ස්වාභාවික වම ලස්සන..

  • @ayomarupasinha8950
    @ayomarupasinha8950 3 роки тому +88

    Best smile
    Best figure
    Best eyes
    Best hair
    Best acting
    Best everything
    Of course umali 😍🥰

  • @hansisharmila6300
    @hansisharmila6300 4 роки тому +263

    ඇත්තටම උමාලි කියන්නේ මේකප් නැතුව වුනත් තියෙන ලස්සන ගෑනු ළමයෙක්. මට හිතෙන ආකාරයට උමාලි හැම අතින්ම හොඳ ගුණයහපත් දරුවෙක්. හරිම චාම්. හරි අහිංසක පාටයි. Very beautiful girl. අපි හැමදාම ඔබතුමියට ආදරෙයි.

    • @mandakiniyanews
      @mandakiniyanews  4 роки тому +3

      Godak adarei yaluwa

    • @cccc-oi3cd
      @cccc-oi3cd 4 роки тому

      Apoi balannako mek up nathuwa kaluwata kaluwe 😂😂

    • @hansisharmila6300
      @hansisharmila6300 4 роки тому +2

      @@cccc-oi3cd එහෙම කියන්න එපා. කාටවුනත් . පව්. දුක හිතෙනවා එතකොට ඒ කෙනාට.😟😟😟😟

    • @chinthaksenushi9431
      @chinthaksenushi9431 4 роки тому

      @@cccc-oi3cd nathnam ekane kaluma kaluyi😁😁

    • @wrongnumber2323
      @wrongnumber2323 3 роки тому

      මේකප් නැතුව කැතයිද ඩිනක්සි

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 3 роки тому +62

    උමාලි බැන්දෙ තමන්ගේ පෙම්වතා දිනක්ෂි බැන්දෙ අනුන්ගෙ මිනිහෙක් .සාරංග ඔය ගෑනිත් අතාරිනවා.බුද්දිමත් බව අතිනුත් උමාලිට පසු පසින් සාරංග ඉන්නෙ.

  • @lakshimasamanmalee3182
    @lakshimasamanmalee3182 4 роки тому +265

    උමාලි සරල චාම් විදිහට ජීවත් වෙන කෙනෙක්.දිනක්ශි කොච්චර ලස්සන උනත් උමාලිගෙ ලස්සනට සමාන කරන්න බෑ..

  • @english1minutes
    @english1minutes 4 роки тому +122

    උමාලිගේ ඒ naturel බවට ගොඩක් ආසයි ඒ වගේම මගේ ආසම නිලිය් ඇත්තමයි ...දින්ක්ශි කියන්නේ තනිකර මේකප් ගොඩක් ...

  • @දුලක්සිදුලක්සි

    උමාලි ගොඩාක් ලස්සනයි අහින්සකයි ආදරෙයි ගොඩාක්

  • @aroshanimali2979
    @aroshanimali2979 3 роки тому +67

    දෙන්නම ලස්සනයි. උමාලිගේ හිනාව හරිම ලස්සනයි. දිනක්ෂිගේ ෂෝ එක වැඩි.

    • @nadenade8555
      @nadenade8555 3 роки тому

      හ්ම්ම් පිලිගන්නවා

  • @Alone-cf7tc
    @Alone-cf7tc 4 роки тому +74

    හිතා ගන්න බැරි නෑ, තත්පරයක්වත් පරක්කු නොවී මං කියන්නම්, වැඩිපුර නෙවෙයු එකෙන්ම ලස්සන උමාලි...

  • @padminiekanayaka8926
    @padminiekanayaka8926 3 роки тому +89

    උමාලි හරිම ලස්සනයි,,ඒ වගේම ආදරෙ පිරිච්ච අවන්ක මුහුනක් ඇයට තිබෙනව,,අවන්කවම ගොඩාක් ගෞරවනීයයි ඇය

  • @sunethsuneth4344
    @sunethsuneth4344 4 роки тому +146

    umali ලගින්වත් තියන්න බැ අර ටකරම umalta අපි ගොඩක්❤❤❤❤❤

  • @priyanthihettiarachchiun-o591
    @priyanthihettiarachchiun-o591 2 роки тому +7

    I don't know why I love Umali. Really telling she is pretty. She has a natural look & its beauty. I wish her all the best.......

  • @dineshshanaka5374
    @dineshshanaka5374 4 роки тому +162

    උමාලි ලස්සනයි දිනක්ශි මෙකප් ගොඩක්නෙ

  • @mnnn1844
    @mnnn1844 3 роки тому +32

    උමාලි ලස්සනයි .සරලයි හැම අතින්ම .නිහතමානීව බුද්දිමත් මම හරිම කැමති උමාලිට .සුබ පතනවා හදවතින්ම අනාගතය ලස්සන වේවා ..❤️❤️

  • @manju5926
    @manju5926 4 роки тому +134

    දිනක්ෂිට බැ උපමාලිව පරද්දන්න උපමාලි හොද ගතිගුණ තියන හොද කෙනෙක්

    • @cccc-oi3cd
      @cccc-oi3cd 4 роки тому +1

      Danatama umali paradila iwarai 😂😂

    • @canedrikapriyadarshani7667
      @canedrikapriyadarshani7667 4 роки тому +14

      @@cccc-oi3cd ඔයාට වැරැදිලා උමාලි තමයි දිනුවේ. සාරංග වගේ මිනිහෙක් දිනක්ෂි අරගෙන ජිවිතේ ම පරාද වෙලා ඉන්නේ. බොරුවට රග පානවා.

    • @malishacoolmalesha4050
      @malishacoolmalesha4050 3 роки тому

      Mali lassanai

    • @tharangakodituwakku6797
      @tharangakodituwakku6797 3 роки тому

      umali**

    • @achindihansika7208
      @achindihansika7208 3 роки тому +1

      පිටින් බලලා කාවවත් මනින්න බෑ

  • @lathpaduragecampa4638
    @lathpaduragecampa4638 3 роки тому +29

    උමාලි හ‍රි සිරියවන්තපාටයි හිනාව වෙන කොට ආමුතු ලස්සනක්‌ තියෙන්නේ ආදරේයි ගොඩක් උමාලි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @dharanisilva6091
    @dharanisilva6091 4 роки тому +55

    උමාලි ලස්සනයි, තලෙළු සම ඒ ලස්සන තවත් වැඩිකරනවා !!!

  • @arunisenadiweera8312
    @arunisenadiweera8312 3 роки тому +17

    උමාලි උගත් බුද්ධිමත් සංවර අහිංසක ලස්සනම ලස්සන හොද වැදගත් දෙමවිපියන්ගේ දරැවෙක්

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 роки тому +223

    Umali is Beautiful kind heart Generous Educated Excellent family background 🌹🌹🌹❤️❤️❤️

    • @mandakiniyanews
      @mandakiniyanews  4 роки тому +1

      😍

    • @chandaniamarathunga3454
      @chandaniamarathunga3454 4 роки тому +21

      උමාලි ලස්සනයි අරයගෙ තියෙන්නෙ මේකප්විතරයි

    • @thanujadilanthi1493
      @thanujadilanthi1493 3 роки тому +4

      Umali lassanai. Ayata api adara. Boru sobana ne.

    • @nandanirajapakse487
      @nandanirajapakse487 3 роки тому +1

      Umali is naturally so beautiful and talented.Dinakshi wearing a big make-up, silly acting.

    • @sardhaliyanage4511
      @sardhaliyanage4511 2 роки тому +1

      @@chandaniamarathunga3454 මේකප් විතරක් තිබුණාම තමා ලස්සන❤️💓💔💕💖💗💝💞💟❣️❤️‍
      ඒ කිව්වේ දිනක්ෂි තමා ලස්සනම❤️‍❣️💟💞💝💗💖💕💔💓❤️

  • @imashasathsarani7180
    @imashasathsarani7180 2 роки тому +17

    කොහොමත් ලස්සන උමාලි තමයි ඉතින්.වැඩි සෝබන නැති චාම් චරිතයක්.❤️❤️

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 роки тому +52

    උමාලිගෙ ඒ සුන්දර හිනාව මුළු මුහුනෙම තියනවා ඇය නිහතමානී ලස්සන කෙනෙක් ඔයාට යහපතක්ම වේවා උමාලි සම්මාසම්බුදු සරණයි ❤❤❤

  • @jananisp9284
    @jananisp9284 3 роки тому +22

    දෙන්නම ලස්සනයි හැබැයි උමාලිගේ මොකද්ද අමුතු ලස්සනක් තියනවා උගත් පාටක්,හිනාව අස්සෙන් එන වසනාවන්ත පාටක් වගේ එකක් 🙂👍

  • @pagodabandarawijayasooriya9583
    @pagodabandarawijayasooriya9583 4 роки тому +47

    උමාලි තමයි ලස්සන , අපි හැමදාමත් උමාලි සමඟයි..

  • @samanchandana3942
    @samanchandana3942 3 роки тому +45

    ඔහොම හිනා වෙනකොට ඔබ ලස්සනයි උමා

  • @dinithinisansala5015
    @dinithinisansala5015 4 роки тому +64

    මන් ඔයාගෙන් ඉල්ලන්නේ... සාරංග දැන් දිනක්ශිගේ.. කතා කරනවනම් ඒ දෙන්නගේ ගැන විතරක් ලියන්න... එතනට කොහොමවත් උමාලි ගේන්න එපා.. සාරංගගේ ජිවිතේ උමාලි කියලා කෙනෙක් හිටියේ නෑ කියලා හිතලා ලියන්න... ඒ වගේම උමාලි අක්කා ගැන ලියනවනම් එයා ගැන විතරක් ලියන්න... ඒ අහිංසක හිතට දුක හිතෙන දේ ලියන්න එපා... තව කෙනෙක්ට දුකක් වෙන දේ ලියන්න කලින් ඔයා එතනට ගිහින් බලන්න එව් දේ උනේ ඔයාටනම් කියලා හිතලා... වැදගත් දෙයක් කරන්න... වැදගත් දෙයක් ලියන්න..කාගෙවත් තුවාල ඔයාලා පාරන්නේ නැතිව.... මේ ලෝකේ වෙන්වුණු පලවෙනිම දෙන්නා ඒ දෙන්නා නෙමිනේ...

    • @sithunishshanka2892
      @sithunishshanka2892 4 роки тому +2

      😍හරිම කතාව...

    • @ඉනෝකාප්රියදර්ශනී
      @ඉනෝකාප්රියදර්ශනී 4 роки тому +1

      Dinakshi lassanay eyae hadawatath lassanay eya kawadawath sarangawa rawatanne na.

    • @minushakumari4458
      @minushakumari4458 4 роки тому +1

      @@sithunishshanka2892 atttma hari mona de unath eyalage aththa danne eyala.. balan inna api danne na..

    • @nikini442
      @nikini442 4 роки тому +1

      exactly 👌

    • @dineshkankanamge4693
      @dineshkankanamge4693 4 роки тому +2

      👀 පෙන්නැති එක්කෙනෙක් කියනවා එක්කෙනෙක් ලස්සනයි ලු හදවතත් ලස්සනයි ලු,දිනක්ෂි ඉන්නවද දන්නැ හොදින් 👀 පෙන්නැති ඩොක්ටර් කෙනෙක් දිනක්ෂි ගේ හදවත ගලවලා බලලා 😁, උමාලි කැතට පෙන්න..අනේමන්දා ඒ කමෙන්ට් එක,රටට ⁣ගිය කලක් හදවත ලස්සනයි කියන්නෙ කොහොමද රූපේ බලලා,රටකට ගිය කලක්

  • @puspakumari500
    @puspakumari500 Рік тому +1

    උමාලි හරිම ලස්සනයි දිනක්ෂිට තිබෙන්නේ කපටි මුහුණක් උමාලී බුද්දිමත් වැදගත් පෙනුමක් ඇති කාන්තාවන් කියා පැහැදිලිවම පෙනෙනවා

  • @sewandelankasewande596
    @sewandelankasewande596 3 роки тому +23

    උමාලි ලස්සනයි අහිංසක පෙනුමක් තියෙනවා හරිම චාම් සැබෑ සුරූපය වැදගත් පෙනුම අහිංසක කම නිහතමානි කම ඒ හැමදේම තියනවා ඉස්මතුවෙලා හරිම සුන්දර යුවතියක් හැමදාමත් ආදරය මැණික ඔයාට ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

    • @indranikapuge5015
      @indranikapuge5015 3 роки тому

      උමාලි වැදපත් පෙනුමක් තියෙනවා උමලිව දැකපු නොම කෙනෙකුට අස හිතෙනවා අහිංසක මුහුණ ක් උමාලි දගලන්නෙ නැහැ කතාවත් ලස්සනයි උමාලි ඔයා ට මම හරි ම ආදරෙයි සුබ අනාගත යි සාරංගට පින් නැහැ ඔයා වගේ නෙක් අයිති කරගන්න

  • @umayanganijayasundara5116
    @umayanganijayasundara5116 3 роки тому +14

    සාරංගට ගොඩාක්ම ගැලපෙන්නෙ උමාලි. මුහුණුවර දෙකේම හැඩහුරැකම් එක වගේ. උමාලිගේ කාන්තා ලාලිත්‍යය උපරිමයෙන් තියෙනවා. බොහෝ යහපත් දේ එකට කැටිවූ අපූර්ව ස්තිුයක්.

  • @ahasni3192
    @ahasni3192 4 роки тому +26

    දෙන්නටම ආවේණික වූ ලස්ස්නක් තියෙන්වා.. එත් උමාලිට අමුත්ම ලස්සනක් තියෙන්නෙ.ඇස් කතා කරන්වා වගේ පේනවා එයා හිනාවෙද්දි...

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 роки тому +1

    දින්ක්ශි මේකප් තට්ටිවක් විතරයි උමාලි ලස්සනයි වැදගත්

  • @චාන්දනිපත්මාකුමාරි

    උමාලි (සිසිබපා) නැන්දා හිත ධෛර්යමත් කරගන්න ඔබේ නව ජ්විතයට සුභ පැතුම් ඔබට වටද්දර උතුම් බෝ සමිඳු දෙවි රැකවරණ යි නැන්දා ඔයා තනි වෙලා නැහැ ඔයත් එක්ක අපි හැමෝම ඉන්නවා ඔයා හරිම ලස්සනයි

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 роки тому +1

    දෙන්නටම ලස්සනක් තියෙනවා තම තමන්ට ආවේනික වෙච්ච හැබැයි වැඩියෙන්ම ලස්සන උමාලි එයාගේ තියෙන්නේ ස්වාභාවික ලස්සනල්😍 ඇත්තටම ලස්සන වෙන්න ඕනි රූපෙන් නෙමෙයි හදවතින් ඒකෙනුත් ලස්සන උමාලි❤චාම් උගත් වැදගත් ගැහැනියක් උමාලි❤

  • @nadeerafernando5223
    @nadeerafernando5223 2 роки тому +5

    උමාලීට නම් පුදුම ලස්සනක් තියෙන්නේ ..මේකප් නැතුවත් හරිම ලස්සනයි ......😘😘😘

  • @niansalasandamali4878
    @niansalasandamali4878 3 роки тому +39

    උමාලී තමා ,සාරංග ලස්සනත් උමාලී එක්ක ඉන්න පොටෝස් වල තමා ,ඉස්සර සාරංග සිංහයෙක් වගේ හිටියේ දැන් 🐕 වගේ

  • @sahoobro3364
    @sahoobro3364 4 роки тому +16

    Umali 100 / 100 lassanai ඔය දිනක්ශි කියන්නෙ සුන්දර පවුල් ජීවිතයක් කඩල හිනාවෙලා ඉන්න වේසියෙක් මේ coment එක හරියෙයි කියල හිතන ඔක්කොම පුලුවන් තරම් like කරන්න දිනක්ශිව අතු ගෑවිලා යන්නම

  • @shakyasamarawickrama9868
    @shakyasamarawickrama9868 4 роки тому +28

    උමාලි නිහතමානී චරිතයක් ආදරෙයි එයාට...

  • @krishnthipathmathilaka2424
    @krishnthipathmathilaka2424 4 роки тому +68

    දෙන්නම ලස්සනයි ඒත් චාමි බව හා අමුතුම ලස්සනක් උමාලිගෙ තියෙනවා .......

  • @samithudakubura
    @samithudakubura 2 роки тому +1

    Umali akka අවංක i but dinakshi akkita wada ගොඩක් ලස්සනයි 🥰🥰

  • @sanjeewasurath7374
    @sanjeewasurath7374 3 роки тому +23

    උමාලි තමයි ලස්සන
    ඕනම කෙනෙකුගේ ස්වාභාවික පෙනුම තමයි ලස්සන

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Рік тому +1

    උමාලි අක්කා අහිංසක නිලියක් ඇය හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි 😘😘🤗🤗❤️❤️❤️❤️❤️

  • @shakyasamarawickrama9868
    @shakyasamarawickrama9868 4 роки тому +29

    ආපු අලුත දෙනාවම හොදින් බැලුවොත් උමලි ලස්සනයි

  • @ashinkasooriya4808
    @ashinkasooriya4808 3 роки тому +1

    උමාලි අක්කිට..එයා හරිම චාම් කෙනෙක්.... අැදුමෙන් පැදුමෙන් උනත් හරිම විනිතයි.....එයා වගේ කෙනෙක් ලබන්න කොල්ලෙක් ගෝඩක් පිං කරන්න ඔනි..එ්ත් අද කාලේ කොල්ලෝ බලන්නේ කොටට අදින...පොත්ත හැඩ වුනු ගැනුන්ට විතරයි....උමාලි අක්කගේ චරිතයට අපි ගොඩක් ගරැ කරනවා..😊😘අාදරෙයි අක්කියෝ

  • @cozysisies1981
    @cozysisies1981 4 роки тому +37

    Have you guys ever noted Saranga's face? He's pretending to be happy with dinakshi but that's not the truth. With Umali his face looks so generous and truly loving. Seriously he loved Umali than Dinakshi when compared but I don't know why they became apart! Anyways Umali is such a great hearted person i've ever seen. It might be wrong but somethings can be described from the outter appearance too. Good luck!

    • @thilini_s8592
      @thilini_s8592 10 місяців тому

      Yeah have noticed it... But now as it seems they have become enemies like...

  • @dilmiamanda642
    @dilmiamanda642 3 роки тому +14

    උමාලි එයාගෙ හිනාව ලස්සනයි

  • @ranayarathnayaka9487
    @ranayarathnayaka9487 4 роки тому +55

    Umali is beautiful and charm.

    • @mandakiniyanews
      @mandakiniyanews  4 роки тому

      Thank you so much

    • @janakaabeykoon946
      @janakaabeykoon946 4 роки тому

      Pauooo

    • @isurumelan731
      @isurumelan731 3 роки тому +1

      Umali akki api hamadama oyath ekka Adarei umali Akke lassana maninne rupen nemei awanka kamin e awanka kama

  • @sudeshirangika7448
    @sudeshirangika7448 4 роки тому +71

    උමාලි අක්කා ගොඩක් ලස්සනයි.

  • @iyandiabeyrathne5138
    @iyandiabeyrathne5138 3 роки тому +6

    ලස්සන තියෙන්නෙ සංවරකමෙයි නිහතමානීකමෙයි සරලකමෙයි.. umali♥️

  • @chalanimax1891
    @chalanimax1891 3 роки тому +1

    උමලිහරිම ලස්සනයි අහිංසකයි අදර උමාලි

  • @Ovinika
    @Ovinika 3 роки тому +11

    උමාලි තමයි ලස්සන, එයාගෙ මූනෙ තියෙන ස්වභාවික ලස්සනක්, දිනක්ශිත් ලස්සන නැතුවම නෙවෙයි, ඒත් කිසිම අඩුපාඩුවක් නැති ලස්සනක් උමාලිගෙ මුහුනේ තියෙනව

  • @thiharasumuditha919
    @thiharasumuditha919 2 роки тому +2

    Umali thamai marama lassana

  • @anushi2250
    @anushi2250 3 роки тому +33

    දිනක්ශි ඉතිම් මේකප් නාලනෙ උමාලි ඇත්තටම ලස්සනයි ❤️

  • @limaniiroshika9609
    @limaniiroshika9609 Рік тому +1

    Umali natural harima ලස්සන ii ❤

  • @lakshani1702
    @lakshani1702 3 роки тому +7

    උමාලි අක්ක හොඳ වැඩියි සාරංගට.😊දිනා තමයි ගැලපෙන්නෙ දැඟලිල්ලට.

  • @niroshaniniroshani2766
    @niroshaniniroshani2766 3 роки тому +9

    උමාලි අක්කි තමයි ඉතින්😘❤️
    She is best👍🏻

  • @bmbisomanike7683
    @bmbisomanike7683 3 роки тому +4

    ඇත්තටම උමාලි කියන්නේ ඉතාමත් වැදගත් දෙමාපියන් ගේ වැදගත් දරුවෙක් 🤴ඒ වගේ ම ඉතාමත්ම නිරහංකාරයි. හැම වෙලාවෙම හෙලුවැල්ලෙන් නටන සක්කරවට්ටමක් නොවේ . දිනක්සි දරුවෙක් සිටින අම්මා කෙනකු විදිහට නොවේ හැසිරෙන්නේ. උමාලිට රිදවන්න දිනක්සි ට බෑ. යූ ටියුබ් පොටො දැම්මට හිතාගෙන ඇති ලස්සනයි කියලා . මේ ලංකාවේ 99%100 උමාලිට ❤❤❤❤උමාලි ඉතාමත් දක්සයි
    නිරහංකාරයි
    පඩ සෝ නැහැ . 👹️ ගොන් පාට් නැහැ . පිය සාද් පව්ල ඔක්කොම ජරා ගති. උමාලිට දුන් දුක් ගින්න ලගදීම දිනක්සිට පලදෙයි. අනුන් ගේ පවුල් ජීවිතය කඩා දමා තව ලෝකයට පේන්න නට නටා ඇවිදින වා. දැන්වත් වයස ක අම්මා කෙනකු විදිහට ජිවත් වෙයන්. අපි හැම දෙනා ම උමාලි වගේ සත්ගුනවත් වැදගත් දරුවකුට හදවතින් ම සුභ පතනවා. මුලු ජීවිතය ම බැබලේවා කියලා . උමාලිට රත්තරන් නුබට සම්බුදු සරනයි ❗🙏 සියලු දෙවි රැක වරණයි . කවදාවත් දිනක්සියක් 👹️ වෙන්න එපා 🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷ලස්සන නිහඬ මලක් වෙන්න . ගොනෙක් වගේ උදේ දවල් රෑ නටන්න එපා පුතේ. ඔයා රන් රුවන් සේ හැම දාම දිලේවා ❗❗❗

  • @සුදර්ශනිසිල්වාසුදර්ශනිසිල්වා

    උමලි මෙකප් නලා නැ චම් ගොඩාක් ගොඩාක් අදරේයි එ වගෙම ගොඩාක් ගොඩාක්ම ලස්සනයි තෙරුවන් සරනයි උමාලි සතුටින් ඉන්න

  • @sheyamendi5475
    @sheyamendi5475 4 роки тому +48

    උමාලි ලස්සනයි

  • @pramodpriyankara1065
    @pramodpriyankara1065 3 роки тому +7

    අනේ උමාලියෝ ඔයාගෙ අහින්සක හිනාව එ් ලස්සන ඔය මේකප් වලින් ගන්න බෑ වස්තුව ඔයාට කව්රු නැතත් අපි ඉන්නවා ගොඩාක් අාදරෙයි නංගියෝ...............

  • @krsrupika5442
    @krsrupika5442 3 роки тому +14

    උමාලි.මේකප් වලින් තොර සරල චාම් අහිංසක බුද්ධ්මත් යුවතියක්.

  • @සුදර්ශනිසිල්වාසුදර්ශනිසිල්වා

    උමලි ගොඩාක් ලස්සනයි

  • @ovinyafernando158
    @ovinyafernando158 3 роки тому +14

    umali දුව oya ගොඩක් ලස්සනයි.ඔයාට ජය දුව

  • @imeshaudayanthi9106
    @imeshaudayanthi9106 3 роки тому +17

    උමාලි තමයි ලස්සනම..😍😍❤️❤️❤️

    • @uaeuae860
      @uaeuae860 3 роки тому

      Umali lassna pissu holmanta wada ahinsaka paula kadala

    • @uaeuae860
      @uaeuae860 3 роки тому

      Kisima charayakne

  • @sadiyadawood8428
    @sadiyadawood8428 4 роки тому +24

    Umali you have a bright future!!!🌟

  • @lakmalviranga1277
    @lakmalviranga1277 3 роки тому +1

    Umali thama godak ලස්සන

  • @hansiperera6592
    @hansiperera6592 3 роки тому +3

    ගොඩක් මිනිස්සු comments දාලා තියෙන්නේ සාරංගගෙයි උමාලිගෙයි divorce ප්‍රශ්නෙ සම්බන්ධ කරගෙන ඒ අනුකම්පාවට උමාලි ලස්සනයි කියලා වගේ..උමාලි ලස්සනයි කැත නෑ දිනක්ෂිගෙ පෞද්ගලික ජීවිතේ නම් මට වැඩක් නෑ මොකද එයා මගෙන් කන්නෙ බොන්නෙත් නෑ මං එයාගෙන් කන්නෙ බොන්නෙත් නෑ.ඒත් දිනක්ෂිගෙ තියෙනවා අමුතු cute ගතියක් ඇත්තටම මිනිස්සු කියන තරම් එයා කැත නෑ..

  • @jsrisena4616
    @jsrisena4616 3 роки тому +6

    උමාලිගේ තියෙන ලස්සන දිනක්ෂිට මේකප් දාලාවත් ගන්න බෑ උමාලි කොහොමත් මේකප් නැතුව ලස්සන කෙනෙක්

  • @kaweeanju2671
    @kaweeanju2671 3 роки тому +15

    දිනක්ශිට කොපි කලාට සම කරන්න බැහැ උමාලි අක්කව😊🤟

    • @rohinisenanayake313
      @rohinisenanayake313 3 роки тому

      Umali is beautifully. And she's very Educated
      Umali , Budusarani.
      .

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 3 роки тому +6

    උමාලි කියන්නේ නිහතමානී ,අව0ක ,සුර0ගනාවියක්.😘😘😘

  • @lyndagedara4351
    @lyndagedara4351 4 роки тому +77

    මේ ලෝකෙ ලස්සන මූනෙන් වැඩක් නැ හොද ගති ගුණ අවංක හදවතක් තිබිය යුතුයි සමහරක් ගෙ මුනෙ ලස්සන හදවතේ නැ

    • @mandakiniyanews
      @mandakiniyanews  4 роки тому +3

      Aniwaryenma oya hari

    • @dineshkankanamge4693
      @dineshkankanamge4693 4 роки тому

      හැබැයි හදවතේ ලස්සන මූනෙත්නැ

    • @chinthaksenushi9431
      @chinthaksenushi9431 4 роки тому +2

      Oyala kohomada hariyayama eka kiyanne.ayi oyage nadayekda dinakshi,hari umali harii.🤨🤨🤨

    • @jayasinhagemadushisamanmal3862
      @jayasinhagemadushisamanmal3862 3 роки тому +3

      Umali thamai lassana Api Eyata adarei. Oyata Kauru nathath Api Innawa ❤❤❤❤😉

    • @Navodyagamage8977
      @Navodyagamage8977 3 роки тому

      Kauru lassana unath wadak thiyeda hadawatha lassana nathnm.. 😂

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Рік тому +1

    Umali ලස්සනයි

  • @malshasewwandi3771
    @malshasewwandi3771 4 роки тому +4

    I THINK , UMALI VERY BEAUTIFUL AND VERY EDUCATED WOMAN..
    SHE'S BEST ACTRESS IN LANKA..SHE'S IS GIFT TO US..

  • @tanishiyaranasingha4945
    @tanishiyaranasingha4945 3 роки тому +1

    Umali අක්කි තමා අනේ එයාගෙ Natural beauty එක අරයා meckup වලින් ලස්සනට ඉන්නේ

  • @pramudisuboda3977
    @pramudisuboda3977 4 роки тому +27

    කරැනාව කියන එක එකතැන
    අැත්තේ අයල කම දස අත තියොන්නේ උමලි අක්කි කරැනාවේන් ඉතිරේනවා දයවේන් පිරනවා ඔයා හැමදාම නිර්මල මලකි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏

  • @chammacj2591
    @chammacj2591 4 роки тому +15

    දෙන්නම ලස්සනයි තමයි.....ඒත් උමාලිගේ තීන ලස්සනට වඩා දිනක්ශිනම් ලස්සන නෑ......උමාලි තමා හැම අතින්ම අමුතුම ලස්සනක් තීන කෙනා

  • @gayanduimalsha1426
    @gayanduimalsha1426 3 роки тому +24

    උමාලි අක්කි හරිම චාම්.මේකප් උලාගෙන තොල් රතු කරගෙන නැහැ .එයා තමා අපිට ලස්සන🥰🥰🥰🥰

  • @themixsl1199
    @themixsl1199 4 роки тому +22

    දිනක්ෂි කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ උමාලිගේ ලස්සනට සමකරන්න බැහැ දිනක්ෂි ව

    • @nethumax4690
      @nethumax4690 3 роки тому

      දිනක්සි ලස්සනයි එයා හරිම වාසනාවන් ♥️♥️♥️

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +6

    සතුට කියන්නෙ තාවකාලික දෙයක්. පිරිමි කියන්නෙ සෘතුව අනුව ගෑණු හොයාගන්න වර්ගයක් පරිණාමයෙන්ම. උමාලිගෙ අමුතුම මොකක්ද එකක් තියනව. ඇස් දෙකද කොහෙද. ඔය ආදරය කියන එක තනිකර රැවටීමක්. ඔය රැවටීම නැති වුණාම පේන්නෙ අනෙක් පැත්තට. අනික මතුපිටින් බලල කෙනෙක්ගෙ ස්වභාවය කියන්න බෑ. බැන්ඳට පස්සෙ තමයි සතා කව්ද කියල පේන්නෙ. උමාලිගෙ පොඩි රණ්ඩු කාර කමක් පේනව. දිනක්ෂි මහා ලස්සනක් නෑ. ඒත් අහිංසක පාටයි. සමහර වෙලාවට මුලින් අහිංසක පාටට ඉන්න උන් පස්සෙ යක්කු වෙනවා. ලෝකය හරි පුදුම එකක්. පරෙස්සම් වෙයල්ලා

  • @sunethraherath7302
    @sunethraherath7302 2 роки тому +1

    Uma very biuti full

  • @rangadesilva7298
    @rangadesilva7298 4 роки тому +10

    Yes. Umali is very pretty. Sharp features and classy.... talks nicely... she is so feminine and innocent

  • @lakminisamarasingha1921
    @lakminisamarasingha1921 4 роки тому +39

    මු තව ගැනු කියකට ඇහ ගහගෙන ඉන්නවද දන් නැැැ

  • @shashikadilshani6016
    @shashikadilshani6016 3 роки тому +10

    දෙන්නම ලස්සනයි ♥ උමාලිගෙ ගොඩක් ෆොටෝස් ගොඩක් ඒවා එයාගෙ නැචුරල් කලර් එක තීන ඒවා කියලයි මට හිතෙන්නෙ.. එයාගෙ චාම් ලස්සනක් තීනවා.. දිනක්ෂි හරිම හුරතල්... quit look ♥ ලස්සනයි දෙන්නම..♥

  • @kumarykumary3521
    @kumarykumary3521 4 роки тому +27

    උමාලි ලස්සනයි .❤️

  • @beragamageshanthi2499
    @beragamageshanthi2499 4 роки тому +50

    100/100 Umali

  • @nayanabaddevithana2339
    @nayanabaddevithana2339 2 роки тому +1

    උමාලි තමයි ගොඩක් ලස්සනචාම් චාරිතයක් නේ ලස්සනයි පුතේ බුදුසරණයි

  • @yamunarandika9445
    @yamunarandika9445 3 роки тому +15

    උමාලි අක්කා ලස්සනයි 😍 දිනක්ශි අක්ක මේකප් ගොඩක් ඒවගේ 😶

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 роки тому +43

    උමාලි තමා ලස්සන 😍😍

  • @ishanidasunika8301
    @ishanidasunika8301 3 роки тому +25

    ෆිල්ටර් මැවූ වෙනසක අරුමේ 🤣🤣ඔය මොන කතා කිව්වත් උමාලි ගේ තියෙන ලස්සන දිනක්ෂිට ගන්න තියා හිතන්න වත් බෑ 😘මොකද උමාලි ස්වාභාවික ලස්සනක් තියෙන නිලියක්❤️❤️❤️❤️❤️උමාලි කවදත් ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @Suranganiroshan-y4q
      @Suranganiroshan-y4q 3 місяці тому

      ඔයාලා හැමෝටම බැරිද මිනිහෙක් හොයලා. දෙන්න අපරාදේ ලස්සන. අහිංසක සුදු මූන නිකම්ම නාකී වෙනවා සුදුලූනු ගෑවට වැඩක්නැහැ

  • @arunisenadiweera8312
    @arunisenadiweera8312 3 роки тому +4

    උමාලිගේ තියෙන්නේ අහිංසක ලස්සනක් එයාට අපි හැමදාම අදරෙයි

  • @paaramiiseenaanaayake6990
    @paaramiiseenaanaayake6990 3 роки тому +7

    උමාලී තමයි ලස්සනම...
    උමාලීගේ තියෙන්නෙ සරල චාම් ලස්සනක්...
    මේකප් නැතුව උනත් උමාලී ලස්සනයි
    දිනක්ශිත් හොඳයි....මේකප් වලින්.....🤣😂

  • @Sndee.
    @Sndee. 3 роки тому +25

    පොත්ත සුදු වුනාට වැඩක් නෑ..හැසිරීම් පහත්නම්..🌺

  • @chandijaliya857
    @chandijaliya857 3 роки тому +23

    දිනක්ශිගෙ මොන ලස්සනක්ද උමලි අක්කි හරිම ලස්සනයි සුබ අනගතයක් උමලි අක්කි ඔයට

    • @dulanimalika7564
      @dulanimalika7564 3 роки тому +1

      උමාලි තමයි ලසන්න වගේම බුද්ධිමත් ,දිනක්ෂිට තියෙන්නේ මෙිකප් වලින් පිරුණු පුයර බබෙක්ගේ පෙනුමක් ,උමාලිගේ ලගටවත් කිට්ටු වෙන්න බැ,ලස්සන වගේම බුද්ධිමත් බවිනුත් උමාලි ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ,

  • @gayalfernando7539
    @gayalfernando7539 4 роки тому +31

    දෙන්නගෙන්ම එකම ලුක් එක තියෙන්නේ..එත් උමාලිගේ චාම් කම නිසා ලස්සන වැඩියි..❤️

    • @muthubandagesuranga1609
      @muthubandagesuranga1609 4 роки тому

      Umaly

    • @rawirawi8320
      @rawirawi8320 3 роки тому

      Dennana gadak lassani umalita hodakiyanne hemoma eye thawama hadala net I nisai eyat bendanam eyaget hode katakiyai api danne umalida weradi sarangada kiyala ayala ekatu una eyala wen una apata eka adala Ne anika dinaksi akke oya owe ganna ganna epa oyata mada gahana ayat niwaredida danne

  • @chandrakandagee983
    @chandrakandagee983 3 роки тому +7

    උමාලි ගොඩක් ලස්සනයි ❤❤

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 роки тому +6

    උමාලිගේ ඉරිසියාව ..ලොකු කම නැහැ.චාම්.කෙනෙක්.එක එක්කෙනාට පේන්න බොරුවට රගන්නෙ නැහැ..ආදරෙයි උමාලි😘

  • @niroshnira7959
    @niroshnira7959 3 роки тому +14

    උමාලි තමයි ඉනින් ❤❤❤❤

  • @predeepkumara6370
    @predeepkumara6370 4 роки тому +38

    Umali hari saralai.chaam .e hinda umali lassanai.