Chat & Music - (2022-12-30) | ITN

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ChatnMusic
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on UA-cam: bit.ly/Subscrib...
    © 2022 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

КОМЕНТАРІ • 129

  • @sampathchaminda9422
    @sampathchaminda9422 Рік тому +34

    නතාෂා සිංහල කතා කරනවා හොඳට ලස්සනට වචන ගලා ගන යනවා ගොඩක් ලස්සනයි ඔයා ⁣මම හරම කමති චරිතයක් ඒ වගෙම බුදු දහමට තියෙන ලැදියාවට ගොඩක් ගරු කරනවා

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Рік тому +28

    නිසල් සත්සර ඔබටත් මම හරිම ආසයි ඔබටත් ලස්සන හඩක් තමයි තියෙන්නේ

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Рік тому +35

    අවන්කවම කිවුවොත් සුළගක් වී ගීතය පොඩි කොටසක් උනත් ඔබ හොදින් එය ගායනා කලා ලස්සනයි ඔබේ හඩ ජයවේවා ඔබ‍ට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +18

    කොචිචියි බන්චියි ලස්සනට program present කරනවා ස්තුතියි
    සුලඟක් වී ලස්සනට කිව්වා නතාෂා පෙරේරා දෙනාටම ඉදිරිපත් කිරිමට ස්තුතියි
    ඉතින් අනෙකුත් කලා ශීල්පීන් ලස්සනට ගීත ගායනා කලා
    අද program එක නම් හරිම ලස්සනයි ..
    ලබන්නාවූ 2023 වර්ෂ
    ය ඔබ දෙපොලටත් පැමිණි කලා ශිල්පීන්ටත් ITN සේවක මහත්ම මහත්මීන්ටත් සුබම සුබ නවවසරක් වෙිවා තව තවත් අළුත් වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ⁣ධෛර්ය ලැබෙිවා !!!💐💐 🙏🙏 ❤️❤️❤️

  • @sayururanga8896
    @sayururanga8896 Рік тому +5

    නතාෂා නංගි ගේ singing නං සුපිරි... කනට මී පැණි වක්කරා වගේ.. 💗💗💗ඔයාට ජය

  • @udarianandika
    @udarianandika Рік тому +37

    nathasha is beautiful like a princess also her voice is amazing❤❤❤❤🫶🏼🫶🏼🫶🏼

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Рік тому +15

    නතාශා සුරන්ගනාවියක් වගේ ❤❤❤❤

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 Рік тому +7

    natasha අක්කි ගොඩක් ලස්සනයි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Рік тому +9

    Ashen ලස්සන දරුවෙක් ලස්සන හිනාව. නිහතමානී. මනිෂත් ඒවගේ. ලස්සනයි 👍🌹 goodluck.

  • @amiladahanayake2660
    @amiladahanayake2660 Рік тому +23

    ලස්සනම වැඩසටහනක් ❤ සංගීත් ගැන සතුටුයි .. හැමෝටම සුබ පැතුම්

  • @sgjbellanaga8708
    @sgjbellanaga8708 Рік тому +5

    Thanks, ITN you finished the chat and music for 2022 with Lovely beautiful gorgeous Isahni. Hope you will start the 2023 with Ishani's cute friend Nayanrthara. Ple. Note this is the 1st time so many fans of both of them from North America watched C & M.

  • @mmds7107
    @mmds7107 Рік тому +1

    ❤❤❤උදා වූ වසන්තේ සදා කල් රුදේවා❤❤❤ හරිම ලස්සනයි supper voice මනීෂා අශේන් ❤❤❤

  • @dammikamohotti6710
    @dammikamohotti6710 Рік тому +7

    නතාශා වැදගත් විදියට හැසිරීම බලන්න ලස්සනයි

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya Рік тому

    ආදරෙයි හැමොටම බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Рік тому +7

    ඇවිත් ඉන්නහැමෝම ගොඩක් ලස්සනයි හැමෝටම ආදරෙයි බුදුසරණයි 👍👍👍👍👍👍බුදුසරණයි ❤❤❤❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 Рік тому +9

    වැඩසටහන හොඳයි👍 ආපු අයත් හොඳයි 👍 නිවේදිකාව හිනා වෙනවා වැඩියි ඒකත් හදා ගන්න

  • @madu9570
    @madu9570 Рік тому +8

    අශේන් අයියා මනීශා අක්කා god bless ♥️♥️♥️

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Рік тому +2

    Super show today, favorite artists , great singing everyone!

  • @kumudunipeiris8708
    @kumudunipeiris8708 Рік тому +10

    Nisalge voice eka hari lassanai

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 Рік тому +31

    Ashen and maneesha lovely couple ❤️

    • @a.c.a948
      @a.c.a948 Рік тому

      It is ok but don’t publish it

  • @rasheekarasheeka215
    @rasheekarasheeka215 Рік тому +6

    හරිම ලස්සනයි හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @dipachandi7500
    @dipachandi7500 Рік тому +6

    Kalidu paw...eya awankawama maneesha chanchalata love kela..eyata den godak duka athi...

  • @Senuq25q5
    @Senuq25q5 Рік тому +2

    1:04:17 ♥️🔥

  • @nethzd
    @nethzd Рік тому +2

    Nathasha is soo beautiful !! God bless you !!!

  • @sasikanamal5245
    @sasikanamal5245 Рік тому +7

    ඔයාලට සුබම සුබ නවවසරක් වේවා 🙏🥰💪

  • @prakashmadhuranga476
    @prakashmadhuranga476 Рік тому

    හැමෝටම ජය වේවා බුදු සරණයි

  • @jayalathdayarathna7939
    @jayalathdayarathna7939 Рік тому +5

    Nisal putha lassanai oyara budusaranaiputha

  • @herathkumari
    @herathkumari Рік тому +8

    Adaraniyama charitayak nathsha perera❤️❤️❤️❤️❤️

  • @mmds7107
    @mmds7107 Рік тому +1

    ❤❤❤ මනීෂා ආදරෙයි අශේන් ආදරෙයි ❤❤

  • @sameerajeewan3543
    @sameerajeewan3543 Рік тому

    Nisal malli oyage kata hada hari lassanai mama kamathima gayakaya saha naluwa❤❤❤❤❤❤❤❤❤❤

  • @neranjananishanthi5303
    @neranjananishanthi5303 Рік тому +4

    nisal's have a hevenly voice

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 Рік тому +2

    නතාෂා අක්කා ලස්සන සුරංගනාවියක් වගේ

  • @ruwnya1374
    @ruwnya1374 Рік тому +3

    sangeeth And Kasthuri ❤️

  • @sajinidilesha9066
    @sajinidilesha9066 Рік тому +6

    Maneesha & Ashen..❤️

  • @kumarasumith4034
    @kumarasumith4034 Рік тому +4

    Anee mee programme ekata gayan aiyawai poojani akkawai gennanakoo

  • @musicvolg5690
    @musicvolg5690 Рік тому +3

    nisal ge song maara feel.

  • @geromefernando5623
    @geromefernando5623 Рік тому +26

    ඔය නිවෙදිකා ගේ හිකි හිකි හිනාව නිසා මෙතෙක් කල් ආශාවෙන් බලපු චැට් ඇන්ඩ් මියුසික් එපා වෙනවා. ඕන එකටයි එපා එකටයි හිනාවෙනවා කැතේ බැහැ. වැඩ සටහන හොදයි ඔය හිනාවනම් නැති වෙන්නම ඕන දෙයක්

    • @buddhikaperera5384
      @buddhikaperera5384 Рік тому +3

      ඇත්තටම ...හරිම අප්‍රසන්නයි...

    • @mangalifernando9611
      @mangalifernando9611 Рік тому +2

      අනිවාර්යයෙන්ම

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +2

      ඔව් ඕනෑවට වඩා ගොඩක් වැඩියි එවුන්දගෙ නැටිල්ල

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 Рік тому

      සහතික ඇත්ත👍 හිනා වෙනවා වැඩියි එයා විතරක් හිනා වෙනවා එයාම කියලා එයාම හිනා වෙනවා 😂😂 කොල්ලා හොඳයි 🔥

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 Рік тому +1

      @@mangalifernando9611 අනේ ඔව් එපා වෙනවා 😂

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 6 місяців тому

    Okkoma lassanai ❤❤❤

  • @sangeethpriyansha2873
    @sangeethpriyansha2873 Рік тому

    Sangeeth prabhu ❤️❤️

  • @asiniie
    @asiniie Рік тому +6

    ආයෙත් කෙලව ගනී 😂මනීසා

  • @isankagamage3683
    @isankagamage3683 Рік тому +7

    Me කොල්ලට වෙන කෙල්ලෙක් හම්බ වෙන්න නැතුව ඇති පව්..කලිදු..තව කියක් ගන්න හිතාගෙනද..

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 місяців тому

    Banchi voice👍❤️nathsha👍👍👍❤️❤️

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Рік тому

    WISH EVERYONE A FABULOUS NEW YEAR. NATHASHA SO GLAD TO SEE YOU MY DEAR. LOOKING BEAUTIFUL. WISH YOU ALL THE BEST LOVELY NATHASHA. TAKE CARE AND GOD BLESS YOU ALL. LOVE, NILANI SIRIWARDENA.

  • @visakadampali6371
    @visakadampali6371 Рік тому

    ලංකාවෙි අය රැටත් අවු කනනාඩි දනවා

  • @nalaninalani82
    @nalaninalani82 Рік тому +1

    හැමොටම අාදරෙයි

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +3

    හරිම ලස්සනයි ගොඩක් නියමයි 👍👍👍 ❤❤❤ 💞💞💞 💯💯💯 🌺🌺🌺 💖💖💖 💟💟 💟 🌸🌸 💋💋💋🌿🌿🌿🌿🌿🌿🌿💔💔💔💔💖💖💖💖💖

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Рік тому +3

    සුබ නව වසරක් වේවා

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 Рік тому +18

    මනීෂා කීපාරක් බැදලා ලෙහලාද..........මේ දැන් ඉන්න කොල්ලා බැදලද

  • @nsandamali9731
    @nsandamali9731 Рік тому +1

    Nathasha harima lassanai.

  • @wijesekara2738
    @wijesekara2738 Рік тому

    Lassanai
    Ane next week nadeemal pererawa gennannako program ekata ❤️🙏

  • @varuniperera8735
    @varuniperera8735 Рік тому +6

    හුග කාලෙකින් ITN එකේ Program එකක් බැලුවේ මේ Presenters ලා දෙන්නට හොදටම පිස්සුනෙ 😂ඉස්සර හරි වැදගත් විදියට තිබුන චැනල් එකක් නේද? මේ ඇවිත් ඉන්න අයට ඊට වඩා සංයමයක් තියෙනවා

    • @geromefernando5623
      @geromefernando5623 Рік тому +7

      හරියට හරි දැන් චොර කරලා තියෙන්නේ හිකි හිකි ගගා කොච්චරවත් හිනා වෙනවා. එපාවෙනවා බලන්න

    • @sujathapushpakanthi44
      @sujathapushpakanthi44 Рік тому +1

      අනේ ow,බලන්න epa වෙනවා ,,,,

  • @komarysirlnky303
    @komarysirlnky303 17 днів тому

    ❤❤❤❤❤

  • @dammikamohotti6710
    @dammikamohotti6710 Рік тому +6

    නිවේදිකාව දගලනවා වැඩියි එය ටිකක් අඩු කරගන්න සිනා වෙන වා වැඩියි

  • @madu9570
    @madu9570 Рік тому +2

    මෙ කොච්චි අක්කාගෙ voice ekai හිනාවයි සංජානා අක්කගෙ වගෙ 😂

  • @lahirusadakalum1725
    @lahirusadakalum1725 Рік тому +1

    Ane අසංක අයියෙ අන්න අර "වෙනස" කරන්න අප්පා. ආසාවෙන්ම බලන්නෙ ඒක.. ඒකත් දැන් එකතැන හිටලා🤦‍♂️😖

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 Рік тому +2

    Sangeeth Malli oyata suba anagathayak. Mamath Anuradhapura nochchiyagama.

  • @maduganga7685
    @maduganga7685 Рік тому

    Wooow harima lassanai

  • @AnojaShiromi-fe7dq
    @AnojaShiromi-fe7dq 9 місяців тому

    Nathasha nisamai baluve 😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sliyanag
    @sliyanag Рік тому

    නතාෂා ❤❤❤💖💖

  • @herathkumari
    @herathkumari Рік тому +19

    මනිෂා ගැනනම් අහන්න කැමැති නෑ කලිදු එක්ක ඉදලා මේ කොල්ලව අල්ල ගත්ත

    • @wasanaprasadani8122
      @wasanaprasadani8122 Рік тому +3

      Eyage gatta hodama thiranelu .kalingu genath ohoma kiwa.mun katin nam nemei Katha krnn .adum Maru krnw wage minissu Maru krnn

    • @nila3315
      @nila3315 Рік тому +4

      Kalin cricket gahana kollek ekkanyalu wela hitiye..passe kalindu alagatta..kalindu ekka yalu una gaman ashen allagatta..maneesha nam charter

    • @herathkumari
      @herathkumari Рік тому +2

      @@wasanaprasadani8122 tawa tika dawasakin ayeth set wei wena kenekuta

  • @deshradeshra2616
    @deshradeshra2616 Рік тому +4

    Nathasha perera ❤️

  • @Chey_b7z
    @Chey_b7z Рік тому +4

    අර අන්තිමට ආවෙ සංගීත්ගෙ girl friend ද

  • @kamanireeta9882
    @kamanireeta9882 Рік тому +1

    Natasha bonikkiyek wage geethayath lassanata kiuwa

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому +6

    Kochchige,onawata,wadi,hinawa,anakata,inawenna,

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 Рік тому +2

    මනීෂා තුන්වෙනි වතාවටද බදින්නේ

  • @sujathamalani3178
    @sujathamalani3178 Рік тому +9

    නිසාල්ගේ hada clarans විජයවර්ධන ga hada waga

  • @vithanage.
    @vithanage. Рік тому

    NS 🔥❤️

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 Рік тому +1

    chat and music eka magule maduwak wela.eka ekawa proposal karanne anith ayawa apahsayakata lakaramin.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Рік тому +1

    Lassanata kiuweape niwedanaya kaeapy kolla maru

  • @dammikayatawara3840
    @dammikayatawara3840 Рік тому +20

    අම්මෝ මනීෂා අද තව කෙනෙක් එක්ක

  • @reoboy3026
    @reoboy3026 Рік тому +9

    Natasha. Nesa. Baluwa

  • @harshanilester4596
    @harshanilester4596 Рік тому

    Hamotama godak adarei. 🥰🥰🥰🥰

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Рік тому +3

    Wachane amma kiyanna baha matha mage mulu jeevithema amma

  • @gangasujeewani69
    @gangasujeewani69 Рік тому +3

    Ashen❤️

  • @niroshapushpalatha7000
    @niroshapushpalatha7000 Рік тому +5

    Ashen maneesha lovely 🌹 copal

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Рік тому

    නතාෂා නිශා කිහිපවතාවක්ම බැලුවා

  • @thilinishashikala4731
    @thilinishashikala4731 Рік тому +3

    Nathasha ♥️

  • @yasuriarryasinghe1360
    @yasuriarryasinghe1360 Рік тому

    Th🎉

  • @tharuvlog2849
    @tharuvlog2849 Рік тому +12

    අම්මෝ පත්තිනි අම්මගේ කතාව දැන් ....පව් අර කලිදු ...

    • @nila3315
      @nila3315 Рік тому +1

      Kalinduta kalin thawa cricket gahana kollek ekka yalu una..gewal walath geya.e athare kalindu ekka yalu une

  • @dinushisumi2263
    @dinushisumi2263 Рік тому

    Nathasha gdk ලස්සනයි

  • @neelaramani5963
    @neelaramani5963 Рік тому

    👍👍👍👍👍👍

  • @nisansalanadeeshani7185
    @nisansalanadeeshani7185 Рік тому +1

    Maneesha dakina okkom kollanta honda wenna hi...kiyanawalu..😅😅😅
    Meya babaget baba...charter ganu...

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Рік тому +2

    Ammata thiyena adare katawath kiyanna wachanen baha

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Рік тому

    Manola innawa neda derane

  • @kushikushi1899
    @kushikushi1899 Рік тому +6

    Nathasha kiyanna thanikarama makeup box 1.🤣😂🤣😂 .

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +2

    ❤️

  • @wasanawasana6872
    @wasanawasana6872 Рік тому +3

    Ragapaanne ithin ubalama thamaii

  • @yasuriarryasinghe1360
    @yasuriarryasinghe1360 Рік тому

    Col shareb

  • @harshanidilrukshiperera9752

    Nathasha👏

  • @kT2015N
    @kT2015N Рік тому +1

    Manisha 3 wenni kasadeta yanna wage hadanne

  • @Srimalee.v
    @Srimalee.v Рік тому

    Nathasha suranganaviyak

  • @OwenRupasinghe-bu5bg
    @OwenRupasinghe-bu5bg Рік тому

    Nathasha

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Рік тому

    Nathasha akki❤️

  • @madushikasandamali648
    @madushikasandamali648 Рік тому

    Wena niwedikawo naddooo

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому +1

    Apo,kewin,diwyadaree,eke,hoda,na,ahasmaliga,eke,hodai,awidya,dulsanit,hodai,ya,neda,kalin,badinna,hitaiye,msnida,kaidu,aiyada

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому +1

    Lalidyat,hodama,afaraya,kiea,ne,potowaat,denna,hitiya,ne

  • @nisansalanadeeshani7185
    @nisansalanadeeshani7185 Рік тому +1

    Maneesha wage holmanak d blnnko... kasthurila ehm decent innaw..

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому +1

    Hasiimendis,hodai,dewiniinime,danuage,wifeta,inawa,ne,danam,me,dinawaa,penna,na,good,b,s

  • @Srimalee.v
    @Srimalee.v Рік тому

    Program eka karana dennanam vadakma na
    APU ARTISTS LA NISA BALANNA GATHTHE
    ETH ...

  • @nandanaherath2811
    @nandanaherath2811 Рік тому

    Apoi kisima galapimak ne