Idakin yako..meke un wadi hariyak me victor rathnayak kiyana wal ballawa agaya karana hati .... hoda gayakayek wenna athi apith nodanna kale garu kala eth 75k unama yana thanakata pinak karaganna ona kale wayasa 30 ganKa ekiyak badagena muge thiyena wanachara kama ratata pennuwa...meka thamath hoda bawudda sanskruthiyak thiyena ratak yako .. mannam dan me ballage sinduwak giyath radiowa wahanWa samaharu muta garu karanWalu....anna a aya ara kathawath jayanthata call ekak hari dila ahaganillako wena monawada me nakiyage wanachara wadak thama ethakota hitheyi mala gedaratawath yanna watina ekekda kiyala mu... Oba apita watinawa jayantha obata ikman suwaya....
Surely this is a sad incident. However for someone to narrate detailed family matters as it coming word to word from Jayantha Ratnayake extremely bad and damaging
නිහතමානී වාදන ශිල්පියෙක්. නිවන් සුව ලැබේවා !!
හරිම අහිංසක සිනහවක් තියෙනකලාකරුවෙකි . දයාබර සොයුර ඔබට නිවන් සුව ලැබේවා ....
නිවන් සුව ලැබේවා ජයන්ත රත්නායක මහතාණනි
ජාති ජාතිවත් මෙවැනි අකල් මරණයක් සිදු නොවේවායි ප්‍රර්තනා කරමි
මද කිපුන ඇතාට මොන දරැ දුකද ඌට යන්න වෙන්නෙ කවදාා හරි වනයට හෙන්ඩුවත් නැතිව👈 තු විතරක් මෙහෙමත් පියවරැ
දරුවෙක්ගෙ වැරදි කෝටියක් තිබුනත් අම්මෙක්ට තාත්තෙක්ට දරුවෙක්ට දුකක් කරදරයක් වේදනාවක් වෙච්චි තැන අහක බලන්න පුළුවන් කමක් නෑ. මටනම් හිතාගන්න බෑ.
බුදු ගුන ගී ගැයුවට මව් ගුන ගැයුවට මිනිසත් කම ගැන ගී ගැයුවට තිරිසන් ගති යන්නෙ නැති බව ඔප්පුකල පියෙක්
ඒ වගේ තාත්තෙකුගෙ ලමයි වෙන්න, ගිය ආත්මෙක එයාල ලොකු පවක් කරල තියෙන්න ඇති.ඊලග ආත්මයේවත්,ජයන්ත ,සොයුරා යුතුකම් දන්නා තාත්ත කෙනෙකුගෙ දරුවකු වේවායි අපි ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු .
ඇනේ මෙහෙමත් තාත්තෙක්..මේ කතාව හරිම හැගිම් බරයි..
දරුවන්ට එරෙහිව නඩු දැමූ තාත්තා ගැන කථා කරන්න ගියොත් මටත් පවි පිරෙනවා
Napunsaka charitha
සත්තකින්ම පෙර කල පින් පවු api කර එනවා ,ඔබ හරියට හරි ...ඔබ මියගිය දිනෙ මේ ටික දැක්කෙ ..ඔබට නිවන් සුව ලැබේවා !!!!
ආදරණීය ජයන්ත අය්යේ ඔයාගේ කතාව හරියට හරි දරුවෙකුට මේ වගේ අසනීපයක් උනාම තාත්තෙකුට අහක බලන් ඉන්න පුලුවන්ද? එහෙමනම් ඌ තත්තෙක් නෙමෙයි...ඒ වෙලාවට තාත්තෙකුගේ හැගීම මම හොදට අත්වින්දා පසුගිය අගෝස්තුවේ ඔය අපේක්ෂා රෝහල්දීම අවුරුදු 10ක් වයස මගේ දරුවා මගේ දෑත් මතම මිය ඇදුනා..එදා මට දැනුනු දරු දුක වික්ටර් රත්නායක මහතාට නොදැනුනේ මොන පවකටදැයි මට නොතේරේ....
Api nodanna eyala Danna kathavak ethi ekata hodama venna ethi Thaththa inna eththe
මේ සක්කිලි මිනිහා තාත්‍තෙක් නොවෙයි මිනි කන රාස්සයෙක් වගේ...මූට නම් වැහි නැති හෙන වැදිය යුතුය...මේ පුතාට කල දේවල් වලට..😂😂😂
ඒ නාකියට නාකිවිසේ ඉහට ගහද්දි දරුවො අමතක වුනා..
ඔබට ඉක්මන් සුවය පතමි.
dalada samidu pihitai
ඇත්තටම ඒක නම් පුදුම නාකි විසයක් නේද ... විලිලැජ්ජයි 😡😡😡😡😡
ඔබ තුමා වගේ හොද කෙනෙක් අපිට නැති උනා..නිවන් සුව පතමි ඔබ තුමාට...
ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
ඹබට..බුදුසරණයි
ඔබට බුදු සරණයි .
ඉක්මනින් සුවය පතමි
නිවන් සුව අත්වේවා....
ගොඩක් දුකයි
නිවන් සුව ලැබේවා ඔබට
ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව ලැබේවා.
නිවන් සුවය ලැබේවා ඔබ තුමාට
ගොඩක් දුකයි.ඔබට ඉක්මන්සුවය ලැබෙිවා.
ජයන්ත පුතේ ඔයාට නිවන්සුව ඔබතුමාගෙ පියා තිරිසනෙක් ඌ මැරැනොත් කලාකරුවන් එන්නෙ නැතිවෙයි
Very Humble & Simple Artist...Jayantha is an example to U all...May Jayantha's soul attain the Great Bliss Of Nibbana...
Raagayen msth wela.
පව්කාර මුසලයා නාකියාට
ද සදරැ සෙනෙහසට වඩා උගේ මද කිපිලා
ඒකයි . ගායකයෙක්
උනාට මද කිපුණු බල්ලෙක්
Oya wage kalakanni tathtala tawa innawa
Patta kiyamanak
Ikman. Suwa. Labewa. Obata
Budusaranai
Obata niwan suwa labewaa..
හැම තාත්තෙක් ම තාත්තා කෙනෙක් නෙමෙයි .
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Obata ඉක්මන් suwaya ලැබේවා
ඔබට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි
Obata ikkman suwa labewa. God bless you.
Oya narakadi thatha gena katha karnna epa ahanakotath appryai jara gathi ethi minihek ජයන්ත ඔබට නිවන් සුව ලැබේවා
Obata niwan suwa lebewa. Viktar rathnayska wage thattala obata nolebewa.daruwage awasan gamanata sahabagi nowanne tirisanek misa manussayek nowe.
Obat niwansuwa lebewa mahataneni. .
ඔබට ඉක්මනින් සුවය ලැබේවා
Upadina saama arthmayamama Victor rathnayaka "NAPUNSAKAYAKUWA upadeewa"
Esema wewa
අනෙ ඉතින් මෙහෙමත් තාත්තා කෙනෙක් අම්මට තියෙන තැන කොපමණ ihalada නිහතමානී කලා කරුවෙකු නික්ම ගියද මතකය sada අමරණීය vela ඔබට. නිවන් සුව
Obata theruwan saranai ikman suwa labewa
Ikmanin suwaya labewa. Budu saranai.
Ikman Suwaya Labawa Jesu pihtai
රත්තරන් මනුස්සයෙක්
Budu saranin ikman suwaya labewa
මහ කලකනි තාත්තේක එ් අතින් මගේ තාත්තා මතු බුදුවේවා කවදවත් මගේ අපිව බඩකිනේ තිබබේ නැහැ අපි කෝචර දුප්පත් වුනා එයගේ බත් දරුවන් නවදේනටම කවලා වතුර බිලා මගේ තාත්තා මම අමිමාට මම වැඩිය අදරය කරනේනැහැ එ් තාත්තා මැරුනාට පසුව මගේ දරදඩු හිත හැදුනා මම තරමි මගේ අමිමා මුදල් වියදමි කර සතුට කරලා නැතුව අැති එක සහෝදරයේ එ්ත මට අදරය නැහැ කපන්න ඔනි තැන්නවල මව කපනවා සහෝදරයේ අතර කේලන් කියවන මගේ පුතාට ලේලිටමම නෝකියපු දේවල් කියලා එපා කරවනවා එ්හේම අම්මේකුට මම මගේ සිතින් වියදමි කරන්නේ බුදුහමුදුරුවන් දේසනල ධර්මය අනුව මේ අත්තමයේ මගේ පවු ගේවේවා කියලා මට ලම කලයක් තිබුනේ නැහැ එ් කලේත් මම මගේම ගේදර වැඩකරයේ පමනයි
හරිම දුකයි සහෝදරී .මගේ රත්තරං අම්මින4උතුම් රත්තරං අම්මියක් .දුක්වෙන්න එපා ජීවිතේ හැටි ඔහොම තමයි ...
Adaraneeya jayantha sambudusaranin Obata sampoorna she's labenawa eksnthai
ane hari dukai jaya aiyage katawa paw bs niwansuwa obata
ikman සුවය ලැබේවා .bs
Naki wise Victor minhata.
Teruvan saranai obata.
Niwan suwa labewaa.
Ikaman suwa. Labewa
Oya manusayage kochchara lassana singdu tipunath dan a sinduwak yanakota mag aya wasa damanawa .mei minihage walaththa kamata daruwo amathaka karala kohewath inna udakkiyak kare da gatha .
ගත්තේ ගෑනියෙක් නම් කමක් නෑ ඔය වගේ ගෑනියෙක් ගත්ත මිනිහෙක් ගෙන්වත් ඔය වගේ ගෑනියෙක් ගෙන්වත් දරුසෙනෙහසක් බලපොරොත්තු වෙන්න එපා
Dr Sandya Samaratunga ,GE Nige waraddak ne, moota kondak nethi thathek
The wife has cheated peoples bank.thrr was report in news. why do you say that woman has no fault ?
මල්ලී..කනගාටු..වෙන්න..එපා. මේ..තරම්..වියසනයක්....කුණාටුවක්.ඇවිත්..වුනත්.. කොටසක්..ඩැහැගනගියාම..අපි..ඉතිරී..ටික..අහුලාගෙන..බුක්තිවිදීමූ..මොනවා..කරන්නද..ධෛයීවය. සරදම්. කරන්නේනම්......ඒකයී...යම්..තැන්වල..අම්මා. කලින්..මැරුණොත්..ඒ...වලට..අපත්..පැන්නට..කමක්නෑ..කියන්නේ,!
රත්නායක..මුදියන්සේ .කියන්නේ..
අප...
ආදරේ.. ජාන...ලේ
ඉක්මන් සුවය..ලැබේවා. ජයන්ත.රත්නායක මල්ලීට..තෙරැවන් සරණයි....ඩුබායි සිට
Victor, තම බිරිද වත් මරා ගත්තාද?? කාමයෙන් වෙලී සිටින නරුම victor මිනී මරුවෙක්ද??
Apaa gatha wenawa.budu dahameanuwa.
den oba melowin samugena awsanai sonduru kalakaruwanani obata niwan suwa
තාත්තට බැනලා වැඩක් නෑ තවත් පව් කිරිම එකයි වෙන්නේ එයා කරන දේවල් දවසක එයා ගෙනියයි බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මය මෙනෙහි කරන්න හොඳ නරක විතරයි ගෙනියන්නෙ
Aniwaryen
Idakin yako..meke un wadi hariyak me victor rathnayak kiyana wal ballawa agaya karana hati ....
hoda gayakayek wenna athi apith nodanna kale garu kala eth 75k unama yana thanakata pinak karaganna ona kale wayasa 30 ganKa ekiyak badagena muge thiyena wanachara kama ratata pennuwa...meka thamath hoda bawudda sanskruthiyak thiyena ratak yako ..
mannam dan me ballage sinduwak giyath radiowa wahanWa
samaharu muta garu karanWalu....anna a aya ara kathawath jayanthata call ekak hari dila ahaganillako wena monawada me nakiyage wanachara wadak thama ethakota hitheyi mala gedaratawath yanna watina ekekda kiyala mu...
Oba apita watinawa jayantha obata ikman suwaya....
ජේසුපිහිටයි ඔබට
Paw ane hari dukai niwansuwa labewa
පව් ..😢😢😢ඉක්මන් සුවය ලැබේවා .....
Demavpiyo waira badinnee mona kalath daruwanta,,,,eeth mee thaththa nam,,,ara geeniyekuta waha wetila innawa wage,,,kamak nee den oba awasan nindee,,,A thaththa awath nawath siyalla siduvee hamarai,,,niwan suwa obata,,
Obata niwan suwa
මේ වගේ තාත්තලා නොපතං .ගෑනියෙක් ගත්තම තමන්ගෙ දරුවෝ අමතක උනා
Mata hitha ganna ba ethuma ehema kale kiyala. Lamai wadagath
වික්ටර්ගේ අම්මට අපහාසයක් නිසා වැඩි දෙයක් කියන්න බැ උබට හෙන ගහනවා නාකි වික්ටරයෝ
Oya wage thaththala jathi jathiwath mata nam apa obathu hoda guna yahapath kenek obata niwan suwa
obata ratama adre hondatama aethene
Niwan suwa labewa obha ta
භ
මෙ කියැවෙන කතාව සත්‍යයක්නම්...?
එය මොනතරම් සොකජනකද....
1) පිය පදවිය හෑල්ලුවිඇත
....2) මෙතරම් කලක් අප ගීතයෙන් ඇලුම්කලෙ මෙවැනි 8:34 අයකුටද....?😮 8:34
apit kalayak adare kala gayakayek viktar kiyanne aet naki manamalaya una dawase idan penna be daru kekkumakwat neti harakek .
thatha kanak karana dayyak namai may daruwa mona tharam watinawada namuth may thathata daru dukak nathikanak monwata kathada ..
වික්ටර් නාකියා ගත්තෙත් හෙරියක් අදත් එකි හිරෙනෙද ඉන්නෙ .නාකි විසෙ ගෙටත් විසෙ.නොදකින් වික්ටර් නාකියා .
Seeya manamaalaya
This problem boost & create by by the media at that time 75% they must take responsebility
this video also like that
Obata ikman suwaya ewagema piyekuta daruwek epa wenne naha lesiyen obalagen ohuta wishala anathurak wela thiyenawa piyata waira nokaranna ohu lankawe great man kenek oyala eyage ahalakawath naha
ඉක්මන් සුවය ලැබේවා
Naki vise madana kulappuwa?
Mewa Sansara ganu denu Akusal
Ekinekata mithree kirimen Galawenna Ona
Obata ikmansuwaya labawa
තාත්තා කරපුදේ අැහුවොත් මලගෙදරවත් යන එකක් නෑ කිව්ව නේද. හිතාගන්න බැරිද.....දරැවෝ අඳුරන් නැති තාත්තලා..
ඔබ වැනි බෞද්ධ පුතෙක් නැවත මේ පොලවේම ඉපදේවා
දුකයි. ඔබට ඉක්මන් සුවය !!!
ඔබට ඉක්මන් සුවය ලැබේවා
naki wise getath use...… kiyanne nikanya man oya nakiyage sinduwak wath ahanna dan
කිම්බක් ඉස්සරා ඕක සාමාන්‍ය දෙයක්
Aaaapo.. Aye Victor ge sinduwak ahanneth na... Pawww..
Appiriyayi.
ඈත දුර ඉදන් සසරේ
සෙනෙහෙ පුරවලා
ආපු දුර ගෙවා නික්මී
ඔබ ගියත් එදා
පාළු මාවතේ තව දුර
යායුතු වු නිසා
ඇගේ අත වාරු අරගෙන
හිදිමි මග බලා ....
දරුවන්ට බරක් නොමවී
මා වෙන්වුණත් එසේ
දරුවො මට එරෙහිවී
අවමන් කරයි මෙසේ ....
ශිල්ප සතර දී මා සතු
සියළු දේ පුදා
තනිව නැගෙන්නට වාරුව
දුන්නු මම පියා
නුඹලාට එපානම් දරුවනි
නුඹලාගේ පියා
මටත් මේ සසර වසනා
තුරුම ඔබ එපා...
පද රචනය ...
සමන් සුසන්ත ගුණසේන .
Atat damupayata dohs kayn
Ana apa. Aka pauuana
Api kauruwath meyalage privat dewall daney nahaney 🤫🤭🤓🤷♀️🤷♀️🤷♀️
Demapiyanta puluwan kale dewal kalene ithin den demaupiyanta salakanna one daruwo ithin katath dosi kiyanna aepa obata ikman suwa god bless you
Shani silva Silva දෙමාපියන්ගෙ ආදරේ හැමදාම බලාපොරොත්තු වෙනවනෙ
Obata mese sidu uwanam oba sithanne keseda.
Ammath nathi a daruwan awasan moheteth bala poroththu unee piya sena hasa pau diyaneee thirisan thaththala munta av8sa wedeee hoda minisunta avisa adui ai aaaaaa
Obata eikman suwaya oyage piyata ara gani mona hare dila heta wenas karagena aekai wenna ate oyalawa apa wenna
ඔයමිනිහට මමකවදත් අකමැතියි අැයි කියන්න දන්නැහැ සමහර ගීතවලට කැමතියි.මට හිතුනේම මේමිනිහා දුස්ටයි කියලා.එ්නිසයි අකමැති උනේ වැඩිහරියක් එ්උනාට පුතාලා දෙන්නට කැමතියි. පව්ජයන්ත ලමයා මූවිදවලා මැරෙන්නේ.පුතාව බලනින්වත් නොගිය අඩු තරමින් මරනයට වත් නොගිය නාකි වැලමාමා.නොදකින් මොනවරද උනත්. මේවිදිහට.
Ada(07.06. 2020) wana Vita Jayantha Rathnayaka thama awasan gamana gihin.
Victor Rathnayaka kiyanne, ithama pahath, jara minihek.
Kotharam prasidda unath, kotharam daksha unath wadak naha, thamange daruwan amathaka kara nam. Wisheshayen, mewani rogayak athi daruweku amathaka kala nam.
Dan Jayantha marunu nisa, me napuru Victorge sithata, kawadawath sahanayak nathi Wei.
Sama wenna dinaya gana:
Niwaradi viya yuththe Ada(07.04.2020).
බනින්නෙපා පොඩි දෝනිට ගහන්නෙපා කියූ වික්ටර් ද මේ?? හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස් කිව්ව ලු..
E.wal bellita ahu una
Ada mona thanaka hitiya th kawada hari marenne mahapaare. Ara gani elawayi
Vitar katnayakata gani taram tamagae jathaka daruwo watine natuwa ati nakiya
victor Rathnayaka Yanu Godaak Hoda Gayakayek Habai Ethuma Durwala Piyek.Mokada Ethuma kohewath thibena Adarayak Nisa Eyage Essellama Eyage Lein Upan Daruwan Pawa Amathaka karanna Tharan Oba Durwala Une Keseda Oba thuma Marena thurawata Geniyai Budunta Gee leewath keewath Victor charithe Adarayak Nisa Pahathata watune Keseda??????
niwan suwa!!!
pramia warnasuriya
N
Thathage vivahayata daruwo vira kala.akawaradak kiyala bohoaya dakinna.hethuwa wayasata giyath a manussayata adaraya rakawaranaya one.daruwonta one thathagesalli.a darueo thathawa thani nokalanam aya viwahanovi edivi.lankawe bohodenek hithanne.godapayai walapayai adinna oneth kanna onethna vinoda gaman oneth marena thuru paththakata dala thiyanna.ada jayantha thathata kalin giya jeevithe ahemai.thathata banapu tharam api dakka aiyamalo denna.victer sirge malagamata kamathi aya yavi oyalage paul prasna minisunta adalana.
Mona waraddak kalat..demapiyange waradai dakinne natiwa imu..eken wenne api paw purogannawa...witharai..
Surely this is a sad incident. However for someone to narrate detailed family matters as it coming word to word from Jayantha Ratnayake extremely bad and damaging
Me sasare wyirakkarayo me lowata gens eka madida
Victar tamuse tattekda kupadiyek the. Jayanta obata niwan suwa