Oyaga vedio walin mama ma rata inna khomada hama dayakma igana gaththa yanna thawa masa 3theyanawa makath dana gaththa aka godak hodai thawa cargo danna salem aiyaga kada badu pannuwa godak thanks apu dawasa.idala dunna sahayogata vedio walin
Malli oya kiyana samadema aththa ath hoda dewal ahana aya godak adui mama inneth baharen wala mama saudi kuwait dubai me hama ratakama hitiya danata awurudu 20 k iwarai me nithi serama mama hodata dannawa thawath apiwa danuwath karanawata godak sthuthi oyata budusaranai malli❤
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් හොඳ දැනුවත් කිරීමක් හැමෝටම ප්‍රයෝජනවත් ඔබතුමාට බොහොම ස්තුතියි. අනිත් එක මට දැනගන්නත් ඕනේ හොඳ කා ගෝසේවයක් කියන්න පුළුවන් නම් ලොකු දෙයක් සමහරු කියනවා ට්‍රයි කෝ පැලට සිලෝන් සිපින් ලයින් හොඳයි කියනවා ඇත්තද මමත් පළවෙනි සැරේ බඩු දාන්න හිතන් ඉන්නේ ඔයාලා මේ රටවල්වල කුඩා පරණ අය නිසා හොඳ ආයතන දන්නවා ඇති ඒ නිසයි ඇහුවේ ඔබතුමාට බොහොම ස්තුතියි
Falcan cargo එක හොදයි මම අවු 15 දාන්නේ ටුයිකෝ එක හොද නැ
යසස කාගෝ හොදයි මම දෙපාරක් දැම්මේ එකෙන් කිසිම වදයක් නැ හොදයි බුදුසරණයි 🙏🙏💜
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට ඒ වගේම ගොඩක් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි තියන්නම්
ඔර්ජිනල් ට්‍රයිකෝ හොදයි අවුරුදු 8ක් බඩු දාන්නෙ මම ,
ෆැල්කම් කාගෝ එකේ ටෙලිෆෝන් නම්ගේ දෙන්න පුළුවන්ද ඔබතුමාට බොහොම ස්තුතියි
අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. දෙවියන්ගේ පිහිටයි!
බොහෝම ස්තූතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මල්ලී, හැමදාම හැම, විඩීයෝ එකක්ම අපට, ගන්න දෙයක් තියනවා,, දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,, මම කුවේට් සිට
බොහොම වැදගත් වටිනා වීඩියෝ එකක් අපට අහන්න දකින්න සැලැස් වු.ඔබට බොහොම ස්තුතියි 🙏🧡
Thanks malli oyata
කවුරු මොනවා කිවුවත් ඔයා හැමදාම කියන දේවල් අපට ගොඩක්ම වැදගත් අයියේ..❤
තෙරුවන් සරණයි දැනුවත් කිරීම පිණිස බෙහෙවින්ම ස්තුතියි සුඛී දීගායු වේවා 🙏❤️
දැනුවත් කරාට ගොඩක් පින් මල්ලි. මාත් ලබන මාස යනවා
ඉස්තුතියි දැනුවත් කරාට අල්ලා දෙවි පිහිටයි ඔබට
දැනුවත් කරාට ස්තූතියි මල්ලී බුදු සරණයි දෙවි පිහිටයි
ඔයාගෙ වීඩියෝ එක හරිම වැදගත් .ගොඩාක් ස්තූතියි.
අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි මල්ලි🙏❤❤
මල්ලි මම ඔයාගෙ වීඩියෝ බැලුවෙ ලගදි ඇත්තටම මට හිතුන දෙයක් තමා ලංකාවේ මේ වගේ දෙවිවරුන් වගේ වටිනා මිනිස්සු ඉන්නව කියල ඔයාට තෙරැවන් සරණයි මල්ලි කවදාවත් වරදින්න නම් එපා 🙏🙏🙏
Oyaga vedio walin mama ma rata inna khomada hama dayakma igana gaththa yanna thawa masa 3theyanawa makath dana gaththa aka godak hodai thawa cargo danna salem aiyaga kada badu pannuwa godak thanks apu dawasa.idala dunna sahayogata vedio walin
ගොඩක් පින් මල්ලී දැනුවත් කරාට බුදු සරණයි
දැනුවත් කරාට ගොඩක්ම ඉස්තුති මල්ලී මමත් යනව ලබන මාසේ
වටිනා දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි ස්තූතියි තෙරුවන් සරණයි ඔබට
Thank you මල්ලි අපිව දැනුවත් කරනවාට .♥️🙏🙏🙏☝️
අපේ මල්ලි ඔයාට නිදුක් නිරෝගි වේවා .....බුදු සරණයි ඔයාට .....පරිස්සමින් සතුට්න් ඉන්න හැමදාමත් .......
ගොඩක් වටිනවා කතාව මල්ලි බුදුසරණයි
හොද දැනුවත් කිරීමක්. දැනවුවත් කරට ගොඩක් ස්තුතියි ගොඩාක් වැදගත් වීඩියෝ එකක් හැමෝටම. දන්නේ නැති ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා. බුදුසරණයි.
ඇත්තටම ඔයාට මල්ලි ගොඩක් ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කලාට ස්තුතියි ඉස්තූති ඉස්තූති ❤
😊😊😊😊කියන හැමදේම හරිම වැදගත් මල්ලි.අපි අලුත් ගොඩාක් දේවල් ඔයගෙන් දැනගන්නව.ඔයා කරන වීඩියෝ ඔක්කොම බලනවා.ඔයාට අල්ලා දෙවි පිහිටයි
ඉස්තුතියි දැනුවත් කරාට අල්ලා දෙවි පිහිටයි ආරක්ෂාවයි පරිස්සමෙන් ඉන්න ඔයත් 🙏🙏
ඔක්කොම හොදයි. මොන රටේද මේ කතාව කියල මුලින්ම කිව්ව නම්....
ගොඩාක් වටිනවා මල්ලි ඔයාගේ මේ දැනුවත් කිරීම... ඔයාට ගොඩාක් පිං ... සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..🙏
Hoda cargo ekak kiyanna puluwanda. Budusaranai. 🎉🎉
ස්තුතියි මල්ලී ...බුදු සරණයි
ගොඩාක් වැදගත් කරුණු ට්කක් ...ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව අයියෙ...බුදුසරණයි .🙏🙏🙏
❤❤❤❤
Hoda cargo akak kiyanna malli theruwan saranai malli ❤❤❤❤❤❤
Very good advice.We should maintain the respect of our country by following this advice.
MAllii hoda danuwath kiriimak mallii hoda kaago akak kiyannako wisswaasa wantha akak budusaranayi ❤❤❤
Godak isthuthi malli ❤.. Aththatama wadagath video ekak ❤️❤️.. Nodanna apita danuwath wenna hoda video ekak.. Budhu saranai oyata malli❤️🙏..
බුදු සරණයි ...අපිව දැනුවත් කරට ..හැමදාමත් ..වැදගත් පණිවිඩය දෙනවා ..🙏🙏🙏❤️
Thanks malli me panividaya apita godak watinawa. Man omanwala inne
💐💐💐 තෙරුවන් සරණයි ඉතා හොඳ දැනුවත් කිරිමක් මමත් මේ මැයි විසිඅට වෙනිදා ලංකාවට යනවා මට කිලෝ විසිපහයි අතේ හතයි ගෙනියන්න තියෙන්නේ
Danuwath kirima godakh watinawa malli budusaranai
දැනුවත්කරාට ස්තුතියි..බුදුසරණායි🎉🎉🎉
Ape ගෙදර පිල්ලි yanava me mase dawasaka. matha kiuva ගෙනියන්න bara pramanaya අවුලක් na kiuva kiyala madam. eye ticket eke copy ekak evala thibba 35 kg විතරයි dan hadapu bag ayeth set karanava pramanaya හරියන්න . Tava පොඩ්ඩෙන් mathath kanna venava oya කට්ට 😒😏 දැනුවත් කරාට ගොඩක් ස්තුති සහෝදරයා 💐🙏
🙏🙏🏼❤❤තෙරුවන් සරණයි මල්ලී ගොඩක් වටිනා විඩියෝ එකක් රට ඉන්න අපි හැමෝටම ඉතා වැදගත් බොහොම ස්තුතියි මල්ලී
ගොඩක් ස්තුතියි මල්ලි දැනුවත් කරාට
Thank you so much malli ❤❤❤teruwan saranai parissamin wada karanna 🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
මල්ලි මම ඔයාගෙ ව්ඩ්යෙබලනවා ගොඩක් වටින ව්ඩ්යෙළුකක් ළුතකොට මල්ලි බඩුවැඩ්උනොත් මුදල් ගෙවලා ගෙනියන්න බැරිද මල්ලිට බුදුසරණයි 13:55
Athhatama oya.kiyana.tika.api Dane.gena.hitiye.na.godak.watinawa.thankiu.bs.thawa.dewal.dana.ganna.oni.api.mukuth.danna.athhatama.
ගොඩක් වටිනවා 🌹❤️❤️බුදුසරණයි 🌹❤️
ඇත්ත කතාව මල්ලි ඔයාට ගොඩක් ඉස්තුති මල්ලි ආල්ලාදෙවිපිහිටයි ඔයට❤❤❤❤
ඔයාගේ දැනුවත් කිරීම විශිෂ්ටයි ♥️♥️හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.
මම oman
තව මාස 3 න් මම යනවා. දැනට මගේ agryment sine කරපු කාල සිමාව ඉවරයි. මම බාබාට මගේ ආකාම දීලාත් එයා තවම අලුත් කරලා දුන්නේ නෑ. මම මාස 3ක් ඉන්නේ අකාම නැතුව. මන් යනකොට එයාපෝර්ට් එකෙන් මට ප්‍රශ්නයක් එයිද කියලා කියනවද.
දැනුවත් කලාට ගොඩාක් පිං මල්ලි අනේ මල්ලි සවුදි කගො නමිබරයක් හෙයලා දෙන්කකො
දැනුවත් කලාට බොහොම ස්තුති මල්ලි🙏🙏🙏 බුදුසරනයි
ස්තුතියි..ගොඩාක්.වටින.විඩියෝ.එකක්.
ගොඩාක් වටින විඩියො එකක් අයියේ බොහොම ස්තුතිය අපිව දැනුවාත් කිරිමට පරිස්සමෙන් ඉන්න අයියා බුදුසරණයි .....!!
දැනුවත් කරාට බොහෝම ස්තුතියි බුදු සරණයි
Onda danuwat kiremak thank you malli ❤❤❤❤
Thank you 👍
Malli oya kiyana samadema aththa ath hoda dewal ahana aya godak adui mama inneth baharen wala mama saudi kuwait dubai me hama ratakama hitiya danata awurudu 20 k iwarai me nithi serama mama hodata dannawa thawath apiwa danuwath karanawata godak sthuthi oyata budusaranai malli❤
මල්ලි ආයුබෝවන් 🙏වටිනා පැහැදිලි දැනුවත් කිරිමක්❤ ස්තුතියි ඇත්තටම ඒ රටෙි අය ගැන නම් කියලා වැඩක් නැ.එක ට හිටියා ට ගැහැනු පිරිමි සේරම එකයි....හරිම කපටියි.කලකිරෙනවා දැන ගෙනත් නොදන්නවා වගේ ඉන්නවා වෙන කල යුතු දෙයක් නැ ඒ රටෙි අයගේ හැටි.කතා කළොත් අපි වැරදි .මෙි ගෙවල් වල රැකියාව කරනවාට වඩා අමාරැයි වෙනත් රටවල අයත් එක්ක කරන රැකියාව......අනවශ්‍ය දේවල් වලට මුදල් වියදමි නොකර අත්‍යාවශ්‍ය දෙයක්ම ගන්නවා හැර අධික වියදමක් දරා ගෙනි යන එකත් පාඩුයි ගොඩක් පින් මල්ලි පැහැදිලි විඩියෝවට. තෙරැවන් සරනයි....❤❤❤❤දෙවි පිහිටයි❤❤❤❤
අපේ රටෙත් එහෙම අය නැතුවම නෙමෙයි නේද 😅😅😅😅😅
@@inokakumari2122 ඔිනි තරමි🙆🤣🙃😇
හොඳ දැනුවත් කිරීම ක් අයියේ 👌👍🏻
මල්ලි දැනුවත් කිරීම ගැන ගොඩක් සතුටුයි ....තෙරුවන් සරණයි .. මට එක දෙයක් තව දැනගන්න ඕන .අපේ පින්ගල් මාක්ස් තියල ඉවරවෙන අන්තිම දවස කවදද කියල ඔයා දැනගන්න පුලුවන් ද..
Mama ඔයාගෙ video බලනවා mama jayawewa ඔයාට ❤🎉🎉🎉🎉🎉
ස්තුතියි මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරනයි
Godak watinawa aiyee...me vidiyo ekaaaaaa🙏
Puthe mama Dubai a unath oyage video balanawa rata inna apita Gatha uthu hodaak dewal THIYANAWA. Budu SARANAI
ඔයාට. ස්තුතියි. මල්ලි.. මමත්. මේ. ගෙදර. අවුරුදු. 12. ක්. සේවය. කරන්නේ. අපේ. මැඩම්. දීපුවා. හැර. අබ. ඇටෙක. හොර. බඩු. නෑ. යනවා. එනවා.
මමත් හෙට අනිද යන්න ඉන්නේ ඒ හින්දා තොරතුරු සියල්ලම දැනගත්තා ඔයාට ගොඩක් පින්
ගොඩක් වටිනවා දැනුවත් කිරීම .මාත් ලබන මාසේ,යනවා ලන්කාවට
තැන්ක්යූ මල්ලි 🙏🙏හැමෝටම ඉතාමත් ලෙස වැදගත් වන වීඩියෝ එකක් ඔව් අනේ ඇයි හොරෙන් බඩු ගෙනියන්නේ මම කාගෝ බඩු දැමද්දී මෙයාලා මට කිවුවා ඕන දෙයක් ගන්න කියලා මැඩම් මට සැහැනට ❤️බඩු දුන්නා ඒ වගේම යනකොට එයාපෝට් එකට ගිහින් බැග් දමන්න මට වැඩිය හැමදේම මැඩම් තමයි කරේ පවු ❤️🙏ආයෙමත් මම එතනට ම ආවා දැන් මාස 8යී අපි හොදින් අවංක කමින් මෙයාලට ආදරෙන් හිටියනම් එයාලා අපිට හොදින් සලකයි බුදුසරණයි මල්ලි ජයවේවා 💜🙏💜🙏💜🙏💜🙏
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට මල්ලි.. අනේ මට දැනගන්න ඕනේ.. දැන් සමුපකාර බඩු ගෙනියන්න දෙනවා නේද.. ඒවගේ. ප්‍රමාණයක් තියනවාද.. අනිවාර්යෙන් ඒකට පිළිතුරක් දෙන්න
අපිව දැනුවත් කරාට ඹයාට ගොඩක් ස්තූතියි මල්ලි ❤❤❤
ෙපාන් ෙදකක් ගිනියන්න පුලුන්ද අඑත් එවා
ගොඩාක් ඉස්තූතී දැනුවත් කරාට තෙරුවන් සරණයි මල්ලි ඔයාට
ගොඩක් වටිනවා මල්ලි වීඩියෝ ඒක බුදුසරණයි ඔයාට.
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මමත් ලබන මාසයේ යනවා ලැගිච් කරන එකට සැම්පු ක්‍රීම් ජාති දාන්න බැරිද ගොඩක් නෙමෙයි 1ක් දෙකක් විතරයි මල්ලි බුදු සරණයි
Ammo nul potaka deyak ganne naha man.methanin au deka wada karala yannai one.hira kuduwen.budu saranai oyata
palthrua ganiyanna pluwanda malli
ආල්ලා දෙවි පිහිටයි හොද දෙනුවත් කිරීමක් මල්ලි ❤❤
මල්ලි ගොඩාක් වැදගත් පනිවිඩයක් ලබා දුන් නිසා ඔයාට බෙහෙවින්ම ඉස්තුතියි මමත් නිවාඩු යන්න ඉන්න කෙනෙක් මට දැන ගන්න ඕනා අතේ ගෙනියන k.g 7ට චොකලට් ටොපි අරන් යන්න පුලුවන් ද කියලා දැනුවත් කරන්න පුලුවන් ද ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏
හොඳ දැනුවත් කිරීමක් මල්ලි බුදු සරණයි❤❤❤
Ethin.trico danna puluvani naafa?
ස්තුතියි දැනුවත් කරනවට..මන් ඕමාන් .ලබන මාසේ ලන්කාවට යනවා ..ඔයාටත් බුදු සරනයි මල්ලි. 🙏🙏
ස්තුතියි මල්ලි බුදු සරණයි
Watina.vidiyo.ekak.malli.parissanin.inna.pudusaranai
Watina Denuwath kirimak puthe.oyata Theruwan saranai!!!❤
හොඳ දැනුවත් කිරීමක් මල්ලී. ඔයට බුදු සරණයි
ගොඩක් ස්තූ අයියෙ දැනුවත් කලාට
මේක හැමෝටම වටිනවා මල්ලි
ස්තුතියි මල්ලි 🙏🏻
Athakota api tikat akata gawala ganna barida wadipura kilo ganata salli
ඒකනේ ඇයි ඉල්ලගන්න බැරි හොරෙන් අරන් යද්දී දැක්කම කොච්චර ලැජ්ජාවක් ද නේද අපේ ලංකාවේ අය මේ උපදෙස් අහල දැනුවත් වෙන්න ඔයාට බොහොම පින් මල්ලි ලංකාවේ අය දැනුවත් කිරීමට. අනේ මටත් දැනගන්න ඕනේ දැන් ගුවන් සමාගම් වල මිල ගණන් කොහොමද කියලා මං ජුලි මාසෙ ලංකාවට යන්න ඉන්නෙ. ගිහින් ඇවිත් මාස 8 ක් වෙන්නේ ඒ වෙද්දි. මේ ගෙදර අයට කරදර කරන්න බැරි නිසා මං අතින් හදන් යන්න හිතුව එයාල හදල දුන්නොත් එහෙමයි. මට ඒ ගැන කියල දානවද ඔයාට ගොඩක් පින් ස්තූතියි. ඔයාට තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා. අල්ලා දෙවි පිහිට රැකවරණය ලැබේවා ❤🙏👍
ඇත්ත ටම ඇත්ත. ඔය වාගේ පිලිප්පීනියන් හොරෙන් හොරෙන් ගෙදර බඩු මුට්ටු ගොඩක් අරන් ගිහින්. මම නම් මල්ලී තනියම තමයි ඉන්නෙ. මට නම් හොඳටම හොඳයි. මම යනකොට මොනවද ඕන ඔක්කොම දෙන්නම් කීවා මේ ගෙදර මාමා තනියම ඉන්න තරමට හොඳයි. මට අකාමා නෑ පාස්පෝට් නැ මම ලංකාවට යන්න ඉන්නෙ ඉස්සරලා හිටපු ගෙදර හොද නෑ. ඊට පස්සේ මමම මේ ගෙදර ආවා. දැන් ලංකාව වට යන්න ලියාපදිංචි වෙලා බලාගෙන ඉන්නවා ගොඩක් ස්තුතියි අපේ සහෝදර සහෝදරියන් ට විස්තර ගොඩක් දැන ගන්න ලැබුණා.
හරිම හෙදම විඩියො එකක් මමත් දැනුවත් වුනා මම යන්න බලාපොරොත්තු වෙින් ඉන්නේ
ඔයා ලන්කාවේ කොහේද ?කියවනඒවා බලන් ඉන්න ආසයි..නියම උපදෙස් ටික.🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පුතේ
මම නම් හැමදමත් යනකොට ලන්කාවට ..සේරම කාගෝ දනවා ටිකට් එක විතරයි මගේ අතේ ....අයියා මේහේම තවත් දැනුවත් කරාට ස්තුතියි❤❤❤
Danuvath kalata sthuthi malli bs.🌺🌺🙏🙏❤️
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට කාර්ගෝ එකේ ගෙනියන්න පුලුවන් බර ප්‍රමානය කීයක් වගේ වෙයිද දැන ගන්න පුලුවන්ද
godak sthuthi aiye denuwath karata budusarani 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි මල්ලි දැනූවත් කිරීම ට❤❤❤👍👍👍🙏🙏🙏
හරි වටිනවා මල්ලි බුදු සරනඉ
Thanks malli pahadili karata 😮😮😮😮😮😮
Ane kiyanna pon teb kayak geniyanna puluwanda
1kg..kiyak gewanna onada malli.
ගොඩක් වඩිනවා. මල්ලී ❤️❤️❤️
❤❤❤❤.mama Dubai inne 6 yanaw laksiri Badu danawa et k. kama jati ate gemiyanna baida