Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහෝ පෙම් කවි ලියූ පසුවදසියුම් කැපුමක් මෙන් රැඳීනොලී කවියක් තිබිය නොහැකිදහදේ යම් රිදුමක් දිදීතියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්සෙමෙන් පාරන මුත් ඇණිසිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙකඑවන් හද පාරන බැමිඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමිඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමිනෙතින් ගිනිගත් හදින් තැවෙමින්දරා ඉමිහිරි වේදනාවන්පෙමින් සඟවා තබා ගන්නෙමිනොලී ඒ ගීතිකාවන්සදාකාලික තැවුල් පොදියකරැඳී හද පෙලුවත් නිතිලියා අවසන් කවක් කෙලවරමැකී වියැකී යා නොදීඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමිඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමිඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමිඉතින් එබැවින් නවතිමිහදින් පිටමන් නොකරමි
😮😮😮
ඉතින් එබැවින් නවතිමි කිව්වට නාදගම හන්දියෙන් නවතින්නැතුව නාදගමටම යමු..ජය 😍❤️
මම එයාට ආදරේ කරනවා කියලා එයානම් කවදාවත් දැනගන්න එකක් නෑ..ඒත් හැමදාම හැම දවසකම මම එයා වෙනුවෙන් පෙම් කවි ලිව්වා...ලස්සන හීන මැව්වා ලස්සන බලාපොරොත්තු තියාගත්තා..එයා නිසා මට ලස්සන මනෝ ලෝකයක් නිර්මාණය කරගන්න පුළුවන් වුනා..දුකක් දැනුනත් සතුටක් දැනුනත් ඒ මනෝ ලෝකේ අතරමං වෙලා ඒ හැඟීම් සිතුවිලි වලින් හරි එයා එක්ක මම තනියම බෙදා ගත්තා මට ඒක දැන් පුරුද්දක් වෙලා..එයාව නොලැබෙන බව දන්නවා..මොකද එයාට කෙනෙක් ඉන්නවා..එයාගේ සතුට දිහා බලලා මම සතුටු වෙනවා වගේම මතු භවයක හරි මගේ ලස්සන මනෝ ලෝකය යථාර්ථයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... _ ඉතිං එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි..._ 🥺❤️
මොන වේස කමක්ද මේ 😂
Every time I listen to this song, I remember my old girlfriend.. And all those memories can be seen in the eyes.😞❤️
I feel so bad for you 😢😢
😢
Let it go brother ..❤️❤️
Me also brother
Bro let it go.. don’t straggle with past memories…
මුල ඇහෙන පාට් එකෙන් සිංදුව වැදිල ඉවරයි ❤
ඇස් දෙක වහගෙන ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් .භාවනාවක් වගේ කටහඩක්❤🥺
Remember seeing Vidula at maybe 2nd or 3rd Naadhagama watching it from the crowd as a fan. Seeing him come this far makes me happy ❤
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි....තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනිසිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි…..ඉතින් එබැවින් නවතිමි….හදින් පිටමන් නොකරමි…..නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්...පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්....සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති...ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි....ඉතින් එබැවින් නවතිමි….හදින් පිටමන් නොකරමි…..😍😘
පුදුම ලස්සන සිංදුවක්...this is absolute a masterpiece ❤Im listening now in 2024 🎼
"ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නොකරමි " @🥺❤
Live මේක ඔතන අහපු හින්දා ඒකේ Feeling එක 🥺❤🩹 මතකයි
ඉතින් එබැවින් නවතීමි... 👀❤️🩹හදින් පිටමන් නොකරමී... 😊🤍💐2024... 🥺🤍🌹
සෞම්‍ය සඳරුවන් සහෝදරයාගේ වචන ❤
වැහි පොදත් එක්ක,බස් එකක කෙරේලෙ ශීට් එකෙ මේ සිංදුව අහන් මනෝපාරක් ගහන් යද්දි ඒක මරු❤.Spotify දාල නෑනේද
ඇග හිරිවැටෙනවා මට මේක අහන හැම වෙලාවකම ,,,, නාදගම දවසක බලන්න එන්න ආසයි,,,,කටහඩ බෙහෙතක් වගේ 👊👍
kuwenit balanna
One of my favorite song ❤
හිත නිවන හඬක් ❤
වෙන මොනවා නම් කියන්නද.....එක දවසකට දහ පාරකට වඩා මේක අහනවා.....💚💙💚💙
Live අහන්න වාසනාවන්ත උනා 🥹💕🫶🏻🫀
Where
Dawasaka enwamai nadha gama rasawidinna❤️
ඉතින් එබැවින් නවතිමි....හදින් පිටමන් නොකරමි😢❤
Mata therenne naha e handa.....As2ta kandulu pirenawa 😢😢Rakagana e katahada...❤❤❤
Thank you! Riply1a.Thawath hithata katha karana nirmana karanna oyata Shakthiya, Dahirya Labewa!
Superb vindula ayya
Flutist ❤
One of my most fav song in the world + most fav music program = masterpiece 🥺😇❤🌻
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්...නාදගමට සෙට් වෙනව උඹ
හරිම ලස්සනයි අනේ❤
Wow. Can't believe that it's a live performance ❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....👍
❤humans Feelings...!
Love forever this song!❤
සුපිරි
දැන් youtube එකේ ඉහල පහල යද්දි මග හරින්නම බැරි එකක් වෙලා ඉවරයි මේක ❤❤❤
එක වෙනම රහක් ❤️❤️❤️😍
Mn Al krnnkota ahuna sinduwak padam karnakota Meka ahenakota wenama ekk denenawa❤❤❤
Voice ❤️
ඉතින් එබැවින් නවතීමි 🥺💗
ඉතින් එබැවින් නවතිමී.......හදින් පිටමන් නොකරමි❤
❤❤ lassanai ❤❤
Will always be a top fan of this song and I’m glad that I’m in this audience too ❤ 2022 Nadhagama Handiya 🍂
ඇබ්බැහියක් ඒක 🤩
ඉතිං එබැවින් නවතමිහදින්පිට මං නොකරමි💔❤️🩹❤️
asama song eka katahada bavanavak
හදින් පිටමන් නොකරමි 😢♥️.
අවුරුදු එකහමාරකට පස්සෙ ඔයාව දැක්කෙ. "මං ඔයාට ආදරේ නෑ, වෙන කෙනෙක් මගෙ වෙලා." ඔව්, මං එහෙම තමයි හිතන් හිටියෙ. ඒත් අවසානෙ මං තේරුම් ගත්තා ජීවිතේට කවුරු ආවත් , ගියත් ඔයා වෙනුවෙන් හදවතේ තියෙන ආදරේ වෙනස් වෙලා නෑ, වෙන්නෙ නෑ කියලා. තනියම ආදරේ කරන එක ජීවිතේ දැනෙන ලොකු අසරණ හැඟීමක්. ඔයාට ඒ වේදනාව දැනෙන්න එපා කවදාවත්. අද වගේම හෙටත් මං මට පුලුවන් විදිහට ඔයාව පරිස්සම් කරන්නම් ලෝකෙට හොරෙන්, ඔයාටත් හොරෙන්. 'දෙව්' ඔයාව මටවත්, මාව ඔයාටවත් අයිති වෙන්නෙ නෑ.... ඒත්, මං තාමත් ඔයාට ආදරෙයි. එදා වගේම හෙටත් ඔයාට හොරෙන් මං ඔයාට ආදරේ කරයි. ♥️😢 අද වගේම හෙටත් මේ සිංදුව අහන ගමන් ඇස් පියාගෙන ඔයාව හිතින් මවාගෙන මොහොතකට මං සැනසෙන්නම්, අඬන්නම්. 🥹
@@hasindukaushalya9363 same❤😓
ඒ වොයිස් එක❤🥰🥰🌸🌸🖤🖤🩶🩶
Masterpiece ❤
Voice❤👌
Woow
එදා ඉදන් අද තව වෙනතුරු අහනවා....😊❤
Mama thama eyata adrei ❤
I miss my boyfriend ❤🥺 D❤ loving this song🥺
Hmm 😘😘😘
Congratulations ❤
No words to express how heart touching this song is ♥️♥️♥️♥️
Forever Favo ♥️🍃
Superb ❤
🌸💕නොලී කවියක් තිබිය නොහැකිද?හදේ යම් රිදුමක් දිදී..💕🌸
Wow❤️ Me sinduwa live kawada ahanna puluwanda kiyala balan hitiye🥺
MHY❤🎉
❤️🔥
ඒ වචන 😍👌
🧡❤
ඉතින් එබැවින් නවතිමි ....හදින් පිටමං නොකරමි 😔
කොච්චර ඇහුවාත් එපා වෙන්නැති සිංදු ❤
❣️👌
I really felt it 🥺❤️🩹
Dinuda❤❤❤❤
Vocalnm kohomath supirine !🥹♥️Backing ekath denw orginal widiytma !🥵❤️
❤
that's call live performance
❤💯
පිස්සුවක් ❤️
True 💔
මං මැරිලත් අහන සිංදුවක් මේක ❤
නාදගම tkt ගන්න විදියක් දන්නවද
Missed him so badly 😢❤
❤️💐
🖤🥰
පුදුම ලස්සනයි ❤
🥰
🙂❤️
🥺❤️
Aurudu 4 k thisse ahana sinduwk😋❤️🩹🌼
Wow... BRO 😅
🤟🤟🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤❤❤
අතීතෙකට යනවා 🥺❤🍃
Nadagama rathnapureta ennadda...😢
මටත් live බලන්න තිබ්බනම් 😌💞
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🪬
Pissu mata 234 ahanne
Voice ❤❤❤
❤️❤️
❤😮
🤍
❤❤️❤️
බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
😮😮😮
ඉතින් එබැවින් නවතිමි කිව්වට නාදගම හන්දියෙන් නවතින්නැතුව නාදගමටම යමු..ජය 😍❤️
මම එයාට ආදරේ කරනවා කියලා එයානම් කවදාවත් දැනගන්න එකක් නෑ..ඒත් හැමදාම හැම දවසකම මම එයා වෙනුවෙන් පෙම් කවි ලිව්වා...ලස්සන හීන මැව්වා ලස්සන බලාපොරොත්තු තියාගත්තා..එයා නිසා මට ලස්සන මනෝ ලෝකයක් නිර්මාණය කරගන්න පුළුවන් වුනා..දුකක් දැනුනත් සතුටක් දැනුනත් ඒ මනෝ ලෝකේ අතරමං වෙලා ඒ හැඟීම් සිතුවිලි වලින් හරි එයා එක්ක මම තනියම බෙදා ගත්තා මට ඒක දැන් පුරුද්දක් වෙලා..එයාව නොලැබෙන බව දන්නවා..මොකද එයාට කෙනෙක් ඉන්නවා..එයාගේ සතුට දිහා බලලා මම සතුටු වෙනවා වගේම මතු භවයක හරි මගේ ලස්සන මනෝ ලෝකය යථාර්ථයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... _ ඉතිං එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි..._ 🥺❤️
මොන වේස කමක්ද මේ 😂
Every time I listen to this song, I remember my old girlfriend.. And all those memories can be seen in the eyes.😞❤️
I feel so bad for you 😢😢
😢
Let it go brother ..❤️❤️
Me also brother
Bro let it go.. don’t straggle with past memories…
මුල ඇහෙන පාට් එකෙන් සිංදුව වැදිල ඉවරයි ❤
ඇස් දෙක වහගෙන ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් .භාවනාවක් වගේ කටහඩක්❤🥺
Remember seeing Vidula at maybe 2nd or 3rd Naadhagama watching it from the crowd as a fan. Seeing him come this far makes me happy ❤
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....
නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි....
තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි…..
ඉතින් එබැවින් නවතිමි….
හදින් පිටමන් නොකරමි…..
නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්...
පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්....
සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති...
ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි....
ඉතින් එබැවින් නවතිමි….
හදින් පිටමන් නොකරමි…..😍😘
පුදුම ලස්සන සිංදුවක්...this is absolute a masterpiece ❤
Im listening now in 2024 🎼
"ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නොකරමි " @🥺❤
Live මේක ඔතන අහපු හින්දා ඒකේ Feeling එක 🥺❤🩹 මතකයි
ඉතින් එබැවින් නවතීමි... 👀❤️🩹
හදින් පිටමන් නොකරමී... 😊🤍💐
2024... 🥺🤍🌹
සෞම්‍ය සඳරුවන් සහෝදරයාගේ වචන ❤
වැහි පොදත් එක්ක,බස් එකක කෙරේලෙ ශීට් එකෙ මේ සිංදුව අහන් මනෝපාරක් ගහන් යද්දි ඒක මරු❤.Spotify දාල නෑනේද
ඇග හිරිවැටෙනවා මට මේක අහන හැම වෙලාවකම ,,,, නාදගම දවසක බලන්න එන්න ආසයි,,,,කටහඩ බෙහෙතක් වගේ 👊👍
kuwenit balanna
One of my favorite song ❤
හිත නිවන හඬක් ❤
වෙන මොනවා නම් කියන්නද.....
එක දවසකට දහ පාරකට වඩා මේක අහනවා.....
💚💙💚💙
Live අහන්න වාසනාවන්ත උනා 🥹💕🫶🏻🫀
Where
Dawasaka enwamai nadha gama rasawidinna❤️
ඉතින් එබැවින් නවතිමි....හදින් පිටමන් නොකරමි😢❤
Mata therenne naha e handa.....
As2ta kandulu pirenawa 😢😢
Rakagana e katahada...
❤❤❤
Thank you!
Riply1a.
Thawath hithata katha karana nirmana karanna oyata Shakthiya, Dahirya Labewa!
Superb vindula ayya
Flutist ❤
One of my most fav song in the world + most fav music program = masterpiece 🥺😇❤🌻
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්...නාදගමට සෙට් වෙනව උඹ
හරිම ලස්සනයි අනේ❤
Wow. Can't believe that it's a live performance ❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....👍
❤humans Feelings...!
Love forever this song!❤
සුපිරි
දැන් youtube එකේ ඉහල පහල යද්දි මග හරින්නම බැරි එකක් වෙලා ඉවරයි මේක ❤❤❤
එක වෙනම රහක් ❤️❤️❤️😍
Mn Al krnnkota ahuna sinduwak padam karnakota Meka ahenakota wenama ekk denenawa❤❤❤
Voice ❤️
ඉතින් එබැවින් නවතීමි 🥺💗
ඉතින් එබැවින් නවතිමී.......
හදින් පිටමන් නොකරමි❤
❤❤ lassanai ❤❤
Will always be a top fan of this song and I’m glad that I’m in this audience too ❤ 2022 Nadhagama Handiya 🍂
ඇබ්බැහියක් ඒක 🤩
ඉතිං එබැවින් නවතමි
හදින්
පිට මං නොකරමි💔❤️🩹❤️
asama song eka katahada bavanavak
හදින් පිටමන් නොකරමි 😢♥️.
අවුරුදු එකහමාරකට පස්සෙ ඔයාව දැක්කෙ. "මං ඔයාට ආදරේ නෑ, වෙන කෙනෙක් මගෙ වෙලා." ඔව්, මං එහෙම තමයි හිතන් හිටියෙ. ඒත් අවසානෙ මං තේරුම් ගත්තා ජීවිතේට කවුරු ආවත් , ගියත් ඔයා වෙනුවෙන් හදවතේ තියෙන ආදරේ වෙනස් වෙලා නෑ, වෙන්නෙ නෑ කියලා. තනියම ආදරේ කරන එක ජීවිතේ දැනෙන ලොකු අසරණ හැඟීමක්. ඔයාට ඒ වේදනාව දැනෙන්න එපා කවදාවත්. අද වගේම හෙටත් මං මට පුලුවන් විදිහට ඔයාව පරිස්සම් කරන්නම් ලෝකෙට හොරෙන්, ඔයාටත් හොරෙන්. 'දෙව්' ඔයාව මටවත්, මාව ඔයාටවත් අයිති වෙන්නෙ නෑ.... ඒත්, මං තාමත් ඔයාට ආදරෙයි. එදා වගේම හෙටත් ඔයාට හොරෙන් මං ඔයාට ආදරේ කරයි. ♥️😢 අද වගේම හෙටත් මේ සිංදුව අහන ගමන් ඇස් පියාගෙන ඔයාව හිතින් මවාගෙන මොහොතකට මං සැනසෙන්නම්, අඬන්නම්. 🥹
@@hasindukaushalya9363 same❤😓
ඒ වොයිස් එක❤🥰🥰🌸🌸🖤🖤🩶🩶
Masterpiece ❤
Voice❤👌
Woow
එදා ඉදන් අද තව වෙනතුරු අහනවා....😊❤
Mama thama eyata adrei ❤
I miss my boyfriend ❤🥺 D❤ loving this song🥺
Hmm 😘😘😘
Congratulations ❤
No words to express how heart touching this song is ♥️♥️♥️♥️
Forever Favo ♥️🍃
Superb ❤
🌸💕නොලී කවියක් තිබිය නොහැකිද?
හදේ යම් රිදුමක් දිදී..💕🌸
Wow❤️
Me sinduwa live kawada ahanna puluwanda kiyala balan hitiye🥺
MHY❤🎉
❤️🔥
ඒ වචන 😍👌
🧡❤
ඉතින් එබැවින් නවතිමි ....හදින් පිටමං නොකරමි 😔
කොච්චර ඇහුවාත් එපා වෙන්නැති සිංදු ❤
❣️👌
I really felt it 🥺❤️🩹
Dinuda❤❤❤❤
Vocalnm kohomath supirine !🥹♥️
Backing ekath denw orginal widiytma !🥵❤️
❤
❤
that's call live performance
❤💯
පිස්සුවක් ❤️
True 💔
මං මැරිලත් අහන සිංදුවක් මේක ❤
නාදගම tkt ගන්න විදියක් දන්නවද
Missed him so badly 😢❤
❤️💐
🖤🥰
පුදුම ලස්සනයි ❤
🥰
🙂❤️
🥺❤️
Aurudu 4 k thisse ahana sinduwk😋❤️🩹🌼
Wow... BRO 😅
🤟🤟🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤❤❤
අතීතෙකට යනවා 🥺❤🍃
Nadagama rathnapureta ennadda...😢
මටත් live බලන්න තිබ්බනම් 😌💞
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🪬
Pissu mata 234 ahanne
Voice ❤❤❤
❤️❤️
❤😮
❤
🤍
❤
❤❤️❤️
❤