Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාරෙන්ම අපිට අල්ලන් ඉන්න පුලුවන් මේ පාරනන් අපි අත අරින්නෙ නෑ.ඒවගේම රැවටෙන්නෙත් නෑ
අන්න හොදයි නියමයි ඉන්දි යාව සහය දෙන එක හොදයි🥸
අනිවාර්යෙන්ම ජය වෙිවා !!!
3/2 බලයක් අනුරට දුන්නෙ හොරුන්ට දඩුවම් කරන්න මිස නලවන්න නොවේ .👍
අපි කලබල නොවි ඉවසීමෙන් ඉමු. සෑම දේකටම නිසි පිලිතුරු ලැබෙයි.
කව්ද දැන් ජනදිපතිතුමා නැලෙව්වේ ගොන් කතා කියන්න එපා
ඉවසීමෙන් ඉන්න. ඡනපතිට 2/3ට වඩා බලයක් ලැබුනෙ අනිසි ලෙස බලය පාවිච්චි කරන්න නොවෙ. එතුමා ඒ අයට කාලය දීලා පසුව ගන්න ඕන සුදුසුම තීරනය ගනී.හාල් මෝල් හිමියන්ට අවසානයේ දීපු පිලිතුර මොකක්ද? අන්තිමට එතුමා තීරනය කලා හමුදාවෙ නිලධාරින් හාල් මෝල වලට සම්බන්ධ කරන්න.ඒ නිසා ඉක්මන් නොවී ඉවසීමෙන් ඉන්න. ඡනපති මේවාටත් ඉඩ දීලා තියෙන්නෙ අවසානයේ එතුමා ගන්න දැඩි තීරනය ගන්නටයි. අපේ හිත් දුකට වේදනාවට තරහාවට කේන්තියට පත් නොකර ගෙන එතුමාගේ කටයුතු අති සාර්ථක වෙන්න කියා හදවතින්ම නිතරම සෙත් පතමු. ඡය වේවා !!!
හරියට හරි නලවන්න නෙවේඑල්ලුම් ගස් අරින්න ඕනලංකාව අනුභව කළාට ඔය පවුල ම😡😡😡😡
වටිනවා.එහෙම කරන්න ඕනේ 👍👍👍👍
අපි අනුර කුමාර ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා රජයට දීර්ඝායුෂ ලැබේවා
රජකම් කළත් කලකම් පලදෙනවා මයි
රටට යහපත උදා කරගැනීම සඳහා පූර්ණ සහයෝගය දෙනවා. ඉදිරියට පවත්වන පලාත්පාලන බලයද මාලිමාවට ලබා දී එම අායතනද පිරිසිදු කරමු. මින් ඉදිරියට කිසිම හොරෙකුට දේශපාලනය කිරීමට ඉඩ නොදෙමු.💐🌸💐💐💐🌹🌹🌹
ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනව. නමුත් අපේ රටේ තවමත් මේ හොරුන්ට කත් අදින බත් බැලයන් ඉන්නව කියල මේ සිදුවීම් සියල්ල ඉතා සූක්ෂමව පරීක්ෂා කරල බැලුවාම හොඳට පේනව. නීති රකින්න ඉන්න උන් මයි නීතිය නවල හොරුන්ට චාන්ස් එක අරන් දෙන්නෙ බේරිලා පැන ගන්න. නීති වල අඩු පාඩු සකස් කල යුතුයි.නැත්නං මේ මහජන බදු මුදල් හොරා කාපු, අවභාවිත කරපු උන් හැමදාම නිදැල්ලේ. ඒ මදිවට පුලුවන් නං අල්ලල පෙන්නපං කියල ලොකු ටෝක් දානව.හරියට එක කම්බ හොරෙක් හරි හොර පැටියෙක් හරි ආයි නොයෙන්නම ඇතුලට දැම්ම නං ආයි අනිත් උන් නටන්න එන්නෙ නෑ නේද?
නාමල් බේබි උනාට රටේ මිනිස්සු බේබිලා නෙවෙයි
Hora.thakkadiyek.okage.gon.muna.dekkath.appiriyai
8 1:08 @@mpranjani9156
හැබැයි එක දෙයක්.නඩු අහලා හිරේ දාලා උන්ට ජනතා මුදලින් කන්න දෙන්න නම් බෑ.
අනේ අම්මපා😂😂😂😂
තොපි අපා දුක් විදින්න ඕනෑ නාමලයෝ අපේ දරුවන්ගෙ හීන සුන් කරාට.....
කරන කලට පවි මිහිරිය.මීසේ. විදින කලට පවි දැඩිවෙයි ගිනිසේ..
අනිවාර්යෙන් අපේ සහාය.
නියමයි 👍🏻
අනිවාර්යයෙන්
හොදට නිව්ස් කියන දරුවෙක්තෙරුවන් සරනය්
පර හොර හැත්තට රට ක ජනමතය වෙනස් කරන්න බෑ.රාජපක්ෂ පවුල් පාලනය ගහල එලෙව්ව කියල උන්ට අමතක උනාට ජනතාව ට මතකයි.
සහතික ඇත්ත, සත්‍ය හෙමින් ජය ගන්නෙ. හොරාකාපු එකාට තමයි හාල් පොල් ප්‍රශ්නය තේරෙන්නෙ. 76 ක් ඉවසපු අපිට, අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉවසිය හැකියි. මුන් හොරා කාපු නිසා අපේ දරුවන්ට අනාගතය නැති වුනා. මේ ආන්ඩුව ආවෙ නැතිනම්, බලන්න තිබුනා මුන්ගෙ පවුල් වල, ගෑනු , පිරිමි, දරුවන්ගෙ සංදර්ශන.දැන් කෝ මුන් , හැංගිලා. මුන් මේ රටින් පැන්විය යුතුයි, නැතිනම් හිරේ දැමිය යුතුයි. මේ ආන්ඩුවට අපි අපේ සහයෝගය දෙනවා. නැවත හොරුන්ට හා හිටපු මංත්‍රීන්ට මේ රටේ ඉඩක් දෙන්නෙ නැහැ.
නියමයි පුතා බුදුසරණයි 🎉🎉🎉❤❤❤
අනිවාර්යයෙන් කතා wa ඇත්ත
කලකලදේ පල ලද්දේ.
Thank you sir ❤❤❤❤❤malimawata ජය
නාමල්ගේ අම්මා තාත්තා ජඩ යෝ ඉතිංඋන්ටත් ඒ ලේ තියෙන්නෙ හොරාගේ හෙරලියගේ අඩිපාරෙ තමයියන්නෙ මුන්සේරම එකට හිරබත් කයි සොබාදර්මෙන් කොහොමත් දඩුවමලැබෙනවා කවුරැ ටකාහොම මුන්ව සුද්ධකලත් මිනිමරලා හොරකම්කරලා රටම සමතලාකර තව කොහෙබෙරෙන්නද නිතිය කෙසේවෙතත් සොබාදර්මෙන් ෂුවර් ඉවසන්නපමනයි ඔනේ 👹️☝
රාජපක්ෂ පවුලේ හැමෝම දක්ෂ හොරු දඬුවම් ලැබෙයි anewaryan
Tanks brother ❤❤❤❤❤
We are with anura sahodaraya❤
Sahathika aththa kathawak ❤❤ ❤❤ maalimawata jayawewa ❤❤
ස්තුතිය ...මම සදහටම මලිමා රජය සමගය ..
හිතන්න දෙයක් නෑ මල්ලි ඕක තමයි අපිත් කියන්නෙ අපි මේ රජය වට්ටන්න හිතන්නෙවත් නෑ
❤🇱🇰
මගේ ධර්මය සහ මගේ විශ්වාසය,විශ්වයේ ආශීර්වාදයෙන්, සොභාධහම අවධියෙන් සහ සොභාධහම නඩු අසාවී,එදාට හැමදාමත් රඟපාපු දේශපාළු වැරදි කරුවන්ටත්, ඊට අනුභල දුන් සැමටත්,තමුන්ගේ හදවතින්ම ප්‍රශ්න කරන්න කාලය එලෙඹ ඇරඹේවී 👍👍👍එදාට රටාවැසියන්ට දුන් චන්දයට ආඩම්බර විය හැක. එයයි මගේ අදහස....
අපේ සහය රජයටයි.❤
මාලි මවෙට ජය ජය ජය ❤❤ වෙිවා❤❤
අනිවාර්යයෙන් jaya වේවා malimawta ❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️AKD
වත්මන් රජය චිරාත් කාලයක් වැජඹේවා"
Aniwa Malimawa❤
අනිවාර්යයෙන් මුකුත් එය අපේ සහාය ජනාධිපති අනුර කුමාර දිසානායකට
We support all waise
Very good explanation 👍👍👍👍👍👍👍
❤❤❤🎉🎉🎉Thank you
දෙනවා මයි අපි මාලිමාවෙන් අයින් කරන්න කාටවත් බැහැ
මාලිමාවට ජයවෙවා ❤
අනිවා දෙන්න පුළුවන් උරිම්ම දෙනවා.සප් එක මේ යන විදිහ හොදට හොදයි මොක්කු බයිලා ගැහැවත් යන විදිහ හොදටම හොද හිතුවට වඩා හොදට යනවා ඔහොම කරන් යන් අනුර සහෝදරයා ❤👍
අපි N P P ❤❤❤❤❤
අනිවාර්යයෙන් මල්ලි සුපිරිම සුපිරි හැමදාම ගූ චැනල් වගේ නොදා ඇත්ත දාන්න ❤❤❤❤❤ අපි npp
👍👍👍👍👍👍🙏🙏🙏
මමියත් තියාගන්න කියන්න අර හම්බන්තොට හොරා ගත්ත වලව්වේ..
We give support to Our N P P Definitely ❤❤❤❤❤❤
කන කොට හරිම රසයි . විදවන කොට හරිම අමාරුයි. පාලකයො සමග මිනිසුන්ගෙ තිබූණ නීරසභාවය තමයි මැතිවරණය තුලින් මිනිසුන් පෙන්නුවෙ..මාලිමාවට ජය වේවා!
අනිවාර්යෙන්ම අපේජනාධිපති අපිට ෂුවර් මුන්ට අනිවාර්යෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි අපි ඉවසනවා අපිට කන්න බොන්න නැති වුනත් බඩගින්නෙ හරි අපි ඉන්නවාමොකද අපේ රට අපේ රටේ දරුවන්ගෙ අනාගතය හොරාකාපු මේ රාජපක්ෂ හොර කල්ලියමුන්ට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් ලබා දීලා මුංගෙ දේපල රජයට අය කර ගන්නකම් අයිති කරගන්නකම් අපි බලාගෙන ඉන්නවා අපිට කිසිම ලාභ ප්‍රයෝජන වරප්‍රසාද අනවශ්‍යයිමාලිමාවටත් රජයටත් ජනාධිපතිතුමාටත් ජනතාවටත් ජයෙන් ජය වේවා
අපේ ජනදිපතිතුමා ඇතුලු ආන්ඩුවට ජයෙන් ජයම වේවා
අනේ මේ නෑමලයත් අනික් එවුන් වගේ හැරෙන තැපෑලෙන් එලියට එනව නං ඕක නොකර ඉන්ඩ.
රට හොදට හදන්න ❤❤❤❤
Superb ❤❤❤❤
Aniwa ....patta kathawa❤❤❤❤❤1kenma NPP❤❤❤❤❤
මුන්ට අනිවාර්යයෙන් ම දඩුවම් දිය උතුයි
🎉❤
Patta horu
අනේ පව්, අරක්කු ටිකක් බොන්නේ නැති සිගරට් බොන්නේ නැති එකම පුතා කෙලපු කෙලිල්ල කොහොමද......
Yes we support government
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
We do right things go ahead 😊
ඡනාධිපතිතුමා රට හදනවා ලොවෙත් නැතිවෙන්න බලන්න මාලිමාවAkD දිනනවා මෙි සටන අපි සහය දෙමු නොනවත්වා
මේ නීතිපති , පොලිස් කොමිසම වෙනස් කරන තුරු හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි .
Hadhavathinma.❤❤❤❤❤❤❤❤
කවුරු කොහොම කිව්වත් අපි දන්නවා anura රට හදනවා හොරු බයේ dagalanawa ungen කාපු eun uda paninawa අපි නිහඬ වේලා බලමු
Npp ජය වේවා.රාජපක්ෂ භන්ග වේවා
AKD ❤❤❤❤❤
Niyamai. Thopi okkoma hirae ta daala tamai api nawathinne
🙏🙏👍👍👍👍
Definitely our Vote for NPP always in the future as well.
Aniwaryenma api Anurata.
මාලිමාව හැර වෙන විකල්පයක් නැහැ. පැටලිච්ච නූල් බෝලයක් වගෙ රටක් බාර ගත්තෙ. විස්කම් දෙවිදුන්ටවත් ලෙහෙසි පහසු කාර්යයක් ශොවෙයි
We are NPP❤ AKD❤❤❤❤❤❤
අපේ සහය රජයට ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත් හොදයි.
අනිවාර්යෙන් අපෙ මාලිමාවට ජයවේවා,,,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hello nidas thamai...
👍👍👍👍👍👍👍👍👍👍👍👍
💪💪💪👍👍👍👍♥️
Ou api Sahaya denawa
Akd Good
චි චි චි චි චි චි චි චි චි චි චි රොකට් චි චි චි චි චි චි චි චි චි චි චි චි ලොකේටම ණය රටක පුතාට රොකට් අරින්න ජනතාවගේ මුදල් දෙන තාත්තා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
nithiyata wede karanna niyamai
Denawa
ඔන්න හොරු ,,,ඔන්න හොරු 😅😮😅😮😅
අනිවාර්යයෙන් රට ගොඩනැගිම සදහා රජයට අපි සැවොම සහයෝගය ලබා දෙනවාමයි.
නඩු නිස්ප්‍රභා නොවන විදියට නියම විදිහට කරන්න.
කොහොම කිවත් යුක්තිය ඉස්ට වෙනවමයි
හපොයි 2.50😅😅😅😅😅😅😅
කතාව,ඇත්ත,හොරැ,තමා,නාමල්ලා
මු දගලනවා වැඩ්යි හොදට දැන දැන පව්ලම පිට්න් හොරා කාලා කයිවාරු ගහානවා සාටකයා අප්ප්‍රියයි මුන්ව අපි වෙනස් කලෙ ඔය ජාරා පව්ලව තක්කඩ් රැල ...
එයත් අරය වගේම නිදහස්
මාලිමාවට ජයවෙවා එක හොරෙක් අතහරින්න එපා
Superb!
❤❤❤❤❤❤❤❤❤❤❤❤MALiMAWATA jayaweewa
රජයට සහය දෙනව කුඩු .පාතාලය නැති කරොත්.
❤❤❤❤❤
Apita awashya Hal pol nemei Lak meniyani dushanaya Kara rate janaya parata wattapu Nalla male Rajapaksa Paula ethulu unge asuuchi Kanna horu Tika " Mahaulu gedarata dala aurudu 10,000 ta barapathala weda sahithawa u daduwam denna. Rajapassa paulata hemadama hena hathama prarthana karanawa. AKD obage sitha Gatha thawaSakthimath wewa. Obage sithata sahanaya lebewa. API oba samagai. But Appamado amatha padan pamado machchuno padan.... Bawa mathaka thaba ganna❤❤❤
යකෝ හරිදේ ට සැලියුට්. නමුත් හාල් වලටනම් ඉතිහාසගත වන්චාවක් වෙන්නෙ. සුදු හාල් කාලය එපාවෙලා. රතු කැකුළු රටින් ගේන්නෙ නැත්තෙ. ඩඩ්ලිගෙ කීරි තොග අවසන් වෙනකන්
ඕකත් යෝෂිතගෙ නඩුව වගෙම වෙයි
අනිවාරෙන්ම අපිට අල්ලන් ඉන්න පුලුවන් මේ පාරනන් අපි අත අරින්නෙ නෑ.ඒවගේම රැවටෙන්නෙත් නෑ
අන්න හොදයි නියමයි ඉන්දි යාව සහය දෙන එක හොදයි🥸
අනිවාර්යෙන්ම ජය වෙිවා !!!
3/2 බලයක් අනුරට දුන්නෙ හොරුන්ට දඩුවම් කරන්න මිස නලවන්න නොවේ .👍
අපි කලබල නොවි ඉවසීමෙන් ඉමු. සෑම දේකටම නිසි පිලිතුරු ලැබෙයි.
කව්ද දැන් ජනදිපතිතුමා නැලෙව්වේ ගොන් කතා කියන්න එපා
ඉවසීමෙන් ඉන්න. ඡනපතිට 2/3ට වඩා බලයක් ලැබුනෙ අනිසි ලෙස බලය පාවිච්චි කරන්න නොවෙ. එතුමා ඒ අයට කාලය දීලා පසුව ගන්න ඕන සුදුසුම තීරනය ගනී.
හාල් මෝල් හිමියන්ට අවසානයේ දීපු පිලිතුර මොකක්ද? අන්තිමට එතුමා තීරනය කලා හමුදාවෙ නිලධාරින් හාල් මෝල වලට සම්බන්ධ කරන්න.
ඒ නිසා ඉක්මන් නොවී ඉවසීමෙන් ඉන්න. ඡනපති මේවාටත් ඉඩ දීලා තියෙන්නෙ අවසානයේ එතුමා ගන්න දැඩි තීරනය ගන්නටයි.
අපේ හිත් දුකට වේදනාවට තරහාවට කේන්තියට පත් නොකර ගෙන එතුමාගේ කටයුතු අති සාර්ථක වෙන්න කියා හදවතින්ම නිතරම සෙත් පතමු. ඡය වේවා !!!
හරියට හරි
නලවන්න නෙවේ
එල්ලුම් ගස් අරින්න ඕන
ලංකාව අනුභව කළාට ඔය පවුල ම
😡😡😡😡
වටිනවා.එහෙම කරන්න ඕනේ 👍👍👍👍
අපි අනුර කුමාර ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා රජයට දීර්ඝායුෂ ලැබේවා
රජකම් කළත් කලකම් පලදෙනවා මයි
රටට යහපත උදා කරගැනීම සඳහා පූර්ණ සහයෝගය දෙනවා. ඉදිරියට පවත්වන පලාත්පාලන බලයද මාලිමාවට ලබා දී එම අායතනද පිරිසිදු කරමු. මින් ඉදිරියට කිසිම හොරෙකුට දේශපාලනය කිරීමට ඉඩ නොදෙමු.
💐🌸💐💐💐🌹🌹🌹
ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනව. නමුත් අපේ රටේ තවමත් මේ හොරුන්ට කත් අදින බත් බැලයන් ඉන්නව කියල මේ සිදුවීම් සියල්ල ඉතා සූක්ෂමව පරීක්ෂා කරල බැලුවාම හොඳට පේනව. නීති රකින්න ඉන්න උන් මයි නීතිය නවල හොරුන්ට චාන්ස් එක අරන් දෙන්නෙ බේරිලා පැන ගන්න. නීති වල අඩු පාඩු සකස් කල යුතුයි.
නැත්නං මේ මහජන බදු මුදල් හොරා කාපු, අවභාවිත කරපු උන් හැමදාම නිදැල්ලේ. ඒ මදිවට පුලුවන් නං
අල්ලල පෙන්නපං කියල ලොකු ටෝක් දානව.හරියට එක කම්බ හොරෙක් හරි හොර පැටියෙක් හරි ආයි නොයෙන්නම ඇතුලට දැම්ම නං ආයි අනිත් උන් නටන්න එන්නෙ නෑ නේද?
නාමල් බේබි උනාට රටේ මිනිස්සු බේබිලා නෙවෙයි
Hora.thakkadiyek.okage.gon.muna.dekkath.appiriyai
8 1:08 @@mpranjani9156
හැබැයි එක දෙයක්.
නඩු අහලා හිරේ දාලා උන්ට ජනතා මුදලින් කන්න දෙන්න නම් බෑ.
අනේ අම්මපා😂😂😂😂
තොපි අපා දුක් විදින්න ඕනෑ නාමලයෝ අපේ දරුවන්ගෙ හීන සුන් කරාට.....
කරන කලට පවි මිහිරිය.මීසේ. විදින කලට පවි දැඩිවෙයි ගිනිසේ..
අනිවාර්යෙන් අපේ සහාය.
නියමයි 👍🏻
අනිවාර්යයෙන්
හොදට නිව්ස් කියන දරුවෙක්
තෙරුවන් සරනය්
පර හොර හැත්තට රට ක ජනමතය වෙනස් කරන්න බෑ.රාජපක්ෂ පවුල් පාලනය ගහල එලෙව්ව කියල උන්ට අමතක උනාට ජනතාව ට මතකයි.
සහතික ඇත්ත, සත්‍ය හෙමින් ජය ගන්නෙ. හොරාකාපු එකාට තමයි හාල් පොල් ප්‍රශ්නය තේරෙන්නෙ. 76 ක් ඉවසපු අපිට, අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉවසිය හැකියි. මුන් හොරා කාපු නිසා අපේ දරුවන්ට අනාගතය නැති වුනා. මේ ආන්ඩුව ආවෙ නැතිනම්, බලන්න තිබුනා මුන්ගෙ පවුල් වල, ගෑනු , පිරිමි, දරුවන්ගෙ සංදර්ශන.දැන් කෝ මුන් , හැංගිලා. මුන් මේ රටින් පැන්විය යුතුයි, නැතිනම් හිරේ දැමිය යුතුයි. මේ ආන්ඩුවට අපි අපේ සහයෝගය දෙනවා. නැවත හොරුන්ට හා හිටපු මංත්‍රීන්ට මේ රටේ ඉඩක් දෙන්නෙ නැහැ.
නියමයි පුතා බුදුසරණයි 🎉🎉🎉❤❤❤
අනිවාර්යයෙන් කතා wa ඇත්ත
කලකලදේ පල ලද්දේ.
Thank you sir ❤❤❤❤❤malimawata ජය
නාමල්ගේ අම්මා තාත්තා ජඩ යෝ ඉතිං
උන්ටත් ඒ ලේ තියෙන්නෙ හොරාගේ හෙරලියගේ අඩිපාරෙ තමයියන්නෙ මුන්සේරම එකට හිරබත් කයි සොබාදර්මෙන් කොහොමත් දඩුවමලැබෙනවා කවුරැ ටකාහොම මුන්ව සුද්ධකලත් මිනිමරලා හොරකම්කරලා රටම සමතලාකර තව කොහෙබෙරෙන්නද නිතිය කෙසේ
වෙතත් සොබාදර්මෙන් ෂුවර් ඉවසන්න
පමනයි ඔනේ 👹️☝
රාජපක්ෂ පවුලේ හැමෝම දක්ෂ හොරු දඬුවම් ලැබෙයි anewaryan
Tanks brother ❤❤❤❤❤
We are with anura sahodaraya❤
Sahathika aththa kathawak ❤❤ ❤❤ maalimawata jayawewa ❤❤
ස්තුතිය ...මම සදහටම මලිමා රජය සමගය ..
හිතන්න දෙයක් නෑ මල්ලි ඕක තමයි අපිත් කියන්නෙ අපි මේ රජය වට්ටන්න හිතන්නෙවත් නෑ
❤🇱🇰
මගේ ධර්මය සහ මගේ විශ්වාසය,
විශ්වයේ ආශීර්වාදයෙන්, සොභාධහම අවධියෙන් සහ සොභාධහම නඩු අසාවී,එදාට හැමදාමත් රඟපාපු දේශපාළු වැරදි කරුවන්ටත්, ඊට අනුභල දුන් සැමටත්,තමුන්ගේ හදවතින්ම ප්‍රශ්න කරන්න කාලය එලෙඹ ඇරඹේවී 👍👍👍එදාට රටාවැසියන්ට දුන් චන්දයට ආඩම්බර විය හැක. එයයි මගේ අදහස....
අපේ සහය රජයටයි.❤
මාලි මවෙට ජය ජය ජය ❤❤ වෙිවා❤❤
අනිවාර්යයෙන් jaya වේවා malimawta ❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️AKD
වත්මන් රජය චිරාත් කාලයක් වැජඹේවා"
Aniwa Malimawa❤
අනිවාර්යයෙන් මුකුත් එය අපේ සහාය ජනාධිපති අනුර කුමාර දිසානායකට
We support all waise
Very good explanation 👍👍👍👍👍👍👍
❤❤❤
🎉🎉🎉
Thank you
දෙනවා මයි අපි මාලිමාවෙන් අයින් කරන්න කාටවත් බැහැ
මාලිමාවට ජයවෙවා ❤
අනිවා දෙන්න පුළුවන් උරිම්ම දෙනවා.සප් එක මේ යන විදිහ හොදට හොදයි මොක්කු බයිලා ගැහැවත් යන විදිහ හොදටම හොද හිතුවට වඩා හොදට යනවා ඔහොම කරන් යන් අනුර සහෝදරයා ❤👍
අපි N P P
❤❤❤❤❤
අනිවාර්යයෙන් මල්ලි සුපිරිම සුපිරි හැමදාම ගූ චැනල් වගේ නොදා ඇත්ත දාන්න ❤❤❤❤❤ අපි npp
👍👍👍👍👍👍🙏🙏🙏
මමියත් තියාගන්න කියන්න අර හම්බන්තොට හොරා ගත්ත වලව්වේ..
We give support to Our N P P Definitely ❤❤❤❤❤❤
කන කොට හරිම රසයි . විදවන කොට හරිම අමාරුයි. පාලකයො සමග මිනිසුන්ගෙ තිබූණ නීරසභාවය තමයි මැතිවරණය තුලින් මිනිසුන් පෙන්නුවෙ..මාලිමාවට ජය වේවා!
අනිවාර්යෙන්ම අපේජනාධිපති අපිට ෂුවර් මුන්ට අනිවාර්යෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි අපි ඉවසනවා අපිට කන්න බොන්න නැති වුනත් බඩගින්නෙ හරි අපි ඉන්නවාමොකද අපේ රට අපේ රටේ දරුවන්ගෙ අනාගතය හොරාකාපු මේ රාජපක්ෂ හොර කල්ලියමුන්ට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් ලබා දීලා මුංගෙ දේපල රජයට අය කර ගන්නකම් අයිති කරගන්නකම් අපි බලාගෙන ඉන්නවා අපිට කිසිම ලාභ ප්‍රයෝජන වරප්‍රසාද අනවශ්‍යයිමාලිමාවටත් රජයටත් ජනාධිපතිතුමාටත් ජනතාවටත් ජයෙන් ජය වේවා
අපේ ජනදිපතිතුමා ඇතුලු ආන්ඩුවට ජයෙන් ජයම වේවා
අනේ මේ නෑමලයත් අනික් එවුන් වගේ හැරෙන තැපෑලෙන් එලියට එනව නං ඕක නොකර ඉන්ඩ.
රට හොදට හදන්න ❤❤❤❤
Superb ❤❤❤❤
Aniwa ....patta kathawa❤❤❤❤❤1kenma NPP❤❤❤❤❤
මුන්ට අනිවාර්යයෙන් ම දඩුවම් දිය උතුයි
🎉❤
Patta horu
අනේ පව්, අරක්කු ටිකක් බොන්නේ නැති සිගරට් බොන්නේ නැති එකම පුතා කෙලපු කෙලිල්ල කොහොමද......
Yes we support government
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
We do right things go ahead 😊
ඡනාධිපතිතුමා රට හදනවා ලොවෙත් නැතිවෙන්න බලන්න මාලිමාවAkD දිනනවා මෙි සටන අපි සහය දෙමු නොනවත්වා
මේ නීතිපති , පොලිස් කොමිසම වෙනස් කරන තුරු හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි .
Hadhavathinma.❤❤❤❤❤❤❤❤
කවුරු කොහොම කිව්වත් අපි දන්නවා anura රට හදනවා හොරු බයේ dagalanawa ungen කාපු eun uda paninawa අපි නිහඬ වේලා බලමු
Npp ජය වේවා.රාජපක්ෂ භන්ග වේවා
AKD ❤❤❤❤❤
Niyamai. Thopi okkoma hirae ta daala tamai api nawathinne
🙏🙏👍👍👍👍
Definitely our Vote for NPP always in the future as well.
Aniwaryenma api Anurata.
මාලිමාව හැර වෙන විකල්පයක් නැහැ. පැටලිච්ච නූල් බෝලයක් වගෙ රටක් බාර ගත්තෙ. විස්කම් දෙවිදුන්ටවත් ලෙහෙසි පහසු කාර්යයක් ශොවෙයි
We are NPP❤ AKD❤❤❤❤❤❤
අපේ සහය රජයට ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත් හොදයි.
අනිවාර්යෙන් අපෙ මාලිමාවට ජයවේවා,,,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hello nidas thamai...
👍👍👍👍👍👍👍👍👍👍👍👍
💪💪💪👍👍👍👍♥️
Ou api Sahaya denawa
Akd Good
චි චි චි චි චි චි චි චි චි චි චි රොකට්
චි චි චි චි චි චි චි චි චි චි චි චි
ලොකේටම ණය රටක පුතාට රොකට් අරින්න ජනතාවගේ මුදල් දෙන තාත්තා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
nithiyata wede karanna niyamai
Denawa
ඔන්න හොරු ,,,ඔන්න හොරු 😅😮😅😮😅
අනිවාර්යයෙන් රට ගොඩනැගිම සදහා රජයට අපි සැවොම සහයෝගය ලබා දෙනවාමයි.
නඩු නිස්ප්‍රභා නොවන විදියට නියම විදිහට කරන්න.
කොහොම කිවත් යුක්තිය ඉස්ට වෙනවමයි
හපොයි 2.50😅😅😅😅😅😅😅
කතාව,ඇත්ත,හොරැ,තමා,නාමල්ලා
මු දගලනවා වැඩ්යි හොදට දැන දැන පව්ලම පිට්න් හොරා කාලා කයිවාරු ගහානවා සාටකයා අප්ප්‍රියයි මුන්ව අපි වෙනස් කලෙ ඔය ජාරා පව්ලව තක්කඩ් රැල ...
එයත් අරය වගේම නිදහස්
මාලිමාවට ජයවෙවා එක හොරෙක් අතහරින්න එපා
Superb!
❤❤❤❤❤❤❤❤❤❤❤❤MALiMAWATA jayaweewa
රජයට සහය දෙනව කුඩු .පාතාලය නැති කරොත්.
❤❤❤❤❤
Apita awashya Hal pol nemei Lak meniyani dushanaya Kara rate janaya parata wattapu Nalla male Rajapaksa Paula ethulu unge asuuchi Kanna horu Tika " Mahaulu gedarata dala aurudu 10,000 ta barapathala weda sahithawa u daduwam denna. Rajapassa paulata hemadama hena hathama prarthana karanawa. AKD obage sitha Gatha thawa
Sakthimath wewa. Obage sithata sahanaya lebewa. API oba samagai. But Appamado amatha padan pamado machchuno padan.... Bawa mathaka thaba ganna❤❤❤
යකෝ හරිදේ ට සැලියුට්. නමුත් හාල් වලටනම් ඉතිහාසගත වන්චාවක් වෙන්නෙ. සුදු හාල් කාලය එපාවෙලා. රතු කැකුළු රටින් ගේන්නෙ නැත්තෙ. ඩඩ්ලිගෙ කීරි තොග අවසන් වෙනකන්
ඕකත් යෝෂිතගෙ නඩුව වගෙම වෙයි