අපි මචං දෙකඩ වෙයි , අපි දැන් යක්කු

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 49

  • @NishaDammage
    @NishaDammage 9 місяців тому

    අද තමයි කටිටියගෙ නමි දැනගත්තෙ. හරිම සතුටුයි. ගොඩාරියක් දක්ශයි ඔයාල.සුභ පැතුම් දිගු ගමනක් යන්න.

  • @beyondboundarieswithsayul7608

    ඔන්න අපි ඔයාගේ චැනල් එක පැත්තේ ආවා...
    දීගටම අපි එක්ක සහයෝගයෙන් ඉන්න...

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 місяців тому

    my cogratulations good luck theruwan saranae u & your family

  • @padmakumarajayanetti560
    @padmakumarajayanetti560 3 роки тому +3

    අම්බෝ.. මම බැලුවා මොකක්ද වුනේ මේ සෙට් එකට කියා.. අලුත් නමකින් හෝ මෙහෙම හමුවීම අතිශයින් ම සන්තෝෂයක් !! අනාගතය ට සුබ පැතුම් !! යක්කු කියන්නේ සිව්හෙලයේ ප්‍රබල යන්!! මේ නමට දිගු අනාගතය ක් තියෙනවා සහෝදරයනේ!! ❤️❤️❤️❤️👍👍👍💪💪💪

  • @himalidehigalage8761
    @himalidehigalage8761 4 роки тому +9

    ඔබ සැම දැකීමත් සතුටක් ! ඉදිරි කටයුතු වලට සුභ පැතුම් !

  • @singharadesilva5769
    @singharadesilva5769 2 роки тому

    best of luck brothers, oyalage sindu Kodak winda, Bohemia sthuthi

  • @upaliperera2383
    @upaliperera2383 Рік тому

    පුළුවන් නම් අපිමචං මුල් dvd එකට ඉහළින් යන්න cover songs ටිකක් කරලපෙන්නන්න.

  • @muthushanika6704
    @muthushanika6704 4 роки тому +2

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏
    දිගු ගමනක් යන්න ලැබේවා ...
    ගොඩාක් ලස්සනයි ගායනය 💕💕

  • @sumuduniranjan1824
    @sumuduniranjan1824 4 роки тому +6

    Harsha withange oyawath ekka nadda set wela eyawath set karaganna bros good luck and have great future yakku

  • @rohanindikadias6872
    @rohanindikadias6872 3 роки тому +2

    නම වැඩක් නැ බොලං ඉස්සර වගේ අපිත් එක්ක ඉන්න යන්න එපා අපහු .අපි ඔක්කොම ඔයලාට කලිං වගේ ඉන්නවා . අලුත් ටිකක් කරන්න සුභ පැතුම් 😍😍😍😍😍😍

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 роки тому +1

    Congratulations to your future.

  • @dasarathjayasuriya1584
    @dasarathjayasuriya1584 4 роки тому +5

    It’s good to see that the core talent of Api Machang are together. Not sure about the name ‘Yakku’, but you guys are super talented. Have your feet well grounded and best wishes from Melbourne, Australia. Let the Hara Machang be, they will soon migrate to oblivion and be irrelevant. But rethink the name from a commercial view point. Best wishes.

  • @seneshcrejatans6945
    @seneshcrejatans6945 4 роки тому +1

    Good luck .....god bless you all..... keep it up

  • @chanudnimesh9383
    @chanudnimesh9383 3 роки тому +4

    Harsha ayya amatakada? Yakku eke harsha ayya nadda? Ayage voice ekath harima lassanai

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 роки тому +3

    My favourite Suthiii 😘❤️🥰

  • @surasafood7501
    @surasafood7501 3 роки тому +3

    හදවත හඬා වැටුණු හැම මොහොතකම
    මා ලඟින් සිටි ඔබ
    කාලයකට පසු අද ආයෙත්
    මුණ ගැහුණෙ "යකෙක්" ගහපු වේදනාවෙන්
    දිවි තොර කර ගන්න තරම්
    දුකකින් නිවසට ගොඩ වැදුන මොහොතක.
    බොහොම ස්තුතියි යක්කුනේ,
    සින්දු කීපයයි ඇසුවේ
    මා සිත සුවපත්.....
    දිනෙන් දින දිනේවා!!!

  • @janaloprasanna7217
    @janaloprasanna7217 4 роки тому +3

    Ela Ela niyamai ubala Tika nathuwa api machan wadak naha

  • @sepalikarajasinghe2687
    @sepalikarajasinghe2687 4 роки тому +2

    Amoohhh mechara kal koheda hitiye kattiya..aith lassana sindu ahanna puluwan nehh...❤️❤️❤️❤️👌

  • @KeerthiWithanarachchi909FREE
    @KeerthiWithanarachchi909FREE 4 роки тому +15

    හම්බෝහ්! බොලාව දැක්ක එකම ඇති අද දවස සතුටින් ඉන්න. අපි මචං කියන වචනෙත් පේන්න බැරුව හිටියෙ පහුගිය ටිකේ. යක්කු වෙලා හරි ආයෙ ආව එක ලොකු දෙයක්. නම මොක උනත් අපි තොපි එක්ක.

  • @chandrasenanayake1019
    @chandrasenanayake1019 3 роки тому +2

    Wishing YAKKU all the best with future endeavours

  • @k3lanka
    @k3lanka 2 роки тому

    Woow
    Good✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌

  • @maplefairy1277
    @maplefairy1277 4 роки тому +2

    Congrats guys ✌

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 роки тому

    You'll are so much fun.. 😂 love your happy, go lucky attitude. Congratulations Norman! Very proud to hear that you are from Kandy! Wishing " yakku " nothing but the best!❤🙏

  • @dasunisadanarathnayake5746
    @dasunisadanarathnayake5746 3 роки тому

    It is a great pleasure to see you back! All the best YAKKU!

  • @Vimu24
    @Vimu24 3 роки тому

    That new api machn buggers are not even closed for these warriors...❤️ Let's goo yakku

  • @gnccreations277
    @gnccreations277 4 роки тому +12

    "අපි මචං අපිමයි" කියල දාගන්න තිබුනේ...

  • @gayaniprabuddika206
    @gayaniprabuddika206 4 роки тому +2

    Sathutui nawatha dakinna labima gana

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 роки тому +3

    there was another boy who was so great.

  • @lahirusampath8015
    @lahirusampath8015 3 роки тому

    Machan dethun wathawak song eke inna set ekema methana ne neda.. e aya oyala.ekka innawada.. nethnam.. umbala okkoma.inna ona ban ekata...

  • @ajithpriyantha9776
    @ajithpriyantha9776 3 роки тому +1

    Ae unata macan
    Api macan tamai hodama

  • @samangunathilaka4509
    @samangunathilaka4509 3 роки тому

    Yes malli yakku is best more than sri lankan human. /saman ayya Athurugiriya

  • @jamesshenuli6902
    @jamesshenuli6902 4 роки тому +4

    ❤️❤️❤️😘😘😘

  • @namalidilani7370
    @namalidilani7370 4 роки тому +3

    ❤❤❤❤❤❤❤

  • @ruthfernando6168
    @ruthfernando6168 3 роки тому +2

    Harsha nathi aduwa danenawa

  • @sampathdippitigoda5117
    @sampathdippitigoda5117 3 роки тому +1

    😃😃😃

  • @pruthivisampath9206
    @pruthivisampath9206 4 роки тому +1

    Normen aiyya

  • @sandarekadewumini6702
    @sandarekadewumini6702 3 роки тому

    👌👌👌👌👌🙇‍♀️

  • @kushaniabeyrathne
    @kushaniabeyrathne 4 роки тому +3

    😘

  • @hemamalikanchana8040
    @hemamalikanchana8040 4 роки тому +4

    Api adare meyalata....

  • @seminimoraes5473
    @seminimoraes5473 4 роки тому +2

    ❤️❤️

  • @Crimsonblushag
    @Crimsonblushag 4 роки тому +2

    😍

  • @chathurimadushani3575
    @chathurimadushani3575 3 роки тому

    Harsha ko 😢😢

  • @gnccreations277
    @gnccreations277 4 роки тому

    අන්න අරු අරහේ බීල කරටි කැඩෙන්න ගහල කියෝ කියෝ ඉන්නවා යක්කුනේ... අපි මචංලා දැන් ඒ පැත්තේ යන්නේ නෑ

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 роки тому +1

    aparade

  • @gnccreations277
    @gnccreations277 4 роки тому +3

    ඇයිබං අර කෙල්ලට ගාංටාරේ කියල කියුවේ

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 роки тому +1

    a parade

  • @lankaranasinghe2050
    @lankaranasinghe2050 3 роки тому +1

    ❤️❤️