Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ගහපු කතිරේ මට මාරම ආඩම්බරයි ඊයේ ඇමති තුමන්ලාගේ සියලුම කතාවලට හොඳින් සවන් දුන්නා සාව්ත්රි madam ලස්සන ට ජනතාව ඇමතුවා හරිම සතුටුයි
ඇත්තමයි..දැන් පාර්ලිමේන්තුවෙ කතා අහන්න ආසයි...අර බඩා චමින්දයි..දයාසිරියි වගේ උන් පරණ විදිහටම තප්පුලෑව..
@@washitasen1569Ke ගහන් නැහැ රණ්ඩු නැහැ Eka මන්ත්රී කෙනෙකුට vinadi 5 k දෙන්න කිව්වහම මරා ගන්නේ නැහැ. කැමැත්තෙන් vnadi 5k දුන්නා ඇති විශිෂ්ටතම පාර්ලිමේන්තු වක් වේවි ❤
New parliament very well interesting that talking sense
සුභ උදෑසනක් වේවා චතුරංග මහත්මයා.හොරා කාපු අයට මොකක්ද මේ වෙන්න යන්නේ. කෑවොත් ගින්දර මල පහ කරන්න වෙන්නේ අඟුරු කියල හිතෙන්නේ නැතුව ඇති මාලි මාවට ජයෙන් ජයම වේවා ...!❤❤❤❤❤❤❤
චතුරංග පුතා සුබ දවසක් වේවා අපෙ පුනරුද යුගයට ජනාදිපතිතුමා ඇතුලු කාර්යමන්ඩලයට තෙරුවන්සරනයි ජයවේවා ❤❤❤
ස්තුතියි පුරා තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිටයි
චතුර පුතා ,, කාන්තාවන් ඉහල පුටුවලට පත්.කිරීම සතුට දනවන අතර සොරකම් සිදුවන සෑම තැනම රේගුව,ගුවන්තොටුපල ,තැපල් වරාය වැනිලාභ ඉපයිය හැකි සෑම තැනකම කාන්තාවන් පත් කරන්න වෙනස බලා ගන්නත් රටට විනයක් ඇති කරවීමටත්. බොහොම ස්තුතියි විනය ගැනත් අපමණව සිතන රජයක් ලැබීම ගැන🌹🌹🌹🌹🌹
gaanu horakan karana wa dakala nadda?
❤❤❤❤❤
රටෙන් කෑල්ල කෑල්ල රෙද්ද අස්සේ ගහන් යාවි අපූරුවට 😊
කාන්තාවන් දැම්ම පළියට හරියන්නෑ මේ රටේ ම්නිස්සු ලොකෙන්ම පළමු අගමැතිය බ්හිකලේ දශක ගණනාවකට කලින් ඒ වගේම ව්ධායක ජනාධිපතිනියක් මේ රටෙන් බ්හි කලා ලංකාව කොතනද
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඉහළම නිලතලවලට ගැහැණුන් එක මිටට පත්කිරීම ඉතාමත් සුදුසුය තවත්මෙතෙක් කල් පිරෙමින් මිටි දෙකට කළා හොඳටම ඇති ගැහැණුන් කියන්නේ අම්මා අම්මා කොහොමත් ළමයින්ට ආදරෙයි. රටවැසි ජනතාවම ළමයි යහපතක්ම වේවා ජේසු පිහිටයි❤❤❤❤
ස්තුතියි චතුර සහෝ ඔහොම යම් දිගටම තව තවත් සමාජය දැනුවත් කරන්න ජය වේවා! ජය වේවා! ජයේවා
සුභ උදෑසනක් චතුර අස්වැසුම නැතිබැරි අය ගැන සොයා බලා ලැබෙනවා නම් හොදයි කියලා තමා අපි දකින්නෙ
සුභ උදෑසනක් චතුරංග පුතා.❤❤❤
සුභ උදෑසනක් ඔබට .ඔබතුමාගේ මෙහෙවරට බෙහෙවින්ම තුති.අපේ ඇමතිවරු අගමැතිනිය අතිවිශිශ්ටයි .ඔයාකියනව වගේ ඔහොම තමයි කතාකරන්න ඕන.නියමයි. ජයවේවා 💐❤️❤️❤️❤️
පුතාට තෙරුවන් සරණයි !ජයවේවා
සුභ උදෑසනක් වේවා චතුරංග
චතුරංග සුභ උදෑසනක් පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
නලින්ද ජයතිස්ස මැතිතමනි ආඩම්බරයි ඔබේ කතාවට
සුභ උදෑසනක් චතුරංග පුතා. ආදරෙයි හැමදාම ඔබට.
ගූඩ් මොර්නින්ග් සර් ❤️
හිරැ. චමිදුච. ඉවරයි දැ චතුර. 4. චනල්. නියමයිනේ ❤❤❤. ජයවේවා ❤❤🎉🎉❤❤
You are the man charturanga ❤
අතිසයෙන්ම ඉතාමත් ප්රිතිජනකා අරන්චියක් කොපමන ජනතාවකට සහනය ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වාසනාවේවා!!!
සුභ උදෑසනක් චතු මල්ලි ❤තෙරුවන් සරණයි ඔබට ❤
මමත් කවදාවත් පාර්ලිමේන්තු රැස්වීම් කතා ඇහුවෙ නෑ ඒත් ඊයේ වැඩ අතරෙත් ඇහුවා ❤
❤❤❤
චතු මල්ලි සුබ දවසක් සතුටුයි බුදු සරණයි 🎉🎉🎉❤❤
Good morning චතුරංග මහත්තයා .❤❤❤❤
සුභ උදෑසනක් චතුරංග පුතා
කිරිබත්ගොඩ පවතින මාර්ග තදබදය ට පාලමක් ලබා දෙන්න.කාලය ,ඉන්ධන හා බස්වල හිටගෙන එන මගී ජනතාව මහත් අපහසුතාවයන් මග හරවා ජාතික ධනය සුරකින්න.
Budu saranai devi pihitai ❤❤putha
සුභම සුභ උදෑසනක් වේවා ❤
Channel 4 nalikawata godak sthuthyi. Theruwan Saranai. Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai .
සුබ දවසක් ඔයාටත් චතුරංග පුතාට තෙරුවන් සරණයි ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
දරුවන්ටපාසල්උපකරණවලටමුදල්දීම, ඉතා මහොදදෙයක්
ඔයා නම් සුපිරි චතුර පුතා
Good morning Channel 4❤❤❤tankyou tankyou so much 🌹 🙏🏻 your News ❤️ 🌹🙏🏻🌹🙏🏻🇱🇰🇱🇰
චතුර පූතා ඔබ දක්වන සහාය අගයමි...dr ..නලින්ද මාර වැඩිඩෙක් නේ...සතුටුයි සතුටුයි හදවතින්ම. .
Niyamai chathuranga puthee seeya hamadaama parading nisaa janathaawata waita karanawa eeka aththa
Niyemai chthurange ❤❤❤❤❤ jaye වේවා ජය ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤
🌻🌻 good morning 🌻🌻 chachu bro ❤❤ALD hadawathai ape ❤❤ mage maubima wasanawan 💞💞💞💞🇱🇰🇱🇰 🙏🙏🙏🙏
Very good morning Chanel 4 👍🏼🌹
සුභ උදැසනක් චතුරංග. ජේසු පිහිටයි.
ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤Chathuranga brother .
සුපිරි කියලා දෙන වීදිය ❤❤❤❤
ජයවේවා ..❤
සුබ උදෑසනක් චතුර 🙏❤
සුන්දර දවසක් චතුරංග ❤️🌷
අපි අපේ ගමන යමු කියලා හිතෙනකොට ♥️♥️❤මේ රට හදමු.
සුභ දවසක් වේවා චතුරංග ❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවෙිවා❤❤❤❤❤❤
❤❤❤❤ good morning chaturanga ❤❤❤❤
සුබ උදැසනක් වෙවා ඔන්න හරි පාරේ අපේ ආන්ඩුව යනවා අනිත් වහ්ල්ලු කෙදිරි ගානවා
පිටරට ඉන්න අයට කෝ සහන අස්වසුම් naha කිසිම දෙයක් naha විදේසවිනිමය එවන අපිට කිසිම සහනයක් naha හරිම දුකයි😢
❤❤❤❤Good morning to everyone ❤❤❤❤
Theruwan saranai... subama suba udesanaķ wewa puthe
Api subawadi balamu🍀🙏❤️Jaya wewaa!! ♥️A k d ♥️
සුභ උදෑසනක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ උදෑසනක් වේවා චැනල් 4 නාලිකාව ❤🎉
Good morning catura sir jayama wewa ❤❤❤❤❤❤❤❤ape ratata
Obata samma sambudu saranyi
සුබ උදෑසනක් ❤👌💪🎊
Good morning 🇱🇰 ❤puthta.janathtawa denuwath kerima ethta sathutui ❤❤❤
Thank you❤❤❤
ගහපු කතිරේ ගැන පුදූමාකාර විදියට සතුටු වෙනවා
චතුරංග ඔයානම් මාරම ගැම්මක් ❤
අස්වැසුම දිය යුතුම සමහර දුගී අයට අස්වැසුම දෙන්නෙම නැහැ ..ඒ අය සොයා බලා එයාලට අස්වැසුම දෙන්න
ජාතිවාදයේ පල්වල ඉහගෙන කනඑවුන්ට හොඳට සලකන්න ඔිින.....
Proud of our inexperience cabinet members ❤❤❤❤
චතුරංග මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුභ උදැසනක්...
Niyamai chathuranga niyameta Denawa suba pathum
❤malling oyata godak istuthiyi oyamekarana sewayatha❤❤❤
සුභ උදැසනක් වේවා ඔබසැමට ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻,,,
චතුරංඟ පුතා සුබ උදෑසනක්
HAVE A NICE DAY 🌹GOD BLESS YOU MALLI ❤❤❤❤
Good Post
Lion of KALUTHARA...WELL DONE DOCTOR...WE DON'T WANT FEAR TO THIEVES...
Chathuranga Putha good morning.Real news . Thanks for you.Malimawata Budusaranai 🙏
Good Morning චතුරංග
අනේ,බොහෝම ස්තුතියි❤❤ අපේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා.ඉගෙන ගන්නේ හරිම අමාරුවෙන්. නිල ඇදුම් දෙන්නේ කවදාද.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ දවසක් චතු මල්ලි ❤🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
gud morning charthi. soba dahama wada patan gatha.❤❤❤
Good morning we are so happy about this Government Thanks chatura for all your news
🎉🎉🎉❤❤❤ජය වේවා
Good morning චතුරංග මහත්තය 🙏🙏🙏🙏
අස්වැසුම දීල තියෙන්නේ මුදල් තියෙන ආර්ථික අතින් ශක්තිමත් අයට අඩු ආදායම්ලාභී පවුල් තව ඉන්නවා නිසියාකාරව ගන්න පුළුවන් අය ඒ අයටත් සාධාරණයක් ඉෂ්ට වුනොත් නම් හොඳයි
අනිවා මේවා ගැන හොයන්නේ කවුද කියන්නේ කාටද.
Chaturanga I appreciate your excellent explanation.
Good morning mr Chathuranga have a nice day .
Good morning shodaraya.theanks.
Niyamai shathutui godak good morning 🇦🇪
Good morning chathurange. Apite harime sathutui.
suba udasanak chathuranga oyagae wadasatahan digatama baluwa namuth kamaent danna bari una ayata samawaenna magae ratata yahapathak uda waewa apa siyaluma daenagae pathuma ayai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
Nalean methithumani good job, namuth may deemana ganna samaharu asara jana kandayam nowa,ebevin pareekshawak kala uthui ape rajaya malima ❤
සුභම සුභ නව වසරකට සුභ පතමි. මාලිමාවට ස්තුතියි. ❤❤❤❤
Thanks dear ❤
Yes.❤❤❤
මාලිමාව ආන්ඩුව වැටෙනකල් බලාගෙන ඉන්න කුරිරු අය ඉන්නවා .
Good morning පුතා
සිංහ සෙය්යාවෙන් ඒක නියමයි චතුරංග
Thank you, chanel 4❤
Niyamai niyamai
මම ගහපු කතිරේ මට මාරම ආඩම්බරයි ඊයේ ඇමති තුමන්ලාගේ සියලුම කතාවලට හොඳින් සවන් දුන්නා සාව්ත්රි madam ලස්සන ට ජනතාව ඇමතුවා හරිම සතුටුයි
ඇත්තමයි..දැන් පාර්ලිමේන්තුවෙ කතා අහන්න ආසයි...අර බඩා චමින්දයි..දයාසිරියි වගේ උන් පරණ විදිහටම තප්පුලෑව..
@@washitasen1569
Ke ගහන් නැහැ
රණ්ඩු නැහැ
Eka මන්ත්රී කෙනෙකුට vinadi 5 k දෙන්න කිව්වහම මරා ගන්නේ නැහැ.
කැමැත්තෙන් vnadi 5k දුන්නා
ඇති විශිෂ්ටතම පාර්ලිමේන්තු වක් වේවි ❤
New parliament very well interesting that talking sense
සුභ උදෑසනක් වේවා චතුරංග මහත්මයා.හොරා කාපු අයට මොකක්ද මේ වෙන්න යන්නේ. කෑවොත් ගින්දර මල පහ කරන්න වෙන්නේ අඟුරු කියල හිතෙන්නේ නැතුව ඇති මාලි මාවට ජයෙන් ජයම වේවා ...!❤❤❤❤❤❤❤
චතුරංග පුතා සුබ දවසක් වේවා අපෙ පුනරුද යුගයට ජනාදිපතිතුමා ඇතුලු කාර්යමන්ඩලයට තෙරුවන්සරනයි ජයවේවා ❤❤❤
ස්තුතියි පුරා තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිටයි
චතුර පුතා ,, කාන්තාවන් ඉහල පුටුවලට පත්.කිරීම සතුට දනවන අතර සොරකම් සිදුවන සෑම තැනම රේගුව,ගුවන්තොටුපල ,තැපල් වරාය වැනිලාභ ඉපයිය හැකි සෑම තැනකම කාන්තාවන් පත් කරන්න වෙනස බලා ගන්නත් රටට විනයක් ඇති කරවීමටත්. බොහොම ස්තුතියි විනය ගැනත් අපමණව සිතන රජයක් ලැබීම ගැන🌹🌹🌹🌹🌹
gaanu horakan karana wa dakala nadda?
❤❤❤❤❤
රටෙන් කෑල්ල කෑල්ල රෙද්ද අස්සේ ගහන් යාවි අපූරුවට 😊
කාන්තාවන් දැම්ම පළියට හරියන්නෑ මේ රටේ ම්නිස්සු ලොකෙන්ම පළමු අගමැතිය බ්හිකලේ දශක ගණනාවකට කලින් ඒ වගේම ව්ධායක ජනාධිපතිනියක් මේ රටෙන්
බ්හි කලා ලංකාව කොතනද
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඉහළම නිලතලවලට ගැහැණුන් එක මිටට පත්කිරීම ඉතාමත් සුදුසුය තවත්මෙතෙක් කල් පිරෙමින් මිටි දෙකට කළා හොඳටම ඇති ගැහැණුන් කියන්නේ අම්මා අම්මා කොහොමත් ළමයින්ට ආදරෙයි. රටවැසි ජනතාවම ළමයි යහපතක්ම වේවා ජේසු පිහිටයි❤❤❤❤
ස්තුතියි චතුර සහෝ ඔහොම යම් දිගටම තව තවත් සමාජය දැනුවත් කරන්න ජය වේවා! ජය වේවා! ජයේවා
සුභ උදෑසනක් චතුර අස්වැසුම නැතිබැරි අය ගැන සොයා බලා ලැබෙනවා නම් හොදයි කියලා තමා අපි දකින්නෙ
සුභ උදෑසනක් චතුරංග පුතා.❤❤❤
සුභ උදෑසනක් ඔබට .ඔබතුමාගේ මෙහෙවරට බෙහෙවින්ම තුති.අපේ ඇමතිවරු අගමැතිනිය අතිවිශිශ්ටයි .ඔයාකියනව වගේ ඔහොම තමයි කතාකරන්න ඕන.නියමයි. ජයවේවා 💐❤️❤️❤️❤️
පුතාට තෙරුවන් සරණයි !
ජයවේවා
සුභ උදෑසනක් වේවා චතුරංග
චතුරංග සුභ උදෑසනක් පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
නලින්ද ජයතිස්ස මැතිතමනි ආඩම්බරයි ඔබේ කතාවට
සුභ උදෑසනක් චතුරංග පුතා. ආදරෙයි හැමදාම ඔබට.
ගූඩ් මොර්නින්ග් සර් ❤️
හිරැ. චමිදුච. ඉවරයි දැ චතුර. 4. චනල්. නියමයිනේ ❤❤❤. ජයවේවා ❤❤🎉🎉❤❤
You are the man charturanga ❤
අතිසයෙන්ම ඉතාමත් ප්රිතිජනකා අරන්චියක් කොපමන ජනතාවකට සහනය ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වාසනාවේවා!!!
සුභ උදෑසනක් චතු මල්ලි ❤තෙරුවන් සරණයි ඔබට ❤
මමත් කවදාවත් පාර්ලිමේන්තු රැස්වීම් කතා ඇහුවෙ නෑ ඒත් ඊයේ වැඩ අතරෙත් ඇහුවා ❤
❤❤❤
චතු මල්ලි සුබ දවසක් සතුටුයි බුදු සරණයි 🎉🎉🎉❤❤
Good morning චතුරංග මහත්තයා .❤❤❤❤
සුභ උදෑසනක් චතුරංග පුතා
කිරිබත්ගොඩ පවතින මාර්ග තදබදය ට පාලමක් ලබා දෙන්න.කාලය ,ඉන්ධන හා බස්වල හිටගෙන එන මගී ජනතාව මහත් අපහසුතාවයන් මග හරවා ජාතික ධනය සුරකින්න.
Budu saranai devi pihitai ❤❤putha
සුභම සුභ උදෑසනක් වේවා ❤
Channel 4 nalikawata godak sthuthyi. Theruwan Saranai. Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai .
සුබ දවසක් ඔයාටත් චතුරංග පුතාට තෙරුවන් සරණයි ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
දරුවන්ටපාසල්උපකරණවලටමුදල්දීම, ඉතා මහොදදෙයක්
ඔයා නම් සුපිරි චතුර පුතා
Good morning Channel 4❤❤❤tankyou tankyou so much 🌹 🙏🏻 your News ❤️ 🌹🙏🏻🌹🙏🏻🇱🇰🇱🇰
චතුර පූතා ඔබ දක්වන සහාය අගයමි...dr ..නලින්ද මාර වැඩිඩෙක් නේ...සතුටුයි සතුටුයි හදවතින්ම.
.
Niyamai chathuranga puthee seeya hamadaama parading nisaa janathaawata waita karanawa eeka aththa
Niyemai chthurange ❤❤❤❤❤ jaye වේවා ජය ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤
🌻🌻 good morning 🌻🌻 chachu bro ❤❤ALD hadawathai ape ❤❤ mage maubima wasanawan 💞💞💞💞🇱🇰🇱🇰 🙏🙏🙏🙏
Very good morning Chanel 4 👍🏼🌹
සුභ උදැසනක් චතුරංග. ජේසු පිහිටයි.
ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤Chathuranga brother .
සුපිරි කියලා දෙන වීදිය ❤❤❤❤
ජයවේවා ..❤
සුබ උදෑසනක් චතුර 🙏❤
සුන්දර දවසක් චතුරංග ❤️🌷
අපි අපේ ගමන යමු කියලා හිතෙනකොට ♥️♥️❤
මේ රට හදමු.
සුභ දවසක් වේවා චතුරංග ❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවෙිවා❤❤❤❤❤❤
❤❤❤❤ good morning chaturanga ❤❤❤❤
සුබ උදැසනක් වෙවා ඔන්න හරි පාරේ අපේ ආන්ඩුව යනවා අනිත් වහ්ල්ලු කෙදිරි ගානවා
පිටරට ඉන්න අයට කෝ සහන අස්වසුම් naha කිසිම දෙයක් naha විදේසවිනිමය එවන අපිට කිසිම සහනයක් naha හරිම දුකයි😢
❤❤❤❤Good morning to everyone ❤❤❤❤
❤❤❤❤❤
Theruwan saranai... subama suba udesanaķ wewa puthe
Api subawadi balamu🍀🙏❤️Jaya wewaa!! ♥️A k d ♥️
සුභ උදෑසනක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ උදෑසනක් වේවා චැනල් 4 නාලිකාව ❤🎉
Good morning catura sir jayama wewa ❤❤❤❤❤❤❤❤ape ratata
Obata samma sambudu saranyi
සුබ උදෑසනක් ❤👌💪🎊
Good morning 🇱🇰 ❤puthta.janathtawa denuwath kerima ethta sathutui ❤❤❤
Thank you❤❤❤
ගහපු කතිරේ ගැන පුදූමාකාර විදියට සතුටු වෙනවා
චතුරංග ඔයානම් මාරම ගැම්මක් ❤
අස්වැසුම දිය යුතුම සමහර දුගී අයට අස්වැසුම දෙන්නෙම නැහැ ..ඒ අය සොයා බලා එයාලට අස්වැසුම දෙන්න
ජාතිවාදයේ පල්වල ඉහගෙන කනඑවුන්ට හොඳට සලකන්න ඔිින.....
Proud of our inexperience cabinet members ❤❤❤❤
චතුරංග මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුභ උදැසනක්...
Niyamai chathuranga niyameta
Denawa suba pathum
❤malling oyata godak istuthiyi oyamekarana sewayatha❤❤❤
සුභ උදැසනක් වේවා ඔබසැමට ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻,,,
චතුරංඟ පුතා සුබ උදෑසනක්
HAVE A NICE DAY 🌹GOD BLESS YOU MALLI ❤❤❤❤
Good Post
Lion of KALUTHARA...WELL DONE DOCTOR...WE DON'T WANT FEAR TO THIEVES...
Chathuranga Putha good morning.Real news . Thanks for you.Malimawata Budusaranai 🙏
Good Morning චතුරංග
අනේ,බොහෝම ස්තුතියි❤❤
අපේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා.ඉගෙන ගන්නේ හරිම අමාරුවෙන්. නිල ඇදුම් දෙන්නේ කවදාද.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ දවසක් චතු මල්ලි ❤🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
gud morning charthi. soba dahama wada patan gatha.❤❤❤
Good morning we are so happy about this Government Thanks chatura for all your news
🎉🎉🎉❤❤❤ජය වේවා
Good morning චතුරංග මහත්තය 🙏🙏🙏🙏
අස්වැසුම දීල තියෙන්නේ මුදල් තියෙන ආර්ථික අතින් ශක්තිමත් අයට අඩු ආදායම්ලාභී පවුල් තව ඉන්නවා නිසියාකාරව ගන්න පුළුවන් අය ඒ අයටත් සාධාරණයක් ඉෂ්ට වුනොත් නම් හොඳයි
අනිවා මේවා ගැන හොයන්නේ කවුද කියන්නේ කාටද.
Chaturanga
I appreciate your excellent explanation.