ටික් ටොක් එකේ ජනප්‍රිය අකී එක්ක තවත් සුරතලුන් 9ක් ඉන්න මයන්තිගේ ගෙදර | Pet Talk

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 1,9 тис.

  • @isharachathuranga9411
    @isharachathuranga9411 4 роки тому +738

    මේ වගේ මිනිස්සු ලක්ෂ ගනනින් පහල වේවා. සත්තුන්ට තියන කරුනාවම ඇති.

    • @bad_bo9392
      @bad_bo9392 4 роки тому +7

      අනිවා

    • @chathuchathu1834
      @chathuchathu1834 3 роки тому +2

      Ammek appek nethi daruwekta pihita weyalla.... eway pin.... laksa gannan bihiwenna ony a wage un.... loku loku ballo nethuwa walballanta kanda denda kiyapallko munta karunawa kohomda balanna

    • @Kimiboy.4716
      @Kimiboy.4716 3 роки тому +1

      ow

    • @DWViha
      @DWViha Місяць тому

      @@chathuchathu1834 katavahapan

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 4 роки тому +539

    මේ රත්තරං හදවත් ඇති පවුලට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.පොෂ් වෙන්න දඟලන ගෑනු අතරෙ ඉන්න රත්තරං හදවතක් තියෙන නංගියෙක්.ඒ වගේම නංගියට හම්බවෙච්ච රත්තරං කොල්ලෙක්.

  • @vindyawijekoon2130
    @vindyawijekoon2130 4 роки тому +390

    පෞද්ගලිකව මං මේ අක්කිව දන්නේ නෑ ඒත් එයාගේ ආදරේ එයාගේ වචන වල ඇස්වල තියෙනවා.. හස්කි ෆැමිලි එකට ගොඩක් ආදරෙයි.. ❤️😍😍

    • @rathikvichintha3940
      @rathikvichintha3940 4 роки тому +4

      සිරාම කතාව ❤️

    • @1xbetmaxbro
      @1xbetmaxbro 4 роки тому

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @malakwtt3675
      @malakwtt3675 4 роки тому

      AKANAM ANE ATHA .

  • @sarang9318
    @sarang9318 4 роки тому +1242

    මේ වෙලාවේ මගේ බව්වත් මගේ ඇදේ දොයි 🤭 but එයා නම් branded බව්වෙක් නෙවෙයි. ගේ ඉස්සරහ කානුවක වැටිලා කකුල් පණ නැතුව හිටපු බව්වා පැටියෙක්. ගොඩක් අමාරුවෙන් පණ බේරගත්තේ. අපිත් දැන් බව්වා ගෙදර තනියම දාලා trip යන්නේ නෑ.

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 4 роки тому +431

    අක්කා බව්වෝ ටික ගැන හුස්ම ගන්නේ නැතිව කියවනවා. එහෙම කියවන්න පුලුවන් එයාලා ගැන හොඳට දන්න අයට විතරයි. අක්කේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි. හොඳ breed වල බල්ලෝ පමණක් නොව පාරේ ඉන්නෙත් ආදරය අවශ්‍ය බල්ලෝ කියන එක වටහගෙන ඉන්න එකට බොහොම ස්තූතියි ❤
    මට කියන්න ඕනි දේ කිය උනාද කියලා මීටර් නෑ. වරදවා වටහා ගන්න නම් එපා. ❤

    • @sarang9318
      @sarang9318 4 роки тому +11

      අනේ ඔව් අනේ පාරේ ඉන්න බව්වන්ටත් පිහිටක් ඕනේ 😢😥

    • @artgallery2135
      @artgallery2135 4 роки тому +4

      මමනම් ගොඩාක් ආදරෙයි පාරේ ඉන්න උන්ටත් සල්ලි දීලා ගන්න බල්ලොන්ටත් වැඩියෙන්ම පාරේ ඉන්න උන්ට ගොඩාක් ආදරෙයි මම🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 роки тому +118

    බොරු පොශ් නැති සහෝදරීයක්...ඔයාට ජයෙන් ජය...හරීම ලස්සනයි මේ ව්නාඩි කීපය..❤

  • @jkrowling4696
    @jkrowling4696 4 роки тому +222

    බොරු සෝබන නැති.. ඇත්තටම සත්තුන්ට ආදරය කරන අක්කා කෙනෙක්..

  • @tharukanuwan4821
    @tharukanuwan4821 4 роки тому +29

    සමාජ තත්වය පෙන්නන ලෝකු බල්ලෝ හදන අය අතරේ මේ අක්කා නම් ඇත්තටම සත්තුන්ට ආදරේ කරන කෙනේක්.....මේ වගේ අයට නම් වරදින්නේ නෑ කවදාකවත් ❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 роки тому +105

    අනේ වාසනාවන් මෙහෙම family එකක්.අද උදේ දවසම මට සතුටුදායකයි .සත්ව කරුනාව උතුම් ලෙස එයාල සලකනවා.බුදු සරනයි

  • @isurusaranga171
    @isurusaranga171 3 роки тому +29

    අන්න ඒකයි. එයාලට ලෙඩක් දුකක් බඩගින්නක් කියාගන්න බැරි එක ඒ දේ අපි තේරුම් ගන්න එක හැමෝටම තේරුම් ගන්න බෑ❤️

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 роки тому +1808

    බල්ලො ටික පෙන්නපු වෙලාව මදී කියලා හිතපු උන් කෝ

  • @slktm9447
    @slktm9447 3 роки тому +18

    පරෙ ඉන්න බවුවොනට පුලුවන් වෙලාවට මොනාම හරි කන්න ඇරන් දෙන එක නම් ඇත්තටම මරු වැඩක්.😌 මූන දැක්කාම තෙරෙනවා සමහර අයගේ අසරනකම.😥❤️

  • @sandaliimanshi4442
    @sandaliimanshi4442 4 роки тому +112

    ඇත්තටම බල්ලො කියන්නෙ හිත හොද ජාතියක්... මේ අක්කනම් ඇත්තටම හරිම පිංවන්ත ගැහැනියක්.... හැමෝටම බෑ ඔහොම... අපේ ගෙදරත් ඉන්නවා බල්ලෙක් ගොඩක්ම හොද කෙනෙක් නෙවෙයි.. හැබැයි මං යන්නෙ කොතනද එයා එතන... මිනිස්සුන්ට ආදරේ කරනවට වඩා දහස් ගුනයක් වටිනවා ඒක... බල්ලෙක්ට ආදරේ කරන්න ඒක තමා සතුටු වෙන්න පුලුවන් දේ.. එයාල මුල අමතක කරන්නෑ

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 9 місяців тому +1

    මිහිපිට දෙවිවරු කියන්නෙ මෙන්න මේ වගේ අයට තමා 🥰❤❤👌👍

  • @ශෂියාyoutube
    @ශෂියාyoutube 4 роки тому +668

    බොරු පොශ් නැති real සත්තුන්ට ආදරේ කෙනෙක්.......💞

  • @MJanaChathu
    @MJanaChathu 4 роки тому +42

    අපේ අම්මත් මේ අක්කා වගේ තමයි.ගෙදරට කවුරු ආවත් බල්ලෝ දෙන්නා ගැන නන්ස්ටොප් කොයවනවා.එහෙම කියවන්න පුලුවන් ඒ අයට ඒ තරම් ම ආදරේ නම් විතරයි

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 роки тому +51

    අනේ වැඩසටහන මරු.ඒ අක්කාගේ කතාව සේරටම වඩා ලස්සනයි..ඔයා කතා කරන හැමවචනයකින්ම එයාලට ආදරෙ තේරෙනවා..හරිම සෝක් අනේ..ටික්ටොක් වලින් කලින්ම මම දැක්කා මේ හස්කි බබාලා ටික..

  • @malkavithanage6023
    @malkavithanage6023 4 роки тому +47

    අම්මෝ මගේ දුව වගේ.සත්තු කිව්වොත් පන හරි දෙයි.අපේ
    ගෙදර බල්ලෝ පූසෝ ඉන්නෙත් ඇඳ පුටු මේස් උඩ.ඒ අතින් අපි හරි වාසනාවන්තයි එයාලගෙ ආදරය ලබන්න❤️

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 роки тому +91

    අක්කා කියවනවා අහගෙන ඉන්න පුළුවන්, එපා වෙන්නේ නෑ

  • @au1171
    @au1171 3 роки тому +28

    මට හස්කි කෙනෙක් නම් නැ..හැබැයි වල් බල්ලෝ තඩියෝ 2ක් ඉන්නවා......අම්මෝ මං ඒ දෙන්නට පැලේන්න ආදරේයි......❤️😘...
    හස්කිලා ටික නම් මරු....😊😘😘😘😘❤️

  • @Lshani935
    @Lshani935 4 роки тому +393

    මං දැකපු ලස්සනම වැඩසටහනක් ❤️ ඒ Lady harima openly katha kala 👍

  • @sidantha2000
    @sidantha2000 4 роки тому +21

    ගැලපෙනම කටර් එකකට තමා හස්කීස්ලා සෙට් වෙලා ඉන්නේ.. ගැලපීම 100% 🙋🐕🐶

  • @nidarshanarandima8065
    @nidarshanarandima8065 4 роки тому +312

    ඇත්තටම මම මගේ ජීවිතේ දැකපු හොඳම මනුස්සයෙක් තමයි මයන්ති.මම ගොඩක් ගරුකරන චරිතය ක්.බොරු සොබන නැති පොලවෙ පයගහල ජිවත් වන කෙනෙක්.එයා ඔය කියපු හැමදේම ඇත් ත.සත්තුන්ට එයා මාරම ආදරෙයි.

    • @samudikavidanage5556
      @samudikavidanage5556 4 роки тому

      Mayanthi miss fb innawada inna nama mokadda

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +2

      එයාගේ ගෙදර කෙනෙක්ද ඔයා

    • @nidarshanarandima8065
      @nidarshanarandima8065 4 роки тому

      @@KAUSHI.9999 මයන්ති මගේ හොඳම යාළුවෙක්.

    • @nidarshanarandima8065
      @nidarshanarandima8065 4 роки тому

      @@samudikavidanage5556 mayanthi palika Jayawardena

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +1

      @@nidarshanarandima8065 මම හිතුවේ එයාද කියලා.

  • @sithumgamage3643
    @sithumgamage3643 3 роки тому +24

    නිර්මල උතුම් ගති ගුන ඇති ගැහැණියක් ..මේ සතුන්ට දක්වන කරුනාව ආදරය ...හිතාගන්න බැ...ඔබට බුදු සරණයි

  • @LuxurySriLanka
    @LuxurySriLanka 4 роки тому +10

    සත්තුන්ට ආදරේ කරන හිතක් ලැබෙන්නත් පිං කරන්න ඕන..මාත් හරි ආසයි මෙ අහිංසක සත්තුන්ට..💓☝

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 роки тому +8

    ඇත්තටම සතුටුයි සොයුරිය ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...ඔයාගෙ සුරතලුන්ටත් ඔයාටත්,ඔයාගෙ පව්ලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +76

    අනේ තව වෙලා බල්ලො ටික පෙන්නුවා නම් කියලා හිතුනා මේ වගේ සත්තුන්ට ආදරේ කරන සත්තු ගැන හිතන බල්ලෝ ගොඩක් තියාගෙන ආදරෙන් හදන අය හරිම අඩුයී මේ අක්කයී අයියයී ඒ අතින් නම් හරිම හොදයී කියලා වැඩක් නෑ ඒ ගැන නම්...මිශ්කට හෙසල්ට ආදරේ කරපු විදිය ටික් ටොක් වලින් එහෙම දැකලා තියෙනවනේ😍😍😍😍අනේ ඔයාලට ගොඩක් පිං මේ වගේ ආදරේන් බල්ලො ටික බලා ගන්නවට මිනිස්සුන්ට වඩා කෙලෙහෙගුනේ තියෙන්නේ බල්ලොන්ට විතරයී අපිට ගොඩක් ආදරේ කරන්නේ ඒ සතා විතරයී මන් නම් හරිම ආදරේයී බල්ලොන්ට.........😍😍😍🐕❤️❤️❤️❤️😘😘😘😘🙈🙈🙈💘💘

  • @nikilnikil2589
    @nikilnikil2589 4 роки тому +225

    අක්කගෙ කතාවට වශී වෙලා අපට බව්වෝ පෙන්නුවෙත් නෑ හරියට ..😁

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 4 роки тому +21

    කතාව ඉවරවෙනකන් ආසාවෙන් බැලුවා. අකී අක්කගේ කතාව තමයි මරු😍😍😍👌👌 ජයවේවා
    petTalk🐶❤️😘💪

  • @rasikakumarirasikakumari8066
    @rasikakumarirasikakumari8066 3 роки тому +6

    අක්කී ඔයාගේ හස්කිල සෝක් අනේ අනිත් අයත් සෝක් හරිම ලස්සනයි ඔයාලගෙ family එක නම් ගොඩක් ලස්සනයි අර පාරෙ හිටිය කිව්ව බව්වා ගැන නම් දුකයි ඒත් ඔයා ඒ කර්පු දේ හරි ඒ බව්වට. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 👧❤️❤️

  • @sakunigamage2734
    @sakunigamage2734 4 роки тому +15

    හරිම ලස්සන වැඩ සටහනක්.ඇත්තටම හිත පිරුන. සත්තු එක්ක වැඩ කරන්න ලේසියි මිනිස්සුන්න්ට වැඩිය.බුදු සරනයි ඔයාට

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 4 роки тому +306

    ටික් ටොක් එකේ මෙයාලා කරන දග වැඩ බලන අය කෝ..🤗😂😜

    • @sanjeewanieathukorala5659
      @sanjeewanieathukorala5659 3 роки тому +1

      Mata husky puppie kenek ganna puluwan yhanak kiyanna pls

    • @themashagimhani8317
      @themashagimhani8317 2 роки тому

      @@sanjeewanieathukorala5659 mayanthi akkagenma ganna puluwan eyalage puppies la innwane රේවන් ge,contact karala balanna( oyage comment eka dndakke mn ahamben 8 months ago kiyala note une dn,bauwek nan danatath aragena aththe neh 🙄)

    • @ғ79
      @ғ79 2 роки тому +1

      @@themashagimhani8317 😂😂😂

    • @ғ79
      @ғ79 2 роки тому +1

      @@themashagimhani8317 yep

    • @ғ79
      @ғ79 2 роки тому +2

      @@themashagimhani8317 9 month ago comment එකකට replay krl 😂😂

  • @vishalrulz6217
    @vishalrulz6217 4 роки тому +62

    අක්ක නම් සත්තුත්ට ⁣ගොඩක් ආදරෙයි. මටත් ඉන්නවා වල් බලු තඩියෙක්❤️❤️❤️❤️

    • @lochiayodya310
      @lochiayodya310 4 роки тому +1

      😂

    • @nirashadissanayaka9091
      @nirashadissanayaka9091 4 роки тому +1

      Hiii 😂😂

    • @user-we5yd7cm8v
      @user-we5yd7cm8v 4 роки тому

      😂

    • @blinkgirl9169
      @blinkgirl9169 3 роки тому +1

      අම්මෝ මටත් 😂හැබැයි තව හොද කෙනෙකුත් ඉන්නවා 😘🥰දෙන්න මාර love ❤❤❤

    • @s.j8630
      @s.j8630 2 роки тому

      Matath innawa 💙💙💙💙

  • @dickyjayasinghe7366
    @dickyjayasinghe7366 4 роки тому +20

    This girl looks really really genuine. The way she behaves, talks everything is very natural. Not showing off. A nice girl. Her pets, especially her boyfriend must be very lucky.

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 роки тому +15

    ඇත්තටම හරිම සතුටුයි මේ වගේ මිනිසු ගැන දරුවෝ මහා මග දලා යන කුර සමජයක මේ මිනිස්සු ලොකු ආදර්ශයක් බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @madupremasiri7131
    @madupremasiri7131 4 роки тому +75

    මටත් ඉන්නවා rottweiler කෙනෙක් ....එයාලට පුදුම තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්නේ....

    • @lochiayodya310
      @lochiayodya310 3 роки тому +5

      Ow ape ekken kmryk gane gihin mawa hoynwa gdr nathi unm

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 роки тому +16

    ගොඩාක් පින් ඔබතුමියට මේ වගේම ඇත්තටම මමත් ගොඩක් ආදරේ බලු පැංචා න්ට පාරක හිටියත් සත්තුන්ට ආදරේ ඔබතුමාටත් ගොඩාක් පින් මේ දේවල් අපිට පෙන්නනවා අපි හරිම සතුටින් රටකට වෙලා හරි බලා ඉන්න va ගේ පිහිට

  • @shashikasurangi2195
    @shashikasurangi2195 2 роки тому +1

    ඔයාල ඒ අයට කතා කරන විදිහ ආසයි.. පුදුම ආදරයක් බුදු සරණයි ගෙදර හැමෝම ටම..♥️♥️♥️

  • @නීෂාවිජෙසූරිය

    මම ජොබ් එකට යනව හස්බන් බල්ලො බලාගන්නව නියමයිනෙ

  • @psstrem6736
    @psstrem6736 4 роки тому +29

    වචනයේ පරිසමාර්‍ත අර්ථයෙන්ම මනුෂ්‍යයෝ♥️

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 роки тому +47

    අක්කා හරිම ආදරෙන් හදනවා සත්තු ටික ,,👍

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 3 роки тому +1

    ඔබ දෙපලට දළදා සමිදු ගේ පිහිටයි හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි හුරතල් පැටව් ටික තෙරුවන් සරණයි නයි

  • @tashipereraa
    @tashipereraa 4 роки тому +34

    අම්මෝ මං හිතුවා කවුදහරි මෙයාලව pet talk එකේ දකින්න පුලුවන් වෙයි කියලා🥺❤️

  • @dilinicooray1991
    @dilinicooray1991 3 роки тому +23

    අපේ ගෙදරත් ඉන්නවා එයා තමයි ගෙදර හාමුමහත්තයා කියලා හිතාගෙන ඉන්න බව්වෙක්...

    • @blinkgirl9169
      @blinkgirl9169 3 роки тому

      අම්මෝ අපිටත් 😂

  • @ශානූ-ශ4ප
    @ශානූ-ශ4ප 4 роки тому +507

    අක්කා නොර්මල් බල්ලා ගැන කිව්ව කතාවටනම්
    සත්තයි ඇස් වලට කදුලු ආවා ..
    😞❤

  • @ellydiaries4027
    @ellydiaries4027 4 роки тому +2

    හිත මාරම සැහැල්ලු උනා මේක බලලා. මටත් ඉන්නවා පනක්. අපේ මුලු ලෝකෙම වෙච්ච. මේ ගර්ල්නම් නියම හිත හොද කෙනෙක්. ඔයාට මේ පිනම ඇති.

  • @arunikadodamwala3708
    @arunikadodamwala3708 4 роки тому +30

    මාරම ලස්සනයි.. ආසාවෙන් බැලුවා.. හරිම ශෝයි.. බුදුසරණයි 🥰❤️

  • @indranimendis3079
    @indranimendis3079 4 роки тому +1

    ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි ඔයාල ගැන සත්තුන්ට සලකන හැටි දැක්කම ඇහුවම ඉදිරියටත් මේ අයව බලාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏💐❤️

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 роки тому +147

    මෙි අක්කාට මං ආදරෙයි...එයා හරි හොදයි...😢දුක හිතුනා අර බලු බබා මැරැනා කිව්වම

  • @nalikasampath2462
    @nalikasampath2462 2 роки тому +2

    අනේ naogi ඔයාලා දෙන්නට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා කියලා මම පාර්ථනා කරනවා ඔයාලා ඔය සතුන් වෙනුවෙන් කරන මෙහෙවරට නිදුක් නිරෝගී දීර්ග ඖෂ ලැබේවා

  • @sisiranadee9614
    @sisiranadee9614 4 роки тому +4

    ඔයාලා වගේ හිත හොද අහිංසක සත්තුන්ට ආදරය කරුනාව දක්වන අය මේ රටේ වැඩි වැඩියෙන් බිහිවේවා.

  • @iromirasangika5423
    @iromirasangika5423 3 роки тому +11

    පාරෙ ඉඳලා ඉදලා හදා ගත්ත බල්ලගෙ කතාව ඇහුනම ඇස් වලට කඳුලු ආවා.

  • @bathalayaproductions3650
    @bathalayaproductions3650 4 роки тому +231

    අපි නම් ඉතිං අයියා කාරයගේ ටික් ටොක් එකෙන් මිශ්කාගේ ආතල් බලපු අය තමා

    • @reviewer94
      @reviewer94 4 роки тому

      29මගේන් මාවත් සබ් කරන්න

  • @shihanperera1996
    @shihanperera1996 4 роки тому +155

    මෙන්න රියල් ඔටාරලා..❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 4 роки тому +22

    ඇත්තටම නියම චැනල් එකක්.මාත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි ..මටත් ඉන්නවා හුරතල් ලැබ් කොල්ලෙක්..එයා අපේ පණ.😘😘

  • @chamarikulathunga8130
    @chamarikulathunga8130 4 роки тому +36

    අක්කි මං ඔයා වගේමයි.... ඒ වගේම මං සෑහෙන්න බැනුම් අහනවා පාරෙ ඉන්න සත්තුන්ට කන්න බොන්න දීලා. 😍😭

    • @raazkumar1319
      @raazkumar1319 3 роки тому

      000

    • @deepamangali3638
      @deepamangali3638 3 роки тому

      කවුද බනින්නේ ඒ පින දන්නේ නැතුව ඇති

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 роки тому +163

    අනේ මන්දා මොනවා කියන්නද කියලා ඒ තරම් ආසාවෙන් බැලුවේ දැනෙනවා මොන තරම් ආදරය කරුනාව පෙන්නනවාද කියලා කොච්චර බැලුවත් මදි වගේ ඔයාට ගොඩක් ස්තුතියි ආශ්

    • @shiwangishiwangi7554
      @shiwangishiwangi7554 4 роки тому +2

      Niyama lady kenak

    • @1xbetmaxbro
      @1xbetmaxbro 4 роки тому +1

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 роки тому +1

      @@1xbetmaxbro සබ් එක්ක ඔනී

  • @andradigesujanlakmalsilva8292
    @andradigesujanlakmalsilva8292 4 роки тому +242

    කවුද 🐕 🐕 🐕 ට ප්‍රියමනාප ඔහු හෝ ඇය සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා මනුෂ්‍යත්වයේන් අග තැන්පත්ය.

    • @artgallery2135
      @artgallery2135 4 роки тому +5

      මමත් ගොඩාක් ආදරෙයි බල්ලොන්ට පූසොන්ට හැම සතෙක්ටම චූටි බබාලටත් වැඩියෙන්ම බල්ලොන්ටයි පූසොන්ටයි ගොඩක් ගොඩක් ගොඩක් godak godak godak godak godak ආදරෙයි

    • @artgallery2135
      @artgallery2135 4 роки тому +1

      🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

    • @lalithniroshan8780
      @lalithniroshan8780 3 роки тому

      💞💖💖❤🤜

    • @production8151
      @production8151 3 роки тому

      ❤️❤️

  • @kavishkagunawardana3579
    @kavishkagunawardana3579 4 роки тому +75

    මයන්ති අක්කෙ ඔයා පට්ට.මනුස්සකම ❤️❤️❤️

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 роки тому +311

    මෙයාව මැරිකෙරපු කොල්ලා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලන්ගෙන් එක්කෙනෙක් තමයි

    • @yayhey7272
      @yayhey7272 4 роки тому +9

      Naaa naa ballanta aadare unata kollata sure naa🤣🤣🤣🤣🤣🤣

    • @artgallery2135
      @artgallery2135 4 роки тому +5

      @@yayhey7272 අනේ අනේ අක්කි 😂😂😂මමත් ගොඩාක් ගොඩාක් ආදරෙයි අනේ සත්තුන්ට මැරෙන්න හදනවා චූටි බබාලටත් ආදරෙයි අනේ ගොඩාක් ඔයා ආදරේ නැද්ද අක්කි 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

    • @malakwtt3675
      @malakwtt3675 4 роки тому +1

      ANE AKAAM ATHAMAE.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 роки тому +5

    ආදරෙයි අක්කේ . කරැනාව දයාව ඇති හදවත් ඔයාලගෙ පවුලෙ හැමෝටම තියනව. හරිම සතුටුයි

  • @Didularanmina12345
    @Didularanmina12345 4 роки тому +204

    සත්තු හැදුවට ඒ ගොල්ලෝ නැති වෙච්ච දවසට ගොඩක් දුකයිනේ... 😪😪

  • @mila_wick
    @mila_wick 4 роки тому +176

    මෙයාලාව පෙට් ටෝක් එකේ දකින්න මං මාර ආසාවෙන් හිටියේ ...... ❤️🐶මං හිතුවෙ නෑ ඔයාලා දායි කියලා

    • @vajiradamayanthi715
      @vajiradamayanthi715 4 роки тому +1

      Ada kale enna naraka minisun athare oya godak hoda kenek.

    • @1xbetmaxbro
      @1xbetmaxbro 4 роки тому

      ඔයාලා මගෙ video බලන්න ලස්සන video තියෙනවා.youtube chanale එකත් subscribe කරන්න.

    • @SL-ff3cb
      @SL-ff3cb 4 роки тому

      Hathwalamai

  • @amaathathsarani9565
    @amaathathsarani9565 4 роки тому +5

    අම්මොහ්..මං මාරම ආසයි ඔයාලට..ඔයාලගේ ටික්ටොක් මං ගොඩක් ආසවෙන් බලන්නේ...ඇත්තටම පුදුමයි ඔයාලා සත්තුන්ට ආදරේ කරන විදිය ගැන...සතුටින් ඉන්න හැමදාම...අක්කා ගොඩක් පින් කරලා තීනවා ඒ විදියටම සත්තුන්ට ආදරේ කරන පවුලක් ලබන්න...❤

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 роки тому +46

    අනෙ අම්මෝ..අහම්බෙන් දැක්කෙ..හොය හොය හිටියෙ හස්කි ලා ගැන
    නියමයි ..දිගටම කරන්න අයියෙ..සබ් කරෝ...❤️👌

  • @podisetekaniyamai.irangasu2880
    @podisetekaniyamai.irangasu2880 4 роки тому +4

    ඔය ආදරේ....අපිට හොදට දැනේනවා .....කතා කරන්න බැරි සතුන්ට ඔහොම ආදරේ කරන්න හැමෝටම බැහැ...ඒකටත් පිනක් තියෙන්න ඕනි....ඔයාලටත් බුදු සරනයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tastyfoodiesinworldwide2260
    @tastyfoodiesinworldwide2260 4 роки тому +34

    හරිම නිහතමානි චරිතයක්.😍😍😍😍😍 මං වගේම තවත් එක්කෙන්ක් හරි ඉන්නව කියල දැනෙනකොට හිතට පුදුම සතුටක් තියෙන්නෙ... 😍😍😍😍

  • @nandanawelivita1702
    @nandanawelivita1702 4 роки тому +148

    මටත් ඉන්නව බල්ලෙක්. ඌ හස්කි බල්ලෙක්නම් නෙවේ. ඒත් ඌ සක්කිල බල්ලෙක්. මොනා ඉනත් මං උට ආදරෙයි පැලෙන්ට♥️🙂

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 роки тому +120

    අකීරා❤ මං ආසම tiktok account එක.මටත් husky කෙනෙක් හදන්න ආස හිතුනා අකීරාගෙයි රේවන්ගෙයි කෝලම් දැක්කම. හේසල්ටත් ආසයි.❤🥰

  • @kaluperumaarachchilagepriy539
    @kaluperumaarachchilagepriy539 4 роки тому +2

    මාරම හිත හොඳ කෙල්ලෙක් තෙරැවන් සරණයි පැටවු ට්කටයි ඔයාලා හැමෝටමයි.

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 роки тому +61

    මේ වගේ ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඒත් මෙච්චර බව්වො ගොඩක්😊😊🤗

    • @reviewer94
      @reviewer94 4 роки тому

      15මගේන් මාවත් සබ් කරන්න

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 4 роки тому

      Hobama.kellek.nagi.oya.

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 роки тому

      @@reviewer94 අපිට සබ් එක ඔනී

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 4 роки тому

      @@dineshnaotunna7808 අපිට සබ් එක ඔනී

  • @artgallery2135
    @artgallery2135 4 роки тому +4

    මම ළග නම් ටික් ටොක් ඇප්එක නෑ හදන්නෙත් නැහැ මම සත්තුන්ට ගොඩක් ආදරෙයි ඒ වගේම පාරේ ඉන්න එවුන් ගෙදර අරන් යන්න හදලා අම්මගෙන් හොඳටම බැනුම් අහනවා ගෙදර තියන සේරම ඒවා පාරේ ඉන්න උන්ට ගිහින් කන්න දෙනව කියලත් බනිනවා මමත් vegetarian උනේ සත්තු මරන එක නිසයි අනික අප්පිරියයි කන්න මම නම් ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ සත්තුන්ට

  • @sithuminisandamali4974
    @sithuminisandamali4974 4 роки тому +14

    ආසාවෙන් බලපු ආදරනියම pet talk vedio එක මේක😍😍😍🤗

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 роки тому +1

    ඔයානම් මරු කියන්න වචන නැ ගොඩක් හිතහොද කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @makewithmesl4184
    @makewithmesl4184 4 роки тому +11

    මම දන්නේ මිනිස්සුන්ට සලකනවට වඩා හොදයි සතකෙුට සලකන එක.. මරු 👍

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 3 роки тому +19

    හේසල් මැණික එයා අහිංසකයි 🌸❤

  • @thariduroshan4494
    @thariduroshan4494 4 роки тому +52

    සුපිරි පව්ලක් නිදහසේ ජීවිතේ විදිනවා ඒ ගෙදර අය බව්වෝ ටික එක්ක💕💕ඒ ආදරේ ලබන්න Dogs ලා පින් කරලා 🐕🐕🇱🇰🇱🇰❤️❤️🤗🤗

  • @chandanideepika7656
    @chandanideepika7656 4 роки тому +6

    අනෙ පිං ඇත්ත ටම බුදු සරනයි ඔයාලා හැමෝට ම

  • @annz6329
    @annz6329 4 роки тому +16

    අක්කී ඔයා නම් මාර පින්වන්තයි.ටික් ටොක් එකේ මන් ආසම අකීලගේ වැඩ වලට.❤️😘

  • @jithmi3327
    @jithmi3327 3 роки тому +8

    මේ විඩියෝ එක බලන්නේ දහවෙනි පාරට 😊😘😍

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 роки тому +4

    හරිම ගුන යහපත් සොයුරියක්, නංගි මමත් ඔයා වගේමයි ,ඔයාට ජයෙන් ජයවෙිවා නංගෝ, ජයශුි මාබෝ සමිදුන් සරනයි

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 роки тому +5

    රත්තරන් හදවත් ඇති උතුම් වූ මිනිසුන්...🙏♥️

  • @kushancs21
    @kushancs21 4 роки тому +28

    😍 Street dog කතාව හිතට වදිනවා...😢

  • @danushkasanjewa2632
    @danushkasanjewa2632 2 роки тому

    ඔයා ගැන නම් කියල වැඩක් නැ .මුලු පව්ලම .මෙ වගෙ සත්තුන්ට ආදරය කරන .ඔයාලට බුදු සරනය්

  • @chamoddilranga3325
    @chamoddilranga3325 4 роки тому +51

    අකීරව බලන්නම tik tok account එක හදල follow කරල තිබ්බෙ 😂❤️
    මේ ගෙදරට pet talk එකෙන් එනකල් බලන් හිටියෙ ❤️❤️

  • @nadeekakoralage3368
    @nadeekakoralage3368 3 роки тому

    ඇත්තටම godak සතුටුයි me wage family ekak dekimatha mata hitha ganna be මෙච්චර hoda මිනිස්සු ape rate innaweda kiyala mata hithuna obalata සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 роки тому +5

    මේවා දකිනකොට හදවත තවත් ලස්සන වෙනවා.ටික්ටොක් හරිම ලස්සනයි .

  • @shashikashehan7074
    @shashikashehan7074 3 роки тому +8

    මෙයාලවනමිි හොදට දන්නවා අපි❤️

  • @akashwithakasha4643
    @akashwithakasha4643 4 роки тому +19

    මෙයාලගෙ ටික් ටොක් බලන්න ඕන අනේ.... ශෝයි ❤️❤️❤️😊🤗🤗

  • @manilkumari9297
    @manilkumari9297 4 роки тому +1

    සතුන්ට ආදරය දයාව කරුණාව දක්වන මෙි වගේ මනුස්සයෝ මෙි පුන්‍යභූමියේ තව තවත් පහල වෙිවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 роки тому +11

    ඔයත් හරිම ලස්සනයි.තව තවත් දියුනු වේවා

  • @jumanasusi6440
    @jumanasusi6440 4 роки тому +1

    Mama ඔයාට godak pin දෙනවා සතුන්ට ගොඩක් ආදරය කරුණාව වත්ත වෙන එක ගෙන මොකද සමහර අය ඉන්නවා සතුන් පිළිකුල් කරනව සතුන් හදපු කෙනෙක් තමයි එයාලගේ ආදරය කරුණාව දන්නේ මිනිසුන් ට වඩා කාලගුණ දන්නවා ඉතින් ඔයාල වගේම අනිත් අයත් සතුන්ට කරුණාවන්ත වෙනවා nam godak ලොකු පිනක්

  • @nithyapieris8040
    @nithyapieris8040 4 роки тому +25

    හිතට වැදෙන වීඩියෝ එකක්
    නියම යූ ටියුබ් චැනල් එකක්
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rashinisankalpana3115
    @rashinisankalpana3115 4 роки тому +2

    බුදු සරණයි හැමෝටම... ලස්සන හදවතක් තියෙන කපල් එකක් ❤️❤️❤️

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 роки тому +22

    යකො එ labrador ඇයි එච්චර විස හම්මෝ උනමි 😂😂😂

  • @imalshidilmi9522
    @imalshidilmi9522 4 роки тому +2

    අම්බො ෆට් අයියෙ මම බලපු විඩියො වලිම් හොදම විඩියො එක එ වගෙම ආසම විඩියො එක 💕 එ වගෙම අක්කි කතා කරන විඩිය ෆට් අහන් ඉන්න ආසයි 💕 එ වගෙම මගෙ හිනෙත් හස්කි කෙනෙක් තමා 😒 මරු අයියෙ විඩියො එක 👍

  • @ශාන්-ඳ6ට
    @ශාන්-ඳ6ට 4 роки тому +31

    උන්ගෙ පෙර පින 💗❤❤❤❤❤❤❤❤❤❤

  • @duleekakalhari1368
    @duleekakalhari1368 2 роки тому

    Oya harima karuna wanthai.මටත් ඉන්නවා bawwek.ඔයාගෙ කැපවීම dakkama mage කැපවීම madi kiyala හිතුණා .oyata wadi wadiya ලැබේවා
    Kiyala prarthana කරනවා .jesu pihitai

  • @suneelruparupa656
    @suneelruparupa656 4 роки тому +3

    ආදරෙ හිතෙනවා පැටවු ටිකට මමත් ආසයි එයාලට බුදු සරනයි

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 3 роки тому +7

    තව පැයක් තිබුනනං වීඩියෝ එක ඒත් බලා ඉන්න පුළුවන් අන්තිමට කියපු ටිකට නං හොඳටම ඇඬුණා