මං කකුළුවෝ කෑවා කකුළුවෝ මාව කෑවා | උදේම ගෙදර අය එක්ක මං කොහෙද ගියේ | සිංහල vlog | Rishhy H

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 765

  • @nelukahettigoda2475
    @nelukahettigoda2475 Рік тому +31

    යෂී කියන්නේ හොද යාලුවෙක්. එයාව හොදින් බලාගන්න. මටත් හිටියා ඒ වගේ යාලුවෙක්.එයා මියගියා. යෂී දකින ගොඩක් වෙලාවට මට එයා මතක් වෙනවා. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි

  • @chamodikavishka8434
    @chamodikavishka8434 Рік тому +6

    මං පොඩි අවුලක ඉන්න වෙලාවක ඔයාගෙ notification එක දැකලා ඉක්මනට ආවා බලන්න...කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න පුළුවන් කියන්නෙ ඒක ඔයාට මාරම පිනක් ♥️😍ඔයාලගෙ අම්මගෙ කකුලුවො හොද්ද නම් රස පාටයි...මටත් කන්න ආස හිතුණා...පරිස්සමින් ඉන්න පැටියො...

  • @sadunisaduni6930
    @sadunisaduni6930 Рік тому +15

    අක්කිට සහනාධාර දෙන්න වෙයිද දන්නෙ නෑ කට්ටියට😂හයියෝ ,එ හිනාව මාරම ලස්සනයි අක්කි.ආදරේ හිතෙනවා.🙈හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔනි අක්කි ආදරෙයි❤❤😊

  • @Sanjul_123
    @Sanjul_123 Рік тому +6

    බොරු පොශ් නෑ එකෙන්ම සරලයි. ඔයාල ඔක්කොම එහෙමයි .අපි ආස අන්න ඒ නිහතමානීකමට තමයි ❤😘😘😍

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +2

    ලස්සනයි අක්කි❤️
    යෂි අක්කිත් ෂෝයි❤️❤️ එයාගේ කටහඩට ආසයි......🤗🤗

  • @wasananavarathna4685
    @wasananavarathna4685 Рік тому +8

    ඒ හිනාව..😍😋
    ඉක්මනින් සනීප වෙන්න.
    බුදුසරණයි

  • @SajiniNehansa
    @SajiniNehansa Рік тому +4

    හිනාව හරිම ලස්සනයි රිශී ❤ ඒ ටී ශර්ට් එකත් ඔයාට ලස්සනට තියෙනවා ඉක්මනින් හොඳවෙන්න ❤💕✊

  • @wasanthis7835
    @wasanthis7835 8 місяців тому

    Aiyo mn dannet ne malu warge loku podi malu kiyana tamai danna😂kakuluwa kanna tiya mn ake allanna bayai kakkutta wage..Ane hapatiya te waduru patiya kiyanna apa❤❤❤😘

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 Рік тому +1

    ❤මට අහම්බෙන් මේ ඔයාගෙ විඩියො දකින්න ලැබුනේ ❤හරි ආසාවෙන් බලන්නෙ ඔයාගේ හිනාව හරි ලස්සනයි දුවේ ආසා හිතෙන ආදරේ හිතෙන හුරත්ල් දෝණියක් ඔයාවගේම දගමල්ලක් මටත් ඉන්නවා හැබැයි එයානම් බැදලා කම්මැලි නෑ ඔයාගේ වැඩ ආසාවෙන් බලන් ඉන්නේ මම ඉන්නෙ රට වැඩක් නැති වෙලාවට ඔයාගෙ වැඩ තමයි බලන්නෙ බුදුසරනයි දෝණියො

  • @ftmadhawadharmarathna7135
    @ftmadhawadharmarathna7135 Рік тому

    Mm oyawa adaren balagannawa oyata hodada oya godak lassanai💞💕💕💕💞 parisamin inna

  • @indushanithiyumika1703
    @indushanithiyumika1703 Рік тому

    Shoi anee vidio maruu🥰 eth kattiya muna penna akmathi eka thama hithagan bari🤭 anyway good luck ❤

  • @wishmionali7738
    @wishmionali7738 Рік тому +20

    කොන්ඩේ අවුල් වෙලා තියෙද්දි තමා ලස්සනම පොඩි වදුරු පැටියෝ😘

  • @nidarshadiwayanjali2666
    @nidarshadiwayanjali2666 Рік тому +5

    එ හිනාව නම් ගොඩාරියාක් ලස්සනයි .විඩියෝත් හරි ආසවෙන් බලන්න හිතෙනවා 🥺💝

  • @hirushiakasha6193
    @hirushiakasha6193 Рік тому +4

    අනේ මන්දා එයි.😂අද video එක නම් මරැ.ඔයත් පරිස්සමට ඉන්න අක්කි.😊❤

  • @sasanthikushani2693
    @sasanthikushani2693 Рік тому +1

    Vidiyo ekat ennathi akka kauda ane eyt akkige sahodariyakd akkii🥰🥰

  • @malshidilrukshipattiyaband2608

    Akka hari lassni akkage style eka therum gnna akkge vedio ඔක්කොම balanna una ❤ akkai kiywata mn hithnne mn oyge wayase😊

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 9 місяців тому

    Ane mg chuti cute akki ❤😂 adarei oyt hugak thans hinawak genawata dukai mn oyg vlog blnn parakku unane

  • @dulmipaba633
    @dulmipaba633 Рік тому +1

    ikmanata sanipa venna akkooooo 😇😇 adareyi eei godaaaak oyatayi yashi akkitayi.........🥰🥰

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Рік тому

    Oya ikmanatama suwa wenne nathte ice jathi bonawane manika...dakkane yaluwa ekkath tharaha wela pini jambu kannath yanna haduwa...hodatama sanipa unama oni deyak kanna puluwan nisa dan parisamin pattooo...❤❤❤

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 Рік тому +1

    ❤Rishhy Nangi love your presentation.❤😂Rishhy smiling face♥️👍👍🇱🇰🇱🇰🎸🎸🎸🙏🙏your videos are amazing.❤

  • @shalikahimashi1235
    @shalikahimashi1235 Рік тому +2

    අනෙ යශි අක්කි ශොක් එයා හරිම හොද යාලුවෙක් සහොදරියක් මන් එයාට ආසයි අනෙ එයා මරු ❤😊

  • @Sandu4042
    @Sandu4042 Рік тому +1

    Thama katahada wenas akkige.ikmanata sanipa wenna budu saranay🥰yashi akkata dan videos walata enna kynna eyawa anith ayage videos wala dakalane thiyenne api. rishy akkge video walata thamaa yashi akkata enna bari 😏 eka asaadaranay yashiyoo😒

  • @hasinisewwandi544
    @hasinisewwandi544 Рік тому

    Keels eka issara thiyena kadetath gihin kochchara hewwath oyawa hoyaganna bahane 😒🥲 ikmanatama hoyaganna ona

  • @anukaakain6045
    @anukaakain6045 Рік тому

    Aththatama yashy akki rishy akkige yaluwekda nadayekda naththam asalwasiyekda

  • @DahamSupeshala
    @DahamSupeshala 10 місяців тому

    Ane anni oya shoi ane adarei oyata❤️❤️❤️😘

  • @niranthianuradha3174
    @niranthianuradha3174 Рік тому

    Oya godak lassanai..tikak irisiyai ei .yashi oyage muna mirikanakotai..oyage karen allan evididdi..mara je mata

  • @ftmadhawadharmarathna7135
    @ftmadhawadharmarathna7135 Рік тому

    Mm oyata godak adare apidenna badimuko badhinne oyawamatamai oya godak lassanai umma💕💞💞💞💞💞💞💞💞💞💞💕💕

  • @gayathripoornima3405
    @gayathripoornima3405 8 місяців тому

    අක්කේ ඔයා හරි cute අනේ.මටත් ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා.❤

  • @tharinithamodya9423
    @tharinithamodya9423 7 місяців тому

    මෙහෙම යාලුවෙක් හිටියනම් කියලා yasshi ඉන්න හැම vedio එකක්ම බලද්දි හිතෙනවා❤

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 8 місяців тому

    ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි ❤❤

  • @yashodhaekanayake9051
    @yashodhaekanayake9051 Рік тому

    Ada video eka නියමයි. ඉක්මනට සනීප වෙන්න. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි! Akki babo

  • @chathu___
    @chathu___ Рік тому +8

    කකුලුවෝ කන්න මාරම ආසයී..බීච් එක්කට ගියොත් හොයන්නෙ ඉස්සෙලම කකුලුවෝ 😋 ඒත් ඕම මාර්කට් ගිහින් මොන මාලුවෙක්වත් අරන් කන්න හිතෙන්නෙ නෑ හිත අව්ල් යනවා . අර පණ පිටින් හිටියේ ඕවා දැක්කම 🥺💔

  • @Nilu0623
    @Nilu0623 Рік тому

    I am very happy watching your videos. Looking at them, all the problems in the mind are forgotten.❤

  • @rasheewickramasinghe6170
    @rasheewickramasinghe6170 Рік тому +1

    දැන්නම් ඔයාගෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා ස්කිප් කරන්නෙවත් නැතුව බලන්නෙ හරිම ශෝයි අනේ🥰❤

  • @kudaligamagenipunikaushaly7563

    ඔයාට දැන් හොදයි ද හාපැටියො 🐇🐇💖 අක්කා තඩි කිබුහුමක් ගියාම මාර සනීපයි ඒයි 💜️💜️

  • @pabodhasandamini2775
    @pabodhasandamini2775 Рік тому

    Ane oyage Vlog nathuwa harima paluyi akkee.ikmanta thawa ekak aram enna....😍

  • @shzbee
    @shzbee Рік тому +4

    අනේ සමාධි අක්කා ශෝයි ❤ මටත් හිටියා නම් කියල හිතේ එයාව දැක්කම 😢

  • @yashmikaushalya4064
    @yashmikaushalya4064 Рік тому +1

    Kakuluwo kala mahansi 🤣🤣 eka nm aththa 🤭

  • @sandunifernando2419
    @sandunifernando2419 Рік тому

    Dn nangi oya kalin ta wediya hodata katha krnawa

  • @mallikarathnayake8800
    @mallikarathnayake8800 Місяць тому

    ඔයාගෙ හිනාව අම්මෝ සෝයි අනේ

  • @tharakarathnapala9007
    @tharakarathnapala9007 Рік тому +3

    ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි.❤️☺️

  • @isankayomal526
    @isankayomal526 Рік тому

    Ane oyanam harema shooi ane.oya ahe හුරතල්

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 Рік тому

    Kala bilaa sathutin inna yaluuu 🥰🥰🥰

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK Рік тому +1

    Supiri Vlog Ekak ❤️
    Jayawewa..!

  • @Fairy_dim
    @Fairy_dim 11 місяців тому +1

    ඔයා ශෝයි අනෙ❤❤❤❤ 3:01

  • @kelumwasana9880
    @kelumwasana9880 Рік тому +1

    අනේ ඔයාට ඉක්මනට සනීප වෙන්නලු මගේ පුතා කියනවා.මැසෙන්ජර් එකෙන් මැසේජ් නොකරට එයා ඔයාට ගොඩක් ආදරෙයිලු.බුදු සරණින් ඉක්මනට සනීප වෙන්නලු😘😘😘😘😘😘❤❤🙏

  • @Tharusha-tw4sj5ey9s
    @Tharusha-tw4sj5ey9s 6 місяців тому

    Video eka lassanai akki ❤❤

  • @yashmikaushalya4064
    @yashmikaushalya4064 Рік тому

    Mamath nangi baba wage🙈 bath kaala thamai kakuluwa knne. Bath ekk kann karadarayi. Kakuluwo raha unata kana eka harima wadayk thmai 🤭

  • @reshikakalpani2395
    @reshikakalpani2395 Рік тому

    ඔයා ශොයි අනේ ම්ං හැම විඩියො එකම ඉවරවෙනකන්ම බලනො..😌🌼

  • @priyanthagunawardana2500
    @priyanthagunawardana2500 Рік тому

    Akkige video nam hemadama supirii ♥️

  • @Nuwa431
    @Nuwa431 Рік тому +1

    Get well soon akki.parissamin ina adarei❤❤

  • @Tharushi-wm5jj
    @Tharushi-wm5jj Рік тому

    harima lassanai eei ....👀♥️😗parissamin inna jesu pihitai akke....😫♥️👀

  • @DewmiVRathnayake
    @DewmiVRathnayake Рік тому

    E shert eka mara lassanai oyata e colure eka match ❤❤❤❤

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara Рік тому

    Kema kaala intervel ganna rish> 😘❤️😃
    Ikmanin sanipa Wela vloges gennooo
    Balan inne Ithin aya Dannavane 😃🖇️
    Ada vloge eka niyamai🧡
    Aaa rish oyge skin care rooting ekai hair care rooting ekai genath vloge ekak karanna puluwanda ???? 🙁
    Specially hair care routing eka💆‍♀️
    Oya kamathinam vitharai 😊🧡🖇️

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 Рік тому

    Family ekath ekka kema kana eka shok vedak 💓💓
    Ikmanata lede sanipa venna kiyala parthana Kara and 💓
    E kathawata asai hebei mn 😋😋😃😃😃😃

  • @zara22222
    @zara22222 Рік тому +4

    අය් අයියෝ ඔයාලා නම් ශෝයි අනේ❤😍ආදරෙයි.......❤

  • @chutidoni8692
    @chutidoni8692 Рік тому

    Ane akkiyo konde kepuwada ayanam kapanna epa ane oyata konde issella thibba widihata lassanai akkee😍😍🥰

  • @janukibimsari3454
    @janukibimsari3454 Рік тому +1

    අනේ එයාට ඇම්බිරිස්සාව 😅🙊 ඉක්මනට හොද වෙලා තව ව්ලොග් එකක් කරන්න 🥺💗 God Bless Youh Eeeh 🤭♥️

  • @hirunidasanayake4192
    @hirunidasanayake4192 Рік тому

    Video eka lassanaii akkii.. parissamata inna ❤️❤️🥰🥰

  • @rundie_ale
    @rundie_ale Рік тому

    Oya moone ganne saban witharada? Moona mara clear...

  • @hansigamage3637
    @hansigamage3637 Рік тому +2

    ඔයාගෙ හිනාව ගොඩක් ලස්සනයි ❤

  • @thathsarani6970
    @thathsarani6970 Рік тому +1

    ලස්සනයි අක්කි . ඔයා වීඩියෝ එකක් දානකම් ඉදියේ. ❤️😘❤️😘

  • @senumy813
    @senumy813 Рік тому +5

    ඉක්මනට හොද වෙන්න හාවි 😍💖🌻😊 අද විඩියො එක හොදයි බබෝ 💖😍

  • @tharushinethmini5047
    @tharushinethmini5047 Рік тому

    Ane wadiya mahansi wenna epa thawa wadi wei akkita parissam wenna akkiyo get well soon akki baboo 😘❤️

  • @ruu2003
    @ruu2003 Рік тому

    Matath thiye kakuluwo kanna aasawak ... ME vlog eka balanna tikak parakku una anith ekak ballan yanna oni..

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Рік тому +1

    ඔයාගේ වීඩියෝස් බලන්න හරිම කැමති.😊😊😊

  • @saranginimeshika3085
    @saranginimeshika3085 Рік тому +1

    ඔයා පොඩි උනාට මම ආසයි ඔයා ලෝකය දකින ව්දිහට,
    සරලකමට,දවසක video එකක් කරන්නකෝ සාමාන්‍යයෙන් ඔයා කැමතිම දේවල් ගැන ,❤
    ඔයා කතා කරන විදිහ බලන්න ආසයි❤️

  • @chamikadilhara5337
    @chamikadilhara5337 Рік тому

    Oyage video walatai cute voice ekatai adit wela

  • @Sashafnan
    @Sashafnan 10 місяців тому

    Akki ape exam eka iwarai ada. Eka nisa oyage videos bala bala inno.akki aluth vlog ekak nadda .

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Рік тому +1

    මටත් උණ ඔයාටත් ඉක්මනින් හොඳ වෙයි ... පරිස්සමෙන් .... ජේසු පිහිටයි ✝️🙏🤍

  • @sethmimithisarani7895
    @sethmimithisarani7895 Рік тому +8

    අයි අයියෝ අක්කිගෙ හිනාව හරීම ලස්සනයි. හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න.....🤗❤️

  • @Dr.ShenuliSewandi123
    @Dr.ShenuliSewandi123 Рік тому +1

    Ai danne Naha ei oyage vlogs balanne nathuva inna baha ☺️ Oyata bannata sorry 😔thama Yashhy ekka thama tharahen inne Ada vlog eka lassanayi 😍

  • @anjanadeshan
    @anjanadeshan Рік тому

    Risshy kohewath yanna epa inna kiwwa nisa ilaga vlog eka ekanm putuwata wela balan inna mn.

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 Рік тому

    Ayi yayiyoo oya hinawa inawak wage 😂😂😂❤❤❤

  • @Deshana535
    @Deshana535 Рік тому

    Oyata thiyenna lassana hinawak ape Akki wage mata akkala 7 innawa kochara hodaida ne habai akkala nangila eka podi fight yanawa ethakota epa wennawa mage akkala ge wayasa 24 eyalage birthdays December mage nangila geth birthday Eka December 😊

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +1

    ශා.මරු කැමක් එ උනත් අපි කකුලුවෝ කන්නේ නැහැ , මැරුනු කකුලුවා තව මැරුවා.නේද ජෝක් එකක් හරි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤

  • @thanujaupeksha9153
    @thanujaupeksha9153 Рік тому +17

    ඉක්මනින් ඔයාට සනිප වෙන්න නංගො..මමත් උණ හැදිලා ඉන්නේ.ඔයාට ජය ගී මහා බෝ සමිදු පිහිටයි .🙏❤️

  • @hashukhv8817
    @hashukhv8817 Рік тому +55

    රෑට අඳින්න ගත්ත කොටු කලිසම දවල්ට ඇන්දෙ ඇයි..?🎤🌝

  • @MPwerasekara
    @MPwerasekara Рік тому

    Oyata pinase wageda mnda.hpoi matath haduna e una.puduma amaruwak.semanm aduwennema na.theruwansaranai oyala hamotama .

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 Рік тому

    Oy shooi akki. mth asama oy wge inn... eth konde kpnn duk hithenw 🙈

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  Рік тому

      Ai e

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 Рік тому

      @@rishhyhatharasingha කොන්ඩෙ කපන්න ලෝබයි අක්කී,,, පෙරපාසල් යන්නත් කලින් ඉදලා කොන්ඩෙ වවන්නෙ මන් 🥺

  • @rmsujeewa8541
    @rmsujeewa8541 Рік тому +1

    Get well soon rishy akki baboooo

  • @Userflora78
    @Userflora78 Рік тому

    Ikmanata hoda wenna akke.beheth hodta beela.lede wadiwena Kama Noka❤️❤️

  • @Udenikudachchi-eg2ho
    @Udenikudachchi-eg2ho Рік тому +1

    Nangi baba ammata kiyanna කකුලුවෝ හදද්දී mulinma කකුලූවාගේ අඩු තලන්න කියලා. කකුලුවන්ට තුනපහ වදින්නේ එතකොට. තව මුරුන්ගා කොල (වැටේ මුරුන්ගා) ට්කකුත් දාලා හදලා කාලා බලන්නකෝ. එතකොට කකුලුවන්ගේ සැර අඩු වෙනවා ගොඩක් රසයි.

  • @Umasha_Sonali
    @Umasha_Sonali Рік тому +1

    kakuluwo rasa wunata kanna giyama thamai epa wenne 🥲 get well soon rishhyyy 🙉❤

  • @ftmadhawadharmarathna7135
    @ftmadhawadharmarathna7135 Рік тому

    Oya badhinnethi hethuwa kiyanna mokada badhinnethte💞💞💞

  • @dulyanasasindi1378
    @dulyanasasindi1378 Рік тому +7

    දැන් ඉතිම් මාත් කකුලුවෙක් හොයාගන්න එපැයි..😒 මටත් කන්න හිතුනා...😅💖

  • @Tboy72154-ZGWI
    @Tboy72154-ZGWI Рік тому +1

    Aii ගස් බදින්නේ, මන් ඉද්දි🙄😘😘😘😘,
    මගේ මයි ඔයා, wge aluth song ekk one oyagen ළඟදීම🙃🙃🙃🙃🙃🙃🙃

  • @ishanimendis6291
    @ishanimendis6291 Рік тому

    Harima sweet ane oya. adarei godak . ❤❤ oya video danakan kohewath yanna epa kiwwa ne ? api chair ekema digatama waadi wela innawa honde😂

  • @hasi4259
    @hasi4259 Рік тому +2

    Ane akki lassanai 😋😋

  • @rechal_a3421
    @rechal_a3421 Рік тому +2

    ශෝයි වඳුරු පැටියෙක් අනෝව්ව්ව්ව්😂💓
    දවසක හම්බුනොත් කොහෙදි හරි යශී අක්කා කරනවා වගේ කම්මුල් දෙකෙන් ඇදලා චප්ප කරලා දානවා...
    හුම් 😏😒💕

  • @Deshana535
    @Deshana535 Рік тому

    Akki apita one gale face Eka godak lagai api inne kollupitiya oyala inne koheda

  • @nadeera-x6c
    @nadeera-x6c Рік тому

    Oyage hinava lassani kathavath lassani budu saranai oyata oyage upan aurudda mokadda

  • @nirmanisandunika6107
    @nirmanisandunika6107 Рік тому

    Oya harima lassanai sathutin parissamin inna 😊❤

  • @dilukapriya5937
    @dilukapriya5937 Рік тому +2

    කකුළුවෝ .ඉස්සො, දැල්ලො හදනකොට මුරුංගා කොල මිටක් දාන්න එතකොට සැර අඩු වෙනවා උශ්නයි නැත්නම් ...😊💐💕.ඉක්මන් සුවය ලැබෙවා,,,!!!

  • @prinse5988
    @prinse5988 Рік тому

    ava ava video ekak🤗🤭. akkige instar story eka dakala ikmanata aweeee🥰🤭

  • @chamikadilhara5337
    @chamikadilhara5337 Рік тому

    Oya mara cute harima funny ❤ hamadama sathutin Inna ❤️✨

  • @rehanradeesha2745
    @rehanradeesha2745 Рік тому +3

    අක්කියෝ ඔයාගේ voice එකට මාර ආසයි,ඔයාගේ height එක කීයද?

  • @Jesse-rj9st
    @Jesse-rj9st Рік тому

    Eliyata yanna one na gedara indan karanna 🙃 day in the life ekak. ude indan ra wenakan leda wunama inne kohomada kanne monada kiyala danna 😁

  • @Krishaa20
    @Krishaa20 Рік тому

    Messy hair matching for you 😊🤍get well soon guys .

  • @jananipamodya4587
    @jananipamodya4587 Рік тому +1

    Get well soon Rishhy 🥺💝 god bless you❣