"I am Legend" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 70

  • @Thefakeyoutube
    @Thefakeyoutube Рік тому +20

    මම බලපු කතාවලින් හිතට දැනුනු හිතට අමුතු දුකක් දැනුනු එකම කතාව 😕😭

  • @savindumilan6321
    @savindumilan6321 Рік тому +7

    ඔන්න විඩියෝ එකක් දාපු ගමන් ආවා සුපිරියක් තමා 👍👍👍👍👍

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny Рік тому +17

    මේක තවත් END එකක් තියෙනවා ..ඒකේ අවසානයේදී ස්මිත් මැරෙනවා... ඒ කෙල්ලවයි පොඩි එලියට යන්න සලස්වලා එයාලට ප්‍රති ඖෂධය රෙකෝඩ්ස් ටික දීලා...ඊට පස්සෙ ස්මිත් සොම්බිත් එක්ක ග්‍රනේඩ් එකක් පුපුරවාගෙන උනුත් එක්ක මැරෙනවා.. කෙල්ලයි පොඩි එකායි කදුකර ආරක්ස්තානයට යනවා..

    • @prageethgihan1589
      @prageethgihan1589 Рік тому +4

      ඔව් ඒක තමයි මාත් බැලුවේ ඒ ending එකේදි ස්මිත් මැරෙන්නේ එක සොම්බියා වීදුරුව කඩන්න හදන්න නිසා අත් බෝම්බයක් අරගෙන වීදුරුව පැත්තට දුවන කොට පුපුරලා... ඊට කලින් අර බෙහෙත දීලා අර ගෑනු කෙනාවයි ලමය වයි... පොඩි කවුලුවකින් යවනවා.. අන්තිමට ගේට් එකක් ගාවට ගිහින් බෙහෙත පෙන්නනකොට තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ ?

    • @gehanleo
      @gehanleo Рік тому

      math baluwea ekanea

    • @yasasanuranga6960
      @yasasanuranga6960 Рік тому

      මාත් බලලා තියෙනවා ඒක නම්. මේක වෙන වර්ශන් එකක් ...

    • @vimukthihemachandra5656
      @vimukthihemachandra5656 Рік тому

      🎉l

    • @SE_TH_UM
      @SE_TH_UM Рік тому

      Ow ne ane eka thama men baluwe meke avasane aupiri

  • @chamithdilka2026
    @chamithdilka2026 Рік тому +3

    Video eka mar ..
    💙💙🤘🤘 ..

  • @Gaminglaki973
    @Gaminglaki973 Рік тому +5

    මරැ

  • @Thefakeyoutube
    @Thefakeyoutube Рік тому +2

    2023/02/19 ඔයා යූ ටියුබ් එකේ මේ චැනල් එක පටන් අරන් හරියටම අව්රුදු 1 උනා සතුටුයි ඔයා අද ඇවිත් ඉන්න තැනට ඊලග අව්රුද්දේ 1M ගහන්න පුලුවන් වෙවා 🗓️✔️🌼

  • @nilukapriyangani4
    @nilukapriyangani4 Рік тому +8

    සුපිරි හැමදාමත්❤️‍🩹🥺

  • @Akashiff222
    @Akashiff222 Рік тому +3

    ගැම්මක් 🥇♥️

  • @KaviyaBuffing-hx5yb
    @KaviyaBuffing-hx5yb Рік тому +1

    Spri bn

  • @laksiriekanayakalaksirieka8501

    මම මේක බලලාතියෙනවා සුපිරියි

  • @janidhuchamikara4330
    @janidhuchamikara4330 Рік тому +4

    Mn fast1😁

  • @----Dasun---
    @----Dasun--- Рік тому +3

    Dark seekers දේශපාලකයො වගේ කියද්දි තමයි මට like එකක් දාන්න හිතුනෙ,ඇත්ත කතාව 🤗

  • @damithlakruwan2759
    @damithlakruwan2759 Рік тому +2

    Supiriyak thamai ❤️

  • @branduassk
    @branduassk Рік тому +4

    Supiri

  • @MySuranjith
    @MySuranjith Рік тому +5

    හෙල්ල්ල්ඖ ආයුබෝවේවාහ්..I felt it❤❤

  • @mobilegameslive686
    @mobilegameslive686 Рік тому +2

    නියමයි කොල්ලා ❤️‍🔥

  • @lahiruprabath5672
    @lahiruprabath5672 Рік тому +1

    Niyamai but tikak slow katha karanna

  • @vajiraperera545
    @vajiraperera545 Рік тому

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක්

  • @magichand3502
    @magichand3502 Рік тому +5

    ඔකේ Ending දෙකක් තියනවා අනිත් Ending එකෙදි ඔතන zombi la වත් මරාගේනම
    මැරේනවා

  • @shyamaldesilva4740
    @shyamaldesilva4740 Рік тому +1

    Meka newiii nee end eka . Mee film ekee

  • @ruwankumara-tb3os
    @ruwankumara-tb3os Рік тому +1

    mama balapu Movie eke awasane mehema newei thiyenne
    ekedi robat Grenade ekak blast kragena marenawa
    ita kalin dark seekers lady ge blood sample ekak aragena annata dila yawanawa

  • @harsha8103
    @harsha8103 Рік тому +4

    ලොව නෙමෙයි නගරේ

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Рік тому +2

    Oya rakshyange nama english walin type karanne kohomada

  • @tk__0009
    @tk__0009 Рік тому +6

    අද පරක්කුයි වගේ 🙂👉👈❤️

  • @Thefakeyoutube
    @Thefakeyoutube Рік тому +4

    🤣🤣🤣දෙශපාලනේට ගහනවාම තමා නේ

  • @danniesenanayake4472
    @danniesenanayake4472 Рік тому +1

    Bombyak bast kara ganne nadda?

  • @kobro687
    @kobro687 Рік тому +3

    අපේ රටේ ඩාක් සීකර් ඇල්ෆලා 225 යි😂

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 Рік тому

    2007 මම මුලින්ම බැලුවෙ... cd එකකින්..

  • @GAMINGGXZONE
    @GAMINGGXZONE Рік тому +1

    💛🖤🤟

  • @menathdias6712
    @menathdias6712 Рік тому +2

    baye ba

  • @heshanheshan4223
    @heshanheshan4223 Рік тому

    Normal yaluwekta kiynwa wage story eka kiwwnm hodai kollo

  • @vishwa_samod_graphics
    @vishwa_samod_graphics Рік тому +1

    මේ Movie එකෙන් දෙකක් ගැහුවද 🤧

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Рік тому +1

    👍👍💪💪💪

  • @chiranwithanage9948
    @chiranwithanage9948 Рік тому +1

    බල්ලා පව් මරැ කතාව ආ ❤️💥

  • @දියසෙන්කුමාර

    End eka waradine

  • @pansiluakarshana2777
    @pansiluakarshana2777 Рік тому +4

    𝙼𝙰𝙼𝙰 𝚝𝚑𝚊𝚖𝚊𝚢𝚒 𝚖𝚞𝚕𝚒𝚖𝚊 𝚋𝚊𝚕𝚞𝚟𝚎

  • @TharakaBappa8495
    @TharakaBappa8495 Рік тому +1

  • @sankaprabashana
    @sankaprabashana Рік тому +2

    ලන්කාවෙත් ඔය කට්ටිය ඉන්නවා😄

  • @janithnimantha2894
    @janithnimantha2894 Рік тому +2

    Mn blpu film eke robart anthimata sombilawath maragena merenawa. Meke ending eka wenasne

  • @randomvide_1
    @randomvide_1 Рік тому

    මං බලපු එකේ ,Ending එක ඔහොම නෙවේනෙ වෙන්නෙ, අර ලමයටයි අම්මටයි ඇන්ටිබයොටික් එක අරන් යන්න කියල ඊතන් grenade එකක් දාලා මරාගෙන මැරෙන සීන් එකක් ඒකෙ තිබ්බෙ 🥲

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 Рік тому

    👍🌟👍

  • @SeNa-6969
    @SeNa-6969 Рік тому +1

    Mn balapu film eke oya ending eke neweine thibbe

  • @thilanka30
    @thilanka30 Рік тому +1

    Last of us eke thawa episode ekk gennako

  • @CHAMU_BOY_662
    @CHAMU_BOY_662 Рік тому +1

    මේකේ දෙවෙනි කතාවක් තියෙනවද

  • @shortubes2360
    @shortubes2360 Рік тому

    Ballath hitiyanam hodai

  • @funbrolk
    @funbrolk Рік тому +4

    එතකොට අර ඉතුරු වෙලා ඉන්න කොල්ලයි කෙල්ලයි දෙන්න කැච් ඇල්ලුවෙ නැද්ද? 🤒

  • @punisher5982
    @punisher5982 Рік тому +3

    කවදාහරි අපේ ලොකයට වෙන්නෙත් ඔක තමා සොමිබිල් වෛරසයක් ආවොත් ඉවරයි🧟🧟

  • @pasindulakshan362
    @pasindulakshan362 Рік тому

    mama balapu film eke amthimata zombigen blood sample ekak aran anna ta deela eyawa pitath karala. rabbet bomb ekak blast karagannawa

  • @dimithrisidan5552
    @dimithrisidan5552 Рік тому +1

    Varadi review karala tiyenava

  • @Supuntharake
    @Supuntharake Рік тому

    Meke kata karana widiya epa wenawa..netnm channell eka hidai...hema wekiyakma awasan karana widiya hari kethai😢..nethnm chanmel eka supiri

  • @evopowerbomb3862
    @evopowerbomb3862 Рік тому +1

    භාගයක් වගේනෙ 😂💔

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 Рік тому

    ඔක්කොමත් හරි කතා කරන විදිය නම් අප්පිරියයි

  • @Rison206
    @Rison206 Рік тому +1

    ☯️

  • @Iphoneiphoneiphoneiphone
    @Iphoneiphoneiphoneiphone 7 місяців тому

    Man balapu eke ending eka wenas 😪

  • @virajamarasinghe4519
    @virajamarasinghe4519 Рік тому +2

    Anthimedi Geri boruwakne damme

  • @Rison206
    @Rison206 Рік тому +1

    🔯