Amal & Samitha very good sing a songs this program.excelent.good luck for both..Mr.Galappathi you great songs are choice this program..all the best for all.Shiroma, Switzerland..👍😊🙂
Don't let others to use you Kamal. Obage katatahanda labila thiyenne obata lassana hadawathak thiyena nisa.Just like all other beautiful singers in the world. You already developed Beautiful skills with Guitar etc. Dan Oya ratema inna hondama gayakayek according to Buddadasa Galappathi too. Thanks for every one involved for this occasion.
Dinushika feedback is always highly regards by high profile humans. Remember this is not a radio show. It is a television show. You have forgotten the main idea of it. Both eyes and ears are occupied in Tele+vision.
Amal & Samitha very good sing a songs this program.excelent.good luck for both..Mr.Galappathi you great songs are choice this program..all the best for all.Shiroma, Switzerland..👍😊🙂
This was one of the best sihinayako re programs. Can listen to it over and over again.
MALA WATAWALA agreed
Agreed
ඇත්තටම මගෙ පිනකට මට හොද රසවින්දනයක් ලබන්නට හැකියාව ක් තියෙනවා අඩු වයසක මම දැං පසු වුවත්.......
අමල් මහත්තයා සමිතා මිස් හරි අපූරුයි ගීත වලට ගැලපීම...... නූතනයේ අප අසන්නෙ ගීතද කියා හිතෙනවා ඇත්තටම .. පරණ නීර්මාණයක් රස විදින්න්ට මග පැදූණෙ සිහිනයකි රැ වැඩසටහන නිසා... ස්තුතියි මහෙෂ් අයියණ්ඩි ආදරෙයි ❤❤❤❤👌👌👌🙏🙏🙏
Mata kiyanna thiyenneth okamai macho..👍
බුද්ධදාස මහතා ලියපු සිංඳුව මාරයි.අමල් ගයද්දි ඒ සංගීතයේ තිබුන තනිකමට කට ඇරගෙන අහගෙන හිටියේ.
ඇත්තටම ............ මමත්
නියමයි අමල් ගැන නම් ඉතින් කියන්න වචන නෑ. සුපිරී. කරුණාකර අමල් සහ මහේන්ද්‍ර සහභාගී වූ වැඩසටහන දාන්න.
මමත් සැම දිනකම වාගෙ බලන රසවිදින වැඩ සටහනක් අද දිනයෙත් අමල් සහ සමිතා යන ගායක යුවලත් හරිම ලස්සනට ගායනය කලා ඔබ සියලු දෙනාටමත් ජාතික රූපවාහිනියත් ගොඩාක් ස්තුතියි...
Good program....Well done Buddhi..
Buddhi. Weldone . Very proud of you Hope to see more of your talents
අමල් පෙරේරා ,,සමිතා ඉතා අපූරුවට ගීතයෙන් අප මුසපත් කලා.ස්තූතී
Amal super super super ❤❤❤❤❤
So good to see two talented artists together in sihinayaki re. Another interesting episode. 👍
අමල් සමිතා නියමයි.ගලප්පත්ති මහත්තමයා ඔබට බොහොම ස්තූතියි
හරිම ලස්සනයි අමල් සමිතා නියමයි.ගලප්පත්ති මහත්තමයා ඔබට බොහොම ස්තූතියි
Let Amal sing all the Sinhala songs under the Sun 🌞 👍👍👍
How fortunate we are!
අමල් කියන්නෙ 10 දෙනෙක් ගෙ සින්දු ඒ 10 දෙනා ගෙ රසයට සධාරණයක් කරල ගායනා කරල තමන්ගෙ පුතාගෙ සින්දුවත් පුතා වගේ කියන්න පුලුවන් අසමසම ගායකයෙක්. ඒ මනුස්සය පච්ච 10ක් ගහල හිටියත්, සුදු ඇඳල හිටියත්, අත පය වැඩිය හෙලෙව්වත් පෞද්ගලික දේවල් පැත්තක තියල හැකියාව අගයන්න ඕන. එහෙම බැරි කෙනෙක් මේ වගේ දේවල් රස විඳින්න දන්නෙ නැති අය.. කුහක කම් පෙන්නන්න එන අය. ප්‍රාසාංගික වේදිකාවට උනත් නැතිවම බැරි කෙනෙක්. එතරම් ප්‍රේමාන්විත, ලයාන්විත හඬක් තවත් නැති තරම්. ඒ අතින් සමහර නාලිකා, සමහර මෙහෙයවන්නන් ගැන ආඩම්බරයි. ❤❤❤
👌👌👌👌
Aniwaryenma golden voice in sl
Watching this in 2021! Lovely program ❤️❤️
දෙයියනේ සමිත නවාතැන් පොල ගීය ගයන ලස්සන. සමිතගෙ කට හඩේ වෙනස්ම කලර් එකක් තිබුනා
ඇත්තටම ඔබ හරි 👌👌👌
Don't let others to use you Kamal. Obage katatahanda labila thiyenne obata lassana hadawathak thiyena nisa.Just like all other beautiful singers in the world. You already developed Beautiful skills with Guitar etc. Dan Oya ratema inna hondama gayakayek according to Buddadasa Galappathi too. Thanks for every one involved for this occasion.
11:32 - මින්දද හීසර-අමල් 💙
23:49- දිය පොදක් වෙමින් -අමල් 🤎
34:50 - නවාතැන්පල ඔබයි-සමිතා✨
49:35 - ආදරයයි කරුණාවයි-සමිතා ✨
57:40- රුදුරු තුරු වදුලේ- අමල් 🔥
1:08:00 - මාලිනියේ (ඉන්ද්‍රජාලය) - අමල් ❤️ (සමිතා)✨
1:15:02 - කුමරියක පා සලඹ සැලුනා - අමල් 💛
1:18:30 - මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා - සමිතා ✨
1:22:52 - සිනා පොදක් විය - සමිතා ✨
1:32:13 - කවිය ඔබ - සමිතා ✨
1:39:23 - දඟකාර ඔබ දෑස දුටුවා එදා - අමල් 🤍
1:55:00 - අන්න බලන් සඳ - අමල් 💚
අම්මො අමල් සමිතා මාරම ලස්සනයි ...අමල් ට නන් ඔනම සින්දුවක්....
Amal! He's an icon ..
ඒ රහට මුසු උන අමල්ගෙ වොයිස් එක 🤗❤
Mahendra perera with amal programme eka please upload karanna
ඇග හිරිගඩු පිපෙනවනේ සමහර සින්දු අහද්දී....ලෙඩක් ද මන්ද
Amal harima mihiriwa gayana kala eththenma harima adare karana kalakararuwek
අමල්,සමිතා දෙදෙනාටම තෙරුවන් සරණයි ....!!!
මා සුභාවිත ගීතයට සහ සිහිනයකි රෑ වැඩ සටහන වසර 4 කට වැඩි කාලයක සිට අහනව.
මහේෂ් ඔබ ඉතාම හොඳින් අපිට දැනෙන්න වැඩසටහන කරනව.
එයට මගේ ප්‍රනාමය.
මා විදේශ ගතව සිටින කාලයේ සිට මෙය නරඹන්නෙ,
අද වැඩසටගනත් හරීම සුන්දරයි.අමල් සමිත සුසන්‍යොගයට මම බෙහෙවින් ආදරය කරනව.
මා හට මෙමෙ වැඩසටහන සජීවීව නැරඹීමට අවකාෂය ලබාගැනීමටද කෑත්තෙමි.
එය සඳහා මා හට මාර්ඝය සලසා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව.
ජැයවේවා ඔබ සැමට.❤️❤️❤️
ගලප්පත්ති සර් බොහොම සතුටු යි ඔබතුමන්ගේ සහභාගීත්වය ....... දවසක් හෝ සැබෑවට ඔබතුමන් මුණගැහිලා තියෙන එක ගැන සතුටු යි ඒ වගේම සමිතා අමල් දෙපළ 💖💖💖
Amal perera kiyanne rasawath minihek👌
suneera sumanga 's voice is the best choice for amaradewa sir's songs please bring him.him please for the next program. Thanks
Yes ... please
Pathi Aiyata palamuwa Pin Amalwa genawata Amal apita oayawaone.....LOVE
Amal 😘😘😘😘
හරිම ලස්සනයි .....
දෙව්ලොවක් වගේ......
♥️🌹♥️🌹♥️🌹♥️
Reminded Suneera's superb singing of" mindada" in Derana Supers star.
yes I thought of it too
Amal innawanam ithin patta
Last Night 10.30 - "Jathika Rupavahini Sihinayaki Ra - Harima Lassanay.............. Hamadamath Asawen Balana wadasatahanak............ hama sinduwakama Therumath samaga idiripath karana mewage wadasatahan harima aduy......... Godak sthuthiy mewani wadasatahan apata balanna ahanna salaswanawata.............. (lassanama lassana sindu tikaka)
Rasai godak❤️🔥💯🎈
Woooow samitha miss. Aduna oyage gayanayata.
Buddadasa galappaththi mahathage adress eka danna puluwana
ඉතාම මිහිරි ඔබට ස්තුතිය
'maliniye ' superb singing
මිහිරි යි 👍👍👍👍🙏🙏🙏
මහේන්ද්‍ර පෙරේරා එක්ක අමල් ආව ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්නකෝ
Amal ayye oyawa kopamana ahuwath madi..
Maliniye ❤❤❤❤
Amal and Samitha "Maliniye" WOW
අමල්❤
Ugt Prasad ❤️ 2
Amal pererage hadin milton mallwarachchi mahathmage geethayak ahanna thibunanam me wadasatahana thawath lasssanai
මල් 7 යි 😊
අමල්&සමිතා ❤️❤️
👌👌👌👌😘😘
Raha kotharamday kiyannata bari tharam.........
Hi Diana 5
Mata sajiwa programe ekakata enna harima asai eth mama inne rata 2020 april enawa lebunoth sahabagi wenna asai
❤️
Hari lassanai 😘😘😘
❤️❤️❤️❤️
මා මෙතුමාගෙන් මෙයිට වඩා ගීත සාහිත්‍ය මය විචාරයක් බලාපොරොත්තු වුණා නමුත් එහෙම දෙයක් දකින්න නැහැ..
Wow Samitha ❤️ Amal
MONAWA KIYANNADA MAMA WOW ARANNA
මහේන්ද්‍ර පෙරේරා ආපු වැඩසටහන දාන්න...
ඒක දැන්වත් දාල තිබෙනව නම් ලින්ක් එකක් දාන්න කෞරුහරි 🙏
Asama sama gayana tharu H.R. Jothipalayngen asana rasaya kawuru gayuwath apata nikamatawath danenne neha .... a handa nisa thama hindi thanu nowe monamma tharathirame thanuwakata unath suprasiddiya lebuwe edath adath...
Ammo amal dubai idala awata pase mahath welaaa
umali thilakarathnawa gennanna sindu kiyanna
I will
Amal. Good luck
අමල් කාරයා සුදු ෂර්ට් එකක් ඇඳගෙන ආවට මොකද පච්ච පේන්න අත් නවල හිටයෙ. පච්ච සොලවමින් අමරදේවයන්ගේ ගීතයක් ගැයීම කිසිම විදියකින් සුදුසු නැහැ. හිරිකිතයි. අජූවයි. අප්‍රසන්නයි.
ඈ යකෝ පච්ච ගැහුවාම මොකො
Delowak Athara , Not to put him down but he is wiggling too much especially moving his head around.
Too much animation makes it hard to watch.
Dinushika feedback is always highly regards by high profile humans.
Remember this is not a radio show. It is a television show.
You have forgotten the main idea of it.
Both eyes and ears are occupied in Tele+vision.
Uba gihin kiyapanko e wage puluwn nm lolla
I like the singing