Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ😂😂😂 අපේ අම්මාව පෙන්න බැරි උන්ව ලයික් එකක් දාන් පලයව්😂
Ogollo maha thiricannu wge ane😑
@@ThinethLalithya5052 ape ammage top fanda oya 😂
😂😂😂
අපේ ammooo 😂😂😂😂 ලේසියෙන් hoyagnna පුළුවන් දේවල්
Track out geniyak 🤚🤣
ඉලග live එකේ බනින්නේ සුලා අක්කට කියන උන් මේ කොනට😂😂😂. Well done akki.
කෝ යකූ හදපු කෑම එක 😂😂 මම මේ ඇමසන් වල ඉඳන් රම්පෙ කොළත් ඇරන් ආව මේක හදන්න 😌😂
ඇත්තට...🤭🤭
මේක බලන ආයතනය
Gf sook affa❤😘 10:37
😂😂😂😂🥹❤
දැයේ අම්මා කෝප වෙයි 😂
@@dhanadisudusinghe 😂💔
කන්චුක අයියයි, සුලා අක්කායි ගැලපෙනවා♥️
අපේ අම්මා ඊළගට පත්තු වෙන්නෙ මේක දැකලා...😂😂😂
"අපේ අම්මාට තරැණියක් ගැසු පහර" 😌 අපේ අම්මාගේ Next video එක....
හම්මෝ
Kwwa Hari.Ehem ekk gahala😂😂
😂
අඩේ අපේ අම්මට හාට් ඇටෑක් එකක් එයි
කන අත ගාලා කනට ගැහුවා වගේ තමා 😹 ස්ක්‍රිප්ට් එක ලියපු කෙනාට තව තව ශක්තිය ලැබේවා 😹💚
පල ගොං හුත්ති යන්න.😂😂😂
මොන cooking videos බැලුවත් as always අනෝමා aunty ට හැමදාම respect ❤Wild cook book ට all the best ❤
ඔව්..අනෝමා ආන්ටි හරිම වැදගත් මහත්මියක්..ඒ බොරුවට මවාපාන වැදගත්කම ක් නෙවේ..පවුල් පසුබිමෙන් ,අධ්‍යාපනයෙන් ආව දෙයක්..එයාගෙ වීඩියෝ එකක් බලද්දි හිතට හරිම සැනසීමක් දැනෙනව..ඇත්තටම මවුගුණ දැනෙනව ආන්ටි කතා කරද්දි..
ඔව් එක වචනයක් නිසා මිනිස්සු වීඩියෝ හැදුවා ට, එයා මාරම Respect විදියට youtube Chanal එකක් කරනවා ❤️🥰
ANOMA. 🌹
ඒ උනාට Anoma's kitchen එකේ, අනෝමා තමාලූ නේදා අපේ අම්මට නැති වෙන්නම වට කරලා ගහන්නේ🤔
මාත් ඕනකමක් උනාම ඔය කුකින් චැනල් ඕන එකක් බලල ගැලපෙන හිතට හරියන එකක් බලල අදහස් ගන්නවා..එකක් කියල නෑ..නමුත් ගොඩක් කාලෙක ඉඳන් කුකින් චැනල් බලන කෙනෙක් හැටියට මට නම් මතකයක් තියෙනව අනෝමා ඇන්ට් තමයි මුලින්ම ඔය ගැටලුවක් ඇතිකරගත්තෙ කියල තව චැනල් දෙකක් එක්ක එකතුවෙලා කියල.මොකක් වුනත් තරුණ පිරිස් ඔක්කොම එක්ක මේ පහර දෙන්නෙ වයස කාන්තාවකට අම්මෙක්ට ..ඉතින් මට හිතෙන්නෙ තම තමුන් විව්ස් ගන්න ඉස්සෙල්ලා තමන් පොඩ්ඩක් ඒව ගැනත් හිතනව නම් හොඳයි කියලයි..අපෙ අම්ම ගෙ මුල් කාලෙ විඩියෝ බලපු අයට මතක ඇති කොච්චර කමෙන්ට් විව්ස් තිබුනද කියල..සාමාන්‍ය කෙනෙක් විදියට මට හිතුනු දේ මන් ලිව්වෙ..ඒවගෙ තාක්ෂණ පසුබිම මන් දන්නෙ නෑ..
කලවුඩ්ස් ගැන මෙච්චර හොද විස්තර කිරීමක් IT MISS වත් කරේ නෑ...thnq akke 😂❤️
Ow ane mmat eka hithuwa 😂😂😂
අපේ තරුණ සෙට් එකම දැන් එකතුවෙලා නේ අයියා වෙනුවෙන් 🥰🥰🥰
අපෙ අම්මා මේක දැකල පත්තු වෙනකන් බලන් ඉන්න තිරිසන් මම😂😂😅
මාත් 😂
🤣🤣Sula Iwarai...
😂😅
මමත් එහෙමයි 😂😂😂😂😂😂😂
මමත් 😂😂😂😂
ඊලග පාර ලයිව් ඇවිත් සුලා අක්කිට තමයි බනින්නේ ඔන්න බලන්න 😂❤❤
Ow😂
Klin ktd banne
@@tutu96012kawiyata
අනිවාරෙන්ම 😂
@@tutu96012 kaviyta wild cook bookta🌚😂 thwa innwa😂
මම ඔයාලට recommend කරනවා playback speed eka 1.25x දාලා බලන්න කියලා විනාඩි 5න් වගේ පස්සෙ 🌝😌♥️
much better with 1.5×
හිනාවෙලා අපිව මරන්නද හදන්නේ.😂❤
2x dala baluwa mn😂😅
1.75 ta witara dala balanna one 😐
සුලා, MR. kitchen එකටත් මෙහෙම එකක් කරන්නකො. හෙන ලොකුකම ඔය ගෑනිගෙ ingredients දාන්නෙත් නැහැ. මනුස්සයෙක් දාන comment එකකට reply දාන්නෙත් නෑ
අපෙ අම්මාගෙ මිනිඹිරීනේ මේ 😂😂 සුලා අක්කී ඔයා නම් මරු අපේ අම්මාට හැමෝම වගේ ආතල් දෙනවා හැබැයි ඔයා තරම් කවුරුත් ආතල් එකක් දුන්නෙ නැහැ ❤
සුලා අක්කත් ඉවරයි මේ පාරනම් අපේ අම්මගෙන් ගැලවිල්ලක් නෑ 😂❤
ඔව් මට යූටියුබ් ආයතනය විසින් නැවතත් තරුණ ගැහැණු ලමයෙක්ව යොදාගෙන මඩ ප්‍රහාරයක් ප්‍රචාරය කරගෙන යනවා.. 😂😂 කියයි දැන්
තරුණ ගෑනු ළමයෙක් භාවිතා කරල youtube ආයතනය මට මඩ ගහනවා 😔
🧐
😂😂
Eyage nedeyek you tube eke weda krnwa
😂👍
එයාගෙ රෙසිපි ලේසියෙන් හදන්න නම් බෑ තමා...ලෝකෙම නැති අමුද්‍රව්‍ය ඕනා ඒව හදන්න...කුඩම්මාට ජය 😂😂👍
ඇත්ත🙁
🌂 අම්මට පිස්සු
Supiri 😂
මොන තරම් අසහනයක්ද .අත්තටම ඔයාලා බෙහෙත් අවශ්‍ය යි . මෙක බලන අපෙ අම්මගෙ හිතන හැටි 😂😂😂😂😂😂😂
Ammoh akke....dena eka nam hodatama dila thiyenwa 😂😂😂😂 supiri ah...
අපේ අම්මාට සුපිරියටම ඇඩෙන්න දුන්න . අම්මෝහ් අක්කේ ඒකනම් මරු 😂❤
දක්ෂ තරුණ ළමයින්ට ඉරිසියා කරන වයස ඇන්ටිලා අන්කල්ලාට ගෞරවයෙන් බුදු සරණයි! ඒ උනාට විශ්රාමික ගුරුවරියක් ඈ, උගන්වපු කාලෙ කොහොම කරුණාව පතුරවන්න ඇතිද ඉතින් ළමයින්ට.
හොදට උයන ලමයට අඩුම ලකුනු දෙන්න ඇති
Gurumushtiya thiyagena ugnnannathi😂💔
@@Tharubabe😂😂
වයසත් එක්ක එන බින්න උන්මාද තත්ත්වයක් එයාට තියෙනවා වෙන්න පුලුවන්.. දරුවෝ හරි දැන ගන්න ඕනේ ඒ මනුස්සයා කරන දේවල් ගැන තේරුම් කරලා දෙන්න හෝ ප්‍රතිකාර වලට යොමු කරන්න
මාලුමිරිස් අර්තාපල් මල් ගෝවා දිග වම්බටු 😂💔 අම්බෝ සුලා අක්කේ . කුඩම්මට ඇඩෙන්නම දීලා 😂🔥
කතා කරද්දි ඇහෙන්නේ ඇත්තටම අපේ අම්මා වගේ 😂 Superb!! Sula ❤
ඇත්තටම 😊😂
ඔයා කතා කරන විදිය මරු අක්කියෝ මන් හිතුවේ 'සිකුරු ඇවිත්' කතාවෙ විතරයි කියලා ඔයා එහෙම. මරු අනේ ඔයාගේ character එකට මාරම ආසයි❤
සුලා වීඩියෝ එක වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි ❤🎉
දැන් අපේ අම්මා ඇවිල්ලා දෙසයි ඇ අක්කේ 😭😂✨❤️ කෝම උනත් මේක ශෝක් 🌝❤️
meeka eyage video ekaka daala pathuru yanna baneee 🤣🤣🤣🤣🤣
ඔයාටවත් බෑ ඒ අම්මා තරං හොදට මිහිරි කරලා ඇදලා කියන්න. 😂👍
මෙවා බලලා හිනා වෙලා මැරෙන්නෙ නැති එක පුදුමයි🤣🤣🤣🤣
නියමයි.පට්ට සුපිරියි.මං ආසම චරිතයක්.
මේක නම් හෙන ගහන ඇත්ත මේ රටේවත් නෑ අපෙ කුඩම්මා හදන කෑම වලට ඕන ingredients 🤣🤣🤣🤣🤣🤣🤣🤣
රිදෙන්නම දීලා තියනවා සුලා අක්කා 10:03 😂❤ ඊලගට live ඇවිල්ලා ඔයාට තමයි බනින්නෙ අනිවා ශුවර් 😂💯
අනේ මොකක්ද හේතුව.මොකක්ද වෙලා තියෙන්නෙ
Eka meya hadapu ekak neweApe ammama hadapu ekak
අක්කේ රෙද්ද උස්සන් එයි හොදේ ... කුඩම්මගේ හැටි දන්නවනේ අපේ සුලා අක්කට වචනයක් හරි කිවුවොත් ගුටි දෙමු අපි එකතු වෙලා 😍😍
හිනා වෙලා මරන්නද හදන්නේ 🤣
කටහඬයි ඇක්ෂනුයි දැකල තනියම හිනා වෙන මම 😂😂
අපෙ අම්මා ආයෙත් පත්තු වෙන්නයි යන්නෙ 😂❤️
😂😂😂😂
😂 හෙණම තිරිසන් වැඩේ හොදේ අන්තිමට කලේ... අම්මෝ😅😅😅
Ape Amma next episode eka “සුලක්කනා මැල්ලුම"😂
Sulakkana malluma ekatanam ila kadwnawa😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
අනී අක්කියෝ ඔයා නම්,, ෂෝයි අනී,❤❤❤ කටකාරී..
This is actually funny. Good creative content from you guys after a long time 😂👍
බලපු පලවෙනි වතාවෙම කාරණාවක් මතක් උනේ මට විතරද😅 well done sula akke අම්මො ඔයා මාරයි ඈහ්. ඔන්න මගේ කොමෙන්ටුවත් එයි ඔන්න වලාකුලේ ඉදන් වයර් එකක් දිගේ 😁❤
හානේ..... ඔයාට අපෙ අම්මාව මතක් උනාද? ඔයා කියනකන් අපිට මතක් උනේ නෑනෙ 😂 ඔයා නම් මාර මීටරයක් අප්පා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@MediaLifeSL මං කිව්වෙ නෑනෙ එයාවම මතක් උනා කියලා ඉතිං ඒකට ඔච්චර හිනා වෙන්න ඕන නෑනෙ ඩාලිං
@@nuvii_nanayakkara 😂😂😘😘
මංගම් පිල ක්‍රිකට් ටීම් එක මතක් වුනා
ඒකට නම් ඇඬෙන්න ඇති කුඩම්මට 😂❤️
Next සුලා අක්ක තමයි අහුවෙන්නෙ ඔන්න 😂 රිදෙන්නම දිල හැබැයි සුපිරි💖💪🏽
අපේ අම්මට යූ ටියුබ් එක පහර ගහන තරම් ඊශ්‍රායලේට පලස්තීනේවත් පහර දෙන්නේ නැතුව ඇති🙃
Aluthen inna cook karaya killekne. Uta love karana awajatha badly beti thama Mae wage gu kanne. Munta Hari yana eka pudumai. Aluthen deka puna wetta pasiyo
@@kamalawasundara1693 අම්මෝ එක්කෙනෙක්ට රිදිලා අපේ අම්මට පු# දීගෙන දීගෙන යනවා🤣🤣🤣🤣🤣🤣
Sera wedida mnda 😂😂😂🤣🤣♥️♥️akke 😂"mama ese mese kenek nemeh puthe mn wenama kenek "🤣🤣
රෝස පාට එකක් තිබ්බේ නැද්ද සුලා.....තව ටිකක් නියමෙට එනවා එහෙම ආවනම්....😂😂
අම්මෝ trending වුනත් එන්න බැරි නෑ. දැන් රෙදි උස්සන් එයි අර ගොං ගෑනි 😂😂😂😂 සුපිරි වලියක් අත ලගයි. පරිස්සමින් අක්කේ 😂😂😂😂
සිරාවටම 😂😂
අත්තම්මගේ ඊලග live එක සුලක්කනා වෙනුවෙන් 😌😂
අඩෝ.....අඩෝ.....උබත් මෙහෙද....😂
@@Yoonismyeverything එන්න ඉදගන්න තේ එකක් බොමු
අපේ අම්මා ගේ කටහඬ වගේ කියන අය මේ කොනට😂😂
😂 ඔයානන් අනේ මන්ද අක්කේ.. Bye the way goodluck ඊලග live එකෙන් ඔයාගෙ විස්තරත් කියයි
ඇප නැතිවෙන්නම දීලා😂💔සුපිරියක් විඩීයො එක♥️
Wild cookbook =නොසන්ඩාලා පොතක් 😂😂😂
🤣🤣🤣 බුදාම්මෝ..... දැන් ඉතින් අපෙ අම්මා ආය ටිපර් වෙයි....😂😂😂😂
අපෙ අප්පා තමයි හොදටම කරේ 😆❤
පුදු අම්මෝ හිනා වෙලා මැරෙනවා🤣🤣🤣🥲
Views වැඩි වෙන වේගය තමා මරු!!😂😂😂😂
සුලාගෙ කටහඬ අහනකොටම හිනා යන මම😂😂😂
අපේ අම්මා ගේ හඩ😂
කිතිද බොට
ඒක මොනා වුණත් සුපිරි 😂😂 දිගටම කරන්න අක්කෙ ..සුභ පැතුම් ❤🎉 ...ඊීලඟ live එක අපෙ අම්මා vs අපෙ කුඩම්මා 😂😂😂😂
අපෙ අප්පා තමයි සුපිරිම😂😂
පව්කාර සතුට එන්නෙ ඊගාවට සුලාට 😂මොනා උනත් වීඩියෝ එක මරු
අපේ කුඩඅම්මා සුපිරියි ❤😂👍🔥
ඒක නම් මරු "අපේ කුඩම්මා" දැන් ආයෙම live ඇවිල්ලා කියයි ගෑන් ලමයෙක් දාලා මට youtube ආයතනය මඩ ගැහුවා කියලා😂
අම්මෝ සුපිරියි අද වීඩියෝ එක නම් 🤣❤️🔥
හුටා උයන්න අමතක උනා නේද? 😂😂😂 සුලා අක්කගේ recipe එක ගන්න අවේ මම 😂😂❤
❤❤frgff I 😊
අක්කි මන් මේ වීඩියෝ එක බලන කොට කුස්සියෙන් කාමරේටයි කාමරෙන් සාලෙටයි ගියා 🤗
ඒ අමුතු ingredients දාලා කෑම එක හදන විදිය බලන්න හිටිය මම 😂💔 Video එක මරු සුලා අක්කේ... 😍❤😁🤭🤭
ඔයාගෙ idea එක මරු. මාරම creative, ඒත් ඔහොම එක පුද්ගලයක් ගැනම කියලා මඩ ගහන්න එපා... ඒ පුද්ගලයා වැරදියි කියන්න, එයාගෙ ආකල්ප වැරදියි කියන්න රටේ මිනිස්සු දන්නවා. එයා වයසක හණමිටි අදහස් තියෙන කෙනෙක්. ඔයා තරුණ, දෙයක් දිහා තර්කානුකූලව බලන්න පුලුවන් කෙනෙක්. ඒ නිසා ඔය වගේ වැඩිහිටි තාක්ෂණික දැනුම අඩු අයත් එක්ක පැටලෙන්න යන්නෙ නැතුව ඔයා ඔයාගෙ පාඩුවෙ ලස්සන ගමනක් යන්න. (Wild cook book ඒකට හොදම උදාහරණයක්). ඉතින්, දවසින් දවස දියුණුවට පත්වෙන වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා. ජය!.
100% true
@@taffyhk6116 මට හරි සතුටුයි එක්කෙනෙක් හරි මං හිතපු විදියට හිතපු එක ගැන.
කාටද මෙකෙන් අපහාස වෙලා තියෙන්නේ මේ joke video එකක් නේ 😂 මේ වගේ විවේචනය කරන එක හොදයි කුඩම්මා කියන දේවල් විශ්වාශ කරන උනුත් ඉන්නවා උන්ව යහමගට ගන්න මේ වගේ videos ඕනි 😂
අම්මෝ අපේ කුඩම්මා 🤣🤣
ඇත්ත.. අපේ අම්මාගේ කෑම හදන්න ලෝකෙත් නැති අමුද්‍රව්‍ය ඔිනා වෙනවා ...මෙිි ලමයා තමයි හරියටම පැහැදිලි විඩියෝ එකක් කෙරුවෙිි 😂😂
ඊලඟ live එකෙන් සුලා තමයි හොඳටම අහගන්නේ 😂එක පාරක් normal speed එකෙන් බලල ආයෙ සැරයක් 1.5x එකෙන් බැලුවා. සුපිරියි යකෝ😅😅
අපේ අම්මාගෙන් සුලක්කනා සම්බෝල බලාපොරොත්තු වන්න😂😂😂😂
හොම්ද වැඩේ🤣🤣🤣🤣❤️ හරි හමන් cooking chnnel එකක් තිබ්බේ නැති කාලේ ලන්කාවේ උන් උස්සලා තියපූ ජරාවක්
අපේ අම්මට ඇඩෙන්නම දුන්නා නේද අක්කා 😂
එල 😂😂
බුදුඅම්මෝ next level video එකක්
😂😂😂 අම්මෝ මල් ගෝවා දිග වම්බටු 😂😂😂😂😂 ඔය ගැනිට පපුව අමාරුව හැදෙයි 😂
දැන් ඉතින් ලැට් වලක් කැඩුවා වගේ තමා. 😂😂😂 ඔය මනුස්සයට පාඩුවේ ඉරිසියාකම් කරගෙන ඉන්න දීපියෝ. 🙂🙂
Ape amma next:තරුණියක් youtube ආයතනය එක්ක එකතු වෙලා මාව අනුකරනය කරමින් මට බොහෝ පීඩා එල්ල කරනවා 😌😂😂
ඔව් මට පේනවා අද ඉරිදා හවස, අපේ අම්මා live එනවා... ඒ ඇවිල්ලා ඔහෙට හොඳවයින් දෙසනවා...😂😂😂😂😂ඔයයි ඔය අපේ නැන්දම්මගෙන් අහගන්න තමයි යන්නේ සුලෝ හොඳේ...
අපෙ අප්පා තමා හොඳටම කරෙ 😂😂😂
😂 සුපිරි 👍. මට ඔය පම්පෝරි කුඩම්මා කොහොමත් පේන්න බෑ.
ඇත්තටම අන්තිම සින්දුව ලස්සනයි👍🙂❤
අම්මෝ අක්කා 😅 සුපිරි , මේක නම් රිදෙන්නම දීලා තියෙනවා ♥️😂
කෙනෙක් ගේ දුර්වලකමක් අල්ලගෙන පුලුවන් තරම් තවත් ඒ මිනිස්සුන්ව හාස්‍යයට ලක් කිරිම ඒ තරම් හොඳ දෙයක් නෙවේ.
🤣🤣
On itin mktt jivite vidin ung adhs prkasha krnd avit😂😂😂
සුලක්ඛණා ඔබ හැබෑවටම දක්ශයි සුභපැතුම්!
😂😂❤❤ athi yanthnm sula akki oyge video eka mata loku sahanayk 😪 superb akka 😘😘😘
Gay කුකුලෙක්ද ගෙනල්ල තියෙන්නෙ😹💔 අඩේ මරු ආහ්😹❤️
hmmm 😌😌
අම්මෝ අම්මෝ සුලා අක්කා මරු අනේ ඔයා 😅❤
සුලාට ආදරය ඇය මේපැත්තට
Ambo sula akkiyo ❤😂😂🥰😍 video series ekakma hadanna puluwn me topic eken nn 😂
අනේ ඔයා හරි ෂෝක් 🥰🥰🥰🥰❤️
අම්මො අම්මෝ අක්කෙ ඒකට නම් රිදෙයි ඈ 😬😬😅මොනව උනත් ඔයා ලස්සනටම කලා ඒක 🙊🙈
කුඩම්මගේ song එක නම් පට්ටයි හොදේ 😂
Kudamma uyannadda😂😂😂😂
අපේ අම්මට පිටිපස්සට ඇරිය නේ ද....😂😂😂😂😂....... බුදු අම්මෝ...😂 පට්ට හැබැයි ඇ❤
Oya hari sweet. 😂 ❤ Comeon girl. Kudamma iwaroooo....😅 SUPERB TALK. Well done my dear. 👍😀
අපිට අපේ අප්පා ගේ recipes ඔනි😂 next video 😊
බැනුමක් නියමිතයී.
Seen එක නම් දන්නේ නෑ හැබැයි හිනා ගියා 😂🐒💗
Ape Amma channel eka blah
GNW hlo 😂
@@adithyafern17 අඩේ උඹ 😒😂💔
Ammmooo, akke supiyk thama😂.... hbei oya iwarai😂😂😂😅
Aneee eknm patta akkeeeee 😂❤️
අම්මෝ😂😂😂 අපේ අම්මාව පෙන්න බැරි උන්ව ලයික් එකක් දාන් පලයව්😂
Ogollo maha thiricannu wge ane😑
@@ThinethLalithya5052 ape ammage top fanda oya 😂
😂😂😂
අපේ ammooo 😂😂😂😂 ලේසියෙන් hoyagnna පුළුවන් දේවල්
Track out geniyak 🤚🤣
ඉලග live එකේ බනින්නේ සුලා අක්කට කියන උන් මේ කොනට😂😂😂. Well done akki.
කෝ යකූ හදපු කෑම එක 😂😂 මම මේ ඇමසන් වල ඉඳන් රම්පෙ කොළත් ඇරන් ආව මේක හදන්න 😌😂
ඇත්තට...🤭🤭
මේක බලන ආයතනය
Gf sook affa❤😘 10:37
😂😂😂😂🥹❤
දැයේ අම්මා කෝප වෙයි 😂
@@dhanadisudusinghe 😂💔
කන්චුක අයියයි, සුලා අක්කායි ගැලපෙනවා♥️
අපේ අම්මා ඊළගට පත්තු වෙන්නෙ මේක දැකලා...😂😂😂
"අපේ අම්මාට තරැණියක් ගැසු පහර" 😌 අපේ අම්මාගේ Next video එක....
😂😂😂
හම්මෝ
Kwwa Hari.Ehem ekk gahala😂😂
😂
අඩේ අපේ අම්මට හාට් ඇටෑක් එකක් එයි
කන අත ගාලා කනට ගැහුවා වගේ තමා 😹 ස්ක්‍රිප්ට් එක ලියපු කෙනාට තව තව ශක්තිය ලැබේවා 😹💚
පල ගොං හුත්ති යන්න.😂😂😂
මොන cooking videos බැලුවත් as always අනෝමා aunty ට හැමදාම respect ❤
Wild cook book ට all the best ❤
ඔව්..අනෝමා ආන්ටි හරිම වැදගත් මහත්මියක්..ඒ බොරුවට මවාපාන වැදගත්කම ක් නෙවේ..පවුල් පසුබිමෙන් ,අධ්‍යාපනයෙන් ආව දෙයක්..එයාගෙ වීඩියෝ එකක් බලද්දි හිතට හරිම සැනසීමක් දැනෙනව..ඇත්තටම මවුගුණ දැනෙනව ආන්ටි කතා කරද්දි..
ඔව් එක වචනයක් නිසා මිනිස්සු වීඩියෝ හැදුවා ට, එයා මාරම Respect විදියට youtube Chanal එකක් කරනවා ❤️🥰
ANOMA. 🌹
ඒ උනාට Anoma's kitchen එකේ, අනෝමා තමාලූ නේදා අපේ අම්මට නැති වෙන්නම වට කරලා ගහන්නේ🤔
මාත් ඕනකමක් උනාම ඔය කුකින් චැනල් ඕන එකක් බලල ගැලපෙන හිතට හරියන එකක් බලල අදහස් ගන්නවා..එකක් කියල නෑ..
නමුත් ගොඩක් කාලෙක ඉඳන් කුකින් චැනල් බලන කෙනෙක් හැටියට මට නම් මතකයක් තියෙනව අනෝමා ඇන්ට් තමයි මුලින්ම ඔය ගැටලුවක් ඇතිකරගත්තෙ කියල තව චැනල් දෙකක් එක්ක එකතුවෙලා කියල.
මොකක් වුනත් තරුණ පිරිස් ඔක්කොම එක්ක මේ පහර දෙන්නෙ වයස කාන්තාවකට අම්මෙක්ට ..ඉතින් මට හිතෙන්නෙ තම තමුන් විව්ස් ගන්න ඉස්සෙල්ලා තමන් පොඩ්ඩක් ඒව ගැනත් හිතනව නම් හොඳයි කියලයි..අපෙ අම්ම ගෙ මුල් කාලෙ විඩියෝ බලපු අයට මතක ඇති කොච්චර කමෙන්ට් විව්ස් තිබුනද කියල..සාමාන්‍ය කෙනෙක් විදියට මට හිතුනු දේ මන් ලිව්වෙ..ඒවගෙ තාක්ෂණ පසුබිම මන් දන්නෙ නෑ..
කලවුඩ්ස් ගැන මෙච්චර හොද විස්තර කිරීමක් IT MISS වත් කරේ නෑ...thnq akke 😂❤️
Ow ane mmat eka hithuwa 😂😂😂
අපේ තරුණ සෙට් එකම දැන් එකතුවෙලා නේ අයියා වෙනුවෙන් 🥰🥰🥰
අපෙ අම්මා මේක දැකල පත්තු වෙනකන් බලන් ඉන්න තිරිසන් මම😂😂😅
මාත් 😂
🤣🤣Sula Iwarai...
😂😅
මමත් එහෙමයි 😂😂😂😂😂😂😂
මමත් 😂😂😂😂
ඊලග පාර ලයිව් ඇවිත් සුලා අක්කිට තමයි බනින්නේ ඔන්න බලන්න 😂❤❤
Ow😂
Klin ktd banne
@@tutu96012kawiyata
අනිවාරෙන්ම 😂
@@tutu96012 kaviyta wild cook bookta🌚😂 thwa innwa😂
මම ඔයාලට recommend කරනවා playback speed eka 1.25x දාලා බලන්න කියලා විනාඩි 5න් වගේ පස්සෙ 🌝😌♥️
much better with 1.5×
හිනාවෙලා අපිව මරන්නද හදන්නේ.😂❤
2x dala baluwa mn😂😅
1.75 ta witara dala balanna one 😐
සුලා, MR. kitchen එකටත් මෙහෙම එකක් කරන්නකො. හෙන ලොකුකම ඔය ගෑනිගෙ ingredients දාන්නෙත් නැහැ. මනුස්සයෙක් දාන comment එකකට reply දාන්නෙත් නෑ
අපෙ අම්මාගෙ මිනිඹිරීනේ මේ 😂😂 සුලා අක්කී ඔයා නම් මරු අපේ අම්මාට හැමෝම වගේ ආතල් දෙනවා හැබැයි ඔයා තරම් කවුරුත් ආතල් එකක් දුන්නෙ නැහැ ❤
සුලා අක්කත් ඉවරයි මේ පාරනම් අපේ අම්මගෙන් ගැලවිල්ලක් නෑ 😂❤
ඔව් මට යූටියුබ් ආයතනය විසින් නැවතත් තරුණ ගැහැණු ලමයෙක්ව යොදාගෙන මඩ ප්‍රහාරයක් ප්‍රචාරය කරගෙන යනවා.. 😂😂 කියයි දැන්
තරුණ ගෑනු ළමයෙක් භාවිතා කරල youtube ආයතනය මට මඩ ගහනවා 😔
🧐
😂😂
😂😂
Eyage nedeyek you tube eke weda krnwa
😂👍
එයාගෙ රෙසිපි ලේසියෙන් හදන්න නම් බෑ තමා...ලෝකෙම නැති අමුද්‍රව්‍ය ඕනා ඒව හදන්න...කුඩම්මාට ජය 😂😂👍
😂
ඇත්ත🙁
🌂 අම්මට පිස්සු
Supiri 😂
මොන තරම් අසහනයක්ද .අත්තටම ඔයාලා බෙහෙත් අවශ්‍ය යි . මෙක බලන අපෙ අම්මගෙ හිතන හැටි 😂😂😂😂😂😂😂
😂
Ammoh akke....dena eka nam hodatama dila thiyenwa 😂😂😂😂 supiri ah...
අපේ අම්මාට සුපිරියටම ඇඩෙන්න දුන්න . අම්මෝහ් අක්කේ ඒකනම් මරු 😂❤
දක්ෂ තරුණ ළමයින්ට ඉරිසියා කරන වයස ඇන්ටිලා අන්කල්ලාට ගෞරවයෙන් බුදු සරණයි!
ඒ උනාට විශ්රාමික ගුරුවරියක් ඈ, උගන්වපු කාලෙ කොහොම කරුණාව පතුරවන්න ඇතිද ඉතින් ළමයින්ට.
හොදට උයන ලමයට අඩුම ලකුනු දෙන්න ඇති
Gurumushtiya thiyagena ugnnannathi😂💔
@@Tharubabe😂😂
😂😂
වයසත් එක්ක එන බින්න උන්මාද තත්ත්වයක් එයාට තියෙනවා වෙන්න පුලුවන්.. දරුවෝ හරි දැන ගන්න ඕනේ ඒ මනුස්සයා කරන දේවල් ගැන තේරුම් කරලා දෙන්න හෝ ප්‍රතිකාර වලට යොමු කරන්න
මාලුමිරිස් අර්තාපල් මල් ගෝවා දිග වම්බටු 😂💔 අම්බෝ සුලා අක්කේ . කුඩම්මට ඇඩෙන්නම දීලා 😂🔥
කතා කරද්දි ඇහෙන්නේ ඇත්තටම අපේ අම්මා වගේ 😂 Superb!! Sula ❤
ඇත්තටම 😊😂
ඔයා කතා කරන විදිය මරු අක්කියෝ මන් හිතුවේ 'සිකුරු ඇවිත්' කතාවෙ විතරයි කියලා ඔයා එහෙම. මරු අනේ ඔයාගේ character එකට මාරම ආසයි❤
සුලා වීඩියෝ එක වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි ❤🎉
දැන් අපේ අම්මා ඇවිල්ලා දෙසයි ඇ අක්කේ 😭😂✨❤️ කෝම උනත් මේක ශෝක් 🌝❤️
meeka eyage video ekaka daala pathuru yanna baneee 🤣🤣🤣🤣🤣
ඔයාටවත් බෑ ඒ අම්මා තරං හොදට මිහිරි කරලා ඇදලා කියන්න. 😂👍
මෙවා බලලා හිනා වෙලා මැරෙන්නෙ නැති එක පුදුමයි🤣🤣🤣🤣
නියමයි.පට්ට සුපිරියි.මං ආසම චරිතයක්.
මේක නම් හෙන ගහන ඇත්ත මේ රටේවත් නෑ අපෙ කුඩම්මා හදන කෑම වලට ඕන ingredients 🤣🤣🤣🤣🤣🤣🤣🤣
රිදෙන්නම දීලා තියනවා සුලා අක්කා 10:03 😂❤ ඊලගට live ඇවිල්ලා ඔයාට තමයි බනින්නෙ අනිවා ශුවර් 😂💯
අනේ මොකක්ද හේතුව.මොකක්ද වෙලා තියෙන්නෙ
Eka meya hadapu ekak newe
Ape ammama hadapu ekak
අක්කේ රෙද්ද උස්සන් එයි හොදේ ... කුඩම්මගේ හැටි දන්නවනේ අපේ සුලා අක්කට වචනයක් හරි කිවුවොත් ගුටි දෙමු අපි එකතු වෙලා 😍😍
හිනා වෙලා මරන්නද හදන්නේ 🤣
කටහඬයි ඇක්ෂනුයි දැකල තනියම හිනා වෙන මම 😂😂
අපෙ අම්මා ආයෙත් පත්තු වෙන්නයි යන්නෙ 😂❤️
😂😂
😂😂😂😂
😂 හෙණම තිරිසන් වැඩේ හොදේ අන්තිමට කලේ... අම්මෝ😅😅😅
Ape Amma next episode eka “සුලක්කනා මැල්ලුම"😂
Sulakkana malluma ekatanam ila kadwnawa😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
අනී අක්කියෝ ඔයා නම්,, ෂෝයි අනී,❤❤❤ කටකාරී..
This is actually funny. Good creative content from you guys after a long time 😂👍
බලපු පලවෙනි වතාවෙම කාරණාවක් මතක් උනේ මට විතරද😅 well done sula akke අම්මො ඔයා මාරයි ඈහ්. ඔන්න මගේ කොමෙන්ටුවත් එයි ඔන්න වලාකුලේ ඉදන් වයර් එකක් දිගේ 😁❤
හානේ..... ඔයාට අපෙ අම්මාව මතක් උනාද? ඔයා කියනකන් අපිට මතක් උනේ නෑනෙ 😂 ඔයා නම් මාර මීටරයක් අප්පා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@MediaLifeSL මං කිව්වෙ නෑනෙ එයාවම මතක් උනා කියලා ඉතිං ඒකට ඔච්චර හිනා වෙන්න ඕන නෑනෙ ඩාලිං
@@nuvii_nanayakkara 😂😂😘😘
මංගම් පිල ක්‍රිකට් ටීම් එක මතක් වුනා
ඒකට නම් ඇඬෙන්න ඇති කුඩම්මට 😂❤️
Next සුලා අක්ක තමයි අහුවෙන්නෙ ඔන්න 😂 රිදෙන්නම දිල හැබැයි සුපිරි💖💪🏽
අපේ අම්මට යූ ටියුබ් එක පහර ගහන තරම් ඊශ්‍රායලේට පලස්තීනේවත් පහර දෙන්නේ නැතුව ඇති🙃
😂
Aluthen inna cook karaya killekne. Uta love karana awajatha badly beti thama Mae wage gu kanne. Munta Hari yana eka pudumai. Aluthen deka puna wetta pasiyo
@@kamalawasundara1693 අම්මෝ එක්කෙනෙක්ට රිදිලා අපේ අම්මට පු# දීගෙන දීගෙන යනවා🤣🤣🤣🤣🤣🤣
Sera wedida mnda 😂😂😂🤣🤣♥️♥️akke 😂"mama ese mese kenek nemeh puthe mn wenama kenek "🤣🤣
රෝස පාට එකක් තිබ්බේ නැද්ද සුලා.....තව ටිකක් නියමෙට එනවා එහෙම ආවනම්....😂😂
😂
අම්මෝ trending වුනත් එන්න බැරි නෑ. දැන් රෙදි උස්සන් එයි අර ගොං ගෑනි 😂😂😂😂 සුපිරි වලියක් අත ලගයි. පරිස්සමින් අක්කේ 😂😂😂😂
සිරාවටම 😂😂
අත්තම්මගේ ඊලග live එක සුලක්කනා වෙනුවෙන් 😌😂
අඩෝ.....අඩෝ.....උබත් මෙහෙද....😂
@@Yoonismyeverything එන්න ඉදගන්න තේ එකක් බොමු
අපේ අම්මා ගේ කටහඬ වගේ කියන අය මේ කොනට😂😂
😂 ඔයානන් අනේ මන්ද අක්කේ.. Bye the way goodluck ඊලග live එකෙන් ඔයාගෙ විස්තරත් කියයි
ඇප නැතිවෙන්නම දීලා😂💔සුපිරියක් විඩීයො එක♥️
Wild cookbook =නොසන්ඩාලා පොතක් 😂😂😂
🤣🤣🤣 බුදාම්මෝ..... දැන් ඉතින් අපෙ අම්මා ආය ටිපර් වෙයි....😂😂😂😂
😂😂
අපෙ අප්පා තමයි හොදටම කරේ 😆❤
පුදු අම්මෝ හිනා වෙලා මැරෙනවා🤣🤣🤣🥲
Views වැඩි වෙන වේගය තමා මරු!!😂😂😂😂
සුලාගෙ කටහඬ අහනකොටම හිනා යන මම😂😂😂
අපේ අම්මා ගේ හඩ😂
කිතිද බොට
ඒක මොනා වුණත් සුපිරි 😂😂 දිගටම කරන්න අක්කෙ ..සුභ පැතුම් ❤🎉 ...ඊීලඟ live එක අපෙ අම්මා vs අපෙ කුඩම්මා 😂😂😂😂
අපෙ අප්පා තමයි සුපිරිම😂😂
පව්කාර සතුට එන්නෙ ඊගාවට සුලාට 😂
මොනා උනත් වීඩියෝ එක මරු
අපේ කුඩඅම්මා සුපිරියි ❤😂👍🔥
ඒක නම් මරු "අපේ කුඩම්මා" දැන් ආයෙම live ඇවිල්ලා කියයි ගෑන් ලමයෙක් දාලා මට youtube ආයතනය මඩ ගැහුවා කියලා😂
අම්මෝ සුපිරියි අද වීඩියෝ එක නම් 🤣❤️🔥
හුටා උයන්න අමතක උනා නේද? 😂😂😂 සුලා අක්කගේ recipe එක ගන්න අවේ මම 😂😂❤
❤❤frgff I 😊
අක්කි මන් මේ වීඩියෝ එක බලන කොට කුස්සියෙන් කාමරේටයි කාමරෙන් සාලෙටයි ගියා 🤗
ඒ අමුතු ingredients දාලා කෑම එක හදන විදිය බලන්න හිටිය මම 😂💔
Video එක මරු සුලා අක්කේ... 😍❤😁🤭🤭
ඔයාගෙ idea එක මරු. මාරම creative, ඒත් ඔහොම එක පුද්ගලයක් ගැනම කියලා මඩ ගහන්න එපා... ඒ පුද්ගලයා වැරදියි කියන්න, එයාගෙ ආකල්ප වැරදියි කියන්න රටේ මිනිස්සු දන්නවා. එයා වයසක හණමිටි අදහස් තියෙන කෙනෙක්. ඔයා තරුණ, දෙයක් දිහා තර්කානුකූලව බලන්න පුලුවන් කෙනෙක්. ඒ නිසා ඔය වගේ වැඩිහිටි තාක්ෂණික දැනුම අඩු අයත් එක්ක පැටලෙන්න යන්නෙ නැතුව ඔයා ඔයාගෙ පාඩුවෙ ලස්සන ගමනක් යන්න. (Wild cook book ඒකට හොදම උදාහරණයක්). ඉතින්, දවසින් දවස දියුණුවට පත්වෙන වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා. ජය!.
100% true
@@taffyhk6116 මට හරි සතුටුයි එක්කෙනෙක් හරි මං හිතපු විදියට හිතපු එක ගැන.
කාටද මෙකෙන් අපහාස වෙලා තියෙන්නේ මේ joke video එකක් නේ 😂 මේ වගේ විවේචනය කරන එක හොදයි කුඩම්මා කියන දේවල් විශ්වාශ කරන උනුත් ඉන්නවා උන්ව යහමගට ගන්න මේ වගේ videos ඕනි 😂
අම්මෝ අපේ කුඩම්මා 🤣🤣
ඇත්ත.. අපේ අම්මාගේ කෑම හදන්න ලෝකෙත් නැති අමුද්‍රව්‍ය ඔිනා වෙනවා ...මෙිි ලමයා තමයි හරියටම පැහැදිලි විඩියෝ එකක් කෙරුවෙිි 😂😂
ඊලඟ live එකෙන් සුලා තමයි හොඳටම අහගන්නේ 😂
එක පාරක් normal speed එකෙන් බලල ආයෙ සැරයක් 1.5x එකෙන් බැලුවා. සුපිරියි යකෝ😅😅
අපේ අම්මාගෙන් සුලක්කනා සම්බෝල බලාපොරොත්තු වන්න😂😂😂😂
😂😂
😂😂
හොම්ද වැඩේ🤣🤣🤣🤣❤️ හරි හමන් cooking chnnel එකක් තිබ්බේ නැති කාලේ ලන්කාවේ උන් උස්සලා තියපූ ජරාවක්
අපේ අම්මට ඇඩෙන්නම දුන්නා නේද අක්කා 😂
එල 😂😂
බුදුඅම්මෝ next level video එකක්
😂😂😂 අම්මෝ මල් ගෝවා දිග වම්බටු 😂😂😂😂😂 ඔය ගැනිට පපුව අමාරුව හැදෙයි 😂
දැන් ඉතින් ලැට් වලක් කැඩුවා වගේ තමා. 😂😂😂 ඔය මනුස්සයට පාඩුවේ ඉරිසියාකම් කරගෙන ඉන්න දීපියෝ. 🙂🙂
Ape amma next:තරුණියක් youtube ආයතනය එක්ක එකතු වෙලා මාව අනුකරනය කරමින් මට බොහෝ පීඩා එල්ල කරනවා 😌😂😂
ඔව් මට පේනවා අද ඉරිදා හවස, අපේ අම්මා live එනවා... ඒ ඇවිල්ලා ඔහෙට හොඳවයින් දෙසනවා...😂😂😂😂😂ඔයයි ඔය අපේ නැන්දම්මගෙන් අහගන්න තමයි යන්නේ සුලෝ හොඳේ...
අපෙ අප්පා තමා හොඳටම කරෙ 😂😂😂
😂 සුපිරි 👍. මට ඔය පම්පෝරි කුඩම්මා කොහොමත් පේන්න බෑ.
ඇත්තටම අන්තිම සින්දුව ලස්සනයි👍🙂❤
අම්මෝ අක්කා 😅 සුපිරි , මේක නම් රිදෙන්නම දීලා තියෙනවා ♥️😂
කෙනෙක් ගේ දුර්වලකමක් අල්ලගෙන පුලුවන් තරම් තවත් ඒ මිනිස්සුන්ව හාස්‍යයට ලක් කිරිම ඒ තරම් හොඳ දෙයක් නෙවේ.
🤣🤣
On itin mktt jivite vidin ung adhs prkasha krnd avit😂😂😂
සුලක්ඛණා ඔබ හැබෑවටම දක්ශයි
සුභපැතුම්!
😂😂❤❤ athi yanthnm sula akki oyge video eka mata loku sahanayk 😪 superb akka 😘😘😘
Gay කුකුලෙක්ද ගෙනල්ල තියෙන්නෙ😹💔 අඩේ මරු ආහ්😹❤️
hmmm 😌😌
අම්මෝ අම්මෝ සුලා අක්කා මරු අනේ ඔයා 😅❤
සුලාට ආදරය ඇය මේපැත්තට
Ambo sula akkiyo ❤😂😂🥰😍 video series ekakma hadanna puluwn me topic eken nn 😂
අනේ ඔයා හරි ෂෝක් 🥰🥰🥰🥰❤️
අම්මො අම්මෝ අක්කෙ ඒකට නම් රිදෙයි ඈ 😬😬😅
මොනව උනත් ඔයා ලස්සනටම කලා ඒක 🙊🙈