Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුලදි හිතුනෙ නිකම් seafood promote කරන සාමාන්‍ය චැනල් එකක් කියලා. අද එ අදහස වෙනස් වුනා. ඔබගේ උත්සාහය බෙහෙවින් අගය කරනවා. මේ වගේ අපේ වෙරල ආස්‍රිත පරිසර පද්දති රැක ගැනීම මෙන්ම දීවර කර්ම්මාන්තය ගැනද ඩැනුමක් ඇති මෙවන් තරුන තෘනියන්ගේ සහය ලබාගැනීමට තරම් ඔබ නිහතමානී වීම ඉතාම ප්‍රසන්ශනීයයි. ඔබට තවත් ගුනාත්මක මෙන්ම ආකර්ශනීය අන්දමින් වැඩසටහන් කිරීමට හැකියාව ලැබෙන්න ප්‍රර්තනා කරනවා. අපේ රට අපිම ගොඩ දා ගමු සහොදරයා. My salute!
හදවතින්ම ස්තුතියි ......💛
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් අයියා & අක්කා ජයවේවා දෙන්නටම 🙏❤
හදවතින්ම ස්තුතියි 💛
බොහොම ස්තූතියි දමිත් අයියා අවස්තාව ලබාදුන්නට.
ඔයාට බොහොමත්ම ස්තුතියි මේ දැනුම හැමෝටම ලබාදුන් එක ගැන.....ඉදිරියේදීත් තවත් වැඩසටහන් කරමු....නිකිනි නංගිට සහ කුසල් මල්ලීටත් හදවතින්ම ස්තුතියි 💛
Thank you Gihan, for sharing your knowledge..👍👍
@Gihan shirantha ,ape science sir tamai itin 💪
super👍
Thank you 👍
නියම වැඩ සටහනක් අයියෙ අසයි බලන්නත් සුපිරි තමා ඉතිං
අද program එක නියමයි, මේ වගෙ degree programs තිය්නවා කියලා දැනගත්තෙත් අද, හොඳට පැහැදිලි කරා good luck Gihan & Nikini
ලස්සන වැඩසටහන. මුහුදු සම්පත් ගැන දැනුවත් කලාට ස්තූතියි ❤
ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා....හදවතින්ම ස්තුතියි 💛
ස්තූතියි අයියෙ , අපිටත් අලුත් අත්දැකීමක් එක්ක අපේ දැනුම බෙදා ගන්න අවස්ථාවක් ලබා දුන්නාට ...නිකිනි
හදවතින්ම ස්තුතියි නංගි...💛ඉදිරියේදී තවත් වැඩසටහන් කරමු......ස්තුතියි 😇👍
Keep up the good work ❤️ FMST 💖
Thanks 💛
Godak vatina vedak..godak dewal dena gaththta ....niyamai damith aiyeee
Gihan ,nikini ,kusala❤ ම්ම්ම්😊
Click එක......🤩
නියමයි.
ස්තුතියි 💛
කරදිය පමනක් නෙමෙයි මිරිදිය පැත්තගැනත් ඔබගේ අවදානය යොමුකරන්න
අනිවාර්යයෙන්ම 💛
නිකිනි❤ ගිහාන්❤ කුසල❤
තුන් දෙනාම දක්ශයෝ.....💛🇱🇰
Excellent. Keep up the good work. 👍
thanks brother 💛
වැදගත්ම චැනල් එක . ❤❤❤❤💪💪💪
_Woow Best_ 💛
Danuma Saha vinodaya😀👍👍👍👍👍👍
නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ ජේසු පිහිටයි ❤❤
Amazing Video And Thank You For The Both Students Too And Thanks To You Guys I Learn Lot Of New Things About Sea Life✌🙏
you are welcome .....Hope to do more aqua life videos in the future ....😇
village ❤️🇱🇰
Ahangama 💛🇱🇰😇
ජය වේවා මල්ලි නංගී
ගම❤
අහන්ගම 💛🇱🇰
oyage okkoma video tika balala iwara kala hodai loku danumak ganna thiyanawa
හදවතින්ම ස්තුතියි 💖
වටිනවා ❤😊
Valuable Content & Programme ❤Nice work guys 💪
thank you so much.....💛
Great work❤
ජයවේවා !!
Niyamai😍😍😍
Excellent ❤️ Nice job keep it up bro 👍
Good video budusaranai
Very nice video machan. Keep it up!
thanks lot brother 💛
Niyamai ayye, thank you for sharing knowledge ❤
welcome brother 😇
Nice job nikini akka....gihan aiya & kusala aiya.....e wagema supiri vedio ekak...❤❤❤❤
❤❤❤❤❤❤niyamai
@@wishwatiyubaya 💯💯💯
නියමයි 👍👍
Thank you for sharing the knowledge.
You are welcome
නියමය්, තව මේවාගේ අපිව දැනුවත් කරන වැඩසටහන් කරන්න.
අනිවාර්යයෙන්ම 👍
Watina video ekak❤
අපේ සෙට් එක...❤
සුපිරි 💛
100k ගහමු ඉක්මනට ජය වේවා👍
My village 💝
supiri😍godak watina video ekak
Gihan mage ayya😍😍
ඔයාගෙ අයියා නම් සුපිරි talented .හොද අනාගතයක් තිබෙන රටට වැඩදායක දරුවෙක්......හදවතින්ම සුභපතනවා 💛🇱🇰
Oyath hari nihathamaani charithayak ayye good luck😍😍
Very nice gihan
thanks 💛
👍👍
💛
ඒ..........සහොදරයා අපේ ගම කිට්ටුවටම ඇවිල්ලා
💛🇱🇰😇
Shaaa niyamai.. me wage videos thawa onee ❤❤❤
අනිවාර්යයෙන්ම .....හදවතින්ම ස්තුතියි 💛🇱🇰👍
🔥🔥❤️
👍👍👍👍 ගොඩාක් වටිනවා,,,,
Adath Maru ayye
Mage faculty eka ❤️
proud of you.....🇱🇰💛
gihan ayya 😍
🤩
ලක්ෂෙට ලගයි😍😍
Tnx👍
අම්මෝ ❤
මිරිදිය මසුන් ගැනත් වීඩියෝ එකක් ඕනේ.මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි.දැනුවත් කරාට නොදන්නාබොහෝ දේවල් ඉගෙන ගත්තා.🦀🦐🐙🦑🐠🐟🦈
කියන්න වචන නෑ.....❤
ස්තුතියි 💖
Very informative video. 👏 We Negombo ❤ Down South
hope to do more aqua life videos in the future ......thanks lot..😇
@@wishwatiyubaya I wish you nothing but only the best! Way to go brother 🤙👏💪
👍👍👍👍👍
Supiri ❤❤
සුපිරි
අපේ ලඟටම ඇවිල්ල
ekane enawa kiyla dannawanm api enawane
ඉදිරියේදීත් එන්න බලාපොරොත්තු වෙනවා......තව වැඩසටහන් කීපයක්ම කරන්න තියෙනවා....😇
patta
තව 900 ඕනි😍😍😍
Niyamai Gihan😍🔥🔥
100k ghmu❤🎉
අපේ ගිහාන් සර්❤️😍
ලංකාවේ පාසල් මට්ටමේ ඉඳලම දෙන්ඩ ඕන දැනුමක්.අවාසනාවට හරි දැක්මක් නැති ගොබ්බ දේශපාලකයෝ ඉන්න රටක් නිසා ඒ දේ වෙලා නෑ,අපිට ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට යන්ඩ තියෙන විෂයයක් මේක,
අනිවාර්යයෙන්ම 🇱🇰💛
අහංගම අපේ ලගටම ඇවිල්ලා නේ..
අහන්ගම 🇱🇰💛
Good video
Thank you...💛
keep it up brother ❤️
Thank you, I will 💖
මමත් අහංගම...අපි නිතර මුහුදෙ නාන තැනක් තමයි ඔතන ❤️
සුපිරිම ස්තානයක් 👍💖
Great work bro.visit rajanganaya wawa
Hope to come in the future....thanks 👍
නියමයි....🔥
Niyamay ayye
Macho me program eka maru❤ape game ධීවර ළමයින් කීපදෙනෙකු hari university ගිහින් subject eka ඉගෙන ගන්න වරම් ලැබේවා
ඔව්.....දැන් ලංකාවේ ධිවර කර්මාන්තයේ ඉහලටම යන්න අවස්තාවක් තියෙනවා.....නව තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ ලෝකය හා ගැටිය හැකි නව පරම්පරාවක් බිහිවෙමින් පවතිනවා........එහි ආරම්භය රුහුනු විශ්ව විද්‍යාලයෙන් ආරම්බ කරලා තියෙනවා...... මින් ඉදිරියට ලංකාව තුල quality professional fishermans ලා බිහිවෙයි.....මට කල හැකි උපරිමය සහ සහයෝගය මම ඔවුන්ට ලබා දෙනවා........ 😇🇱🇰💛
නියමයි සහෝදරයා ඔය බෙල්ලෝ Europe පුදුම මිළක් ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කිරීම ගැන ලොකුම සතුටක්
මට කල හැකි උපරිමයෙන් මම ජනතාව දැනුවත් කරනවා......ධීවර කර්මාන්තය තුලින් කොහොමද රට ගොඩ නගන්නේ කියලා..... 💛🇱🇰
Valuable content brother ❤100k gahamu ikmnta Negombo ❤
❤️🤩
Good job..... Broo...
ලංකාව වටේම යාපනේ ඉදන් මාතරටම ලංකාව වටේ යන්න තිබ්බනම් මරු
හිමිහිට යන් ලංකාව වටේම .....💛
❤❤
🌹🌹🌹👍👍👍
❤️
දැන් තමයි දමිත් අයියේ ඔය මගුලේ වටිනාකම දන්නේ
Ape paththta awai
ඔව්.....අහන්ගමට ආවා....🤩
A big fan of yours. keep up the good work. Looking forward to another catch and cook 😁.Also like to know the location of this place.
location AH 43maps.app.goo.gl/epwSn2eFc1UbpFew8
මේ වීඩියෝ එකනම් එච්චරම සෙට් උනේ නෑ මටනම්.වෙනද වගේ සරලව ඔයාම විස්තර කරල වීඩියෝ කලානම් හොදයි කියල හිතුන.කොහොම උනත් ජයවේවා.තව වීඩියෝ ඕන ධීවර ජීවිතේ ගැන.❤❤❤
මේ ජීවීන් ගැන සහ ඔවුන්ගේ නම් ගම් .....විද්‍යාත්මක නාම වැනි දේ සිංහල සරල භාශාවෙන් නෑ......ඔක්කොම english වලින් තමයි තියෙන්නේ......මේ ළමයි ඉගෙන ගන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ......මේ වැනි මාතෘකා ගැන කතාකරන්න වෙන්නේ ....මේ ක්‍රමයට තමයි......සරල ධීවර වචන මේ මාතෘකාවට යොදාගන්න අමාරුයි .........මම හිතනවා ඔබ එය තේරුම් ගනීවි කියා.....හදවතින්ම ස්තුතියි 💛
@@wishwatiyubaya ඔ😊👍❤️
Modayanta terenne na😂
@@hantec1773 තනකොල නේද කන්නෙ😅කියල තියන දේ තේරුම් ගන්න මොලයක් නැති උබයි මීහරක බන්🤣🤣චැනල් එක අයිති කෙනා ඒක තේරුම් අරන් කමෙන්ට් කලා හරියට.උබ මීහරක නිසා උම්බෑ ගානව.😅දෙයක් තේරුම් ගන්න මොලයක් නැත්නම් අහක යන ඒවට පු#$% නොදී ඉදහන් බන් මී ගවයෙක් කියල ලෝකෙට පෙන්නන්නෙ නැතුව.
First comment ❤🎉
Thank you so much......💛
Oyata kalin mama demme 😂
oynam hod wadak karanne dakapu nathi muhudu sattu balaganna puluwan
ස්තුතියි ......ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💛
මගේ ගම
අම්බලන්ගොඩ 💛
🔥
❤️🔥❤️🔥
❤❤❤❤❤❤❤❤❤❤
Beautiful ❤️❤️❤️❤️❤️❤️
හැමදාම මොකෙක් හරි හදංකනවට වඩා හොඳයි අදනම්
I am so happy and proud of you 🙂👏@ Gihan and Nikini
thanks 😇
Thankyou madam ..❤
Thank you madam 🤩 ( nikini)
බෙන්තොට ඉදුරුව පැත්තෙ වීඩියෝ එක්ක්ක් කරන්නකො.❤️❤️
ඉදිරියේදී එන්නම්......👍
science sir gmmk 😌❤
මුලදි හිතුනෙ නිකම් seafood promote කරන සාමාන්‍ය චැනල් එකක් කියලා. අද එ අදහස වෙනස් වුනා. ඔබගේ උත්සාහය බෙහෙවින් අගය කරනවා. මේ වගේ අපේ වෙරල ආස්‍රිත පරිසර පද්දති රැක ගැනීම මෙන්ම දීවර කර්ම්මාන්තය ගැනද ඩැනුමක් ඇති මෙවන් තරුන තෘනියන්ගේ සහය ලබාගැනීමට තරම් ඔබ නිහතමානී වීම ඉතාම ප්‍රසන්ශනීයයි. ඔබට තවත් ගුනාත්මක මෙන්ම ආකර්ශනීය අන්දමින් වැඩසටහන් කිරීමට හැකියාව ලැබෙන්න ප්‍රර්තනා කරනවා. අපේ රට අපිම ගොඩ දා ගමු සහොදරයා.
My salute!
හදවතින්ම ස්තුතියි ......💛
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් අයියා & අක්කා ජයවේවා දෙන්නටම 🙏❤
හදවතින්ම ස්තුතියි 💛
බොහොම ස්තූතියි දමිත් අයියා අවස්තාව ලබාදුන්නට.
ඔයාට බොහොමත්ම ස්තුතියි මේ දැනුම හැමෝටම ලබාදුන් එක ගැන.....ඉදිරියේදීත් තවත් වැඩසටහන් කරමු....
නිකිනි නංගිට සහ කුසල් මල්ලීටත් හදවතින්ම ස්තුතියි 💛
Thank you Gihan, for sharing your knowledge..👍👍
@Gihan shirantha ,ape science sir tamai itin 💪
super👍
Thank you 👍
නියම වැඩ සටහනක් අයියෙ අසයි බලන්නත් සුපිරි තමා ඉතිං
හදවතින්ම ස්තුතියි 💛
අද program එක නියමයි, මේ වගෙ degree programs තිය්නවා කියලා දැනගත්තෙත් අද, හොඳට පැහැදිලි කරා good luck Gihan & Nikini
හදවතින්ම ස්තුතියි 💛
ලස්සන වැඩසටහන. මුහුදු සම්පත් ගැන දැනුවත් කලාට ස්තූතියි ❤
ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා....
හදවතින්ම ස්තුතියි 💛
ස්තූතියි අයියෙ , අපිටත් අලුත් අත්දැකීමක් එක්ක අපේ දැනුම බෙදා ගන්න අවස්ථාවක් ලබා දුන්නාට ...
නිකිනි
හදවතින්ම ස්තුතියි නංගි...💛
ඉදිරියේදී තවත් වැඩසටහන් කරමු......ස්තුතියි 😇👍
Keep up the good work ❤️ FMST 💖
Thanks 💛
Godak vatina vedak..godak dewal dena gaththta ....niyamai damith aiyeee
ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා....
හදවතින්ම ස්තුතියි 💛
Gihan ,nikini ,kusala❤ ම්ම්ම්😊
Click එක......🤩
නියමයි.
ස්තුතියි 💛
කරදිය පමනක් නෙමෙයි මිරිදිය පැත්තගැනත් ඔබගේ අවදානය යොමුකරන්න
අනිවාර්යයෙන්ම 💛
නිකිනි❤ ගිහාන්❤ කුසල❤
තුන් දෙනාම දක්ශයෝ.....💛🇱🇰
Excellent. Keep up the good work. 👍
thanks brother 💛
වැදගත්ම චැනල් එක . ❤❤❤❤💪💪💪
හදවතින්ම ස්තුතියි 💛
_Woow Best_ 💛
Thanks 💛
Danuma Saha vinodaya😀👍👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💛
නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ ජේසු පිහිටයි ❤❤
හදවතින්ම ස්තුතියි 💛
Amazing Video And Thank You For The Both Students Too And Thanks To You Guys I Learn Lot Of New Things About Sea Life✌🙏
you are welcome .....
Hope to do more aqua life videos in the future ....😇
village ❤️🇱🇰
Ahangama 💛🇱🇰😇
ජය වේවා මල්ලි නංගී
ස්තුතියි 💛
ගම❤
අහන්ගම 💛🇱🇰
oyage okkoma video tika balala iwara kala hodai loku danumak ganna thiyanawa
හදවතින්ම ස්තුතියි 💖
වටිනවා ❤😊
ස්තුතියි 💛
Valuable Content & Programme ❤
Nice work guys 💪
thank you so much.....💛
Great work❤
Thanks 💛
ජයවේවා !!
හදවතින්ම ස්තුතියි 💛
Niyamai😍😍😍
ස්තුතියි 💛
Excellent ❤️ Nice job keep it up bro 👍
thanks brother 💛
Good video budusaranai
හදවතින්ම ස්තුතියි 💛
Very nice video machan. Keep it up!
thanks lot brother 💛
Niyamai ayye, thank you for sharing knowledge ❤
welcome brother 😇
Nice job nikini akka....gihan aiya & kusala aiya.....e wagema supiri vedio ekak...❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💛
❤❤❤❤❤❤niyamai
හදවතින්ම ස්තුතියි 💛
@@wishwatiyubaya 💯💯💯
නියමයි 👍👍
ස්තුතියි 💛
Thank you for sharing the knowledge.
You are welcome
නියමය්, තව මේවාගේ අපිව දැනුවත් කරන වැඩසටහන් කරන්න.
අනිවාර්යයෙන්ම 👍
Watina video ekak❤
ස්තුතියි 💛
අපේ සෙට් එක...❤
සුපිරි 💛
100k ගහමු ඉක්මනට ජය වේවා👍
හදවතින්ම ස්තුතියි 💛
My village 💝
අහන්ගම 💛🇱🇰
supiri😍godak watina video ekak
හදවතින්ම ස්තුතියි 💖
Gihan mage ayya😍😍
ඔයාගෙ අයියා නම් සුපිරි talented .
හොද අනාගතයක් තිබෙන රටට වැඩදායක දරුවෙක්......
හදවතින්ම සුභපතනවා 💛🇱🇰
Oyath hari nihathamaani charithayak ayye good luck😍😍
හදවතින්ම ස්තුතියි 💛
Very nice gihan
thanks 💛
👍👍
💛
ඒ..........සහොදරයා අපේ ගම කිට්ටුවටම ඇවිල්ලා
💛🇱🇰😇
Shaaa niyamai.. me wage videos thawa onee ❤❤❤
අනිවාර්යයෙන්ම .....
හදවතින්ම ස්තුතියි 💛🇱🇰👍
🔥🔥❤️
💛
👍👍👍👍 ගොඩාක් වටිනවා,,,,
හදවතින්ම ස්තුතියි 💛
Adath Maru ayye
ස්තුතියි 💛
Mage faculty eka ❤️
proud of you.....🇱🇰💛
gihan ayya 😍
🤩
ලක්ෂෙට ලගයි😍😍
ස්තුතියි 💛
Tnx👍
💛
අම්මෝ ❤
ස්තුතියි 💛
මිරිදිය මසුන් ගැනත් වීඩියෝ එකක් ඕනේ.මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි.දැනුවත් කරාට නොදන්නාබොහෝ දේවල් ඉගෙන ගත්තා.🦀🦐🐙🦑🐠🐟🦈
අනිවාර්යයෙන්ම 👍
කියන්න වචන නෑ.....❤
ස්තුතියි 💖
Very informative video. 👏 We Negombo ❤ Down South
hope to do more aqua life videos in the future ......
thanks lot..😇
@@wishwatiyubaya I wish you nothing but only the best! Way to go brother 🤙👏💪
thanks brother 💛
👍👍👍👍👍
💛
Supiri ❤❤
ස්තුතියි 💛
සුපිරි
ස්තුතියි 💛
අපේ ලඟටම ඇවිල්ල
අහන්ගම 💛🇱🇰
ekane enawa kiyla dannawanm api enawane
ඉදිරියේදීත් එන්න බලාපොරොත්තු වෙනවා......තව වැඩසටහන් කීපයක්ම කරන්න තියෙනවා....😇
patta
ස්තුතියි 💛
තව 900 ඕනි😍😍😍
ස්තුතියි 💛
Niyamai Gihan😍🔥🔥
ස්තුතියි 💛
100k ghmu❤🎉
ස්තුතියි 💛
අපේ ගිහාන් සර්❤️😍
🤩
ලංකාවේ පාසල් මට්ටමේ ඉඳලම දෙන්ඩ ඕන දැනුමක්.අවාසනාවට හරි දැක්මක් නැති ගොබ්බ දේශපාලකයෝ ඉන්න රටක් නිසා ඒ දේ වෙලා නෑ,අපිට ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට යන්ඩ තියෙන විෂයයක් මේක,
අනිවාර්යයෙන්ම 🇱🇰💛
අහංගම අපේ ලගටම ඇවිල්ලා නේ..
අහන්ගම 🇱🇰💛
Good video
Thank you...💛
keep it up brother ❤️
Thank you, I will 💖
මමත් අහංගම...අපි නිතර මුහුදෙ නාන තැනක් තමයි ඔතන ❤️
සුපිරිම ස්තානයක් 👍💖
Great work bro.visit rajanganaya wawa
Hope to come in the future....
thanks 👍
නියමයි....🔥
ස්තුතියි 💛
Niyamay ayye
ස්තුතියි 💖
Macho me program eka maru❤
ape game ධීවර ළමයින් කීපදෙනෙකු hari university ගිහින් subject eka ඉගෙන ගන්න වරම් ලැබේවා
ඔව්.....දැන් ලංකාවේ ධිවර කර්මාන්තයේ ඉහලටම යන්න අවස්තාවක් තියෙනවා.....නව තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ ලෝකය හා ගැටිය හැකි නව පරම්පරාවක් බිහිවෙමින් පවතිනවා........එහි ආරම්භය රුහුනු විශ්ව විද්‍යාලයෙන් ආරම්බ කරලා තියෙනවා...... මින් ඉදිරියට ලංකාව තුල quality professional fishermans ලා බිහිවෙයි.....
මට කල හැකි උපරිමය සහ සහයෝගය මම ඔවුන්ට ලබා දෙනවා........ 😇🇱🇰💛
නියමයි සහෝදරයා ඔය බෙල්ලෝ Europe පුදුම මිළක් ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කිරීම ගැන ලොකුම සතුටක්
මට කල හැකි උපරිමයෙන් මම ජනතාව දැනුවත් කරනවා......ධීවර කර්මාන්තය තුලින් කොහොමද රට ගොඩ නගන්නේ කියලා..... 💛🇱🇰
Valuable content brother ❤
100k gahamu ikmnta
Negombo ❤
හදවතින්ම ස්තුතියි 💛
❤️🤩
💛
Good job..... Broo...
Thanks 💛
ලංකාව වටේම යාපනේ ඉදන් මාතරටම ලංකාව වටේ යන්න තිබ්බනම් මරු
හිමිහිට යන් ලංකාව වටේම .....💛
❤❤
💛
🌹🌹🌹👍👍👍
💛
❤️
💛
දැන් තමයි දමිත් අයියේ ඔය මගුලේ වටිනාකම දන්නේ
හදවතින්ම ස්තුතියි 💖
Ape paththta awai
ඔව්.....අහන්ගමට ආවා....🤩
A big fan of yours. keep up the good work. Looking forward to another catch and cook 😁.Also like to know the location of this place.
location
AH 43
maps.app.goo.gl/epwSn2eFc1UbpFew8
මේ වීඩියෝ එකනම් එච්චරම සෙට් උනේ නෑ මටනම්.වෙනද වගේ සරලව ඔයාම විස්තර කරල වීඩියෝ කලානම් හොදයි කියල හිතුන.කොහොම උනත් ජයවේවා.තව වීඩියෝ ඕන ධීවර ජීවිතේ ගැන.❤❤❤
මේ ජීවීන් ගැන සහ ඔවුන්ගේ නම් ගම් .....විද්‍යාත්මක නාම වැනි දේ සිංහල සරල භාශාවෙන් නෑ......ඔක්කොම english වලින් තමයි තියෙන්නේ......
මේ ළමයි ඉගෙන ගන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ......
මේ වැනි මාතෘකා ගැන කතාකරන්න වෙන්නේ ....මේ ක්‍රමයට තමයි......
සරල ධීවර වචන මේ මාතෘකාවට යොදාගන්න අමාරුයි .........මම හිතනවා ඔබ එය තේරුම් ගනීවි කියා.....
හදවතින්ම ස්තුතියි 💛
@@wishwatiyubaya ඔ😊👍❤️
Modayanta terenne na😂
@@hantec1773 තනකොල නේද කන්නෙ😅කියල තියන දේ තේරුම් ගන්න මොලයක් නැති උබයි මීහරක බන්🤣🤣චැනල් එක අයිති කෙනා ඒක තේරුම් අරන් කමෙන්ට් කලා හරියට.උබ මීහරක නිසා උම්බෑ ගානව.😅දෙයක් තේරුම් ගන්න මොලයක් නැත්නම් අහක යන ඒවට පු#$% නොදී ඉදහන් බන් මී ගවයෙක් කියල ලෝකෙට පෙන්නන්නෙ නැතුව.
First comment ❤🎉
Thank you so much......💛
Oyata kalin mama demme 😂
oynam hod wadak karanne dakapu nathi muhudu sattu balaganna puluwan
ස්තුතියි ......ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා......
ස්තුතියි 💛
මගේ ගම
අම්බලන්ගොඩ 💛
🔥
💛
❤️🔥❤️🔥
💛
❤❤❤❤❤❤❤❤❤❤
💛
Beautiful ❤️❤️❤️❤️❤️❤️
Thanks 💛
හැමදාම මොකෙක් හරි හදංකනවට වඩා හොඳයි අදනම්
I am so happy and proud of you 🙂👏@ Gihan and Nikini
thanks 😇
Thankyou madam ..❤
Thank you madam 🤩 ( nikini)
බෙන්තොට ඉදුරුව පැත්තෙ වීඩියෝ එක්ක්ක් කරන්නකො.❤️❤️
ඉදිරියේදී එන්නම්......👍
science sir gmmk
😌❤
ස්තුතියි 💛