Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න අද ඇහුවා ඇත්තම, ප්‍රායෝගික බුදු බනක් නාඬගමිකාරයෝ ලොකු හාමුදුරුවන්ගෙන්. හරිම වටිනවා. Thank you..!
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
මොකක්ද?
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Anivaryenma, mee hamudhuruwange charithen samajayata godak deval kiyala denawa, ooka thama ettama budda dharshanaya.
💐🙏💐
"සහනාධාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුණු වෙන්නෑ" ඒක නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. පුන් පොහෝ දිනයේ හොඳම කියමනක්.🙏❤️
අනිවාර්යයෙන් ඒකයි මේ රට ගොඩක් වැටිලා තියෙන්නේ අනවශ්‍ය මිනිස්සු සමුර්ධිය පවා ගන්නවා.
එහෙනම් ගෙදරට එන ලයිට් බිලේ රාජ්‍ය සහනාධාරය එපා කියන්න 😂😂😂
මදී මදී මදී අවුරුද්දකින් විතර ඇවිල්ලා ආපහු..කොහොමද කට්ටිය එකතු වෙයි නේද ආපහු අපේ සෙට් එක....👋👋👋👋❤️❤️❤️❤️❤️👋👋❤️❤️👋👋❤️❤️👋👋👋❤️❤️
හිත හදාගෙන චොරම චරිතෙ රඟපානවට නම් මන්ත්රියට තෑග්ගක් දෙන්නෝනෙ වෙනම😂😂
😂😂😂😂😂😂
👍
Hmmmm😃
Maru ne
Ane ow apita nam polo palagena yanne hithenewa
වාහනේ පස්සේ දුවපු හැටි මරු 🤣🤣🤣🤣🤣
නාඩගම්කාරයෝ darama එක හින්දා ගොඩක් ආදර්ශම්ත් දේවල් ඉගෙන ගත්තා
ස්තූතියි ඒ ආදරයට
හ්ම්...ඒක ඇත්ත....😊🌸
හ්ම්ම් අනිවාර්යයෙන් ❤️🙏
ඒකනම් සුපිරිම හින්ට් එක මහජනතාවට දුන්නේ ලොකු හාමුදුරුවෝ..ජනතාව උනහම හැම ලබ්බම නිකන් දෙනකන් බලන් ඉන්නැතුව තමන්ම තමන්ට දෙයක් කරගම්න ඔනේ....
අනිවාර්යයෙන් ඇත්තටම නිකන් කන්න දෙනවා කියලා මිනිසුන්ගේ .මනස කම්මැලි කරන දේශපාලකයො තනිකරම බොරුවෙන් මිනිස්සු රව්ටන උන් මිනිස්සු උනහම උත්සාහයෙන් ජීවිතේ ජයගන්න පුලුවන් වෙන්න ඕන
සහනාධාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ පොඩි නම ..!ලංකාවේ ගොඩක් අය අහන්න අකමැති වචනයක් ..බොහොම ස්තූතියි ලොකු හාමුදුරුවනේ ..! 🙏
මේ කතාවෙන් මාර ආදර්ශයක් දෙන්නේ නියම කතාවක් සද්ධාමංගල මහත්තයා ලියන්නේ.
අම්මෝ අද හාමුදුරුවො හඳුන්කූරු විකුනන මනුස්ස ගැන කිව්ව කතාව නම් මාරම විදිහට හිතට වැදුන ඇත්තටම අපි නිකමට වත් හිතපු නැති දෙයක්නෙ ඒක 😮😮
ඔව් අපි නොහිතන වටිනා දෙය්ක් ඉගෙන ගත්තා.
මම කරන්නෙම ඒක, හැබැයි ආය නෑ ,
හඳුන්කූරු විකුණන වයසක සීයා අපි හිතන විවසයකයෙක් වත් විවසයක යෙකු වෙන්න බලන කෙනෙක් වත් නෙවේ..දුප්පත් කමට හෝ එදා වේල හොයන අසරණයෙක්..නැතුව හඳුන්කූරු පාරේ විකුණලා පස්සේ කඩයක් දාගන්න උත්සාහ කරන කෙනෙකු නෙවෙයි... දැක්කා තැනක නිකං සල්ලි දීපල්ලා වෙනදා වගේම...පාඩුවක් වෙන්නේ නෑ එයාට..වයසක උන්ට සලකන්න හේතු හොයන්න එපා
@@MR.Minimiltia ඔයා හාමුදුරුවො කිව්ව කතාව තේරුම් අරං නෑ 🙄
යාලුවනේ අනේ කරුනාකරලා 😥මගේ appachita හොස්පිටල් නවත්වා ඉන්නේ 😥ඒයාට ටිකක් අමාරුයි මගේ යාලුවො ඕක්කෝම එයාට ඉක්මනින් හොඳ වේන්න කියලා hitamuda plzz 💙 ආදරෙයි නඩගම්කාරයෝ
බුදු පිහිටෙන් සුව වේවා
තෙරුවන් සරණයි අප්පච්චිට ඉක්මනින් හොද වෙයි... 🙏❤️
ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏
සුවපත් වෙත්වා
බුද්ධාදී බල මහිමයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා..🙏🙏🙏
කඩේ මුදලාලිගේ උපදෙස් සරාලට විතරක් නෙමේ අපේ ජීවිත වලටත් ගොඩක් වටිනවා නේද ...🙄❤️❤️❤️
Own neda
Malan nidaneta dennada mnda hadanne
ua-cam.com/channels/l7Mcctfjl3luvwwtE00iDw.html
නාඩගම්කාරයෝ බලන සහ නොබලන හැමෝටම පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!
එසේම වේවා
කඩේ මුදලාලි දුන්නු සුපරිපරි අවවාද ටිකua-cam.com/video/V5A0C0WGt2A/v-deo.html
Esema wewa
ගිරිරාජ් මාමට ඉක්මනට සුව වෙලා එන්න ලැබෙයි. එතකොට රස වැඩිවෙයි කතාවේ තවත්.ඉදිරියට වෙනස කම් ගොඩක් වෙන්න තියේ❤️🔥
ඔව්🤕
💖💖💖💖💖💖
එයා එන්නෙ නෑ ආයෙ
@@silvapriyankara2148 එනවා. දැං ටිකක් හොඳයිලු
මුදලාලි සරාලට ටී දෙන සීන් එක නම් පට්ටම හැඟීම්බර අවස්ථාවක්! 👍
"සහනාධාරය මත යැපෙන සමාජය කවදාවත් දියුණු වෙන්නේ නෑ " ඇත්තම කතාවක් ❤️❤️🔥🔥👍👍
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උපදෙස් හරිම පැහැදිලි.බුදු සරණයි.!!!
අපේ කුකුලා මුදලාලිට ඉක්මන් සුවය පතමු හැමෝම 😓😓 ❤️
😁😁😁😁
සරාලගෙ උනන්දුව දැකලා අවංකව සතුටු වෙන මිනිස්සු ඉන්නෙ කී දෙනාද....හැම ගමකම ඔහොම තමා.....
ස්තූතියි ඒ ආදරයට...
@@DrugRunners ♥💯
❤️😘
සද්ධා සර්. ලොකු හාමුදුරුවන්ට තිබුණ දෙබස අති විශිෂ්ටයි🙏🙏
ඔබ සැමට පින්වර ඉල් පුන් පොහෝ දිනයක් වේවා
සමාජයේ ඇත්ත තත්ත්වය ගැන මනාවට පෙන්නන ලොකු හාමුදුරුවන්ගෙ චරිතය ගොඩක් ආදර්ශමත් 🙏
ගිරිරාජ් කෞශල්‍ය මහාතාට ඉක්මන් සුවය ලැබේවා
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන සියලු දෙනා සුවපත් වේවා! මෙම වසංගතය ලෝකයෙන්ම තුරන් වේවා!
ස්තූතියි
ඔහොම කීවම හැම දෙයක්ම වෙනවනම් මේ ලෝකේ මීට වඩා ගොඩක් සුන්දර වෙන්න තිබ්බා
ජීවිතයේ අදුර දුරු වී ආලෝකය උදාවේවා ! පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! 👍👍
Hii💖Janu akke👏📺💗
Hi misis janaki akke
Oya real Janu newei neda ,fake account ekak ne me
කුකුලා මුදලාලිට ඉක්මනට සුව වෙන්න ඕනී.. එයා නැතුව කතාව පාලුවට ගිහින් වගේ😕😔
Aknm atta
පෝය දවසෙ ඇහුවා අද හොද බනක්.කතාවක් උනත් ජීවිතේට ගොඩක් වටින අදහස් හැමදාම දෙනවා ❤
උළු කෑල්ලයි මන්ත්‍රී අයියයි මාලනුයි එකතු වුණාම ආතල් මෙහෙන් 😂😂 එහෙන් සරා කවඩියා සුද්දා කිරි පුතා ආතල් කෝටියයි 😂😂
නාඩගම් කාරයො කියන්නෙ පිස්සුවක් ❤️❤️❤️ නිර්මාණ කරු ගෙ හැකියාව ජය වේවා ❤️❤️
සොකරි නිවේදනය කරනකෙනා අැත්තටම කවිකියනකෙනෙක් වගෙ ලස්සනයි හඬ.
හ්ම්ම් එකනම් ඇත්ත හාමුදුරු කෙනෙක් වගෙ
ඉසිපතන විද්‍යාලෙ සිංහල ගුරුවරයෙක්ලු ඒ කෙනා
Adarsamath kathawak hamotama theruwan saranai
හාමුදුරුවන්ගෙ චරිතයෙන් හිතට වදින පට්ටම ඔවදනක් 🥺🥺🥰 හම්බුනා..🥺🥺🥺
සම්බාහන චිත්‍රපට 🤣🤣🤣
මනමාලන් ගේ කට තමා හොඳටම කරේ!😂😂💯
සියබල ගහ ගාව ගෙදර නන්දනී නැන්දගෙ දුවට හිත ගියා ඈ දැක්ක දවසෙම❤💕😇
මාලන් rock මන්ත්රීඅයියා shock👍😂😂
අපි රැප් ❤️🔥
මුදලාලිට ලයික් 1 k ආවෙ නැත්තම් වැඩක් නෑ 😋❤️
ඒ love එකටනම් පට්ට අදෙරෙයී පට්ට බොමු👍
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
ලොකු හාමුදුරුවන් ගේ කතාවෙන් අද ගොඩාරියක් දේ ඉගෙන ගන්න තියෙනවා ..නාඩගම්කාරයෝ ..❤ හැමදාම අලුත් දෙයක් උගන්නනවා..දැනුමකුත් දෙනවා..සමාජයට උපදෙසක්. ඔවදනක් දෙනවා..ජයවේවා ..බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
සොකරි බලන්නට ඔබ සැම පැමිණෙන්න. සරා තමා හොඳටම කලේ
කාලෙකට පස්සේ ආශාවෙන් බලන ලස්සනම කතාව.....ආඩම්බරයි ස්වර්ණවාහිනි ආයතනය ....... ඔබ අභියෝගාත්මකයි......
ලොකු හාමුදුරුවෝ චරිතය රඟපාන රහල් බුලත්සිංහල මහත්තයා ලස්සනට ඒ තරිතයට පණ පොවනවා සද්ධා මහත්තයෝ ඔයා මේ කතාව සුපිරියටම ලියනවා බලන අපි හැම කෙනාටම සතුටක් ලැබෙන ආකාරයට
ගොඩක් වටින ආදර්ශයක් . මමත් එදා ඉදන්ම පුලුවන් හැම කෙනාටම කිවේ ඒක . හැම දේම පිනට නිකන් බලාපොරොත්තු වෙනකන් මේ සමාජේ ගොඩ යන්නේ නැ. දෙසපාලුවන්ගෙන් තමන්ගේ අත්මර්ථතකාමි දෙවල් ලබා ගන්න උන්ගෙ පස්සේන් යනවා . පොඩි දෙයක් උන ගමන් තියන එකායි නැති එකයි සහනාධාර බලාපොරොත්තු වෙනවා . හැමදෙම නිකන් හම්බෙනකන් බලන් ඉන්නේ නැතුව එකේක්ටවත් ඔළුව පාත් නොකර රටකජු විකුණන එක පට්ට ❤️❤️
මාලන් කියන චරිතය පිටිපස්සේ මොකක් හරි ලොකු රහසක් තියෙනවා වගේ නේද ...🙄❤️❤️❤️
හම්..හාරි..හාරි
රහස් පොලිසියේ කෙනෙක් කියලා හිතෙනවා..නිදානේ ගැන හොයන...
Big brain 😂
සහනාධාර මත යැපෙන සමාජක් කවදාවත් දියුණු වෙන්නෑ😑💔 ලොකු හාමුදුරුවන්ගේ ඒ කතාවනම් සුපිරිම තමා♥️
ඵ්ක ඇත්ත සුපිරිම තමා
කාලෙකින් ගජමැන්ගේ ඉහිං සද්දේ ඇහුනේ නැ බං 👍👍👍
අපේ කම දැනුනා ගොඩාක් පින් සර්ණවාහිණියට අපේ රත්තරං රටට මේ කරණ සෙවයට අපේ රතතරං පිටරට ඉන්න හැමෝගෙම හිත් වලට අපේ කම දැනෙන්න අපේ කම මතක් වෙන්න මේ වගේ කතා පෙන්නනවට ඇත්තටම ලංකාවේ ඉන්න අපිටත් ඇඩුනා අපේ කම දැක්කම මගේ ඇස් දෙකට කදුලු පැන්නේ සරාලා සෙට් ඒකම අර සොකරි පණිවිඩය කියද්දි ඒ කාර් ඒක පස්සේන් දුවන් ගියපු සුන්දර කැල්ලට අනේ අයෙත් කියන්නේ ගොඩාක් පින් සර්ණවාහිණියට යකඩහුස්ම මාත් අපේ රත්තරං රටට සෙවයක් කරණවා මගේ විඩියෝ වලින් ආදරෙයි (යකඩහුස්ම) ශ්‍රී ලංකා අම්මාට කවදාවත් අඩන්න මන් ඉඩ තියන්නේ නැ අනිවා අපේ කෙල්ලෝ කොල්ලෛ් ඔක්කෝම අපේ රටෙම ඉන්න ඔන අපේ රත්තරං රට දිවුණු කරන්න
හතර දෙනා පව් .හරිම සතුටින් 🥰🥰හරි ආදරේ හිතුනා ❤️❤️❤️
සනීප වෙලාවත් 🐓 මුඳලාලි ආයෙ නාට්ටියේ රඟපාන්නෙ නැද්ද. කතාවෙ ඉන්නම ඕනි චරිතයක්❤️❤️❤️❤️
කුකුල මුදලාලිව ආවුධ පෙන්නන එක්ක ගිහින් පොලීසියෙන්.😂
ලොකු හාමුදුරුවන්ගෙ කතාව සහතික ඇත්ත..💝👌👌
මේවන විට ලිව්කේමියා රෝගයෙන් පීඩා විදින නාඩගම්කාරයෝහි නැතිවම බැරි චරිතයක් වන අපේ ගිරා මාමට හැමෝම ඉක්මන් සුව පතමු.🙏🙏🙏🙏
ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ.🌺🌺
@@supeshalalakshan3652 අනේ ගොබ්බයො ඔය ෆේක් එකවුන්ට් එකක්
@@techforum2459 උබ කොහොමද කියන්නෙ.
@@supeshalalakshan3652 උගෙයි මගෙයිනේ බං ඒක 😅😅, ඒකනේ කියන්නේ
@@rajithpriyanga6986 පල පල
මුට මොංගල්ද ඩාලිං😂 මොනාද මේ පිස්සු පූසා කියවන්නේ😅🎶
අදනම් මුළු කතාවම ආතල්....😍😍😍ඊටත් වඩා ලොකු හාමුදුරුවන්ගෙ උපදේශය නම් සෑහෙන වටිනවා....අපි කවුරුත් ඒ වැරද්ද කඑනව තමයි.....මින් පස්සේ එහෙම නොකරන්න හිතා ගන්නෝනෙ.....😍සරාලා කාර් එක පස්සෙ දුවනකොට අපේ ළමා කාලෙ මතක් වුනා....අපිත් ඉස්සර ඔහොම දුවල තියෙනවා...ඒ කාලෙ හරිම සුන්දර කාලයක්......මතක් වෙද්දිත් ආසයි...😍සරාලට මොන අඩුපාඩු තිබුණත් අපි කාටවත් නැත් නිදහස තියෙනවා...😍කුකුල් මුදලාලි නැ කියල නැ...කුකුල් බබාත් දැන් දෙන තරමක් දෙන්නෙ ආතල්ම තමා.....😜😜😜😍😍😍❤️❤️❤️👈👈👍👍
සදහිරු සෑයෙ බලයෙන් කොව්ඩ් ලොකයෙන් තුරන් වේවා හැමදෙනාට සතුට උදා වෙවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදනම් ඇත්තටම වටින බණ පදයක් තමයි ලොකු ස්වාමින්වහන්සේගෙන් අහන්න ලැබුණේ ❤️❤️❤️
(සහනාධාර මත යැපෙන සමාජයක්) ලංකාවට ගැලපෙනම මාතෘකාව 👌
සරාලා පව් නේද😢සියලු දෙනාටම පින් බර පොහොයක් වේවා🌝👍🌼🌹💗💖👏
හලෝ ජානකී, බේබි ජානකී, චණ්ඩි ජානකී, මගේ නංගි ජානකී🤭😆 හොඳම එක *මගේ නෝනා ජානකී* 😂 මන්තිරියා තමයි හොඳටම නෙවෙයි සුපිරියටම කරන්නේ 😂😂😂
😂
🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂☺️☺️☺️☺️☺️👍👍👍😂😂😂😂☺️☺️☺️👍👍😂😂☺️☺️👍👍👍😂☺️☺️👍☺️😂😂☺️☺️😂😂☺️☺️👍👍☺️😂☺️☺️
ජංගි ජානකී 🤣🤣🤣
නාඩගම් කාරයො ෆෝන් එකෙන් විතරක් බලපු කට්ටිය කෝ 👇
𝙼𝚊𝚖𝚊
මමත්
අවුරුදු උත්සවයක් සල්පිලක් ගමේ පන්සලේ නාට්‍යක් ස්පීකරයක් බැඳගත්ත වාහනයකින් එමනිවේදනය දෙන විට වාහනේ පසුපස දුවගෙන ගිය කී දෙනෙකුට තමන්ගේ අතීතය මතක් උනාද..
ඇමති අයියා..😄පිච්චර පොලිමක් ගහන්න යන්නේ 🤟😄⭐
කුකුල් පවුල කාර් එකට නැගලා තියෙද්දී මාලන් කාර් එකට නගින්න ඔන්න මෙන්න තියලා ඇමතියට පස්ස පෙන්නපු එකට අපිත් හොදටම කන්ෆියුස් උනා😂🤣Thank You මාලන් ඇමතිගේ Respect බැස්සුවට..💓❤️😍
නාඩගමට ආදරේ අය දාගෙන යං ලයික් වැස්සක් සද්ධා මාමට පේන්න ❤❤😍😍
ගිරා මාමට ඉක්මනින් සුවය ලැබේවා 🙏❤️තෙරුවන් සරණයි
නාඩගම්කාරයෝ වෙනුවෙන් දාන පළවෙනි comment එක ඒකත් dharmapriya dias නිසා මනුස්සකම ගමේ පන්සල එක්ක යන මේ කතාව රිදුමක් කරගත්තු එවුන් තමා අපේ සූරියබණ්ඩාර ස කරන වටිනාම දේ, දිගටම ගලන්න ගගක් වගේ පොඩි ඇන්තනි වගේම ෆොන්සේකා පරපුරේ නිහතමානී ඇයත් එක්ක මේ කරන ටික සාමාජීය දේශපාලන සංස්කෘතිකමය අවශ්‍යතාවක් ඉතිං සුබ ගමන් නාඩගම්කාරයන්ට, කෝපි කඩේට එහා ශ්‍රද්ධා සූරීයබණ්ඩාර ස මේක අරන් යන්නම ඕන මොකද මේක පුංචි තිරයේ නාටකයකට සීමා නොවෙන පරපුරකට ශිෂ්ටත්වය උගන්වන ගමනක් ජයතෙරුවන් සරණයි! ජේසු පිහිටයි!
💙🌼ලොකු හාමුදුරුවෝ කියපු දෙවල් නමි අපි හැමොටම වැදගත් දෙවල් තම,💙,මෙ කතාවත් සමාජෙට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියන හොද ලස්නම කතාවක්,🌼හැමදාමත් බලනව.😘💙🌼
ලෝක වාසී ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගම් නියම්ගම් නගර සිසාරා ධර්ම චාරිකාවේ යෙදෙන ලෙස බුදු රජාණන් වහන්සේ විසින් තම ප්‍රථම ශ්‍රාවක පිරිසට දේශනා කර වදාළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. 🔥🔥🔥ඔබේ සිත සැනසුම වැඩි වර්ධනය වන පිංබර පොහොය දිනයක් වේවා.🙏💧🙏💧🙏💧🙏💧🙏💧🙏
කසිප්පු විකිණන කෙනෙක්ගේ නූගත්කම සරාගේ චරිතෙන් මනාව අරගෙන තියනවා..👌
ඔයා දුවන්නෙම බොරුවෙන්😂 මන්තිරි අයියා විතරක් නෙවෙයි අපේ රටේ දේශපාලනඥයෝ හැමෝම දුවන්නේ බොරුවෙන් 🤣🤣🤣🤣 ජානූ
අම්මෝ අදනම් මන්ත්‍රී අයියා left.😂😂😂😂😂😂😂
@@DrugRunners 👍👍👍
අමෝ මාලං 😂💔 හොද වෙලාවට දකුණු අත උනේ, නැත්තම් ඒ මිනිහට ගද ගගහ තමයි ඉන්න වෙන්නෙ 😂😂😂💔💔💔💔
තියනවා 😂😂 උර මාස්ටර් 😂😂 හම්මේ සරෝ ඔයානම් 😂😂
අනේ මටත් අර කාරෙක පස්සෙන් දුවන්න හිතෙනව යාලුවනේ 🏃🏃
ආදර්ශමත් ලංකාවේ එකම කතාව ♥️🙏😘
ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් දක්වපු අදහසනම් අගනේය, ලංකාවේ හැම ආගමීක නායකයෙක්ටම නාඩගම්කාරයෝ ලොකු හාමුදුරුවෝ ආදර්ශයක්ම වේවා!!!
හාමුදුරුන්ගේ බණ ටික මරු 🙏
"සහනාදාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුුණුවෙන් නෑ"
සහනාධාර නෙවෙයි හම්බකරන් කන මනුස්සයන්ගෙනුත් හූරගෙන කන රටක් මේක...රුපියල් 1000 හම්බකරොත් 900/= බදු... 225 නඩත්තු කරන්න.. රීරිමාන්සෙම උරා බොනෝ...
@@hashannawoda6080 අනේ යකෝ අපේ රටේ තමයි නිදහස් අධ්‍යාපන ,නොමිලේ සෞඛ්‍ය , කෝච්චි ප්‍රවාහනයේදි සහන, සමෘද්ධිය හැම ලබ්බම නිකං. ඉතින් යකෝ බදු ගහනව තමයි. මොන ආන්ඩුව ආවත් බදු ගහන්න වෙනව. 😂 තොපි වගේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දැනුමක් නැති ගොන් ලබ්බො හිතන් ඉන්නෙ ඒවට සල්ලි පිටරටින් දෙනව කියල. බදු සල්ලි වියදම් කරන්නෙ ඒවට තමයි.තොපි වගේ හැම ලබ්බම රජයයෙන් හම්බෙනකම් අත දිව දික් කරන් ඉන්න උන් නිසා තමයි අපේ රටේ ව්‍යාපාරයක්වත් නැත්තෙ හරියට. බලපන් මුස්ලිම් මිනිස්සු උන් ලස්සනට දියුනු වෙනව තොපි වගේ ගොබ්බයො තමයි හැම මගුලටම නහයෙන් අඩ අඩ ඉන්නෙ. මුස්ලිම් මිනිහත් ඔය විදියට බදු ගෙවනව උන් දියුනු වෙන්නයි අපේ ජාතිය දියුනු නොවෙන්නයි හේතුව මොකක්ද කියපන්? අපේ රය දියුනු නොවෙන්න එක හේතුවක් තමයි උද්ඝෝෂණ මම කියන්නෙ එක ආන්ඩුවකට එන උද්ඝෝෂණ නෙමෙයි හැම ආන්ඩුව ගැනම. බලපන් ජපානා දියුනු ඇයි කියල ජපානෙ ශ්‍රමිකයො උද්ඝෝෂණ කරන්නෙ නෑ මොකක් හරි ප්‍රශ්නයක් ආවම නිශ්පානදනය හුගක් වැඩි කරනව එපාර වැඩියෙන් නිශ්පානද කරල විකුන ගන්න බැරි උනාම නිශ්පාකයට පාඩු වෙන්න ගත්තම අනිවාර්යයෙන් සේවකයො එක්ක නිශ්පාදකයට සාකච්ඡා කරන්න වෙනව. එහෙමයි දියුනු රටවල්වල මිනිස්සු ප්‍රශ්න විසද ගන්නෙ. බලපන් අපේ රටේ උන් රීල හෝදන්න වතුර නැති උනත් උද්ඝෝෂණ . ඉතින් කොහොමද යකෝ රටක් දියුනු වෙන්නෙ? දේශපාලුවො විතරක් හැදිල බෑ රටක් දියුනු වෙන්න මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕන. ඔහ උද්ඝෝෂණ කරන එක රාජ්‍ය සේවකයෙක්වත් රාජ්‍ය ආයතන කාර්යක්ෂම නැති එක ගැන කතා කරනවද? නෑනෙ. මිනිහෙක් වැඩක් කරගන්න ගියොත් දවස් ගානක් රස්තියාදු වෙන්න වෙනව. බලන් ඉදපන් මේවගේ කාලකන්නි විදියට උන් ඉන්නකම් මේ රට දියුන් වෙන්නෙ නෑ. පාලකයො විතරක් හැදුනට වැඩක් නෑ.
@@KM-tq1jo 1.අපේ රටේ විතරක් අධ්‍යාපනය ,සෞඛ්‍ය නොමිලේ දෙනවා කියන එක නම් මිත්‍යාවක්.ලෝකෙ ඒ වගේ රටවල් ඕනෙ තරම් තියෙනවා.ඒත් ලෝකෙ එක්ක ගත්තම අපි ඒ ක්ශේත්‍ර දෙකේ උඩින් ඉන්න්වා.2.ලබන වසරේ සමෘද්ධිලාභීන් ප්‍රමාණය තව වැඩිකරනවා කිව්වම අත්පුඩි ගහන ජන්ද දායකයෝ ඉන්න් රටක පැවතිච්ච ආණ්ඩු බලයට එන්න පාවිච්චි කරපු සුරංගනා කතාවක් ඒක.3.ජපනා උද්ඝෝෂණ නොකරන්නෙ ඒ අයට ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙන හින්දා වගේම අඩු මිලක් යටතේ අපේ වගේ රටවලින් ශ්‍රමිකයෝ යන නිසා,ව්‍යපාර ආරම්හ කිරීම වගේම බදු ගැහීමේ ක්‍රමවල තියෙන හොදකම නිසා.ලෝකේ වක්‍ර බදු වැඩිම ජීවත් වෙන්න අපහසුම රටක් ලංකාව..ඒකයි ලෝකෙ නිශ්පාදන වැඩිපුර කරන ජපානෙයි සසදලා වැඩක් නෑ.4.//දේශපාලකයෝ විතරක් නෙමෙයි,මිනිස්සුනෙගේ ආකල්ප වෙනස් වෙන්නත් ඕනි// ඒ කතාව නම් ඇත්තක්.දියුණු ආකල්ප තිබ්බ මිනිස්සු හිටියා නම් එතෙක් මෙතෙක් මේ වගේ ආණ්ඩු බලයට එන්නෙ නෑ.5.ලංකාවේ වගේ අසාධාර්නේම තියෙන ,ඉතිහාසයේ ඉදලා ජාතික ප්‍රතිපත්තියක් නැති රටක මිනිසුන්ට දෙයක් දිනාගන්න තියෙන්නෙ උද්ඝෝෂණ විතරයි.එහෙම නොකරා නම් අද වෙද්දිත් නිදහස් අධ්‍යාපනය කියන එක left වෙලා.ලෝකෙ දියුණු රටවල පවා භාශණෙ නිදහස වෙනුවෙන් ,මානව ඉල්ලීම් වෙනුවෙන් අයිතිය තියෙනවා.ඒකනෙ ලංකාවේ පවා උද්ඝෝෂණ ස්ථාන හදලා තියෙන්නෙ.ඒත් ඉතින් ඒක හරිම ක්‍රමේද කියන එකේ අවුලක් තියෙනවා.6.හරි අකාර නීති පද්ධතියක්,ජාතික ප්‍රතිපත්තියක් නැතුව ජන්දෙට කඩේයන අයට රජයේ රස්සා දෙන රටක රාජ්‍ය සේවය මීට වඩා උඩින් තිබ්බොත් තමා පුදුමෙ.කවුරුවත් වාහනවලට සල්ලි නොදී තෙල් ගහලා නෑ ,වතුර්,ලයිට් බිල් නොගෙව ඉදලා නෑ ...මිනිස්සුන්ට හොද ජීවිතයක් තියෙනවා නම් ආර්ථික හේතු වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න තරම් පිස්සුවකුත් නෑ.මේ රට ගොඩගන්න බැරි තරමට කාලා තියෙන්නෙ.ඒකට ජනතාවත් වග කියන්න ඕනි.ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි හැමදාම බූරුවෝ සෙට් එකක් අතරින් අශ්වයෝ තෝරන්න බලන නිසා
@@shashikalavithanage128 දැන් ඔයා බදු අඩු රටවල් කියල අදහස් කලේ මොන රටවල්ද?
@@KM-tq1jo වැරදියිනෙ.බදු අඩු නෙමෙයි වක්‍ර බදු අඩුයි ගොඩක් රටවල.සෘජු බදු සැලකිය යුතු ප්‍රමාණයක් ගැහුවත් ජීවත් වෙන්න හොද වටපිටාවක් තියෙනවා.අපේ රටේ බදු ප්‍රතිපත්තිය සෑහෙන්න පහළ එකක්.ඔයා කියපු ජපානෙම උදාහරණෙට ගන්න.එහේ බදු ප්‍රතිපත්ති අධ්‍යනය කරන්න.එතකොට තේරුම් ගන්න පුලුවන් ඇයි අපිට මෙහෙම වුණේ කියලා.අඩුම තරමේ ඒ රටේ අය එයාලා ගෙවන බදු ප්‍රමාණය ගැන දන්නවා.රු 100 කාඩ් එකක් දාලා ඔයයි මමයි internet එන එකනුත් 49ක් බදු ගහලා ..😓 මං කියන්නෙ නෑ බදු ගහන එක මාරම අවුල් දෙයක් කියලා.ඒත් ජීවත් වෙන්න අමාරු රටක නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නැති එකනම් අවුලක්.ඔයාට මේ ක්‍රමය අවුලක් නැතිනම් කමක් නැ යාලුවා.වාද කරලා වැඩක් නෑනෙ..ගොඩක් මිනිස්සුන් ඉන්නවා අමාරුවෙන් ජීවත්වෙන
සොකරි බලන්නට අප සැම පැමිනෙණවා.... 😇❤
අද කතා ව ලස්සනයි ඒ වගෙම සමාජය ට ලොකු ආදර්ශමත් හොඳ වචන ටිකක් එහි ගැබ් වී තිබුණා එයින් සමාජය ට පාඩමක් ඉගැන්නුවා හරියට තෙරැම් ගන්නවා නම් මනුෂ්‍යයෙක් ට හැදෙන්න මෙි නාඩගමකාරයො කතාවත් ඇති තෙරැවන් සරණයි සැමටම ❤❤❤❤❤
අද කතාව නම් පට්ට ඈ. ලොකු හාමුදුරුවෝ දේශනා කරපු ටික මේක බලන කොල්ලො කෙල්ලන්ගෙ බොක්කටම වැදේවා.
ස්තූතියි..,මෙවන් නිර්මානය කරන සහ දායක වන හැමෝටම දීර්ගායුශ වේවා...❤️.
හොදම කතාව බිංදු මාමගෙන් ජානුට අම්මා තාත්තාට නොපෙනදේ බාප්පට පෙවුනා ☺️
ලමා සාරියට පේන බඩ ඇදපු කොට ඇදුමට පේනකොට තමයි හැමෝටම රිදිල්ල😂😂😂😂😂
@@pasindumatheesha3614 ekanam aththa
@@pasindumatheesha3614 සාම්ප්‍රදායික විදිහට නං බුරිය පේන්ඩ ළමාසාරි අඳින්නේ නෑ.
@@MrHKZ බුරිය නෙවෙයි මම කිව්වෙ බඩ.
එහෙම කියලා ජානුට ගවුන් අන්දන්නනං එපා ...බිංදු මමට රිදෙන්න මත්රීට ගේමට තව කොටට අඳින්න ඕනෙ කියලයි මමනං කියන්නෙ 😎
මේ නාට්‍ය බලලා ලොකු හාමුදුරුවන්ගෙ චරිතෙන් ඉගෙනගත්ත දේවල් බොහෝමයි !🙏💟
Gammak slpc lk 💪
😉😉👍
අද පෝය දවසේ හාමුදුරුවෝ කියපු කතාව සහතික ඇත්ත පින්බර පෝය දිනයක් නාඩගම් කාරයෝ බලන හැමෝටම 😘
තමුසෙගේ ඩාලිං ලා මෙහෙ නැ .තමුසෙට ඔිනේ ඩාලිංලා හොයාගන්නවා ඒ ඒ සමාජ වලින්....😂😂😂
අද ලොකු හාමුදුරුවෝ කියලා දීපු දෙය ගොඩක් වටිනවා 🙏👌
Ekanam eththa sohooo
මමනම් නාඩගම්කාරයෝ එකට හැමදාම ලයික් එකක් දානවමයි.නාඩගම්කාරයෝ එකට ලයික් නොකර යන්නෙ කොහොමද?ඒ තරමට ආදරෙයි නාඩගම්කාරයෝ.💖💖💖💖
මුදලාලි මාමා හරිම ආදරණීයයි 🙏
ඒකනම් සුපිරිම හින්ට් එක මහජනතාවට දුන්නේ ලොකු හාමුදුරුවෝ.අද ලොකු හාමුදුරුවෝ කියලා දීපු දෙය ගොඩක් වටිනවා 🙏👌
අඩෝ අද කොටස බලද්දි කදුලු ආවා බන් 😥😥 කුකුල මුදලාලි ඉක්මනට එන්නෝ 🖤🖤
අද ලොකු ආදර්ශයක් දුන්නා💓මේක තමයි වෙන්න ඕනේ💪ජය වේවා
මන්ත්‍රීයා ළගදිම මාලන්ගෙන් කනවා...😂😂
මෙ කතාවෙ දෙබස් ඉතාමත් ලස්සනයි හාමුදුරැවෝ කියනදේ සමිපුර්ණ ඇත්ත. මෙ කතාවෙන් අපේ ජිවිතයට එකතු කරගන්න හොද දෙවල් ගොඩක් තියෙනවා මෙවැනි කතා බලලා ජිවිතයේ අඩුපාඩුකමි හදා ගන්නවානමි ගොඩක් හොදයි.ජිවිතවලට සමිප කතාවක්
ඔය කවිය කියන්නෙ මට පාසල් කාලෙ සිංහල උගන්වපු ගුරුවරයා.♥️ විශයට එහා දේවල් ඒ මනුස්සයා ජීවිතේට ඉගැන්නුවා. සර් ගහන්නෙ නෑ. සුලැගිල්ලෙ නියපොත්තෙන් අල්ලන්නෙ වැරැද්දක් කලාම. තාමත් මතක් වෙනවා.♥️
Koi issokoleda..
අන්න හරි කුකුල් බබාටත් බාප්පාගෙන් අවවාද ඇදුමට ඇත්ත ටම නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය යක් නෙවෙයි වගේ ආදරෙයි නාඩගම් කාරයෝ සියලුම දෙනාටම දෙවි පිහිටයි
ලෙඩ රෝගවලින් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා!
පොඩි හාමුදුරුවෝ කථා කරන විලාසය හැසිරීම දක්ෂතාවය මෙ හැමදෙම හරිම ලස්සනයි..
පෝය දවසේ හොද බනක් එකනම් ලොකු හාමුදුරුවෝ කිවුවේ🙏🙏
සරා හිතාගෙන ඉන්නෙ පොල් ලෙලි කෑල්ලක් රුපියල් පහයි කියල.හපෝ.. 😂😂
සහනාධාර මත යැපෙන සමාජයක් කිසි දින දියුණු වන්නේ ද නැත .💖දියුණු වූ සමාජයක් මත දේශපාලුවන්ගේ පැවැත්මක් ද නැත .💖
කුකුල් බබා මරු ඇක්ටින් මන්ත්‍රී අයියත් එහෙමයි 🤣🤣🤣🤣
LPL Power Hitter ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
සොකරි බලන්නට ඔබ සැම පැමිණෙන්න...... පැමිණෙනවා.... . සරා ඉතින් සුපරිම තමයි.
ඔන්න අද ඇහුවා ඇත්තම, ප්‍රායෝගික බුදු බනක් නාඬගමිකාරයෝ ලොකු හාමුදුරුවන්ගෙන්. හරිම වටිනවා. Thank you..!
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
මොකක්ද?
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Anivaryenma, mee hamudhuruwange charithen samajayata godak deval kiyala denawa, ooka thama ettama budda dharshanaya.
💐🙏💐
"සහනාධාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුණු වෙන්නෑ" ඒක නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. පුන් පොහෝ දිනයේ හොඳම කියමනක්.🙏❤️
අනිවාර්යයෙන් ඒකයි මේ රට ගොඩක් වැටිලා තියෙන්නේ අනවශ්‍ය මිනිස්සු සමුර්ධිය පවා ගන්නවා.
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
එහෙනම් ගෙදරට එන ලයිට් බිලේ රාජ්‍ය සහනාධාරය එපා කියන්න 😂😂😂
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මදී මදී මදී අවුරුද්දකින් විතර ඇවිල්ලා ආපහු..කොහොමද කට්ටිය එකතු වෙයි නේද ආපහු අපේ සෙට් එක....👋👋👋👋❤️❤️❤️❤️❤️👋👋❤️❤️👋👋❤️❤️👋👋👋❤️❤️
හිත හදාගෙන චොරම චරිතෙ රඟපානවට නම් මන්ත්රියට තෑග්ගක් දෙන්නෝනෙ වෙනම😂😂
😂😂😂😂😂😂
👍
Hmmmm😃
Maru ne
Ane ow apita nam polo palagena yanne hithenewa
වාහනේ පස්සේ දුවපු හැටි මරු 🤣🤣🤣🤣🤣
නාඩගම්කාරයෝ darama එක හින්දා ගොඩක් ආදර්ශම්ත් දේවල් ඉගෙන ගත්තා
ස්තූතියි ඒ ආදරයට
හ්ම්...ඒක ඇත්ත....😊🌸
හ්ම්ම් අනිවාර්යයෙන් ❤️🙏
ඒකනම් සුපිරිම හින්ට් එක මහජනතාවට දුන්නේ ලොකු හාමුදුරුවෝ..ජනතාව උනහම හැම ලබ්බම නිකන් දෙනකන් බලන් ඉන්නැතුව තමන්ම තමන්ට දෙයක් කරගම්න ඔනේ....
අනිවාර්යයෙන් ඇත්තටම නිකන් කන්න දෙනවා කියලා මිනිසුන්ගේ .මනස කම්මැලි කරන දේශපාලකයො තනිකරම බොරුවෙන් මිනිස්සු රව්ටන උන් මිනිස්සු උනහම උත්සාහයෙන් ජීවිතේ ජයගන්න පුලුවන් වෙන්න ඕන
සහනාධාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ පොඩි නම ..!
ලංකාවේ ගොඩක් අය අහන්න අකමැති වචනයක් ..
බොහොම ස්තූතියි ලොකු හාමුදුරුවනේ ..! 🙏
මේ කතාවෙන් මාර ආදර්ශයක් දෙන්නේ නියම කතාවක් සද්ධාමංගල මහත්තයා ලියන්නේ.
අම්මෝ අද හාමුදුරුවො හඳුන්කූරු විකුනන මනුස්ස ගැන කිව්ව කතාව නම් මාරම විදිහට හිතට වැදුන ඇත්තටම අපි නිකමට වත් හිතපු නැති දෙයක්නෙ ඒක 😮😮
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
ඔව් අපි නොහිතන වටිනා දෙය්ක් ඉගෙන ගත්තා.
මම කරන්නෙම ඒක, හැබැයි ආය නෑ ,
හඳුන්කූරු විකුණන වයසක සීයා අපි හිතන විවසයකයෙක් වත් විවසයක යෙකු වෙන්න බලන කෙනෙක් වත් නෙවේ..දුප්පත් කමට හෝ එදා වේල හොයන අසරණයෙක්..නැතුව හඳුන්කූරු පාරේ විකුණලා පස්සේ කඩයක් දාගන්න උත්සාහ කරන කෙනෙකු නෙවෙයි... දැක්කා තැනක නිකං සල්ලි දීපල්ලා වෙනදා වගේම...පාඩුවක් වෙන්නේ නෑ එයාට..වයසක උන්ට සලකන්න හේතු හොයන්න එපා
@@MR.Minimiltia ඔයා හාමුදුරුවො කිව්ව කතාව තේරුම් අරං නෑ 🙄
යාලුවනේ අනේ කරුනාකරලා 😥මගේ appachita හොස්පිටල් නවත්වා ඉන්නේ 😥ඒයාට ටිකක් අමාරුයි මගේ යාලුවො ඕක්කෝම එයාට ඉක්මනින් හොඳ වේන්න කියලා hitamuda plzz 💙
ආදරෙයි නඩගම්කාරයෝ
බුදු පිහිටෙන් සුව වේවා
තෙරුවන් සරණයි අප්පච්චිට ඉක්මනින් හොද වෙයි... 🙏❤️
ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏
සුවපත් වෙත්වා
බුද්ධාදී බල මහිමයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා..🙏🙏🙏
කඩේ මුදලාලිගේ උපදෙස් සරාලට විතරක් නෙමේ අපේ ජීවිත වලටත් ගොඩක් වටිනවා නේද ...🙄❤️❤️❤️
ස්තූතියි ඒ ආදරයට
Own neda
Malan nidaneta dennada mnda hadanne
ua-cam.com/channels/l7Mcctfjl3luvwwtE00iDw.html
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
නාඩගම්කාරයෝ බලන සහ නොබලන හැමෝටම පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!
එසේම වේවා
ස්තූතියි ඒ ආදරයට
කඩේ මුදලාලි දුන්නු සුපරිපරි අවවාද ටික
ua-cam.com/video/V5A0C0WGt2A/v-deo.html
Esema wewa
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
ගිරිරාජ් මාමට ඉක්මනට සුව වෙලා එන්න ලැබෙයි. එතකොට රස වැඩිවෙයි කතාවේ තවත්.ඉදිරියට වෙනස කම් ගොඩක් වෙන්න තියේ❤️🔥
ඔව්🤕
ස්තූතියි ඒ ආදරයට
💖💖💖💖💖💖
එයා එන්නෙ නෑ ආයෙ
@@silvapriyankara2148 එනවා. දැං ටිකක් හොඳයිලු
මුදලාලි සරාලට ටී දෙන සීන් එක නම් පට්ටම හැඟීම්බර අවස්ථාවක්! 👍
"සහනාධාරය මත යැපෙන සමාජය කවදාවත් දියුණු වෙන්නේ නෑ " ඇත්තම කතාවක් ❤️❤️🔥🔥👍👍
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උපදෙස් හරිම පැහැදිලි.බුදු සරණයි.!!!
අපේ කුකුලා මුදලාලිට ඉක්මන් සුවය පතමු හැමෝම 😓😓 ❤️
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
😁😁😁😁
සරාලගෙ උනන්දුව දැකලා අවංකව සතුටු වෙන මිනිස්සු ඉන්නෙ කී දෙනාද....හැම ගමකම ඔහොම තමා.....
ස්තූතියි ඒ ආදරයට...
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
@@DrugRunners ♥💯
❤️😘
සද්ධා සර්. ලොකු හාමුදුරුවන්ට තිබුණ දෙබස අති විශිෂ්ටයි🙏🙏
ඔබ සැමට පින්වර ඉල් පුන් පොහෝ දිනයක් වේවා
සමාජයේ ඇත්ත තත්ත්වය ගැන මනාවට පෙන්නන ලොකු හාමුදුරුවන්ගෙ චරිතය ගොඩක් ආදර්ශමත් 🙏
ගිරිරාජ් කෞශල්‍ය මහාතාට ඉක්මන් සුවය ලැබේවා
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන සියලු දෙනා සුවපත් වේවා! මෙම වසංගතය ලෝකයෙන්ම තුරන් වේවා!
ස්තූතියි
ඔහොම කීවම හැම දෙයක්ම වෙනවනම් මේ ලෝකේ මීට වඩා ගොඩක් සුන්දර වෙන්න තිබ්බා
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ජීවිතයේ අදුර දුරු වී ආලෝකය උදාවේවා ! පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! 👍👍
Hii💖Janu akke👏📺💗
Hi misis janaki akke
Oya real Janu newei neda ,fake account ekak ne me
ස්තූතියි ඒ ආදරයට
කඩේ මුදලාලි දුන්නු සුපරිපරි අවවාද ටික
ua-cam.com/video/V5A0C0WGt2A/v-deo.html
කුකුලා මුදලාලිට ඉක්මනට සුව වෙන්න ඕනී.. එයා නැතුව කතාව පාලුවට ගිහින් වගේ😕😔
ස්තූතියි ඒ ආදරයට
Aknm atta
පෝය දවසෙ ඇහුවා අද හොද බනක්.කතාවක් උනත් ජීවිතේට ගොඩක් වටින අදහස් හැමදාම දෙනවා ❤
උළු කෑල්ලයි මන්ත්‍රී අයියයි මාලනුයි එකතු වුණාම ආතල් මෙහෙන් 😂😂 එහෙන් සරා කවඩියා සුද්දා කිරි පුතා ආතල් කෝටියයි 😂😂
නාඩගම් කාරයො කියන්නෙ පිස්සුවක් ❤️❤️❤️ නිර්මාණ කරු ගෙ හැකියාව ජය වේවා ❤️❤️
සොකරි නිවේදනය කරනකෙනා අැත්තටම කවිකියනකෙනෙක් වගෙ ලස්සනයි හඬ.
ස්තූතියි ඒ ආදරයට
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
හ්ම්ම් එකනම් ඇත්ත හාමුදුරු කෙනෙක් වගෙ
ඉසිපතන විද්‍යාලෙ සිංහල ගුරුවරයෙක්ලු ඒ කෙනා
Adarsamath kathawak hamotama theruwan saranai
හාමුදුරුවන්ගෙ චරිතයෙන් හිතට වදින පට්ටම ඔවදනක් 🥺🥺🥰 හම්බුනා..🥺🥺🥺
සම්බාහන චිත්‍රපට 🤣🤣🤣
මනමාලන් ගේ කට තමා හොඳටම කරේ!😂😂💯
සියබල ගහ ගාව ගෙදර නන්දනී නැන්දගෙ දුවට හිත ගියා ඈ දැක්ක දවසෙම❤💕😇
මාලන් rock මන්ත්රීඅයියා shock👍😂😂
ස්තූතියි ඒ ආදරයට...
අපි රැප් ❤️🔥
මුදලාලිට ලයික් 1 k ආවෙ නැත්තම් වැඩක් නෑ 😋❤️
ස්තූතියි ඒ ආදරයට
ඒ love එකටනම් පට්ට අදෙරෙයී පට්ට බොමු👍
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
ලොකු හාමුදුරුවන් ගේ කතාවෙන් අද ගොඩාරියක් දේ ඉගෙන ගන්න තියෙනවා ..
නාඩගම්කාරයෝ ..❤
හැමදාම අලුත් දෙයක් උගන්නනවා..
දැනුමකුත් දෙනවා..
සමාජයට උපදෙසක්. ඔවදනක් දෙනවා..
ජයවේවා ..
බුදුසරණයි හැමෝටම
❤❤❤❤❤
සොකරි බලන්නට ඔබ සැම පැමිණෙන්න. සරා තමා හොඳටම කලේ
ස්තූතියි ඒ ආදරයට
ua-cam.com/channels/l7Mcctfjl3luvwwtE00iDw.html
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
කාලෙකට පස්සේ ආශාවෙන් බලන ලස්සනම කතාව.....ආඩම්බරයි ස්වර්ණවාහිනි ආයතනය ....... ඔබ අභියෝගාත්මකයි......
ලොකු හාමුදුරුවෝ චරිතය රඟපාන රහල් බුලත්සිංහල මහත්තයා ලස්සනට ඒ තරිතයට පණ පොවනවා සද්ධා මහත්තයෝ ඔයා මේ කතාව සුපිරියටම ලියනවා බලන අපි හැම කෙනාටම සතුටක් ලැබෙන ආකාරයට
ගොඩක් වටින ආදර්ශයක් . මමත් එදා ඉදන්ම පුලුවන් හැම කෙනාටම කිවේ ඒක . හැම දේම පිනට නිකන් බලාපොරොත්තු වෙනකන් මේ සමාජේ ගොඩ යන්නේ නැ. දෙසපාලුවන්ගෙන් තමන්ගේ අත්මර්ථතකාමි දෙවල් ලබා ගන්න උන්ගෙ පස්සේන් යනවා . පොඩි දෙයක් උන ගමන් තියන එකායි නැති එකයි සහනාධාර බලාපොරොත්තු වෙනවා . හැමදෙම නිකන් හම්බෙනකන් බලන් ඉන්නේ නැතුව එකේක්ටවත් ඔළුව පාත් නොකර රටකජු විකුණන එක පට්ට ❤️❤️
මාලන් කියන චරිතය පිටිපස්සේ මොකක් හරි ලොකු රහසක් තියෙනවා වගේ නේද ...🙄❤️❤️❤️
ස්තූතියි ඒ ආදරයට
හම්..හාරි..හාරි
රහස් පොලිසියේ කෙනෙක් කියලා හිතෙනවා..නිදානේ ගැන හොයන...
Big brain 😂
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
සහනාධාර මත යැපෙන සමාජක් කවදාවත් දියුණු වෙන්නෑ😑💔 ලොකු හාමුදුරුවන්ගේ ඒ කතාවනම් සුපිරිම තමා♥️
ඵ්ක ඇත්ත සුපිරිම තමා
කාලෙකින් ගජමැන්ගේ ඉහිං සද්දේ ඇහුනේ නැ බං 👍👍👍
ස්තූතියි ඒ ආදරයට
අපේ කම දැනුනා ගොඩාක් පින් සර්ණවාහිණියට අපේ රත්තරං රටට මේ කරණ සෙවයට අපේ රතතරං පිටරට ඉන්න හැමෝගෙම හිත් වලට අපේ කම දැනෙන්න අපේ කම මතක් වෙන්න මේ වගේ කතා පෙන්නනවට ඇත්තටම ලංකාවේ ඉන්න අපිටත් ඇඩුනා අපේ කම දැක්කම මගේ ඇස් දෙකට කදුලු පැන්නේ සරාලා සෙට් ඒකම අර සොකරි පණිවිඩය කියද්දි ඒ කාර් ඒක පස්සේන් දුවන් ගියපු සුන්දර කැල්ලට අනේ අයෙත් කියන්නේ ගොඩාක් පින් සර්ණවාහිණියට යකඩහුස්ම මාත් අපේ රත්තරං රටට සෙවයක් කරණවා මගේ විඩියෝ වලින් ආදරෙයි (යකඩහුස්ම) ශ්‍රී ලංකා අම්මාට කවදාවත් අඩන්න මන් ඉඩ තියන්නේ නැ අනිවා අපේ කෙල්ලෝ කොල්ලෛ් ඔක්කෝම අපේ රටෙම ඉන්න ඔන අපේ රත්තරං රට දිවුණු කරන්න
හතර දෙනා පව් .හරිම සතුටින් 🥰🥰
හරි ආදරේ හිතුනා ❤️❤️❤️
ස්තූතියි ඒ ආදරයට...
සනීප වෙලාවත් 🐓 මුඳලාලි ආයෙ නාට්ටියේ රඟපාන්නෙ නැද්ද. කතාවෙ ඉන්නම ඕනි චරිතයක්❤️❤️❤️❤️
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
කුකුල මුදලාලිව ආවුධ පෙන්නන එක්ක ගිහින් පොලීසියෙන්.😂
ලොකු හාමුදුරුවන්ගෙ කතාව සහතික ඇත්ත..💝👌👌
මේවන විට ලිව්කේමියා රෝගයෙන් පීඩා විදින නාඩගම්කාරයෝහි නැතිවම බැරි චරිතයක් වන අපේ ගිරා මාමට හැමෝම ඉක්මන් සුව පතමු.🙏🙏🙏🙏
ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ.🌺🌺
@@supeshalalakshan3652 අනේ ගොබ්බයො ඔය ෆේක් එකවුන්ට් එකක්
@@techforum2459 උබ කොහොමද කියන්නෙ.
@@supeshalalakshan3652 උගෙයි මගෙයිනේ බං ඒක 😅😅, ඒකනේ කියන්නේ
@@rajithpriyanga6986 පල පල
මුට මොංගල්ද ඩාලිං😂 මොනාද මේ පිස්සු පූසා කියවන්නේ😅🎶
අදනම් මුළු කතාවම ආතල්....😍😍😍
ඊටත් වඩා ලොකු හාමුදුරුවන්ගෙ උපදේශය නම් සෑහෙන වටිනවා....අපි කවුරුත් ඒ වැරද්ද කඑනව තමයි.....මින් පස්සේ එහෙම නොකරන්න හිතා ගන්නෝනෙ.....😍
සරාලා කාර් එක පස්සෙ දුවනකොට අපේ ළමා කාලෙ මතක් වුනා....අපිත් ඉස්සර ඔහොම දුවල තියෙනවා...ඒ කාලෙ හරිම සුන්දර කාලයක්......මතක් වෙද්දිත් ආසයි...😍
සරාලට මොන අඩුපාඩු තිබුණත් අපි කාටවත් නැත් නිදහස තියෙනවා...😍
කුකුල් මුදලාලි නැ කියල නැ...කුකුල් බබාත් දැන් දෙන තරමක් දෙන්නෙ ආතල්ම තමා.....😜😜😜
😍😍😍❤️❤️❤️👈👈👍👍
සදහිරු සෑයෙ බලයෙන් කොව්ඩ් ලොකයෙන් තුරන් වේවා හැමදෙනාට සතුට උදා වෙවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
අදනම් ඇත්තටම වටින බණ පදයක් තමයි ලොකු ස්වාමින්වහන්සේගෙන් අහන්න ලැබුණේ ❤️❤️❤️
(සහනාධාර මත යැපෙන සමාජයක්) ලංකාවට ගැලපෙනම මාතෘකාව 👌
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
සරාලා පව් නේද😢සියලු දෙනාටම පින් බර පොහොයක් වේවා🌝👍🌼🌹💗💖👏
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
හලෝ ජානකී, බේබි ජානකී, චණ්ඩි ජානකී, මගේ නංගි ජානකී🤭😆 හොඳම එක *මගේ නෝනා ජානකී* 😂 මන්තිරියා තමයි හොඳටම නෙවෙයි සුපිරියටම කරන්නේ 😂😂😂
😂
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂☺️☺️☺️☺️☺️👍👍👍😂😂😂😂☺️☺️☺️👍👍😂😂☺️☺️👍👍👍😂☺️☺️👍☺️😂😂☺️☺️😂😂☺️☺️👍👍☺️😂☺️☺️
ජංගි ජානකී 🤣🤣🤣
නාඩගම් කාරයො ෆෝන් එකෙන් විතරක් බලපු කට්ටිය කෝ 👇
𝙼𝚊𝚖𝚊
මමත්
අවුරුදු උත්සවයක් සල්පිලක් ගමේ පන්සලේ නාට්‍යක් ස්පීකරයක් බැඳගත්ත වාහනයකින් එමනිවේදනය දෙන විට වාහනේ පසුපස දුවගෙන ගිය කී දෙනෙකුට තමන්ගේ අතීතය මතක් උනාද..
ඇමති අයියා..😄පිච්චර පොලිමක් ගහන්න යන්නේ 🤟😄⭐
කුකුල් පවුල කාර් එකට නැගලා තියෙද්දී මාලන් කාර් එකට නගින්න ඔන්න මෙන්න තියලා ඇමතියට පස්ස පෙන්නපු එකට අපිත් හොදටම කන්ෆියුස් උනා😂🤣
Thank You මාලන් ඇමතිගේ Respect බැස්සුවට..💓❤️😍
නාඩගමට ආදරේ අය දාගෙන යං ලයික් වැස්සක් සද්ධා මාමට පේන්න ❤❤😍😍
ගිරා මාමට ඉක්මනින් සුවය ලැබේවා 🙏❤️තෙරුවන් සරණයි
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
නාඩගම්කාරයෝ වෙනුවෙන් දාන පළවෙනි comment එක ඒකත් dharmapriya dias නිසා මනුස්සකම ගමේ පන්සල එක්ක යන මේ කතාව රිදුමක් කරගත්තු එවුන් තමා අපේ සූරියබණ්ඩාර ස කරන වටිනාම දේ, දිගටම ගලන්න ගගක් වගේ පොඩි ඇන්තනි වගේම ෆොන්සේකා පරපුරේ නිහතමානී ඇයත් එක්ක මේ කරන ටික සාමාජීය දේශපාලන සංස්කෘතිකමය අවශ්‍යතාවක් ඉතිං සුබ ගමන් නාඩගම්කාරයන්ට, කෝපි කඩේට එහා ශ්‍රද්ධා සූරීයබණ්ඩාර ස මේක අරන් යන්නම ඕන මොකද මේක පුංචි තිරයේ නාටකයකට සීමා නොවෙන පරපුරකට ශිෂ්ටත්වය උගන්වන ගමනක් ජය
තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!
💙🌼ලොකු හාමුදුරුවෝ කියපු දෙවල් නමි අපි හැමොටම වැදගත් දෙවල් තම,💙,මෙ කතාවත් සමාජෙට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියන හොද ලස්නම කතාවක්,🌼හැමදාමත් බලනව.😘💙🌼
ua-cam.com/video/_ohh3BvxfXs/v-deo.html
ලෝක වාසී ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගම් නියම්ගම් නගර සිසාරා ධර්ම චාරිකාවේ යෙදෙන ලෙස බුදු රජාණන් වහන්සේ විසින් තම ප්‍රථම ශ්‍රාවක පිරිසට දේශනා කර වදාළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.
🔥🔥🔥
ඔබේ සිත සැනසුම වැඩි වර්ධනය වන පිංබර පොහොය දිනයක් වේවා.🙏💧🙏💧🙏💧🙏💧🙏💧🙏
කසිප්පු විකිණන කෙනෙක්ගේ නූගත්කම සරාගේ චරිතෙන් මනාව අරගෙන තියනවා..👌
ඔයා දුවන්නෙම බොරුවෙන්😂 මන්තිරි අයියා විතරක් නෙවෙයි අපේ රටේ දේශපාලනඥයෝ හැමෝම දුවන්නේ බොරුවෙන් 🤣🤣🤣🤣 ජානූ
අම්මෝ අදනම් මන්ත්‍රී අයියා left.
😂😂😂😂😂😂😂
ස්තූතියි ඒ ආදරයට
@@DrugRunners 👍👍👍
අමෝ මාලං 😂💔 හොද වෙලාවට දකුණු අත උනේ, නැත්තම් ඒ මිනිහට ගද ගගහ තමයි ඉන්න වෙන්නෙ 😂😂😂💔💔💔💔
තියනවා 😂😂 උර මාස්ටර් 😂😂 හම්මේ සරෝ ඔයානම් 😂😂
ස්තූතියි ඒ ආදරයට...
අනේ මටත් අර කාරෙක පස්සෙන් දුවන්න හිතෙනව යාලුවනේ 🏃🏃
ආදර්ශමත් ලංකාවේ එකම කතාව ♥️🙏😘
ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් දක්වපු අදහසනම් අගනේය, ලංකාවේ හැම ආගමීක නායකයෙක්ටම නාඩගම්කාරයෝ ලොකු හාමුදුරුවෝ ආදර්ශයක්ම වේවා!!!
හාමුදුරුන්ගේ බණ ටික මරු 🙏
"සහනාදාර මත යැපෙන සමාජයක් කවදාවත් දියුුණුවෙන් නෑ"
සහනාධාර නෙවෙයි හම්බකරන් කන මනුස්සයන්ගෙනුත් හූරගෙන කන රටක් මේක...රුපියල් 1000 හම්බකරොත් 900/= බදු... 225 නඩත්තු කරන්න.. රීරිමාන්සෙම උරා බොනෝ...
@@hashannawoda6080 අනේ යකෝ අපේ රටේ තමයි නිදහස් අධ්‍යාපන ,නොමිලේ සෞඛ්‍ය , කෝච්චි ප්‍රවාහනයේදි සහන, සමෘද්ධිය හැම ලබ්බම නිකං. ඉතින් යකෝ බදු ගහනව තමයි. මොන ආන්ඩුව ආවත් බදු ගහන්න වෙනව. 😂 තොපි වගේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දැනුමක් නැති ගොන් ලබ්බො හිතන් ඉන්නෙ ඒවට සල්ලි පිටරටින් දෙනව කියල. බදු සල්ලි වියදම් කරන්නෙ ඒවට තමයි.තොපි වගේ හැම ලබ්බම රජයයෙන් හම්බෙනකම් අත දිව දික් කරන් ඉන්න උන් නිසා තමයි අපේ රටේ ව්‍යාපාරයක්වත් නැත්තෙ හරියට. බලපන් මුස්ලිම් මිනිස්සු උන් ලස්සනට දියුනු වෙනව තොපි වගේ ගොබ්බයො තමයි හැම මගුලටම නහයෙන් අඩ අඩ ඉන්නෙ. මුස්ලිම් මිනිහත් ඔය විදියට බදු ගෙවනව උන් දියුනු වෙන්නයි අපේ ජාතිය දියුනු නොවෙන්නයි හේතුව මොකක්ද කියපන්? අපේ රය දියුනු නොවෙන්න එක හේතුවක් තමයි උද්ඝෝෂණ මම කියන්නෙ එක ආන්ඩුවකට එන උද්ඝෝෂණ නෙමෙයි හැම ආන්ඩුව ගැනම. බලපන් ජපානා දියුනු ඇයි කියල ජපානෙ ශ්‍රමිකයො උද්ඝෝෂණ කරන්නෙ නෑ මොකක් හරි ප්‍රශ්නයක් ආවම නිශ්පානදනය හුගක් වැඩි කරනව එපාර වැඩියෙන් නිශ්පානද කරල විකුන ගන්න බැරි උනාම නිශ්පාකයට පාඩු වෙන්න ගත්තම අනිවාර්යයෙන් සේවකයො එක්ක නිශ්පාදකයට සාකච්ඡා කරන්න වෙනව. එහෙමයි දියුනු රටවල්වල මිනිස්සු ප්‍රශ්න විසද ගන්නෙ. බලපන් අපේ රටේ උන් රීල හෝදන්න වතුර නැති උනත් උද්ඝෝෂණ . ඉතින් කොහොමද යකෝ රටක් දියුනු වෙන්නෙ? දේශපාලුවො විතරක් හැදිල බෑ රටක් දියුනු වෙන්න මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕන. ඔහ උද්ඝෝෂණ කරන එක රාජ්‍ය සේවකයෙක්වත් රාජ්‍ය ආයතන කාර්යක්ෂම නැති එක ගැන කතා කරනවද? නෑනෙ. මිනිහෙක් වැඩක් කරගන්න ගියොත් දවස් ගානක් රස්තියාදු වෙන්න වෙනව. බලන් ඉදපන් මේවගේ කාලකන්නි විදියට උන් ඉන්නකම් මේ රට දියුන් වෙන්නෙ නෑ. පාලකයො විතරක් හැදුනට වැඩක් නෑ.
@@KM-tq1jo 1.අපේ රටේ විතරක් අධ්‍යාපනය ,සෞඛ්‍ය නොමිලේ දෙනවා කියන එක නම් මිත්‍යාවක්.ලෝකෙ ඒ වගේ රටවල් ඕනෙ තරම් තියෙනවා.ඒත් ලෝකෙ එක්ක ගත්තම අපි ඒ ක්ශේත්‍ර දෙකේ උඩින් ඉන්න්වා.
2.ලබන වසරේ සමෘද්ධිලාභීන් ප්‍රමාණය තව වැඩිකරනවා කිව්වම අත්පුඩි ගහන ජන්ද දායකයෝ ඉන්න් රටක පැවතිච්ච ආණ්ඩු බලයට එන්න පාවිච්චි කරපු සුරංගනා කතාවක් ඒක.
3.ජපනා උද්ඝෝෂණ නොකරන්නෙ ඒ අයට ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙන හින්දා වගේම අඩු මිලක් යටතේ අපේ වගේ රටවලින් ශ්‍රමිකයෝ යන නිසා,ව්‍යපාර ආරම්හ කිරීම වගේම බදු ගැහීමේ ක්‍රමවල තියෙන හොදකම නිසා.ලෝකේ වක්‍ර බදු වැඩිම ජීවත් වෙන්න අපහසුම රටක් ලංකාව..ඒකයි ලෝකෙ නිශ්පාදන වැඩිපුර කරන ජපානෙයි සසදලා වැඩක් නෑ.
4.//දේශපාලකයෝ විතරක් නෙමෙයි,මිනිස්සුනෙගේ ආකල්ප වෙනස් වෙන්නත් ඕනි// ඒ කතාව නම් ඇත්තක්.දියුණු ආකල්ප තිබ්බ මිනිස්සු හිටියා නම් එතෙක් මෙතෙක් මේ වගේ ආණ්ඩු බලයට එන්නෙ නෑ.
5.ලංකාවේ වගේ අසාධාර්නේම තියෙන ,ඉතිහාසයේ ඉදලා ජාතික ප්‍රතිපත්තියක් නැති රටක මිනිසුන්ට දෙයක් දිනාගන්න තියෙන්නෙ උද්ඝෝෂණ විතරයි.එහෙම නොකරා නම් අද වෙද්දිත් නිදහස් අධ්‍යාපනය කියන එක left වෙලා.ලෝකෙ දියුණු රටවල පවා භාශණෙ නිදහස වෙනුවෙන් ,මානව ඉල්ලීම් වෙනුවෙන් අයිතිය තියෙනවා.ඒකනෙ ලංකාවේ පවා උද්ඝෝෂණ ස්ථාන හදලා තියෙන්නෙ.ඒත් ඉතින් ඒක හරිම ක්‍රමේද කියන එකේ අවුලක් තියෙනවා.
6.හරි අකාර නීති පද්ධතියක්,ජාතික ප්‍රතිපත්තියක් නැතුව ජන්දෙට කඩේයන අයට රජයේ රස්සා දෙන රටක රාජ්‍ය සේවය මීට වඩා උඩින් තිබ්බොත් තමා පුදුමෙ.
කවුරුවත් වාහනවලට සල්ලි නොදී තෙල් ගහලා නෑ ,වතුර්,ලයිට් බිල් නොගෙව ඉදලා නෑ ...මිනිස්සුන්ට හොද ජීවිතයක් තියෙනවා නම් ආර්ථික හේතු වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න තරම් පිස්සුවකුත් නෑ.මේ රට ගොඩගන්න බැරි තරමට කාලා තියෙන්නෙ.ඒකට ජනතාවත් වග කියන්න ඕනි.ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි හැමදාම බූරුවෝ සෙට් එකක් අතරින් අශ්වයෝ තෝරන්න බලන නිසා
@@shashikalavithanage128 දැන් ඔයා බදු අඩු රටවල් කියල අදහස් කලේ මොන රටවල්ද?
@@KM-tq1jo වැරදියිනෙ.බදු අඩු නෙමෙයි වක්‍ර බදු අඩුයි ගොඩක් රටවල.සෘජු බදු සැලකිය යුතු ප්‍රමාණයක් ගැහුවත් ජීවත් වෙන්න හොද වටපිටාවක් තියෙනවා.අපේ රටේ බදු ප්‍රතිපත්තිය සෑහෙන්න පහළ එකක්.ඔයා කියපු ජපානෙම උදාහරණෙට ගන්න.එහේ බදු ප්‍රතිපත්ති අධ්‍යනය කරන්න.එතකොට තේරුම් ගන්න පුලුවන් ඇයි අපිට මෙහෙම වුණේ කියලා.අඩුම තරමේ ඒ රටේ අය එයාලා ගෙවන බදු ප්‍රමාණය ගැන දන්නවා.රු 100 කාඩ් එකක් දාලා ඔයයි මමයි internet එන එකනුත් 49ක් බදු ගහලා ..😓 මං කියන්නෙ නෑ බදු ගහන එක මාරම අවුල් දෙයක් කියලා.ඒත් ජීවත් වෙන්න අමාරු රටක නිශ්චිත බදු ප්‍රතිපත්තියක් නැති එකනම් අවුලක්.ඔයාට මේ ක්‍රමය අවුලක් නැතිනම් කමක් නැ යාලුවා.වාද කරලා වැඩක් නෑනෙ..ගොඩක් මිනිස්සුන් ඉන්නවා අමාරුවෙන් ජීවත්වෙන
සොකරි බලන්නට අප සැම පැමිනෙණවා.... 😇❤
අද කතා ව ලස්සනයි ඒ වගෙම සමාජය ට ලොකු ආදර්ශමත් හොඳ වචන ටිකක් එහි ගැබ් වී තිබුණා එයින් සමාජය ට පාඩමක් ඉගැන්නුවා හරියට තෙරැම් ගන්නවා නම් මනුෂ්‍යයෙක් ට හැදෙන්න මෙි නාඩගමකාරයො කතාවත් ඇති තෙරැවන් සරණයි සැමටම ❤❤❤❤❤
අද කතාව නම් පට්ට ඈ. ලොකු හාමුදුරුවෝ දේශනා කරපු ටික මේක බලන කොල්ලො කෙල්ලන්ගෙ බොක්කටම වැදේවා.
ස්තූතියි..,මෙවන් නිර්මානය කරන සහ දායක වන හැමෝටම දීර්ගායුශ වේවා...❤️.
හොදම කතාව බිංදු මාමගෙන් ජානුට අම්මා තාත්තාට නොපෙනදේ බාප්පට පෙවුනා ☺️
ලමා සාරියට පේන බඩ ඇදපු කොට ඇදුමට පේනකොට තමයි හැමෝටම රිදිල්ල😂😂😂😂😂
@@pasindumatheesha3614 ekanam aththa
@@pasindumatheesha3614 සාම්ප්‍රදායික විදිහට නං බුරිය පේන්ඩ ළමාසාරි අඳින්නේ නෑ.
@@MrHKZ බුරිය නෙවෙයි මම කිව්වෙ බඩ.
එහෙම කියලා ජානුට ගවුන් අන්දන්නනං එපා ...
බිංදු මමට රිදෙන්න මත්රීට ගේමට තව කොටට අඳින්න ඕනෙ කියලයි මමනං කියන්නෙ 😎
මේ නාට්‍ය බලලා ලොකු හාමුදුරුවන්ගෙ චරිතෙන් ඉගෙනගත්ත දේවල් බොහෝමයි !🙏💟
Gammak slpc lk 💪
😉😉👍
අද පෝය දවසේ හාමුදුරුවෝ කියපු කතාව සහතික ඇත්ත පින්බර පෝය දිනයක් නාඩගම් කාරයෝ බලන හැමෝටම 😘
තමුසෙගේ ඩාලිං ලා මෙහෙ නැ .තමුසෙට ඔිනේ ඩාලිංලා හොයාගන්නවා ඒ ඒ සමාජ වලින්....😂😂😂
ස්තූතියි ඒ ආදරයට
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
අද ලොකු හාමුදුරුවෝ කියලා දීපු දෙය ගොඩක් වටිනවා 🙏👌
ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html
Ekanam eththa sohooo
මමනම් නාඩගම්කාරයෝ එකට හැමදාම ලයික් එකක් දානවමයි.නාඩගම්කාරයෝ එකට ලයික් නොකර යන්නෙ කොහොමද?ඒ තරමට ආදරෙයි නාඩගම්කාරයෝ.💖💖💖💖
මුදලාලි මාමා හරිම ආදරණීයයි 🙏
ඒකනම් සුපිරිම හින්ට් එක මහජනතාවට දුන්නේ ලොකු හාමුදුරුවෝ.අද ලොකු හාමුදුරුවෝ කියලා දීපු දෙය ගොඩක් වටිනවා 🙏👌
අඩෝ අද කොටස බලද්දි කදුලු ආවා බන් 😥😥 කුකුල මුදලාලි ඉක්මනට එන්නෝ 🖤🖤
අද ලොකු ආදර්ශයක් දුන්නා💓මේක තමයි වෙන්න ඕනේ💪ජය වේවා
මන්ත්‍රීයා ළගදිම මාලන්ගෙන් කනවා...😂😂
මෙ කතාවෙ දෙබස් ඉතාමත් ලස්සනයි හාමුදුරැවෝ කියනදේ සමිපුර්ණ ඇත්ත. මෙ කතාවෙන් අපේ ජිවිතයට එකතු කරගන්න හොද දෙවල් ගොඩක් තියෙනවා මෙවැනි කතා බලලා ජිවිතයේ අඩුපාඩුකමි හදා ගන්නවානමි ගොඩක් හොදයි.ජිවිතවලට සමිප කතාවක්
ඔය කවිය කියන්නෙ මට පාසල් කාලෙ සිංහල උගන්වපු ගුරුවරයා.♥️ විශයට එහා දේවල් ඒ මනුස්සයා ජීවිතේට ඉගැන්නුවා. සර් ගහන්නෙ නෑ. සුලැගිල්ලෙ නියපොත්තෙන් අල්ලන්නෙ වැරැද්දක් කලාම. තාමත් මතක් වෙනවා.♥️
Koi issokoleda..
අන්න හරි කුකුල් බබාටත් බාප්පාගෙන් අවවාද ඇදුමට ඇත්ත ටම නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය යක් නෙවෙයි වගේ ආදරෙයි නාඩගම් කාරයෝ සියලුම දෙනාටම දෙවි පිහිටයි
ලෙඩ රෝගවලින් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා!
පොඩි හාමුදුරුවෝ කථා කරන විලාසය හැසිරීම දක්ෂතාවය මෙ හැමදෙම හරිම ලස්සනයි..
පෝය දවසේ හොද බනක් එකනම් ලොකු හාමුදුරුවෝ කිවුවේ🙏🙏
සරා හිතාගෙන ඉන්නෙ පොල් ලෙලි කෑල්ලක් රුපියල් පහයි කියල.හපෝ.. 😂😂
සහනාධාර මත යැපෙන සමාජයක් කිසි දින දියුණු වන්නේ ද නැත .💖
දියුණු වූ සමාජයක් මත දේශපාලුවන්ගේ පැවැත්මක් ද නැත .💖