Nadagamkarayo Episode 255 || ''නාඩගම්කාරයෝ'' || 11th January 2022

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on UA-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.UA-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

КОМЕНТАРІ •

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 роки тому +303

    කෝකිල අයියාට නම් මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ප්‍රධාන හේතුව තමයි කුකුලා මුදලාලියි මනමාලනුයි.නියමයි කෝකිල අයියේ සුභ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. ජය වේවා!

    • @sandas2915
      @sandas2915 2 роки тому +1

      ෆක්

    • @musiclyricslk3229
      @musiclyricslk3229 2 роки тому +2

      ua-cam.com/video/ICY4YtR_DKw/v-deo.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому +1

      kukula mudalali netuva melo rahak ne hebei

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @MusicStage45
      @MusicStage45 2 роки тому +2

      @@chandimaharshani995 mage yt peththatath enna

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому +208

    සරා පොඩ්ඩක් සුදු චූටි කියනදේ අහාන්න ගමෙන් යන්න කලින් මනමාලං පට්ට චරිතය කතාව පට්ටම සුපිරි

  • @seethaseetha6797
    @seethaseetha6797 2 роки тому +152

    බින්දු සිරිගේ අන්ගම් පොර තමා නියම හිනා කාලා මැරෙනවා කොටස් දෙක තුනක් ඵකපාර පෙන්වනවා නම් මේ කතාවේ නියමයි මේ කතාවට අපි දැන් ඇබ්බැහි වෙලා ඉවරයි

  • @forestgirl7369
    @forestgirl7369 2 роки тому +243

    ඉක්මනින් සරා ගෙ වැරදි වැටහීම නැතිවුනා නම් හොඳයි !!!😔😔😔

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 роки тому +30

    සරාගේ හිතටත් ගොඩක් දුකක්..සුදු චුටගේ හිතටත් ගොඩක් දුකක් ..පඋ දෙන්නා

  • @vikumnilanga152
    @vikumnilanga152 2 роки тому +366

    සමාජයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන වත්මන් යුගයේ මානව කතන්දරය නාඩගමකින් දිග හැරෙන අපූර්වත්වය...😍😍 සුබ පැතුම් නාඩගම්කාරයින්ට.❤❤

    • @chaminidesilva283
      @chaminidesilva283 2 роки тому +3

      හා

    • @musiclyricslk3229
      @musiclyricslk3229 2 роки тому +3

      ua-cam.com/video/ICY4YtR_DKw/v-deo.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo

    • @chanu3648
      @chanu3648 2 роки тому

      😂😂😂

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @chandanideepika7656
      @chandanideepika7656 2 роки тому

      හ්ම්

  • @vivu_video
    @vivu_video 2 роки тому +235

    ගිරා මාමේ🤗 ගිරා මාමා කුකුළා මුදලාලිගේ චරිතයට නැවත පණ පොවනවා, හීනෙන් දැක්කා🙂 ඒ හීනය ඉක්න්ටම සැබෑවක් වේවා💝 ඉක්මනටම සනීප වෙන්න ගිරිරාජ් මාමේ බුදු සරණයි🙏🙏🙏

  • @donadisna401
    @donadisna401 2 роки тому +153

    හැබැයි දොස්තරගෙ බොරු බෙිගල් හින්දා සරාගෙ හිතේ තිබුණ දේ එළියට ආවා. සරා දැන්වත් පිලිගත්තන් හරි එයත් සුදු චුටිට පණ ඇරලා කියලා ❤❤❤

  • @ranganaasela3359
    @ranganaasela3359 2 роки тому +252

    සරාගේ හැසිරීම් ආත්මාර්ථකාමියි. මාලන් තමා බැලන්ස් ම චරිතය

  • @renukahewage1606
    @renukahewage1606 2 роки тому +108

    සරා ගමෙන් යන්න හදන්නේ ඇත්ත මොකක්ද කියල නොදැනනෙ මාලන්ට නම් මාර හැපි අලුත් ආදර කථාව මාලන් රසික 💕💕💕💕💕💕💕💕

  • @nelkagamage1326
    @nelkagamage1326 2 роки тому +65

    මාලන් හරිම සතුටින්. නාඩගම්කාරයෝ අදත් ලස්සනයි

  • @ravidudias1360
    @ravidudias1360 2 роки тому +188

    මාලන් ❤️ රසිකා = ප්‍රේක්ෂක අපගේ උණුසුම් සුභ පැතුම් ..!

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @MusicStage45
      @MusicStage45 2 роки тому +1

      @@vsbrosis957 hari sub kara

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 роки тому +1

      මාලන් + රසිකා❤️❤️ අපේ නව යුවල

  • @nera2448
    @nera2448 2 роки тому +80

    සරාගෙ සුපරිපරි ගැම්ම අායෙත්🔥. අාදරෙයි සරෝ💜. දැන් සුදුචූටී අවුලෙන්.

  • @HashiLakshani
    @HashiLakshani 2 роки тому +181

    දුක් විඳින හැම ජීවිතයකටම සතුට ලැබේවා♥♥♥♥♥

  • @Bigun1234
    @Bigun1234 2 роки тому +81

    හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 роки тому +390

    "එක්ස්ට්‍රීම්ලි සොරි....මම මිනී මස් කන්නෙ නෑ..."මාලන් තමයී හොදටම කලේ...🙆🤷🤦🙈😁😁😁😁😂😂😂😂👌👍

    • @danuka0
      @danuka0 2 роки тому +11

      එච්චර රුචියක් නෑලු 😂💔

    • @sisirawijethunga7752
      @sisirawijethunga7752 2 роки тому +2

      Echchara ruchiyak na...😂

    • @thisaraniariyadasa1339
      @thisaraniariyadasa1339 2 роки тому +1

      @@danuka0 ඒකනේ....ඒකනෙ🤷🤷🤷🤷🤷🤷😂😂😂😂😁😁

    • @thisaraniariyadasa1339
      @thisaraniariyadasa1339 2 роки тому +1

      @@sisirawijethunga7752 yess🤷😂😂😁😁

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +286

    කෝකිල පවන් ඉතා දක්ෂයෙක් ❤️
    කෝකිල ඉන්න කතා මරු ආතල්ම තමයි

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому +3

      meta vada rella veralata adarei katava maara lassanai..eke kokila patta athal dene

    • @AVIYA279
      @AVIYA279 2 роки тому +2

      @@chandimaharshani995ow මං බලනවා ඒකත් කෝකිල නිසා

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @MusicStage45
      @MusicStage45 2 роки тому

      @@chandimaharshani995 mage yt peththatath enna

    • @MusicStage45
      @MusicStage45 2 роки тому

      @@vsbrosis957 mage yt peththatath enn

  • @senalifonseka2936
    @senalifonseka2936 2 роки тому +158

    ගිරිරාජ් මාමට ඉක්මනට කතාවට එන්න ලැබේවා. දැන් ගොඩක් දුරට හොද තත්ත්වයේ පසු වෙනවා❤️

    • @adikari1897
      @adikari1897 2 роки тому +4

      නාඩගම්කාරයෝ බලන අපේ පැතුමත් ඒකමයි ඒ වගේම ඔයාලටත් කලා ජීවිතෙන් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි සුදු චූටි ❤️🌹

    • @sithumgamage3643
      @sithumgamage3643 2 роки тому +1

      ගිරිරාජ් මහතා ආයෙ කතාවට සම්බන්ධ වෙන්නෙ නැහැ ..එයාගෙ දුව කතාවට එනවා .මේ දවස්වල එයා ශූටින් වලට සම්බන්ධ වෙලා ඉන්නේ

    • @s.s.p4622
      @s.s.p4622 2 роки тому

      @@adikari1897 😂😂😂 fake yako

    • @jithairoshima7876
      @jithairoshima7876 2 роки тому

      ඔව් එයා නැතුව කතාවෙන් වැඩක් නැහැ, ඉක්මනට එන්න කුකුළා මුදලාලි , ඉක්මන් සුව පතමි ඔබ තුමාට 🙏

    • @ruwanthaku9895
      @ruwanthaku9895 2 роки тому +2

      ඇත්තටම හොද චරිතයක් නංගි ඔයත් එහෙමයි...

  • @චන්දනKහෙට්ටිආරච්චි

    අපෙ කමට සුපිරියටම සෙට් වෙනවා මෙ නාඩගම❤️❤️❤️❤️🌷🌷

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 2 роки тому +42

    බොහෝ තැන්වලදි කෝකිල...ජිම්කැරී, කියන සුපිරි නළුවගෙ ,,චරිත ..අනුකරනය කරනවා..ඒක හරිම ලස්සන චරිතයක්..

    • @sadeepatheekshana8495
      @sadeepatheekshana8495 2 роки тому

      අර green goblin ට රගපාන එක්කෙනා නේ ඒ 🤔
      මොකක්ද සමානකම ?

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 2 роки тому +158

    බිංදුසිරිගෙ අංගම් පොර නම් අංගම් පොර 😂💥 සරාගෙන් කලින්ට වඩා කනකන් තමා ඔය දගලන්නේ 🤧

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @nisansalawathugedara
    @nisansalawathugedara 2 роки тому +157

    අනේ මාලන්ගෙ සතුට බලන්නකෝ...
    😍😍 😁😁 😍😍 😁😁 😍😍

    • @mu7511
      @mu7511 2 роки тому +3

      හී හී... එහෙම තමයි 🤭

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 роки тому +296

    "එක පාරක් කැමති උනා කියලා හැමදාම කැමති වෙන්න ඕන නෑනේ " ජානු 😁😁

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @dushan2526
      @dushan2526 2 роки тому +2

      මං එකනේ එ අය්යට කැමැති උනේ😂

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 роки тому

      🤣🤣🤣

    • @MusicStage45
      @MusicStage45 2 роки тому +1

      @@dushan2526 mage yt peththatath enna

    • @MusicStage45
      @MusicStage45 2 роки тому +1

      @@sandamaligeethika6112 mage yt peththatath enna

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +83

    හෙට තමයි මරු මාලන් ගේ සතුට 🥳🥳🥳🥳

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @dushan2526
      @dushan2526 2 роки тому +1

      උට මහන්සි වෙන්න දෙකුත් නැ නේ 😂

  • @roshanvlogs5226
    @roshanvlogs5226 2 роки тому +76

    සරා ඉතින් ගමෙන් යන්නෙ නෑ ගියොත් කොහොමද කතාව ඉදිරියට ලියන්නෙ මාස්ටර්ගෙ කුඹුරට බහී 👍

  • @St588ccud
    @St588ccud 2 роки тому +38

    මාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල අයියාමාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල සහෝදරයා❤💗💗

    • @hera86468
      @hera86468 2 роки тому

      හිත හොඳ මිනිස්සු සමාජයෙ නැත්තෙ උන්ව සමාජයෙන්ම කාබාසිනියා වෙලා යන නිසා. හැමෝම කැමති හිත හොඳ මිනිස්සුන්ට, හැබැයි තමන් කරන්නෙ හිත හොඳ වැඩද කියලා කල්පනා කරන එවුන් අල්පයයි. ආත්ම වංචාවෙන් ජීවත් වෙන මිනිස්සු බහුතරයක් ඉන්න රටකට ඒ ජාතියෙම වංචනික දේශපාළුවොම ලැබෙනවා. හැබැයි මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව නම් අවංක ජනතා සේවකයො 🤣. ඔහොමම යනකොට හම්බවෙයි. 🤣 මේක පිස්සු රටක් බං.

    • @ashanijayasiri5244
      @ashanijayasiri5244 2 роки тому

      රසික සිත් විතරක් නෙවෙයි රසිකාගෙ හිතත් වශී කරන් තියෙන්නේ 😍

    • @hera86468
      @hera86468 2 роки тому +1

      @@ashanijayasiri5244 මනමාලං කියන්නෙ නිකංද?

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 роки тому +132

    බිංදු බාප්පි vs රත්නේ 😁 මහා මල්ලවපොර තරගය 🤩😅😋

  • @MusicStage45
    @MusicStage45 2 роки тому +19

    හිනාවෙනකොට දෑස අස්සෙන්
    පෙනුන සුසුමේ
    උබේ හීනේ අස්සෙ හිටියෙ රැයෙත්
    රහසේ.
    කදුලු ඉම්බත් උබේ කම්මුල් ලොවට රහසේ...
    ඉඩක් තිබුනෙත් නෑ එයටවත් මගේ
    ලෝකේ.
    හිටියෙ උබ මහා ගැඹුරු තැනකයි හදේ පතුලේ
    හූර හූරා හෙව්වෙ ඒකයි අපේ මතකේ
    සමාවෙනවාද රත්තරනෙ මට රිදුන ආලේ✍️❤️😘😌✍️සරා✍️✍️.

  • @tharidudilshan9455
    @tharidudilshan9455 2 роки тому +137

    දෙව්මි දැක්කොත් ඒම ආනන්දයා පිස්සු කෙලිනවා 😂 අවන්තයා එක්ක හෙට පැනලා යනවා 😂😂😂

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 2 роки тому +6

      Gelapenne ne comment eka .

    • @shashenhirusha2007
      @shashenhirusha2007 2 роки тому +3

      @@KEVIN-xd6qg 100% ගැළපෙනෝ

    • @mherath5902
      @mherath5902 2 роки тому +1

      Deveni inime bonikko meakata galapenne na ane....nidaganna yaddith lipstick ganavane eyala

    • @tharidudilshan9455
      @tharidudilshan9455 2 роки тому +1

      @@mherath5902 අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍

    • @tharidudilshan9455
      @tharidudilshan9455 2 роки тому +2

      @@KEVIN-xd6qg @M Herath අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 2 роки тому +98

    එක පාරක් කැමති වුනා කියලා හැමදාම කැමති වෙන්න ඕනි නෑනේ...😂
    අම්මෝ කුකුල් කෑල්ල ඔයා...😂

    • @buliupeksha8722
      @buliupeksha8722 2 роки тому

      Anna dakkane ඉගෙන ගන්න වටින දේවල්.. 😂😂

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 2 роки тому

      @@buliupeksha8722 අමෝ අමෝ ඔයත් අනේ මන්දා ඉතින්....😂

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +17

    කාලෙකට පස්සෙ ලස්සන එපියක්.හැමදාම forward වෙලා මෙහම තිබ්බනම් මරු 💖 කතාවක් විදිහට Run වෙනවා දැන් 😼

  • @ishankaasiri4652
    @ishankaasiri4652 2 роки тому +27

    සරා පාඨලීට කතා නොකර ගිය එක නම් මරු

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    මාලන්ට මිනි මස් කන්න රුච්යක් නැලු එක මරු 🤣

  • @nethunikesha5171
    @nethunikesha5171 2 роки тому +26

    පවු අනේ සුදු චූටි 🥺🥺

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 роки тому +15

    නාඩගම්කාරයෝ නාට්‍යයට රංගනයෙන් දායක වන කිරිපුතා (පසිදු විතානගේ),සුද්දා(විරාජ් ධනූෂ),සරා(සජිත ඇන්තනී),කවඩියා(සංගීත් ප්‍රභූ),මනමාලන්( කෝකිල පවන්),ඇතුළු කලාකරුවන්ගේ රංගනය නම් අති විශිෂ්ටයි.මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඔවුන් සියලු දෙනාගේම ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරන අතරම ගිරිරාජ් මාමාටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජය වේවා හැමෝටම!

  • @withsajee...6175
    @withsajee...6175 2 роки тому +20

    මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.....🌹🌹🌹
    රසිකා මාලන්.................👌

  • @nethunikesha5171
    @nethunikesha5171 2 роки тому +131

    සරාට දොස්තරත් එක්ක තියෙන මල ඔක්කොගෙන් ම අරිනවා නේ😂එදා කවඩියාගෙන් වගේ

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 роки тому

      ඒ සරාගෙ තියරි එක.. 😂😂😂

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 2 роки тому +122

    අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤️❤️❤️❤️

    • @ffpoddabro8566
      @ffpoddabro8566 2 роки тому

      අදරෙයි නඩගම්කරයො

  • @Shan_Gamlath
    @Shan_Gamlath 2 роки тому +65

    හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට😂😂

    • @chanduim8501
      @chanduim8501 2 роки тому +3

      ඒ සතුට වැඩිකමට අනේහ්.😊

    • @svphotos6900
      @svphotos6900 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @Shan_Gamlath
      @Shan_Gamlath 2 роки тому

      @@chanduim8501 😊

  • @sajikadias9465
    @sajikadias9465 2 роки тому +37

    🙏සරා කියන්නේ හැම වෙලේම කලබල වෙලා ඉක්මන් තීරණ ගන්න 🙏🙏කෙනෙක් (ඒක කවදාහරි එයාගේ විනාශයට හේතු විය හැකිය)🙏

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 роки тому +72

    අංගම්පොර සූරයා සහ රත්නේ👍👍

  • @jdmjuniversal3730
    @jdmjuniversal3730 2 роки тому +57

    ඔන්න ඔන්න ඕන්න දැං ඉතිං බිංදු සිරියා ආයෙත් කන්ඩයි යන්නේ🤪🤕🤣 👍

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @jandrajandra5712
    @jandrajandra5712 2 роки тому +55

    අදත් නියිමයි සුපිරියි ලස්සනයි කතාව යිස්තුයි 👍👍♥️👍

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +37

    සරාගෙ රඟපෑම නම්.අති විශිෂ්ටයි රඟපානවා කියලා හිතන්නත් අමාරුයි ඉස්සරහට කතාව ගොඩක් ලස්සනයි බිංදු සිරි සරා ආයෙත් ලඟදීම වලියක් යයි

    • @chanudew8356
      @chanudew8356 2 роки тому +5

      ඔව් සරා චරිතයක් රගපානව නෙවෙයි තනිකර ඇත්ත චරිතයක් ජීවත් කරනව වගේ ❤❤ තාත්තගෙම පුතානෙ

  • @nilusharehani4942
    @nilusharehani4942 2 роки тому +16

    නාඩකම් කාරයෝ ගොඩාක් ආසාවෙන් බලන කතාවක් sarai සුදු චූටි එකතුවෙලා කතාව ටිකක් ඇද්දොත් ලස්සනයි ජය වේවා

  • @dineshthushara7541
    @dineshthushara7541 2 роки тому +12

    පාඨලි දෙමවුපියන් ට හා යහළුවාට හොරෙන් කරන කපටි හා අවංක ආදරය මරු සරා ගැන.

  • @vivu_video
    @vivu_video 2 роки тому +120

    සරා + සුදු චූටි
    කවඩියා + ගීතිකා
    මාලන් + රසිකා
    මන්ත්‍රී + ජානු
    මොනවා වුනත් කට්ටියම හොඳට ගැළපෙනවා😆🥰

  • @chanduim8501
    @chanduim8501 2 роки тому +33

    ආදරේ නැතුව අසරණ උන හැම තරුණ කාන්තාවකට ම අවංක ආදරයක් ලැබෙන්න ඕනි මාලන්ගෙ වගේ .😍.ඒක කියද්දී සරාගෙ අක්කගෙ ඇස් වල තිබුන සතුට

    • @svphotos6900
      @svphotos6900 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @MealsofFoodies
    @MealsofFoodies 2 роки тому +36

    නාඩගම්කාරයො නම් කියලා වැඩක් නැ සුපිරි

  • @gamingnicky1956
    @gamingnicky1956 2 роки тому +42

    මනමාලන් තමා නාඩගම්කාරයෝ නාට්‍යයේ සුපිරි චරිතය.😘😍❤️❤️

    • @chromiumb9231
      @chromiumb9231 2 роки тому +4

      ඔව් 😘😘👌🙏👍

    • @chromiumb9231
      @chromiumb9231 2 роки тому +3

      ua-cam.com/video/1wJUjVAkrk8/v-deo.html මේ video එක සුපිරි 👌👌😍😍😘👍👌

    • @svphotos6900
      @svphotos6900 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @gayanmax7064
      @gayanmax7064 2 роки тому +2

      ඔවු💞💞💞💞

  • @sjay597
    @sjay597 2 роки тому +22

    සරා නිකන් පාඩුවේ ඉන්න දියන් කිය කුය වැලපේනව වැඩි නේ 😂🤟 චාටර් ඒක නම් හැබැයි

  • @jaga4968
    @jaga4968 2 роки тому +22

    එපා වෙන්න දෙන්නෙම නෑනේ. එන්න එන්න රසවත් 😋

  • @easyenglish9306
    @easyenglish9306 2 роки тому +8

    සුපිරි කතාව නාඩගම්කාරයෝ

  • @vivu_video
    @vivu_video 2 роки тому +203

    අම්මෝ මනමාලන්ගේ සතුට😅 මාලනුයි රසිකයි එකතු වුණොත් හැබැයි 🙄 මාලන්ගේ මොංගල් ගතිය නම් අඩුවෙයි🤣 මොකද රසිකා ඉන්න තැන මාලන් සීරීයස් නේ🤭

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @sakuni1406
      @sakuni1406 2 роки тому +3

      අනේ ඒ උනාට උළු කෑල්ල පව් අප්පා .. අන්තිමට මාලනුත් නෑ මන්තිරියත් නෑ ..

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 роки тому +2

      Malan ona Kamin mongal wage ragapanne bendama thamai hemoma Dena ganne.kauda keyala

    • @princessnisha9448
      @princessnisha9448 2 роки тому +2

      ඌ පොලිස්කාරයෙක් ඒ ඌ ඉන්න විදිය

    • @seethaseetha6797
      @seethaseetha6797 2 роки тому +1

      ඵ්ක ඇත්ත

  • @dinu3736
    @dinu3736 2 роки тому +80

    මාලන්,සරා කැපී පෙනෙන චරිතයක් 🤟🤟❤

  • @komaria5021
    @komaria5021 2 роки тому +16

    සරෝ කොල්ලෝ හතර දෙනා ඇත්ත ජීවිතේ ද රගපානව ද කොල්ලෝ හතර දෙනාටම ජය වේවා ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @surekasureka6896
    @surekasureka6896 2 роки тому +22

    අදත් ලස්සනයි කතාව ❤❤

  • @flywithheart
    @flywithheart 2 роки тому +22

    ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 роки тому +92

    රගපාගෙන ඇවිත්..උන අපිට නෙලාගෙන එද්දි අපිත් පොල් අඩි ගහනවා 😂😂😂😂😂😂 අණ එතන තමා මට සෙට් නැත්තේ 😂😂😂...

    • @jeewanthipriyanka8362
      @jeewanthipriyanka8362 2 роки тому +2

      අන්න දවසේ කතාව

    • @matalekalum
      @matalekalum 2 роки тому +3

      අංගම්පොරකාරයින් යැ යි කියා ගන්නා ගොඩක් අය ගේ ස්වභාවය තමයි ඒ. හොර අංගමයිනට හොඳ කැපිල්ල.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +41

    ප්‍රශ්නයක් ආවම නිහඩව ඉන්නයි ඕන.ඒත් වටේ ඉන්න උන් වාත වීම නම් පට්ට අවුල් කියන තව මා වගේ උන්. 😖😖😖😖😖

    • @methuvolgs8299
      @methuvolgs8299 2 роки тому

      ප්‍රස්නයක් ආවා කියලා ඒක ඔලුවෙ තියන් ඉදලා නහර පුපුරගෙන මැරෙන්න ඕනේ නෑ නෙ නේද .. ඒක කල්පනා කරන ගමන් අනිත් දේවල් ගැන හිතන්න ඕනේ ...

    • @svphotos6900
      @svphotos6900 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 роки тому +31

    නාඩගම්කාරයෝ සුපිරි පරි ඉතිරෙනව 😍🌹🌹

  • @mribraheem4141
    @mribraheem4141 2 роки тому +121

    කිරි පුතා සරම ගලවාගෙන දුවනවා..Full A/C 😂😂😂😅

  • @dinethsanthusha1548
    @dinethsanthusha1548 2 роки тому +50

    මොකක්ද මොකක්ද අර අන්තිමට උනේ 😂🤩 අම්මෝ මාලන්ගේ සතුට 😍😁

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @thilinalakpriya7023
    @thilinalakpriya7023 2 роки тому +31

    සුදු චුට් ඒක නම් පට්ට ලව් එක❤❤❤

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 2 роки тому +52

    ජානකීගෙන් අහන්න එයා වැඩිපුරම කැමති ග්‍රාමීය යටිතල පහසුකම් වලටද නාගරික යටිතල පහසුකම් වලටද කියලා...නන්දෙගෙ දවසේ කතාව....😂😂

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @warupdate7756
    @warupdate7756 2 роки тому +23

    දොස්තරයා දැන් පාරෙදි නිකන් දැක්කත් ගුටි කන සීන් එකක් තියන්නෙ 😂😂💔💔

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 роки тому +41

    පොල් ලෙලි තඩියාත් මරුවට Act කරනවා ❤️🔥

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 роки тому +46

    මනමාලං රසිකා ආදරයට හදවතින්ම සුබ පැතුම්... ළමයට නම් වෙනසක් කරන්න එපා දෙවියෝ...

    • @rockstargaming951
      @rockstargaming951 2 роки тому +3

      මේක නාට්‍යක් බන්

    • @imethgampola8893
      @imethgampola8893 2 роки тому

      @@rockstargaming951 😂😂😂😂😂😂😂hukana comment 😂

    • @rockstargaming951
      @rockstargaming951 2 роки тому

      @@imethgampola8893 ඔව් බන්😂

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 роки тому +26

    නාඩගම් කාරයෝ ටෙලි ඉතිහාසයේ හොඳම drama ඒක කියන්න අය කෝ බලන්න

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 роки тому +22

    ආදරෙයි මනමාලන් ❤️❤️❤️❤️❤️

  • @sureshprasad5816
    @sureshprasad5816 2 роки тому +35

    හෙට තමාහ් හොඳම කොටස 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Jayax_short
    @Jayax_short 2 роки тому +22

    කිරිපුතා දුවනකොට සරම ගැලව්නා දැක්කෙ මං විතරද.. 🤣🤣🤣❤️

  • @pathumrathnayaka.4017
    @pathumrathnayaka.4017 2 роки тому +15

    අංගම්පොර කියන්නෙ උතුම් සටන් කලාවක්.බිංදුසිරිගේ අංගම්පොර එම සටන් කලාවක් කරන නිග්‍රහයක්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 роки тому +11

    සරාගේ & සුදූ චූටී ආදරේ හදවතටම දැනෙන අය කෝ🥰🥰✌️✌️✌️

  • @wishw_boy8615
    @wishw_boy8615 2 роки тому +17

    මාලන්ට දුන්න shot ටික නම් මරු 😎

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 2 роки тому +46

    අංගම්පොර කියල බොරුව දාන උන් ගැන බිංදුසිරි චරිතයෙන් මරුවට පෙන්වනවා.😂😂😆

    • @samansaman4251
      @samansaman4251 2 роки тому +1

      ලෝකෙට පරකාසේ අනුන්ගේ ගෙවල්වල බලෙන් වාසේ...
      උපතින් ක්‍රිස්තියානි පුද්ගලයකු වූ නොයෙල් අජන්ත පෙරේරා (සංශෝධිත නම අජන්ත මහන්තාරච්චි) නමැති UA-cam වීඩියෝ වල සහ photo shoot වලට පොරක් මහා සිංහල දේශප්‍රේමියෙකු වන නමුත් සැබෑ ජීවිතයේදී එය එසේමද යැයි සිතා බැලීමට තුඩු දුන් සිදුවීමකි මේ..
      සිය ජීවිතයේ ළමා කාලයේදී හෝමාගම මුල්ලේගම සිය පවුලේ අය සමඟ කුලී නිවසක දිවි ගෙවූ මොහුගේ පියා ක්‍රිස්තියානි ජාතිකයෙකි. නමුත් තමා වලවු පෙලපතකින් පැවත එන බවත් අංගම්පොර තම පවුලේ ඇවෑමෙන් ලැබුණු බවත් පවසමීන් වරතමානයේ ශ්‍රි ලාංකිකයන් අන්දමින් තම නඩය හා එක්ව තම බඩ වියත රැක ගනිමින් සිටී. එය වෙනම කතාවකි.
      ඉහත කරුණට පාදක වූ දැනට ඔහු විසින් අත්තනෝමතිකව අංගං වලව්ව වෙද වලව්ව ලෙස Google Maps හි පවා සඳහන් කොට තම ව්‍යාජ ව්‍යාපාර කරගෙනයන වෙත්තසිංහ නිවස මොහු විසින් කුලියට ලබාගෙන තිබූ අතර කුලී කාලය අවසන් වුවද නිවස බාර දෙන පාටක් නොමැති නිසා අයිතිකාර මහත්මයා තව ගම්වැසියන් කිහිප දෙනෙක් සමග ඒ පිලිබදව කතා කිරීමට ගිය අවස්තාවේදී ඔවුන්ට පහරදී එලවාගෙන ඇත. අංගම්පොර වැනි උතුම් ශිල්පයක් කෙලෙසනවා මදිවට කිසි වරදක් නොමැති ඒ මිනිසුන්ට පහර දීමෙන්ම ඔවුන්ගේ හොර අංගම් පිලිබඳව මනාව් කියා පායි.
      බොරු වලව් බොරු පරම්පරාවල් මවාපාමින් තම ජීවිකාව සරිකරගන්නා මොවුන් පිළිබ්ඳව සත්‍යයි මේ. කොරතොට පන්ස්ලේ ස්වාමීන් වහන්සේගෙන්, ගම් වාසීන්ගෙන් ඇසූ විට බොහෝ කරුණු දැනගත හැක.
      අද කාලය විෂමයි.මිනිසුන් නොමිනිසුන් සේ හැසිරෙයි. නමුත් ඒවායේ ගොදුරු නොවීමට සත්‍ය දැනගෙන ජීවත් වීමට ඔබ දැනුවත් කිරීමට ගන්නා ලද කුඩා වෑයමකි මේ...

    • @premarathnawd1852
      @premarathnawd1852 2 роки тому

      @@samansaman4251
      Hi

    • @samansaman4251
      @samansaman4251 2 роки тому

      @@premarathnawd1852 hi machan kohomada

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 роки тому +8

    අරකට දොරක් දාගන්නවකෝ , වහලකුත් නෑ වටේටම පේනවා හම්මෝ මාලන් ඔයා😍😍😍

  • @jdmjuniversal3730
    @jdmjuniversal3730 2 роки тому +41

    ලංකාවේ ඕක තමයි වෙලා තියෙන්නේ, මිනිහෙක් වැරදි පාරේ ගිහිල්ලා නිවැරදි මාර්ගයට ආපු හම වූ ආයෙත් වැරදි පාරට ඇදලා දණ්ඩ තමයි බලන්නෙ. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නීතිය සුරකින ආයතනත් කරන්නේ ඒකම තමයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපරාධකාරයෝ, පාතාල කාරයෝ බිහිවෙලා තියෙන්නෙ සමාජයෙම වැරැද්දෙන්!!! 🤔 😡😡😡 👎

  • @sumethmangala513
    @sumethmangala513 2 роки тому +6

    සරාගෙ සින්දුවක් අහන්න බැරිඋනා කාලෙකින්

  • @hasinthabandara9768
    @hasinthabandara9768 2 роки тому +13

    ආදරෙයි ආදරෙයි nadagamkarayo හැමෝටම ආදරෙයි

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 роки тому +12

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏

  • @sazindusandaneth6931
    @sazindusandaneth6931 2 роки тому +15

    සරා ගැන පට්ට අවුලෙන් ඉන්න සෙට් එක්

  • @migindaperera7564
    @migindaperera7564 2 роки тому +3

    ජීවිතයේ මෙච්චර කාලෙකට බලන හොදම කතාව ❤️👌

  • @Shan-bz6ly
    @Shan-bz6ly 2 роки тому +16

    පොල් ලෙල්ල නම් මරු අප්පා ♥️

  • @ayodyaekanayake1539
    @ayodyaekanayake1539 2 роки тому +18

    එදා බිංදු සිරි සරාට දර්ශනය දාන්න ගිහින්නේ සරාගෙන් කැවේ 🤭🤭

  • @sandamali7829
    @sandamali7829 2 роки тому +11

    Congrats මනමාලන් ...❤❤❤👍👍👍

  • @hansikasuni7049
    @hansikasuni7049 2 роки тому +31

    මනමාලන් තමා මරු🤣🤣🤣

  • @gayanmax7064
    @gayanmax7064 2 роки тому +6

    නාඩගම්කාරයො💞💞 තමයි💞💞හොදටම💞💞කරෙ💞💞

  • @chamara4833
    @chamara4833 2 роки тому +19

    දුවද්දි කිරි පුතාගේ සරම ලෙප්ට්🤣🤣🤣🤚

    • @svphotos6900
      @svphotos6900 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @mother9423
    @mother9423 2 роки тому +11

    නියමයි සරා නියමයි

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 2 роки тому +15

    පොල්ලෙලි ඩයල් එක දැක්කම කූඹියෝ එකේ මීශාව මතක් උන අය like එකක් දාන්න

  • @shainianuththara4729
    @shainianuththara4729 2 роки тому +11

    අනේ මාලන්නම් ශෝයි අනේ ❤️

  • @iskitchen6637
    @iskitchen6637 2 роки тому +8

    සරායි කවඩියායි මරුවෙන් මාරුවට පිස්සු නටනවා පෞ සුද්දයි කිරි පුතායී 🌼🌼

    • @svphotos6900
      @svphotos6900 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 роки тому +44

    මනමාලන් දැක්කත් හිනා යනවා 😀😀

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 роки тому +5

    😢😢😢 සුදු චූටි පව් නේත සගෝලා😢😢😢

  • @hkgeethani5866
    @hkgeethani5866 Рік тому +1

    මරු 😀😀

  • @kingkani9847
    @kingkani9847 2 роки тому +12

    කෝකිල පවන් වෙනම ලෙවල් එකක නළුවෙක් 👌❤

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +41

    මන්ත්‍රි වෙනුවෙන් නාඩගම්කාරයො නරබන සියලුම දෙනාගේ හදපිරි මෙව්වා එක .🤣🤣🤣🤣

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

    • @chandihimayahimaya8145
      @chandihimayahimaya8145 2 роки тому

      මන්ත්‍රී වෙනුවෙන් මගේ හදපිරි මෙවුවා එක 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ManelManel-zd2ku
      @ManelManel-zd2ku 2 роки тому

      😁

  • @yusufnisous7027
    @yusufnisous7027 2 роки тому +21

    අංගම්පොර වල ගහන්නේ නෑ නිකන් රගනවා විතරයි, අම්බෝ ඒක 😂🙏

    • @vsbrosis957
      @vsbrosis957 2 роки тому +1

      ua-cam.com/video/O4az2fGt3QA/v-deo.html

  • @Nova6-b8z
    @Nova6-b8z 2 роки тому +41

    බිංදු බාප්පිට සරා හෝටලෙන් කාල මදිවෙලා වගේ😁